How to start eBay Dropshopping Sinhala | Govi Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • how we can earn money fast by exporting jack leaves.

ความคิดเห็น • 305

  • @sawanimj
    @sawanimj 3 ปีที่แล้ว

    Meka karana kenekwa sambanda karagnne kohomada? Video eka nm godk watinawa, ජය වේවා..!

  • @sumududeepika9696
    @sumududeepika9696 3 ปีที่แล้ว +16

    පුළුවන් නම් අපිට මෙසම්බන්ධව ඉන්න කෙනෙක්ව ජොයිට් කරල දෙන්න ඔයාට ඇත්තටම පින්

  • @M.N.Kavinda
    @M.N.Kavinda 3 ปีที่แล้ว +1

    අදත් සුපිරි බ්‍රෝ...මන් ඔයාගේ කහ කොමඩු video එක බැලුවා.ඔයාගෙන් ඒ බීජ ටිකක් ඉදිරියේදී මිලදී ගන්න පුලුවන්ද? ඒ variety එකේ seeds මන් ගොඩක් කල් හෙව්වා.ඒත් හොයා ගන්න බැරි වුණා.

    • @M.N.Kavinda
      @M.N.Kavinda 3 ปีที่แล้ว

      @@helatvnews elama...lankawe sites walanam na,mn baluwa. ebay walanam thibba,ehema unoth ebay eken ganna balanawa...oyath onlineda order kare?

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +3

    පුතේ , ඔබ මේ කළේ ඉතා වටිනා සේවයක් . මා ඔබේ කෘෂිකාර්මික වැඩසටහන් සියල්ලම වාගේ බලනවා විවේකයක් ලැබෙන අවස්ථාවන්හිදී . මා හිතන විදිහට , බොහෝදෙනෙකුට අන්තර්ජාලය හා සම්බන්ධ දැනුම අල්පයි . ඒ නිසා ඔයාට හැකිනම් , ඊ-බේ ගිණුමක් සකස්කර ගැනීම , නිෂ්පාදිත ද්‍රව්‍යවල ප්‍රමිතිය , භාණ්ඩ ඇසුරුම් කිරීම සහ ඒවා පිටරටවලට යැවීමේ ක්‍රමවේදය වැනි අංශ පිළිබඳවද වෙනම වීඩියෝවක් කරන්න . තරුණ දරුවකු ලෙස ඔබ යන මඟ මා බොහෝ සේ අගය කරමි . පුතේ ඔබට බොහොමත්ම ස්තුතියි . තෙරුවන් සරණයි .

    • @deepikasurangi6931
      @deepikasurangi6931 6 หลายเดือนก่อน

      ane malli pitat bareda mekata join wenna loku udauwak

  • @sirilalsarathchandra229
    @sirilalsarathchandra229 3 ปีที่แล้ว +8

    මේ ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය යි.

  • @sirisomakalupahana9284
    @sirisomakalupahana9284 3 ปีที่แล้ว

    H
    harima hondai .lassanai. niyamai.... ..adambarai.. oba wage puthek. lak mawata kotharam ..wasanawak..da.!...puthe obata budu saranI....

  • @thilinasampath9456
    @thilinasampath9456 3 ปีที่แล้ว +3

    සාක්ෂි සහිත කියල net එකේ දේවල් දැම්මට වැඩක් නෑ..යමක් කියනවනම් මිනිසුන්ට ඒක කරගන්න පුළුවන් කෙනෙක් හෝ ආයතනයක් සම්බන්ද කරගන්න පුළුවන් වෙන්නෝන..ඕව එහෙම විකුනන්න බෑ..ගොඩක් පර්මිෂන් ගන්නෝන..ලංකාවේ කරණ අය ඉන්නව නැත්තෙ නෑ..ඒත් අනික ගැන හිතන අය මේකෙ අඩුයි..තමන්ට විතරක් ලැබුනම ඇති..අන්න ඒ නිසා number දෙන්නෑ.විස්තර කියන්නෑ..ඕකයි ලංකාවේ හැටි

    • @kalaninimsara1137
      @kalaninimsara1137 3 ปีที่แล้ว

      ඒක ඇත්ත අපිට මේවා බල බල ඉන්න වෙනව මිසක් ප්‍රායෝගිකව කරන්නනම් හම්බෙන්නෑ...

    • @thilinasampath9456
      @thilinasampath9456 3 ปีที่แล้ว +1

      Bro man oya number nodenawa kiyala newe kiwe..oyage vedio akata auruddakata withara kalin man oyagena hewwa..ath ayathanayak hambunenam ne..ahema yawanna parisara amaththansen wage ayathana walin awasara ganna ona kiyala denagaththa..karana kattiya innawa..hambenna giyath maga arinawa..dena number boru awa.oyage vedio aka beluwe oyawath deyak kiyala aethi hithala ath ne..anna akai comment kale..mokada oya wage vedio akak balanne ahinsaka manussayek diyunu wenna mokakhari kramayak margayak hoyaganna..oyath net ake thiyena tikama kiyala demma.ahema karanna apa..adugane lankawe ahawal ayathanayen thorathuru denaganna puluwan kiyala wath thenak kiyanna..akata oyata awagen awasara ganna onne.

    • @nimminilmini9032
      @nimminilmini9032 ปีที่แล้ว

      ​@@thilinasampath9456අනේ ඒක ඇත්ත😔

  • @senerathranasingha5651
    @senerathranasingha5651 4 หลายเดือนก่อน

    ගනන් එකතු කරල පෙන්නනවට වැඩිය හොඳ නැද්ද වැඩේ කියාදුන්නම

  • @athukoralaarachchi4625
    @athukoralaarachchi4625 8 หลายเดือนก่อน +1

    Meka karana kenak sambanda karaganne kohomada

  • @sriyapathmakanthi1076
    @sriyapathmakanthi1076 3 ปีที่แล้ว

    Ane puthe apita oya kiyanatharam adayamak nathi unath kamakna api pakate karalama dennam mehe ganna kenek innawanam kiyanna godak pin puthata theruwan saranai

  • @mudithakumari2595
    @mudithakumari2595 3 หลายเดือนก่อน

    ඔයාට පුළුවන් ද මටත් කියලා දෙන්න ebay එකේ business එකක් පටන් ගන්න .ඔයාගෙ video එක හොඳටම හොදයි.pls කියලා දෙන්න .

  • @paramisuwimali3537
    @paramisuwimali3537 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පුතා ඔයාට මම ඔයාව ලයික් කලා සස්ක්‍ර්‍යිබ් කලා දියුනුව්‍ර්න්න උත්සහහා කරන දරුවන්ට අපි උදවු කරන්න ඕනා ....ඔයාට පුලුවන්ද මට මේකට වැඩි දුර පුහුනුවක් දෙන්න ....Ebay හදාගන්න විකුනන්න ක්‍රම කියලා දෙන්න...

  • @hasindubasnayaka100
    @hasindubasnayaka100 3 ปีที่แล้ว

    May waday patan gannay kohomada visthara.kiyanna

  • @anuhasbatta9476
    @anuhasbatta9476 ปีที่แล้ว +1

    මේක කරන්නේ කොහොමද අයියේ කරන විදිය තව වීඩියෝ එකකකින් පැහැදිලි කරන්නකෝ

  • @piyalkasthurirathne2657
    @piyalkasthurirathne2657 3 ปีที่แล้ว +1

    Very useful VDO. Thanks so much.

  • @pasindulakmal4892
    @pasindulakmal4892 3 ปีที่แล้ว +2

    මේ ගැන තවත් තොරතුරු දැන ගැනීමට අවශ්‍යයි

  • @abesiriwardhanalakmali1268
    @abesiriwardhanalakmali1268 3 ปีที่แล้ว +1

    මල්ලි ඔයා දැනට කරගෙන යනවද... විස්තර ටිකක් තව කියනවද....

  • @nisansala4467
    @nisansala4467 3 ปีที่แล้ว

    අනේ මට හරියට කොස්කොළ ganna kenek hoyala dendako කොස් කොළ කොටන් කොළ ඕන දෙයක් තියෙනවා ඉතින් ලබාගන්ඩ කරගන්න විදිහක් නෑනේ අපිට පෝන් තිබුනට වැඩක් නෑනේ

  • @bemabema5793
    @bemabema5793 3 ปีที่แล้ว

    Ammo malliya...kohada appa. Giye bala. Bala. Hitiya vidiyo. Akak. Anakam. ..budu. sranai. Mama. Kuwait sita.

  • @wikcramasinghebandara822
    @wikcramasinghebandara822 3 ปีที่แล้ว +4

    වැඩි විස්තර දැනගැනීමට මහත්මයාව සම්බන්ධ කරගන්නනේ කොහොමද?

  • @chandhisenavirathna792
    @chandhisenavirathna792 3 ปีที่แล้ว

    Ane malli matath kiyannako Meka kohomada karanne kiyala me coronath ekka godak adupadu Kam ekka jiwath wenne babalath ekka karanna puluwan Mata

  • @seyarasenuji5979
    @seyarasenuji5979 3 ปีที่แล้ว +3

    Great information . How to contact suppliers ??

    • @pradeepwanniarachchi8381
      @pradeepwanniarachchi8381 3 ปีที่แล้ว

      කොහොමද එකඋන්ටන් එකක් හදාගන්නනෙ

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +1

    Harima clear.great video

  • @sumaneds7306
    @sumaneds7306 3 ปีที่แล้ว +3

    Aththenma godak watinawa danuwath kirima obata jaya wewa theruwan saranai

    • @Gayan880-pc1nl
      @Gayan880-pc1nl 4 หลายเดือนก่อน

      Kohomada sambanda wenne

  • @darshanakushan3749
    @darshanakushan3749 3 ปีที่แล้ว +5

    කොස් කොළ විකුණන්න තැනක් කියන්න.

  • @asankasanjaya8348
    @asankasanjaya8348 3 ปีที่แล้ว

    Kudaban ganna wikunana krama kiyala Danna Anika eby aka hara bisnus karanna khomada kiyala kiyaladanna labanamy

  • @funneykids4793
    @funneykids4793 2 ปีที่แล้ว +1

    Lankave export karana ayava contact karaganne kohomada? Search krnne kohomada

  • @indrakumari8584
    @indrakumari8584 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. ගොඩක්. හොදයි
    මල්ලී. මිනිස්සු. මෙ. ගැන.. ඔලුවට.. ගන්නේ.. නැ.. මල්ලි.. කිව්ව.. වගෙ... එක. දවදෙන්. පොහොසත්. වෙන්න. හීතනව.. සමහරු. ලැජ්ජයි.. එකයී. මල්ලී.. ලංකාවේ. මිනිසූහැමදාම.. එක. තැන. ඉන්නේ. ඔයට. ගොඩක්. ස්තුතියි. සමිමා. සමිබූදු. සරනයි සිංගප්පුරැවෙ

  • @keerthibandara6591
    @keerthibandara6591 ปีที่แล้ว

    Kohomada koskola vikunanne malli ganna thanak thiyanawada

  • @Thamasha-Ralandi
    @Thamasha-Ralandi 3 ปีที่แล้ว

    Eka bundalayakata kos kola kiyak onada

  • @umimodhi8109
    @umimodhi8109 2 ปีที่แล้ว

    කොස් කොළ ගැනුම්කරුවෙක් ඉන්නවානම් කියනවාද?

  • @w.hdhammika3456
    @w.hdhammika3456 ปีที่แล้ว

    acount eka hadanne kohomada ayye vedio ekak dannako😅

  • @athulasilva5807
    @athulasilva5807 3 ปีที่แล้ว

    Niyamai malli. Jayawewa.

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 ปีที่แล้ว +7

    ගොඩාක් වටින වීඩියෝ එකක්..තෙරුවන් සරණයි.ජයවේවා👍👍

    • @samsanggalaxy3951
      @samsanggalaxy3951 3 ปีที่แล้ว

      me karmantaya patan gana apita upades tikak laba denna godak pin oyalata

  • @AnuAnujanaSandewmi2006
    @AnuAnujanaSandewmi2006 3 ปีที่แล้ว

    මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමතී .... ඔයාව සම්බන්ද කරගන්න ක්‍රමයක් කියන්න පුලුවන් ද ☺☺

  • @thimirajayawikrama202
    @thimirajayawikrama202 2 ปีที่แล้ว

    Aiye api kohomada mekata sambanda wenne

  • @thanujapriyangika6756
    @thanujapriyangika6756 ปีที่แล้ว

    අපට සම්බන්ද වෙන්න කොහොමද... සම්බන්ද කරලා දෙන්න. ගොඩක් පින්...

  • @chandrarathnayaka5093
    @chandrarathnayaka5093 3 ปีที่แล้ว +1

    අනේ හරි විස්තරයක් ඔයා කියන්නේ නැහැනේ..ඩොලර් ඩොලර් විතරයි කියන්නේ..දෙන්නේ කොහොමද ගන්නේ කව්ද ඔයාලා ගන්නවද ඒවා කියන්න

  • @ushanmaduranga4249
    @ushanmaduranga4249 ปีที่แล้ว

    Aiye Oya katada mewa denne aran yanna enawada

  • @nilanthasampath5093
    @nilanthasampath5093 3 ปีที่แล้ว

    Oya kiuwata karana vidiya pahadili ne

  • @MallikaThennakoon-m2e
    @MallikaThennakoon-m2e 4 หลายเดือนก่อน

    Kos kola melata ganna aya ge. T. Nambara awanna

  • @SumithJayasinghe-eo9hu
    @SumithJayasinghe-eo9hu ปีที่แล้ว

    Kiyana de pahdili aeth yana piliwela kohomada aekai dahna gnna ona

  • @madushikasamarasinghe8911
    @madushikasamarasinghe8911 ปีที่แล้ว

    Oyala gannawada koskola apen kohomada ganne

  • @SamanthaUpul
    @SamanthaUpul ปีที่แล้ว

    මල්ලිකොස් කොල රට යවන්නෙකොහොමද වෙලපූ කොස්කොල තියනවා

  • @nilushanilusha4052
    @nilushanilusha4052 3 ปีที่แล้ว

    Mata me de keranna one.eth kohomada kiyala danumak na.mata help keranna

  • @rmi251
    @rmi251 3 ปีที่แล้ว +3

    අනේ පුලුවන් නම් ලන්කාවේන් රට යවන තැනක් ඔයා දන්නවනේ අපිට දෙන්නකෝ

  • @funneykids4793
    @funneykids4793 2 ปีที่แล้ว +1

    Malli oyava canact karaganna puluvanda....plz

  • @NilanthaHennayaka
    @NilanthaHennayaka 4 หลายเดือนก่อน

    Bandalayata kola keyada karana kanekge no keyanna

  • @tmmpancha732
    @tmmpancha732 3 ปีที่แล้ว +1

    Kohomada pitarata yawana

  • @lalanthikumari6509
    @lalanthikumari6509 2 ปีที่แล้ว

    මේක පටන්ගන්නෙ කොහොමද කියල කියන්න කොහොමද සම්බන්ධ වෙන්නෙ

  • @maheshchandralal2837
    @maheshchandralal2837 2 ปีที่แล้ว +1

    Lankawe cos kola ganna ayathanayaka addressed aka ha telephone number ekak denna puluwanda.

  • @helawedaniwahana597
    @helawedaniwahana597 3 ปีที่แล้ว

    Lankawe koskola katada denna puluwan kos gas 3k tiyanawa tp no ekak denna puluwanda

  • @dinusahin7550
    @dinusahin7550 3 ปีที่แล้ว

    Meka komada karanne eibay adanne kinda komada koskola vikinanne ekata mokaddha karanna oni

  • @kapilakumara9056
    @kapilakumara9056 2 ปีที่แล้ว

    Ane godaaak pin Ebay eke account ekak hada ganne kohomada lankawa salli ganna PayPal wage account hadanne kohomada

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake5216 3 ปีที่แล้ว

    Kohomda e bussinus eka krnne.

  • @udulanalini4356
    @udulanalini4356 3 ปีที่แล้ว +2

    පුතේ මේ කොස් කොළ වේලන විදිහක් කියල දුන්න නම් හොඳයි.එතන පැහැදිලි මදියි.

  • @wasanthimanjula4513
    @wasanthimanjula4513 3 ปีที่แล้ว

    නිෂ්පාදන වැඩි කරලා ගාන හදා ගන්න පුළුවන්. ඒත් මේවා මිලදී ගන්න කවුරු හරි වෙලෙද සමාගමක්වත් හදුන්වලා දෙන්න. ඒවගේ ආයතන යක නම්බර් එකක්වත් දෙන්න. ඔයාගේ ගෙවතු වගා උපදෙස් නම් අගයනවා. මේක පිලිබද නම් පැහැදීමක් නැහැ.

  • @badrajayasinghe598
    @badrajayasinghe598 3 ปีที่แล้ว

    Me gana danaganne kohomada ema ayatanayak sambanda karaganne kohomada

  • @gauthamiupeksha5949
    @gauthamiupeksha5949 3 ปีที่แล้ว

    Koskola bisnes eka oya karanawada oya karanawanam apith sambanda karaganna puluwanda...ඒ gana Kiyala denawada🤗🤗

  • @chamikarachamikara5786
    @chamikarachamikara5786 3 ปีที่แล้ว

    koskola vikunan na kohoma intanet ake sach karanne

  • @welgamapodihamudhuruwo5185
    @welgamapodihamudhuruwo5185 3 ปีที่แล้ว +6

    ඒ නම්බර් හොයා ගන්න විදිහ කියන්න පුලුවන්ද

  • @dammikarathnayaka5522
    @dammikarathnayaka5522 3 ปีที่แล้ว

    Hodak hodai pahadi kirima .

  • @kmmusiclk4030
    @kmmusiclk4030 3 ปีที่แล้ว +1

    Niyamai mallee

  • @anulawickramasinghe295
    @anulawickramasinghe295 3 ปีที่แล้ว

    කොල හදන හැටි කියන්න්. බන්ඩලයකට කොල කීයක් තියනවද ඉක්මනින් .

  • @anilsandaruwan3563
    @anilsandaruwan3563 3 ปีที่แล้ว

    Mokak kiyalada Internet eke shach karanne

  • @inokapathmasiri1449
    @inokapathmasiri1449 3 ปีที่แล้ว

    Oyawa.sambanda.karanne.kohomada

  • @dharmasiriabeywickrama9452
    @dharmasiriabeywickrama9452 3 ปีที่แล้ว +5

    ඉතාමත් හොද වැඩ සටහනක්

  • @thusharimp992
    @thusharimp992 3 ปีที่แล้ว

    Mat oni taran kos kola tiyanawa karanne komada

  • @samanthisamanthi5103
    @samanthisamanthi5103 3 ปีที่แล้ว +1

    අපෙ පැත්තෙ ගොඩක් තියෙනවා කොහොමද ව්කුනන්නෙ අනෙ ව්ස්තරයක් එවන්න

  • @InokaMalkanthi-k1f
    @InokaMalkanthi-k1f 2 หลายเดือนก่อน

    Thanks ane me koskola dena akaraya kiyanna

  • @inokapathmasiri1449
    @inokapathmasiri1449 3 ปีที่แล้ว

    Ane.mata.kiyannako.koskola.ganna.kenwk.ennawanan.kos.waththakma.thiyanawa.ganna.ayatath.denawa.udawwak.karannako

  • @thimeshtharindu8226
    @thimeshtharindu8226 3 ปีที่แล้ว

    මට තව විස්තර දැනගන්න පුලුවන්ද

  • @nalaniperera1638
    @nalaniperera1638 3 ปีที่แล้ว

    Apitathh kiyannko monawada karanna onea pies

  • @dammikaaththanayaka2220
    @dammikaaththanayaka2220 ปีที่แล้ว

    Kohomada joint wenne?

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba2936 3 ปีที่แล้ว

    Kos kola ganna aya ekka kohomada sambanda wenne .boruwakda

  • @darshanakushan3749
    @darshanakushan3749 3 ปีที่แล้ว

    Internet eken hoya ganna bari una.

  • @kumaripradeepa7267
    @kumaripradeepa7267 3 ปีที่แล้ว

    Koskola gnna tanaktiyenawada. Number ekak tiyenawanm denna puluwamda.

  • @malithasadaruvan8062
    @malithasadaruvan8062 2 ปีที่แล้ว

    Kohomid mew denna..apita meka karanna udau k

  • @rohinipushpakumari8232
    @rohinipushpakumari8232 ปีที่แล้ว

    කොහොමද වෙබ් සයිට් එක්ක හොයා ගන්නෙ

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    ස්තුතියි ඔබට..

  • @kavindasiriwardana1
    @kavindasiriwardana1 8 หลายเดือนก่อน

    Udauwak karanawada

  • @NilukaPriyadarshani-hj3te
    @NilukaPriyadarshani-hj3te 4 หลายเดือนก่อน

    Mechchara ahensaka menesu rawatanawata tota henama gahapeya gukana ballo

  • @nisansala4467
    @nisansala4467 3 ปีที่แล้ว

    Imo ඉමෝ තියෙනවා ඉමෝ එකට ගන්නවද

  • @chandrarathnayaka5093
    @chandrarathnayaka5093 3 ปีที่แล้ว

    බැන්ඩලයකට කොල කීයද. අපිට කොස් වත්තක්ම තියෙනවා..කොහොමද වේලන්නේ..

  • @vijithaaththanayaka8281
    @vijithaaththanayaka8281 3 ปีที่แล้ว

    Komada me Kos Kola business eka karanne

  • @chathuragayanga6986
    @chathuragayanga6986 7 หลายเดือนก่อน

    Koskola wikunana tenak kiyanna godak pin

  • @chandaradesilva3095
    @chandaradesilva3095 3 ปีที่แล้ว

    Hodai putha Adahasa maath kamath patan ganna compani ek kiyanne budu sarnai putha obata

  • @w.m.p.wanasuriyawanasuriya7603
    @w.m.p.wanasuriyawanasuriya7603 3 ปีที่แล้ว +5

    ලංකාවෙ ආයතනයක් තියේද මේවා රට යවන.තොරතුරු ලබා දෙන්න.❤️❤️❤️

  • @shamiya-8688
    @shamiya-8688 3 ปีที่แล้ว

    Mewa rata yawanna company ekk patan gaththa kiyamuko

    • @shamiya-8688
      @shamiya-8688 3 ปีที่แล้ว

      Pitarata company ekk kohomada join kara ganne

  • @adeeshagunawardana8804
    @adeeshagunawardana8804 2 ปีที่แล้ว

    godk hodi mli.tnx

  • @indikachamilakumara4485
    @indikachamilakumara4485 3 ปีที่แล้ว

    Deshiyawa ganum karuvange visthara tikak dammoth hodaie

  • @gowrisubashini6091
    @gowrisubashini6091 3 ปีที่แล้ว

    පළමුව ඔයා කොස් කොළ විකුණලා ඒ ගැන විස්තර විතරක් දාන්න
    ebay එක හරහා කොස් කොල විකුනපු ශ්‍රී ලාංකිකයෙක් නැත
    වීඩියෝ එක තනිකර බොරුවක්
    මිනිස්සු රවට්ටන්න එපා

    • @paranahewage.k.saranga1465
      @paranahewage.k.saranga1465 3 ปีที่แล้ว

      ඔව්.අනික උබලම හිතහන් බන් .ඔය කියන තරන් කොස් කොලේකින් සල්ලී හොයන්න පුලුවන්නම් අද ලන්කාවේ තියෙන ප්‍රයිවට් කම්පැනී වහන්න වෙනවා🤣

  • @YamunaPerera-m9k
    @YamunaPerera-m9k 3 หลายเดือนก่อน

    කොස් කොල වෙලගන්නෙ කොහොමද් කියනවද්

  • @مناالطقعان
    @مناالطقعان 2 ปีที่แล้ว +1

    මල්ලි ඔයාගෙ නමිබරය දාන්නකො

  • @bovitigala2206
    @bovitigala2206 หลายเดือนก่อน

    මට ඊබෙ එකවුන්ට් එකක් හදාගන්නා විදිය ගැන දන්වනවාද

  • @lfmgroup2162
    @lfmgroup2162 3 ปีที่แล้ว +1

    Oyage waththeda oya kos gas deka thiyenne.koskola බිස්නස් ekath oyath එක්කම karamu.👍👍

  • @imeshaimeshi8259
    @imeshaimeshi8259 3 ปีที่แล้ว

    Nikan kyewwata minissu hohomad ewa denne .ane mn dn na meyala bagetane mewa kynne

    • @imeshaimeshi8259
      @imeshaimeshi8259 3 ปีที่แล้ว

      😁😁

    • @MeepagamaKapuralalagePathmalat
      @MeepagamaKapuralalagePathmalat ปีที่แล้ว

      Andඅහින්සක අයගෙ බලපොරොත්තු එක්ක සෙල්ලම් කරන්න එප ඔහොම මිනිස්සු රවට්ටල හම්බ කරන සල්ලි වලින් ග්‍ර්‍ර්‍ර්‍රෙදර ඉන්න බල්ල්‍ර්‍රෙකුටවත් කන්න ද්‍රෙන්න එප

  • @amunukullechandra9368
    @amunukullechandra9368 3 ปีที่แล้ว

    Api cathi meke sathya thora thuru danaganna

  • @siynesiyne752
    @siynesiyne752 3 ปีที่แล้ว

    Ko phone naibars aka

  • @tharushiniimalsha6405
    @tharushiniimalsha6405 3 ปีที่แล้ว

    Plz me sambanda kenek joint krala dennko