ඒ ගින්දර දෙන්න එපා මනුස්සයෙක්ට - නිරෝෂන් විජේසිංහ සමග මතක පද | Niroshan Wijesinghe | Mathaka Pada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 74

  • @لوبا-س5ي
    @لوبا-س5ي 11 วันที่ผ่านมา +14

    නිවේදකය පට්ට.
    ඔහුගේ ප්‍රශ්නය අහල පාඩුවේ ඉන්නවා ඔහුට හිතේ තියෙන ඔක්කොම කියලා උත්තර දෙනකම් ❤❤🙏🙏👍👍

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 15 วันที่ผ่านมา +30

    රූපය වගේ හදවත ලස්සන මනුස්සයෙක් ❤

  • @لوبا-س5ي
    @لوبا-س5ي 11 วันที่ผ่านมา +8

    Hema චරිතයක්‌ ම පට්ට විදිහට හිතට වදින්න රගපාන නළුවෙක් ❤️❤️👍👍

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 14 วันที่ผ่านมา +11

    අහින්සක කඩවසම් නිහතමානී අතීදක්ශ අවන්ක නලුවෙක්. ඔහුගේ රගපෑම් වගේම උගත්කම පිලිවෙල මනාව මේ කතිකාවෙන් පිලිබිඹු වෙනවා. ශේශ්ත්‍රය තුලත් තමන්ගේ ගව්‍රරවය සහ පව්ලේ නම රැකගත් පුද්ගලයෙක් බව නොරහසක් . ගැමුණු ස්තුතියි මෙවන් සැබෑ නලුවෙක් සහ මම ගොඩක් ආදරය කරන නිරෝශන් විජේසිංහ මහතාගේ තොරතුරු ගෙනඒමට. දෙදෙනාටම දීර්ගායුශ පතමි.

  • @WarnakulasuriyaTwincle
    @WarnakulasuriyaTwincle 14 วันที่ผ่านมา +13

    Thank you ගැමුණු මේ වගේ විශිටයෝ ගේනවාට ලස්සන සුන්දර අපි ගොඩක් ආදරෙයි දෙන්නටම ජේසු පිහිටයි ❤️❤️

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 12 วันที่ผ่านมา +6

    මොහු මොන වැඩසටහනට ගියත් සාකච්ඡාව රසවත් , සුදු ඇදගෙන කලු ඇවිදින්හි ඉතාම විශිෂ්ට රන්ගනයක් කරා.

  • @لوبا-س5ي
    @لوبا-س5ي 11 วันที่ผ่านมา +6

    මොනතරම් denumak තිබෙන මිනිසෙක්ද මොහු 🎉🎉❤❤
    පොත් ලියල 🎉🎉
    ඇත්තටම මේ නළුවන්ට අවස්ථා දෙන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් වලින් 🎉🎉❤❤

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 10 วันที่ผ่านมา +4

    Thank u very much for the Interview.ඇගයීමට ලක් විය යුතුයි මොහු මීට වඩා.

  • @لوبا-س5ي
    @لوبا-س5ي 11 วันที่ผ่านมา +6

    ඇගයීමට ලක්‌ වෙන්න ඕනේ
    සම්මාන හම්බෙන්න ඕනේ නළුවන්.
    එත් අද වටිනාකමට ඇගයීමක්‌ ne 😢.

  • @augustm2056
    @augustm2056 14 วันที่ผ่านมา +14

    නිරහංකාර නලුවෙක්, හරිම සුන්දර නිර්ව්‍යාජ මුහුණක්.

  • @TravelalongNZ
    @TravelalongNZ 14 วันที่ผ่านมา +8

    Pleasing personality, highly talented. We can’t take eyes off when Niroshan is acting. Wishing him all the best for future endeavours.

  • @D.A.P.ィAyantha
    @D.A.P.ィAyantha 14 วันที่ผ่านมา +9

    ඉස්සර ඉදන් ආසම කළාකරුවෙක් ❤️✨

  • @لوبا-س5ي
    @لوبا-س5ي 11 วันที่ผ่านมา +4

    ආදරණිය නළුවෙක් 💋💋💋💋💋

  • @yashmigineth4292
    @yashmigineth4292 14 วันที่ผ่านมา +7

    මගෙ ආසම චරිතය❤❤❤

  • @goodvibesonly6165
    @goodvibesonly6165 14 วันที่ผ่านมา +8

    රතු මහත්තයා❤

  • @uthpalaja
    @uthpalaja 15 วันที่ผ่านมา +8

    හරිම සුන්දර මනුස්සයෙක් , නිහතමානි කළාකරුවෙක් ❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 13 วันที่ผ่านมา +2

    හරිම ආස කරන නිහතමානී ලස්සන හදවතක් තියෙනවා මනුස්සයෙක්❤❤❤❤❤

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 14 วันที่ผ่านมา +7

    නිහතමානී කලාකරුවෙක් ❤❤

  • @srisampath1918
    @srisampath1918 14 วันที่ผ่านมา +5

    හරිම අව්‍යාජ හිනාවක් තියෙන ලොකු හදවතක් තියෙන මනුස්සයෙක්❤

  • @لوبا-س5ي
    @لوبا-س5ي 11 วันที่ผ่านมา +3

    මෙතුමාව මෙහෙම ප්‍රෝග්‍රෑම් එහෙකින් dekke අදමයි.🎉🎉

  • @lakmal888
    @lakmal888 9 วันที่ผ่านมา +2

    සුපිරි චරිතයක් ....🥰🥰

  • @لوبا-س5ي
    @لوبا-س5ي 11 วันที่ผ่านมา +4

    ඇත්තටම den රගපානව නෙමේ den ඉන්න අලුත් උන්.
    මුණ පාට උලලා ඔහේ දෙබස් දුන්නම කිව්වා ගියා 😂😂
    ඒ චරිත විතරක් නෙමේ උන්ගේ නම්වත් නොදනී අපි🤣🤣🤣🤣🤣

  • @SachiniKavindi-pq7yy
    @SachiniKavindi-pq7yy 14 วันที่ผ่านมา +3

    ඔහේට අපි හරි ආදරෙයි❣️❣️

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 14 วันที่ผ่านมา +3

    ආදරනීය චරිතය ❤දෙදෙනාටම මෙ උත්තම විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!❤❤❤

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 13 วันที่ผ่านมา +4

    නිරෝෂන් සාකච්චාව කරගෙන යන අතරෙ කීවා ගැහැණු ලමයෙක් පිරිමි ලමයෙක්ට බසයෙදි කම්මුල් පාරක් ගහනව.
    ඒ අවස්ථාවේ ඔහු සිතන වෙනස්ම අයුර ගැන ඔහු සඳහනක් කරනවා. මට එකපාරටම මතක් වුනේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ”මැයි මාර ප්‍රසංගය”. ඒකත් අමුතු සිතිවිලි සමඟ ගෙතුන මුතු වැලක්.
    ආශ්චර්්‍යය ක් වුනේ මගේ සිතිවිල්ල යථාර්තයක් වුනානෙ සාකච්චාව මැද හරියෙදි.❤❤😊

  • @achirakularatne6913
    @achirakularatne6913 14 วันที่ผ่านมา +3

    Excellent chat,quality time. Keep it up ❤

  • @tommyliyanage4169
    @tommyliyanage4169 14 วันที่ผ่านมา +3

    A true gentleman who is beautiful inside and out.
    A versatile actor

  • @chandanaherath9163
    @chandanaherath9163 14 วันที่ผ่านมา +8

    මුලු හදවතම එක බැල්මෙන්ම විදර්ශනාමාන වන චරිතාංග බමරෙක්
    මචං වගේ ආශ්‍රයකරන්න ප්‍රාර්ථනා කලයුතු චරිතයක්
    කතාව මසුරං ගැමුනු අදත් ඔයා ගැන කතා කලා සහෝ
    us fan club

  • @Gayaniwijesinha-u2i
    @Gayaniwijesinha-u2i 9 วันที่ผ่านมา +2

    Vijaya, sanath, lagata oba pamanai apata hamu lassanama naluwa,

  • @damithmadusanka6962
    @damithmadusanka6962 5 วันที่ผ่านมา +1

    මරු❤

  • @nihalhemantha1205
    @nihalhemantha1205 10 วันที่ผ่านมา +1

    one of my favorite actor ❤️💪👌👍

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 13 วันที่ผ่านมา +2

    මම හරිම කැමති රංගන ශිල්පියෙක්. හරිම නිහතමානි පුද්ගලයෙක්. ඒ වගේම දක්ෂයෙක් .මම කැමතිම චරිත නිරූපනය තමයි අමා ටෙලිනාට්‍යයෙ අමාගෙ තාත්තගෙ චරිතය.❤
    වයසට යන්නෙත් නැහැ හරිම කඩවසම්😂❤❤🎉

  • @Nik-88
    @Nik-88 15 วันที่ผ่านมา +3

    I like this actor. Does justice to any role he plays. I remember watching him with Kanchana Mendis in a beautiful love story in his youth.

  • @لوبا-س5ي
    @لوبا-س5ي 11 วันที่ผ่านมา +4

    අතරමග
    ඉංගිරිසි nethi
    සිංහල වචන 🎉🎉❤❤
    Bat.
    Sooo 😂😂 no 😂😂

  • @sudeshdarshana4952
    @sudeshdarshana4952 15 วันที่ผ่านมา +5

    ආසම නලුවෙක්..❤

  • @anusudu1771
    @anusudu1771 14 วันที่ผ่านมา +2

    මතකය ලස්සනයි❤️

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 13 วันที่ผ่านมา +1

    මම කැමතිම නලුවෙක් ❤ ලස්සනයි වැඩසටහන

  • @dilablock3270
    @dilablock3270 6 วันที่ผ่านมา +1

    ආසම නළුවෙක්❤❤

  • @ranjithdesilva1930
    @ranjithdesilva1930 14 วันที่ผ่านมา +4

    එක හුස්මට ඉවර වෙනකම් බලපු මතක පදයක්❤

  • @marumesh
    @marumesh 14 วันที่ผ่านมา +2

    මං ආසම කරන රංගන ශිල්පියෙක්❤

  • @magicbox8990
    @magicbox8990 11 วันที่ผ่านมา +1

    අපේ තාත්තත් මම පොඩිකාලෙ පොඩි අඩියක් ගහල කිව්වෙ ඉස්සන් මගුරන් තාම මතකයි ❤ දියුනු රටක හිටියත් අදටත් අලුත් නගරෙකට ගියාම මුලු නගරෙ පුරාම පයින් ඇවිදින සිරිතක් මට තියනව ලංකාවෙ පයින් ගියපු පුරුද්දද මන්ද ඇවිදින
    ගමන් people watching කරනව කියන්නේ මාරම අත්දැකීමක් මොන දේ කරන්නෙත් මැරෙනකම්නේ

  • @SamanthaKariyawasham
    @SamanthaKariyawasham 14 วันที่ผ่านมา +1

    ආදරනිය චරිතයක් ඇත්ම මිනිසෙක් ❤❤❤

  • @LeinAsokaPiyasiri
    @LeinAsokaPiyasiri 13 วันที่ผ่านมา +2

    ඉතාම ආශාවෙන් බලන් උන්නේ.
    දිගු නාට්‍ය බැලීම හරීම කමිමලිකමක්. කොටස් 800 ත් පැනලා සමහර නාට්‍ය. එපා වෙනවා මටනම්.
    ඔබට සිතන පතන සෑම දේම ඉටුවේවා. ජේසු පිහිටයි.🙏🏻🙏🏻🙏🏻🙏🏻.

  • @Bojith87
    @Bojith87 11 วันที่ผ่านมา

    ඒක නම් මරු කතා බහක්

  • @nkcl1934
    @nkcl1934 14 วันที่ผ่านมา +2

    දක්ෂයෙක්

  • @samanthamatarage7788
    @samanthamatarage7788 6 วันที่ผ่านมา +1

    නිතරම හිනාවෙලා නිරහංකාර කලාකරුවෙක් ..

  • @Pulathisi1978
    @Pulathisi1978 15 วันที่ผ่านมา +2

    අහිංසක මනුස්සයෙක්

  • @dilrukshidissanayake760
    @dilrukshidissanayake760 13 วันที่ผ่านมา

    Harima daksha... Nihathamani naluwek. ❤

  • @DarshaSakaraja
    @DarshaSakaraja 15 วันที่ผ่านมา +3

    💛💛💛

  • @SupunRatnayake-n6c
    @SupunRatnayake-n6c 15 วันที่ผ่านมา +2

    Asama naluwek niroshan

  • @geethanjalee423
    @geethanjalee423 14 วันที่ผ่านมา +1

    Obata sthuthiwantha wenawa kalakaruwek athule jeewathwena adaraniya miniseku samaga Katha kalata, nirosan sourata mama godak adarei, sihina wasanthayak amathaka niowena charithayak

  • @erandiperera-q1c
    @erandiperera-q1c 15 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @RoshanHatharasinghe
    @RoshanHatharasinghe 14 วันที่ผ่านมา +4

    නාමල් ජයසිංහ ගෙන්නන්නකෝ අයියේ

  • @SamanVinay
    @SamanVinay 15 วันที่ผ่านมา +1

    Love❤❤❤

  • @timestamplease
    @timestamplease 13 วันที่ผ่านมา +3

    මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා. මෙතුමා මට නිකන් ලංකාවේ Matt Daemon වගේ 🙂

  • @SL_94
    @SL_94 14 วันที่ผ่านมา +1

    🖤🖤🖤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Anju78688
    @Anju78688 13 วันที่ผ่านมา +1

    සුන්දර කලාකරුවෙක්

  • @NihalRanjith-e3k
    @NihalRanjith-e3k 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @isharaanushka2457
    @isharaanushka2457 11 วันที่ผ่านมา

    👍

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 14 วันที่ผ่านมา +4

    කදාන පල්ලියෙදි කාලයකට ඉහත දි දුටුවා.පුදුම ලස්සන මනුස්සයෙක්.

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 14 วันที่ผ่านมา +2

    Good actor ❤

  • @sheshasriwick6644
    @sheshasriwick6644 7 วันที่ผ่านมา

    දූනගහ ස්කෝලෙ කාලෙ මතකයි නේද. ???..

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 14 วันที่ผ่านมา +1

    කැමතිම අව්‍යාජ චරිතයක්. ආසම රගපෑම සුදු ඇදගෙන කළු ඇවිදින් රූපසිංහ

  • @buddhipraveen6306
    @buddhipraveen6306 10 วันที่ผ่านมา

    🤍✨

  • @Aikumar-j6q
    @Aikumar-j6q 15 วันที่ผ่านมา +1

    අපි නාට්‍ය කරපු කාලේ අපි ගෙව්වේ සාමාන්‍ය මුදලක්.නිහාල් සිල්වා තමයි නලු නිළියන්ට වේදිකා නාට්‍යවල වට්නාකමක් ඇති මුදලක් ගෙව්වේ.එය විකාශනය වී තමයි අද වට්නාකමක් ඇති මුදලක් වේදිකාවේ නලු නිලියනට ලැබෙන්නේ ..

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk 14 วันที่ผ่านมา +2

    සම්පත් ජවීර නිරෝසන් සමන් කොරලගෙ කියන්නේම සුපිරි

  • @lahirukerala7500
    @lahirukerala7500 7 วันที่ผ่านมา

    මම කැමතිම නලුවෙක් ❤ ලස්සනයි වැඩසටහන

  • @kalyaniadikari203
    @kalyaniadikari203 14 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @mm45466
    @mm45466 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @NIROSHANBA
    @NIROSHANBA 14 วันที่ผ่านมา +1

    ❤❤

  • @goodvibesonly6165
    @goodvibesonly6165 14 วันที่ผ่านมา +1

  • @gbakila
    @gbakila 11 วันที่ผ่านมา