ඕස්ට්‍රේලියාවේ Cleaning අයියලාගේ ගසාකෑම් | Australia | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ඕස්ට්‍රේලියාවේ Cleaning අයියලාගේ ගසාකෑම් | Australia | Sinhala
    #yakagewada #yakagekatha

ความคิดเห็น • 146

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +24

    දහඩිය මහන්සියෙන් වැඩ කරන අයගේ ශ්‍රමය හූරාගෙන කාලා ජීවත් වෙන එවුන්ට කවදාවත් හරියන්නේ නෑ.
    ඒවා ගෙවන්න වෙන්නේ ඇරියස්
    එක්ක.
    ලංකාවෙන් ගිහින් කොහොම හරි ඔය සෙටල් වෙලා.
    අපේ දුප්පත් මිනිස්සුම හූරාගෙන කනවා නම් ඒක පාපයක්..
    අපි ලංකාවෙදි ඒ වගේ දේවල් දැකලා තියෙනවා.
    ඉතින් මේ වගේ වැරදි වැඩ කරන එවුන් ගැන ජනතාව දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි.❤👍👍

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว +1

      ❤️❤️❤️👍🏻

    • @marasinghenelum1030
      @marasinghenelum1030 11 หลายเดือนก่อน

      සුද්දවත් හුරන්කන්නෙ නැද්ද.

  • @anandabherath1009
    @anandabherath1009 11 หลายเดือนก่อน +7

    "කෝමද කෝමද ?" අහන විදිහ නියමයි. හැම video එකෙන්ම ඒක බලාපොරොත්තු වෙනවා. තවත් හොඳ video එකක්.

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ❤️❤️❤️🔥👍

  • @priyanthaperera7271
    @priyanthaperera7271 ปีที่แล้ว +17

    සම්පුර්ණ ඇත්ත කතාව ඔය කියන සුපවයිසර් සීන් එක කියල දාල මගෙ පුතා⁣ගෙනුත් මාසයක් වැඩ අරන් ලංකාවෙ සක්කිලි බල්ලෙක් සල්ලි දුන් නැහැ පජාත නෙවෙයි ඕකුන්ව එල්ලන්න ඕනෙ ඉගෙන ගන්න ලමයින්ට කරන සක්කිලි වැඩ වලට

  • @prtygrl5077
    @prtygrl5077 ปีที่แล้ว +27

    සිඩ්නි වල ඉන්නව දුලක ජයවීර කියල එකෙක්, ඌත් එහෙමයි, කට්ටිය පරිස්සමින්. සල්ලි දෙන්නෙ නෑ ඌ. පල් හොරෙක්.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 11 หลายเดือนก่อน +8

    ලංකාවේ උන්ම තමයි ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඉන්නේ .. වෙනස් වෙන්න විදිහක් නැහැ

  • @sanjeewaa8004
    @sanjeewaa8004 ปีที่แล้ว +6

    සර් මන් ඔබගේ වීඩියෝ බලන්න ගත්තේ මේ ලගකදී .ඔබතුමා දාලා තිබුන වීඩියෝ ගොඩක් මන් බැලුවා .තව කීපයක් ඉතුරු වෙලා තියෙනවා බලන්න .ඔබතුමා ගේ වීඩියෝ හරිම ප්‍රයෝජනවත් ඒවා.මන් අවුරුදු 9,12 පුතාලා දෙන්නෙකු ගේ අම්මා කෙනෙක් .මන් ආසයි මගේ දරුවොත් සතුටින් නිදහසේ ජීවත් වෙනවා දකින්න .ඒ හීනය හැබෑ කරගන්න ඕන නිසා ඔබතුමා ගේ වීඩියෝ දිගටම බැලුවා .බලනවා.මගේ දරුවෝ ලොකු වෙද්දී ඔස්ට්‍රේලියාවට ශිෂ්‍යයන් ගන්න එක නතර කරයිද දන්නෙත් නෑ.කොහොම උනත් ඔබතුමාගේ වීඩියෝ බලනවා.පිටරට විතරක් නෙමෙයි ලංකාවේ ජීවත් වෙන්නත් ඔබගේ උපදෙස් ගොඩාක් වටිනවා සර්.දිගටම මේ දැනුවත් කිරීම කරන්න කියලා ඉල්ලා සිටිනවා.ඔබතුමාට සැමදා සතුට,දියුණුව ,ජයම පමණක් ලැබේවා !!!!!පිටරටකට යන්න බලාපොරොත්තුවෙන් සිටින දරුවෝ හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වේවා !!!!

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +2

      අන්න එහෙම "සර්" කියාගෙන ඉන්න ඕනෙ හරිද. ගහපිය දන

    • @sanjeewaa8004
      @sanjeewaa8004 ปีที่แล้ว

      @@prtygrl5077 සොරි වැරැද්දක් උනා නම්.මන් නොදන්නා කෙනෙක් නිසයි එහෙම කතා කලේ.ඒ වගේම ඒ මහත්මයා අවංකවම තොරතුරු කියනවා කියලා තේරුන නිසයි එහෙම කිව්වේ.

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබගේ අගය කිරීමට❤️🔥👍ඔබගේ සහ පවුලේ සියල්ලන්ගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරනවා🙏

  • @yamunasenadheera4940
    @yamunasenadheera4940 7 หลายเดือนก่อน +1

    Excellent service

  • @Sugatho
    @Sugatho 11 หลายเดือนก่อน +2

    දැනුවත් Karata ඔබතුම ma ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      ❤️❤️❤️🔥🙏

  • @ravisubasinghe8031
    @ravisubasinghe8031 ปีที่แล้ว +11

    "A current affair ", youtube programme eke "Aussies forced into tents amid housing crisis " . පුලුවන්නම් ඒ video එක බලලා ඔබේ අදහස් දක්වන්න......👍👍👍

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว +3

      Thank you so much for the Tip❤️❤️❤️🔥👍🏻අපි වීඩියෝ එකක් කරමු

    • @isuruprr
      @isuruprr ปีที่แล้ว +1

      @@Yakagekatha අම්මෝ ... මිනිස්සු ඉන්නෙ ටෙන්ට් වල..... 🥺 අයියා විස්තරයක් ඕනා ... 😊

  • @frankribbontop6344
    @frankribbontop6344 ปีที่แล้ว +5

    So true, Thank you so much for the precious information. Such cruel Sri Lankans. Many people see Aussi as a dream land and later fall in the dead traps by our cunning fellows but now people are safe and well educated through your point and valued advice plus knowledge and all your experience in and out, thanks to the Pajatha weda series people are safe and specially smart and gave the opportunity to learn from you so thanks alot bro as this helps all our brothers and sisters around the world. Keep rocking as always bro. Gindara wadak meka, never stop keep going, As its saves life harder earn blood sweat tears money times sacrificing dedication and the life and future of families ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      Highly appreciating your compliments and encouragement 🔥👍💪 keep in touch 👍🏻 take care ❤️❤️❤️

  • @deewaniliyanage7183
    @deewaniliyanage7183 11 หลายเดือนก่อน +3

    අපේ යාලුවෙක් ට නියම වැඩක් උනා mechanical job oppurtunity එකක් තියනවා australia rural area එකක කියලා , ගෙදරටම ඇවිත් කියලා තියනවා පුතා ගේ cv. එකක් denna හොද oppurtunity එකක් කියලා
    ඉතින් මේ කට්ටියත් cv දීලා ithin qulification හොද nisa වැඩේ approve උනා ඊටපසේ
    රට යන්න කලින් මේ මිනිස්සු agreement ගහල තිබ්බ මේ chance. අරන් දුන්නට කෝටි 2 ගෙවන්න ඕන එක රට ගිහින් job කරද්දි
    හැම මාසෙම ලක්ෂ 5 ගානේ ගෙවන්න කියලා
    දැන් රට ගියපු කෙනාට ඉතුරු කරන්න දෙයක් නැ ලක්ෂ 5 එව්වම
    කෝටියක් වගේ ගත්තත් කමක් නැ 2 වැඩි. වැඩ කරන තැන ලොක්කා හරි හොදයි ලු. සුද්දා දන්නවනම් උන් කරපු බලු වැඩේ සුද්දා එලවලා උන් ගේ පුතාව
    මොකද මේ මන් දන්න යාළුවා එද්දී
    අර broker වැඩේ කියන් ආපු මිනිහා ගේ පුතත් එව්වා එතන job එකට
    දැනුත් යාළුවයි අර කොල්ල දෙන්නම එකම තැන වැඩ
    මේක ඉතින් මේ මිනිස්සු ගේ ලගම family friend කෙනෙක් කරපු වැඩක්
    ලංකාවේ ඉන්න උන් ගැන ඉතින් කතා කරලා වැඩක් නැ
    ජාන වලම ඉදන් බලූ වැඩ තියෙනේ.

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      😒😪

  • @dishanjayamanne9196
    @dishanjayamanne9196 ปีที่แล้ว +2

    Very good young students coming to Australia. Great 👍

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 ปีที่แล้ว +29

    ඔහොම මුදල් හම්බ කරන උන් ඕනේ තරම් ඉන්නවා, හැබැයි උන් ටික කලකින් හිගන්නු වගේ ඉන්නවා දැකලා තියෙනවා, යා දෙන්නෙ නෑ..විනාශ වෙනවා..

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත... මමත් දැකලා තියෙනවා එහෙම වුණු අය👍

  • @saraththamel8639
    @saraththamel8639 ปีที่แล้ว +23

    ලන්කාවේ බහුතරයක ඒවුන් ව කොයීරටට ගීයත් උපන් හොරකම්, වන්චාව, වනචාරී බව අත්හැර ගන්න බෑ

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      😒😪

  • @inhocsignovinces-5797
    @inhocsignovinces-5797 ปีที่แล้ว +4

    මං මේ ඇත්තටම මේ චැනල් එකට එන්නේ මේ යකාගෙ කථා අහන්න නෙවේ😂😂 ඉතිං කොහොමද කොහොමද කියන කොටස අහන්න❤❤

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      😁😁❤️❤️❤️❤️🔥👍

  • @frankribbontop6344
    @frankribbontop6344 ปีที่แล้ว +2

    So true, Thank you so much for the precious information. Such cruel Sri Lankans. Many people see Aussi as a dream land and later fall in the dead traps by our cunning fellows but now people are safe and well educated through your point and valued advice, thanks to the Pajatha weda series people are safe and specially smart and thanks alot bro as this helps all our brothers and sisters around the world. Keep rocking as always bro. As its saves life hatd earn blood sweat tears money times sacrificing dedication and the life❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว +2

      Highly appreciating your compliments and encouragement ❤️❤️❤️🔥 keep in touch 👍🏻 take care

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 11 หลายเดือนก่อน +1

    මිනිස්සුන්ට ගොඩක් හොදයි දැනුවත් වෙන්න දැන් එන අයට ❤

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      ❤️❤️❤️🔥👍🏻

  • @john6yui
    @john6yui ปีที่แล้ว +7

    I can tell this is 100% true from my 4 years experience in Australia 😢

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      ❤️❤️❤️🔥👍

  • @rajindakodikara3471
    @rajindakodikara3471 ปีที่แล้ว +4

    allapu rate kattiya ekka weda karana eka genath aniwa video ekak karanna please... share your experience along with suggestions

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน +1

      Thank you for the good tip👍❤️❤️❤️ අපි කරමු වීඩියෝ එකක්

    • @rajindakodikara3471
      @rajindakodikara3471 11 หลายเดือนก่อน

      @@Yakagekatha thank you very much.. it will be most helpful as every workplace has majority of them..

  • @yohan7705
    @yohan7705 11 หลายเดือนก่อน +2

    හම්මෙ Adelaide ඉන්න කාලකණ්ණි ගෑණු පිරිමි Cleaning Bossලා. මට නම් පිටින් දාන්න ආසයි. ගෑණියෙක් ඉන්නවා නි....දී කියලා😂 මාර අම්මනන්ඩි.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 9 หลายเดือนก่อน +1

    Ayyo lankawe aya
    Good video

    • @Yakagekatha
      @Yakagekatha  9 หลายเดือนก่อน

      Thank you so much .. Keep in touch.. Take care

  • @ravisubasinghe8031
    @ravisubasinghe8031 ปีที่แล้ว +2

    Wish you more success......👍👍👍👍

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️👍

  • @chinthakasam9040
    @chinthakasam9040 ปีที่แล้ว +7

    සිරි ලංකාවේ සිස්ටම් එක ගැන හරියටම සරලව පැහැදිලි කලේ යකා මචං තමයි, ඒක තමයි "කන්ටැක්ට්" සිස්ටම් එක.

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      ❤️❤️❤️🔥👍

  • @udayakeerthiratna5992
    @udayakeerthiratna5992 ปีที่แล้ว +2

    Kohomada kohomada! I like your content, awesome man. I am living in a different country, SriLankan's living here do the same bad things to the same Sri Lankans. In your words Pajatha minissu.

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g ปีที่แล้ว +9

    මහා කාලකන්නි උන් ලංකාවේ ඉන්නේ. දැන් ගොඩාක් ළමයිට ජොබ් ලංකාවේ දෙන්නෙ පඩි නැතුව මුල් මාස හය හතේ. ලංකාවේ ඉන්නේ යකා පට්ටම ජරා වුන්. මට නම් හිතා ගන්න බැහැ ලංකාවේ වුන් මෙහෙම උන් උනේ ඇයි කියලා. පුදුම විදිහට අනිකව හුරන් කන්නේ.

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว +1

      😪😒

    • @sandeepfernando981
      @sandeepfernando981 ปีที่แล้ว +2

      ඇතූලේ ඉන්න උනුත් එකයි එලියේ ඉන්න උනුත් එකයි..කටුනායකෙන් නගිද්දි හෙළ කම අතඇරලා නැගපන්..කියන තරම් ලොකු හොදක් නෑ අපේ😂

    • @nishanthipriyadarshani8438
      @nishanthipriyadarshani8438 ปีที่แล้ว

      හූරන් කන එක ඉතිහාසෙ (රජකාලෙ) ඉඳන් එන එකක්.

    • @Rayjay946
      @Rayjay946 11 หลายเดือนก่อน

      ජාන කවලම් වීම…

  • @nihalsurasingha567
    @nihalsurasingha567 11 หลายเดือนก่อน +2

    ඕස්ට්‍රේලියා විතරක් නෙමේ ඉතාලි වලත් ඔහොම තමා ........ඔයිට හපන් වැඩත් තියනවා .....ලංකාවට සල්ලි අරින,සහ ගුවන් ටිකට් ඒජන්සි කරන අය ගොඩක් සල්ලි අරන් පනිනවා....

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      😢😪

  • @ceyloncyclepayanangal6055
    @ceyloncyclepayanangal6055 6 หลายเดือนก่อน +1

    👍👍🇱🇰🇱🇰

  • @kinisterdesilva3307
    @kinisterdesilva3307 11 หลายเดือนก่อน +1

    Italiyeth එහෙමයි

  • @PouliVik
    @PouliVik 11 หลายเดือนก่อน

    අයියලා නම් අයියලා අපේ අයියලා

  • @kevinsilvaautomobile4461
    @kevinsilvaautomobile4461 ปีที่แล้ว

    Maru appa kalakanni horunge eththama kiyanava

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 11 หลายเดือนก่อน

    Italiyeth innawa ane 2000 eauro wada aran eauro 600 k 700 vitharai denne kollo gedara avith sugo tikak akka pasta tikak ala hulla hulla giwath wenawa pau ban

  • @maleeshamevan
    @maleeshamevan 11 หลายเดือนก่อน

    Thankyou

  • @mohamedharees14
    @mohamedharees14 ปีที่แล้ว

    Very True.

  • @Triplegemvlessyou
    @Triplegemvlessyou 11 หลายเดือนก่อน +4

    සුද්දො 10ක් ගත්තොත් 8ක් හොඳයි 2ක් පජාතයි.සිංහල මනුස්සය ගත්තොත් 2ක් හොඳයි 8ක් පජාතයි.පිටරට ඉන්න පජාතම ජාතින් 10ක් ගත්තොත් සිංහල බංගලි පිලිපීන් ඉන්නව.අපේ රටේ නම් විජය කුමාරය පජාතම පොරක් නිසා ඒක හෙල ජානවලට එකතු උනා වෙන්න පුලුවන්.අනිත් දේ රටකට ඇවිල්ල උදවුකරපු මනුස්සයට තමයි මුලින්ම අරින්නෙ.ඒකත් විජයගෙන් ආවකියල හිතන්න පුලුවන්.මොකද විජය ලංකාවට අපු වෙලාවෙ උදවු කරපු කුවේනිට තමයි මුලින්ම ඇරියෙ.

  • @chansam8966
    @chansam8966 ปีที่แล้ว

    Thank you for this info

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +7

    සමිති සමාගම් වලින් ලකුණු දාගන්න කට්ටිය ගෙනල්ලා ශරමදාන දාන set ඉන්නවා😂 උගේ නම අපේ හම යනවා 😅

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      කියලා වැඩක් නැහැ 😵‍💫

  • @thilinawithanage4499
    @thilinawithanage4499 11 หลายเดือนก่อน +1

    There is one person in Adelaide also!

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      😵‍💫😳

  • @dafunkdi
    @dafunkdi 26 วันที่ผ่านมา

    අපේ එවුන්ට අරින්නේම අපේ එවුන් නේ. ඔය වගේ කාලකණ්ණියෝ ටික කොහෙ හරි අල්ලලා කකුල් කඩලා දාන්න ඕන.

  • @ulugalatennage
    @ulugalatennage 11 หลายเดือนก่อน +1

    Aiyye Ara Anu Thoradeniya kiyanneth ehema kenekda ?

  • @surangabandara6906
    @surangabandara6906 ปีที่แล้ว

    ado sira😂

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +6

    යකෝ ....යකා නොදන්න,....දෙයක් නෑ,.....අනේ bro ..... මේවා අත්දුටවයි සත්‍යයි,......මම දන්න අහිංසකයෝ කීප දෙනෙක් ඇව්ත් දුක කීවා,.....තනි ඇහැට ඇඩෙනවා,......... මෙහෙම එකකුත් තියෙනවා,..ටිකක් පරණ student ලා,..අලුතෙන් එන එවුන්ව මරාගෙන කන සිස්ටමි එකකුත් ක්‍රියාත්මකයි,.....මෙල්බර්න් සිට දුක හිතෙන සීන්😢😊. මම දන්න උන්දෑ,..කෙනෙකුට දවසටම දීලා තියෙන්නේ ඩොලර් 20යි,.. කිචන් හෑන්ඩි කියල අරගෙන ........පැය 6කට අනේ .... සංසාරේ,...

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน +1

      ඔව් එහෙම කතන්දර තියෙනවා තමයි😳

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 7 หลายเดือนก่อน +1

    ඔය වගේ වැඩ කරන අයට සහ ඔවුන්ගේ පවුල්වල අයට හෙන ගහන්න ඕනෑ

  • @saromaliga5937
    @saromaliga5937 9 หลายเดือนก่อน

    Can you let us know temple dramas.

    • @Yakagekatha
      @Yakagekatha  9 หลายเดือนก่อน +1

      On the way ... most probably after July ... Lol

  • @isuruprr
    @isuruprr ปีที่แล้ว

    සුපිරි 😂

  • @kasunchathuranga660
    @kasunchathuranga660 11 หลายเดือนก่อน

    නියමයි 🎉🎉. අරම් මාරු වගේ සීන් එකක් උනාම කම්ප්ලේන් කරාට වැඩක් තියනවද ?

  • @කිබුලා
    @කිබුලා ปีที่แล้ว

    අපි මාර්තු මාසයේ ඉදලා Sydney කුලගන SL Association වෙතින් සීට්ටුවක් දානවා 50$ i , Ausi වල liverpool පැත්තේ කට්ටිය ඉන්නව නම් අපිට සෙට් වෙන්න...m

  • @shanthaliyanagama509
    @shanthaliyanagama509 ปีที่แล้ว

    Excellent

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว

      ❤️❤️❤️👍🏻

  • @Donoughmore1933
    @Donoughmore1933 ปีที่แล้ว +1

    නියමයි…බ්‍රෝ…❤

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🔥👍

  • @dilankaniroshan8503
    @dilankaniroshan8503 ปีที่แล้ว +4

    සමහර Adelaide Cleaning කරන අයියලගෙන් ගුටිත් කන්න වෙයිද දැන්නෑ අත්ත කියලා 😂...

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน +1

      🤣🤣🤣 පහට තුනක් වදීයි ද දන්නේ නැහැ

  • @sunilrodrigo324
    @sunilrodrigo324 11 หลายเดือนก่อน +1

    lankawe indala avilla Lankawe vidihate jiwath wenna BALANAWA KUHAKAMA ERSIYAWA WEDIY among sri lankans

  • @janarangadissanayaka4550
    @janarangadissanayaka4550 ปีที่แล้ว

    Atta amuwenma ❤❤❤

  • @maithrisilva8985
    @maithrisilva8985 11 หลายเดือนก่อน +4

    ඔයාලන්කාවෙඈයොතමයිඔවකරනිනෙකීවට ඒ ඒ කොම්පැනියේ නම්කියන්න ළමයින්ට දැනගන්න ඔයත්හොරකමක්නෙඔයකන්නෙ

  • @AsiriFernando-rl2dz
    @AsiriFernando-rl2dz ปีที่แล้ว

    ❤❤❤❤

  • @travelwithyuan
    @travelwithyuan ปีที่แล้ว +1

    Machan yaka Sydney da inne.mama Sydney awa muuna balala yanna Ona ube❤

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน +1

      නැහැ මචං මම ඉන්නේ Adelaide

  • @yanjana5815
    @yanjana5815 ปีที่แล้ว +2

    තව අවුරුදු දහයකින් හරි එන්න ට්‍රයි කරනවා

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම පුළුවන් 👍🔥💪see you soon in Australia 🦘

  • @shantharanga6004
    @shantharanga6004 ปีที่แล้ว +5

    ගසාකෑම් නෙමෙයි ඕව හිගාකෑම් 😢

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම👍🔥

  • @janakapathirage8752
    @janakapathirage8752 ปีที่แล้ว +1

    Kohomada kohomada...that part is good ..that's your own style..🎉

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🔥👍

  • @sudathpriyadarshana6103
    @sudathpriyadarshana6103 ปีที่แล้ว +2

    ABN payment කරන අයට පොලු තිබ්බොත් complain කරලා සල්ලි ගන්න පුළුවන්ද.

    • @ashengunathilake8663
      @ashengunathilake8663 ปีที่แล้ว

      ලේසිම නෑ පුතෝ,...ඒත් පුලුවන්

    • @sudathpriyadarshana6103
      @sudathpriyadarshana6103 ปีที่แล้ว +5

      පොලු තියන උන්ගේ names & photos තව ටික දවසකින් 😬

    • @sudathpriyadarshana6103
      @sudathpriyadarshana6103 ปีที่แล้ว +4

      පොලු තියන උන්ගේ names and photos will come for easy referance 😬

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +4

    මැදපෙරදිගත් ගොඩාක් ඔයවගේ හැදුනුමිපත් නැති අයව වැඩට දාලා මාසයක්ම වැඩට ගෙවල්වලට දාලා උන් හාමිපුත්තු ගෙන් මාසෙම සල්ලි ලින්ක් එකක් හරහා අරගෙන වැඩකල කෙනාට සල්ලි දෙන්නේ නැතුව එලියට දානවා.මාර ජරාවැඩ කරන්නේ පැනලා ඉන්න අය හරිම අසරනයි කාට කියන්නද.

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      😒😪

  • @regilearn2138
    @regilearn2138 ปีที่แล้ว

    oya ara "araya" gan neme ne kiyanne, ara araya 😀

  • @amalhansi5049
    @amalhansi5049 11 หลายเดือนก่อน

    ඇඩිලේඩ් වල පොරක් හිටිය සල්ලි දෙන්නෙ නෑ කොල්ලන්ට බොන්න දෙන පොරක්...
    පොර දීපු talk ආයෙත් මතක් උනා මේක බලද්දි....

  • @chamax101
    @chamax101 ปีที่แล้ว

    I like your thumbnail 😝I think I can remember someone

  • @mr.player7104
    @mr.player7104 ปีที่แล้ว

    🔥🔥🔥

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว

      ❤️❤️❤️👍🏻

  • @joefernando9477
    @joefernando9477 11 หลายเดือนก่อน

    Issara lankawe PWD ekey ehema wuna

  • @lauxmiperera3317
    @lauxmiperera3317 11 หลายเดือนก่อน +1

    CanadawethIndian ha Sri lanken aya wage aya ehema karanawa

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      😒😪

  • @madhuraudayanga2167
    @madhuraudayanga2167 11 หลายเดือนก่อน

    පව් අඩෝ අමාරුවෙන් ඉගෙන ගන්න එන පොඩි උන්.🥲🥲

  • @earthexplorer579
    @earthexplorer579 11 หลายเดือนก่อน +1

    are you talking about that famous guy who owns lamborghinis and all that luxury cars?lol

  • @nuwanchathuranga
    @nuwanchathuranga 11 หลายเดือนก่อน

    Leasing ගව්ව නැත්නම් නැත්නම් thagsla වාහන usanawada Ausi wala

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      එහෙම අහලා නැහැ.. හැබැයි උසාවි යන්න වෙයි

  • @nipunajeewapriya6104
    @nipunajeewapriya6104 11 หลายเดือนก่อน +1

    Godaak aya innawa nam kiyannath puluwan..godak aya innawa wada karawagena salli dennathi aya.

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      😪😒

  • @VNanayakkara
    @VNanayakkara 11 หลายเดือนก่อน +1

    I’ve met the victims of these so-called cleaning businesses, when I was working with the Department of Industrial Relations. Don’t be afraid to report these crooks to the Industrial Relations Commission. The name of the department could be different in each state.

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      Great ❤️❤️❤️💪👍

  • @suman6355
    @suman6355 ปีที่แล้ว

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว

      ❤️❤️❤️👍🏻

  • @chasithasanoj601
    @chasithasanoj601 8 หลายเดือนก่อน +1

    ලංකාවේ උන් ගෙ heti dan නැ ද
    Kapati කමෙන් ජීවත් වෙන්නේ

    • @Yakagekatha
      @Yakagekatha  8 หลายเดือนก่อน

      😒😪

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Mamath pinata rakiyawa keruwa. 1 dawasakma lin wal 2 kapuwa.

  • @nomaperera9882
    @nomaperera9882 11 หลายเดือนก่อน +1

    A wage aya තමයී ලංකාවේ youtube channel කරන අය එක්ක ලොකු talk දෙන්නේ..

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว +1

    Yaka meheth ohomai. Baladdi kohe videsha rataka giyath ape unge pajatha un innawane. Man hithuwe naha Australia.

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      😪😒

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    +1 walath mara sakkili pakku innawa.
    Machan kiyala puke arina sakkili jathiyak un

  • @Rayjay946
    @Rayjay946 11 หลายเดือนก่อน +2

    සිංහලයන් ඔස්ටේ‍රේලියාවට කර ඇති දායකවය ගැනත් විඩියොවක් කරන්න.

  • @heshaniayodya9704
    @heshaniayodya9704 ปีที่แล้ว +4

    ලංකාවෙ රස්සාව කරන කොටත් අපිටත් ඔන තරම් අපිට කරල තියනවා.

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 ปีที่แล้ว +1

    Munta hena gahapan ohoma minisunta duk denawata

  • @Relaxinglife_Ceylon
    @Relaxinglife_Ceylon ปีที่แล้ว +1

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      ❤️❤️❤️🔥👍