ඕස්ට්‍රේලියාවේ ඉන්න පාජාතම ලාංකිකයින් | Australia | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ඕස්ට්‍රේලියාවේ ඉන්න පාජාතම ලාංකිකයින් | Australia | Sinhala
    #yakagewada #yakagekatha

ความคิดเห็น • 247

  • @RocheHolton
    @RocheHolton 8 หลายเดือนก่อน +36

    UK වල ඉන්නවා “අපි තමයි පලාතේ උසස්ම family” වෙන්න ද‍ගලන set එකක්. හැබැයි සුද්දෙක් කථා කලොත් දෙකට තුනට නැවෙනවා 😂😂. එහෙම අය ඔහේ නැද්ද?

    • @Yakagekatha
      @Yakagekatha  7 หลายเดือนก่อน +13

      අම්මෝ ඉන්නවා🤣👍

    • @madubashena
      @madubashena 7 หลายเดือนก่อน +6

      ඇමරිකාවෙත් ඉන්නවා

    • @Bianconeronero
      @Bianconeronero 7 หลายเดือนก่อน +5

      Me higana Italy walath innawa

    • @indikaperera717
      @indikaperera717 7 หลายเดือนก่อน +2

      💯 etta

    • @masonmatt9117
      @masonmatt9117 7 หลายเดือนก่อน +7

      ඉස්සර සුද්දගෙ කාලෙ ඉදන් දෙකට තුනට නැවුන, කේලම් කියපු, කොටවපු, ජාන වල පසු පරම්පරා වෙන්න ඇති ඔය රටවල් වලට ඔය ඇවිල්ල ඉන්නෙ... 😅

  • @chandralindell9991
    @chandralindell9991 8 หลายเดือนก่อน +2

    Malli, ape un giyathena winasai. Mamath urope wala hitiya. Kawadawath lankawe un ekka kisima widiyakin sambanda une nehe. Kohe giyath kohe hitiyath janawala thiyena pajathi gathiya ehemamai. Rellata yanawa. Anathwenawa. Thamanta mole pawichchi karala karanna dewal lankawe kochchara thiyenawada. Therum gannema nehe. Mehe badu gewanna behe kiyala hondatama hitapu ayath yanawa. Anik ratawala badu gewanne nehe wage. Oyata jaya malli.

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      Thank you so much brother ❤️❤️❤️🙏

  • @judysworldofanimals6111
    @judysworldofanimals6111 8 หลายเดือนก่อน +1

    😂😂😂😂

  • @benjaminfernando7892
    @benjaminfernando7892 8 หลายเดือนก่อน

    Sampath, zipp up your mouth.😂

    • @Yakagekatha
      @Yakagekatha  7 หลายเดือนก่อน

      🤐👍🏻❤️

  • @vidurangaperera6917
    @vidurangaperera6917 8 หลายเดือนก่อน +27

    මටනම් ඔක්කොම පජාත චරිත තමයි හම්බවුණේ එයාපෝට් එකෙන් බැහපු දවසෙ ඉදන් 😂😢😢 අද වෙනතුරු නෑ එකෙක් හොද අදටත් ලෙඩක් දුකක් හැදුනොත් කතා කරන්නෙ අම්මටයි තාත්තටයි ලංකාවේ යාලුවො ටිකට විතරයි..❤

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน +1

      😪

    • @Ufc123-i1y
      @Ufc123-i1y 8 หลายเดือนก่อน

      😢❤

  • @dd-ws8ur
    @dd-ws8ur 8 หลายเดือนก่อน +11

    ලංකාවෙන් යන්න බලන්නේ ලංකාව මෙන්න මේවගේ එවුන් නිසා.බලන් යද්දි ඒ රටවලට ගිය උනුත් එහෙම නම් ගිහින් වැඩකුත් නෑ.ලංකාවේ quality එකක් නැති උන් නිසා ඒ රටවල quality එකත් නැති වෙනවා.

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน +3

      හැබැයි මේ රටවල් පාලනය කරන්නේ ලංකාවේ අය නෙවෙයි😁

    • @shanikafernando5909
      @shanikafernando5909 3 หลายเดือนก่อน +2

      හරි කතාව... මේ ලගදි මට හදිසියේ uber එකක් ගන්න වෙලා , uber driverට ලංකාවේ එකෙක් ආවා කියන්නකො. පස්සේ මගෙන් ඇහැව්වා ලංකාවේ නේද කියලා . නමෙන් හිතුවලු. ඊට පස්සේ මෙගෙන් අහනවා මගේ ගේ පෙන්නලා rent එකටද ඉන්නේ කියලා. නෑ ගේ මගේ කිව්වම ඇස් උඩ ගියා. පස්සේ කියනවා එයා මෙහේ ආපු මුල් කාලේ මේ suburb එකේමලූ rent එකට හිටියේ. දැන් asians වැඩිපුර ඉන්න suburb එකක නමක් කියලා එහේ දැන් ගෙයක් අරන්ලූ ඉන්නේ. ඒ estate එකේ එයාගේ ගේ වටේ සිංහල අයගේම ගෙවල් 20ක් 25ක් තියෙනවලූ. ඉතිං ඒ කට්ටිය එකතු වෙලා හැම weekend වලම party ලූ. ඉතිං හිතාගන්න පුලුවන් රට මාරු උනත් මේවගේ අය වෙනස් වෙන්නේ නෑ

    • @Yakagekatha
      @Yakagekatha  3 หลายเดือนก่อน

      ලංකාවේ හොඳ මිනිස්සු ඉන්නවා ඕන තරම්. ඉන්න අපත ටික දෙනා හැරෙද්දී හැදුන ගන්න පුළුවන් නම් හරි. මේ රටවලදී කාටවත් රගන්න බැහැ ලොකුවට

    • @Yakagekatha
      @Yakagekatha  3 หลายเดือนก่อน

      🤣🤣 Thank you for sharing 👏👍🏻❤️

  • @barneycasting8331
    @barneycasting8331 8 หลายเดือนก่อน +40

    රටක immigration නීති ලිහිල් වෙන්න වෙන්න එන උන්ගේ quality එක අඩුයි...

    • @rameez328
      @rameez328 8 หลายเดือนก่อน +4

      specaily melbourne.....oh god. go in the train in the morning you can see

    • @Princesschristina4830.
      @Princesschristina4830. 7 หลายเดือนก่อน +2

      Yeap

    • @shanikafernando5909
      @shanikafernando5909 3 หลายเดือนก่อน +3

      මේ comment එකටනම් ගොඩාක් එකගයි... වැඩක් නැති උනුයි , quality උනුයි මේ ඔක්කොමට හපන් student ආපු අලුත් අයයි.... කියලා වැඩක් නෑ... තමුන්ගේ පාඩුවේ ඉන්න තරමට හොදයි .

    • @Yakagekatha
      @Yakagekatha  3 หลายเดือนก่อน

      හැබැයි ඉතින් ආවට පස්සේ දේවල් තේරුම් අරන් Quality හදාගන්න අය ඕන තරම් ඉන්නවා. කොහොමත් ඊළග පරම්පරාව ඉපදීලා , හැදෙන්නේ qualities එක්ක බොහෝවිට

  • @spicymagic9390
    @spicymagic9390 8 หลายเดือนก่อน +7

    ඔය පියා අරගෙන පිටරට ඉන්න බහුතරයක් පජාතිව තමා. උන් කීයක් හරි හොයා ගන්නේ ලංකාව විකුණලා. ඔය පජාතන්ගේ ලංකාවේ ඉන්න දෙමව්පියෝ හොරකම් කරලා කරන්නේ ඔය ඕසිස් හා අනිත් රටවල් වල ඉන්න පජාත දරුවන්ට විශේෂයෙන්ම ලංකාවේ ඉහල රජයේ සේවකයා. මුන් හින්ද තමයි ලංකාව බංකොලොත් උනෙ. ඔය පිටරටවල් ඉඳලා ම මුං බොරු කෙලිනා ටියුබ් වලින් මොකෝම බොහොම අමාරුවෙන් ඔය රටවල් වල ජීවත් වෙන්නේ. කීයක් හරි හොයාගන්න ඕනේ. මේක හැමෝටම අදාළ නෑ, ඒත් බහුතරයක්.

  • @shalinka5923
    @shalinka5923 8 หลายเดือนก่อน +23

    Adelaide වල ඉන්නවා cleaning contract කරන ලංකාවේ එකෙක්.. යකා Bro දන්නවත් ඇති..ඌට සිංහලෙන් කතා කරොත් බනිනවා.. බැනලා කියනවා ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා.. මාත් ආපු මුල් දවසේ job එකක් නැතුව ඉද්දි ඌට call එකක් දීල කතා කරපු ගමන් ඌ මට කිව්වා " Can you speak in English Mate" කියලා.. ඌට ස්තුති වන්ත වෙන්න ඕන.. මොකද ඌ එදා දාපු පොර ටෝක් එකෙන් පස්සේ මම එක එකාගේ කක්කුස්සි හෝදන cleaning අය්යාලාගේ පස්සේ යන්නේ නෑ කියලා හිතාගත්ත.. CV එක හොදට හදාගත්ත.. TH-cam video බලලා interview ගිහින් හොද රස්සාවක් හොයාගත්තා.. Student VISA එන අය‍ට කියන්න තියෙන්නේ PR එක දාන්න පුළුවන් විදිහක් හොදට හොයල බලලා වරෙල්ලා.. නිකම් එන්නම් වාලේ එන්න එපා.. Temporary work visa එකක් හරි දන්න පුලුවන්ද බලන්න.. බැරිම නම් Student VISA එන්න බලන්න.. ඒකත් PR එක ගන්න පුළුවන් පැත්තකින් ඉගෙන ගන්න බලාගෙන.. Dependent එන අයට වැඩ කරන්න පුළුවන් නිසා එයාලට හොද රස්සාවකට apply කරන්න පුළුවන්.. අර අනු තෝරදෙනිය වගේ motivation අප්පච්චිලා කියන ඒවා අහන්නේ නැතුව මෙහෙ වරෙල්ලා.. ඔකුන්ගේ හැටි පෙන්නේ මෙහෙ ආවම..

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน +8

      Thank you so much brother for sharing your valuable experience ❤️❤️❤️❤️.. හැබැයි කව්ද බොලේ ඔය කියන ඇලිස්😁 සිංහල බැරිනම් Prank call එකක් දෙමු🤣🤣🤣

    • @shalinka5923
      @shalinka5923 8 หลายเดือนก่อน +2

      @@Yakagekatha උගේ නම චාමික් හටන්ගලගේ.. තාම තියෙනවා නම්බරේ.. 2019 වගේ මට ඔය සිද්දිය උනේ.. දැන් මොනවා කරනවද දන්නේ නෑ හැබැයි

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 8 หลายเดือนก่อน +34

    සහතික ඇත්ත, නියමයි
    ඕව තමයි නියම ප්‍රවෘත්ති,
    හද පිරි ස්තූතිය ❤🇱🇰🇮🇹

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน +1

      ❤️❤️❤️🙏

  • @akashakash-m4z
    @akashakash-m4z 8 หลายเดือนก่อน +15

    කෑගහන්න, බනින්න එහෙමනම් අපේ උන් ආසයි කොහොමත් . ජාන වල අවුල ඒ.

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      😁😁❤️❤️❤️

  • @kalanarathnapriya1477
    @kalanarathnapriya1477 8 หลายเดือนก่อน +15

    අපි දන්න ලංකාවේ සෙට් එකක් උන්ට ලංකාවේ එවුන් එක්ක ඉන්න බැ කියල සුද්දෝ ඉන්න area එකකට මූව් වුනා.
    ටික දවසක් යනකොට ඒ area ඉන්න සුද්දෝ ඔක්කොම වගේ ඒ පැත්ත දාල යන්නගියා. අපි පජාතය් මචන්.

  • @kalanarathnapriya1477
    @kalanarathnapriya1477 8 หลายเดือนก่อน +12

    එල මචන්, අපි පජාතය් කියල අපේ එවුන් කොහොමත් දන්නවා. උබට පුලුවන්නම් ලාංකිකයන්ගේ පජාත වැඩ ගැන English vlog ටිකක් කරපන්. ඒක ගොඩක් අලුතෙන් එන පිටරට එවුන්ට වගේම සිංහල නොතේරෙන එවුන්ටත් ප්‍රොයෝජනයක් වෙය්.

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน +2

      අනිවා 👍🏻

    • @technicmarkus
      @technicmarkus 8 หลายเดือนก่อน

      ow bro aniwerma eka karapan qatar toyota eke th karyo 2k awilla innwa ohe dan ekekge nama kasun pabash anith ekka chamnida kiyla kari ballo dennek mehe inna kam ballata wage apita ata kare oku ohe awilth minisuta owa karai kala kani dnek okuge pawul pitin hadi gawila yannaone

    • @lahiru-madushan
      @lahiru-madushan 8 หลายเดือนก่อน +1

      Nice

    • @priyanthikakaluarachchi4642
      @priyanthikakaluarachchi4642 7 หลายเดือนก่อน

      ​@@lahiru-madushanඅ

  • @sobha80jayalath
    @sobha80jayalath 8 หลายเดือนก่อน +13

    මේ video එකෙන් මම තේරුම් ගත්තේ, ලෝකේ කොහේ ගියත් ලනකාවේ මිනිස්සුන්ගේ attitudes වෙනස් කරන්නම බෑ. නිදහසේ ජීවත් වෙන්න, හොදින් ජීවත් වෙන්න කියලා රටකට ගියාමත්, අනුන්ගේ කුනු හොය හොය පටවන්න ඉන්න මිනිස්සු හැම තැනම ඉන්නවා..

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 8 หลายเดือนก่อน +7

    තොප්පි ටික කට්ටිය දාගනියී යසට...අපි කොරියාවෙ ඉද්දිත් ඔහොම උන් හිටිය අය්යෙ...පරණ අයියල😂😂😂😂දරුණුවටම යනව එහෙ මේක.."කොරියාවෙ පරණ අයියල"රෙජිස්ටර්ට්‍රේඩ් මාර්ක් එක ඒක😅😅😅

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      🤣🤣❤️❤️❤️

  • @1nikojohnson
    @1nikojohnson 8 หลายเดือนก่อน +6

    පුලුවන් තරන් ලන්කාවෙ ඉන්දියාව අප්‍රිකාව චීනෙ ඈත්කරල තියාගන්න

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 8 หลายเดือนก่อน +11

    අහගෙන ඉන්නත් ආසයි,කෝමද කෝමද,

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน +1

      ❤️❤️❤️🙏

  • @sandunnilantha
    @sandunnilantha 7 หลายเดือนก่อน +6

    හෙනගහන සහතික ඇත්ත 😊😊😊😊😊😊

  • @d.h.witharanage3732
    @d.h.witharanage3732 7 หลายเดือนก่อน +4

    නියමයි. කවුරුවත් කොහෙවත් යන තොප්පි දාගත්තට මට කරන්න දෙයක් නෑ.😂😂😂😂

  • @Adrian_9111
    @Adrian_9111 8 หลายเดือนก่อน +9

    Cleaning companies karana lankawey sakilli aiyala ganath podak kiyanda

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน +2

      👍🏻👍🏻

  • @frankribbontop6344
    @frankribbontop6344 8 หลายเดือนก่อน +8

    🔥 Supiri wedak bro pls continue the pajatha wada series as it helps so much and save many lifes of people so share us all the experience and knowledge to overcome darkness and corruption and live life smoothly with intelligent and smart as after a life or death situation we come away from home for a better life at foreign so this is a blessing for us 💚 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 8 หลายเดือนก่อน +4

    කොහොමත් ලංකාවේ පිරිමි එක්තරා නපුංසක කොටසක්

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 8 หลายเดือนก่อน +3

      හැමෝම එහෙම නම් නෑ හරිද.මතක තියාගන්න එකක් ඔයාගේ තාත්තත් ලංකාවේ පිරිමියෙක් 😂

  • @dild3732
    @dild3732 8 หลายเดือนก่อน +19

    ඔසී වල ඉන්න ඔසීසුද්දන් ඔය වගේ පජාත වැඩ කරන්නේ නැද්ද... දැනුවත් වීම සඳහා පමණයි

    • @Adrian_9111
      @Adrian_9111 8 หลายเดือนก่อน

      Naha lankawey unui indian padayoi oya wagey dewal karanney 💩

    • @ashengunathilake8663
      @ashengunathilake8663 8 หลายเดือนก่อน +24

      අවංකවම ....ඉතා,...අඩුයි,...... ලංකාවේ එවුන් ගැන මේ .*යකා* කියන ඒවා ගොඩක් ඇත්ත,.....ඉගෙන ගත්‍ එවුන් තමා වැඩියෙන්ම කුහක,....කපාගෙනම යන්න මිස.....අතදීම අඩුයි,.........සුද්දො වගේ accent ගන්න දඟලන පොරවල් දැක්කම දුකේ බෑ,....සිංහල කතාකරන්න නමි මාර විදියට straggle කරනවා තවත් චරිත,.....

    • @kusaldeabrew340
      @kusaldeabrew340 8 หลายเดือนก่อน +2

      Mata NM suddo ehma ekek set vecha nati taram. Lankave minissu NM pattama pajathai. Mn student kale mage car Eka accident una. Pase Dana gatte lankave lankave ganu ekenekge kiyala car eka. Etana hitapu suddo mata sahena udau Kara mava etana induva mkda mn shok vela htye sahena vela ynkn. Ara lankave gani office Job ekak krna ganiyek. Car ekath patta aluth ekak. Mage car Eka patta paranai. Khma Hari e gani mava satha pahakata ganan gatte na. Policiyata kivve hariyta mn hitala happuva vage. Khmda Hari oya siddiyen mata mehe inna lankave evun hndtma epa una😢

    • @travelwithyuan
      @travelwithyuan 8 หลายเดือนก่อน +3

      ඒව අපිට අදාල නෑනෙ. ලංකාවෙ උන් තමයි ලංකාවෙ උන්ට අරින්නෙ

    • @nissansaladissanayake1182
      @nissansaladissanayake1182 7 หลายเดือนก่อน +4

      No not at all. They are very descent. They love their environment. They keep it clean and intact. They never pluck a flower or fruit from others gardens even if the fruits hanging on to the footpaths .
      They are not interest about others business but if you ask a help they genuinely help you .

  • @ayubowansrilanka
    @ayubowansrilanka 8 หลายเดือนก่อน +5

    Thank You Bro 😍😍😍 ජයවේවා.

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @noelpremachandra7737
    @noelpremachandra7737 8 หลายเดือนก่อน +4

    අනේ මහත්තයො ඔබ කියන්නෙ ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවෙ සිංහල අයගේ පජාත වැඩ ගැන විතරයි කියන්නේ.සිංහල මිනිසුන් ගැන සුජාත වැඩ ගැන කියන්න විදියක් නැත්ද?😢

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน +8

      තියෙන තරමක් චැනල් වල පෙන්වන්නේ සුජාත වැඩ විතරක්ම නිසා, අපි පජාත වැඩ වලට බැස්සා

    • @noelpremachandra7737
      @noelpremachandra7737 8 หลายเดือนก่อน

      @@Yakagekatha ඔබ කියන ජාතියේ සුජාත වැඩ සටහන් මම දැක්කේ නෑ වගෙ.ඔක්කෝම එව්වෝ තමන්ගේ බොක්කට කීයක් හරි ලැබෙන මොනා හරි කුණුහරුපයක් තමයි කරන්නේ.
      හැබැයි මම දැක්කා ඉතා ලස්සනට වැදගත් විදියට වචන හසුරවමින් කෑම හදන හැටි කියලා දෙන සුප් වේදියෙක්.ඔහු ඕස්ට්‍රේලියාවට ආඩම්බරයක්.මට හිතෙන හැටි.

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 8 หลายเดือนก่อน +9

    Lovely video... Love to listen to you speaking... Looking forward to another video. Take care and thank you

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️🙏

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 8 หลายเดือนก่อน +5

    හරිම වැදගත් අපෙ දරුවන්ට

  • @samankudage332
    @samankudage332 8 หลายเดือนก่อน +3

    ලංකාව ම පජාත වෙලා තියන්නෙ ඔයවගෙ මිනිස්සු නිසානෙ ආයි ඔලුව උස්සන්නම බැරි වෙන්න. ඉතිං අපේ කට්ටිය ඔය රටේ බෝ උනාම ඔසියන්ටත් දෙයියන්ගේම පිහිටයි . මගෙ සහෝදරයෙක් ඔය රටේ ඉන්නව ගොඩක් පරණ කෙනෙක්. එයත් කිව්ව ඔය කතාවම ............ 😄

    • @Yakagekatha
      @Yakagekatha  7 หลายเดือนก่อน +1

      එහෙම වෙන්නේ නැහැ.. නීතිය හැමෝටම එකයි

    • @samankudage332
      @samankudage332 7 หลายเดือนก่อน

      ඉතිං ඔය දැනටමත් වෙලා තියෙන හරිය මදෑ

  • @nimrathnayaka7224
    @nimrathnayaka7224 3 หลายเดือนก่อน +1

    Seriously brother... Nz also same...

    • @Yakagekatha
      @Yakagekatha  3 หลายเดือนก่อน

      Thank you for sharing brother ❤️

  • @amilaprasad6807
    @amilaprasad6807 8 หลายเดือนก่อน +3

    වහ කෑවා වගේ නෙවෙයි සහෝදරයා...කොටි වලිගය අල්ලා ගත්තා වගේ...අත හරින්න බැහැ

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      👍🏻👍🏻🔥🔥❤️❤️

  • @refferal2326
    @refferal2326 8 หลายเดือนก่อน +2

    නෑ... ලංකාවෙ ඉංදියාවෙ මිනිස්සු තමයි

  • @DCWorld69
    @DCWorld69 8 หลายเดือนก่อน +5

    අයියා මෙවාගේ එවට අහුවෙලා නැද්ද

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน +1

      අත්දැකීම් තියෙනවා

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 8 หลายเดือนก่อน +6

    Also don't forget the type who keep you as their form of entertainment. They invite you over just to keep them company, but can never expect them to help you out if you ever need anything.

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      🔥👍🏻

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 7 หลายเดือนก่อน

      Our weak point is we always want others to help us.many forigners dont have friendships Just for soll talks

  • @marasinghenelum1030
    @marasinghenelum1030 8 หลายเดือนก่อน +2

    සුද්දගෙන් කාල සුද්දට බනින ජාතිය.

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 8 หลายเดือนก่อน +3

    සහෝ යකෝ ඔන්න දරුනු expensive අතින් කයිට් පජාත කතාවක් මං කියන්නම් comment එක දික්වෙයි අවුලක් නෑනේ. කතාවේ ආරම්භය වසර 2000 හරි. යාලුවෙක් අතමාරැවට නයට මුදලක් දුන්නා.මූ
    ඔසී ආවා කියහංකෝ අවුරුදු පහෙන් පහට වගේ ලංකාවට ඇවිත් ටොපි චොකලට් ටැබ් ලැප්ටොප් ඇදුම් දන්නවනේ එකීනොකී ඔසීවල කුනුගොඩවල් මට වයිප්ට දරුවන්ට තෑගි බෝග දුන්නා. මෑතකදී නිකමට 2020
    කාලෙදිවගේ මගේ නය ඉල්ලුවා . ඇයි මං සැලකුවේ සහෝදරයෙක්ට වගේනේ උබට. Chapter
    Closed එතනින්ම. දැන් ඌ ඔයා කීවාවගේ cleaning අටමගලයක් දාගෙන පොරවෙලා කෝටිපතියෙක් වෙලා Canberra ඉන්නෙ. ලංකාවේ ඌට කියන්නෙ බත්තරමුල්ලේ පොකට් ටෝනියා කියලා. පස්සේ ඉතුරු ටික හරිනේ මට වෙච්ච පජාත story එක. විස්තර පස්සේ සහසුද්දෙටම ඇත්ත නමගම සියල්ලම.
    එහෙනම් ඉතින් කෝමද කෝමද.
    Tks best rgds.

    • @samanA380
      @samanA380 8 หลายเดือนก่อน

      Uba keeyak dunnada ? Ithin Laptop ehema dunnanam gana shape ethine😅

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      😪

  • @ruwandarshana7881
    @ruwandarshana7881 8 หลายเดือนก่อน +4

    මගෙත් ඓක්පීරියන්ස් ඓකක් තියනවා ඔයිට සමානයි

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      👍🏻🔥

  • @dilisyd4717
    @dilisyd4717 8 หลายเดือนก่อน +2

    ඇයි මන් පොර වගේ පෙන්නන් ඉඳලා අන්තඃපුර නඩත්තු කරන අය 😂.

    • @Yakagekatha
      @Yakagekatha  7 หลายเดือนก่อน

      🤣🤣

  • @1nikojohnson
    @1nikojohnson 8 หลายเดือนก่อน +5

    කට කන්න ඕන ඇත්ත

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Deepinaussie
    @Deepinaussie 3 หลายเดือนก่อน +1

    💯 🤝👌
    Aussie awith goda yanna asai nm gahana gemak paduwe thamiyama gahuwa nm goda. Ehema naththam ithin sorry. Kohe baluwath aiya kiyapu widiyema set thamai inne. Aduwak na.Man Brisbane idan. 😊

    • @Yakagekatha
      @Yakagekatha  3 หลายเดือนก่อน +1

      Glad to hear from Brisbane brother ❤️❤️❤️🔥 keep in touch 👍🏻 take care

    • @Deepinaussie
      @Deepinaussie 3 หลายเดือนก่อน

      @@Yakagekatha 👍❤️❤️

  • @sumuduabeysooriya6949
    @sumuduabeysooriya6949 3 หลายเดือนก่อน +1

    Fair work ombudsman හෝ farework commission මගින් නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන් නේද

    • @Yakagekatha
      @Yakagekatha  3 หลายเดือนก่อน

      💯👍🏻

  • @PoornaD.
    @PoornaD. 8 หลายเดือนก่อน +2

    ලංකාව මේ තියෙන තැනින් කොහෙවත් යන්නෙ නෑ මිනිස්සු තනි තනිව හැදෙනකන්. පුදුම ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්නෙ බහුතරයක්. උන් අඟහරැ ලෝකෙට ගියත් ඔච්චරයි 😂

  • @MsSobbe
    @MsSobbe 8 หลายเดือนก่อน +2

    දේශපාලනේ කරන එවුන් නැද්ද.. කුවේට් එකේනම් ලෙසටම පුක දෙන එවුන් ඉන්නවා..😂

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      ඉන්නවා ඉන්නවා මෙහෙත්🤣🤣

  • @yasirusandaruwanwijesinghe4403
    @yasirusandaruwanwijesinghe4403 8 หลายเดือนก่อน +3

    100% True story 🤮🤮🤮
    Thanks for revealing truth

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @anuththaraabeykoon7801
    @anuththaraabeykoon7801 8 หลายเดือนก่อน +10

    ලංකාවෙ ගොඩක් උන්ගෙ හැටි ඔහොම තමයි . කුහක කමයි , බොරු මාන්නෙයි විතරයි තියෙන්නෙ. අනික් කොකේෂියන්ස්ලට ඔළුව නවාගෙන ඉදලා අපේ මිනිස්සුන්ට ලොකුසීන් දානවා. ඔසී ගිහින් ටොයිලට්ස් හෝදලා ලංකාවෙ ඉන්න කට්ටියට අගවන්නෙ කම්පැනියක ප්‍රසිඩන්ට් කියලා 😂

  • @silverstoney4383
    @silverstoney4383 8 หลายเดือนก่อน +6

    Absolutely Correct!

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 2 หลายเดือนก่อน +1

    Pajatha and Kujeetha both elements are living in 🇺🇸 too. Very common scenarios are whenever Srilankan events are held, they drunk get into the brawls and keep the Srilankan flag flying high and end up by calling police to intervene. No difference. Srilankan style. 🇺🇸

    • @Yakagekatha
      @Yakagekatha  2 หลายเดือนก่อน

      Thank you for sharing 🙏. Glad to hear from USA🤘🔥❤️👍🏻

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 2 หลายเดือนก่อน +1

      @Yakagekatha yea bro ,they're Pajathai and Kujeethai.I love your program it's really interesting to know more about the srilankan style in Australian soil.great. I got a few friends and my nephew and family in there. I can share your exclusive ground report. Good luck, bro. 🇺🇸

    • @Yakagekatha
      @Yakagekatha  2 หลายเดือนก่อน

      @piyalgalagedara8131 Thank you so much brother ❤️❤️❤️ keep in touch and take care

    • @hazy7ven347
      @hazy7ven347 26 วันที่ผ่านมา

      ​@@piyalgalagedara8131 aussie idn usa ena eka shape da brother master ekakata. Mama washington walatai enna balanne

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 26 วันที่ผ่านมา

      @hazy7ven347 Yea, bro, as long as you come through the proper protocol, you could survive and earn live without many issues .Also, you might be able to adjust your PR depending on how you finish your higher studies and proceed further. You can have some hope, but you need to commit yourself for the course.Dont forget nothing is impossible in our life. Good luck

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 7 หลายเดือนก่อน +1

    ලංකාවේ අයනේ රට යන්නේ කැලේ මාරු උනාට පුල්ලි වෙනස් නෑ මම නම් ඇසුරු කරන්න නෑ අපිව පාලනය කරන්න හදන්නේ ලොකු කමත් තියෙනවා නයට ත් ඉල්ලනවා 🤣🤣

    • @Yakagekatha
      @Yakagekatha  7 หลายเดือนก่อน

      😒😪

  • @Caldeira198
    @Caldeira198 8 หลายเดือนก่อน +2

    යකා කියල සිංහලෙන් search කලාම චැනල් එක එන්නේ නෑ. මම ලංකාවේ ඉන්න හින්ද මගේ අවුලක්ද?

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน +1

      Yakagewada කියලා බලන්න

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 8 หลายเดือนก่อน +2

    How about those who invite you for BYO dish party, except no contribution from the so called host - hilarious individuals 😢

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      😁😁Sometimes It's beneficial when everyone contributes. Usually, the host prepares more dishes and drinks.

  • @WickramaAriyathilaka
    @WickramaAriyathilaka 8 หลายเดือนก่อน +2

    බයවෙන්න දෙයක් නැහැ, there are lot of organisations here in australia to help for migrants including international students,
    Im working with one of it, its give free services for your workplace isuues.

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 8 หลายเดือนก่อน +3

    Also don't forget the type who invite you only for large parties, never for a small gathering. I call these people the once who want to fill their McMansions, never out of friendship, but to make up the numbers. These people waste your valuable time, especially weekends.

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      👍🏻🔥

  • @කිබුලා
    @කිබුලා 8 หลายเดือนก่อน +1

    ausi යන එකෙක්ව ලේසියෙන්ම වහල් හෙලයෙක් නිර්මානය කරන්නෙ කොහොමද කියලනේ මේ කියන්නෙ😂😂😂

  • @ranganilantha7097
    @ranganilantha7097 8 หลายเดือนก่อน +4

    Thank you brother...Important explanation ❤❤❤

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dilushikadolamulla5910
    @dilushikadolamulla5910 8 หลายเดือนก่อน +3

    😂Mehem video thamai krnna ona.. kawuruth mewa kynne na

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ayeshaliyanage4200
    @ayeshaliyanage4200 7 หลายเดือนก่อน +1

    not only Aussi, other countries also available pajatha srilankans.

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 8 หลายเดือนก่อน +3

    Maarai Kollo okunnam, Lankawe evun wageemai..😂

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 7 หลายเดือนก่อน +1

    Ideological problem; Singhehaleis Buddhists savagery ideology.

    • @Yakagekatha
      @Yakagekatha  7 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @ImeshSasanka
    @ImeshSasanka 8 หลายเดือนก่อน +4

    Komthaaa komathaa 😂😂.watina vd ekak ❤

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dhanushkapri8628
    @dhanushkapri8628 8 หลายเดือนก่อน +3

    Aiye vist awith visa change karanna puluwanda

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      පුළුවන් eligible නම්

  • @Simple_Jokes-rr8bt
    @Simple_Jokes-rr8bt 8 หลายเดือนก่อน +1

    අයියෙ මට් විහිලුවක් හ්ද්න්න ඔය දැන්ගත්ත් රට ඉන්න චාටර්ම පජාතම එකෙක් කර්පු ගොන් වැඩක් කිය්න්න. එතැකොට මන් විහිලු කතාවක් සදලා දානව ❤

    • @Yakagekatha
      @Yakagekatha  7 หลายเดือนก่อน +1

      පොඩ්ඩක් පැහැදිලි මදි බ්‍රෝ

    • @Simple_Jokes-rr8bt
      @Simple_Jokes-rr8bt 7 หลายเดือนก่อน +1

      @@Yakagekatha දැං මගෙ රස්සාව විහිලු කතා හදන එක අයියා. මට රට යන්න උවමනයි. ඒත් මුදල් නැති නිසා මන් විහිලු කරන්න පටංගත්තැ ඒකෙං මුදල් සොයන් රට යන්න කියල. මං ඉස්සෙල්ල් කිව්වෙ මට එහෙ වෙච්චි විහිලුවක් කිව්වොත් ඒකෙං මට youtube නාට්ටියක් හදතෑකි කියල 😇

  • @marasinghenelum1030
    @marasinghenelum1030 8 หลายเดือนก่อน +1

    ඇයි හොර ලියකියවිලි හදල රටවල් විනාසකරන හැටිත් කියන්න.

    • @Yakagekatha
      @Yakagekatha  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 3 หลายเดือนก่อน

    oya siyaluma charitha loke puraama innava. lankave aya vitharak nove. varada ogollo dakinne lankave ayava vitharai.

    • @Yakagekatha
      @Yakagekatha  3 หลายเดือนก่อน

      ලංකාවේ අයට මේ තරම් පජාත වැඩ කරන වෙන ජාතීන් හමුවෙලා නැහැ.. මෙතනත් කිවී භාගයයි😁

  • @arunasanjeewa5736
    @arunasanjeewa5736 8 หลายเดือนก่อน +1

    අනු තෝරදෙණිය

  • @kaushikahasith4381
    @kaushikahasith4381 4 หลายเดือนก่อน +1

    Thanks

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 8 หลายเดือนก่อน +3

    Oyage chanel eka ela..👍

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @inranasingha
    @inranasingha 8 หลายเดือนก่อน +1

    සංවාසයට විවෘතයි😂😂😂

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 8 หลายเดือนก่อน +2

    Mehe inna horu tika ohe ringalada?

  • @tharakamohotti4118
    @tharakamohotti4118 8 หลายเดือนก่อน +2

    අයියේ ....482 visa එක අවුරුදු 2 කටද සාමාන්‍යයෙන් ගහන්නේ....ඒක ඉවර උනාම එහේ ඉන්න ගමන් වැඩ කරන තැනින් දික් කරගන්න පුලුවන්ද .....ලංකවට ඇවිල්ලා යන්න ඔනේද ?

    • @harshanapiyaratne3380
      @harshanapiyaratne3380 8 หลายเดือนก่อน +2

      වීඩියෝ බලන්න කල්පනාවෙන් මේ අය්ය කරල තියෙයි ඒ වීඩියෝ පැහැදිලිවම

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน +3

      th-cam.com/video/LQ3vM47zJbc/w-d-xo.htmlsi=iL02Ge0YKpxhHu8O

    • @tharakamohotti4118
      @tharakamohotti4118 8 หลายเดือนก่อน +3

      Thanks dennatam ❤️

    • @Harindra000
      @Harindra000 8 หลายเดือนก่อน

      @@Yakagekatha Glad to see you are spending your time to go through each and every comment and replying the needy. It's hard to find people like you!

  • @s.aperera2558
    @s.aperera2558 6 หลายเดือนก่อน

    ලංකාවේ උන් අධි මනසිකත්වයකින් ඉන්නේ සිංහලෙන් කතා කර කර ඉදලා අපිව දැක්ක ගමන් ඉංග්‍රීසියට මාරු කරනවා මම නම් student 👨‍🎓 කෙනෙක් නොවෙයි. අපේ උන් dabble story ගෙයක් Prado එකක් හෝ BMW එකක් තිබුනාම උන් හිතන් ඉන්නේ උන්ට වඩා ලොක්කෝ තවත් නැහැ.

  • @anomamapa8718
    @anomamapa8718 7 หลายเดือนก่อน +3

    ලංකාවෙ ඉන්න සිංහල මිනිසුන්ගෙ 3rd class ලක්ෂණ දිව්‍ය ලෝකෙ ගියත් වෙනස් කරන්න බෑ ලංකාවෙ discipline පොඩි කාලෙ ඉදන්ම හදන්න ඕනෙ බුද්ධියෙන් හිටියම ඕනෙ තැනක ජීවත් වෙන්න පුලුවන්

    • @Yakagekatha
      @Yakagekatha  7 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @YasasRathnayake-n6n
    @YasasRathnayake-n6n 8 หลายเดือนก่อน +3

    Ela ah ela

  • @dil-oc9cs
    @dil-oc9cs 7 หลายเดือนก่อน

    අලුත්ම වීස කෑටගරි1ක් ආවම,වීසා රික්වයමන්ට් ලිහිල් කලාම ඔබ කියන්නේ නෑ..ඔබ කැමති නෑ තවත් කෙනෙක් එනවට... පහු ගිය කාලය පුරාවටම ඔබගේ හැසීරීම දුටිමි..ඔබ තරම් කුහකයෙක් නැත තවත්...

    • @Kai31428
      @Kai31428 7 หลายเดือนก่อน

      kari wada karapu naki pakekta taraha gihin wagey

  • @jayanthajayakodl
    @jayanthajayakodl 7 หลายเดือนก่อน

    Meloke. Inna. Karima Jathiya..lankawe..kario. thama..sihala..kario..hamba. k..Thamil..k. okkkkoma. Balukario...looka. horu. Neda. Macho..kelin. kiyapan...😅😅😅😅😅

  • @Adrian_9111
    @Adrian_9111 8 หลายเดือนก่อน

    Mun danna widiyata Australia wala inna lokuma padaya- Anu thoradeniya miniha dane nathi deyak naha
    New Zealand wala inna padaya - Lakshan Fernando . Minissunta immigration advices hitan denawa hariyata Licensed immigration advisor kenek wagey. Godak dewal patta boru
    Mata kiyanda thiyenne mecharai Lankawey oya wagey pada show dana pajatha un gawa wadata yanna epa. Genuine local employer kenek hoya ganna. Attitudes hadei egana ganath godak dewal thiyanawa a minnisungen..

  • @ShanthiManel-uw4vd
    @ShanthiManel-uw4vd 7 หลายเดือนก่อน +1

    Ow ow maynchastar pansalayth ennawa oya keyana pajaatha gaanu godak.😅😅😅

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 7 หลายเดือนก่อน

      එංගලන්තේ නේද. ඇයි මොනාද එයාලා කියන්නේ.

    • @ShanthiManel-uw4vd
      @ShanthiManel-uw4vd 7 หลายเดือนก่อน

      Keyanawaanam ahan enna bareyai.sura lokayn aapu awun wagay.muunak balannay naha.amuthu saththu gatheyak.

  • @rolandkuranage9261
    @rolandkuranage9261 7 หลายเดือนก่อน

    කෙලින් කියන්න වටේයන්නෙ නැතිව .

  • @saromaliga5937
    @saromaliga5937 5 หลายเดือนก่อน +1

    Yes, that’s true.

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️🔥👍🏻

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 7 หลายเดือนก่อน +1

    It's true. Thank you

    • @Yakagekatha
      @Yakagekatha  7 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @evanakuratiya65
    @evanakuratiya65 7 หลายเดือนก่อน

    ඉතාලියේ ඉන්නව රස්සාව දීල සල්ලි ගන්න පජාතයො ටිකක් ..ලැජ්ජයි

    • @Yakagekatha
      @Yakagekatha  7 หลายเดือนก่อน

      😒😪

  • @sarathkumara5128
    @sarathkumara5128 8 หลายเดือนก่อน +2

    Niyamai obe adahaswalata

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kanchanaperera9072
    @kanchanaperera9072 7 หลายเดือนก่อน +1

    Oya wage un innawa Dubai wala 90% witara

    • @Yakagekatha
      @Yakagekatha  7 หลายเดือนก่อน

      😪😒

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 8 หลายเดือนก่อน

    ඇත්තෙන්ම යූඑස් එහෙමයි එහෙ උන් හරිම කුහකයි

  • @erandalakshitha
    @erandalakshitha 8 หลายเดือนก่อน +1

    Aiye oyanam yakek thamai.upakalpana nemei mewa sahathika aththa.

    • @Yakagekatha
      @Yakagekatha  7 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🔥

  • @vinka7649
    @vinka7649 8 หลายเดือนก่อน +2

    True ! Ai lankawe minissu me tharamma pajaatha??? Such a shame

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน +1

      හීනමානය සහ ජාන වෙන්න පුළුවන්

    • @vinka7649
      @vinka7649 8 หลายเดือนก่อน +1

      Bahutharayak kiyalai apita nam penne. Sydney walath innawa me wagem set ekak, balenma lankawata udaw karanna kiyala set wela thamange pocket purawaganna set ekak, maara kapati set ekak, lankawe kiyannath lejjai. Lankawen genaapu okkoma kujeetha, pajaatha weda tika meheth karanawa 😝😣

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      😪

  • @washithaperera4891
    @washithaperera4891 8 หลายเดือนก่อน +1

    Lanakwe un koheda inne ehe pajathai thamai...🤮🤮🤮

  • @technicmarkus
    @technicmarkus 8 หลายเดือนก่อน

    kasun prabash oka inne malbourn kalakaniyen okegn parisem weyan pina wage talk passe kare nagninwa cheta ada gatta ganiyek kalakaniya okuge pawul pitin hadi gawila yannaone qatar job ekath epa karapu

  • @sudharmagamage2105
    @sudharmagamage2105 8 หลายเดือนก่อน +2

    Me video aluth ayata godak watinawa.

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 7 หลายเดือนก่อน

    hello putha

  • @CINDY-xz9gx
    @CINDY-xz9gx 7 หลายเดือนก่อน

    Ape lankawe minissu kohe giyath me jara gathi hadanna baha...

  • @desilvakts2071
    @desilvakts2071 7 หลายเดือนก่อน

    Australia wala witharak nemei, anik hama ratakama innawa

  • @yasithasarathchandra2739
    @yasithasarathchandra2739 8 หลายเดือนก่อน

    Meheth e wage thamai godak auntyla (samawenna akkala😂) thamai oya gema denne he hee😂🇮🇹🇱🇰

  • @kamanigunawardhana532
    @kamanigunawardhana532 7 หลายเดือนก่อน

    Suply chain management digri Eka mage putha kale eyata pr aply karannanam yanna ona idiri path eka gana advice karanna please thank you

  • @samanA380
    @samanA380 8 หลายเดือนก่อน +1

    Oyawage Kabarayo innawa thamay😮

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      🤣❤️❤️

  • @kamanigunawardhana532
    @kamanigunawardhana532 7 หลายเดือนก่อน

    Mage putha Aus wala suply chain manegement karanne

  • @gunaratna123
    @gunaratna123 7 หลายเดือนก่อน +1

    මේ මට හිතෙන දෙයක්.
    මට හිතෙනවා ඔසී ඉන්න අයව වැඩිපුර අන්දවන්න පුලුවන්ද කියලත්, විශේෂයෙන්ම ආගම පැත්තෙන්.
    මෙහෙ ඉන්න කෝටිපති කෝටිපති හාමුදුරුවරු අපි දැකලා තියෙනවා ඔහේ ඉන්න අයගෙන් සල්ලි අදින හැටි. දෙන්නේ හොඳ චේතනාවෙන් වෙන්න පුළුවනි. එත් ලංකාවේ සැපට ඉන්න කෙනෙකුට AC දෙන්න වගේ සුඛෝපභෝගී දෙයකට වියදම් කරන විශාල මුදල සාමාන්‍ය කෙනෙකුට දුන්නා නම් !
    සමහරවිට දුන්නු එක්කෙනාට වඩා ගත්තු එක්කෙනා දෙතුන් ගුණයක් පෝසත්. හැම දෙයක්ම තියෙනවා. දුන්නු එක්කෙනා සෑහෙන්න මහන්සිවෙලා හම්බ කරන්නේ, සෑහෙන ප්‍රශ්නත් ඇති. නම කියලා වර්ණනා කලාම නිකම්ම අහුවෙනවා වගේ පිටින් බලන අපිට පේනවා.
    මහන්සිවෙලා හම්බ කරන තමන්ට ප්‍රයෝජනවත් වැඩකට වියදම් කරන්න කියන්න. නැතිනම් ලංකාවේ දුප්පතුන්ට අසරණයින්ට දෙන්න කියන්න.

    • @Yakagekatha
      @Yakagekatha  3 หลายเดือนก่อน

      ඔසී ඉන්න බහුතරය ලේසියෙන්ම අන්දවන්න පුළුවන්. හොදට ගාන කපන්නත් පුළුවන්. දැන් මෙහෙ එන්නේ නැති චරිතයක් නැහැනේ කීයක් හරි හොයාගෙන යන්න🤣🤣🤣

  • @technicmarkus
    @technicmarkus 8 หลายเดือนก่อน

    engilsh walin dpan man isra news wala hala tiynnwa hora pickpocketh gahala lanwke nama kapu sinhala wun gana muwa makanna one me lokema turan karala

  • @evanakuratiya65
    @evanakuratiya65 7 หลายเดือนก่อน

    ඒ රටත් විනාසයි වගේ.

    • @Yakagekatha
      @Yakagekatha  3 หลายเดือนก่อน

      එහෙම විනාශ වෙන්නේ නැහැ. තමන් දැනගෙන ජීවත් වෙන්න තියෙන්නේ

  • @AsiriFernando-rl2dz
    @AsiriFernando-rl2dz 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @geethikaherath8504
    @geethikaherath8504 7 หลายเดือนก่อน

    I have met some of those 😂😂

    • @Yakagekatha
      @Yakagekatha  7 หลายเดือนก่อน

      😁😁❤️❤️👍🏻

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 8 หลายเดือนก่อน +1

    👍👍👍

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      ❤️❤️❤️