Must-Know: Three Things to Avoid in Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2024
  • Must-Know: Three Things to Avoid in Australia
    ඕස්ට්‍රේලියා ආවොත් මේ දේවල් තුන නම් කරන්න එපා
    #australiasinhala #yakagewada #yakagekatha
    Join this channel to get access to perks:
    / @yakagewada
    Subscribe / @yakagewada
    Like our FB Page / yakagewada
    Join this channel to get access to perks • Yakagewada
    Permanent Residency
    ඔස්ට්‍රේලියාවට පනින ක්‍රම • ඔස්ට්‍රේලියාවට පනින ක්...
    Australia • Australia PR | VISA | ...
    Portugal • Portugal Citizenship |...
    Ireland • අයර්ලන්තයේ ස්ථිර පදිංච...
    New Zealand • New Zealand Permanent ...
    USA • DV Lottery USA | Green...
    Student Visas
    Australia • Australia Student Visa...
    Iceland - • Study in Iceland for F...
    Germany • German Student Visa | ...
    Norway • Norway Student Visa | ...
    Canada • Video
    UK • Video
    #yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
    #Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
    #studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent

ความคิดเห็น • 216

  • @Yakagewada
    @Yakagewada  หลายเดือนก่อน +6

    ඔසී හෙළ පජාත වැඩ ගැන දැනගන්න .. මේ ලින්ක් එකෙන් යන්න
    youtube.com/@yakagekatha?si=sSDrJCnfwRHsiERK

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත,
      මම ඉන්නේ ඉතාලියේ මෙහෙත් ඔය කියපු ඒවගෙන් 60/100 ක් විතර තියෙනවා
      ලංකාවේ උන්ගේ පජාත වැඩ කියල නිම කරන්න බෑ,
      මට යාළුවෝ ඉන්නෙ දෙන්නෙක් විතර, මම 100/100 ක් දේ කරගන්නේ ඉතාලි තැනකින්,
      නමුත් හිතාගන්න බැරි හොද අයත් නැතුවාම නොවෙයි,❤

    • @user-xu1te3mn6p
      @user-xu1te3mn6p หลายเดือนก่อน +1

      ලංකවේ එකෙක් මයි ලංකාවේ අයට අරින්නේ ලෝකේ කොයි රටෙක හිටිය ත් එකයි ඇත්ත කථව😂

  • @dilanisenanayake5152
    @dilanisenanayake5152 หลายเดือนก่อน +49

    බුදු අමිමෝ අයියෙ මං ඇඩිලේඩි ඉන්නෙ දැන් අවුරුදු 6k .අයියා කියන හැමදේම 100% ක් ඇත්ත ලංකාවෙ උන්ගෙන් තමයි පරෙස්සම් වෙන්නම ඔනි 🙏🙏🙏

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +6

      ඒව නම් කියලා වැඩක් නැහැ. Adelaide ඉන්නවනම් බොහොම පරිස්සමින් 🙄 වැඩි හරියක් හෙළයෝ ඉන්නේ පුදුම මානසික පීඩනයකින් සහ හීනමනයකින්.
      🙄

    • @weeranewmail6004
      @weeranewmail6004 หลายเดือนก่อน

      O​@@Yakagewada

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      ​@@Yakagewadaලණු දෙනව ද ?😂

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l หลายเดือนก่อน +23

    අනික එංගලන්තේ ඉන්න අයට කියන්නේ මොනා හරි දෙයක් උනොත් ගොඩ වෙද හෙළයෝ ගාවට නොය ඔයාට අයිති පැත්තේ පල්ලිමෙන්තු මන්ත්‍රී දැනුවත් කරන්න. හරිම හොදට උදව් කරනවා.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +3

      Thanks for sharing ❤️❤️❤️❤️👍🏻

  • @MithunKzz
    @MithunKzz หลายเดือนก่อน +28

    ගොඩක්ම ප්‍රවේශම් වෙන්න ඕන අන්තිමට බුදු සරණයි කියන එවුන්ගෙන්. බොහෝවිට බුදු සරණයි කියලා අන්තිමේට කියන එවුන් මරු බඩු.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +10

      කොහොමත් පන්සල් පල්ලි අස්සේ වැඩියෙන් රිංගන මිනිස්සු බහුතරය කුහකයි කියලා කතාවක් අහල තියෙනවා

  • @MithunKzz
    @MithunKzz หลายเดือนก่อน +37

    ආයේ ප්‍රවේසම් වෙන්න ඕන පන්සලේ ප්‍රධාන දායකයාගේ. මොකද ඔහු මාර්ගඵල ලබාගෙන තියෙන හින්දා සමහරවිට කාලයක් යද්දී වාතයක් වෙන්න පුළුවන්.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +8

      🤣🤣🤣 අම්මෝ පන්සල් වල තමන්ගේ පින් portion එක වැඩිකරගන්න මරාගන්නවා. 🤣🤣🤣

    • @samd7972
      @samd7972 หลายเดือนก่อน +1

      ඊටත් වැඩිය ප්‍රවේශම් වෙන්න ඕන හොර ගනයන්ගෙන්. සල්ලි තියෙනව කියල තේරුනොත් යට ඇදුමට යනකන් සුද්දෙ දානව.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️💪👍🏻

    • @thememories2376
      @thememories2376 หลายเดือนก่อน

      😁😁😁😁😁😁

  • @Ape_Sakwala
    @Ape_Sakwala หลายเดือนก่อน +3

    Thank you for this valuable video, keep it up 👍👍

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      You are mostly welcome ❤️❤️❤️👍🏻

  • @isuruperera2372
    @isuruperera2372 19 วันที่ผ่านมา +1

    Ammo athta.❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน +1

    මරු ❤

  • @benjaminfernando7892
    @benjaminfernando7892 หลายเดือนก่อน +4

    හරි ඇත්ත , ස්තුතියි.❤

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @DillanSK
    @DillanSK หลายเดือนก่อน +1

    Thanks a lot and so informative

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      No worries ❤️❤️❤️take care

  • @gayani9586
    @gayani9586 หลายเดือนก่อน +2

    This is an excellent piece of information, and it is really well said.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      Thank you so much 🙏❤️❤️❤️

  • @nugara77
    @nugara77 หลายเดือนก่อน +1

    Supirima vedio ekak❤️❤️❤️

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @harshanaweerasinghe6004
    @harshanaweerasinghe6004 11 วันที่ผ่านมา

    good information 👌

  • @navimi82
    @navimi82 หลายเดือนก่อน +3

    Great Video!. I am in Sydney and I have come across few people like this. You are spot on.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      Glad to hear from Sydney ❤️💪👍🏻 keep in touch 👍🏻

  • @eishanirushi5791
    @eishanirushi5791 หลายเดือนก่อน +2

    Its worthy, thank you 🙏 👍

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻

  • @IrajAdithya
    @IrajAdithya หลายเดือนก่อน +9

    මැදපෙරදිග යනවානම් රැවුල වවාගෙන අල් කුරාණය අතේම තියගෙන ඉන්න අයගෙනුයි ලංකාවේ අයගෙනුයි පරිස්සම් වෙන්න😊

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      😒😔

  • @chanakabotheju7262
    @chanakabotheju7262 หลายเดือนก่อน +2

    Great work Yaka..

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️👍🏻

  • @Skyline1986.
    @Skyline1986. หลายเดือนก่อน +1

    Very helpful for anybody living in abroad, thx bro...

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      Thank you so much 👍🏻🔥💪

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b หลายเดือนก่อน +2

    Verygood thank you

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻

  • @sureshpathirana9718
    @sureshpathirana9718 หลายเดือนก่อน +3

    Awesome advice as always ❤

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️👍🏻

  • @saromaliga5937
    @saromaliga5937 หลายเดือนก่อน +5

    Great advice ❤

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      Thank you so much 👍🏻❤️❤️❤️

  • @kdcwd5104
    @kdcwd5104 หลายเดือนก่อน +1

    Well said

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @m.ajithsarathchandra3235
    @m.ajithsarathchandra3235 หลายเดือนก่อน +1

    Very well said.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️🔥👍🏻

  • @user-og9fq6mf4c
    @user-og9fq6mf4c หลายเดือนก่อน +5

    Very good video. Best thing is to get assimilate with main society. Do more videos

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️👍🏻

  • @samanthanthiriwatta8620
    @samanthanthiriwatta8620 หลายเดือนก่อน +1

    Very useful viedeo malli what you explained is 200%right ...for new guys and experienced guys it's life time advise thanks lot for enlightening people

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻 take care brother ❤️👍🏻

  • @mihirirathnayaka3925
    @mihirirathnayaka3925 19 วันที่ผ่านมา +1

    Soo true 👍👍

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz หลายเดือนก่อน +2

    සහතික ඇත්ත, ආ.. 👌👌

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ravin2382
    @ravin2382 หลายเดือนก่อน +1

    Very true brother,

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      Thank you brother 🔥👍🏻❤️❤️❤️ keep in touch 👍🏻

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 25 วันที่ผ่านมา +1

    Completely true dear friend.

    • @Yakagewada
      @Yakagewada  25 วันที่ผ่านมา

      Thank you ❤️❤️❤️👍🏻 keep in touch 👍🏻

  • @MithunKzz
    @MithunKzz หลายเดือนก่อน +12

    අනික අයියා ලංකාවේ ගොඩාක් අය ලෙඩ දා ගන්නේ ලංකවේ අය එක්ක බොන්න ගියාම. කිවට අහන්නේ නැහැ ගොඩාක් ලෙඩ වැටෙන්නේ එහෙම.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +2

      ලීමිට් දන්නේ නැහැ කතා වල

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m หลายเดือนก่อน

      Sinhala jathiya bn🇱🇰🤣🤣

  • @nelumsanjay4696
    @nelumsanjay4696 หลายเดือนก่อน +2

    excellent

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @thrtthrt7896
    @thrtthrt7896 หลายเดือนก่อน +1

    Thanks meheth ehemai

  • @user-qm7xz7hh2g
    @user-qm7xz7hh2g หลายเดือนก่อน +3

    I was in The Maldives,I experienced it
    with sri lankans and Indians.I accept what you say.Wish you all the best.Thanks.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      Thank you brother ❤️❤️❤️ keep in touch 👍🏻

  • @yashivaji
    @yashivaji หลายเดือนก่อน +2

    Hariyata hari ayya

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      Thank you so much 👍🏻❤️❤️❤️

  • @nimalkarathnayaka7224
    @nimalkarathnayaka7224 หลายเดือนก่อน +2

    Seriously... Everything you said true.. Mama godak paduwe Inna kenek. E unath puduma widihata lanakawe Aya gossip hoyanne. Godak welawata magen udaw gaththa ayama thamai mawa Kapala thiyenne.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      හරියටම හරි... හෙළයින්ගේ ගතිය තමයි තමන්ට උදව් කරපු කෙනාව ඉස්සෙල්ලම විනාශ කරන එක

  • @Axel_Games475
    @Axel_Games475 หลายเดือนก่อน +1

    indeed real. 100% true

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @samadhiranaweera3153
    @samadhiranaweera3153 หลายเดือนก่อน +1

    💯 true

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @thejajayaweera1142
    @thejajayaweera1142 หลายเดือนก่อน +2

    1000000000000000% correct.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 หลายเดือนก่อน +3

    තිත්ත ඇත්ත කතා කරන්වාට respect අය්යා✌️✌️😎😎...ඇත්ත කතාව ඔක්කොටම වඩා පරිස්සන් වෙන්න ඔනි අපේ උන් ගෙන් ම තමා

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      කියලා වැඩක් නැහැ බ්‍රෝ 😒

  • @hashanmadushanka632
    @hashanmadushanka632 หลายเดือนก่อน +13

    ඕක මෙහෙ කියලත් වෙනසක් නෑ අයියෙ...
    පන්දම් , කැපිලි , සනීපෙට ඇට මිරිකිලි , කේලම්....
    ආයි ඉතින් කප් ගහපු අය ඉන්නෙ...

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      එකනම් ඇත්ත ඉතින් ... ලංකාවේ හැමදේම වගේ ඉතින් contacts මත තමයි

  • @sandeepfernando981
    @sandeepfernando981 หลายเดือนก่อน +7

    නෝංජල් ගති කටුනායකෙන් නගිද්දි තියලා වරෙන්..මෙහෙ ආවම කොන්ද කෙලින් තියාගෙන ගේමක් ගහන්න තියෙන්නෙ..හෙළයන්ට පදිරි වෙන්න ඕන් නෑ.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      🔥💪👍🏻❤️

  • @RusiruHangarangoda
    @RusiruHangarangoda หลายเดือนก่อน +1

    100%ක් ඇත්ත අයියා.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️👍🏻

  • @madhurasulakshitha4585
    @madhurasulakshitha4585 หลายเดือนก่อน +3

    👍👍👍

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻

  • @chathurangahathnagoda611
    @chathurangahathnagoda611 หลายเดือนก่อน +1

    100%true

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️👍🏻

  • @ruwanperera806
    @ruwanperera806 หลายเดือนก่อน +4

    I am working here since 2006. I agree 100%. But system break down is very common.
    That will be the best book in 21 century, but unable to publish

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      🔥👍🏻

  • @rajithvenushka4415
    @rajithvenushka4415 21 วันที่ผ่านมา

    Good , try to bit organize the flow !

  • @funnyshortstories-zw9nc
    @funnyshortstories-zw9nc หลายเดือนก่อน +2

    100%

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @athula78
    @athula78 หลายเดือนก่อน +1

    🙏

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @RlalSingwije
    @RlalSingwije หลายเดือนก่อน +1

    තිත්ත නිත්‍ය සත්‍ය පැවසුවට තූතියි... ලෝකෙ කොහේ ගියත් දියුණුවේ ඉහලට ගියත් අපේ කිසිවෙකුට වෙනස් නොකර ගැනීමට උනන්දුවන හා පට්ට හීන මාණයෙන් කෙනෙකුට රිදවා ත්‍රිල් ගැනීම කලාවක් කරගත් අපේ මිනිසුනගේ මේ දුර්ලභ මානසික තත්වය අනුමත කර ඉදිරියක් නොසිතා සිතන කම නිසා මෙසේ සිදුවීම් හැමදාමම තියේවි.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට 🙏🔥🔥

  • @nipunkaushalya2006
    @nipunkaushalya2006 หลายเดือนก่อน +9

    අපි ආපු කාලේ අපිට කියල දෙන්න කවුරුත් නැති උන නිසා, 50% ක් දේවල් අපේ අයගෙන්ම වෙනවා.. 😂 අපේ අයට ඕනාවට වඩා හොද උනාම, විස්වාස කරාම ඔක්කෝම අපිට කියල කර ගන්න හදනවා 😂😂😂

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +2

      ඔව් ඒක ඇත්ත. ලංකාවේ හුගාක් මිනිස්සු කාගේ හරි කරුණාවන්ත කම දකින්නේ නෝන්ජල් කමක් හැටියට

  • @lifetobe9633
    @lifetobe9633 หลายเดือนก่อน +2

    Ela kathawa bro.. France walath ohomamai kariyo

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน +4

    අදත් අමුවෙන් ම දීල! මරු. පිට රටකදි 'තමන්ගෙ රටේ උන්ගෙන් පරිස්සම් වෙයං' කියන්න සිද්දවෙලා තියෙන එකනම් හරිම කණගාටු දායකයි...! 🙄🤧

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +2

      අර විහිළු කතාවක් තිබුණේ අපයේදිත් ලංකවේ උන් ඒකාට එකා උඩට යන්න නොදී කකුලෙන් අදින නිසා.. ලංකාවේ අය දාලා ඉන්න වලට උඩින් දැල් ගහලා නැහැ කියලා🤣🤣

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 หลายเดือนก่อน +1

      @@Yakagewada අඩො සිරාවට... 😅🤣

  • @kgchamli4570
    @kgchamli4570 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤👍

    • @Yakagewada
      @Yakagewada  25 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😊😊😊😊😊

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      ❤️❤️❤️👍🏻

  • @kushansampathweerasinghe9858
    @kushansampathweerasinghe9858 7 วันที่ผ่านมา +1

    කිව්ව පලවෙනි එක නම් හැම රටේම එක වගේ. ම්නව උනත් දැනෙන්න කියනව සිරාම කතා❤

    • @Yakagewada
      @Yakagewada  7 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @sdvlog69
    @sdvlog69 หลายเดือนก่อน +4

    ලංකාවෙන් පිට වුණාම තමයි ආගම මතක් වෙන්නේ ඒ අය තමයි හොඳටම අරින්නේ.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +4

      එහෙම අය ආගම පාවිච්චි කරන්නෙත් අනිත් අයට වඩා උඩින් ඉන්න පුළුවන් කියලා හිතාගෙන. මේවාට ඉතින් සමහර ශ්‍රමණ වේශදාරින් විශාල වශයෙන් වාගකියන්න ඕනේ

  • @darshanapradeep7344
    @darshanapradeep7344 หลายเดือนก่อน +3

    Brother. මං ඔයාගෙ videos ගොඩක් බලනව. ඔයා හදවතට අවංකව කෙලින් කතා කරන කෙනෙක්. මම ගොඩක් කැමතියි ඒකට ❤️. ලංකාවෙ සමහර අය මොකක් හරි ක්‍රමයකින් australia වලට පැනගෙන ,කීයක් හරි හොයාගෙන ලංකාවට නිවාඩු ඇවිත් , ලංකාවෙ ඉන්න එදාවේල කන්න නැති අහිංසකයින්ට දාන සංදර්ශන ඔයා දකිනවනං ඔයාගෙ තනි ඇහැට ඇඬෙන්නෙ. 😢. ඔබතුමාගෙ නිහතමානි කම අගය කරනව 💯. ලංකාවෙ සමහර අය ලෝකෙ කොහෙට ගියත් "දූපත් මානසික තත්වය නං නැති වෙන්නෙ නැහැ

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට ❤️❤️❤️❤️👍🏻 Also thank you so much for compliments and encouragement ❤️❤️❤️.
      ඔයා කියන තත්ත්වය ගැනත් කලින් වීඩියෝ එකක් කළා th-cam.com/video/y9bxuFp06d0/w-d-xo.htmlsi=3J5In4pH-UVS6w1r
      Keep in touch 👍🏻

    • @darshanapradeep7344
      @darshanapradeep7344 หลายเดือนก่อน +1

      ඔන්න ඔබව subscribed කරා හොඳේ 🇱🇰❤️

    • @darshanapradeep7344
      @darshanapradeep7344 หลายเดือนก่อน +1

      Thank you so much for yr reply 😁

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      නියමයි නියමයි ජයවේවා 🔥👍🏻💪❤️❤️❤️

  • @mjminicreator9382
    @mjminicreator9382 หลายเดือนก่อน

    Register migration lawyers la innawane australia wala onatharam.. eth oya kiyana widihata hoda lawyer kenek hoyaganna tips thiyanawada? Samahara lawyers la salli garanawa witharai wade hariyata karanne nane.. mea dewal gana adahasak denna puluwanda ??

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ලංකාවේ අයට පුළුවන් තරමක් ප්‍රශ්න වෙලා තියෙන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ අයගෙන් කියන එක නම් ඇත්ත

  • @priyashantha-TR
    @priyashantha-TR หลายเดือนก่อน +4

    Lankawe and Indian set ekkka ekka weda karanawa kiyanne aith itin bella kapana welawa hita gannawath be. Ammo I had good experiance in worked with them. Ahana first question eka tamai padiya Kiyada kiyala.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +2

      කියලා වැඩක් නැහැ... පාජාතම ඔය ජාති දෙක තමයි. ඒත් කට්ටිය බනින්නේ සුද්දන්ට

    • @priyashantha-TR
      @priyashantha-TR หลายเดือนก่อน +1

      @@Yakagewada Suddo oya magul ahanneth ne unta wedakuth ne anunge magul hoya hoya inna. Privacy kiyana eka maximum tiyenawa.(mama kiyanne official persona details).

  • @ChathuNishadi
    @ChathuNishadi หลายเดือนก่อน +2

    Soo true. Lankawe samaharak nam pajaathay. Adelaide innawa couple ekak wife minissuth ekka room gihin uni fees hoyaaganna. Husband inne PR daagena wife kaata hari baara denna balaagena. Ehema charter badu genath video ekak karanna.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      😔😒

  • @pavithramadhushani1766
    @pavithramadhushani1766 หลายเดือนก่อน +2

    හෙන ගැහුව වගේ කියල අදත්😃

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      😁❤️❤️❤️❤️👍🏻

  • @chamarachandrasiri5275
    @chamarachandrasiri5275 หลายเดือนก่อน +5

    කවුරුත් නොකියන දේවල් කියනවට 👍👍👍

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️👍🏻

  • @hemadamayanthi920
    @hemadamayanthi920 หลายเดือนก่อน +1

    Recently I have faced racist discrimination at my placement from Philippines ladies. Actually 75% are not nice at placement. ( Aged Care) I have to complete another 2 weeks. 😮

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      Don't worry.. just wait until you get your registration.
      Oneday you will be one of their bosses 💪👍🏻🔥. Be strong and stay focused 💪❤️❤️

  • @shawnboy85
    @shawnboy85 หลายเดือนก่อน +3

    100% true. Pansale ringagena inna helayo thamai godakma 😂😂😂

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      කියලා වැඩක් නැහැ 😁

  • @hasanthajanaka2114
    @hasanthajanaka2114 6 วันที่ผ่านมา

    😮😮😮😮

  • @mathswithmalinduhettige
    @mathswithmalinduhettige หลายเดือนก่อน +1

    Aiye mehe student kenek uber eats vitarak full time karala(wena cleaning or part time mukut karan natuwa) dawasata kiyak hoyanna puluwanda, koi time walatada eka duwanna one me wage dewal compare karala vedio ekak one..normally maseta dollar 4000-5000 wage hoyanawa nm uber eats kohomda api karanna one...meka gana vedio ekak one

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      👍🏻✅

  • @13bandulaherath51
    @13bandulaherath51 หลายเดือนก่อน +1

    පුතා ඔයාට බොහොම .පින්
    මගේ.පුතා ලා ඉන්නෙ ඔස්ට්‍රේලියාවො මම.කෙ එයට දමිමා
    Taste you so much
    දළදා සමිදු පිහිටයි 🙏🙏🌷

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ඔබට බොහොම ස්තූතියි 🙏 ජය වේවා

  • @udayakonarasinghe6725
    @udayakonarasinghe6725 หลายเดือนก่อน +8

    හරියටම හරි
    ඔස්ට්‍රේලියාවෙ ඉන්න ලංකාවෙ අය වැඩි දෙනෙක් පජාතයො

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      😪😔

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m หลายเดือนก่อน

      Kohe ehema thama bn 🐺🐃🐖🇱🇰

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l หลายเดือนก่อน +8

    බුදු අම්මෝ හෙළයෝ ටිකට මල්ටි බැරල් ගැහුවා වගේ...

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️

  • @chandirap
    @chandirap หลายเดือนก่อน +2

    meheth ehemama thamai...

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      🙄😔

  • @Ransika1986
    @Ransika1986 หลายเดือนก่อน +4

    aththama katava yaka bro

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️👍🏻

  • @hashair7819
    @hashair7819 หลายเดือนก่อน +1

    💯%❤️🙌රෙස්පෙක්ටබල් කතාවක්.මේව වෙලා තියෙන දේවල් වෙන්න පුලුවන් කාටහරි..පරිස්සම් වෙන්න තියෙන්නෙ බුදුඅම්මෝ සන්තෝම තමයි ලංකාවෙ හෙළයො😂

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      🤣🤣❤️❤️❤️❤️❤️🔥

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 25 วันที่ผ่านมา +2

    ලංකාවෙි අයියලට කාට හරි කෙලවන්න ඔනි වුනොත් ජාතිය ජමිමය ගැන පරස්නයක් නෑ

    • @Yakagewada
      @Yakagewada  25 วันที่ผ่านมา +2

      කියලා වැඩක් නැහැ....බොහෝ අයට තියෙන්නේ මල්ශාලා හිමියන්ගේ පැතුම්😏

  • @MithunKzz
    @MithunKzz หลายเดือนก่อน +7

    අයියා ලංකාවේ කාන්තාවන් ලංකාවේ හෙලයන්ගෙන් රට අවාම ආරක්ෂා වෙන්නේ කොහොමද කියන්න
    හරිම වැදගත් හෙළයෝ ආගම ජාතියෙන් ඔද වැදිලා ඉන්න නිසා කාන්තාවන්ට හොදට සලකනවා සමහර අවස්ථා වල.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +2

      හැබැයි ඔය හෙළ කාන්තාවෝ තමයි මේ වගේ රටවල් වල අන්ත අසික්කිත වැඩ කරන්නේ ලංකාවේ අයට

    • @MithunKzz
      @MithunKzz หลายเดือนก่อน +1

      @@Yakagewada නෑ සමහරු කෙල්ලෝ බය කරලා වැඩ කර ගන්නවා

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +2

      හෙළ ගැහැණු බහුතරය ගැන නම් කතා කරලා වැඩක් නැහැ🤣🤣

    • @MithunKzz
      @MithunKzz หลายเดือนก่อน

      @@Yakagewada නෑ යකෝ සමහර කොල්ලො කෙල්ලෝ බය කරනවා. ගෙවල් හොයලා දෙන්නම් කියලා හොටල් වලට ගෙනියනවා

  • @SaviEngineeringworks
    @SaviEngineeringworks หลายเดือนก่อน +3

    PR pathway (2024/2025) එකට හොද job ගැන vedio එකක් කරන්නකො

    • @SaviEngineeringworks
      @SaviEngineeringworks หลายเดือนก่อน +1

      Student කෙනෙක් විදිහට එන්න හොද degree මොනවද කියලා කියන්නකො

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx หลายเดือนก่อน

      @@SaviEngineeringworksNirsing

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 หลายเดือนก่อน +1

    apa un kohegiyath ohoma thama

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      කියලා වැඩක් නැහැ 😒😔

  • @1nikojohnson
    @1nikojohnson หลายเดือนก่อน +4

    ඕක ඔහේ විතරක් නෙවෙයි හෙලදිවත් ඔය විදිහම තමයි අයියෙ 😂😂

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      😔😒

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 หลายเดือนก่อน +1

    All over the world out peoples like that

  • @kasunjayanath5244
    @kasunjayanath5244 29 วันที่ผ่านมา

    aiye can you recommnd for me a PR loyer? In Melobourne

    • @Yakagewada
      @Yakagewada  28 วันที่ผ่านมา

      I can't recommend anyone. We applied PR through the below agent Migration Solutions
      (08) 8210 9800
      g.co/kgs/SVQZDRx

  • @sachithfdo89
    @sachithfdo89 17 วันที่ผ่านมา

    Important***
    000 කෝල් කරන්න නම් Ambulence කවර් එකක් අනිවා දාන්න. ලයිෆ් එකට ලොකු ආවධානමක් නැත්තම් කවර් එක නැතුව කෝල් කරලා පස්සේ emergncy බිල එද්දී හාර්ට් attack ඇත්ත ට හැදෙයි😂😂😂😂

    • @Yakagewada
      @Yakagewada  17 วันที่ผ่านมา

      ඔයා වගේ අයගේ උපදෙස් නිසා තමයි මගෙත් Heart එකේ 30% ක් අක්‍රීය වුණේ🤣🤣🤣. Ambulance කාවර් ගන්න එක ඉතින් අත්‍යවශ්‍යයි කියලා හැමෝම වගේ දන්නවා.
      බිල් ගැන හිත හිත ඉදලා අබ්බගාත වුණොත් ඉතින් ඔය පොරවල් කව්රුත් නැහැ... කරුමෙ කියයි🤣🤣 ජීවිත අවධානම මොකක්ද කියලා තීරණය කරන්න ඕන ඒ සම්බන්ධ විශේෂඥයින්

  • @myeyes8038
    @myeyes8038 หลายเดือนก่อน +1

    පජාත බොස්ල ගැන කියනකොට,සති අන්තෙ ගෙදර වැඩ වලට කථා කරන බොස්ලත් හිටියා,ලීව් චිට් එක දාන්න මාස 3 දරුව ප්‍රෑම් එකේ අරන් මම දන්න කෙනෙක් ආව ලමයට අසනීප වෙලා,ඔන්න ලන්කාවෙ බොසාල,සුදු බොසාට text එකක් ගහන්න විතරයි තියෙන්නේ .

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      සක්කිලි කියන්නෙ කව්ද ඇහුවොත්.. පෙන්නන්න පුළුවන් 👍🏻

  • @rajitharanahewa9304
    @rajitharanahewa9304 หลายเดือนก่อน +1

    කොරියාවෙත් එහෙමයි බ්‍රෝ ,කොහෙත් එකයි හෙලයෝ

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      කොහෙත් එහෙමයි නේද?😥

  • @chula3155
    @chula3155 หลายเดือนก่อน +1

    මේ කතාව සහතික ඇත්ත. බොස් සුද්දෙක් නම් තමුන්ගෙ වැඩේ හරියට කලානම් එච්චරයි හැබැයි ලංකාවේ ගොබ්බයෙක් බොස් උනොත්නම් ඉතිං සොරිම තමයි.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      කියලා වැඩක් නැහැ ඒ ගැන... එකම එක්කෙනයි ඕස්ට්‍රේලියාවේදී ඒ විදිහට හමු වුණේ.. .. අම්මෝ කියන්නත් අප්පිරියයි😂😂😂😂

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 หลายเดือนก่อน +1

    බුදු අම්මෝ 🙃🙃

  • @ANIMALPLANET-bw4be
    @ANIMALPLANET-bw4be หลายเดือนก่อน +2

    lankawe aya karana pajatha weda kynnako aiye

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      මෙන්න මෙතන තියෙනවා.... බලන්න youtube.com/@yakagekatha?si=sSDrJCnfwRHsiERK

  • @SurangaGamage-xl9mj
    @SurangaGamage-xl9mj หลายเดือนก่อน +5

    Hapo🎉 pake. Lankawe. Minissu. Lokukama.

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      😒😔

  • @dr.mangalatillekeratne9010
    @dr.mangalatillekeratne9010 หลายเดือนก่อน +1

    Please talk about what students have done to people live here. Don't think that all students are innocent. 'Bo pala '

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      Agreed 💯👍🏻
      Even I have had some bad experiences🤣🤣🤣 but I just ignored. Thank you for the tip, we'll do a video regarding that issue as well✅

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 หลายเดือนก่อน +1

    අඩු කුලේ httpලා රට ගියත් කරන්නෙ අඩුකුලේ වැඩ. නොදකින්

  • @ceylonroo
    @ceylonroo หลายเดือนก่อน +1

    අයියෙ එදා පන්සලේදි කිවඑක එචර ගනන් ගන්න එපා 🥹

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      මොකක්ද?

  • @sulakshanawickramanayake4589
    @sulakshanawickramanayake4589 หลายเดือนก่อน +2

    Dubai meheth ohoma tama ayiya 😅

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      හැම තැනම ඔහොම තමයි නේද😪😒

  • @Taskforce733
    @Taskforce733 หลายเดือนก่อน +1

    කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන් නැනෙ...හෙල රාවනා යක්කයින් ලෝකෙ කොහෙ ගියත් ඔවුන්ගේ බලය විහිදුවාපානවා 😅😅😅😅😅

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      🤣🤣🤣❤️❤️❤️

  • @sujeewasilva7652
    @sujeewasilva7652 หลายเดือนก่อน +1

    🌹❤️❤️❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 หลายเดือนก่อน +3

    ආපොඉ ලජ්ජඊ ලංකාවේ කියලා කියන්නත් 🙃🙃

  • @SurangaGamage-xl9mj
    @SurangaGamage-xl9mj หลายเดือนก่อน +3

    Hapo. Wo. Mama. Inne. 🇬🇧 jara. Sinhalayo

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      😒😔

  • @MadurangaDineth-ys5tv
    @MadurangaDineth-ys5tv หลายเดือนก่อน +1

    Aussie patta charter vage ne ayye

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน +1

      කොහෙත් එකයි

  • @ilk-dv5sz
    @ilk-dv5sz หลายเดือนก่อน +1

    ඇත්තටම ලංකාවේ උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. 20% ඉන්නවා හොඳ

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      🔥👍🏻

  • @harshanathmaddumage9387
    @harshanathmaddumage9387 หลายเดือนก่อน +1

    👍👍👍

    • @Yakagewada
      @Yakagewada  หลายเดือนก่อน

      ❤️❤️❤️👍🏻