Micro Panda Sinhala Review | Micro Panda (Geely LC) | Budget Car | Hitz Car

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 87

  • @IshanSachira
    @IshanSachira 3 ปีที่แล้ว +12

    ජපන් හොඳ වාහනයක් තරම් නැති උනාට සෑහෙන්න හොඳ වාහනයක්, වාහනෙ පාවිච්චි කරන විදිහට තමයි හොඳ නරක තීරණය වෙන්නෙ. මාත් අවුරුදු 2 විතර use කරනවා ❤❤❤
    ඉන්දියන් වාහන එක්ක ගත්තමනං සෑහෙන්න වටිනවා තෙල් කරන එක හැර. වාහන වලට සලකන්නේ නැති උන්දැලා Panda ගත්තම තමයි වාහනෙ ලෙඩ වෙන්නෙ

  • @kelumdissanayake6303
    @kelumdissanayake6303 6 หลายเดือนก่อน +2

    කපටි සේල් කාරයො ටිකකුයි,ඒවටම අහු උන මෝඩයො ටිකකුයි එකතුවෙලා අඩියටම වට්ටපු හොදම වාහනයක්.Geely LC වලට ලැබිල තියන Ratings බැලුවම ඉන්දියන් ලඩි Zero.
    ලංකාවෙ උන් හදන වාහනයකුත් නෑ.දන්න මගුලකුත් නෑ. උන් දන්න එකම දේ අරවනන් ගන්න එපා මේවා තමයි හොඳම කියලා තමන් ගාව තියෙන එක කාගෙ හරි ඇඟේ හේත්තු කරන එක.

  • @chamikasl1751
    @chamikasl1751 ปีที่แล้ว

    Option tibbata nadattu wiyadam wadi wahanayak. After market value ekat adui. Fuel efficiency ekat adui. E nisa budget eka gana hithala gannawanam hariyanne na

  • @gamikawijenayake7551
    @gamikawijenayake7551 3 ปีที่แล้ว +15

    මම මෙම වහනය වසර අටක් තිස්සේ පාවිච්චි කරනවා ඉතාම හොදයි

  • @a.m.chanakaeranda5052
    @a.m.chanakaeranda5052 2 ปีที่แล้ว

    මයික්‍රෝ කාර් එකේ පෝක් ලයිට් දාන සුවිච් එක කොහෙද තියෙන්නේ?

  • @dilankaniroshan8503
    @dilankaniroshan8503 3 ปีที่แล้ว +4

    I have used 1.3cc version for more than 5 years. Good vehicle compared to Alto and Indian cars. Good controll and reliability. But the Micro customer care cannot be satisfied. They do not care about the customer after selling the vehicle. Second hand market in considerably low.

  • @anushasenawirathna-wp4pq
    @anushasenawirathna-wp4pq 27 วันที่ผ่านมา

    Good job

  • @pasananuradha6359
    @pasananuradha6359 3 ปีที่แล้ว +1

    Nice review sir... and best wishes for your endeavor... Good luck...

  • @manjulasomarathna1938
    @manjulasomarathna1938 ปีที่แล้ว

    Auto gear wala aulak enawada

  • @deemanthanuwan7214
    @deemanthanuwan7214 3 ปีที่แล้ว +1

    Nice one sir... keep it up sir ❤️❤️❤️

  • @barkdog6470
    @barkdog6470 3 ปีที่แล้ว

    Trim edition?

  • @charithgayan3412
    @charithgayan3412 ปีที่แล้ว

    1000cc akada hoda 1300 cc akada

  • @tharushirathugama8187
    @tharushirathugama8187 3 ปีที่แล้ว

    Thank you 😊

  • @sumedhadarsha8616
    @sumedhadarsha8616 3 ปีที่แล้ว +1

    Panda car eka brand new enawada

  • @thenupasonal3493
    @thenupasonal3493 3 ปีที่แล้ว

    Hi kohomada bonnet eka arinne

    • @hitzvibes5795
      @hitzvibes5795  3 ปีที่แล้ว

      Driverge left hand side eke pulling handle ekak thiyenawa ( Mathaka widiyata Red color) eken edala bonnet eke logo ekata pahalin atha dala ethana agula pannala bonnet eka ussanna

  • @_matthew_stephan_
    @_matthew_stephan_ 3 ปีที่แล้ว

    2016 passe panda car awe nadda?

  • @Eidncruze6824
    @Eidncruze6824 ปีที่แล้ว +1

    මයික්‍රො වාහන නම් ජීවිතේට ගන්න එපා අම්බානක ලෙඩ එනව අමතර කොටස් නැහැ කැඩුනම ගෙදර තියල බස් එකේ යන්න වෙන්නෙ ලීටරේට 14Km වගේ කරන්නෙ පාඩුයි දුර දුවන්න බැහැ පටගාල කැඩෙනව වාහනේ විකුණගන්නත් අමාරුයි මාකට් නැති නිසා 😞☹️

  • @thepotterhead9796
    @thepotterhead9796 2 ปีที่แล้ว +1

    Dan meka හරියට ma kiyak wenawadaa😀

  • @malithwimalaweera9254
    @malithwimalaweera9254 3 ปีที่แล้ว +3

    ලංකාවේ Micro Panda Brand New ගන්ඩ තැනක් තියෙනවද

    • @hitzvibes5795
      @hitzvibes5795  3 ปีที่แล้ว +1

      Danna widiyata den nehe. second hand thama ganna wenne.🤪

    • @malithwimalaweera9254
      @malithwimalaweera9254 3 ปีที่แล้ว

      @@hitzvibes5795 z100 eka brand new gnn eka hodaida nattm e gnt gnd puluwn wena brand new cars mnwd thiyenne

    • @slbigbrogaming
      @slbigbrogaming 3 ปีที่แล้ว

      ගන්න එපො....

    • @sandaruwannethmina
      @sandaruwannethmina 3 ปีที่แล้ว

      @@slbigbrogaming ගන්න එපෝ

    • @_matthew_stephan_
      @_matthew_stephan_ 3 ปีที่แล้ว

      @@slbigbrogaming ai ganna epa kiyanne?

  • @janithchanuka190
    @janithchanuka190 3 ปีที่แล้ว +4

    don't buy this car..අවංකව කිව්වොත් ගෙනව ගානට වටිනවා කිව්වත් නඩත්තුව සඳහා ⁣⁣අතේ ලොකු මුදලක් තිබිය යුතුමයි. මම 2016 brand new මේ වාහනේ ගත්තේ. මගේ වාහනේ අරං 13000km වලදි alternator එක අවුල් උනා. ඊටපස්සේ ඒ alternator එකම අලුතෙන් නොදා japan alternator එකක් දැම්මා ඒකට හරියන.
    Clutch plate එක ගියා.
    වාහනේ පිටිපස්සේ වීදුරුව තියෙන නිසා ලොකු වැස්සකදි ඇතුලට වතුර එනව පිටිපස්සෙන්. ඉක්මනින් වාහනේ දිරනවා.spare wheel එක ගොඩක් බාල එකක් එන්නෙ. A/C ටික කාලයක් යද්දි අඩුවුනා.ඇත්තටම brand new වාහනයකින් මෙහෙම දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ. අන්තිමට බැරිම තැන විකුණලා දැම්මා. බඩු තියෙනවා ඒත ගණන් වැඩියි දුර පලාත් වල අයට ලොකු කට්ටක් කන්න වෙයි spare parts වලදි. micro company එකෙන් කිසිම service එකක් කරන්න එපා තියෙන ටිකත් ඉවරයි. 😐

    • @hitzvibes5795
      @hitzvibes5795  3 ปีที่แล้ว +1

      Samahara dewal sadharanayi. Namuth car eka use karana widiyath godak wedaagath. Thanks for comment

  • @kasunrathmalgoda6221
    @kasunrathmalgoda6221 3 ปีที่แล้ว +2

    පැන්ඩ වල පාට්ස් අඩුයි කියන්නෙ ඇත්තද

    • @hitzvibes5795
      @hitzvibes5795  3 ปีที่แล้ว +2

      Ehema loku aduwak nehe. Baya nethiwa use karanna puluwan

    • @slbigbrogaming
      @slbigbrogaming 3 ปีที่แล้ว

      ගන්න එපෝ.....

    • @dimathmndive
      @dimathmndive 3 ปีที่แล้ว +1

      @@slbigbrogaming oyaa ta pi___a???

    • @slbigbrogaming
      @slbigbrogaming 3 ปีที่แล้ว

      @@dimathmndive ??

    • @dimathmndive
      @dimathmndive 3 ปีที่แล้ว

      @@slbigbrogaming ai

  • @sapnafernando4506
    @sapnafernando4506 3 ปีที่แล้ว

    Price plz

  • @nadeeshakularathne9593
    @nadeeshakularathne9593 3 ปีที่แล้ว

    Panda hodin pawichchi kala car ekak wikineemata atha

  • @colornila1985
    @colornila1985 10 หลายเดือนก่อน

    ❤😂😂😂

  • @malindavlogs4145
    @malindavlogs4145 2 ปีที่แล้ว

    kadu adinna aulak nedda, akak ganna enne.

    • @hitzvibes5795
      @hitzvibes5795  2 ปีที่แล้ว +1

      Waradak ne. AC ekka loku barak dala adinna podi apahasuthawak thiyenawa kiyala use karana aya kiyanawa

  • @sudathsantha8874
    @sudathsantha8874 3 ปีที่แล้ว

    PRICE ???????

    • @hitzvibes5795
      @hitzvibes5795  3 ปีที่แล้ว

      Ranging from 14-16

    • @sandaruwannethmina
      @sandaruwannethmina 3 ปีที่แล้ว

      ප්‍රයිස් කොහේ වෙතත් ගන්න නම් එපා ජරාවක්🤣

    • @sudathsantha8874
      @sudathsantha8874 3 ปีที่แล้ว

      @@sandaruwannethminaok thank

  • @soundworldrskuliyapitiya2603
    @soundworldrskuliyapitiya2603 3 ปีที่แล้ว +1

    me video aka baluwama car aka ganna hithen nane

    • @hitzvibes5795
      @hitzvibes5795  3 ปีที่แล้ว

      Indian cars walata wada godak hondayi

  • @slbigbrogaming
    @slbigbrogaming 3 ปีที่แล้ว +2

    අම්මො ගන්න නම් එපා.... experience එකෙන් කියන්නේ.....
    අබ සරණයි ඉතින් ගත්තොත්....

    • @sandaruwannethmina
      @sandaruwannethmina 3 ปีที่แล้ว +1

      අබ කියන්න අබ ඇට පිටින් සරන යන්න වෙන්නේ ගන්න තියා හිතන්නවත් හොද නැති මගුලක්

    • @dimathmndive
      @dimathmndive 3 ปีที่แล้ว +1

      Pisso dabalak

    • @dimathmndive
      @dimathmndive 3 ปีที่แล้ว +1

      😁😁😁😁

    • @chamathkumara9903
      @chamathkumara9903 3 ปีที่แล้ว

      Boru keuanna appa hu....

    • @slbigbrogaming
      @slbigbrogaming 3 ปีที่แล้ว

      Set eka අරන් බලන්නම්කෝ ඉතින්. අරගෙන නිකන් තියා ගත්තොත් ඉතින් අවුලක් නැ..

  • @wasantiherath417
    @wasantiherath417 3 ปีที่แล้ว

    Den panda car wala mila komad

    • @hitzvibes5795
      @hitzvibes5795  3 ปีที่แล้ว +1

      ada wenakota 2015 car ekak 1600k - 1700k wage wenawa. Depend upon condition

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 ปีที่แล้ว

    මොන ස්මූත් ද කඩල යන්න තරම් තදයි

    • @hitzvibes5795
      @hitzvibes5795  3 ปีที่แล้ว +1

      Ne ehema wenna be brother

    • @sandaruwannethmina
      @sandaruwannethmina 3 ปีที่แล้ว

      @@hitzvibes5795 කොහොමහරි අන්තිම ජරාවක් ඕක මුලින් හොදයි කියල හිතුනට දේශීය මගුලක් නෙවෙ කොච්චර බයිල ගැහුවත් මේ චීනෙ එකක් නෙ volvo තාක්ශනය තියෙනවලු එන්ජින් එකට එත් ඒසී දැම්මම ලොරි වගෙ 🤣🤣🤣🤣🤣 වැඩක් නෑ

    • @hitzvibes5795
      @hitzvibes5795  3 ปีที่แล้ว +2

      Api therum ganna one me car eke price ekath ekka. Budget car ekaka loku deyak balaporothuthu be bro. Wahane hariyata maintain karana kenek gen ahala balanna. Oya kiyana tharam awulak ne.

    • @dimathmndive
      @dimathmndive 3 ปีที่แล้ว +1

      @@sandaruwannethmina buuruwek