ස්පර්ශ (Sparsha) | RAWEEN KANISHKA [Audio]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 248

  • @Lakaisikai123
    @Lakaisikai123 2 ปีที่แล้ว +30

    දැන් ඉතිං සිංදු ටික විතරක් එක දිගට අහන්න පුලුවන් 😁😋

  • @lasithmalinga3463
    @lasithmalinga3463 9 หลายเดือนก่อน +5

    Overthinking කනෙක්ට මේ සිංදු ටිකත් ඇති mood ගහන්න ❤️

  • @සූරපප්පා-ට1ෂ
    @සූරපප්පා-ට1ෂ 2 ปีที่แล้ว +22

    කොම්ලෝ 🥺💛
    භාවනාවක් 🥺

  • @Lakaisikai123
    @Lakaisikai123 2 ปีที่แล้ว +22

    අමල්ගෙ දැකුම්කළු සෙවනැල්ලේ ඉස්සර වෙලාම අහන්න ලැබුණේ රවීන්ගේ හඬින් 😋

    • @thamalarodrigo4999
      @thamalarodrigo4999 2 ปีที่แล้ว +12

      Yes correct 👍🤗

    • @nadeekumari9937
      @nadeekumari9937 2 ปีที่แล้ว +11

      මටත් 👍

    • @mtnmtn67968
      @mtnmtn67968 2 ปีที่แล้ว +10

      👍🙂❤️mtath...eetpsee original ekth ahuwaa...pttm saadarnyk krnwa mul geethyt..wchn naa kiyn

  • @sl__super8602
    @sl__super8602 2 ปีที่แล้ว +14

    Me okkoma sindu tika eka digata bn ahuwe maara lassanai☺supiri machan.Raween oyaage voice eka kochchara ahuwath epaa wenne na😘good luck RK🙄

  • @yasirurasanjana78
    @yasirurasanjana78 2 ปีที่แล้ว +10

    Adarei hode super brand Rk

  • @Lakaisikai123
    @Lakaisikai123 2 ปีที่แล้ว +15

    මේ සිංදු ටික අදත් ඇහුවා, අන්තිම සිංදු දෙක 🔥

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 2 ปีที่แล้ว +22

    Music by "Naada" super 🔥👌

  • @shamalkalakmini7857
    @shamalkalakmini7857 2 ปีที่แล้ว +14

    Wow 💗 👌 👏 puduma sanaseemak pera athmaye pin baleta lebuna rasawath voice akak

  • @MC-qz4ku
    @MC-qz4ku 2 ปีที่แล้ว +27

    17:39 මීන නුවන් යුග🥺💖

    • @ferrari939
      @ferrari939 2 ปีที่แล้ว +7

      මගෙත් ආසම

    • @cutedream9925
      @cutedream9925 2 ปีที่แล้ว +6

      🙉🥵

    • @dayaranidealwis251
      @dayaranidealwis251 6 หลายเดือนก่อน +1

      If I could wish for something it would be Raween’s voice and no other .❤

  • @ppm5036
    @ppm5036 2 ปีที่แล้ว +35

    ඒ හඬ.. භාවනාවක් ❤️

  • @sujeewanirmali3731
    @sujeewanirmali3731 2 ปีที่แล้ว +8

    VASANAWAN "Amuthuma "THARUWAK"oya.Hariyata NELLI **** Wagei Godaaaaak Dakkshai .Oyage Giwithayata Subapathanaw Budusaranai Dewipihitai Oyata.

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 ปีที่แล้ว +19

    ඒ සිංදු ටික භාවනාවක් වගේ අයියේ...ආසම හිතුනෙ තනි තරුවෙ එකට..ඒක වෙනම රහක් පුදුම ලස්සනක්..පිං මහිමෙන් ලැබුනු හඩක් හැමදාම ආරක්ෂා වෙන්න ඕනි බුදුසරණයි අයියට❤️

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 2 ปีที่แล้ว +33

    ඔක්කොම එක පෙලට අහන්න පුලුවන් තෑම්ස් හොඳේ මේක දැම්මට😋😋🙉❤
    සින්දු ටිකනම්👌❤️‍🔥💆💆😇😌

  • @PN1486
    @PN1486 2 ปีที่แล้ว +26

    ඔය සින්දු ටික කීපාරක් ඇහුවද මන්දා...🎶💛🙈
    හැමදාම වගේ සුපිරී ඉතිං...❤🔥😌
    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...🤭💛 ඕනි තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ඒ සින්දු ඉතිං...🥺💓

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 2 ปีที่แล้ว +28

    කවදත් අපේ හදවතේ ගායකයා❤️🌸ඔබයි RK💖🔥🔥🔥

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +3

    මේ ගීතයන් ඇසූ වාර ගණන අනන්තයි
    ඒ තරමටම මිහිරියි. ඔබට සුබ පැතුම්

  • @_positive_vibes_2
    @_positive_vibes_2 2 ปีที่แล้ว +17

    ඒ කටහඬ 💆👌

  • @Nithniima
    @Nithniima 2 ปีที่แล้ว +48

    Raween අයියා 😇 අනේ ඒ සිංදු ටික නම් අමුර්තෙ වගේ කනට මී පැණි වක් කරනවා වගේ අයියා කිව්වා කියන්නෙ ආයෙ ඒක පිස්සුවක්ම තමයි ❤️RK❤️

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +18

    That voice 🔥🔥

  • @bimsarachamidu5580
    @bimsarachamidu5580 2 ปีที่แล้ว +23

    අයියගෙ voice එක නම් භාවනාවක් .
    Thanks ස්පර්ශ එකේ සිංදු 7ම එක දිගට දැම්මට.

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 2 ปีที่แล้ว +35

    සිතට දැනෙන සිත සනසන ගීත එකතුවක්.👌👌👌👌ඔයාගෙ කට හඩින් ඇහෙන කොට වෙනම ලෝකයකට යනවා. ඒ තරම් සුන්දරයි,ලයාන්විතයි,ආදරණීයයි.ඔයා හරි නිහතමානියි,ඒ නිහතමානි කමට අපි හරිම ආදරෙයි හැමදාමත්. ජයෙන් ජයම වේවා!!!!! දිනේවා නිරතුරැවම.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sayuridanishka
    @sayuridanishka 2 ปีที่แล้ว +19

    ආසම සින්දු ටිකක් ආසම හඩින් ගොඩක් ලස්සනයි අයියා 💖

  • @tharushisandyani
    @tharushisandyani 2 ปีที่แล้ว +9

    Mama beluwa goodk lassanai pogrom ekak oya lassanata singh kara well done my brother ...budu saranai ❤️❤️❤️💕💕💕💜️💜️

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +13

    වීඩියෝ එක දානකන් හිටියේ දැන් ඉතින් මේකම අහනව ❤️❤️

  • @milindumilsara8805
    @milindumilsara8805 2 ปีที่แล้ว +15

    මේවා අහද්දි වෙනම ලෝකෙක ඉන්නෙ අයියේ.❤. හැමදාම අයියත් එක්ක අපි ඉන්නවා❤. ජය💫🤟❤

  • @manikwijesundara4691
    @manikwijesundara4691 2 ปีที่แล้ว +30

    අයියා මේ video එක දාන්කන් බලාගෙන හිටියෙ . මුලින්ම වැඩසටහනේ trailer එක දැකපු වෙලාවෙ මාරම සතුටක් දැනුනේ. ස්පර්ශ වැඩසටහන පටන්ගත්ත දවසෙ ඉදන් බලාගෙන හිටියේ අයියව ගෙන්වනකන්. හරිම ලස්සනයි වැඩසටහන . මගෙ ආසම ගායකයා ,නලුවා,නිවේදකයා වගේම නර්තන ශිල්පියාත් රවීන් අයියා. එවගේම අයියාගෙ නිහතමානීකමට අපි ගොඩක් ආසයි. ගොඩක් ආදරෙයි . සින්දු 7ම ලස්සනයි . මම ආස සින්දු ගොඩක් අයියා තෝරගෙන තිබ්බා. වැඩසටහන තිබ්බ වෙලාව මදි කියලා හිතුනා . තවත් තිබුනනම් කියලා හිතුනා. ඒ තරම්ම ලස්සනයි . අයියගෙ බලාපොරොත්තු සියල්ලම ඉටුවේවා. සියලු වැඩ කටයුතු සර්ථක වේවා. බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න.❤️❤️🌹🌹💕💕👍👍🌺🌺❤️❤️💐💐

  • @dayaranidealwis251
    @dayaranidealwis251 7 หลายเดือนก่อน +3

    නැවත අහන්න ආවා ඒ ලස්සන කටහඩ. හරිම සුන්දරයි. දවස පුරා උනත් අහන් ඉන්න පුලුවන්. ආදරෙයිපුතුට. ❤

  • @rickikham811
    @rickikham811 2 ปีที่แล้ว +30

    Outta outta this world 🥰👌Was in heaven, Now in Heaven and will be in heaven with your voice Raween. 🥰
    Now i can download these songs 🙈
    RK ❤️👌

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 2 ปีที่แล้ว +13

    රස ගගුලක්

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +15

    The most beautiful and senstional voice i have ever heard soo far out of all the singers in srilanka. Raween you are a gift from heaven my man! My favourite galyana gange, and sandawan ruwin sara will always be my fav but all your songs are legit as always!

  • @kaveeshathathsarani56
    @kaveeshathathsarani56 2 ปีที่แล้ว +14

    පළවෙනි පාරට ස්පර්ශ බැලුවේ රවීන් නිසා සිංදු ටික super 💖❤️

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +30

    Thanks කොල්ලෝ මේක දානකම් බලන් හිටියෙ 🔥
    Raween kanishka තාරුණ්‍යයේ ලයාන්විත හඬ පෞරුෂය ♥️

  • @himasha6100
    @himasha6100 2 ปีที่แล้ว +30

    ඒ හඩ ගැන නම් කියන්න වචන නෑ රවීන් අයියේ💗. මාරම ලස්සනයි. 😘 රවීන් අයියගේ සින්දු අහන්න ගත්තට පස්සේ නවත්තගන්න එක තමා කරන්න අමාරුම වැඩේ🤗

  • @Figure_Warden
    @Figure_Warden 2 ปีที่แล้ว +13

    Kochchara ahuvath epa vennati hadak godak lassanay suba patanava 🙏 👍🏾 Raveen kanishka

  • @hasindubandara1663
    @hasindubandara1663 2 ปีที่แล้ว +17

    තනි තරුවේ,ආසම එක,❤❤

  • @chathuridilhara2280
    @chathuridilhara2280 2 ปีที่แล้ว +34

    අයියගෙ හඩ ගැන කියන්න වචන නැහැ අයියෙ..ඇත්තටම ගොඩක් ම ලස්සනයි අයියෙ...සුබ පතනව අනාගත කටයුතු වලට...💜💜💜💜💜

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 2 ปีที่แล้ว +9

    Ammoo enkn bln hitpu episode ekk 😍😍😍😍😍😍

  • @dilanideepika361
    @dilanideepika361 2 ปีที่แล้ว +16

    Harima lassani raween budu saranai♥

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +27

    මාරම ලස්සනයි සින්දු ටික ඔක්කොම , ඕන වෙලාවක අහන්න පුලුවන් හිත නිවෙනවා 😌❤️

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +50

    Waiting for this 🙊❤️
    හිත නිවන කටහඬින් "ස්පර්ශ" අහන්න, බලන්න ලැබීමත් වාසනාවක් 😌🙂 සිරාවට ඔය කටහඬනම් ඇබ්බහියක් RK 🔥🤟

  • @senulyadil6206
    @senulyadil6206 2 ปีที่แล้ว +26

    සිංදු ඔක්කොම එක පෙළට😍 ඔය කටහඩ නම් භාවනාවක් අයියේ🥺❤️ මේ අහන්නේ කී වෙනි පාරටද මන්දා. ස්පර්ෂ වැඩසටහන ගියපු දවසේ ඉදන් තවම මේ සිංදු ටික අහනවා. මේ ප්‍රථම වසන්තය යි, මීන නුවන් යුග, දැකුම්කළු සෙවනැල්ලේ... ඔක්කොටම ආසයි🥺❤️❤️

  • @anujinuhansa9054
    @anujinuhansa9054 2 ปีที่แล้ว +35

    අනේ රවීන් අයියේ අයියගේ කටහඩ නම් ඇබ්බැහියක් ❤❤🥵🥵 සින්දු ටික නම් එකෙන්ම පිස්සුවක් තමයි 🥵🙉 තාමත් අහනවා මේ සින්දු ටික. ඒ තරමට ඇබ්බැහි වෙලා ඉන්නේ අප්පා 🥺🥺🥺 ආදරෙයි අයියේ ❤❤😘 හැමදාමත් අපේ හදවතේ ගායකයා අයියා තමා 😍😍😍

  • @fathimaahsa8066
    @fathimaahsa8066 2 ปีที่แล้ว +10

    Api sparsha program eka beluwe malli oya nisamay.lassanata thibba .oya godaak dhaksha nihathamaani kenek malli.obage idhiry weda katayuthu saarthaka wennona.oba samaga api hemadhama innawa.2012 dds4 eke idhala obage rasikayek mama adhatath mage aasama gayakaya naluwa niwedhakaya obay malli .😊👍👍💗💗💗💗

  • @KingdomOfAnukshaLovers
    @KingdomOfAnukshaLovers 2 ปีที่แล้ว +11

    Wow, oyage voice eka nam bawanawak wage ayye, thank you for this video upload.

  • @hideandseek6787
    @hideandseek6787 2 ปีที่แล้ว +41

    එක දිගට ඇහුවා. ස්පර්ශ original video එකේ ඒ ගීතෙට ඕනි expressions තිතට දීලා ඒ කරපු ගායනය මැවි මැවි පේනවා මේ upload කරපු audio එක අහද්දි. Thank you for uplading this RK. ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි. වශී වෙනවා ඒ ගායනා වලට 😭❤️

  • @ruchiraayomal4864
    @ruchiraayomal4864 2 ปีที่แล้ว +15

    නියමයි 🎧🧡 හොද දේ හොදින්ම අගයන්න ඕනී.. ලස්සන කට හඩක් කාලෙකින් ඇහුන. 👌

  • @donidoni2348
    @donidoni2348 2 ปีที่แล้ว +10

    Hadanam ..Setha Nevana Bavanavak ...
    Monava Leyannada .
    Ahte Veshesta Dakshayak ....
    Raween Keyanna ....
    Taruvan Saranai .....

  • @darshi_6833
    @darshi_6833 2 ปีที่แล้ว +11

    Raween Ayya❤️‍🔥
    හිත නිවන හඩ😌😘❤️

  • @sathsaraniwaths7400
    @sathsaraniwaths7400 2 ปีที่แล้ว +14

    රවීන් අයියා ❤️

  • @lakshikadilshari2745
    @lakshikadilshari2745 2 ปีที่แล้ว +8

    Harima lassanai malli sindu tika.kochchara ahuwath epa wenne na ithin

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 2 ปีที่แล้ว +14

    තාමත් අහනවා ඉතින්😭💖💖💖මේක නම් පිස්සුවක් ඇත්තටම🙊💖

  • @ksckumarasena
    @ksckumarasena 6 วันที่ผ่านมา +1

    රවීන් මල්ලිගෙ සින්දුවලට කොහොමත් රූප රචනා ඕනෙම නෑ...ඒ හඬයි රුවයි තිබුනම ඇති හොඳටම..

  • @mihiriprarthana7076
    @mihiriprarthana7076 10 หลายเดือนก่อน +3

    දැකුම්කලු සෙවනැල්ල❤

  • @nimeshlakshan7595
    @nimeshlakshan7595 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අයියේ 🥰

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +10

    තනි තරුවේ 🥲🙂💜️

  • @jananinawodaya5620
    @jananinawodaya5620 2 ปีที่แล้ว +14

    ලස්සනයි රවීන් අයියා 💖💖💖

  • @positivevibes8638
    @positivevibes8638 2 ปีที่แล้ว +31

    From your magical voice, please heal all the hearts of our motherland. Beautifully sung Raween.

  • @simplegirl7401
    @simplegirl7401 2 ปีที่แล้ว +23

    Voice එකට නම් addict වෙලා ඉන්නෙ රවීන් අයියෙ 😍😊

  • @darshichamila9040
    @darshichamila9040 2 ปีที่แล้ว +11

    ඒක හරිම මිහිරියි රවීන් ❤️

  • @muaadhmuaadh9205
    @muaadhmuaadh9205 2 ปีที่แล้ว +15

    ලස්සන කට හඩින් ලස්සන සිංදුවක්

  • @osandajayasanka6948
    @osandajayasanka6948 2 ปีที่แล้ว +14

    හිත නිවන කට හඩක්

  • @Shash447
    @Shash447 2 ปีที่แล้ว +27

    Raween ayye ඔයාගෙ වොයිස් එක හැමදාමත් වගේ අපිව පිස්සු වට්ටනවා...Super 😍❤️🥺🥺😭 RK' magical voice ❤️

  • @CHAMODSETHMINA
    @CHAMODSETHMINA ปีที่แล้ว +3

    රව්න් අය්යාගෙ මේ version මරු,හැමදාමත් ආදරෙයි
    ❤️😍

  • @cutedream9925
    @cutedream9925 2 ปีที่แล้ว +35

    කොහෙද දෙයියනේ ගිහින් හිටියෙ ❤️🙉සින්දු ටික එක දිගට අහන්න අයියා upload කරනකන් බලන් හිටියෙ 🥵🥵මේක නම් ඇබ්බැහියක් අයියේ..වෙනද වගේම අයියා වැඩක් කලොත් ආයේ කියන්න දෙයක් නෑනේ එකෙන්ම සුපිරී තමා 💯💯😎😎🤟🤟🥰🥰🥰❤️❤️❤️

    • @mtnmtn67968
      @mtnmtn67968 2 ปีที่แล้ว +5

      🔥🔥❤️

    • @cutedream9925
      @cutedream9925 2 ปีที่แล้ว +5

      @@mtnmtn67968 💯❤️

  • @shashiminon3161
    @shashiminon3161 2 ปีที่แล้ว +17

    ඔයාගේ කටහඩ භාවනාවක් 🥺❤️

  • @cutedream9925
    @cutedream9925 2 ปีที่แล้ว +18

    You will become a legend as same as Amaradewa master & Wictor sir 🙏❤️...Proud of you Aiya 😎❤️.....Can't stop listening 😭😭..I really addicted to your amazing voice aiya 🥺❤️💯😎

  • @mashi_vithanage_
    @mashi_vithanage_ 2 ปีที่แล้ว +18

    😍Always your are our voice of heart 💖💖R.K 💞💞

  • @ferrari939
    @ferrari939 2 ปีที่แล้ว +16

    පට්ට voice එක bro 🔥

  • @littleprincess5494
    @littleprincess5494 2 ปีที่แล้ว +22

    අයියා මේ video එක upload කරනකල් බලාගෙන හිටියෙ සිංදු ටික එක පෙලට අහන්න😊අායෙ කියන්න දෙයක් නෑ අයියෙ..මේ හඬනම් හිත නිවන භාවනාවක්ම තමයි..ඕනම ගීතයක් අයියගෙ හඬින් අහද්දි එ් ගීතවලට එකතු වෙන්නෙ වෙනමම රහක්❤❤

  • @malkimalalasekara59
    @malkimalalasekara59 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි අයියෙ ❤️🌼

  • @sudeeraabeyagunasekara4506
    @sudeeraabeyagunasekara4506 2 ปีที่แล้ว +11

    Raveen aiya supiri waddek ✌

  • @Chinkiniro
    @Chinkiniro 2 ปีที่แล้ว +18

    ළඟින් මගේ ඉඳින් නොයා
    දැකුම්කළු සෙවණැල්ලේ
    හදින් මගේ ඉඳින් නොයා
    හැඟුම්බර සිතුවිල්ලේ ❤️

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +12

    මේ සිංදු ටික නම් ඇබ්බැහියක් වෙලා දැන් 🥺♥️
    ඒකත් එක පෙලට අහද්දී තවත් මරු 👌💥
    හැමදාමත් භාවනාවක් අයියගේ ලයාන්විත හඬ ♥️🥺😭

  • @sasidumaleesha9745
    @sasidumaleesha9745 2 ปีที่แล้ว +9

    ර්‍Raween ayya 💛

  • @thanujajanika271
    @thanujajanika271 2 ปีที่แล้ว +24

    ඒකනම් පුදුම හඬක්.. මාරම පින්වන්ත කොල්ලෙක්..

    • @thanujajanika271
      @thanujajanika271 2 ปีที่แล้ว +7

      @@tc879 ඔව් ඒ කටහඬ බැරිවෙලාවත් අපට නොඇහුනානම්, අපිට අහන්න නොදුන්නනම් එහෙම නේද. ඒ කතාවත් හරි. දෙපාර්ශවයම හරිම පින්වන්තයි එහෙම බැලුවහම.

    • @mtnmtn67968
      @mtnmtn67968 2 ปีที่แล้ว +4

      ❤️❤️

    • @mtnmtn67968
      @mtnmtn67968 2 ปีที่แล้ว +2

      @@tc879 👍❤️

    • @mtnmtn67968
      @mtnmtn67968 2 ปีที่แล้ว +4

      @@thanujajanika271 yes

    • @dayaranidealwis251
      @dayaranidealwis251 2 ปีที่แล้ว +3

      @@tc879 ඒක නම් සහතික ඇත්ත. ❤️

  • @nishu858
    @nishu858 2 ปีที่แล้ว +25

    ලස්සන ම සින්දු ටිකක් අහන්න ආසා ම කටහඩින් අහන්න ලැබුණ ම දැනෙන feeling එක වෙන ම එකක්..🙈🌝❤️❤️
    සුබ පතනවා අයියේ තමන්ගෙ පෞරුෂය විනාස නොවෙන ලස්සන,හරවත් නිර්මාණ ඉස්සරහටත් හම්බ වෙන්න කියල..ජය වේවා.😌❤️❤️

  • @krishanthakrishantha6328
    @krishanthakrishantha6328 2 ปีที่แล้ว +19

    ඔය කටහඬ ගැන කියන්න වචන නෑ රවීන් අයියේ.... භාවනාවක් වගේ...😍😍 හරිම ලස්සනයි....ඒ වගේම ඔය නිහතමානීකමට ගොඩක් ආදරෙයි.... සුභ පතනවා අනාගත වැඩ කටයුතු වලට....😍😍😍❤️

  • @koresh.9362
    @koresh.9362 2 ปีที่แล้ว +23

    Raween supiri wadak bro😉අපි එදාම ඇහුවා 🤪මේ ප්‍රථම වසන්තයයි සින්දුව නම් දුන්නා ඇඩෙන්නම. මාර talent එකක් බන් උබට තියෙන්නෙ. සුබ පතනවා හදවතින්ම. God Bless you කොල්ලො😊

  • @cutedream9925
    @cutedream9925 2 ปีที่แล้ว +14

    ඒ හඩ ගැන තව මොනවා කියන්නද 🙏❤️...මේක නම් ඇබ්බැහියක් අයියේ 🥵🥵❤️...සුබාවිත සන්ගීතයේ අනාගතය 💯🙏❤️

  • @isurudisanayaka4963
    @isurudisanayaka4963 2 ปีที่แล้ว +14

    Magical voice 🔥💆‍♂‍

  • @menakakumara5710
    @menakakumara5710 2 ปีที่แล้ว +22

    මිහිරි,ලයාන්විත කටහඬක් උරුම ඔබට හදවතින්ම ඉදිරියටම යන්න සුබ පතනවා. ජීවිතේ ඉදිරි සියලුම කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට ම පත් වේවා කියලා රවීන් මල්ලි ඔබටසුබ පතනවා.

  • @achalagimsara6888
    @achalagimsara6888 2 ปีที่แล้ว +12

    Godaak lassanayi raween aiye 😘❤️❤️💯

  • @deshanikumarasingha6956
    @deshanikumarasingha6956 2 ปีที่แล้ว +10

    My fv ❤️

  • @sanduni4650
    @sanduni4650 2 ปีที่แล้ว +13

    රවීන් අයියා අැත්තටම ඔයාගේ වොයිස් එක අහන් ඉන්න අාසයි.... හැමදාම හදවතේ ගායකයා.... මේ ප්‍රථම වසන්තයයි, ගලා යන ගගේ , යන සිංදු ඔක්කොම නම් විශිෂ්ඨයි අයියා 😍😍😍😍😍❤❤

  • @athalneighbours-6121
    @athalneighbours-6121 2 ปีที่แล้ว +23

    I was waiting for this 🥰 song after a song 🥰 and That voice 🥰
    Thanks for uploading 🥰

  • @shalikasandamalijayasundar1153
    @shalikasandamalijayasundar1153 2 ปีที่แล้ว +10

    එළ ❤‍🔥

  • @cutedream9925
    @cutedream9925 2 ปีที่แล้ว +15

    Such a magical voice aiya 🥰💕❤️...

  • @AnukshaRRRK
    @AnukshaRRRK 2 ปีที่แล้ว +26

    පුදුම ලස්සනක් තියෙන්නෙ රවීන් අයියෙ...මන් නම් ආසම මේ ප්‍රථම වසන්තයයි, ගලා යන ගගේ, ලගින් මගේ songs වලට....ඒත් අනිත් ඒවත් ලස්සනයි...ඇත්තටම ඔය voice එක නම් ඔයාට දෙවියො දුන්න තෑග්ගක්....නව පරපුරේ මං දැක්ක දක්ශතම කලාකරුවා ඔයා...Good Luck and God bess u aiya

  • @pgnehara6302
    @pgnehara6302 2 ปีที่แล้ว +30

    රවීන් අයියේ කියන්න වචන නෑ මාරම ලස්සනයි අයියේ 😘😘😘😘😘අහන්න අහන්න හිත සන්සුන් වෙනවා අයියේ 😍😍😘😘කියන්න වචන නෑ ආදරෙයි ගොඩාක් අයියේ හරිම මිහිරි කටහඬ රවීන් අයියේ අපි හැමදාම හදවතින්ම සුභ පතනවා අයියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට අයියේ 😘😘😘🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @Figure_Warden
    @Figure_Warden 2 ปีที่แล้ว +7

    Godak lassanay layanvita hada Raveen kanishka suba patanava 🙏

  • @pabodha5200
    @pabodha5200 2 ปีที่แล้ว +27

    Thought that you would upload this.
    Best as always ❤🔥 Love this.
    Keep shining boy💖

  • @navodyark5808
    @navodyark5808 2 ปีที่แล้ว +18

    ඇස් දෙක පියාගෙන රවීන් අයියගෙ ගීතයක් අහනවා කියන්නෙම භාවනාවක් ❤️❤️RK❤️❤️

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +4

      මාත් අනේ..තාමත් අහනවා මේ ටික..😉

  • @aafan7881
    @aafan7881 ปีที่แล้ว +3

    මේ ප්‍රථම වසන්තයයී.....🥺♥️

  • @dayaranidealwis251
    @dayaranidealwis251 2 ปีที่แล้ว +12

    Raween, you are my favourite singer after Victor Ratnayaka. Your voice and tonal expressions are very similar and precise. Also you cover other artists’ songs beautifully with much ease but preserving the original flavour respectfully. Your talent is enormous. Still have a long way to go. All the best. ❤️

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +15

    අපේ හදවත් වලට කතා කරනවා නම් ඒ ඔයා තමයී අයියේ හැමදාමත් 😍♥️
    ඔය හඬ addict එකක් වෙලා දැන් 🥺

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +17

    Aww🥺❤️ waiting for thiss❤️ thanks for upload🙈❤️

  • @SheshaniHanna
    @SheshaniHanna 2 ปีที่แล้ว +12

    Well done brother😍 super 💪 ❤️

  • @charukapriyadarshani4520
    @charukapriyadarshani4520 2 ปีที่แล้ว +16

    Magical voice aiya 😍🔥

  • @madhuwanthikasewwandi92
    @madhuwanthikasewwandi92 2 ปีที่แล้ว +18

    Hits so hard ❤️‍🔥