ලංකාවේ Media වල දැන් Agenda එක ජනාධිපතිවරු හදන එක - Thanuja Jayawardana | Mathaka Pada (මතක පද)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 เม.ย. 2023
  • ලංකාවේ Media වල දැන් Agenda එක ජනාධිපතිවරු හදන එක - Thanuja Jayawardana | Mathaka Pada (මතක පද)
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/SubscribeMathakaPada
    Mathaka Pada Jingle: band.link/MathakaPada
    Follow Me on Other Social Media;
    Facebook: / mathakapada
    TikTok: / mathakapada
    Instagram: / mathakapada
    #mathakapada #thanujajayawardana #gemunu
    #wanninayake #thanuja #presenter
  • บันเทิง

ความคิดเห็น • 187

  • @MathakaPada
    @MathakaPada  ปีที่แล้ว +5

    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/SubscribeMathakaPada

    • @maliewickramasinghe6710
      @maliewickramasinghe6710 ปีที่แล้ว

      😢😮ඓඑ😮😮e😢😢😢😢😮💐😢🔈🥁😢😢😮🗾😢😢🌏😮😢😮😮🌏😢😢😮😢😮🌏😮🌏🌏🌏😢🌏🌏😢🌏😢😢😮😢🌏😮🌏🌎😮🌎😮😮🌎😢🌏🌎😢😮😢😢😮😢🌎😢😢🌏😮😮😮😢🌏😮😢😮🌏🌏🔉🔉😮😢😢🔉😮😢🔉🔉🌎😢🌏🌏🌏😢😮🌏😮🏙️😮🌏🌏🌏😮😢🌏🌏😢🌏😮😮😮🌏🌏😢😮😢😢😮🌎🌏🌏🌏😢🌏😢🌏🌏😮🌏🌏😢🌏😮🔉😢🔉😢😢😢🔉😢🔉😮😮🌎🌏😢🌏🌏😢🌏😮😢🌏😢🌎😢😮🌏😢😢😢😮🌏😮🌏🌏😢😢😮🌏😮🌏😮😢😮🌏🌏😮🌏🌏🌏🌏😮😢🦍🦍😢🌏🌏🌏😮😢🌏🌏😮😮😮🌏😢😮😮😢🌏🌏😢😢😢🌏😮😢🌏🌏😢🌏🌏😮🌏🌏😢🦍😢😮🌏😢🌏🌏😮😮😢🌏😮🌏😮😢🌏🌏😮😢🌏🌏😮😮🌎🌎🌏😢😮🌏🌏😢😢🌏😮😮😢🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏😢🌏😢🌏🌏😢🌏😮😢😢🌏😢😢🌏🌏🌏🌏😢🌏😢🌏🌏🌏😮🌏😢🌏😢😢😢😮🌏😢🌏🌏🌏🌏😢🌏😮😮😢🌏😮😢🌏🌏🌏🌏🌏🌏😮🌏😮😢🌏🌏😮🌏😢🌄🌄😮😮😢😮😮😮😢🌏🌏🌏🌏😢🌏😢😮😮😮🌏😮😮😢😮🌏😮🌏🌏🌏😢😮😮😢😮😢🌎😮🔉😢🌏😮🌏🌎😢🌏😢😮🌏😮🌏😮😢😮😢😢😢😢😮🌏😢🌏😢🌏🌎🌏😢😢🌏😮😮🌏😮😮😢😢😢🌎😮😮😮😮😢😮🌏🌏😢😮😢😢🌏🌏😢😮🌏😢😮🌎😮😮🌏😢😢😮😢🌏😮😮🌎🌏😮🌏😢😢🌏😢😮😢😢😮😢🌏😢😢😮😮😢🌏🌏🌏😢😢🌏😮😢😮🌎😮😮🌏😢😮🌏😮🌏🌎😮😮🔉🌎😮🌏🌏🌏🌏🌏😢🌏🌎🌏😢😮🌎😢🌏😮😢😮🌏😢😮😢😮🌏😮😢😢🌎😮😢😮😢😢😮😢😮🌏🌎😢😮😮🌎😢😮🌏😮🏟️😢😢🌎🌏😮🌏🌏🌏😢😢😮😮🌏😢😮😢😮😢😢😢😢😮😮😢😮😮😮😮🌏😢🌏😮😮🌏😢😢😮😮🌏🌏😮😢😢😢😢🌏🌏🌏🌏😢🌏😢😮😢😮😢🌏😢😢🌎🌏🌏😢😢😢😮🌏🌏🌏🌏🌏😢😢🌏🌏🌏🌏😮🌏🌏😢😮🌏🌏🌏🌏🌏🌏🌏🌏😮😢😮😮🌏🌏🌏🌏🌏😮😢😮🌏🌏🌏😮🌏😮😮😢😮😮😮🌏😢😮🌏🌏😢😢🌏😢😢🌏😢🌎😢🌎😮😮😢😮🌏🌏🌏🌏🌏😮😮🌎😮😢😮🔉🌏🌏😮🌏🌏🌎🌏😮🌏🌏🌏😢🌏😢🌎😮😢😢😢😮😢🌏😢🌏🌎🌏🌎😢😮😢😮😮😮😮🌏🌏😢🌏😮😢😢🌎😢🌏😮🌏🌏😮😮🌏🌏😮😮😮🌏🌏😮🌏😮🌏🌎🔈😮😮🌏🌏🌏🌏😮😢🌎🌏🌏😮😢😢😢🌎😢🌏🌎🌏🌎🔉🔉🌎🌏😢🌎🌏😢🌏🌏😮😢😮😮🌏🌏🌏😢🌏🌏😮🌏🌏😢😢😮🌏🌏🌏😢🌏🌏🌎😢😢🌏🌏😢😮🌏🌏🌏🌏🌏🌏🌏🌋🌏🌏🏟️🌎🌎🌎🌎🌏🌏🌎🌏🏟️🌎🌏🌎🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌎🌏🏟️🌏🌏🌏🌏🏟️🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌏🏟️🌏🔉🔉🔉🔕🔈🔈🔉🔈🔈🔈🔈🔈🔉🔈🔉🔈🎤🔉🎤🔈🔉🔉🎤🔉🔉🎤🔉🔉🎤🔉🎤🔈🔉🔈🎤🎤🔉🔉🎤🔉🎤🔉🔉🎤🔉🎤🎤🎤📲💽📲📲💽📲💽🔈🔉🔕🔉🔉🔉🎤🔈🔉🔕🔉🎤🔈🎤🔉🔉🔉🔈🔈🔉🔉🎤🎤🔕🔈🔉🔉🎤🔉🔈🔉🎤🔈🔉🔉🔉🎤🔈🔉🔈🔈🔈🎤🔈🔈🔉🎤🔉🔉🎤🔈🔉🔉🔉🎤🔉🔉🔉🔉🔊🎧🔊🔕🔉🔈🔉🎤🔉🎤🔉🎤🔉🎤🔉🎤🔈🔈🔈🔈😢😢🔈🔉🔈🔉🔉🔈🔈🔉🔉🔉🔉🔉🔉🔉🔉🎤🔉🔉🔉🔉🔉🎤🔈🔈🔈🔈🔉🎤🔉🔉🎤🔈🔉🎤🔈🔉🔈🔉🔉🔉🔉🔉🎤🎤🔉🎤🔈🔈🔈🎤🔉🔉🔉🔉🔈🔉🔉🔈🎤🎤🔕🔈🔉🎤🔕🔈🔉🔉🔈🔉🎤🔉🎤🔈🔈🔉🎤🔉🔉🎤🔈🎤🎤🔉🔉🔕🔉🔉🔉🔉🎤🔉🎤🔉🔉🔉🎤😢🎷😂🔉🔉🔉🔈🔉🎤🔉🔉🔉🎤🔉🔉🔉🎤🔉🔉🔉🎤🔉🎤🔈🎤🔈🔉🔉🔉🔈🔉🎤🔉🔉🎤📯📣🎷🔉🔉🎤🔉🔉🔉🎤🔉🔉🎤🔉🔉🎤🌎🔈🔉🎤🎤🔉🔈🔉🔈🔈🔉🔈🔈🔊🔊🎧🔊🎧🔈🔈🔉🎤☎️💾☎️💾☎️☎️☎️🎻🎻🎻🔉🔉🔉🎤🎤🔉🎤🔈🎤🎤🎤🔉🎤🔈🔉🎤🎤🎤🔉🎤🔉🎤🔉🔉🎤🔉🎤🔉🔕🎤🔉🎤🔉🔈🔈😢🔉🔉🔉🔉🔈🔈🔉🔉🎤🔉🔉🎤🔉🎤🔉🎤🔕🎤🔉🎤🔉🎤🔈🎤🔉🎤🔈🎤🔕🔈🔉🔉🔉🎤🔉🔉🎤🔉🔉🔉🔉🔈🔈🎤🔉🔉🔉🎤🎤🔉🎤🔈🔉🎤🔈🎤🔉🔉🔉🔉🎤🔉🔉🔈🔕🔈🔉🔈🔈🔈🔈😢🔈🔈🔈🔈😮🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔈🔉🔈🔉🔉🔉🔈🔈🔉🔈🎤🔈🔈🔈🔈🔈🔈

  • @P.B.I.A.Bandara-yo3st
    @P.B.I.A.Bandara-yo3st หลายเดือนก่อน +3

    කතා කළ හැම වචනයක් ම අර්ථවත් ❤❤❤ආසම පෞරුෂයක් ඇති කාන්තාවක් ❤❤❤💐💐💐💐

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +67

    දැක්කම පුදුම ගරුත්වයක් ඇති වෙන චරිතයක් ❤ ඇය කතා කරන හැම වචනයකටම වගකියන , ලොකු අර්ථයක් දෙන්න පුලුවන් වටිනා කාන්තාවක් ☺️

    • @disnahettiarachchi9504
      @disnahettiarachchi9504 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්තක්...අමුතුම ගවුරවයක් දැනෙනව

    • @user-by3fq3dp1v
      @user-by3fq3dp1v 8 หลายเดือนก่อน

      ​@@disnahettiarachchi9504p0p0pppll❤

    • @ndghanathilaka2223
      @ndghanathilaka2223 5 หลายเดือนก่อน

      ​@@disnahettiarachchi9504u

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +15

    තනුජා ඔයාගෙ කට හඬ ඇහෙනකොට සිරසේ ආරම්භය මතක් වෙනවා,ජය ඔබට.

  • @sandyasalgado
    @sandyasalgado ปีที่แล้ว +27

    මෙහෙම මාධ්‍යය වේදිනියන් අපේ රටටම වාසනාවන් 🙏🏽💐

  • @kalyaniweerasiri
    @kalyaniweerasiri 3 หลายเดือนก่อน +3

    කැමතිම චරිතයක් ඇය ❤️💐
    ඇයගේ සියළු වැඩ කටයුතු සාර්තක වේවා ! තෙරුවන් සරණයි !

  • @taniyad9309
    @taniyad9309 5 หลายเดือนก่อน +3

    ❤ බොහොම ස්තූතියි ....තනුජා මිස් කියන්නෙ මම ආසම චරිතයක්.පුදුම පෞරුෂයක් තියෙන කටහඬක්...❤ ආධුනිකයන්ට ඉගෙන ගන්න දේවල් ගොඩක් මේ සාකාච්ඡාවෙම තියෙනවා

  • @nissanmunasinghe6451
    @nissanmunasinghe6451 ปีที่แล้ว +8

    මතක පද..කාලෝචිත වැඩසටහනක්..තනූජා නාරද සමග මම ඒ කාලේ වැඩ කරපු ..මතකය...අවදි වුණා...💐

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 10 หลายเดือนก่อน +2

    අපේ කාලයේ සලකුනක් මේ සදහා සහබාගි කරවීමට කල උත්සහයට වගේම අපේ කාලයේ සංස්කෘතියේ වචන ,අපේ කාලයේ උප සංස්කෘතියේ වචන සහා එහි පැවැත්ම කිව නොහැකි තරම් ගොඩාක් දේවල් වින්දනය කලා...අවුරුදු 48 ක් වන මා නැවත 1994 ,,,1995 වගේ කාලයට,අරන් ගියාට ඔබට 🙏🙏🙏...ඒ වගේම දවස් තුනක් වගේ කාලයක් ඔබගේ මෙ වැඩසටහන නැරඹුවා ...

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 27 วันที่ผ่านมา +1

    හරි වෙලාවට හරි මිනිස්සුත් එක්ක එකට ඉටගැනිමෙ ප්‍රථිඵලයකි මේ පොලවෙ පය ගහගෙන ඉදිරියට යන යකඩ ගැහැනියකි

  • @rashuninilushika9188
    @rashuninilushika9188 ปีที่แล้ว +9

    කැමති වැඩසටහනක කැමතිම චරිතයක් මුනගැසීමක්. ආදරෙයි තනූජා ...

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n 23 วันที่ผ่านมา

    Good job good luck congratulations 🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹

  • @chandramalani7074
    @chandramalani7074 ปีที่แล้ว +3

    ඉතාමත් ඉහළ කතා bahak...prasansaneeyai...obe ගමන් maga පැහැදිලියි... නිවැරදියි.... ආදරණීය සුභ පැතුම් .🌹

  • @kavishakalutara3505
    @kavishakalutara3505 ปีที่แล้ว +12

    Such a great personality with a wisdom. From my childhood itself I wanted to look like her. I was glad I got to see her back in 2010 at the galleface hotel with a bunch of male professionals and she was still standing tall among them. Loved that personality. God bless sister!

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 11 หลายเดือนก่อน +1

    මෙ එන අය ඉල්ලන ගිතත් මෙ වැඩසටහනේ ප්‍රචාරය කරනවනම් ගොඩක් වටිනවා..

  • @Dilini_Udari
    @Dilini_Udari 11 หลายเดือนก่อน +1

    ආසාවෙන් අහන් ඉන්න පුළුවන් කතාබහක් ❤

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 ปีที่แล้ว +5

    හරිම අර්ථවත් සාකච්ඡා ක් වගේම එක දිගටම අසාගෙන ඉන්න පුලුවන් ලස්සන කටහඩක්. ආසම කෙනෙක්. අක්කා ගැන නම් මාර දුකයි..❤

  • @purni9266
    @purni9266 ปีที่แล้ว +1

    ඒ කටහඬ ඇත්තටම මැජික් එකක්... කාන්තා පෞරුෂය ඉස්මතු කරවන අපූරු හඬක් ඇයට තියනවා. ඒ වගේම දැනුම් සම්භාරයකින් යුක්තයි... ඒ නිසාම ඇයට ඕනිම දෙයක් නිරායාසයෙන් කතා කරන්න පුලුවන්.. ගොඩක් සංවේදී ආදරණීය හදවතක් තියන කෙනෙක් කියලා දැනුනා... ආසයි ඔබේ වැඩසටහන් බලන්න... ඒ කතා විලාසය අහන් ඉන්න , බලන් ඉන්න....ගොඩක් කැමතියි... ආදරෙයි තනූජා....❤
    මේ වැඩසටහන චුට්ටක්වත් මග ඇරියෙ නෑ.. ඒ තරමටම රසවත්... ගැමුණු ඔබගේ කතාවිලාසය සහ කටහඬ හරිම ලස්සනයි ....

  • @Victor_sen
    @Victor_sen ปีที่แล้ว +14

    හැමදාමත් හරි තැන හිටගත්තු ආදරණීය චරිතයක් ගෙනාවට බොහෝ පින්.

  • @cristianabahan-feies2133
    @cristianabahan-feies2133 ปีที่แล้ว +2

    කතා කරද්දිත් මාර ගාම්බීර කමක් තියෙන්නේ හරි ආදරනියයි ඇය ,සහ කතාකරන පිලිවෙල

  • @darshithamaliparanagama4166
    @darshithamaliparanagama4166 29 วันที่ผ่านมา

    Such an iconic inspiration.. ❤❤❤

  • @upulwijerathna1228
    @upulwijerathna1228 2 หลายเดือนก่อน +1

    Talented Thanuja❤

  • @renukaadikari7792
    @renukaadikari7792 ปีที่แล้ว +4

    ඔබ කථා කරන කොට ඔබ ගේදෑණූම මනාව පැහැදිලි වදෑනෙනවාගොඩක්❤ ආදරෙයි ❤️

  • @user-xq2sg5ji6j
    @user-xq2sg5ji6j 2 หลายเดือนก่อน

    ආදරණීය,ගෞරවණීය චරිතයක්. තනු ඔයාගෙ කටහඩට,සිනහවට හැමදාම ආදරෙයි ❤❤❤

  • @SewwandiTharaka-ix2dl
    @SewwandiTharaka-ix2dl หลายเดือนก่อน

    Favorite 👌❤️

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 2 หลายเดือนก่อน +1

    ආදරේයි තනු❤

  • @Sarah-vs1fb
    @Sarah-vs1fb ปีที่แล้ว +2

    The best episode.. මේ වගේ දැනුම තියෙන අයගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. හදවතින්ම ගරු කරන චරිතයක් ❤️

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 ปีที่แล้ว +2

    හරිම අර්ථවත් කතාවක් .ආසාවෙන් බැලුවා .තනුජා ❤❤❤🙏🙏🙏🌻🌻

  • @dragonche7
    @dragonche7 10 หลายเดือนก่อน +1

    අපි හැමෝගෙම ජීවිතේ මොකක් හරි කෑල්ලක් තනූජාගේ කතාවෙන් කියවෙන්න ඇති කියලා හිතෙනවා.. ❤

  • @shiromanie2259
    @shiromanie2259 ปีที่แล้ว +1

    දක්ශ දුවෙක්, ආදරෙයි ❤❤❤

  • @roshanthisilva2738
    @roshanthisilva2738 ปีที่แล้ว +3

    ආදරණීය චරිතයක් එදා වගේම ඊටත් වැඩියෙ අද.....❤

  • @asantharenuh.t.w5505
    @asantharenuh.t.w5505 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බැලුවේ.
    ආදරේ කරන හඩවල් දෙකක්.👌❤

  • @udeninilankadealwis7949
    @udeninilankadealwis7949 ปีที่แล้ว +1

    ආසම චරිතයක් ❤️ ගොඩක් වටින කතා බහක්...

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว

    ලෝකේ සුන්දරම බැදීම සහෝදර බැදීම 💖💖ගොඩක් ආදරෙයි තනු❣️❣️ඔයාගේ සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා🙏🙏හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❣️❣️තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏

  • @pavijinadasa3383
    @pavijinadasa3383 ปีที่แล้ว +1

    The most respectful lady in media ❤❤❤such a humble &pleasing personality ❤

  • @sudinisindavimusic
    @sudinisindavimusic 10 หลายเดือนก่อน

    වචනයක් ගානෙම, හුස්මක් ගානෙම ගොඩක් දේවල් දැනගත්තා, ඉගෙනගත්තා. ❤️🙏 ගොඩාක් ස්තූතියි !

  • @samanvithanapathiranage3243
    @samanvithanapathiranage3243 ปีที่แล้ว +1

    සමාජයට බොහෝම වටිනා පරමාදර්ශී කාන්තාවක් ♥️

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +1

    ඉස්සර ඉදංම ආස කරන ලස්සන හඩක්...තනූජා...🥰

  • @bashiniherath950
    @bashiniherath950 ปีที่แล้ว +2

    Thank you very much Gamunu..Respect Thanuja...❤❤

  • @Tube-xz7vh
    @Tube-xz7vh ปีที่แล้ว +1

    ගත්ත දේවල් බොහොම යි ❤️

  • @EGL-cj3ef
    @EGL-cj3ef ปีที่แล้ว +2

    වෙලාව හොයාහෙන බලනව...හරිම රහයි 🔥💘

  • @arnicreation9056
    @arnicreation9056 ปีที่แล้ว

    Heart touching & speechless ❤️

  • @BeatBlend3800
    @BeatBlend3800 ปีที่แล้ว +1

    straight forward...no lag😍😍

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 7 หลายเดือนก่อน

    Very clever talented Lady
    Respectable unforgetable very
    popular character in Sri Lanka
    We are proud of you Thanuja
    May Triple Gems bless you
    🙏🙏🙏🙏🙏🙏

  • @ramanifernando7469
    @ramanifernando7469 ปีที่แล้ว +1

    සුපිරි

  • @sewwandifernando6567
    @sewwandifernando6567 ปีที่แล้ว

    Great conversation

  • @chathurikamadushani4067
    @chathurikamadushani4067 ปีที่แล้ว +2

    හරවත් ,රසවත් කතාබහක්....❤️

  • @irfanmhm
    @irfanmhm ปีที่แล้ว +2

    ආසම කරන චරිත දෙකක් ❤️❤️❤️

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 ปีที่แล้ว +1

    She is a legendary character. Thank you so much for having her here

  • @annurud
    @annurud ปีที่แล้ว +1

    Enjoyed the program and loved the topics discussed. Thank you.

  • @geethanijayakody5188
    @geethanijayakody5188 ปีที่แล้ว +2

    Cant believe ,...really appreciate ....
    Super knowledge .....❤❤

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 ปีที่แล้ว

    ඉතාමහරවත්,අර්ථවත් ,සුන්දර ,හැගුම්බර,වැඩසටහනක් .ඔබ දෙදෙනාම දෙන්නාගේම ගවුර්වය රැකෙන පරිදි හරිම ලස්සනටවැඩ සටහන ඉදිරිපත් කලා.අවසානය හරිම සංවේදියි .සමහර අවස්ථාව ල හිතුනා ඔබ කියෙව්වේ මගේ ජීවිතය ද කියලා. මාධ්‍ය ජීවිතය කට්ට කනගමන් විදින සුන්දර අත්දැකීම.ක්.ඒක හැමෝට මලබන්න බෑ..ඒ අත්දැකීමත් එක්ක ඔනෑම කදු පල්ලමක්,ඔනෑම ග්ලැසියරක් .ප්‍රපාතයක වැටි වැටී නැගිටින්න හැකිවෙනවා.ඒ තමයි කුමන් හෝ මාධ්‍ය යකනිරතවන්නකුගේ ජීවිතය. ඒ තමයි අප ලබන පන්නරය ඔබ දෙදෙනාටම ජය!

  • @nethmikarunarathna5673
    @nethmikarunarathna5673 ปีที่แล้ว

    ❤ ආදරෙයි ❤ what a knowledgeable person ❤

  • @gangamarapane8819
    @gangamarapane8819 ปีที่แล้ว +1

    👏👏❤️

  • @ashanawa4755
    @ashanawa4755 ปีที่แล้ว

    Woooow

  • @thusharabandara1585
    @thusharabandara1585 10 หลายเดือนก่อน

    Wow....❤

  • @kristinatuwan3444
    @kristinatuwan3444 10 หลายเดือนก่อน +1

    තනුජා සහ නාරද තමන්ගේ සීමා මායිම් තුල මාධ්‍ය කලාව හැසිර වූ ආකාර​ය ප්‍රශන්නනීයයි! අදටත් මාධ්‍යකරුවන් අතර ගරු කලයුතු අමතක නොවන චරිත දෙකක්!

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 ปีที่แล้ว +1

    One of the great personalities. Love you Thanu ❤. Stay blessed always 🌹

  • @sunilperera9702
    @sunilperera9702 ปีที่แล้ว +1

    ඇය මේ රටට විශාල දායකත්වයක් ලබා දුන් යුගයකි.

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว

    සෑහෙන්න දියුණු කතාබහක්. මරු!

  • @thilinigunawardhana3300
    @thilinigunawardhana3300 6 หลายเดือนก่อน

    best ♥

  • @chansam8966
    @chansam8966 ปีที่แล้ว +6

    Love both of you. ❤🎉 BUT BACKGROUND MUSIC TOO LOUD. VERY ANNOYING. KINDLYBTHINK ABOUT IT. THZNKS!

  • @mithuprakash1644
    @mithuprakash1644 ปีที่แล้ว

    A very interesting and meaningful conversation Thanuja akka. Stay happy and blessed..🙏

  • @hesh130
    @hesh130 ปีที่แล้ว

    Nice program ❤

  • @kumuduwathsala6111
    @kumuduwathsala6111 ปีที่แล้ว

    Harima lassana kathawak

  • @Dshwelagedara
    @Dshwelagedara ปีที่แล้ว

    GOOD JOB.....

  • @stcell2883
    @stcell2883 ปีที่แล้ว +2

    හැමදාම ආදරය කරපු ලස්සන චරිතයක්❤❤❤

  • @upekshaperera6649
    @upekshaperera6649 ปีที่แล้ว +1

    ❤❤❤

  • @wasanahewage6141
    @wasanahewage6141 ปีที่แล้ว +3

    හැමදාම ආදරෙ කරන චරිතයක් 💜️

  • @namalranasinghe
    @namalranasinghe ปีที่แล้ว

    Good programe

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +8

    අහකදාන්න වචන තිබුණෙ නෑ වැඩසටහන පුරාවටම 💖🤗 සාරවත් අදහස් පිරිල තිබුණ හොදින්ම, බුද්ධියත් උගත්කමක්,මනුස්සකමත් එකතු කරන් ඇය ලස්සන ගමනක් යනව,ඇයගේ අනාගතයට සුභ පතනවා!!!💖

  • @chandrasirimahagamage4813
    @chandrasirimahagamage4813 ปีที่แล้ว

    🎉❤

  • @kusumjayalath531
    @kusumjayalath531 ปีที่แล้ว

    ❤❤

  • @sachinthakarawita1192
    @sachinthakarawita1192 ปีที่แล้ว

    Excellent explanation about relationships/ break up pain / life ❤❤❤❤ so many things ❤❤. You are such a beautiful soul akki❤️

  • @chandrasiri1
    @chandrasiri1 11 หลายเดือนก่อน

    SUCH A GREAT HUMAN IN THE WORLD.

  • @user-hf3sz3eg8m
    @user-hf3sz3eg8m ปีที่แล้ว +2

    මතක පද අහම්බෙන් fb එකෙන් දැකලා බලපු වැඩසටහනක්. පැය 2 විනාඩි 8 තත්පර 52 ක කාලයක් එක තත්පරයක් මඟ නොහැර ඉතාම ආසාවෙන් ලොකු වටිනාකමකින් බලපු හරවත් වැඩ සටහනක්ක් තනූජා මැඩම්ගේ life එකේ Role model එක sharuk වෙද්දි මගෙ ජීවිතේ Role model එක තනූජා මැඩම් සහ ඇගේ දැක්ම ❤️ ජීවිතේට එකතැන පරණ නොවී නව මංපෙත් ඔස්සේ අළුත් වෙන්න update වෙන්න සමාජානුයෝජනය වෙන්න වගේම අනන්‍යතාවයකින් තමන් brand එකක් වෙන්න කරන වැඩේ කරන ටික හරියටම කරන්න වග බලාගන්න විචක්ෂණශීලී වෙන්න ඕනේ කියලා තනූජා මැඩම්ගේ life එකෙන් ගන්නපුලුවන් දේයක් උනා

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว

    ♥️

  • @sandyachandrasekera6692
    @sandyachandrasekera6692 ปีที่แล้ว

    Excellent explanation ,Thanuja you're a great & talented journalist end is so sad

  • @shanisenadeera3526
    @shanisenadeera3526 ปีที่แล้ว +2

    කියන හැම වචනයක්ම වගකීමෙන් කතා කරන, හැම වචනයක්ම අහන් ඉන්න පුළුවන් දක්ෂයන් අතර අති දක්ෂයෙක්, ස්තුතියි ඔබ දෙපළට.

  • @susilkurera7280
    @susilkurera7280 ปีที่แล้ว

    very good voice

  • @VishFernando92
    @VishFernando92 ปีที่แล้ว +3

    One of the legendary characters I’ve ever seen in my life. Watched a full program after a long time. Beyond proud of you dear Thanuja Akki! 😇♥️💯

  • @sanjeewaniahamed5783
    @sanjeewaniahamed5783 ปีที่แล้ว

    Thanuja akkawa mama mage podi kale idanma follow karanawa . Eyage character eka guide lines sahenna wadagath una mata mage life eke . Thank you akke & blessing you forever ❤❤❤

  • @deependy27
    @deependy27 ปีที่แล้ว +2

    This background music has no relevance with this type of discussion ! She is good at expressing what she wants to express! Nice job!

  • @geethapriyadarshani1762
    @geethapriyadarshani1762 ปีที่แล้ว

    අවබෝධයෙන් යන ගමනක්.... ❤️

  • @malp292
    @malp292 ปีที่แล้ว

    A beautiful soul. Thanuja is a kind, decent, and humble young lady. I only wish there were more people such as you in this world. God bless.

  • @shashikalajayamannage9144
    @shashikalajayamannage9144 ปีที่แล้ว +2

    තනූ අක්කා ජපුර සරසවියෙදි හමුවුණ කාලයක් තිබ්බා. හංසමාලා රිටිගහපොළ ආචාර්‍යතුමියගේ සමීප මිතුරියක් ඈ.ඇවිදින පුස්තකාලයක් .ඒ වගේම බොහොම නිහතමානී .සෑහෙන්න දේවල් ඉගෙනගන්න ආස කෙනෙක් විදිහට අපි ඒ දැවැන්ත චරිතය දැක්කා .ජනමාධ්‍ය අස්සේ සෑහෙන්න දුර දකින ඉස්තරම් මනුස්සෙක් .වැඩසටහන වෙනුවෙන් ඈ රැගෙන ඒම පිළිබඳ ස්තූතියි 🙏

  • @NuwanWijebandara
    @NuwanWijebandara ปีที่แล้ว +1

    කැමති චරිතයක් ❤

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 ปีที่แล้ว

    I really appreciate Thanuja's personality . ❤❤

  • @kalyathambawita7423
    @kalyathambawita7423 ปีที่แล้ว

    Wooow.suerb.sweet voice.lovely.keep it up.budusaranai🤗🤗🤗👑️👑️👑️👑️🙏🙏🙏

    • @kalyathambawita7423
      @kalyathambawita7423 ปีที่แล้ว

      I'm geethani thambawita. Every words are very meaningful. Nice to hear.. your the best.👍👍♥️♥️♥️♥️

    • @kalyathambawita7423
      @kalyathambawita7423 ปีที่แล้ว

      Very talented.

  • @jeewanie7
    @jeewanie7 ปีที่แล้ว +3

    One of my most favourite episodes ❤much love to Thanuja ,Gamunu & the team❤️

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว

    Mama ape sinduwa program eka balapu kenek den nehene.Thanujage idiri anagathayata suba pathanawa

  • @pavithraliyange5089
    @pavithraliyange5089 ปีที่แล้ว

    Thanuja Naradha kiyana mage young age ekay brand ekak Oyala okkoma voice ekath telent ekath ekka dan inna ayata lanwenna wath Baha. Adatath thanuja Oyage voice eka godak hadawathata gaburui. Rasa risi baluwe pissuwen wagee.from japan.

  • @shakyathariduranaweera5139
    @shakyathariduranaweera5139 ปีที่แล้ว

    Love your attitude akka ❤

  • @kalyaniadikari203
    @kalyaniadikari203 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @ashaerandi7775
    @ashaerandi7775 ปีที่แล้ว

    කැමතිම චරිතයක්.. ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා..

  • @adikarikumara-jm4kg
    @adikarikumara-jm4kg ปีที่แล้ว

    Maru oya❤

  • @anojaxavier5513
    @anojaxavier5513 ปีที่แล้ว +2

    I don’t think there’s any female voice to match yours dear Thanuja. Love your attitude 👌
    All the best 💕

  • @chirathdhammikaratnayake7053
    @chirathdhammikaratnayake7053 ปีที่แล้ว

    One of my favourite characters 🌷

  • @sanjayanishshanka4686
    @sanjayanishshanka4686 ปีที่แล้ว

    මේ speech එක හොදම පොතක් කියවනවට වඩා හරිම valuable.

  • @dgala1702
    @dgala1702 ปีที่แล้ว

    Always loved her and she has come a long way since rasa risi gee. What a enriched discussion :)