I agree with you about having a drama "Sulanga Numba saha Mama" I read both books. Raween has done a more than fair justice to Themiya Sandagala 's character in this video. I really hope they will do a drama and Raween will portray Themiya and he will do it perfectly, with his natural charm and acting skills.
කෝ රවීන් අයියාගෙ "සුළග නුඹ සහ මම" song එකට කැමති අය කෝ...🌸❤️🙋
Mama Hamadama Ahanava..
E... Hada Bavanavak. 👌 👌
Aniwa
ඉර බහින වෙලාවක, උඩවලව වැව් තාවුල්ලේදී 💕💕
ඒ හඬේ රහ ගැන කියන්න වචන නෑ...❤ පොත කියවන්නත් කලින් ඒ පොතට ඇබ්බැහි උනා මේක බලලා ❤😭
Novel එකක් උනත් මෙච්චර හිතට දැනුනමයි🙂💓.....මේ සිංදුවත් එහෙමයි..
කතාව කියවලා සිංදුව අහන්න🙂
Drama එකක් විදියට අනිවාරෙන් එන්න ඕනි නවල් එකක්❤
ඇස් වහගෙන අහන්න. භාවනක් වගේ voice ekak . Harima asai ❤😘
😍
Hey, welcome to RK fam 😍🙈 Looks like that you are a fan of RK too just like us 🥺💗
අපේ රවීන් අයියගේ fan කෙනෙක්නේ ඉෂාර අයියා බලන් ගියාම 💁
@@nishithwaduge3640 ඔව් මොකක් හරි interview එකක RK ට තමයි කැමතිම කියලා කියනව මම දැක්කා 🥺
Aww looks like you are also in our boat 😂❤
Welcome to RK family Radeesh ayya 🙈❤😂
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...
කඳුළු දිය වැව් යායේ...
රහස් මුමුණයි ආයේ...
සුළඟ නුඹ සහ මම පමණි ඉන්නේ...
හෝ... සුළඟ නුඹ සහ මම පමණි ඉන්නේ...//
නොකීව ද දහසක් පැතුම්...
කියන්නට ලංවී ඉතින්...
තිබුණා...
හිත තිබුණා... 😭
අහන්නට උන් සෑම දේ...
දරාගන්නම් පාළුවේ...
අද මා...
තනි වීලා... 😭
හොයාගෙන ඒ හීනේ...
ඇවිද යමු අපි ආයේ...
සුළඟ නුඹ සහ මම පමණි ඉන්නේ...
වැව් යායේ...
කඳුළු දිය වැව් යායේ...
රහස් මුමුණයි ආයේ...
සුළඟ නුඹ සහ මම පමණි ඉන්නේ...
හෝ... සුළඟ නුඹ සහ මම පමණි ඉන්නේ...
රහස් ගොළු වූ හදවතේ...
දරාගත් හැටි දුක ඔහේ...
පෙරදා... අපි දෙන්නා... 😭
ඔය සුසුම් සුළඟක් වගේ...
කැළඹුවා රළු හිත මගේ...
හැරදා... මා හැරදා... 😭
හොයාගෙන ඒ හීනේ...
ඇවිද යමු අපි ආයේ...
සුළඟ නුඹ සහ මම පමණි ඉන්නේ...
වැව් යායේ...
කඳුළු දිය වැව් යායේ...
රහස් මුමුණයි ආයේ...
සුළඟ නුඹ සහ මම පමණි ඉන්නේ...
හෝ... සුළඟ නුඹ සහ මම පමණි ඉන්නේ...
සුළඟ නුඹ සහ මම පමණි ඉන්නේ... හෝ...
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... 😭
"සුළඟ නුඹ සහ මම" පොත කියවපු හැමෝම "තේමිය" ව, " පබළු" ව හිතින් මවාගෙන, ඒ සිද්ධි මතක් කර කර, ඔයා ඒ දෙන තේමියටම ගැලපෙන හැඟීම් ප්රකාශනයත් විඳින ගමන්, මේ සින්දුව අහනකොට ඇස් වලට කඳුළු එන්නැතුව ඒක අහන්න පුළුවන් කෙනෙක් නම් නැතුව ඇති රවීන් ... 😭
මේ කතා පොතෙන් ටෙලියක් හරි චිත්‍රපටයක් හරි හැදිලා ඒකෙ "තේමිය" ගෙ චරිතය තුලින් ඔයාව දකින්න ලැබෙනවනම් ඒක ලොකුම ලොකු සතුටක් රවීන් 🤩... මේකනම් හදවතේ පතුලටම කතා කරන හරිම ලස්සන නිර්මාණයක් ❤️.
aniwaren..eka aththa
කුලියාපිටියේ කොස්හේන නැමති සුන්දර ගම්මානයෙන් හැමූ සුලග ඔස්සේ එදා දෙරණ වේදිකාවට පා තැබූ ඒ පුංචි ගැටවරයා අද ලොවක් දිනා, ඒ ගැමි සුවද ඔස්සේ ජීවිතය විදින අයුරු කෙතරම් සුන්දර දර්ශනයක් ද.? LOVE U Raween.❤️❤️❤️
Lovely comment 😍😍
Athatama Ow RAween Keyanna Nehathamani Sundara Kalakaruvek.
Adarshamath Charetayak. 👍
Athe Veshesta Dakshayek. 👌
Kalavata Alokayak. ❤️
Vatenama Sampatak. 👍
Me.. Mehere Hada Bavanavak. 👌
Teruvan Saranai 👍 👍 💖 💖
@@donidoni2348 aniwaa👍
Beautiful comment.
Nice song Rk
ඒ කටහඬ❤️
ඔබේ කටහඩට ආශිර්වාදයක්ම වේවා ...... ආදරෙයි මැණික....❤️❤️❤️❤️
ආපහු 2022 දිත් Raween අයියගෙ සින්දු ඔක්කොම අහන ගමන් ඉන්නෙ......
RAWEEN KANISHKA - Official කියල YT channel එකක් තියෙනව ගියොත් එහෙම ආපහු එනව බොරු....අනේ මන්ද මේ voice එක නම්.....ලංකාවෙ Artist කෙනෙක්ට මේ තරම් ආස වුනාමයි.....කියන්න තේරෙන්නෙ නෑ මේ එක voice නම් තනිකරම පිස්සුවක්.............''මටත් උන්නා කෙනෙක් ඉස්සර'', ''ගලා යන ගගේ, ''සද නිදන්න'', ''නින්ද නේන රෑ පාමුල'', ''මටත් තියෙනව ප්‍රේමයක්'', ''ඔබට ලංවී'' මේ සින්දු ටිකට මන් ඇබ්බැහි වෙලා ඉන්නෙ....මේ song එකටත් මාරම ආසයි.....අනේ මන්ද රවීන්ගෙ ඔක්කොම සින්දු ලස්සනයි.............
"කැළඹුවා රළු හිත මගේ... හැරදා... මා හැරදා..."
එතන දෙන expressions මරු රවීන්👌
සුළග නුඹ සහ මම නවක්තාවට ලස්සනට ගැලපෙන තේමා ගීතයක්....ඒ පරිසරය දකිද්දී.නව කතාවේ පරිසරය මැවිල පේනව
ලස්සන නවල් එකක් හරිම දුක හිතෙන ඒ වගේම ආදරණීයම කතාවක් ❤😢
Machn Raveen eththama kiyannm machn ube kathadata mam waha wetila inne oya magul teledrama nawaththala sindu kiyapkoooo yakoooo 😁😁💪💪💪
හිතට දැනෙන ලස්සන ලස්සන සිංදුවක් .❤❤❤
හරිම ලස්සන සින්දුවක්. අහන්න අහන්න ආසයි. හිත නිවන කටහඩ වගේම දෑස පිනවන රුව ඔයාට ආබරනයක් රව්න්. තවත් ලස්සන නිර්මාන කරන්න.
Novel eka kiyawapu kenekta me song eka danenawa wadi. 😍❤
පබළු + තේමිය
තරුණයා පත්තරේ ගත්තෙම සුළඟ නුඹ සහ මම, එදිරිගේ සටරේ & ගුරු පාර කියවන්න 😍😍😂
උඩවලව හිටිය තේමිය සදගලට පණ දුන්නා අන්තිමට😍😓❤️❤️
රවීන් අයියා ගෙ කටහඬ ට ඇබ්බැහි උනොත් ඒක මද්රව්යකට වඩා දරුණුයි. දවසට එක පාරක් හරි මේ කටහඩ ඇහුවෙ නැත්නම් පිස්සු හැදෙනවා. ලෙඩ වලටනම් බෙහෙත් තියනවා... ඒත් මානසික ලෙඩක් හැදුනාම You tube එකේ Search කරන්නෙ Raween Kanishka songs කියලා.... මේ කඩහට තනිකරම භාවනාවක්.... 🖤
පරිසරය විඳිමින් ඔයා කියන මේ ගීතයට මම වැඩිපුරම කැමතියි මල්ලී.... සාදි කීපාරක් අහුවත්... ඊට වඩා මම මේක අහනවා .... සාදි ගීතයට ඔයා දාපු comment එකෙන් ඔයා කොයි තරම් සංවේදී ...ආදරණීය පුද්ගලයෙක්ද කියලා ,හදවතට දැනෙනවා මල්ලී...ගමනාන්තය තෙක් ඔයා එක්ක කොන්දේසි විරහිතව බැඳිලා ඉන්නවා.....දවසින් දවස ඔයාගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
novel එකේ 1st part එක මට ඇත්තටම මේ සින්දුව මාරම විදියට දැනෙනවා ඒ පොත මාරම ලස්සනයි
රවීන් අය්යගේ voice එක ඒකට හරියටම match වෙනවා ❤️❤️
Mokadda novel eka
කඳුළු දිය වැව් යායේ...
රහස් මුමුණයි ආයේ...
Me voice eka kochchara ahauvath epa venne Na 2024 th aye Raween ayyage sindu Tika ahanava😍💖
දිව්‍ය ලෝකේ කොයි වගේද?
රවීන්ගේ voice එක ඇහෙන ඕනම තැනක් දිව්‍ය ලෝකෙ වගේ. හිත නිවන්න කියාපු බෙහෙතක්!
කියන්න වචන නෑ සහෝ. Voice එක 👌 PERFECT!!
සින්දුවට ගැලපෙන වෙනස්ම visual එකක්... ❤ ඒ වගේමයි Visual එක පුරාවට රවීන්ගේ මුණෙන් පෙන්නන හැඟීම්... ❤
You are absolutely correct. This is the best ever. His voice is powerful enough but this incredible video completed it elegantly.
🔥
atha
Marama katahada ane aththamai hitha ganna ba mara. Lassanak thiyenne hithata wadina danena hadak. Marai oyai. Anjalee song ekak. Krnnkoo.....💕
නැවත නැවතත් අහනවා...🥺❤️🎵 අපේ තේමිය ❤😍
ඒ voice එක.ඇත්තෙන්ම කියන්න වචන නෑ.රවින් කනිෂ්ක කියන්නෙ ඉතිම් වෙනමම brand එකක් තමා
Aniwarenama
ලංකාවේ ඉන්න සුපිරිම වැඩ්ඩා.. multi talented package එකක්.. ලංකාවේ ජනප්‍රියම star එක 💛💛
ඔය voice එක භාවනාවක් 💛
කොටින්ම කියනවනන් අපි dream star දැන් බලන්නෙ ඔයා ඉන්න නිසා 💛
අපේ තරුණ පරම්පරාවේ ඉන්න අති දක්ෂම වගේම කඩවසම් කලාකරුවෙක්. ගයන්න වයන්න නටන්න රගන්න නිවේදනය කරන්න හඩ කවන්න නිරූපණය කරන්න වගේ හැම දේකටම දක්ෂ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිපූර්ණ කලාකරුවෙක් වගේම නිහතමානී කොල්ලෙක්. හදවතින්ම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සිංදුව සුපිරියි ඒ කටහඩ වගේම රූප රචනාව හදවතටම දැනුනා. පට්ටයි 🤟
2024 තාමත් කැමතිම සිංදුවක්.
"සඳ නිදන්න..." සිංදුව ඇහුවට පස්සේ මම අයියගෙ සිංදු හොයන්න ගත්තා... එතකොට තමයි "නින්ද නේන රෑ පාමුල..." සිංදුව දැක්කේ...ඒ සිංදුව ඇහුවට පස්සේ මම අයියගේ කටහඬට පිස්සු වැටුණේ❤️..එදායින් පස්සේ මම අයියගේ ලොකු රසිකාවියක්....🥳(ඒ ගැන මට හරි ම ආඩම්බරයි🤭)ඊට පස්සෙ අයියගේ හැම සිංදුවක් ම වගේ හොයාගෙන ඇහුවා....මේ සිංදුවත් හරි ම ලස්සන යි...අයියගේ කටහඬ ගැන කියන්න දෙයක් නෑනේ..😌.මේ විදිහට නිහතමානී ව ඉදිරියෙන් ඉදිරියට ම යන්න...හදවතින්ම සුබ පතනවා...ජය වේවා....!!!!❤❤
💜💜
Ek wrkth ahuwoth pisu waten abhai wen sulu hadk hamdaatm 😍🔥
@@mtnmtn67968 ඔව් අනිවාර්යයෙන්ම ❤😌
@@hiruni_athukorala 😍😊
ඇත්තටම මේ වගේ නිර්මාණ trending list වල තියෙන්න ඕනේ 😌😌♥️❤️💜️ අහපු වෙලාවෙ ඉදන් පිස්සු වගේ☺️
රවීන් ඔබ නූතන රැල්ලට අභියෝග යක් දෙන එකම ගායකයා කියල මම හඳුන්වන්නම්....හරි නේද ?ලැබැඳියාවක් ගෙනෙනව හඳවතට මේ ගීතය....💜️💜️
මන් ඉයෙයි අදයි එ පොත් දෙකම කියෙව්වා 😢
,මාර ලස්සනයි
Wow ඒ SONG එක නම් පිස්සුවක් අයියෙ අම්මෝ.. my favorite 😍🖤
😍😍
තරැණයා පත්තරේ කියවපු ආසම කතාව.පොත් 2ත් කියෙව්වා.ඒ පත්තර කාලයක් වෙනකම්ම එකතු කරන් තියන් ඉදියා.ඒ තරම් ආස නව කතාවක්.සමන් එදිරිමුණි ලියපු ලස්සනම කතාව ඒක මන් හිතන්නෙ. අද ආසම ගායකයා ඒ කතාවෙන් කියවෙන ආදරේ ගැන ගීතයක් කියනවා.හරිම ලස්සනයි .♥️💐
මගේ ආසම ගායකයා තමයි රවීන් අයියා. අයියගේ කටහඩට මාරම ආසයි. හැම දවසෙම අයියගේ එක සින්දුවක් හරි අහනවා. මේකත් මම ගොඩක් ආස එකක්. ගොඩක් ලස්සනයි. ❤❤ ඒවගේම ගොඩක් ආසයි. ❤❤👍👍 විෂුවල් එකත් හරිම ලස්සනයි.
මගේ ආසම නලුවා
මගේ ආසම ගායකයා හරිම ලස්සනයි අයියේ❤️❤❤
රූප රචනය කරන්නත් කලින් බහුතරයකගේ හිත දිනාගත් ගීතයක්. ඇත්තටම ඒ කටහඩ නම් සුපිරියි. මේ වගේ සරල ගැමි රූප රචනාවක් කරපු එක ඇත්තටම ලස්සනයි.
සුළග නුඹ සහ මම කියන්නෙ සමන් එදිරි මුණිගේ ලස්සන නවකතාද්විත්වයක්..මම ආසාවෙන කියෙව්වා..ඒ වගේ කතාවක් ටෙලි සිත්තමක් වෙනව නම් හරිම ලස්සනයි..ඒකෙ main Character එකට රවීන් හොදට ගැලපෙනවා....
සුළග නුඹ සහ මම කතාව ගෙතිල තියෙන්නෙ සුන්දර ගම්මානයක ලස්සන ආදර කතාවක් එක්ක...මේ සින්දුව අහද්දි, දකිද්දි...ඒ කතාව මැවිල පේනවා...
Lassanai raween aiys
මට මතක් කරන්නෙම තේමිය 😍
ඒ බයිසිකලය, වැව 😍😍
සුළඟ නුඹ සහ මම පමණි ඉන්නේ 😍
Part 2 hoyaganna thiyenawada
මායි සුළඟයි වගේ..ජීවිතේ තනි වෙන ප්‍රශ්න එන හැම වෙලාවෙදිම මට සිසිලසක් වෙලා හිත නිවන්න ඉන්නෙ සුළඟයි භාවනාවයි විතරමයි.මේ සින්දුවත් ඒ වගේ..ප්‍රශ්න එන තනි වෙන දුක හිතෙන හැම වෙලේම අහනව.එතකොට සුළඟයි මායි විතරයි මට ඉන්නෙ කියල හිතුවම ජීවිතේ කඩන් වැටුණ ගොඩක් තැන් වලින් මට නැගිටින්න පුලුවන් උනා..🙏❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..ඒ තරම් ආදරෙයි මේ සින්දුවට මං🙏🙏❤❤❤👌👌👌
සුන්දර ගැමි තරුණයෙක් ❤️ ... ඔබේ ගායනය අති ඉස්තරම්... ඒ ගැන කුමන විවාදයක් ද 👌... මේ රූප රචනාව ගැන අදහසක් පල කල යුතුමයි... රූපරචනා නොකරත් ඔබ පමණක්ම ඉඳියාම ඇති පමණ රස විඳිය හැකි බොහෝ නිර්මාණ කල ඔබෙන්, මේ වගේ ගමේ ගැමි සුවඳ හිමීට තුරන් වෙලා යන කාලයක ගමේ පැරැණි මතක එක්ක ඒ ගැමි සුන්දරත්වය ඉස්මතු කරමින්, ගීතයේ හැඟුම්ද මොනවට ගයමින්, මේ ගැමි අසිරිය විඳි, නොවිඳි, ලොකු, පොඩි, බාල, මහළු අපි සැවොම ගිලිහී යමින් තිබුනු ඉසව්වකට නැවත සේන්දු කරවන්නට ඔබ දරපු ඒ වෙහෙසට මගේ ප්‍රණාමය රවීන්...!
ඇත්තටම ඔබ හරිම වෙනස් විදියට හිතන මේ යුගයේ පහලවුනු අති විශිෂ්ට තරුණයෙක්... සැබෑ දක්ෂයෙක් 👏... ඔබේ ඒ අව්‍යාජ සිතුවිලි, ඔබේ මනසින් සිතන ඒ උසස් සිතුවිලි ඔබව ඉමක් නොපෙනෙන තරම් විශාල වූත්, තෙරක් නොපෙනෙන තරම් ගැඹුරු වූත්, මිදිය නොහැකි තරම් සුන්දර වූත්, පිදුම් ලැබීමට තරම් උත්තරීතර වූත් ඉසව්වක් කරා ඔබව රැගෙන යාවි... ඔබට සදා ජය රවීන් ❤️.
ලස්සනම comment එකක්......
ඇත්තෙන්ම...❤️🌹❤️
හදවතෙ නළුවා❤
හදවතෙ ගායකයා💞
ආදරණීයම ප්‍රෙමවන්තයා💜
හැමදාම අහපු සින්දු වලින් එකක්
දැන් ඉතින් අහන ගමන් බලන්නත් පුළුවන් නෙ.රැල්ලට යන්නේ නැතුව අයියා කරන නිර්මාණ කවදාවත් අපිට නම් අමතක වෙන්නේ නැති වෙයි නෙවෙ කවදාවත් අමතක වෙන්නේ නෑ.අපි හැමදාම ඔය එක්ක ඉන්න ව රවීන් අයියේ.❤❤🙈😍ආදරෙයි රවීන්.හැමදාම පරිස්සමින් ඉන්න.බුදු සරණයි🤗🤗🤗RK ARMY ALWAYS WITH YOU 💕
yep
අනිත් අය වගේ සති ගණනාවකට කලින් releasing date දීලා හතරවටේ promote කරලා trailer කලින් release කරන්නැතුව හැමදාම වගේ එකපාරටම දාලා අපිව surprise කරනවා ❤❤❤
𝐄𝐤𝐚𝐧𝐦 𝐚𝐭𝐭𝐚🌸🌸
Aniwarenama
Novel එක කියවලා මෙ සින්දුව අහන්න ඔනි ...එතකොට දැනෙනවා වැඩි .....මගෙ ජීවිතය මන් කියවපු ලස්සනම novel එකක්....💖💖💖
මමත් කියවපු හොදම novel එක ❤සුලග නුඹ සහ මම ❤
Aniwaren.ptta dukai😢
Ane nowel ek gann thanak nadd
HeshaniSawindya novel eka gann thanak nadd ane
අනේ RK voice එක 😍😍😍😍 මේ සිංදුව තවත් පිස්සුවක් වෙයි 🙈🙈❤... අනේ ඇත්තටම භාවනාවක් වගේ හිත නිවන මිහිරි කටහඩක් අයියේ 🔥මුළු හිතම නිවෙනවා.. ඔය කට හඩට නම් දැන් පිස්සු වැටිලා ඉවරයි..❤❤ Our RK you are a gem to our motherland 🔥🔥🔥
Aniwaa 👌💪
Eka aththa
Marama lassanai
මේක නම් පහරක් කොල්ලෝ. ඒ හඩ නම් උමතුවක්. Visual එකක් නැතුවත් පට්ට ආදරේ කරපු සින්දුවක් . මේ විදිහට release කරපු එකටම මාරම සතුටුයි. මේක සුපිරියක්
Beutiful song reween kanishka anuhas ishira varn hymal sanths 👑 👑 👑 👑 👑 👑 👑 👑 👑 👑 👑 👑 👑 👑
හදවතේ නලුවා...හදවතේ ගායකයා...MR.Handsome = RK 💟ඒ කටහඬ 👌💛❤️💛
හදවතේ ගායකය .ඒ හඩ විදින්න පුලුවන් බාවනාවක් කිව්වොත් හරි.මම දැන් ඉන්න ගායකයන්ගෙන් කැමතිම එක්කෙනා රවීන් අයියා විතරයි .මන් රවීන් අයියගේ හඩින් සින්දු වලින් දකින්නේ අපේ දැවැන්ත ගායකයන් අමදේවයන් .අමසිරි පීරිස් සර් .වික්ටර් රත්නායකන් වගේ අය. රවීන් අයියා සින්දු රැල්ලට ගියපුවා නෙමේ. අදත් හෙටත් ඉස්සරහටත් හදවතේ ගායකයා රවින් කනිෂ්ක ❤️
@@gethmiupeksha8603 me too...agree
🔥
මොනවද මනුස්සයො මේ කරන්නෙ? 🥰 මලෙන් උපන් සමනලී, සුලග නුබ සහ මම, ඊට පස්සෙ සාදි. අහනව අහනව ඉවරයක් නෑ නවත්තන්න බෑ 💛💛💛
❤
අවවාදයයි. ඇබ්බැහි වෙන සුළු ගීතයකි 😍
100%
හරිම ලස්සනයි කලබල නැති හිමින් ගමන සාර්තකයි පුතෙ ඔහොම යන් බුදුසරනයි.❤❤❤❤
අයියේ සුලග නුඹ සහ මම පොත් කියෙව්වද සමන් එදිරිමුනි අම්කල්ගේ.❤️මම දැක්කා අයියා පොත රිලීස් කරන දවසෙ හිටියා..❤️❤️❤️ලස්සනයි.😍❤️
Kathawa lassanai da
@@fairy3560 ow saman edirimuni uncle ne writer..ape raween aiyatat book eka hambuna..lassana story ekak..😍😍
@@vimukthidilshan5104 love storiyak d naththam jiwitha kathawak da malli... Lassanai kiyala hamoma kiynaw ekayi..
@@nimanthaperera6646 jiwitha kathawak widiyata yana love story ekak...thanks for your comment..❤️❤️
@@vimukthidilshan5104 thank you malli
පියුමන්තියේ ,මේ අහස ,පෙම් වසන්තයේ,සින්දු තුනට මම තාමත් ඇබ්බැහි වෙලා ඒකෙන් ගැලවෙන්න බැරි තරම්🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗🤗කතාව බලද්දි හිතුනා ලී මින් හොට හඩ කැව්වා නම් කතාව තවත් ලස්සන වේවි කියල🤩🤩🤩🤭🤭🤗🤗🤗
සුලඟ නුඹ සහ මම පමණි ඉන්නේ....🙁❤️ ඒ වොයිස් එකනම් ඇබ්බැහියක් රවීන් ❤
Hoyaagena a heene ..awida yamu api ayee..
බයිසිකලෙත් එක්ක ඒ කරන ආදරණීය ගනුදෙනුවනම් සුපිරියටම හිතට වදිනවා... අනිත් කොටසුත් ඉතින් ඊට දෙවෙනි නෑ... ඒ දෙන expressions ගොඩ... ගායනය ඉතින් නහර වැල් අස්සටම වදිනවනෙ... Just perfect👌...
හැමදාම Raveen පුතාගෙ sinduwak
අහල බලන්න .Best Voice and Excellent performance !
2023. ඊයෙ තමා මුලින්ම මේ සින්දුව ඇහුවේ අහම්බෙන් ටීවි එකෙන්. ඇබ්බැහියක්🥺🌾💛
ආදරණීය RK💖 ,
ස්වර ශික්ෂා අහලා ආයි ආවා මේක බලන්න. ඔයාගේ කටහඬ නම් කොච්චර ඇහුවත් අහන්න අහන්න අපිව වෙනම ලෝකේකට ගෙනියනවා. වචන මදි ඔයාගේ කටහඬ වර්ණනා කරන්න. ඔය කටහඬ මිස්සුන්ගේ හිත් ස්පර්ශ කරන්නේ හරි පුදුම විදියට. ඒක මැජික් එකක්.. ඔයාගේ සියළු වැඩකටයුතු සාර්ථකම වේවා. 💛
බුදු සරණයි.
😍සුළඟ නුඔ සහ මම පමණි ඉන්නෙ😍.....
රවීන් අයියා සින්දුවක් කිව්වොත් ඉතින් ඒ සින්දුවට දෙන්න ඕන රහ ඒ විදිහටම දෙන කෙනෙක්.මාරම ලස්සනයි song එකනම්❤️.Visual එකට තෝරගෙන තියෙන places දැක්කහම අයියගෙ සින්දුවත් එක්කම හිත තවත් නිවෙනවා.හදවතට කතා කරන්න පුලුවන් හැකියාවක් තියෙන ගායකයෙක් නම් රවීන් කනිෂ්කම තමා
හදවතේ ගායකයා ❤
රවීන් අයියා වැඩකට අත ගැහුවොත් ආයේ කාටවත් ඇගිල්ලක් දික් කරන්නවත් අඩුවක් ඉතුරු නෑ 🔥🔥🔥අම්මෝ ඒ voice එක නම් 😍😍ඇත්තටම කියන්න වචන නෑ අයියා 💕 භාවනාවක් වගේ. ගොඩාක් දුර ගමනක් යන්න ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා අයියේ 🙏🙏🙏🙏🙏🙏
සින්දුවනං මාර ලස්සනයි රවීන් අයියේ 🤗
අයියාගෙ voice එකනං පිස්සුවක් භාවනාවක් වගේ හිත නිවන කටහඬක් 🥺❤
හොයාගෙන කියවපු පොතක්.....හෑමතැනම හොයපු සින්දුවක් ...❤
slt mobitel youth fusian night eke kiyapu songs tikath one...
රවීන් අයියේ එහම නැත්තම් අනුහස් අයියේ බලන්න දෙයක් නෑ අය්යේ කොහොමත් ඔයාගේ සිංදු ලස්සනයිනේ😍😍 සුභ පතනවා අයියේ ඔයගේ වැඩ කටයුතු ඔක්කොම සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්න කියලා😍😍😍
සුළඟ නුඹ සහ මම මුලින්ම කියවපු දවසේ ඉඳන් හිතේ ඇඳිලා තිබුනු ඒ පරිසරය ඒ විදිහටම දකින්න ලැබුනම හුඟාක් සතුටුයි. තේමිය පබළු ඇවිදන් ගිය හැම මතකයක්ම මේ පාරවල් වල. රවීන් අයියා තේමිය චරිතෙට ආයේ පණ දුන්නා වගේ. සිංදුව අහපු පලවෙනි දවසේ ඉඳන්ම හිතේ ඇඳුනු රූපත් ඒ විදිහටම visualize වෙලා. ඒ හඬත් ඒකට නියමටම ගැලපෙනවා. ලස්සන වැඩක් ❤
මැරෙන්න හිතෙනවා... අම්බෝ.....ඔයා මොනව කිව්වත් ලස්සනයි... රවීන්🌞🌹
රවීන් අයියාගේ කටහඬ භාවනාවක් වගේ
මේ හඬින් කියන සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ... 😍😍😍😍
රවීන් කියන්නෙ ම බ්‍රෑන්ඩ් එකක් 🤘🤘🤘
ඔය කටහඩට ගහන්න ඉතින් හඩක් නෑ😍😘🎶👌❤️🔥
Rallata awata giyata sindu kiyanawata wada me wage danena arthawath sindu kiyanna obata shakthiya dairiya labewaa❤❤
හරිම ලස්සනයි ❤
අහන් ඉන්න ඉන්න ආස හිතෙනවා😇♥️
මාරම ලස්සන කටහඩක්. හරියට භාවනාවක් වගේ... අයියගේ voice එකට කොහොමත් addict වෙලා ඉවරයි. 🥺❤🌹
පරිස්සමෙන් ඉන්න රවීන් අයියා. බුදුසරණයි♥
මේ සින්දුව දවසකට කීපාරක් අහනවද කියලා දන්නේ නෑ.ඒතරම් මේ කට ඇබ්බැහි වෙලා. රවීන් ගෙ සුපිරි වැඩක්.ඒ කටහඬ ,, පෙනුම,, හැඟීම් අති විශිෂ්ඨ යි.. කලා ලෝකේ නොනිමිව සදාකාලික ව දිදුලන සුපුන් සඳක් වේවා ... ආදරෙයි මැණික.....❤️❤️❤️❤️❤️❤️❤️❤️
රවින් පුතේ මෙිකත් ටෙලිනාට්ටියක් වුනානම් හොදයි අපිට ඉතින් නවකතා ගන්න නැහැනේ ලස්සනයි...👍👍👍👍❤❤❤❤
I agree with you about having a drama "Sulanga Numba saha Mama" I read both books. Raween has done a more than fair justice to Themiya Sandagala 's character in this video. I really hope they will do a drama and Raween will portray Themiya and he will do it perfectly, with his natural charm and acting skills.
Supiri tharuwa oya
මාරයි. ඔයා වගේ දක්ෂ ලස්සන පුතෙක් දුන්න අම්මාටයි තාත්තාටයි ගොඩ .......ක් පින්. දැන් නම් ඔයා එයාලට විතරක් අයිති නෑ හොඳේ
Addicted🎶
මේක අහ අහ ඉද්දී නින්දත් ගියා.. මනෝ පාරක් ගහන්න නියම වොයිස් එක ඇත්තමයි..
Budu saranai ❤Raveen ge life ekata good luck ❤
රවීන් අයියගෙ voice එක නම් ආයේ අහන්න දෙයක් නෑ...පුදුම ලස්සනක් තියෙන්නෙ...❤️❤️
මම ආසම කරන ඔබේ ගීතයක්.
අහන්නම හිතෙනව .
හදවතට කතා කරන හඬක් රවීන් අයියේ.♥
හදවතේ ගායකයා.
මම කියවපු ලස්සන Novel eka 😊 ගොඩක් ලස්සනයි
අහගෙන ඉද්දි අමුතුම ලෝකෙකට යනවා😍❤
හරිම ලස්සනයි රවීන් අයියේ🌸
ඔයාගේ කටහඩ නම් භාවනාවක්❣
රවීන් වෙනුවෙන් මම හදපු වීඩියෝ එක හොඳයිද බලන්න❤️යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය දෙනවද🙏🙏
එ් පට්ට සුපිරි 👌👌💝💝
ඒ වොයිස් එක නම් භාවනාවක්🔥
ලංකාවේ සුභාවිත සංගීතයේ මීලග පුරුක💯
නියමයි රවීන්🥳
All the best 🤞
අනිවාර්යයෙන්ම රවීන් කණිෂ්ක අති දක්ෂයෙක් 🔥
@@rashmiranasinghe2537 අනිවාර්යයෙන්ම 💯🤞
Anewaryen RAween Kanishka.. Keyanna Rahata Gayannama Upan Athe Veshesta Dakshayek. 👌 👌
හොයාගෙන ඒ හීනේ ඇවිද යමු අපි ආයේ සුළඟ නුබ සහ මම පමණි ඉන්නේ🎧🎧♥♥🌸🌸
රවීන් අයියගෙ මේ සිංදුව අහල තියෙනව මම ගොඩක් ලස්සනයි..අද ඒකට අයියගෙ වීඩියෝ එකකුත් කරල කොච්චර ලස්සනද නියමයි.අයිය කලින් කරල තියෙන සිංදු වගේම වෙනසකටත් එක්ක ඔයාගෙම සිංදුවලට video cover එහෙම දාල ලස්සනට ඕනෙ මේ වගේ
රවීන් අයියට dancing එහෙමත් පුළුවන්නෙ අපේ super star ⭐ Rk 🔥❤️
Beautiful song Ayya ❤
සිංදුව ඉතිං පට්ට, අවුරැදු දෙකක් ගිහින් හරි මේකට video එකක් හදපු එකනම් හොදයි මචං. රැල්ලට නොයා හෙමින් ගමනක් යන අපේ කාලයේ ලයාන්විතයා , උබට ජය මචං 😁😋😉🔥
මට මතකයි අද වගේ තේමිය පබළු මුණගැසුණු හැටි. ඵේ වගේම වෙන්වුනු හැටිත්.ඇඩුනා නෑ මම ඇඬුවා...එ ආදරය එකතු කරන්න පුලුවන් දෙයක් කරන්න තියෙනවනම් කියල හිතුනා.පබළු ගිය පසු තේමිය ඈ නැවත එක වරක් හෝ එනවා නම් කියල හිතුවා. ඔව් මටත් හිතුනා. වෙලාවකට මම තේමියගේ සිතුවිලි ඇතුලේ ඇවිදින් ගොඩක් දුර ගියා. ඒ වගේම පබළුගේ හිතෙත්.අවසානයක් ලැබුනා..ඒ දුක විතරයි..😔
කෝ RK army එක 😎❤️
Innooooooooo❤️❤️❤️❤️❤️❤️💗💗💗💗❤️
Inoooo
නැවත..නැවත...නැවතත්... අසමි.....ගායනය, හැගීම් නිරුපනය!!!!!***
සංගීතය,ලංකාවේ පරිසරය..!!!!
පබලුගෙ තේමිය ලස්සන කලු කොල්ලෙක්නෙ ❤️. Voice එකනම් ok 🤗
තේමි 🥺
Hearing Again and Again !
Heartfelt Song and Amazing !
Perfect and Excellent !
සුලග,නුබ සහ මම පමණි ඉන්නේ❤🔥🎧
ඒක දාපු වෙලේ ඉදන් ඒක තාම අහන මම 🥺🥺🥺... අනේ ඒ පද පේළි එක්ක රවීන් අයියාගේ voice එක mix වුනාම... ඒක හිත අස්සෙ පැලපදියන් වෙලා... ඒක අස්සේ තියන අස්සක් මුල්ලක් නෑර හැම තැනකම දුවලා... හැම හැගිමක්ම එලියට ඇදලා...මහා අමුතු ලෝකයකට ගෙනියනවා...🥺🥺🥺 පුදුම ලස්සනක් ඒකේ තියෙන්නෙ.... දුකද.... සතුටද... ඒ හැම වචනයක් ගානෙම හරි ලස්සනට ඒ වචන වලට පණ දෙනවා අයියේ ඔය කටහඩ....අයියාගේ expression ටිකත් එකතු වුනාම.🔥🔥... 🥺🥺🥺... අහන් ඉන්න අය වෙනම ලෝකයක... අතීතයක අතරමං වෙනවා... සත්තයි...
අනේ අයියේ !🥺කොහොමද කියන්නෙ ඔයාගෙ voice එක ගැන මං....අයියගෙ voice එක magic එකක් ,හිත නිවෙන භාවනාවක්.🤍.මේ දවස් වල නිකම් බොරුවට වෙන අයගෙන් කතා අහ අහ ප්‍රශ්නත් එක්ක මුලු ලෝකෙම එපා වෙලා තියන වෙලාවෙ...අයියගෙ මේ වගේ song එකක් ඇහුව කියන්නෙ.., ඇත්තටම වෙනමම ලෝකෙකට යනව...🤧මිනිත්තු ගානකට සේරම අමතක වෙනව....🥺🥀. හැම තිස්සෙම අයියගෙ voice එකම අහ අහ මට ඉන්න තියෙයිනම්....🤒❤