Ma song eata mataaduna lassana song eka😭😭sathai hitata gidakdananava ma song eka❤️ ananatha ma song eka ahanava mama asama song eka kochara ahuvath epa vanna naha mava a sonh ekata pissu vatula a tharam lassani ❤️❤️😭😭godak adara kathavak eka❤️❤️
Nothing any haven't words for explain your creation....as well as sooo so binding with our heart and mind...blissfully ..more than mellow singing tag...Keep it up aiyya💝😍😢👌🎤🔥
මොන සින්දුව කීවත් අහන කෙනාට දැනෙන්න කියනව..🖤ලස්සනයි
Thank youuu 😍❤️
eka nm aththa
ekanam aththa
Marama lassani mn kamathima sinduwak 🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰
Hm 🙂
සිහිනෙන් දකිනා ඔබේ රූපය....
මනසින් විඳිනා නුඹේ උණුහුම...මතකෙන් සොයනා ඔබේ සෙනෙහස ...
හැබැහින් තනි වී මගේ ලෝකය...
කොහෙ හරී තැනකදී වැරදුනා මා හට
අදටත් මා සිතින් සොයනවා ඒ තැන
රහසේ මා විඳින්නෙ රහසේ මා හඬන්නෙ මේ ආදරේ වේදනයි....
ඕ.... ඔබ නම් ළඳේ අද සතුටින් ඇතී
රහසේ මා හඬන්නේ...
අමතක කෙරුවත් ඔබේ ආදරේ
මතකෙට එනවා ළඳේ හැමවෙලේ...
පාලුව විඳිනා මගේ ජීවිතේ
පාරා යනවා ඔබේ ආදරේ
කොහෙ හරී තැනකදී වැරදුනා මා හට
අදටත් මා සිතින් සොයනවා ඒ තැන
රහසේ මා විඳින්නේ....//
ඔන්න අයියෙ lyrics කැමති නම් අනික් අයටත් බලන්න Pin කරන්න 🌝❤
Ane lyrics hewwa godak. Thanx 😘❤
❤️😍
😔😔😔😔
❤❤
👌
පෙර පිනකට ලැබුණු ලස්සන කඩහඩක්.... තෙරුවන් සරනයි .💖
ආසම සින්දුවක් .ලස්සනයි..අහනකොට ඇඩෙනො..ඒතම් සමීප සින්දුවක් 🥺
දාලා ගිය එයාට තාමත් ආදරේ අය කෝ🥺
භාවනාවක්.හරිම ලස්සනයි අයියේ කටහඩ.බුදුසරණයි! ☺️🙏❤️
මොන mood එකෙන් ඇහුවත් ඔයාගෙ voice එකට අනිවාරෙන් කදුලු එනවා මට 🙂❤️
එකනම් ඇත්ත නෙද 😋😋
Hm
@@tharangapushpakumara1295 hmmmm
Attha🥺🥺danuth kadulu sinduwa ahala😔🥺🥺
Hmm
මේ සිංදුවෙ සමහර තැන් කඳුලු වට්ටවනවා ඇස් වලට ඒ තරමටම හදවතට දැනෙනවා ❤🥺
Mm aka aththa 🥺🥺😳
😔
ඒ වොයිස් එක භාවනාවක් 😌🎧අමුතුම හැගීමක් දැනෙන්නේ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤බුදුසරණයි ජයවේවා
Thank youu aneeeeeh ❤️🙈
💯💯💯💯💥💥💥🔥🔥🔥
දෙයියනේ😥 ඒ කටහඬ..හිතේ තියෙන වේදනාව අකුරක් නෑර ගලාගෙන යනවා.අහන්න අහන්න ආස හිතෙන හිත නිවන කටහඬක්.....ඇත්තටම නියමයි....ගොඩාක් ලස්සනයි❤️
කොහෙහරි තැනකදී වැරදුනා මා හට..
අදටත් මා සිතින් සොයනවා ඒ තැන .. 🥺
I felt it..💓
Really really felt it😥🥺💔
@@lahirusayanjana6730 😥
Math.... Hoyanwaaa😢😢😢
😢
Ganan ganna epa jivithaya meyai nangi
අනේ.. හේතුවක් නැතුවම කදුලු පිරෙනවා ඇස් වලට ඔයාගේ කටහඬ ට..දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් ❤️❤️
😥😥😥🙄
දෙයියො දෙන පකක් නැ 😂
@@ගවේෂ 🤣🤣🤣🤣
Hi
hmmm
හදවතම ගැස්සිලා යනවා .කදුලු එන තරමට ඒ සිංදුව හදවතට දැනෙනවා❤️
Thank youuu aneeh 😍❤️
Ow eka hari 😔
සිහිනෙන් දකිනා නුබේ රූපය....😭
මනසින් විදිනා නුබේ උනුහුම.....😢
මතකෙන් සොයනා නුබේ සෙනහස......🙂💔
හැබැහින් තනී වී මගේ ලෝකය...😔🌼
කොහේ හරි තැනකදී වැරදුනා මා හට....🙂💔
අදටත් සිතින් හොයනවා ඒ තැන....😢💔
aththa thama
Ow....¥$
පෙර පිනකට ලැබුණු ලස්සන හඬක් බං......😍😍😍😍😍🤤🤤🤤
අනිව 😍
Aniwa
එකනම් ඇත්ත 🥺💔
කොහෙදි හරි මට හම්බ උනොත් උස්සන් එනවා ❤❤මාරම ලස්සනයි කටහඩනම් .මාරයී ..බුදු සරනයි අයියෙ ඔයාට ....❤❤❤
කොච්චර කල් ගියත් සින්දුවට. ඒ හැගීම් කාලීනයි හැමෝටම.❤️ඒ හැගීම හරි ලස්සනයි.🙂
පුදුම ලස්සනයී මල්ලී..හදවතින්ම සුභ පැතුම්....තෙරුවන් සරනයී ඔයාට......!!!
බොහොම ස්තූතියි ❤️
🖤💛❤️💜️💚🧡
මගේ ආසම cover එක අයියා 💝❤️🔥දවසට තුන්පාරකට වඩා අහනවා ❤️🔥හදවතටම දැනෙනවා 💝ලස්සන කටහඬක් ❤️🔥😊සුබ පැතුම් 💝😊😍
ඔයාගේ වොයිස් 1 දවසින් දවස ලස්සන වෙනවා අයියේ.. මන් නම් ඔයාගේ හොදම ෆැන් කෙනෙක්.. මාරම ආසයි ඔයාගේ සින්දු වලට.. අනේ අයියේ අයියා කෙනෙක් නන්ගිට කියන song 1ක් දෙන්නකෝ
Thank you nangi 😍❤️
මමත් හැමතිස්සෙම අහන්නේ මේ සින්දුව ගොඩක් දැනෙනවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢👍
❤Mage sudu aiye man oyata godak adarei❤ kohehari tanaka mata waraduna😢😢 mage sudu aiye❤oyage matakaya amataka karanna be kawadawat ❤sasika chaman❤ mage pana..sudu
😢
😊😊
👍👍
😢😮
Sudi
සතුටින් හිටියත් දුකින් හිටියත් ඔයාගෙ songs වලට කදුලු එනවම තමයි අයියෙ ❤💖
මට හිතාගන්න බෑ අයියේ. ඔයාගෙ කටහඬ ඒ තරම්ම ලස්සනයි🥰🥰🥰🥰හේතුවක් නැතුවක් ලොකු දුකක් හිතට දැනෙනවා🥺🥺🥺🥺ඔයාගෙ කටහඬ ගොඩක් දැනෙනවා❤️❤️❤️❤️❤️
Hmmm....
Hithata maha barak denenawaa😢😢😢
හදවතට දැනෙන්න සිංදු කියන සුපිරි ගායකයෙක්. ඉදිරියට යන්න සුබ පැතුම් සහොදරයා. 👍👍👍❤️
බොහොම ස්තූතියි සහෝ❤️
ම්ම්ම්ම් ඒකනම් ඇත්ත
Eka aththa suba pathanava😀😀😀😀
සිංදුව නෙමෙයි ලස්සන ඒක උබ කියන විදිහයි ලස්සන...හිත් වලට දැනෙන්න හැගෙන්න කියන්න බෑ ගොඩාක් අයට...ඔය යන පාර වෙනස් කරනන්න එපා....උබ නිසා හිත් සනසගත්ත ගොඩාක් අය ඉන්නවා ඒ ටිකම ඇති උබට හරියන්න...❤️❤️
ඇත්ත ආ😍😍❤❤❤👍
Mmmm
Aniwaren hith sanasana a wagema puchchana amuthuma hegim godak
හ්ම්ම්ම්🤟
හදවතට දැනුනා ඒ කටහඩ පහුගිය වැලලූ අතීතයට ආයෙ මතකට.නැංගුවා☺️🙂❤බුදු සරනයි දෙවි පිහිටයි all the.best oyata 😊❤
ලස්සනයි අයිය බුදු සරණයි
මාර විදිහට හිතට වදිනවා
මනෝපාරක් ගහන්න පුලුවන්..
වැස්ස වෙලාවට එලිය බලන් විදින්න පුලුවන්..අමුතු feeling එකක් තියන්නේ..🥺❤️🔥
Yep♥️
😇❤️🥺
Ou nee😁😁😁...hitan ammata kiyannm😂
@@sewminikumari8334 😁ha ha kalabala wenna epa akkandi😂
🥺
දවස පටන් ගන්නෙත් ඔයාගේ කටහඩ අහලා.... දවස ඉවර කරන්නේ ත් ඔයාගේ කටහඩ අහලා.... 🤗ඒක පට්ට.... 🌹🤗👏
රහසේ මා විඳින්නේ....රහසේ මා හඬන්නේ...මේ ආදරේ වේදනයි...😞😞😞
ඒක දැනෙනවා වැඩියී.. හින්දි කෑල්ලකුත් දාමුකෝ🤩
Thank youu ah 😍❤️
@@MaduuShankaOfficial ayye oya mara lassanata me song eka kiyanava good luck
කොච්චර සතුටින් ඉන්න මොහොතක මෙ කටහඩින් මෙ සින්දුව අහද්දි ඇඩෙන වාර අනන්තයි😢.එක මගෙ දුර්වලකම, ඔයගෙ දක්ශතාවය.❤️😍
ඇත්තටම...🥺💔
පරන මතකයන් හාරාඅවුස්සන ලස්සන cover එකක් 🥺♥ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
ආදරේ හිතෙන voice එකක් ❤️ 😍😌 හිතට දැනෙන්න ගායනා කරන්න පුලුවන් 💞
ගොඩක් ලස්සන කටහඬක්...👌❤️.අනාගතයට සුබ පැතුම්...!!!
සෑහෙන්න දැනෙනවා මල්ලි..❤️❤️ලස්සනයි ගොඩක්.💓💓💓
Thank youu akke 😍🙈
ලස්සනයි aiye..කොච්චර ahuwath එපා වෙන්නේ නැ..
මං මාර ආසයි ඔයාගෙ සි0දු අහන්න .මාරම ලස්සනයි . කටහඩ බාවනාවක් වගෙයි
එ voice එක පට්ට 😍දැනෙන්න කියනව සින්දුව🙂 දුකෙන් ඉන්න හැම මොහොතෙම අයියගෙ vedio බැලුවම සතුටක් ලැබෙනවා 🙂❤️හැමදම ඔහොම vedio කරන් යන්න ශක්තිය ලැබෙන්න 😊❤️
ආදරනීය හඬක්...... 😍 අමුතුම වෙනස් කියා ගන්න බැරි තරම් හිතා ගන්න බැරි වොයිස් එකක්.. බුදු සරණයි.🙏❤ good luck ❤🤛
Thank youu so much ❤😍❤😍❤😍❤😍❤😍
හිත නිවන ලස්සන වොයිස් එක කොච්චර ඇහුවත් එපා නම් වෙන්නේ නෑ 😘😘😘😍😍😍😍
Thank youuu 😍❤️
ඔව් අනිවාර්යයෙන් ම 🤝💯
@Ru one ow 😇
@@maheshiweerasinghe9492 😍👍
සුපිරි අයියේ වොයිස් එක
පිස්සුවක් මේක නම්....මේ ලස්සන කඩ හඩ පිස්සු වක්.......ඇබ්බැහි වීමක්.....පෙර පිනක් මේක නම්.....අම්මා තාත්තා කොච්චර ආඩම්බර වෙනවා ඇත්ත ද දෙයියනේ .....ඇස් වහ නම් වදින්න එපා.....🙏🙏🙏🙏🙏🙏🙏......ලස්සනයි දෙයියනේ ......❤❤❤❤❤❤......ජීවිතේ දින්න ශක්තිය ලැබේවා .......🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘❤❤❤❤👈
ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ අයියේ..ඔයාගෙ හඬින් අහන සිංදු හිතටම වදිනවා..සත්තයි ..හොඳ ගමනක් යන්න පුලුවන් ඔයාට ..දෙවි පිහිටෙන් ගොඩාක් ගොඩාක් දුරට යන්න ලැබේවා..එකම ප්‍රාර්ථනය ඒක..good luck
මාරම ලස්සනයි අයියෙ මං ආසම සින්දුවක්.හදවතටම දැනෙනවා❤️👍
Thank you nangi ❤️
මචන් මදූ..මට cove ekek කරන්න ඔනි..කොහොමද ඔයාලව contact karaganne
@@filmigomusic1744 0757576742 whtsp msg ekk dandoo 😍😍
💔😥 පරන අතිතය මතක් උන අය like ekak දාගෙන yamu 💔
🥺🥺🥺🥺😭🙏
😓😓💔💔😭😭😭😭
aththtama ane..😢😢
😭😭😭😭
😌
හැමදාම අහන සින්දුවක් 🥺❤️ තෑන්ක්ස් අයියේ ✨💕🌼
ගොඩාක්.ලස්සනයි ♥️♥️♥️
ගොඩක් ලස්සනට කිව්වා අයියේ,අනිත් සින්දු වගේම මේකත් ftt 🥺😍🥰
Thank you nangi 😍❤️
හරිම ලස්සනයි භාවනාවක් වගේ 🥰🥰 100 පාරකට වඩා මම අහනවා😍 ඒ තරම් ලස්සනයි cover. එක
ගොඩක් ස්තූතියි හොඳද 🙈❤️
Hii
Gm
Ou ane 🥺
වොයිස් එකටම යන ලුක් එක ඇත්තමයි වොයිස් එකයි ලුක් එකයි දෙකම මාරම ගැලපීමක් සුපර්බ්
Thank youu ah 😍❤️
💯💯
Woooow...❤e voice eka.❤🥺
ලස්සන කටහඬක් තියෙනවා අයියේ ඔයාට .... ඒ කටහඬ ඇහුවම මොන දුක තිබුනත් හිත නිවිලා යනවා ❤️😍
රහසේ මා විදින්නේ... රහසේ මා හඩන්නේ... මේ ආදරේ වේදනයි... 😇❤️🍃
🥺❤️
patta song eka
රහසේ මා විදිනවා 🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ගොඩක් ලස්සනයි හිතට වැදෙනවා බුදුසරණයි
මන් මේ අද දවසෙ 8 වෙනි පාර අහන්නෙ අය්යේ මේ song එක ඒ තරම් හිතට වැදෙනෝ🥰😘
Thank youu aneeh ❤🙈🌹
අයියාගේ කටහඩ නම් බාවනාවක් අයියා 🥺
බුදු සරණයි අයියේ 🥺❤️
❤️❤️❤️❤️❤️❤️
Hithata maha barak denenawaa... 😢😢😢
රහසේ මා විදින්නෙ තැන නම් සුපිරි යක් 😎❤❤❤
හිතටම වදිනවා මාර ලස්සනයි අයියේ 😍
ඒ වොයිස් එක 😍❤️
නියමයි අයියේ...❤️👌
Thank you nangi ❤️
@@MaduuShankaOfficial ❤️❤️
හෑන්ඩ්ෆ්‍රි ගහලා අහන්න ඕනේ..හදවතට කතා කරන හඩක්..❤️❤️❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ පට්ට ලස්සන කටහඩක් ආදරේයි ගොඩක් මෙවගෙ සින්දු තව ඔනෙ අයියෙ❤❤❤❤
ලස්සනයි .මේ.හඩ.නම්.❤🌺🥀
1000 ස් පාරකට එහා ඇහුව මාස 3ක ඉදන්🥺 තාම අහනව 🥀 භාවනාවක්🥺💔
කටහඩ ගොඩාක් ලස්සනයි අයියේ . හදවතටම දැනෙනවා . 💕💕❤️❤️❤️
Thank youuu nngi 😍❤️
Voice එක අහපු ගමන්ම like එකක් දැම්මා........ මාරම ලස්සනයි ....
👍👍👍
කටහඩ.... ❤️ සින්දු අහන ඕනම කෙනෙක් වශී වෙනවා ❤️
පට්ට ලස්සන voice එකක්💜❤️
godak godak lassanai brooo 🥰🥰🥰🥰
අයියේ ඔයාගේ voice එක මාරම මාරම ලස්සනයි.
සුභ පතනවා ඉස්සරහට ම යන්න 👌❤❤👍
Alone+rain+Coffee 💔=ආද්‍යත්මික සුවය
අයියේ ලස්සනයි song එක පට්ට අනේ සුපර්.👍👍👍
Ma song eata mataaduna lassana song eka😭😭sathai hitata gidakdananava ma song eka❤️ ananatha ma song eka ahanava mama asama song eka kochara ahuvath epa vanna naha mava a sonh ekata pissu vatula a tharam lassani ❤️❤️😭😭godak adara kathavak eka❤️❤️
නියම කටහඩක් හිතෙ එකක් තියගෙන නෙමෙ ඔයා මිනිස්සුන්ගෙ හිත නිවන පිනට ඔයා ඉස්සරහටම යන්න ඔනි😮😊😊😊😊❤❤❤❤
Adee.. thank youuu 🥺❤️
අම්මෝ ඒ voice එකේ ලස්සන...🥺 ඕනි වෙලාවක් අහගෙන් ඉන්න පුලුවන්...😋 ඒකත් විශේෂ හැකියාවක්...😌 හැමෝටම බෑ...🙈 ජය වේවා අයියේ...👊😍❤️😘
හදවතට මාරම විදිහට කාවදිනවා ඔයාගෙ voice එක...❤️🥺💆♀️
කොහෙ හරී තැනකදී වැරදුනා මා හට... පරණ මතක ඇවිස්සෙනවා.. ලස්සනයි වොයිස් එක❤️❤️ good luck
කොච්චර ඇහැව්වාත් එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි
ආසම චරිතයක් අයියේ ඔයා ලස්සනයි අයියේ voice එක තෙරුවන් සරනයි අයියේ 🙏🙏💔❤️🔥❤️🔥❤️🔥
මාරම ලස්සනයි අයියෙ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...හදවතටම දැනෙනවා...voice එකත් ලස්සනයි......❤️🔥
දුකින් ඉන්න කොට ඔයාගෙ සිංදුවක් අහලා හිත හදාගන්නවා. වොයිස් ♥️🔥
මාර ලස්සනයි අයියේ වොයිස් එක ඔයා කියන සිංදු වලට හිත නිවෙනෝ ❤️😍💖
Thankyou nangi 🙈❤️
Aiya සිංදු හදවතට දැනෙන්න කියනවා 😊😊
❣️Superb voice.හැඟීම් ගොන්නක මතක මවනවා.good luck මල්ලි❣️💐
Nothing any haven't words for explain your creation....as well as sooo so binding with our heart and mind...blissfully ..more than mellow singing tag...Keep it up aiyya💝😍😢👌🎤🔥
Love this comment ❤️ thank youu soo much ❤️
0
Ane aiye oyage kata hada mara lassanai
Yes thats the noo explain this
Aiye Duka danenawa wadi
Wow සහෝ❤🔥 කියන්න වචන නැහැ. Best🌹❤
Adarei wsthuwe ❤️
Lassanai aiya
අනේ 🥺අයියේ ලස්සනයි 🥺 ඔයාගේ කටහඩ මාර ලස්සනයි. බවනාවක් වගේ අහන්න ඉන්න හිතෙනො වශී වෙලා වගේ ❤දිගටම කරන්න යන්න අයියේ පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤
thank youuuu nangaaaaaa❤😍❤😍❤😍❤😍❤😍
කොහෙ හරි තැනකද වැරදුනා මාහට අදටත් මා සිතින් සොයනවා මා ඒ තැන. ඒ වචන ටික මාරම ලස්සනයි .ඒ කටහඬ මාරම ලස්සනයි .
වොයිස් එක භාවනවක් 🥺❤️
හදවතටම දැනෙන්න සින්දු කියන ගායකයා.මේ සින්දුව කීපාරක් ඇහැවද කියලා මමවත් දන්නේ නෑ.ඒ තරමටම ඇබ්බැහි වෙලා😘😘
Math....
@@tharushikawmadi9235 godak
වශියක් වෙලා ඔබේ කටහඬ...... 🥰💯❤️😍
ඇත්තටම සින්දු ඇහෙද්දි පුදුම විදියට හිත නිවෙන්නෙ.. ජයවේවා ඔයාලට... 🤛❤️ තෙරුවන් සරණයි!! 🙏🙏🙏
ගොඩාක් ස්තූතියි හොඳද ❤️
Sirawatama
Original එක අහලවත් මෙච්චර feeling එකක් මට ආවේ නැ 😔
❤️
OY NM භාවනාව ක්.....🥰🥰🥰
Anee lassanai aiyage voice eka..Parana mathaka godak mathak una❤️❤️❤️❤️❤️❤️👍👍🌹Oya harima wasana wanthai mee tharam lassana voice ekak labanna..
ගැම්මක්
Saho ❤️
රත්තරන් අයියා 🌍❤️🎶💯
Malayaa ❤️
@@MaduuShankaOfficial මරු💞
හරිම ආසාවෙන් අහන්නෙ 💆❤️
Thank uuu ah ❤️
Hadawathata danena voice ekak
Godak lassani ❤💆♀️
භාවනාවක් වගේ 😍🤗💕
ලස්සන Voice එකක් අයියෙ😍😍 Good luck❤️❤️❤️
ඇගම හිරිවැටිලා යනවා ඒ කටහඩට...🥺හරිම ලස්සනයි...😍❤️😍
Hmmm.... Ow. Hithata maha barak denenawaa awa mathak weddi.... 😢😢😢
Anee aiyee... marama lassani..🥰🥰🥰🥰
Hamadama adarei e voice ekata... 😘😘❤️❤️❤️
තැන්ක්යූ නංගි 🙈❤️
මාරම ලස්සන ,,, හිත නිවන voise එකක් අයියේ ඔයාට තියන්නෙ ❤❤❤❤❤❤❤❤ .. මැරෙනකන් ඇහුවත් එපා වෙන්නේ නෑ
❤ jiwitee godak dura awit thibunat Dan mata labena adare natuwama bari wela ❤himi nowena bawa Dana danat tawa tawat eyata lan wenawa adarei godaaak ❤️❤️ mage pana