@@asankasujith5346 discription matches you perfectly. And, you realized this when you compete with him as a singer, actor and presenter or all three? Or as the most popular actor or the most handsome celebrity?
You are right. Isn't this a perfect piece of art? It's far from a cry yet it dives in its full force with its meaning. This will be one of those songs that we never forget. Raween has a voice that go right through peoples heart. This combination is very unique and worked well.
Raween and Falan niyamai raween aiyath ekka api hamadamath aiya oyage sindunam ahanma ahanma asai hamadama waradinne na rata aiyage sinduwak nam ahanawamaii
It's trending on music category 🥺🔥❤ That's the power of a strong voice. You are always a trendsetter RK. Yet again you proved that powerful voices doesn't need a visual to hide behind. Well done superstar. Congratulations RK and Falan 👌💕👏
හිමි වීමත් අහිමී වීමත් අතර නිරන්තරයෙන් දෝලනයවන ප්‍රේමයක් ඕනෙම කෙනෙකුට තියෙන පුළුවන් . සමහරවිට එය හුදු මනෝ භාවයක් පමණක්ම විය හැකියි . ඒත් ඒ ප්‍රේමය අපේ ජීවිත වෙනස් කරනවා . ඕනෙම වෙලාවට හීනයක් ලෙස හෝ හදවතට උණුසුම් හැඟීමක් ලං කරනවා . වචන වලින් රචකයා මවන ගැඹුර , අරුණගේ සංගීතයෙන් හර බර ගීතයක් වෙනවා . ෆැලන් ප්‍රථම වතාවට ඔප්පු කර පෙන්වනවා ඇගේ ගායන පරාසය . රවීන් තව දුරටත් පරිනත ගායෙකයෙක් බව සනාථ කරනවා . විශිෂ්ට ගීතයක් 💕
රවීන් වගේම ෆැලන් කියන්නෙත් වත්මන් තරුණ පරපුරේ සිටින ඉතාමත් දක්ෂ නිහතමානී දේපලක් ඒ වගේම අරුණ අයියත් අපේ යුගයේ සිටින නිර්මානශීලි සංගීත අධ්‍යෂකවරයෙක් . මේ තිදෙනාගේ එකතුව ඉතාම වටිනවා
රවීන්- ෆැලන් -අරුණ ලස්සණ සුසංයෝගයක්
මටත් තියෙනවා ප්‍රේමයක්...
Mechchara ලස්සන සිංදු ai trending enne නැත්තේ? ❤❤❤😊
පොදු මානව හැඟීමක් ඉතාමත් සරල ලෙස වදන් බවට පෙරලා ඇත , සංගීතයෙන් වඩාත් තිවුර කර හදවතට සමීප කරන ගීතය, වඩාත් දැනෙන්නේ ඔබ දෙදෙනාගේ හඬ නිසා , රවීන් අයියා සුභාවිත ගීතය පිළිබඳව ඇල්මක් දක්වන බවත් ඔහුගේ හඬ සහ එම සුගැයුම එවන් ගීතවලට ගැලපෙන බවත් රසිකයන් අතර පිළිගැනීමක් තිබුන බැවින් , මේ ගීතය ඔහු සම්බන්වදව අරුමයක් නොවේ , ඒත් මේ ගීතය ඔහු සම්බන්දව වුවද සුවිශේස වෙන්නේ ඔහුගේ ගීත අතර වඩාත් හරබර ගීතයක් වන බැවිනි ,
එහෙත් ෆැලන් අක්කී සම්බන්ව මේ ගීතය වෙනස් වන්නේ ඇය මේ ගීතයෙන් සමස්ත රසික සමාජයම පුදුම කල බැවිනි ,මෙවන් හැඟුම් ගායනක් තුල මෙවන් විසල් පරාසයක ඇයට ගයන්නට හැකි බව කිසිවෙකු දැන නොසිටින්ට ඇත , ඇත්තටම ඇයගේ ගායනයේ සුවිශේෂී කඩ ඉමක් ලෙස මෙය දැක්විය හැකිය ,සැබවින්ම ඇය මේ ගීතය දැනෙන ඉතාමත් හැඟුම් බරව ගයන බව දැනෙනවා , ඇය බටහිර පන්නයේ ගීත ගයන කුලකයට අයත් වුවද මෙවන් ගීත ගයමින් ස්ථාවරයක් ගොඩගැනීම වැදගත් වෙන්නේ අප වැනි ඇගෙන් ගිලිහිගිය රසික පිරිසක්ද ඇය වටා ඒකරාසි කරගත හැකි බැවිනි , එය පෞද්ගලිකව ඇය ලබා ජයග්‍රණයකට වඩා ලාංකීය ගීත ක්ෂෙත්රය ලබන ජයග්‍රාණයක් වන්නේ ,වර්ථමානයට සහ අනාගතයට මෙවන් ආයෝජනයන් අත්‍ය අවශ්‍ය නිසාය , ෆැලන්ගේ ගී අතරට මෙවන් ගීත කිහිපයක්ද එක් වුවහොත් ෆැලන් කිසි දිනෙක ලාංකීය ගීත අම්බරයෙන් බැස නොයන තාරකාවක් වනු ඇත .
අරුණ ගුණවර්ධන පිළිබඳවද කතාකළ යුතුය , අරුණ යනු වර්තමානයේ බිහිවුන හොඳම අනාගත ආයෝජනය බවයි මගේ හැඟීම, ඔහු හැම විටම වචන සහ ගායනය ඉස්මතුවන අයුරින් සංගීත නිර්මාණය කිරීම තුලින් ගායනය රස විඳීමේ හැකියාව රසිකයාට ලැබෙයි , රටේ ස්වර උල්පතක් වී සියගණනක් ගීත නිර්මාණය කලා යැයි කියනවට වඩා කරන නිර්මාණ කිහිපය වෙනුවෙන් වැඩි කාලයක් ගතකර සාර්ථක නිර්මාණයක් බිහි කිරීම නිසා , අරුණ වඩාත් සාර්ථක වී ඇති බව මගේ හැඟීමයි ," සිහිනය " තුල සංගීත අධ්‍යක්ෂකවරයා ජිවත් වී ඇති බව මට දැනෙයි , එසේ නොවන්නට මෙවන් සාර්ථක සංගීත සුසංයෝගයක් කරන්නට ඔහුට හැකි නොවනු ඇත , රවීන් සහ ෆෑලන් දෙදෙනා ගලපා ගැනීමම ඔහුගේ සංගීත දැනුම පිළිබඳ හොඳම උදාහරණයක් ලෙස දකිමි
අවසාන වශයෙන් මේ ගීතය සෙමෙන් සෙමෙන් වුව විශාල රසික පිරිසක් වැළඳ ගන්න , වසර 50 - 60 අලුත් වෙමින් පරපුර කිහිපයක් වැළඳ ගන්නා ගීතයක් බව කිව යුතුය ,
ප්‍රේමයකට අර්ථකථන දිය නොහැක , හදවතට දැනෙන ,සිත සංවේදී කරවන , ඕනෙම තැනක ආදරය තියෙනවා . ඒ ආදරය හුදු ලිංගිකත්වයට පමණක් සීමාවන්නක් නොව , එවන් ප්‍රේමයක් ඕනෑම හදවතක තිබිය යුතුය , එය ගැඹුරුය , සත්තකින්ම හරබරය , සතකින්ම ....
මෙවන් යුගයක මෙවන් ගීත නිර්මාණයට තරුණ පරපුර යොමු වීම සතුටක් , FALAN ආපු ගමන්මග දිහා බලද්දී මේ වගේ ගීතයක් තෝරා ගැනීම ඇත්තටම සතුටක් , ඒ වෙලාවට රසික සිත උත්තේජනය කරන ගීත ගයා මිලියනයක් මගේ ගීතය බැලුව කියනවට වැඩිය 100000 ක් බලන මේ වගේ ගීත පවතිනවා , ආරයන් දෙකක හඬවල් දෙකක් එකිනෙකට ගලපා රසිකයන්ට විඳිය හැකි ගීතයක් නිර්මාණය කිරීමේ ගෞරවය සංගීත අධ්‍යක්ෂක අරුනට දිය යුතුයි , මනා සංයමයකින් මේ තරුණ ශිල්පින් දෙන්නම ගීතය ගායනාකරනවා , ඒ නිසා තමයි මේ ගීතය හිත නිවන ගීතයක් වෙන්නේ , සමජයේ බොහෝ දෙනෙක් රහසින් විඳින ප්‍රේමයක් තියෙනවා , එක මටත් පොදුයි ඒ පොදු අත්දැකීම මේ තරම් රසවත් මිහිරි ගීතයක් බවට පත්කිරීම ගැන ඔබ සියලු දෙනාටම ස්තුතියි , රවීන් ගායකයෙක් හැටියට මාවතක් , නොවරදින මාවතක් හදාගෙන ඉවරයි , ඉදිරියටත් ඔහු මේ ගමන්මගේම ගියොත් , වික්ටර් රත්නායක , අමරදේව , සුනිල් එදිරිසිංහ , අපේ පරපුරෙන් දකින්න ලැබේවි , Falanට තවම හරියට මග අහුවෙලා නෑ වගේ , මේ වගේ ගීත අතලොසක්වත් ඉදිරියේදී Falan නිර්මාණය කලොත් එයාටත් නිවැරදි මගක් තනාගන්න පුළුවන් වෙයි , ඒක තමයි අපේ පැතුම , සුජාතා අත්තනායක , ඇන්ජලින් ගුණතිලක , ලතා වල්පොළ වගේ හඬවල් අවැසි යුගයක Falan ඒ අඩුව මකාවී කියලා හිතනවා , " සිහිනය නැවත නැවත විඳින්න පුළුවන් ගැඹුරු හරබර ගීතයක්
2021 වසරේ හොඳම ගීතය .....
Thank you
මාර ලස්සනයි ❤
නව පරපුරේ හොඳ නිර්මාණ නැහැ කියන ප්රවීනයන්ට සහ විචාරකයින්ට මේ ගීතය අහන්න ලැබේවා ........
මේ වගේ නිර්මාණ බිහි වෙද්දීත් ඒවා අගය කරන්න බැරිනම් ඒක කුහක කම , මෑතකදී මම අහපු හොඳම ගීතය , චැනල් තුනෙන්ම ඇහුවා , සිංදුව MP එකට ඩවුන්ලෝඩ් කර ගත්තා හැමවෙලේම අහන්න
මේ තමයි සැබෑම ජිවිත කතාව ඕනෙම කෙනෙකුගේ , කාටද මෙහෙම ප්‍රේමයක් නැත්තේ , හරිම ආදරණිය හඬ පෞරුෂයන් දෙකක් ..
රවීන් ඔබේ හඬේ ප්‍රේමය මෙන්ම ප්‍රේමයේ යම් පරාජයක වේදනාවත් මේ ගීතයේ ගැබ්වෙලා තියෙනවා . ඔබේ ගැඹුරු හඬින් ගීතයේ හරය ඉතාමත් සියුම් ලෙස මතුකර ගන්නට සංගීත අධ්‍යක්ෂක වරයා සමත් වී තිබෙනවා , ෆැලන් මේ ගීතය සුවිශේෂී ගීතයක් බවට පත් කරන්නේ ඇගේ රසිකයන් පුදුමයට පත් කරමින් , පද රචනයද ඉතා ඉහළ මට්ටමක පවතිනවා , රසිකයන්ගේ සවන් තුල මේ වචන රැව් දෙන බව මගෙ විශ්වාසයයි
රවීන් අය්යේ ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ සිංදු කියන ගායකයෙක් , දෙවැනි ඉනිම නිසා ඔයාට ජනප්‍රියත්වයක් ලැබුනත් , ඔයාගේ ප්‍රතිරූපය නැති කලෙත් දෙවැනි ඉනිමමයි , ජනප්‍රිය නළුවා හෝ ජනප්‍රිය ගායකයා ඔයාගෙන් හොයන ගොඩක් අය ඇති ,එහෙම අයගේ රුචිකත්වය කාලයෙන් කාලයට වෙනස් වෙනවා , ඒ නිසා එහෙම අයගේ සිහිණ කුමාරයා හෙට දවසේ වෙනකෙනෙක් වෙන්න පුළුවන් , නමුත් ප්‍රතිභාව තුලින් ඔයා ඇතිකරගන්න අපි වගේ රසිකයෝ හැමදාම ඉන්නවා , අපි ඔයාගෙන් ඉල්ලන්නේ මේ වගේ ගුණාත්මක ගීත , ගුණාත්මක චරිත , මෑතක බිහිවුන ගොඩක තරුවලට වඩා ඔයා බුද්දිමත් කියලා අපිට හිතෙන්නේ ඔයා මේවගේ නිර්මාණ තෝරගන්න නිසා,මේ වගේ ගමනක් ගියොත් ඔයාට අනාගතයේදවසක , අද වික්ටර් රත්නායක , සුනිල් එදිරිසිංහ අමරසිරි පිරිස් වැනි ශිල්පින් ඉන්න තැන ඉන්න පුළුවන් වෙයි , එහෙම නැත්තං තව අවුරුදු 10කින් අපිටත් ඔයාව අමතක වෙයි ,
වර්තමානයේ බිහිවුන විශිෂ්ට නිර්මාණයක් ,වචනවලින් හැඟවෙන අර්ථයෙ සියුම් තැන් පවා හදවතට ගැඹුරින් දැනෙන පරිදි කරන ගැයුම ඉතාමත් ඉහලයි. ෆැලන්ගේ මෙන්ම රවින්ගේත් හඬ උපරිම අයුරින් ප්‍රයෝජනයට ගන්න අරුණ සමත් වී තිබෙනවා . සංගීතයෙන් ගීතයේ භාවය වෙනම තැනකට ගෙනියනවා . රාත්‍රියක හුදකලාවී අසන්න , මේ තුරුණු ශිල්පීන් දෙදෙනා ඔබව වෙනම ලෝකෙක අතරමං කරනවා
රවීන් Fan's ලයික් 👍👍👍
(හරිම නිහතමානි චරිතයක්...හැමදාමත් ඔයත් එක්ක අපි
ඉන්නවා ❤️❤️❤️❤️)
oya free fire gahanawada
raween & roshel ❤️❤️❤️❤️😘😘😘😘
ආදරෙයි
පණ්ඩිත වට පඩයෙක්
@@asankasujith5346 discription matches you perfectly. And, you realized this when you compete with him as a singer, actor and presenter or all three? Or as the most popular actor or the most handsome celebrity?
Raween kanishka is my favourite singer and actor.......falan අක්කි ඔයත් ලස්සනයි.....
මගේ නොවුනත්....මගේ වාගෙම...විඳින්නට හැකි ප්‍රේමයක්....,ලොවෙන් සඟවා...සිතින් විඳිනා....දරාගනු බැරි ප්‍රේමයක්...,පහන් වන විට හොරෙන් අවුදින් ..සිහිනයක් වාගේ ....,නිවාලන සිත අරුමයක්සේ......සිහින් සියුමැලි ප්‍රේමයක්......🌹🌹🌹ඇස් වහගෙන මුළු හදවතින්ම වින්දා මල්ලී....මේ වගේ හොඳ නිර්මාණ අපට විඳින්න දුන්නට , ආදරයම විතරයි ඔයාලට දෙන්න තියෙන්නෙ......
රවීන් ගැනනම් අපි කොහොමත් දන්නවා. ❤ ෆැලන් නම් අපිව පුදුම කරා ❤ ගැලපෙන හඬවල් 😍😍
මේ ගීතයත් එක්තරා භාවනාවක් වාගෙ ❤
මේ වගේ අරුත්බර ගීතයක audio එක විතරක් දාලත් trending ආපු එක ගැන මාරම සතුටක් තියෙන්නෙ 🔥🔥🔥🔥 අයියා ඔයයි ඔයාගේ කටහඩයි කියන්න වචන නෑ නියමයි 🔥🔥🔥🔥
රවීන් ගේ classical voice එකට එකතු වෙන Falen ගේ westernized voice මේ සිංදුව ට වෙනම වර්ණයක් ගේනවා.... කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැති සිංදුවක්.
Trending 🔥 Congratulations aiya & akka 😍😍😍😍
රවීන් උපරිමයෙන්ම දීලා තියෙනවා
රවීන් අයියේ ඔයාට ගැළපෙන හොඳම සහය ගායිකාව ෆැලන් අක්කී , ඔය දෙන්නා හොඳට ගැලපෙනවා , ඒ නිසයි මේ සිංදුව මෙච්චර ලස්සණ
මෙන්න මේ ව්ගේ නිර්මාණය තමා අපට ඔනි...සතුටුයි අපේ පරම්පරාවට මේ ව්ගේ ගායක ගායිකාවන් බිහිවෙන එක ගැන..
මේ නම් සංගීත ලෝකයට දෙවියන් දුන් දායද දෙකක්. දෙන්නටම මේ කලා ලෝකයේ බොහෝ දුරක් යන්නට ලැබේවා. රවීන් දවසක අපේ හදවත් වල තවත් ඡෝතිපාලයන් කෙනෙක් වී නොමැකෙන ලෙස නැවතේවී.පැලන් ඔයා තවත් රුක්මණී දේවීයක් වී අප හදවත් තුල ලැගුම් ගනිවී.දෙදෙනාටම තෙරුවන් සරණයි 🥰🥰🥰🥰🥰🥰👍👍👍👍👍⚘⚘⚘⚘⚘⚘⚘⚘♥️♥️♥️♥️♥️🔥🔥🔥🔥🔥⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘. .
මටත් තියෙනවා ප්‍රේමයක්
මගේ නොවුනත් මගේ වාගේම
විදින්නට හැකි ප්‍රේමයක්
මටත් තියෙනවා ප්‍රේමයක්
ලොවෙන් සගවා සිතින් විදිනා
දරාගනු බැරි ප්‍රේමයක්
අසරණව සිත ඉකිගසා
රෑ කල නිදා නොනිදා
පහන් වන විට
හොරින් අවුදින් සිහිනයක් වාගේ
නිවාලන සිත අරුමයක් සේ
සියුම් සියුමැලි ප්‍රේමයක්
මටත් තියෙනවා ප්‍රේමයක් ...
ඉරිතලා දෙදරා පැලී ගිය
හද නිවා සනසා...සුව කරන්නට
මහා වැස්සක් වගේ කතරට...
වැටී වියරුව ගලන දස අත
ගැඹුරු හර බර ප්‍රේමයක්
මටත් තියෙනවා ප්‍රේමයක් ....
mara lassana voice 2 appa hrim lssni ekanam match wenw hrim lssnt ee voice 2
trending lebal eka one raween ayye....
ඔය දෙන්නටම තියෙන්නේ screen voice එකක් , ජෝතී - ඇන්ජලින්ගෙන් වගේම වික්ටර් - සුජාතාගෙන් පුරප්පාඩු වුන සිංහළ සිනමාවට මේ voice දෙක හරියටම හරියනවා , ඇත්තටම ෆැලන්ගෙන් මේ වගේ හැකියාවක් බලාපොරොත්තු වුනේම නෑ , Music අතිවිශිෂ්ටයි , වචන ඊටත් වඩා විශිෂ්ටයි
Thank you
හරිම ලස්සනයි රවීන් ඇත්තටම භාවනාවක්
මටත් තියෙනව ප්‍රෙමයක් 💗
මගෙ නොවුනත් ❤️
මගෙ වාගෙම විදින්නට හැකි භාවයක්...💖
දැන්නම් ඔයාගෙ කටහඩට ඊර්ෂ්‍යා හිතෙනව ..රවීන් අයියෙ.....superb much love....
ලස්සන හිත නිවන කටහඩක්❤
කවදාවත්ම රැල්ලට සිංදු නොකර මේ වගේ වටිනා ගීත කරලා මියුසික් වීඩියෝවත් අඩුම ගානේ ලිරිකල් වීඩියෝවත් නොකර Trending එනවා කියන්නෙ ඇත්තටම ගොඩක් සතුටුයි. සින්දුවක් ජනප්‍රිය වෙන්න මියුසික් වීඩියෝ අනවශ්‍යයි අවශ්‍ය වෙන්නෙ ගීතයේ ගුණාත්මක බව විතරයි කියලා ඔයා සමාජයට කියන්න ඒ ගන්න උත්සාහයට salute bro ♥💎
රවීන් අයියා ගෙ කටහඩ කියන්නෙ ඉතින් එකෙන්ම භාවනාවක්.. ආදරෙයි හැමදාම අයියේ..😘😘😘
Falan akki good job..💪💪
RK love you forever aiya 😘😘😘😘
මේ වගෙ අරුතක් ඇති ගීතයක් trending ආවා කියන්නෙම ලොකු දෙයක්
රවීන් අයියේ මේක පොදු අත්දැකීමක් , ඔබ දෙපලම ඒ අත්දැකීම දැනෙන්න ගායනා කරනවා , ෆැලන් අපිව පුදුම කරවනවා , අයියේ මේක හොඳම යුග ගීතය
මටත් තියෙනවා ප්‍රේමයක්.....
මගේ නොවුනත්...
මගේ වාගෙම....විදින්ට හැකි ප්‍රේමයක්....
ඒක හරියට භවනාවක් වගේ...
වචන,සංගීතය හැමදේම හරිම ලස්සනයි මලේ...
Falan - Raween beautiful combination ❤️
රවීන්ගෙ කටහඬ 👌❤️
මේ සින්දුව නම් හරිම ලස්සනයි සහ අර්ථවත් . මෑත යුගයේ හිතට කාවැදුණු ගීත අතරට මේකත් එකතු වෙනවා. රවීන් ගේ හඩ සහ ෆැ ලන් ගේ හඩට වෙන වෙනම ආස කලත්, මේ තරම් හොදට ගැලපේ යයි සිතුනේ නෑ . පියල් ගෙන් හරිම ලස්සන පද රචනාවක් සමග අරුණගේ සුමිහිරි සංගීතය හරිම අපූරුයි . රවීන්, ෆැ ලන් ඇතුළු මේ නිර්මාණයේ හැමෝටම ස්තුතියි මෙහෙම ලස්සන නිර්මාණයක් දුන්නට. රවීන් ඔබ නම් හරිම අපූරු ගායකයෙක් . සුබ පැතුම්
You are right.
Isn't this a perfect piece of art? It's far from a cry yet it dives in its full force with its meaning. This will be one of those songs that we never forget. Raween has a voice that go right through peoples heart. This combination is very unique and worked well.
Thank you
රවීන් අයියගේ කටහඬ කොහොමත් සුපිරි 💕
අයියේ පුළුවන් නම් ආපහු නුවන්ධිකා අක්කි එක්ක සිංදුවක් කරන්න .ඔයාගේ කටහඬට ගැලපෙනම කටහඬ ඒක 💕❤️
ලස්සනයි සිංදුව,තේරුම වගේම දෙන්නගෙම ගායනයත්..සුබ පැතුම් අක්කි අයියේ දෙන්නටම. 🤗
Wow, Raveen & Falan. Amazing.......wish good luck for both of you ❤❤❤❤
ස්තුතියි රවීන් අය්යේ ෆැලන් අක්කිවත් මේ වගේ ලස්සණ සිංදුවකට සම්බන්ධ කරගත්තට , ඇත්තටම අපි හිතුවේ නැහැ එයාට මේ තරම් ලස්සනට හැඟීම්බර ගීත ගයන්න පුළුවන් කියලා , මේක තමයි ඔයාගේ ලස්සනම යුග ගීතය
අර්ථය , සංගීතය , මෙන්ම ගායනය වෙන වෙනම රසවිඳිය හැකි මෙන්ම සමස්ථ ගීතයම එකවර ගීත මෑතකදී බිහිවන්නේ ඉතාමත් අඩුවෙන් , මේ ගීතයත් එසේ එසේ රසවිඳිය හැකි ගීතයක් . ෆැලන්ගේ හඬ ඉතාමත් හැඟුම්බරයි , රවීන් ළයාන්විතයි .
මලයන්ඩී හරිම ලස්සනයි ❤️
Isuri weerasinghe .
වැඩි කතා ඕනේනෑ. දෙන්නම මරු ❤❤ Dream stars 🌟🌟
සිහිනය TRENDING 🔥💗🔥
මටත් තියෙනවා ප්‍රේමයක්..
ලෝවෙන් සඟවා, සිතින් විඳිනා..
දරාගනු බැරි ප්‍රේමයක්..😭❤
Ammo.lassana .sinduwak
Raween and Falan niyamai raween aiyath ekka api hamadamath aiya oyage sindunam ahanma ahanma asai hamadama waradinne na rata aiyage sinduwak nam ahanawamaii
පුතේ ඔයාලා දෙන්නම කලාවට ලැබුණු සම්පත් දෙකක්. දෙදෙනාගෙ නාමයන් සංගීත ක්ශේත්‍රයෙ රන් අකුරින් ලියවේවි. හදපිරි සුභ පැතුම් දරුවනේ. දෙරණ ආයතනයට බෙහෙවින් ස්තුතියි මෙවැනි දක්ෂයින්ව කලාවට හඳුන්වා දීමගැන
මේ අවුරුද්දේ අහපු ගීත අතරින් මගෙ ප්‍රියතම ගීත අතරට මේ ගීතයක් එක්විය. කතා 2 ක් නැ රවීන් ඔබ අතිවිශිෂ්ටයි. නොහිතපු විදිහට ෆැලන් වචන වලට දෙන වේදනාබර රසත් අතිවිශිෂ්ටයි. රස නිර්මාණයක් ජය බෝ වේවා
රවීන් කියන්නෙ අති දක්ෂයෙක් 💗
👍
දෙන්නගෙම හඬ භාවනාවක් වාගේ. හැඟීම්බරයි..ඒ වගේම ලස්සන පද , සංගීතය 🎶❤
👍💖💖💖🌺🌺🌺 හරිම ලස්සනයි . Fallen ගෙ හඩත් රවීන්ට හොදට ගැලපෙනව. Good luck .👍👍👍😍💖💖💖
හදවතට කතාකරනවා......
අනේ..... නියමයි අක්කි.. අයියා...
හරිම ලස්සනයි. 2021 හොදම සිංදුව. Good Luck.
ලස්සනයි කට හඩ රවින්
හරිම ලස්සනයි ෆැලන් අක්කි වගේම රවීන් අයියා. ❤❤ ෆැලන්ගෙ හඬට මෙච්චර හිත නිවන්න පුලුවන් වෙයි කියලා කවදාවත් හිතුවෙ නැ ❤❤❤
රවීන්ගෙ කටහඬ ගැනනම් ඉතින් කතා කරන්න දෙයක් නෑනෙ කොහොමත්❤️😍❤.ඒකට ෆැලන්ගෙ කටහඬත් එකතු උනාම පුදුම ලස්සනක් තියෙන්නේ😍😍😍.
💕
රවීන් ලංකාවට වටින සම්පතක්. ඒ කටහඩ දෙවියෝ රවීන්ට දුන්න තෑග්ගක්. ඒ කටහඩ අහන්න අපිත් පින් කරලා තියෙනවා 💙
රවීන්ගේ කටහඩ නම් addiction එකක් 😭😭
@@nimeshafernando2499 ow ane...
රවීන් ඔයාගේ කටහඩ ඇත්තටම මාරම පිස්සුවක්. දවසෙම අහන් ඉන්න පුළුවන්. මී පැණි වක් කරනවා වගේ 🔥🔥💗💗🔥🔥
Daksha naluwek daksha gayakayek ❤️
හදවතේ ගායකයා රවීන්
හැමදාම ඔයාගෙ සින්දු හරිම ලස්සනයි
බුදුසරණයි
දිගටම මේ වගේ වටිනා නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ලැබේවා.
ජයවේවා රවීන් ❤
පියල්ගේ සුපුරැදු අරැත්බර, ලස්සණපදචැලකට ඊටම සරිලන අරැණ ගේ ලස්සණ තනුවකින් නිමවුණු මේ ගීතයට රවීන් සහ ෆැලන් හඩ කචන අන්දම හරිම අපූරැයි; ශාන්තයි; ප්‍රනීතයි. හදවතට තදින්ම දැනෙනවා.; සිත පහන් කරනවා: මෙවන් අතිශයින් විරල, සුන්දර නිර්මාණ අසන්නට ලැබීමම වාසනාවක්. ස්තුතියි: ආදරෙයි. සියලුදෙනාටම අපේ ප්‍රණාමය !!!
🤜🤛
සමහරු කිව්වෙ ෆැලන් අක්කිට බයිලා විතරයි පුලුවන් කියලා. දැන් ඉතින් ඔයදීලා තියෙන්නෙ නියමෙට උත්තර 😍 රවීන් අයියා ❤❤
@@yoshani_ අනිවර්යෙන්ම ඒකත් හරිම ලස්සනයි
සුභාවිත සංගීතයේ අනාගත සලකුණ රවීන් කණිෂ්ක 💗
රවීන්ගේ හොඳම යුග ගීතය ....
හදවත පතුලටම දැනෙනවා හරිම හැඟුම් බරයි
කවදාවත් එකට ඇහෙයි කියල හිතුවෙ නැති කටහඬවල් දෙකක්❤ පුදුම ලස්සනක් ඒ ගැලපීම
ෆැලන් ගායනා කරද්දි රුක්මණී මැඩම් වගේ දැනෙනවා.රවීන් ගායනා කරද්දි වික්ටර් සර් වගේ දැනෙනවා ❤❤❤❤❤❤
රවීන් අයියේ මාරම ලස්සනයි ....ෆැලන් අක්කියෝ මාරම ලස්සනයි ........
වෙනස්ම හැඩයක් වෙනස්ම රසයක් ......ගොඩක් හිතට දැනෙන ගීතයක් .....
නිවා සනසන්නට දැවෙනා සුවහසක් හිත් මේ හඩ නම් දිව ඔසුවක් .......
ඔය දෙන්නටම හදවතින්ම සුබ පතනවා ......
අයියේ රගපාන්න,නිවේදනය කරන්න,නර්තනයේ යෙදෙන්න තව පුලුවන් හැමදේම කරන්න ඒ හැමදේකටම මම නම් ආසයි ඔයාගෙ රසිකාවියක් විදියට.....හැබැයි ඔය සුන්දර ලයාන්විත ගායකයාව ඕනි ඒ හැමදේකටමත් වඩා මොකද මේ තරම් හිත සනසන්න සුව පත් කරන්න....වගේම ඕනිම ආරක ගීතයක් මත් වීමට තරම් රහට ගයන්න පුලුවන් අපේ කාලේ හදවතේ ගායකයා ඔබ නිසාවෙන් ......
ඉතින් අයියේ ඔයාට හදවතින්ම සුබ පතනවා 😍😍😍😘😘🙏🙏
රවීන්🔥🔥🔥
ඇස් පියාගෙන අහන්න පුළුවන් භාවනාවක් වගේ ඒ හඬ..😎
යුගයේ සොඳුරු ලයාන්විතයා🔥🔥❤❤
All the best RK😎🤟
The owner of soul healing voice 💓 💓 💓 💓 💓 💓 💓 💓 💓 💓 💓 💓
He is the best 🤩
@@sanjayakalhara2340 💪💪🔥🔥 & He is a gem😎
ලස්සනම නිර්මාණයක්..❤ හදවතටම දැනුනා කවදාවත් අමතක නොවන ලෙසට.. අතිවිශිෂ්ටයි !
මල් සිංදු නැතිව මේ වගේ වටිනා අලුත් සිංදුවක් music video එකකුත් නැතිව lyrical video එකකුත් නැතිව trending list එකට ආවා කියන්නෙ ඇත්තටම නියමයි. ගායකයෙක් විදියට උඩුගම් බලා පීනන අයියාගේ උත්සාහය මේ විදියට සාර්ථක වෙනවා දකින කොට ඇත්තටම මාරම සතුටුයි. තවත් සාර්ථක වෙන්න කියලා wish කරනවා. අයියගේ voice එක අපේ රටට සම්පතක් 👏
Good job Raween putha and Falan duwa ! I enjoyed your song. It's beautiful
Very matching voices.
ගැඹුරු හඬවල් දෙකකින් කොනිත්තන සිහිනයක් බඳු වූ ප්‍රේමය ....
සත්තකින්ම ගැඹුරු හරබර ගීතයක්
මේ කාලේ මේවගෙ ගීතයක් අහන්න ලැබීමත් ලොකු දෙයක්..😍 අයියගෙ හඬ අපිට හුරුයි ❤ ඒවගේම අක්කගෙ හඬත් හොදටම දැන් කනට හුරුවෙලා. ඇඩ් වලට වොයිස් කරත් හොයාගන්න පුලුවන්. මේ විදිහට නිහතමානිව ඉදිරි ගමන යන්න. ඔයාල දෙන්නටම සුභ පතනවා 🥰
ඇත්තටම ලස්සනයි 5 සැරේකට වඩා ඇහුවා. අයියගෙ ගීත ගොඩක් අහලා තියෙනවා ❤ දැන් ඔයත් අලුත් විදිහෙ වෙනස් නිර්මාණයක් කරන්න අයියෙ.😊 ඒවගේම falan අක්කිට dream star වෙන්න ලැබීම ගැන අදටත් සතුටුයි ❤ විවිධ නිර්මාණ මගින් හොඳ ගමනක් යනබව තේරෙනවා
රවීන්ගෙ හඬගැන කතාකරන්න දෙයක්නැ ඉස්සර ඉඳන්ම දන්නවා. ෆැලන්ට කියන්න තියෙන්නෙ "අදහන්නන් බෑ ඔබමද මේ.." කියලා තමයි 😍 දෙන්නම නියමයි 👏
Addhe ....🙂🙂🙂🙂🙂 comment එක ලස්සනයි ...
ඒකනම් ඇත්ත බයිලා විතරයි පුලුවන් කීව අයට හොඳ උත්තරයක් දීලා තියෙන්නෙ 😊
ඇත්ත මේකනං ෆැලන්ගේ හිතාගන්න බැරි වෙනසක්
රවීන් කියන්නෙ කලා ක්ෂේත්රයේ පිනට පහල වෙච්ච කටහඬක් තියෙන අති දක්ෂ ගායකයෙක්. ෆැලන්ගේ වෙනසත් ඉතා සාර්ථකයි 💙
රවීන් ඔයාගේ කටහඩ දෙයියෝ දුන්න තෑග්ගක්. ලංකාවේ පිනට පහලට වෙච්ච සුපිරිම වැඩ්ඩෙක් ❤
Definitely 👍 👍 👍
@@nethalipeiris2485 💪
හරිම ලස්සන සින්දුවක් අයියේ , ඒත් කිසිම තැනක මේ සිංදුව ඔයා කියනවා ඇහිලා නැහැ ,
It's trending on music category 🥺🔥❤ That's the power of a strong voice. You are always a trendsetter RK. Yet again you proved that powerful voices doesn't need a visual to hide behind. Well done superstar. Congratulations RK and Falan 👌💕👏
Raween is a trendsetter no doubt, so proud of him 💖🤴
රවීන්ව කවදත් රැල්ලට ගීත ගයන්න නෑ music video කරන්නෙ නෑ. ඒත් ඔහුගේ රසිකයෝ ඔහුගේ ගුණාත්මක ගීත සියල්ල ආදරයෙන් වැලද ගන්නවා. රවීන් කියන්නෙ අති දක්ෂයෙක් 💗
ආදරෙයි රවීන් අයියා..❤️ ෆැලන් ඔයත් හරිම ලස්සනට ගායනා කරනවා..හදවතින් සුභ පතනවා දෙන්නටම...❤️💐
Derana
❤️❤️❤️ දැයට දුන්න සුපිරි තරු
කාලෙකට පස්සේ අහපු ඉතාම ඉහළ මට්ටමක තියෙන නිර්මාණයක් , ගීතයක අංශ තුනම එක වගේ සාර්ථක වුන ගීත මෑත යුගයේදී නිර්මාණය වුනේම නෑ , මෑතක ජනප්‍රිය වුන ගීත ගොඩක් ජනප්‍රිය වුනේ සංගීතය නිසා හෝ ගායන ශිල්පියා නිසා. නමුත් මේ ගීතය හැම පැත්තෙන්ම පොහොසත් වුන ගීතයක් ,
මහ ගැඹුරු හැඟුම් බර හඬ යුගලය විසින් හදවතේ කොනක සඟවාගෙන තිබුණ අතීතයකට යළි ජීවය දෙනවා , දරන ගසා නිදා සිටින නයෙකු තමන්ගේ නොවන තමන්ගේ ප්‍රේමයක් මේ සංගීතය නිසා පෙනය පුප්පා නැගී සිටිනවා , සැබවින්ම එය සිහිනයක් .
යුගයේ අවශ්‍ය තාවය මෙවන් නිර්මාණ බව අමුතුවෙන් කිව යුතු නෑ.සිංහළ ගීතයේ හෙට දවස ගැන මැසිවිලි කියන විචාරක පිරිසට මේ තුරුණු ගායන යුවළ සම්පතක් ලෙස නොපෙන්නේ ඇයිදැයි කියා ප්‍රශ්න කල යුතුය .රවීන් මෙන්ම ෆැලන් ද විසල් පරාසයක නිවැරදිව ගායනා කල හැකි සම්පත් දෙකක් බව , මෙන්ම ඇත්තටම තරු දෙකක් බව ඔවුන් ගයන හැම ගීතයකින්ම පැහැදිලිව පෙන්වා දී ඇත , අරුණගෙ සංගීතය මෙන්ම පියල්ගේ පද රචනයද එක්ව ගත්කල පසුගිය වසර කිහිපය තුල මෙරට බිහිවූ හොඳම ගීත අතලොස අතර ඉහලින්ම තැබිය හැකි ගීතයක් ලෙස මෙය නම් කළ හැක ,
එමෙන්න නුතන ගීතයේ හැඩය පිළිබඳව කතා කරන ඕනෑම තැනක "සිහිනය "උදාහරණයක් ලෙස ගෙන දැක්විය හැක .
මගෙ අම්මෝ දෙදෙනාට මම ආදරෙයි ආදරෙයි හැමදාම හුඟක් aya කොතරම් වත් කියන්න bere ❤🌹❤🌹❤🌹bubu,sarani ජෙසුයිට් පිහිටයි ❤🌹❤🌹❤🌹kuwait,අම්මා කෙනෙක්
trending awilla❤❤❤
Niyamy raween ayya mage favourite song ekke 😍 💕 😘 😘 😙 ❤ 💕
මේක මරු රවින් අයියේ , හදවතට දැනෙන්න ඔය දෙන්නම ලස්සනට ගායනා කරනවා , රවින් අයියනම් මේ වගේ ගීත කිහිපයක්ම ගායනා කරලා තියෙනවා , ඒත් ෆැලන් අක්කි ......... නියමයි , අරුණ සර්ගේ සංගීතය , මේ පදමාලාව හැම එකම ලස්සණයි
රව්න් වගේම ෆැලන් හරිම ලස්සනට ගායනා කරනවා❤ ෆැලන්ගෙ වැනි හඬවල් දුර්ලභයි.ඒ වෙනස් හඬයි රවීන්ගෙ හඬයි මුසුවි ගීතයට අපූරු අලංකාරයක් එකතු කළා. විශිෂ්ඨයි
හැම අතින්ම සාර්ථක නිර්මාණයක් , මම හිතන්නේ ලෝකේ හැම කෙනෙකුටම මේ වගෙ ප්‍රේමයක් තියෙනවා
Ikigasaa hadana new version ekak wage...matching voices ❤😍
රවීන් අයියා.ඔයා කොහොමත් හදවතේ ගායකයා 💖 හැමෝම කියන දේ තමයි මාත් කියන්නේ, අක්කි නම් අපිව පුදුම කෙරෙව්වා 🥺❤දිනෙන් දින ඔප්පු වෙන්නෙ අපහාස චෝදනා එන්නේ දක්ෂයින්ටම විතරක් කියලා.ඔයාලා දෙන්නට ක්ශේත්‍රයෙ දිගු ගමනක් යන්න සුභ පතනවා
❤
මටත් තියනවා ප්‍රේමයක්
මගේ නොවුනත් මගේ වගේ විදින්නට හැකි ප්‍රේමයක් 😍
හරිම ලස්සනයි අයියා ඔයාගෙ voice එක
❤❤❤❤❤❤❤❤❤❤❤
ෆැලන්...ඔයාමද මේ..
හුගක් ලස්සනයි ...
❤️❤️❤️
මේක😳❤️🔥
ලස්සන සිංදුවක් සුපිරි හඞවල් 2ක් good luck and all the best
Raween / Falan එකතුව.... පිස්සුවක් වගේ තමා ♥️♥️🔥🥺
හැමදාම වාගේම මිහිරියි. හිත නිවන ගායනයක් ❤️❤️👍👍
මේ හඬවල් 2 එකතු වුනාම ගීතය හරිම සමබරයි වගේ දැනෙනවා. කිසි අඩුපාඩුවක් නෑ. නියමයි 💯👌ෆැලන්ට තියෙන්නෙ වෙනස්ම හඬක්. 👌