ලෝක වසංගතය හමුවේ ඕස්ට්‍රේලියාව කරන්න හදන දේ..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 213

  • @maalilanka3687
    @maalilanka3687 4 ปีที่แล้ว +36

    ඕස්ට්‍රේලියාවේ අයට සල්ලි තිබුනට අපේ රටේ හැමදාම සල්ලි නෑ දැන් ඉන්න ජනාධිපති තුමා හොද අය රටට ආදරය කරන අය ළං කර ගෙන අපේ රට හදනව ඒක මට සීයට දෙසීයක් විස්වාසයි අපේ ජනාධිපතිතුමා ඇතුලු ත්‍රිවිධ හමුදාව පොලිසිය වෛද්‍ය අංශයේ අය. මේ පල සෑම.දෙනාම කරන කර්තව්‍ය සල්ලි තියන රටවලට සාපේක්ෂව කෙරෙනව මට ඒ ගැන නම් හරිම ආඩම්බරයි අපේ රට ගැන.

  • @ctkumara
    @ctkumara 4 ปีที่แล้ว +31

    මේ තාක් දක්වා එක එක රටවල තත්වයන් විස්තර කරද්දි දැක්ක හොඳම ආවරණයක් සංජයගෙන් දකින්න ලැබෙන්නේ... බොහොම ස්තූතියි... මීට කලින් අහලා දැකලා නොතිබුනාට මාධ්‍යවේදියකු වශයෙන් නිරවුල් සවිස්තරාත්මක කරුණු දැක්වීම ඉතාමත් උසස් තත්වයක තියෙනවා...

    • @geethikanuwan4473
      @geethikanuwan4473 4 ปีที่แล้ว

      Chathusha Kekulawala ඔහු ඉස්සර ස්වර්ණවාහිනී රුපවාහිනියේ ප්‍රව්ත්තී නිවෙදකයෙක්..

    • @toptiktok6260
      @toptiktok6260 4 ปีที่แล้ว

      මටත් ඒකයි හිතුණෙ..

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +28

    බයිලා නැතිව හොදම මාද්‍ය සාකච්ඡා කර රටම දැනුවත් කරන එකම ප්‍රසිද්ධ පුද්ගලයෙක් කරන හොදම යු ටියුබ් එක.ස්තුති හරීන්ද්‍ර ජයලාල්

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 ปีที่แล้ว +21

    😍 මුලින්ම හුගාක් සතුටුයි සංජය දිසානායක අයියාව කාලෙකින් හරින්ද්‍ර ජයලාල් එක්කම දකින්නට ලැබීම
    *උණුසුම් විමසුම්*
    ස්තුතියි බොහොම පැහැදිලිව කල ඉදිරිපත් කිරීමට. පරිණතභාවයේ සලකුණක්.
    සුවයෙන් සහ ආරක්ෂිතව සිටින්න. තෙරුවන් සරණයි 🙏

  • @TV-co1pz
    @TV-co1pz 4 ปีที่แล้ว +72

    සොබාදහම පාඩමක්. කියලා දුන්නා.අහිංසක සත්තුන් මේ මහ.පොලවේ.ජීවත් වෙන්න ඕනී උන්ව මරනකොට උන්ගේ විලාපය මේ සොබාදහම කොයි තරම් විද දරාගෙන හිටියද .ඒ සොබාදහමම එක අහිංසක සතෙකුට කිසිම හින්සාවක් නොවෙන විදිහට මිනිසාටම විදවන්න සොබාදහම ලස්සනට පනිෂ්මන්ට් එක දුන්නා ..ඒකෙන් හොඳ පාඩමක් මුලු ලෝකෙම අය ඉගෙන ගත්තොත්.හොදයි මින් මත්තට අපි මැරුනත් අනාගතයේ ජීවත් වෙනන්න ඉන්න මිනිස්සුන්ට කරදරයක් නැතිව ජීවත් වෙන්න හොඳ ලෝකයක් බිහි වේවා තුනුරුවන් සරන්‍යි සියලුම ලෝක වැසියන්ට

    • @pathmalathapathmalatha6575
      @pathmalathapathmalatha6575 4 ปีที่แล้ว +3

      සත්තකින්ම තෙරුවන් සරනයි විෂේශ යෙන්ම මුස්ලිම් අය

    • @nayanamadagedara5472
      @nayanamadagedara5472 4 ปีที่แล้ว +2

      Yea ur correct

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK 4 ปีที่แล้ว +2

      Kusuma Kusuma
      Oya hari

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK 4 ปีที่แล้ว +1

      Theruwan sarani

    • @kahengamasenavirathna9141
      @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +2

      අපේ රටේ බලන්න ඇදුනු නීතිය ඇරියාම මාළු කඩේ පුරවා සෙනඟ කාලකන්නි තවත් යන්නේ පාපයට මිනීමස් කන කාලයක් ආවා නම් මේ මිනිස්සු මස් මාංශ කෑම අත්හරී ජීවිතේ වේදනාව මරණයට බය කම තේරෙනවනෙ .මම නම් කියන්නේ පළමුවෙන් අපේ හාමුදුරුවරු සියලුම දෙන නිර්මාංශික විය යුතුය ..අපේ රටට මේ වයිරස් එක මේ තරම් වත් අඩු වුණේ .බුදු ගුණ බලයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ජේසු පිහිට අල්ලා දෙවියන්ගේ පිහිටෙන් කුටි වල භාවනා කරන . සමහර ස්වාමීන් සාමනේර හාමුදුරු කෙනෙකුට උම්බලකඩ කඩා නොදී දානය දෙන පන්සල් තියෙනවා .සිල්වත් හාමුදුරු උපාසකඋපාසිකාවන් .කරන්න අධිෂ්ඨාන බලයෙන් . ඒ සියලු දෙනාටම සංසාරේ කෙටි කර ගන්න දරන උත්සාහය සාර්ථක වේවා ..

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว

    හැමෝටම නිදුක් නිරෝගී සුවය පුර්තනා කරනවා මම ජොර්දන් වලින් මෙහෙත් ඇදීරි නීතිය කොරොනාවෙෙරසය නිසා ගෙවල් වලට හිර අඩස්සියේ අපි ඉන්නවා ස්තුතියි ශිු.ලංකාවේ හැමෝටම බුදු සරණයි දළදා සමිදු පිහිටයි

  • @mjdiluk9442
    @mjdiluk9442 4 ปีที่แล้ว +5

    වල්පල් නැත.වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම නියම මාද්‍යය සාකච්චාවක්.ස්තූතියිHJ

  • @محمدالمطيري-ي2ه
    @محمدالمطيري-ي2ه 4 ปีที่แล้ว

    ඔබ.තුමා.බොහොම පැහැදිලි .සාකච්ඡා .වක්.ඉ දිරිපත්.කලා.රට .රට වලින් .දුන්.විස්තර .අනුව .ඔඔබට .පස්ට්.☝

  • @manicrush8496
    @manicrush8496 4 ปีที่แล้ว +6

    නොදන්න තොරතුරු ලබාදීම පිළිබඳව ඔබට බෙහෙවින් ස්තූති

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 ปีที่แล้ว +9

    @ 4:36 අහස.... 😍😍😍 🌇

  • @geethaittammedura4567
    @geethaittammedura4567 4 ปีที่แล้ว +1

    දලදා හමුදුරුවන්ගේ පිහිටෙන් සියලු දෙනාටම සුවපත් වේවා !!!

    • @tnt7375
      @tnt7375 4 ปีที่แล้ว +1

      Daladaa haamuduruwo Australiawe nehe. Mehe dostharala saha anekuth saukya sewaawala pihiten thamayi suwapathwenne.

  • @priyanawaratne8961
    @priyanawaratne8961 4 ปีที่แล้ว +4

    Thank You 😊 Harendra
    Thank You 😊 Sanjaya.
    Btw nice to see you again after a long time. Good job 👍

  • @අරලියාමල-ප4ය
    @අරලියාමල-ප4ය 4 ปีที่แล้ว +11

    පරිස්සමින් ඉන්න හැමෝටම බුදු සරනයි

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว

    හරේන්ද්‍ර ඔබට බොහොම ස්තුති korona ඉක්මනින් තුරන් වේවා

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතිය👍👍🙏🙏👊👊 ඔබලාට

  • @nalanipatabendi3747
    @nalanipatabendi3747 4 ปีที่แล้ว

    Well explained the situation here. Very clear and informative.
    Excellent job Sanjaya and Harindra

  • @abckirilly6663
    @abckirilly6663 4 ปีที่แล้ว

    Tharuwan saranai niduk නිරෝගිමත් wetwa budusaranai පරිස්සමින් inna

  • @shiromiferado987
    @shiromiferado987 4 ปีที่แล้ว

    Hats off. Great discussion. Keep it up 👍

  • @كوماريسعود
    @كوماريسعود 4 ปีที่แล้ว +3

    දැනුවත් කලාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @krisanthigunasekara2624
    @krisanthigunasekara2624 4 ปีที่แล้ว

    VERY useful ..great massage THANKS sir God bless you 🖒🖒🖒🖒👃👃👃

  • @ajanthau.s1848
    @ajanthau.s1848 4 ปีที่แล้ว +2

    Today all around the world same situation ......

  • @mareliass5148
    @mareliass5148 4 ปีที่แล้ว

    Harindra sir obata bohoma stuthi mewani video walan apiwa danawat karanwata jesu pihitai obatha

  • @toptiktok6260
    @toptiktok6260 4 ปีที่แล้ว

    නියම විස්තරයක්..ඔබ නියම මාධ්‍යවේදියෙක් බව පෙනෙනවා ..

  • @nelumprashani9141
    @nelumprashani9141 4 ปีที่แล้ว +1

    මේ විස්තර දුන්නට බොහොම ස්තුතියි.

  • @kumarakumara-pu9ht
    @kumarakumara-pu9ht 4 ปีที่แล้ว

    අපේ.මව්.බිමේ.සියළුම.දෙනා.පරිස්සමෙන්...ඉන්න..සියළුම..දෙනාට.දළදාා.සමිදුගෙ..පිහිටයි.

  • @shanivictoryherath
    @shanivictoryherath 4 ปีที่แล้ว +1

    Wedagat vedio akak.Mr.harendra your today vedio also great as always .

  • @Nasaraniya131
    @Nasaraniya131 4 ปีที่แล้ว

    හොද වැඩේ ඔය රට මගේ ජීවිතේ කාලකන්නි කලා...

  • @appleziethecat7400
    @appleziethecat7400 4 ปีที่แล้ว +2

    හැමදෙනාටම teruvan සරණයි

  • @henna_by_rabiya
    @henna_by_rabiya 4 ปีที่แล้ว +1

    It is a grate idea to share about how people handle things in there Countries. Qatar is also doing exactly the same. Supermarkets and pharmacy is only opened. 80% people work from home. The government is paying all the rents for the shops in the malls. And they have advice us to stay home. And people also listen to the rules. I wish people in Sri Lankans also listed and stay home ❤️. Please stay home behalf of our country. ❤️🙏.

  • @אניטהאטאנאייק
    @אניטהאטאנאייק 4 ปีที่แล้ว

    Thank u for ur imfromation ..thripal jems bless all the world.

  • @SidnemS
    @SidnemS 4 ปีที่แล้ว

    Great vedio Harindra👍🏼👍🏼👍🏼

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 4 ปีที่แล้ว

    පරිස්සමෙන් ඉන්න හැමෝම බුදු සරණයි ඔබ සැමට

  • @crishanthaj1185
    @crishanthaj1185 4 ปีที่แล้ว +6

    Now these are real journalists. Both are equally talented. Derana Chathura should learn from them.

  • @chandrikakumari4437
    @chandrikakumari4437 4 ปีที่แล้ว +2

    Thank you brother God bless you

  • @donakusuma2536
    @donakusuma2536 4 ปีที่แล้ว

    දැනුවත් kalada ස්තුතියි .

  • @shiranthinithenahandige5832
    @shiranthinithenahandige5832 4 ปีที่แล้ว +1

    Thanks harendra 👍👍👍

  • @sunethramabulage151
    @sunethramabulage151 4 ปีที่แล้ว

    Kochchara otuwo maruwada 10 000paw nedara watura nhe kiyala dan penawa neda mululoketama corona hadila kochchara bayawelada ape lankawata budusaranai🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @sankaperera
    @sankaperera 4 ปีที่แล้ว

    Stage 3 restrictions are in placed now. Only U can go out for following reasons -
    shopping for what you need - food and essential supplies
    medical, care or compassionate needs
    exercise in compliance with the public gathering requirements
    work and study if you can’t work or learn remotely

  • @Ishini86
    @Ishini86 4 ปีที่แล้ว +3

    මේකෙන් තේරෙන්නේ මිනිස්සු සියලුම දේවල් වලින් ආවරණය වෙලා අපේ මිනිස්සු වගේ නීතියට වත් නොසලකා බොරු ගමන් යන්නේ නැ පුළුවන් තරම් ගෙදර ඉන්නේ

  • @anulawamenike9387
    @anulawamenike9387 4 ปีที่แล้ว +1

    Thanks danuwath kalata..teruwansaranai ...

  • @malithnoob
    @malithnoob 4 ปีที่แล้ว +2

    Sanjaya aiya හෙන ට වෙනස් වෙලා NSW වල කෝමත් 3 RESTRICTIONS වල ඉන්නේ. INTERNATIONAL STUDENT VISA යටතේ ආව ගැන හොයලා බලන්න PLEASE

  • @MapPinTravel
    @MapPinTravel 4 ปีที่แล้ว

    👍👍👍

  • @nimalinissanka7253
    @nimalinissanka7253 4 ปีที่แล้ว +2

    Thanks harindra danuwath kalata

  • @sarathalwis4056
    @sarathalwis4056 4 ปีที่แล้ว +1

    Thank you.

  • @cecilabayasinghe169
    @cecilabayasinghe169 4 ปีที่แล้ว +1

    great news...good effort

  • @nirmalamadagedara7535
    @nirmalamadagedara7535 4 ปีที่แล้ว

    Ada sathun serame nidehase minissu serame kudu wele shoba dahame daduwan dila thiyenne menne me widiyeta

  • @dinusharobbert3605
    @dinusharobbert3605 4 ปีที่แล้ว +4

    Just wanted to update some information mentioned in this video: PM Scott Morrison has mentioned that anyone visiting Australia or on student visa and unable to stay financially afloat, has to make their way home. This decision as made to limit the consular services. Stay safe 🙏

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว +3

    කුමන රටකින් හරි මේ රෝගයට බෙහෙතක් හොයාගන්නව නම් ලොකු වාසනාවක් වැදගත් තොරතුරු දැන ගත්ත

  • @malrenumaleen9116
    @malrenumaleen9116 4 ปีที่แล้ว +7

    මත්පැන් හල් අපි අවශ්‍ය සේවාවක්
    කර තිබෙන්නේ ඉදිරියේදී එන සීත කාලයේ නිසයි අනික ඒ ඒ රටවල මිනිස්සු අපේ රටේ වගේ ගුදම් ගණන් එක දිගට බොන්නේ නැහැ
    ඔවුන් වැඩි වශයෙන් පානය කරන්නේ වයින් වගේ දේවල් ඒ අය බොන්නෙ ආහාර ගන්නා විට යි එය ලංකාවේ අය සඳහා සුදුසු වන්නේ නැහැ අපේ මිනිස්සු බිව්වට පස්සේ තිරිසන්නු වගේ හැසිරෙන්නෙ එහෙත් දියුණු රටවල ඕස්ට්‍රේලියාව යුරෝපය නවසීලන්තය කැනඩාව ඇමරිකාව වගේ රටවල ඒ අය පානය කරන්නේ මත්පැන් ආහාර ගන්නා විට යි ඒකත් බොහෝ සුළු වශයෙන් එක් පුද්ගලයෙක් අනික ඒ අය බොන්නේ හෙට දැනෙන අධික සීතල අඩු කිරීම සඳහා යි කොහොම උනත් ඇමරිකාවත් ඔය විදියට තමයි හිටියෙ මුලින් lockdown නොකර එහෙත් පේනවනේ අද ඇමරිකාවට වෙලා තියෙන තත්වය
    අද ඇමෙරිකාවත් පිළිගන්නවා ආසියාතික රටවල් අනුගමනය කරන පිලිවෙල නිවැරදි බව ඒ බව CNN නාළිකාවෙන් සඳහන් කළා ඉතාලියට වුනෙත් ප්‍රමාද වී සුදුසු පියවර ගත් නිසයි අද ඇමරිකාවේ දියුණු රටක් කළා රෝහල් වල බොහෝ අඩුපාඩුකම් තියෙනවා රෝහල් සේවකයන් ට ආරක්ෂක මුහුණු ආවරණ අත් ආවරණ සහ ඇඳුම් හිඟයක් තියෙනවා ඒ බව සී එන් එන් රූපවාහිනි නාලිකාවේ කියා සිටියා සමහර රෝහල් සේවිකාවන් හඬා වැලපෙමින් රූපවාහිනියට කියා සිටියා ඒ නිසා අපිව අපේ වගේ දුප්පත් රටවල් වලට කුමන කතා ද එහෙත් අපේ රටේ ජනපති අගමැති හා හමුදා නිලධාරීන් පොලීසිය හා මහජන සෞඛ්ය නිලධාරීන් හා වෛද්‍ය වරු ඒ වගේම හෙද හෙදියන් ඒ ජීවිත පරදුවට තබමින් මහා උසස් සේවයක් කරමින් සිටිනවා ඒ ගැන අපි එහෙම තව වශයෙන් ඔවුන්ට නය ගැති විය යුතුයි .ඒ වගේ ම අපේ රටේ රාජ්‍ය ඔත්තු සේවා නිලධාරීන් ද අමතක නො කළ හැකි

    • @dras5968
      @dras5968 4 ปีที่แล้ว

      මත්පැන් පානය කොහොමත් වැලකිය යුතු දෙයක් .. ඔස්ට්‍රේලියාවේ කියලා වෙනසක් නැ මත්පැන් පානයේ හැසිරීම්. නීති වැඩි නිසා කට්ටිය control වේලා ඉන්නේ.

    • @gameon6202
      @gameon6202 4 ปีที่แล้ว

      Your idea is wrong about Aussies, they drink like no tomorrow, not just wine,, It is VERY INTRESTING that they did not close the off-licenses?

    • @gameon6202
      @gameon6202 4 ปีที่แล้ว

      OMG you do not need alcohol for winter, pubs are full of people, Men, and Women who are drinking hard drinks, it is not just wine, not with food

  • @chaniduhasanitha985
    @chaniduhasanitha985 4 ปีที่แล้ว +2

    බූදු සරණයි

  • @nipunakumara4771
    @nipunakumara4771 4 ปีที่แล้ว +1

    ඕස්ට්‍රේලියා ව ගැන දැනගන්නමයි බලන් හිටියෙ අපෙ නැදැයෝ ඔක්කොම වගෙ එහෙ ඉන්නෙ thank u හරේන්ද්‍ර

    • @shamikadesilva5995
      @shamikadesilva5995 4 ปีที่แล้ว

      Ithin oyath yannako...😊😊😊

    • @BiyaTis1
      @BiyaTis1 4 ปีที่แล้ว +1

      Oya kiwwe gon kathawak.

  • @dileeshafernando364
    @dileeshafernando364 4 ปีที่แล้ว

    Me chanal eka thamai boru sobana kaiwaru nathi chanal eka nalu niliyan unath genath hodama vidihata kawawath apahasu thawayakata path karanne nathuwa bohoma saralawa karanawa oyata jayawewa harindara budu saranai jesu pihitay

  • @nalanyhawile117
    @nalanyhawile117 4 ปีที่แล้ว

    Lowa wasana siyalu denata budu saranai devi pihitai

  • @rositakurukulasuriyalage5795
    @rositakurukulasuriyalage5795 4 ปีที่แล้ว +3

    Ithama honda pahadili kirimak..😍😍 thank you

  • @dilankanz3490
    @dilankanz3490 4 ปีที่แล้ว

    Same as here in NZ

  • @upekshaanuradhani4211
    @upekshaanuradhani4211 4 ปีที่แล้ว +1

    Siyalu denata budu saranai

  • @wonderfulnature5331
    @wonderfulnature5331 4 ปีที่แล้ว

    Thank you

  • @susanthiebandara3822
    @susanthiebandara3822 4 ปีที่แล้ว

    Very interesting. You said 100,000 Sri Lankans are stuck in Australia now. Are all those Sri Lankans, tourists and students to Australia.

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 4 ปีที่แล้ว

    Rajakam kalath kalakam palade
    Budu sarani

  • @thisararanjith7696
    @thisararanjith7696 4 ปีที่แล้ว

    Please contact Palitha Thewarpperuma and do a conversion

  • @nishamani1986
    @nishamani1986 4 ปีที่แล้ว +2

    Superb ! Thank you both!

  • @nishanthichamila861
    @nishanthichamila861 4 ปีที่แล้ว

    වැදගත් ගොඩක් danagatta අයියා bs

  • @thilanka3894
    @thilanka3894 4 ปีที่แล้ว

    Sanjaya dissanayake with Harindra Jayalal. Unusum wimasuma...Old is Gold..❤❤❤❤

  • @eventframeproductions
    @eventframeproductions 4 ปีที่แล้ว +3

    Mage TH-cam Channel Eka Subscribe karanna kattiya👍👍❤️❤️

    • @salinda827
      @salinda827 4 ปีที่แล้ว

      Mage channel ekath sub karanna mamath oyawa subscribe karannm th-cam.com/video/kHS2eNkXm0E/w-d-xo.html

  • @wasanthawickramaarachi1771
    @wasanthawickramaarachi1771 4 ปีที่แล้ว

    Australia produce food for 80 million people, they have 20 + million though. They export the excess. Also New Zealand produce food for 50 million people they have 5 million and rest is exported. Borrow at 0.8% per annum locally to provide the proposed financial assistance for the public.

  • @dinulakshani675
    @dinulakshani675 4 ปีที่แล้ว +1

    Dandenong ❤️❤️❤️

  • @dilrukshihettige6038
    @dilrukshihettige6038 4 ปีที่แล้ว

    👍👍👍😊😊

  • @mmayura95
    @mmayura95 4 ปีที่แล้ว

    There are any corona effective patents in Australia....???

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +3

    අපේ රටේ ඉතින් කියන දෙයක් අහන්නේ නැහැ නේ, ඉන්නේ ඇම්ඩ්න් ලා නෙ,ඇඳිරිනීතිය දැම්මා , දැක්ක නේද හැසිරීම

  • @ricvibesinc1
    @ricvibesinc1 4 ปีที่แล้ว

    Alcoholics la kohomath downunder wela wadie...

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 4 ปีที่แล้ว +1

    Api balumu harida kiya

  • @thilinakumara4764
    @thilinakumara4764 4 ปีที่แล้ว

    Ayye mage vedio ekak tiyenawa api inne loku prasneka.mama inne Maldives.

    • @HarindraJayalal
      @HarindraJayalal  4 ปีที่แล้ว

      thilina kumara මට ෆ්බී මැසේජ් එකක් දාන්න මල්ලි

  • @nelumprashani9141
    @nelumprashani9141 4 ปีที่แล้ว

    thanks

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 4 ปีที่แล้ว +1

    හරීම දුකයි පැලෙන්න🕛🕛🕛🕛🕛🕛🕛🕛🕛🕧🕛🕛🕛🕧🕛🕛🕧🕧🕧

  • @nayanaarachchilage5682
    @nayanaarachchilage5682 4 ปีที่แล้ว

    මේ කියපු විස්තර හරි මුලදි මොකුත් නොකලත් දැන් දැන් නීති පනවල නීති කඩකලොත් ලොකු දඩ මුදලක් අයකරගන්නවා.. එයාලට විශ්වාසයක් තියනවා කියලා තමයි කියන්නෙ මේ තත්වය ලොක්ඩවුන් එකකට නොගිහින්ම පාලනය කරගන යන්න පුලුවන් කියලා
    ඊට අමතරව මෙරටට පැමින සිටින ස්ටුඩන්ට්ලා තමයි අපහසුතාවයට පත්වෙලා ඉන්නෙ සමහරුන්ට ජොබ් නැතිවෙලා ඒවගේම රජයෙන් කිසිම නොමිලේ දීමනවක් දීල නෑ මේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට මේ රටට එද්දි පෙන්වන මුදල් වලින් තමන්ගෙ පැවත්ම සහ ඉගනීම් කටයුතු කරන්න කියලා තමයි මෙහෙ අගමැති කියනේ..

  • @kuzankuzan2265
    @kuzankuzan2265 4 ปีที่แล้ว

    Thanks for informing

  • @Hasithaleo
    @Hasithaleo 4 ปีที่แล้ว

    Sidney wala beach eke kattiya innawa kiyanne

  • @dansen9799
    @dansen9799 4 ปีที่แล้ว +1

    Obalage wadak balaganila ban

  • @jjzz541
    @jjzz541 4 ปีที่แล้ว +2

    finally some legit information.

    • @-Mamalokka
      @-Mamalokka 4 ปีที่แล้ว

      moviebites EXACTLY!

  • @kanishkanilushan4078
    @kanishkanilushan4078 4 ปีที่แล้ว +1

    Good niws mama labanon

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว

    Thanks

  • @nimalperera4801
    @nimalperera4801 4 ปีที่แล้ว

    OBA DANDENONG PRADESAYA PEN WEEMA GANA THANKS.
    MATA NAWATHA MEWA DAKEEMATA LABEEDA KIYANNA BAHA.
    DANATA KONKREET BETHI 4 KATA MADEWELA DENA DENA. 30. PAMANA WENAWA.
    AUSTRALIYA JANATHAWATA BUDUSARANI, DEVE PEHITI.

  • @sunitalanka3102
    @sunitalanka3102 4 ปีที่แล้ว

    Denuwath kalata sthuthi👌👌👌💕💕

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 ปีที่แล้ว

    පලමුව කරපු පව තමයි වතුර බොනවා කියල ඔටුවො මරපු එක.ඒක තමයි සොබාදහම මුලු ලෝකෙටම දුන්නෙ දඩුවම

  • @chaniduhasanitha985
    @chaniduhasanitha985 4 ปีที่แล้ว +3

    ඇයි තාක්ෂණය මෙච්චර කාලයක් ගත්තෙ

  • @thanujabandara6931
    @thanujabandara6931 4 ปีที่แล้ว

    Is this Dandenong plaza?

    • @jjzz541
      @jjzz541 4 ปีที่แล้ว

      Thanuja Bandara yep

  • @stillwithyou7435
    @stillwithyou7435 4 ปีที่แล้ว

    Thuraga tharaga thibla dan wadak na .race karayo gewalwala.

  • @Magdalin7
    @Magdalin7 4 ปีที่แล้ว +1

    Queensland වල තත්වය කොහොමද දැන ගන්න පුළුවන්ද

    • @annharper4853
      @annharper4853 4 ปีที่แล้ว +3

      oyage kawda inne baya wenda epa me rata hama welawema jathiya balanne naha missunta udaw onanam

    • @Magdalin7
      @Magdalin7 4 ปีที่แล้ว

      @@annharper4853 ස්තුතියි, ඒත් විස්තර කොහොමද එහේ,

    • @MarioRafelepublic
      @MarioRafelepublic 4 ปีที่แล้ว +1

      Queensland danata shape loku restrictions naha social distancing arenna

    • @Magdalin7
      @Magdalin7 4 ปีที่แล้ว +1

      @@MarioRafelepublic thankyou so much

    • @isharawijesuriya1711
      @isharawijesuriya1711 4 ปีที่แล้ว

      Brisbane ok ,

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 4 ปีที่แล้ว

    It seems he is talking on behalf of Australian government. Harindra please talk to general public to get the real situation. ඒ වගෙම ඔහු ලන්කාව සන්සන්දනය කරන්නෙ බන්ඩ කොලඹ ගියා වගේ. I live in Canada , we all know what kind of stupid things done by these western countries. At the beginning those people laughed at China. Never supported them. Never expected that they also would be getting the virus.

  • @ashokakumara1918
    @ashokakumara1918 4 ปีที่แล้ว

    කියන දේ ඇහෙන්නෙ නෑ අයියෙ .

  • @dammikathisera976
    @dammikathisera976 4 ปีที่แล้ว

    Mona de unath me ratawal wala minissunge hoda vinayak thiyenawa

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 4 ปีที่แล้ว +1

    😷😷😷🌹🌹🌹🌹

  • @salinda827
    @salinda827 4 ปีที่แล้ว +1

    😍😍😍

  • @ryanshamal9357
    @ryanshamal9357 4 ปีที่แล้ว

    Same new leaned

  • @FlywithTopnotch
    @FlywithTopnotch 4 ปีที่แล้ว

    Dandenong!!!!!

  • @sumitragamage9553
    @sumitragamage9553 4 ปีที่แล้ว

    Otuwa kiyana satha ...puduma ahinsaka sathek...a satha wathura bonawa kiyala thopi maruwa....ahasa polawa nuhulana aparada yak kale....kalakanni minissu

  • @chithra651
    @chithra651 4 ปีที่แล้ว

    ශබ්දය හදන්නකො

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount 4 ปีที่แล้ว

    Parissamin aiye budusaranai

  • @reenareenareena6799
    @reenareenareena6799 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sunethrakusum8189
    @sunethrakusum8189 4 ปีที่แล้ว +1

    Ithaliyeth mathpen walata kisima thahanamak kawadath nehe