Simba manika,oyava minissunta purudu venna onelu prathikaara karanna unoth leesi venna,eth me nam karanne,ran manikagen salli hoyanna ganna mahansiyak paw ape manikata❤
Ane bola simba patiyo oya harima hurathal dagakarai asai oyawa dakinna badagena umma godak denna 🥰🥰🥰🥰🙂🙂🙂👍ane amme ethin mama enne gooda dura patiyo lagekq sitiyanam nithara Anna thubuna 🥺oya taken tika loku wei ETA passe oyawa athagala ewarai 😱😱😱
Ane Thank you for this vedio...Tawa tawa Zimbage vedio danna.. dehiwala zoo yna wenne enen godak dura inna api wage ayat
Harii thank you 😍❤️❤️
පව් ඒ සතා හරිම කෙට්ටුයි
දැන් ටිකක් ලොකුයි.දැන් තමයි හුරතල්ම වයස.ඇස්වහක් කටවහක් වදින්න එපා සිම්බ පැටියට නිදුක් නිරෝගී සුවය ඇතුව ජීවත් වෙන්න උතුම් තෙරුවන් සරනින් ශක්තිය ලැබේවා !!!❤❤❤❤❤❤🙏🙏🙏🙏
Thawa tikq dawasakin minissu kitty wenne Naha loku wunama
ඔව් තවටිකක් ලොකු උනාම කිට්ටු වෙන්න බැරි වෙයි.
🥰😍❤️
මෙයාව අල්ලන්න දෙන්න එපා.ඇත සිට මෙයාගෙ ලස්සන බලන්න දෙන්න.මිනිසුන්ගෙ විෂබිජ වලට ලෙඩවෙයි ආදරෙයි❤❤❤❤❤ සිමිබ බුදුසරණයි
අනේ ඔවු අපි මෙයාව රැකගන්න ඔනිනේ මේ අපේ සම්පත් ඔයට බුදු සරනයි පැටියෝ ආදරෙයි
මිනිස්සු ගාව නෙවෙයි මෙයාල ගාව විසබීජ තියෙන්නෙ එයාලගෙ ප්‍රතිපත්තිය සැහෙන ඉහලයි.මිනිස්සු කියන්නේ ආහාර දාමෙ ඉහල පුරුක්.අපි තමයි දුර්වල
@@Tharindunirmalgamage92 🤣
අල්ලලා කරලා හැදෙන්න ඕනෙ ඒවට පුරුදු වෙන්න ඕනෙ. එතකොට තමයි මිනිස්සුත් එක්ක අනිත් සත්තුත් එක්ක උට සතුටෙන් ඉන්න පුලුවන්. නැතනම් වෙන් කරලා තනියම කූඩුවක් අස්සෙ හිරගේක දාලා වගෙ තමයි ඉන්න වෙන්නෙ.
මුන් මේ හැම එකටම ඔබන්න එන්නෙ ලංකාවෙ ලමයින්ව පව්ඩර් බබාලා වගෙ හදන ගොං තියරිය.
මොන ආදරයක්ද මන්දා මේ මැණිකට හැමදාම හොය හොයා එයාගෙ කොලම් බලනව තෙරුවන් සරණයි පැටියෝ
🥰😍❤️
අනේ දෙවියන්ට පින් සිද්ධ වෙන්න සිම්බා පැංචා දැන් ලස්සනයි කකුල් වල ගෝමර පෙති හැදිලා බෝල කකුල් හරිම සුන්දරයි ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගි කායික සුවය තෙරැවන්සරණයි 🐅🐅🐅🐅🐅😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤
🥰😍❤️
වගකිමක් නැති බලදාරින් මේ දුර්ලබ සතාව බලුපැටියෙක් තරමට පත්කරලා. 😢
simba කොල්ලට තෙරුවන් සරණයි
😍🥰❤️
Anee chuti patiya 🥺💗
😍❤️❤️
@@ChamodKalinda 🤭💗
@@Kavi568 😊❤️
Siba manika oyata man ආදරෙයි
😍❤️❤️
සිංහයා බලුවෙලා🥲💔
ආදරෙයි සිම්බා මැනික
දැන් සිම්බා ලොකුයි. හරිම ලස්සනයි
😍❤️❤️
මිනිසුන්ට සිම්බව අතගාන්න දෙන්න එපා එයාගේ ආරක්ෂාවට එක බාධාවක් ❤️❤️❤️
දෙමවුපියන් මගඅැරිය සතෙක්ව ජනතාවට පෙන්න පෙන්න ජාවාරක්ම මෙතන වෙන්නෙ.සතාට ඔනිකරන පරිසරේ හදලදෙන්න තවමත් කාටවත් ඔනිවෙලා නෑ.පවු අසරන සතා..එයාට ඔනි ජන්මෙන් ගෙනාපු පරිසරේ සමග ජීවත්වෙන්න.පවු අහින්සක සතා..තව ටික කාලෙකින් මෙ සතා නිහඩ ජීවිතයකට හුරුවෙයි..අපේ සහ සතුන්ගේ අාකල්ප ගොඩක් වෙනස්..එදාට මෙසතාව බලන්න කවුරුත් නෑ.
අනිවාර්යයෙන් ම . 💐🙏
ekane..මේ සතාට මුලින් අම්මා නැති වුනා දැන් නිදහස නැති වෙලා..zoo එකක නැතුව මහ කැලේක නිදහසේ ඉන්නනෙ සත්තු කැමති..මේ මිනිස්සු අසරණ වෙච්ච එකාගෙන් හම්බ කරන් කනවා💔
ඔව් එයාට රිදීගම වගේ කැලෑ පරිසරයකට ගිහින් දැම්මා නම් හොඳයි. එයාගෙ ජන්ම ගති පැවතෙන්න.
definetly 😠😠😠😠
හරිම පවක් මෙික නම් . එයාට නිදහසේ හෙලවෙන්නවත් බැහැ . සුදුසු කැලෑ පරිසරයකට හුරැ කලා නම් බෙහෙවින්ම අගය කරමු .
හරි ලස්සනයි ගාම්භීරයි❤❤❤
🐅🇱🇰❤️
සිම්බාගෙ video බැලුවා ,එයාව දකින්න ආසාවෙ ඉන්න. ඒත් කැලේ හිටියානම් තමා මෙයාගෙ නියම සිංහ ගති එන්නෙ.
🥰😍❤️
දැන් මැණික චණ්ඩිය නෙද.මාමල එක්ක සතුටින් ඉන්නව.බුදු සරණයි පැටියෝ.❤❤
🥰😍❤️
බුදුසරණයි පැටියෝ ඔයාට ❤️ ❤❤
😍🥰❤️
දැන් තමයි මේ නියම සෙල්ලම් වයස අනේ මේයාව හොදින් බලාගන්න බුදුසරණයි මෙයාව බලාගන්න අයටත් බුදුසරණයි ❤️❤️❤️❤️
🥰😍❤️
Simba manika,oyava minissunta purudu venna onelu prathikaara karanna unoth leesi venna,eth me nam karanne,ran manikagen salli hoyanna ganna mahansiyak paw ape manikata❤
❤❤❤ we love simba
😍🥰❤️
ආදරෙයි සිම්බා මැනික ❤❤❤
😍🥰❤️
සිම්බා දන්නවා නම් එයා සිංහයෙක් කියලා....😊
❤️
😂
😂😂😅
අනේ එයව වැඩිය අල්ලන්න දෙන්න එපා පරිස්සමින් බලා ගන්න ආදරෙයි මැණික ❤😘🤗
🥰😍❤️
@@ChamodKalinda අල්ලලා කරලා හැදෙන්න ඕනෙ ඒවට පුරුදු වෙන්න ඕනෙ. එතකොට තමයි මිනිස්සුත් එක්ක අනිත් සත්තුත් එක්ක උට සතුටෙන් ඉන්න පුලුවන්. නැතනම් වෙන් කරලා තනියම කූඩුවක් අස්සෙ හිරගේක දාලා වගෙ තමයි ඉන්න වෙන්නෙ.
Oya hare lasanai❤❤❤
😍🥰❤️
මෙයාගෙත් දැන් කෝලම වැඩී 🥰.දාංගලේ❤
🥰😍❤️
Balu rala kenk wage sinha patak na eyage dan ❤❤❤
😃
මුට දුකක් දෙන්නෙ මෙත නම් 🙂👌♥️ උට පාඩුවේ ඉන්න නෑ
උගෙන් පුළුවන් තරම් ගරන්න සෙට්වෙලා ඉන්නෙ මුන්
Adarei manika budusaranin ikmanin oyagema samajikain muna gahenna haki weeva❤❤❤❤
🥰😍❤️
ආදරෙයි petiyo
😍❤️❤️
Kawadaho dehiwala saththu waththe sathun balaganna eun wagakiwayuthu eun marila oya sathunge aduwata un enawa, saththu wela kanna nathiwa un oya kudu wala kudu wewa, sathunta honda athma labewa
එයා හරිම විමසිල්ලෙන් බලනවා......❤❤❤❤❤❤❤
😍❤️
Ow
Ape manikata budusaranaei
සිම්බා පැටියා 😍❤️
තේජාන්විත බව දැන්ම පේනවා සිම්බා පැටියගෙ.
🥰😍❤️
Ane simba bole parissamin raka bala ganna oyalatath siyalu devi pihitai🙏❤❤❤❤❤❤❤❤❤🐅❤
😍❤️❤️
Meyw minissu alln eka sathge health ekt hoda madi neda
❤❤❤❤
😍❤️
එයාගෙ පුලුන් කොට්ට අත් දෙකට සිදෙනවා ඇති චූටි මැනිකගෙ....❤❤❤😢
චූට් මැණිකව බලන්න ගියාද 🥰❤️
ඔව්
Ane me ahinsaka sathaa...
😍🥰❤️
Oya inne sinha pariyek.balu patiyek wage serama atha gaga eyawa hadanna epa..eya satthu watthaka hitiyath eyath gambiera thejanwitha sinhayek widiyata hadanna.natthan pau..❤❤
❤️
මගෙන් සිමිිබා සිංහ කොල්ලට තැග්ගක් .... 🎉🎉
🥰😍❤️
Ane bola simba patiyo oya harima hurathal dagakarai asai oyawa dakinna badagena umma godak denna 🥰🥰🥰🥰🙂🙂🙂👍ane amme ethin mama enne gooda dura patiyo lagekq sitiyanam nithara Anna thubuna 🥺oya taken tika loku wei ETA passe oyawa athagala ewarai 😱😱😱
🥺❤️❤️
අපි ආවට පස්සේ දවසේ මෙයාව ගෙනත් තියෙන්නේ 😢😢😢ආයේ එනවා ඔයාව බලන්න සිම්බා පැටියෝ ❤❤❤❤❤❤❤
😍🥰❤️
Jesuge rakavaranaya sudu mahaththaya simba ❤❤❤❤❤❤❤❤❤Dirgayu 🦁
🥰😍❤️
Ane lassanai manika oya godak ❤❤❤❤
🥰😍❤️
අනේ මට හැමදාම සිම්බාත් එක්ක ඉන්න තියෙයි නම්....කවදාවත් ඇත්ත වෙන්නැති ආසාවක් ...🥺🥺
😍🥰❤️
සිංහයා බලු කරලා 🤣🤣🤣😜
Peatiyata බෙල්ට් දාලා ඉද්දි මටනම් dhuka hithenawa..❤❤❤❤
🥺🥰❤️
අනේ ඔයාලා මේ මැණිකට හරිම අපහසු කරනවනේ පවුනේ පුංචි පැන්චට එපා වෙලා ඇති අනේ දැන් කවද ඉදලද මෙයාව මහන්සි කරවන්නේ එයාට කන්න බොන්න දීලා ටිකක් නිදහසේ ඉන්න දෙන්නකෝ අපි හැමෝම එයාට ගොඩක් ආදරෙයි ඒත් මෙහෙම හැමෝම උස්සන් අදිනකොට එයාට මහන්සි එපා කියලා කතා කරල කියන්නද පව් නේද
❤️❤️
ai aththata meywa me zoo ekenuth eliye tiyan inne, pau.. podi lamaingen ehema mala wade athi pau ahinsakaya
@@nadeeshajayawardena1510😊
සිංහයා බලු වෙලා
බබෙක් 😊❤
සිම්බ බබා 🥰😍❤️
Mamath harima adarei oyata
🥰😍❤️
තෙරුවන්සරණයි මැණික
🥰😍❤️
Simba petiyata thawa tikak loku unama eyage ridigama aithiyata yana denawada!? Meyawa minissungen ayth kaioth hodi neda!? Minissunta hilay bawa sinhayekuta sudusu nay. Ayata godaak adarei.. Oyalata meyawa adaren balagathata, godak sthuthi, apita sathutui. Devi pihitai. 🙏🙏💐😀💚🦁🦁🐅🤗💋💖👍
🥰😍❤️
Meyage neck collar eka galawanna please thawama bella hedenawa ne
❤️❤️
මටත් ආසයි මෙයාව අල්ලන්න.හුරතල් අනේ.❤
🥰😍❤️
dn eya lassana wela ❤
Oww 😍❤️
ඩෝරා අමතක වෙල දැන් රිදියගම
සිම්බා....lion king එකේ වගේමයි😃
🥰😍❤️
Meyage waysa kiyda ?
එයාට මාස 7k විතර වෙනවා 🥰 සිම්බා පැටියා ඉපදුනේ 2023-03-17 ❤️❤️
❤❤❤❤❤❤❤❤
😍🥰❤️
Sunday observed kids paper cover page ekata Simba ekka hitiya skyla doni asawen balai, eya oya gena thorathuru ekathu karanawa, simba oya balanna apith enawa....
🥰😍❤️
Dan simbba loku wela..❤❤
🥰😍❤️
Mata nn hithanne eya sinhayek bawa eya danne na😅eya hasirenne punchi balu patiyek wage.punchi kaale Hama patiyama ohomai minissuth athulathwa.Loku wenna wenna thama wenas wenne.Ane oya patiyawa hamotama allanna nodi innawanm hodai.Budusaranai❤🎉
🥰😍❤️
සුදු පුතා හරිම හුරතල් ඔයාව බලන්න එන්නම්
🥰😍❤️
දෙහිවල කියන්නෙත් අපායක්,,,,,,මං නම් යන්න අකමැතිම තැනක් සත්තු හෙන පව්
True
ඒක ඇත්තයි
සිංහයා අද බලුවෙලා
අනේ මට දෙන්න ඔය පැටියව❤️❤️❤️❤️❤️❤️
බැබැ එයා මගේ 🤭🥰❤️
Zimba kohed ine, dehiwala zoo eke htye nane 😢
kawadda giye
@@ChamodKalinda 14
@@samithasathsara4525 emada . Man 13 giye 😊😍
Ane ow .a hurathala homotama athaganna දෙන්න hoda na thama දුරින් ඉඳන් බලන්න දෙන්න පැටියා ආරක්ෂා වෙන්න ona ane ayawa බලාගන්න සහෝදර හැමෝටම theruwan saranai
🥰😍❤️
me sathata dena wadayak...nida hasee enna arapalakooo
Ane parissnkaraganna visabeeja Atul wenna puluwan podi ekata Budu saranai 🌺 rattaran puta oyata 💜
🥰😍❤️
Dan zimba penna na.ko eya
🥺😍❤️
Puduma vadayak dene aa sathata salli noyanna
මෙයාට සෙල්ලම් කරන්න බව් යාලුවෙක් දුන්නනං ඉවරයිනේ.
🥰😍❤️
සිම්බා 😽🥰❤️
🥰😍❤️
❤❤❤❤❤🌹🌹
😍❤️❤️
Give him bit of rest..❤
❤️❤️
Anehhh❤️❤️❤️❤️
🥰😍❤️
අනේ වඩා ගන්න ඕනේ ❤😘
සිම්බා පැටියා 🥰😍❤️
කූඩුවෙ ඉන්නවට වඩා මෙහෙම එලියෙ ඉන්න එකහොදයි.අතගාන එකත් හොදයි.මොකද එයා මිනිස්සු එක්ක එකතු වෙනවා.නැත් නම් නපුරෙක්වෙලා කූඩුවෙ තමා ඉන්න වෙන්නෙ.
🥰😍❤️
🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
😍🥰❤️
හරිම වාසනා වන්ත සතෙක්
😍🥰❤️
Oya sathata enda deepalla paduwe.ali Tika parissam karanna beri in sinhayo parissam karaeda
මෙයාව බලන්න දෙන්නෙ කීයටද දන්නෑ නේද😊
ඒදවස්වල උදේ 9.30-10.30 හවස 2.30-3.30 දැන්නම් වෙනස්ද දන්නැ 😊
🥰
🥰😍❤️
❤❤❤
🥰😍❤️
අත බලපු එක හොදයි. ඒ ලමයාට තේරැනා අත ලෙව කන එක. එයාව හොදින් බලා ගන්නවා.
🥰😍❤️
සතාට වදයක් මෙහෙම බල්ලෙක්ව වගේ ගැට ගහල එහාට මෙහාට ගෙනියන එක,අනික පටිය හොඳටම බුරැල් ඒක භහානකයි මිනිස්සු ගෙන්න ගන්න කියල මේ සතාව ඔහොම ප්‍රදර්ශනය කරන එකෙන් සතාට සහ නරඹන්නන්ට අනතුරක් වෙන්න පුළුවන්.මේ බල්ලෙක්වත් පූසෙක්වත් නෙඩවයිනෙ...
දවසක කාගෙ හරි වල්ල කඩං කාපු දවසට තේරෙයි
අපි ගියා දැක්කෙ නෑනෙ😢
❤️❤️
මෙයා ඕන වෙලාවක , හැමදාම zoo එකේ නිදහස්ව ඉන්නවද ?
නැතිනම් තෝරාගත් දවස්වල ද ? ❤❤
උදේ 9.30-10.30 හවස 2.30-3.30 දැන්නම් වෙනස්ද දන්නැ 😊
@@ChamodKalinda thanks.. 👍
At the end of the day it’s all about making money ,not the welfare of the animal.
අයියෝ එයාට එපා වෙලා ඇතිඑක එක්කෙනා නිතරම අතගාන නිසා
❤️❤️
කිමිිබා පැටියා පවු නෙද...❤
🥰😍❤️
මේ vlog එකේ මාත් ඉන්නවා....😂😂
Sirawata oyath eda hitiyada 😍
Ow neh…. Simba ekka photo ekak allanawa nil pata top ekak Adan inne… Podi babek ekka pic ekak allanne
@@zee_nahamid8825 පුදුමයි 😍❤️ thank you comment kalata 🥰
Simbata hondata kama bima denawada, A WAGEMA ANEK SATHUNTATH SALAKANNA, SATHUN BALAGANNA INNA EUN ANEK SATHUNTA KAMA DENNE NAH, ewa kakul deke un kanawa, ahinsaka saththuta wathurath nah, kannath nah hira wela, nidahasath nah, pankada wage, kalakanni minissu, unta hirakaragena, pankadawage saththu tika penna penna wikunan kanawa, sathun nidahas karapalla, ewita un kama soyagena kawi, nidahase indiwi, den simmbta wada denawa, koi weleth mirika mirika wadagena pati bandala adagena yanawa, a sath leda wenawa ohoma giyoth, a sathage barakara balaganna ayath danaganna ona sathge nidahasa, nirogi, arakshawa, eya ridiya gamata yawanna, anith sathunuth nidahas karapalla, nadaththu karanna barinam, simba giyata passe dehiwala sathwa wadakagarayata yanna epa, kauruth, un a sathunta kama walata wiyadam karanne nah, ewa hora kanawa, pau ahinsaka asarana saththu,
නමට විතරයි සිංහයා... බල්ලො පූසො හදනවා වගේ හදන්නෙ.. ඌට උගෙ පාඩුවේ ඉන්න
🎉
🥰😍❤️
සිම්බා ඔයාගේ රිලා යාළුවො එක්ක එකතු ද.සැරපාටකුත් තියෙනවා
🥰😍❤️