ලංකාවේ ගණිත ඉතිහාසය | Mathematics history of sri lanka | Neth Fm Unlimited History Sri lanka 88 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Mathematics_history
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 72

  • @jaanbandara8361
    @jaanbandara8361 2 ปีที่แล้ว +10

    සර් ඔබනම් අපට ජාතික සම්පතක් , අදහන්ට ඕනෙ ඔබ කරන සේවයට

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 ปีที่แล้ว +3

    ඉතිහාසයේ සොඳුරු සොයා යෑම!

  • @mapalagamakarunarathna3674
    @mapalagamakarunarathna3674 2 ปีที่แล้ว +4

    අපට බුද්ධ වර්ෂ ගණනය කරන්නට හැකි වුනානම් මාස හා දිනත් ගණනය කරන්නට පුලුවන් වන්නට ඇති. ඒ ගැනත් සඳහන් කරන්නට හැකිනම් ඉතාම වැදගත්.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      එක ක්‍රමයක්
      බුද්ධ වර්ෂ 1 = ක්‍රි.පූ 544 කියල සම්මුතියක ඉන්නේ. බුද්ධ වර්ෂ, පටන් ගන්නේ සම්බුද්ධ පරිනිර්වානයේ සිට. ඒ අනුව ක්‍රි.ව. 2021ක බුද්ධ වර්ෂ 2565 කියල ලංකාවේ කියන්නේ.
      බුදුරජාණන්වහන්සේ හා සම්බන්ධ දේවල්, සිදුවූ මොහොත සඳහන් කරල තියෙන්නේ මාසයක නමයි, පක්ෂයෙ නමයි, තිථියක නමයි ඇසුරෙන්.
      ඒ මාස චන්ද්‍ර මාසයි. {බක්, වෙසක්, පොසොන්, ඇසල, ආදී ලෙස }, ඒ පක්ෂ {පුර, අව}, ඒ තිථි { , ජලවක, . , අමාවක, අටවක, ආදී ලෙස}
      චන්ද්‍ර මාසයකට අපේ පැය 24 දින 29ක් (ආසන්න ලෙස) තියෙනව කියල කියන්නේ.
      ඒ අනුව යමක් සිදුවූ දිනයක් ගණනය කර ගන්න පුලුවන්, (ජෝතිෂ්‍ය දැනුම තුලින්)

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      th-cam.com/video/EBxwPFa8Q0Q/w-d-xo.html
      බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය තාරකා පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් පෙන්වා දෙන වීඩියෝ 1ක්,

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +2

    ලංකාවේ බිංදු « 0 » වේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුගය දක්වා ගමන කරයි. ඉන්දියාව ඇතුලු අසියාකරය පරිහරණය කළ අංක සහ සංඛ්‍යා අද ලෝකය විශ්මිත කර ඇත. නමුත් ඉතා කණගාටු දායක තත්ත්වයක් එම සත්‍ය ඉතිහාසයට සිදුවී ඇත. එය නැවත නිවැරදි කිරීම කළ හැකි නම් එය අද ලොව පැතිරී තිබෙන ආසියාතික ගණිතයට කරන සාධාරණයකි. සූන්‍ය නිර්වානය අර්තවත් කරයි.

    • @thehybridchords
      @thehybridchords ปีที่แล้ว

      පට්ටම වැරදියි ! ශූන්‍ය ලංකාවට අදාලම නැත, බුදු දහමට ද අදාල නැත. එය වෛදික හා භ්‍රහ්මන් ඉගැන්වීමේ සංකේතකරණයකි. ශූන්‍යතාවාදය ගෙන ආ නාගාර්ජුන හා ධර්මා⁣ශෝක බුද්ධ ධර්මයේ විනාශය ද ඉක්මන් කර ඇත.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      සිංහල අංකනය, ගණිතය, තාක්ෂණය ගැන දේශන 4ක් th-cam.com/video/lRjje8BWblY/w-d-xo.html ගණිතයේදි භාවිතාවෙන බිංදුව ගැන විවිධ ඇසින් තවදුරටත් අධ්‍යනය කරන්න පුලුවන්!

  • @ranjithsilva878
    @ranjithsilva878 2 ปีที่แล้ว +3

    Excellent!

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 2 ปีที่แล้ว +4

    Excellent descriptions of possibilities that may have led to development of intelligent humen behaviors.did the ability of the sensitive "smile" create humen relationships and lead to bartering and later the development of trading which led to development of counting systems

  • @nireshprabashana8572
    @nireshprabashana8572 2 ปีที่แล้ว +1

    Thanks neth good luck

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว +6

    නියෙන්ඩතාලේන්සිස්ගේ මොළේ දාරිතාව වැඩි වීම පිලිබදව ඇහුවේ නෑනේ නුවන් අයියේ

  • @jagathkulatunge6181
    @jagathkulatunge6181 2 ปีที่แล้ว +4

    Excellent program!

  • @vineethasiribaddana1182
    @vineethasiribaddana1182 2 ปีที่แล้ว +2

    👌❤️

  • @jaanbandara8361
    @jaanbandara8361 2 ปีที่แล้ว +8

    සර් පාසලේ රෝම ඉලක්කම් උගන්වනවා වගෙ ඊටත් වඩා වැදගත් නේද අපේ ඉලක්කන් උගන්වන එක

    • @thelife8836
      @thelife8836 ปีที่แล้ว +1

      මෝඩ කතාවක්

    • @jaanbandara8361
      @jaanbandara8361 ปีที่แล้ว

      @@thelife8836 එහෙමද උගතානෙනි

  • @kpc8239
    @kpc8239 ปีที่แล้ว

    ❤❤

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +2

    🙏🙏🙏❤😘

  • @niroshanviduranga6328
    @niroshanviduranga6328 2 ปีที่แล้ว +1

    💖💖💖🔥🔥

  • @dilshankumarage6462
    @dilshankumarage6462 2 ปีที่แล้ว +2

  • @chandrasirigunasekara7844
    @chandrasirigunasekara7844 2 ปีที่แล้ว +4

    මහත්තයා, සිංහල ජනතාව හා වැදි ජනතාව නෑදෑයින්ද 🙏❤

    • @bhanuka_18
      @bhanuka_18 2 ปีที่แล้ว +2

      😂api okkoma minissu bn

    • @ensys1000
      @ensys1000 2 ปีที่แล้ว +4

      සිංහල දෙමල මුස්ලිං අයගේ මුල වැද්දො.

    • @bhanuka_18
      @bhanuka_18 2 ปีที่แล้ว

      @@ensys1000 ubala hithan inne adam,evegen enwa kiyalada? deyyo mawwa kiyalada/ pukenda hina wenna one

    • @ensys1000
      @ensys1000 2 ปีที่แล้ว

      @@bhanuka_18 සිංහලෙං ලියහං බං. බැරිනං කාගෙං හරි අහගනිං.

    • @bhanuka_18
      @bhanuka_18 2 ปีที่แล้ว

      @@ensys1000 pala hambaya😂(●'◡'●) Allh mawapu ponnayo

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 ปีที่แล้ว +1

    No wonder 10% of Nasa scientists are from Sri Lanka (Ceylon)!.

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +2

    👍❤️

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +2

    👍👍👍🙏🙏🙏👏

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +1

    🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +1

    👍👍👍🎉️🎉️🎉️

  • @ashanlbw
    @ashanlbw 2 ปีที่แล้ว +2

    ඉගෙන ගත්ත ඉතාම වැදගත් දෙයක් "හෝමෝ සාපියන්" කියන එක සර්ගෙන්.
    අපිට ඉතින් ඉගැන්නුවෙම හෝමෝ සේපියන් කියලනෙ

    • @gihankaushalya2876
      @gihankaushalya2876 2 ปีที่แล้ว +1

      ඒක මන් හිතන්නෙ දෙගොල්ලන්ගේ උච්ඡාරණ වෙනසක්.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 ปีที่แล้ว +1

    ඉලක්කම් වලින් කෝණ ගැන සදහන් වීමක් ගැන කලින් කීවා එක මේකත් එක්ක සම්බන්දය කුමක්ද ?

  • @isuralakshan4474
    @isuralakshan4474 2 ปีที่แล้ว +2

    නහුතය ගැන

  • @sisirajayathilaka9073
    @sisirajayathilaka9073 ปีที่แล้ว

    Gret

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 2 ปีที่แล้ว +1

    How can it be compared with Egypt . They had all the mathematical proficiency about 6000 years ago.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍

  • @apiwenuwenapi5003
    @apiwenuwenapi5003 2 ปีที่แล้ว +2

    kawada kedina yannata weido nodani
    ragena yanna atte kala kam pamani
    mehema davi davi mawa adana vitadi
    jivatviya hakida maye daruwane thutine
    budun upan mawbima parayata gosine

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaa

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว +1

    💝

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 ปีที่แล้ว +3

    ආර්තව චක්‍රය සද ගමනත් එක්ක විද්‍යාත්මක සම්බන්ධයක් තියෙනවා ද?

    • @neranjanlakmal9834
      @neranjanlakmal9834 2 ปีที่แล้ว +4

      විද්‍යාත්මකව කිසිදු සම්බන්ධයක් නැත. ආර්තවය පාලනය කරනු ලබන්නේ මොලයේ හයිපොතැලමස නම් කොටසේ විධාන මත නොයෙක් ග්‍රන්ථි මගින් නිපදවෙන රසායනික හා හෝමෝන මගිනි.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻💐💐💐🌾🌾🌾🌞

  • @nxu5107
    @nxu5107 2 ปีที่แล้ว +3

    I disagree with a the learned professor. I think dogs smile. I am not being disrespectful. I point out this with respect. I can see when dogs are happy they have a smile on their faces.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      ඔව් ඔබ හරි, ගෘහස්තකරනය වෙච්ච කට්ටිය හිනා වෙනව.

    • @hasithjayarathne3660
      @hasithjayarathne3660 2 ปีที่แล้ว

      එකඟයි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      ​@@dtakamalakirthidissanayake9770ඒ කියන්නෙ පූසෝ හිනාවෙන්ක පුලුවන් ද මොකො අපේ බව්වා හිනාවෙනවා මිනිස්සු ව⁣ගෙ වෙන ක්රමයකින් මුන බලද්දී සතුටක් තියෙන්නෙ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      fai,
      කිසිම සතෙකු අපි වගේ හිනාවෙන්නේ නෑ, කිසිම සතෙකුට අපි වගේ හිනාවෙන්න බෑ, කියල කියන එකේ වැරැද්දක් නෑ. මොකද අපි නොයෙක් නොයෙක් දේට හිනාවෙනව. අපහාසයට බොරුවට ආදී අවස්ථාවලදීත්.
      සත්තු එහෙම නෑ!!!!!!!!!!!!!!!!!!!!
      අපිට සතුටක් දැනුනහම අපේ මුහුණ වෙනස් වෙනව. අසතුටකින් ඉන්න විට තව විධිහකට වෙනස් වෙනව.
      සියලු සතුන්ටත් දුක සතුට දැනෙනව. ඔවුනුත් ඒක ඔවුන්ගේ මුහුණෙන් පෙන්වනව.
      අපේ ගෙවල් වල ඉන්න සත්තු අපිත් එක්ක කථා කරනව.
      හැබැයි පූසෝ අපිව එච්චර ගණන් ගන්නේ නෑ. උන් කරන්නේ උන්ගෙ වැඩ. උන්ට ඕනෑ වෙච්චහම විතරක් ලඟට එනව.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 ඒක හරි.අපේ පුසා එහෙමයි උ කන්න විතරයි එන්නෙ.

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +1

    👃👃👃

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +1

    නහුෂ රජු

  • @sdcpalitha
    @sdcpalitha 2 ปีที่แล้ว +3

    හිනාවෙන්නෙ අපි විතරයි කියන එකට නම් එකඟවෙන්නෙ නෑ කොහොමටවත්..කොහේගිහින් හරි ගෙට එද්දි හිනාවෙන හතර පාදයක් වලිගයක් කන්දෙකක්..අපේ ගෙදර ඉන්නවා..

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      අපේ ඉන්නවා

  • @jaanbandara8361
    @jaanbandara8361 2 ปีที่แล้ว +1

    සර් බිංදු ඉලක්කමක් වශයෙන් යමක් නැත කියන අර්ථයට ගත්තද ඉන් පස්සට අප ඍණ අගයන් ගනනය කරණ නිසා ගණිතයේදී බීංදූව මධ්‍යක් වනවා පමණයි නේද එහෙත් ධර්මයේ දී ශූන්‍යතාව තුල ඍණ අගයකට යන්ට බෑ නේද

    • @RuvindaTharakaPeiris
      @RuvindaTharakaPeiris 2 ปีที่แล้ว +2

      ඍණ අර්ථදක්වන්නේ ධනට සාපේක්ෂවනි.. බිංදුව ශූනයක් තමා..ධර්මය සාපේක්ෂක මත නෙවෙයි කතා කරන්නේ නිරපේක්ෂක මත.. උදාහරණයක් කියන්නම්.. සෙල්සියක් මහත්මයා උෂ්ණත්වයට පරිමාණයක් නිර්මාණය කරද්දි එයාට හොයාගන්න පුලුවන් අඩුම උෂ්ණත්වයට සෙල්සියක් බිංදුව කියල කිව්වා.. හැබැයි කෙල්වින් මහත්මයා විද්‍යාගාර තුළදී හොයාගන්නවා ඊට වඩා අඩු උෂ්ණත්ව ඇතිවෙන්න පුලුවන් කියලා..එතකොට සෙල්සියස් පරිමාණය ප්‍රචලිත නිසා කෙල්වින් හොයාගත්ත අඩුම උෂ්ණත්වය සෙල්සියස්ගේ බින්දුවට වඩා අඩුයි..ඉතින් අපිට සෙල්සියස්ගේ බින්දුවට සාපේක්ෂව කෙල්වින්ගේ බින්දුව ඍණයි..-273සෙල්සියස් ආසන්න වශයෙන්.. අපි කෙල්වින්ට වඩා අඩු උෂ්ණත්වයක් හොයාගත්තොත් ඒක කෙල්වින්ගේ බින්දුවට සාපේක්ෂව ඍණයි .. හැම තැනම ඍණ අර්ථදක්වන්නේ පවතින බින්දුවට සාපේක්ෂව..ධර්මය හැමතිස්සෙම නිරපේක්ෂකයි ..

    • @jaanbandara8361
      @jaanbandara8361 2 ปีที่แล้ว +1

      @@RuvindaTharakaPeiris ඔව් මම පිළිගන්නවා භෞතික මැනීම් සියල්ලක්ම සාපේක්ෂයි වග ධර්මයට අනුව සම්මූතීන්ට සම්මුතිකවම සාපේක්ෂයි නමුත් මම ධර්මය දකින්නේ සම්මුතීන් ට සාපේක්ෂව නිරපේක්ෂ තාවයක්

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@jaanbandara8361අනික කොහොමත් ශුන්‍ය කියන එකට ගොඩක් තේරැම් ඇති 0 ට විතරක් කියනවා නෙමෙ නේ,යමක මුලුමනින්ම අහක් කරාම ශුන්‍ය යොදාගන්නවා
      ඇති.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      සිංහල අංකනය, ගණිතය, තාක්ෂණය ගැන දේශන 4ක් th-cam.com/video/lRjje8BWblY/w-d-xo.html ගණිතයේදි භාවිතාවෙන බිංදුව ගැන විවිධ ඇසින් තවදුරටත් අධ්‍යනය කරන්න පුලුවන්!

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +1

    මෙතුමාගෙ දැනුම ගැන කිමට වචන හියනවා මම..........නුවන් මහත්තයා ද ඉටම ගැල පෙන ගොලයා

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishantharaka6263
    @ishantharaka6263 2 ปีที่แล้ว +1

    ❤️❤️