Lakai Sikai Travelthiyaduwa - LS vs Vini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Lakai Sikai Travelthiyaduwa - LS vs Vini
    Director - Lakmal Weerasiri (ලකා) /
    Line Producer - Shan Arosha(සිකා)/
    Production Manager - Thameera Maduranga /
    DOP - Madawa Kamalasiri /
    Editor - Pathum Sandaruwan /
    Production & Audio Assistant - Sachindu Dilshan /
    Drone - Thushan Amarathunga
    Marketing - Dilan Rajapaksha
    Cast - Lakmal Weerasiri(ලකා) / Shan Arosha(සිකා) / Vini Production
    Senu Cabs - / senucabs
    #LakaiSikai #SrilankanComedy

ความคิดเห็น • 2.6K

  • @LakaiSikai
    @LakaiSikai  3 ปีที่แล้ว +437

    වටේ යන්න දඟලන සිකා - th-cam.com/video/8BOjTqPCSdc/w-d-xo.html

  • @keshanranjitha3646
    @keshanranjitha3646 3 ปีที่แล้ว +202

    Vini උඹලා නම් කැඩිලා බිදිලා යන්න එපා.. එකටම හිටපල්ලා..👍👍👍

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance 3 ปีที่แล้ว +3305

    Vini නිසා බලන එවුන් මේ කොනට 😌

  • @dilaofficial4110
    @dilaofficial4110 3 ปีที่แล้ว +310

    ලකයි සිකයි එකට බනින උන්ට මේක හොද වීඩියෝ එකක්..කිසිම ඉරිසියාවක් නැති හොද ටීම් එකක්...ආදරෙයි හැමදාම ...විනි ලා වගෙ පට්ට ටීම් එකකට උදව් කරපු උබලට පිං ජයෙන් ජයම වේවා ආදරෙයි විනි &ලකයි සිකයි....❤️❤️❤️❤️

    • @thisaramihiranga975
      @thisaramihiranga975 3 ปีที่แล้ว +3

      අනිවා

    • @technk5920
      @technk5920 3 ปีที่แล้ว

      th-cam.com/video/5Fl9abGV4pE/w-d-xo.html

    • @diluvass7446
      @diluvass7446 21 วันที่ผ่านมา

      🎉 2:43 😢😢😢😮😢😮😮😮😮😢😮😅😮😮😮😢😮😮😮😮😮😮

    • @SOJA-g9boriginal
      @SOJA-g9boriginal 3 วันที่ผ่านมา

      ලකයි .සිකයි .respekt ❤

  • @kamaludayanga5473
    @kamaludayanga5473 3 ปีที่แล้ว +149

    අන්න එහෙම තමයි ඉන්න ඔනි යුටියුබස්ලා සහායෝගයෙන් උදව කරගෙන ඉන්න ඔනී ඔයලා හැමෝටම ජය වේවා 🙏

  • @dulanidulanjali270
    @dulanidulanjali270 3 ปีที่แล้ว +73

    Skip නොකර බැලුවෙ මම විතරදෝ ❤💞 ආදරෙයි විනී .විනීල නිසායි ගොඩක්ම බැලුවේ ❤

  • @ann234-l8o
    @ann234-l8o 3 ปีที่แล้ว +774

    විනීලට කරපු උදව්ව වෙනුවෙන් 👏👏👏❤️❤️❤️

  • @TripPisso
    @TripPisso 3 ปีที่แล้ว +496

    මාසෙක විතර ඉඳන් plan කරන් හිටියෙ මුලතිව් ව්ලොග් එකට විනීලා වත් සෙට් කරගන්න.
    කොරෝනා ඉස්සර උණා ඊට කලින්. අපි ආවා කියල හිතාගෙන මේක බලනවා ට්‍රිප් පිස්සො සෙට් එක එකට වාඩි වෙලා..
    නියමයි ලකා අයියේ ❤👌

    • @Gossip10482
      @Gossip10482 3 ปีที่แล้ว +3

      අපරාදේ..😏😎

    • @dineshtharindu2265
      @dineshtharindu2265 3 ปีที่แล้ว +8

      Gihin untath chayinis GoPro ekak dennada

    • @Gossip10482
      @Gossip10482 3 ปีที่แล้ว

      @@dineshtharindu2265 එහෙම කියන්න එපා සහෝදරයා.උන් එහෙම දෙයක් හරි දුන්නානේ.වෙන් උන් එහෙමවත් නෑ බන්..😎❤

    • @trustyourmind9820
      @trustyourmind9820 3 ปีที่แล้ว

      Trip pisso newi poy pisso kiyla kiynna epa සුපිරි කොල්ලෝ set ekk..ජයවේවා

    • @ishanruwan2373
      @ishanruwan2373 3 ปีที่แล้ว

      Oyala gihin ikmnta vlog ekak danna

  • @creativeartist1923
    @creativeartist1923 3 ปีที่แล้ว +107

    ලකා උඹ මාරම නිහතමානි එකෙක් බන්.තමන් පාවිච්චි කර කර හිටිය එක දීලා යන්න තරම් උඹෙ හිත පොහොසත් එක ගැන ෆට්ටම සතුටුයි 😑🙏

  • @ranudipamosha3176
    @ranudipamosha3176 3 ปีที่แล้ว +28

    මේක තෑග්ගක් නෙවෙයි, පිස්සු හැදෙනවා. අනේ ඒ හිනාව 🙈❤❤❤❤😊🤝good luck විනී සහ ලකයි සිකයි

  • @nalincpiyarathna4224
    @nalincpiyarathna4224 3 ปีที่แล้ว +16

    ඇත්තටම විනි ලව බලන්න ඇවිල්ලා දැනෙන්න දෙයක් කරල ගියේ ඔයාලා... තමුන්ගෙ විවුස් වැඩි කරගන්න විනිලව විඩියෝ වලට දාගන්නවට වඩ මෙම දෙයක් කරල ගිය එක වටිනව

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +946

    විනීලා ඉන්නවා කියන්නෙ මම එතන..ඔයාලත් එහෙමද...
    👇❤😎

    • @malaya4973
      @malaya4973 3 ปีที่แล้ว +2

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html viws 1000

    • @mylifeissimple.3082
      @mylifeissimple.3082 3 ปีที่แล้ว +2

      Aniwa

    • @gihansenanayake4765
      @gihansenanayake4765 3 ปีที่แล้ว +2

      th-cam.com/video/HTgYHHKs0Zw/w-d-xo.html මේකත් මරු

    • @Gossip10482
      @Gossip10482 3 ปีที่แล้ว +2

      @Vimukthi Lakshan මානසිකත්වය දුර්වල උනාම ඔහොම වෙනවා.😂🔫

    • @Gossip10482
      @Gossip10482 3 ปีที่แล้ว

      @Vimukthi Lakshan මම මේකට ලයික් එකක් දාන්න කියලා තීද පොන්නයො..වද පොන්නයා..

  • @pragathipriyankara1167
    @pragathipriyankara1167 3 ปีที่แล้ว +95

    මේකනම් ඉවර වෙනකම්ම බැලුවා.. ❤️❤️ අන්තිමට දුන්න surprise එකනම් මරු ලකා බ්‍රෝ..

  • @gamingwithlion4130
    @gamingwithlion4130 3 ปีที่แล้ว +320

    ❤💙💪

    • @malaya4973
      @malaya4973 3 ปีที่แล้ว +3

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html viws 1000

    • @udayaperera3313
      @udayaperera3313 3 ปีที่แล้ว +6

      Api දෙගොල්ලටම kamathi

    • @daneshgunasekara7386
      @daneshgunasekara7386 3 ปีที่แล้ว +5

      දෙගොල්ලො

    • @NN-hw2mh
      @NN-hw2mh 3 ปีที่แล้ว +3

      th-cam.com/video/xmuNrfoMV1M/w-d-xo.html

    • @premasiriedirimanna9238
      @premasiriedirimanna9238 3 ปีที่แล้ว +5

      Nikam gon talk dannepa. Methana e team dekema thibba e nihathamanikama agayapan nodutu gaweshaka. Meyanam like me yanam comment kiyannathuwa. E vedio eka hari lassani. Un athare thibbe tharangayak newei. Degollontama gdak aya adarei.

  • @wishwayathra3651
    @wishwayathra3651 3 ปีที่แล้ว +19

    එකිනෙකාට උදවුකරගන්න එක අගය කරනවා එකෙන්ම...අනිත් එකාට උඩට එන්න නොදී කකුලෙන් අදින සමාජයක ලකයි සිකයි කරපු දේ ඇත්තටම අගය කරම්න ඕන දෙයක්...පට්ට😊❤️

  • @madudeniunlimited6062
    @madudeniunlimited6062 3 ปีที่แล้ว +173

    කයිවාරුවට වඩා ආදර්ශය උතුම් ලකා... උබල ගොඩයන ගමන් උන්ට දීපු සප් එක සුපිරි ... ජය❤️

    • @vishuahinsa9976
      @vishuahinsa9976 3 ปีที่แล้ว +1

      th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html 💖💖❤

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +1

      💯🇱🇰💯bujji dance cover 💯🇱🇰💯sab 500 ganna udawu karanna yaluwage💯🙏💯th-cam.com/video/jj1dsHELQ4w/w-d-xo.html

    • @LUFFY__official.
      @LUFFY__official. 3 ปีที่แล้ว +1

      mama oyava sub kara. mavath karannako

  • @pathumsameera5070
    @pathumsameera5070 3 ปีที่แล้ว +77

    අම්බෝ අරූ ලිද ගාව ඉදන් දෙන ආතල් එක😂♥️♥️

  • @sarangakulathilake7582
    @sarangakulathilake7582 3 ปีที่แล้ว +203

    විනීලට ඒ ගැජට් එක හම්බුනාට ඇයි මට මෙච්චර සතුටු 😊 ගුඩ් ජොබ් ලකා 😎

    • @vishuahinsa9976
      @vishuahinsa9976 3 ปีที่แล้ว +2

      th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html ✨️✨️💖💖

    • @svspower
      @svspower 3 ปีที่แล้ว +1

      puluwannam mawath subscribe karanna eka loku udawwak witharak neme oyatath nodanna monahari danaganna danaganna puluwan
      th-cam.com/channels/WNrWJWig5PLToFBvSQ6_oA.html\
      .......................

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🇱🇰💯bujji dance cover 💯🇱🇰💯sab 500 ganna udawu karanna yaluwage💯🙏💯th-cam.com/video/jj1dsHELQ4w/w-d-xo.html

  • @vikumharsha198
    @vikumharsha198 3 ปีที่แล้ว +25

    " මේක තෑග්ගක් නෙමේ, පිස්සු හැදෙනවා "

  • @surangaprabath7625
    @surangaprabath7625 3 ปีที่แล้ว +19

    ඔයාල කරේ සුපිරිම වෙඩක් අයියා ..අලුත අයට ඔහොම කරන අය අඩුයි.ඔයලා කරන කියන සියලුම දෙවල් සර්තක වේවා..බුදු සරණයි ..

  • @pramuthdesilva6790
    @pramuthdesilva6790 3 ปีที่แล้ว +269

    පහුගිය ටිකේ ට්‍රැවල්තියාදුව නොබලපු අය විනී නිසා මේ වීඩියෝ එක අනිවාරෙන් බලයි

    • @vishuahinsa8514
      @vishuahinsa8514 3 ปีที่แล้ว

      th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html 💖💖

    • @onadeyakmusic3984
      @onadeyakmusic3984 3 ปีที่แล้ว +1

      Mawa subscribe කරන්න 👍

    • @svspower
      @svspower 3 ปีที่แล้ว

      @@onadeyakmusic3984 mawath

    • @anandadias7716
      @anandadias7716 3 ปีที่แล้ว

      ට්‍රැව්ස්ල් පක මොනහුත්තක්ද බන් විනීලගේ ඇගේ එල්ලිලා යන්න හදන පකයි ගොබ්බ හැත්ත.විනීලා තමයි 1 හුත්ත.

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🇱🇰💯bujji dance cover 💯🇱🇰💯sab 500 ganna udawu karanna yaluwage💯🙏💯th-cam.com/video/jj1dsHELQ4w/w-d-xo.html

  • @dtvacademy2120
    @dtvacademy2120 3 ปีที่แล้ว +51

    මේක තෑග්ගක් නෙවෙයි පිස්සුවක් 🥰🥰 බොක්කටම වැදුනා ඒකනම්

  • @naveendanusha7371
    @naveendanusha7371 3 ปีที่แล้ว +68

    ඇඩ් ගොඩක් යද්දි තරහ ගියාට අන්තිම සින් එකෙන් පස්සෙ ලකයි සිකයිට ගොඩක් අදරේ හිතුනා, පට්ට ❤

  • @priyankamadhu1991
    @priyankamadhu1991 3 ปีที่แล้ว +7

    ලක්ෂයක් විතර වටින Recorder එකක්..Good Job ලකාසිකා..💙💙Best of Luck Vini Productions..💜️💜️

  • @sarayatiya
    @sarayatiya 3 ปีที่แล้ว +23

    බොලේ ගෙදර ඉදන් මීටර් 200ක් එහා පැත්තෙන් ගමේ තියන කුම්බකරණගලට මම ගිහිල්ලා තියෙන්නෙත් එක පාරයී 😂😂😂 .. ආදරෙයි විනී ❤️❤️❤️

    • @spacejunkies6702
      @spacejunkies6702 2 ปีที่แล้ว

      Naaaaaaa..sirawata..aththatama marama lassanaiiii oyalage pattha nam..🖤

    • @gihantravalin8285
      @gihantravalin8285 ปีที่แล้ว

      කොහෙ😀

  • @shenukasandamal8780
    @shenukasandamal8780 3 ปีที่แล้ว +254

    රැව්ලයි විරාජ් අයියයි හිටියනම් මරු කියන උන් 👈👈👍👍

    • @vishuahinsa9976
      @vishuahinsa9976 3 ปีที่แล้ว +2

      th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html ❤🤩

    • @DS-xk2dx
      @DS-xk2dx 3 ปีที่แล้ว +1

      Oww aneee💯

    • @svspower
      @svspower 3 ปีที่แล้ว +1

      puluwannam mawath subscribe karanna eka loku udawwak witharak neme oyatath nodanna monahari danaganna danaganna puluwan
      th-cam.com/channels/WNrWJWig5PLToFBvSQ6_oA.html\
      .......................

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🇱🇰💯bujji dance cover 💯🇱🇰💯sab 500 ganna udawu karanna yaluwage💯🙏💯th-cam.com/video/jj1dsHELQ4w/w-d-xo.html

  • @heartbeat2746
    @heartbeat2746 3 ปีที่แล้ว +148

    සෑහෙන කාලෙකට පස්සේ Travelතියාදුවක් ඉවර වෙනකන් බැලුවේ 🤩
    Vini ලා හින්දා තමා , පට්ට episode එක ✌️

    • @vishuahinsa9976
      @vishuahinsa9976 3 ปีที่แล้ว +1

      th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html 💖💖✨️

  • @psykaviya3384
    @psykaviya3384 3 ปีที่แล้ว +29

    ඒකට කදුලුත් ආවා 🧡💚❤️උදව් කරන ඒක ෆට්ට සුපිරියක් ☺️☺️☺️

  • @oshenmaduka2036
    @oshenmaduka2036 3 ปีที่แล้ว +22

    විනී සුපිරි කොල්ලෝ සෙට් එකක්❣️

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ ปีที่แล้ว +4

    යකෝ කාටවත් බනින්න එපා බලපංකො ඒ දෙගොල්ලොම කොච්චර එකමුතුව වැඩ කරනවද කියලා මන් නම් දෙගොල්ලෝන්ටම කැමති ජයවේවා 🥰🥰

  • @dmadhuwa1446
    @dmadhuwa1446 3 ปีที่แล้ว +30

    අවසානයේ දුන්න Surprise එක 😲 ආදරෙයි ලකයි සිකයි.... 😍😘

  • @nimanthaeakanayaka1583
    @nimanthaeakanayaka1583 3 ปีที่แล้ว +36

    මනුස්සකම් තියන හැබෑම මිනිස්සුන්ගේ තෑග්ගක් 💕💕💕💕

  • @malingamenusha7925
    @malingamenusha7925 3 ปีที่แล้ว +27

    ගොඩක් උන් නොකරන දේවල් කරගෙන, අනිත් එකාවත් ඇදගෙන ඉස්සරහට යන එක නම් වටිනවා ලකා සිකා ❤️ ආදරෙයි 🔥🔥🔥

    • @vishuahinsa9976
      @vishuahinsa9976 3 ปีที่แล้ว +1

      th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html ♥️♥️❤

  • @shendesilva3619
    @shendesilva3619 3 ปีที่แล้ว +12

    කොහොමද ඒ ආදරේ ♥️හදවත් කතාකරනවා දැක්කා ♥️

  • @kanishkaherath9883
    @kanishkaherath9883 3 ปีที่แล้ว +7

    Respect ලකයි සිකයි.. ඔබ දක්වපු මනුස්සකම සහයෝගය අනෙක් අයටත් හොද ආදර්ශයක්. දක්ෂයින් අගය කිරීම. එකිනෙකාගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙමින් හැකි අයුරින් උපකාර කිරීම. වචන වලට සීමා නොවී ක්‍රියාවෙනුත් හොද දේ කිරීම වැනි දේ අතින් ඔබ ශ්‍රෙෂ්ඨයි. ඉදිරි ගමනට ජය පතනවා. ඔබේ ක්ෂේත්‍රයේ හිනි පෙත්ත තරණය කිරීමට අවශ්‍ය ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.

  • @sithum8679
    @sithum8679 3 ปีที่แล้ว +205

    Much love laka ♥️. Travel තියාදු series eke hodama episode eka meka kiyla hithenne mata witrada. 😍. Keep up the good work 😘

    • @juegoprofesional7528
      @juegoprofesional7528 3 ปีที่แล้ว +1

      Agrees

    • @MusicUpdatelk
      @MusicUpdatelk 3 ปีที่แล้ว +2

      aniwa ❤️

    • @dasaya8525
      @dasaya8525 3 ปีที่แล้ว +1

      Mata adraman ekka giyapu eka

    • @universeRND427
      @universeRND427 3 ปีที่แล้ว

      විනි ❤ ලකා

    • @HARAH7
      @HARAH7 3 ปีที่แล้ว +1

      th-cam.com/video/jPh9onx_fsc/w-d-xo.html
      Who love this song,

  • @ravindumayantha7202
    @ravindumayantha7202 3 ปีที่แล้ว +16

    අම්මෝ සබාපති ඔයා.....
    ඔක්කොලාම travelතියාදුව කිව්වාට පස්සෙ තමා ඌ කියන්නේ...ඒක මරු....

  • @thejanarupasinghe6591
    @thejanarupasinghe6591 3 ปีที่แล้ว +72

    අම්මෝ සූම් එක දුන්නාම විනී කොල්ලෝ ටිකගේ හිනාව 😍❤️

    • @amilabrolk
      @amilabrolk 3 ปีที่แล้ว +2

      මොකක්ද ඒකෙන් කෙරෙන්නෙ.......

    • @pawanrusiru121
      @pawanrusiru121 3 ปีที่แล้ว +3

      පිස්සු හැදෙනවා

    • @weeradhanu1180
      @weeradhanu1180 3 ปีที่แล้ว +2

      @@pawanrusiru121 අනිවා, බලහන් ඒ අහිංසක හිනාව, මුන්ට අත දීල ගොඩ දාන එකත් ලොකු දෙයක් බන්

    • @pawanrusiru121
      @pawanrusiru121 3 ปีที่แล้ว +1

      @@weeradhanu1180 sirawatama

    • @sandaruayeshan1039
      @sandaruayeshan1039 3 ปีที่แล้ว

      @amila bro lk රුපියල් 70 000k විතර වටින mic setup එකක් බන්

  • @sadeepaperera624
    @sadeepaperera624 3 ปีที่แล้ว +12

    විනි උබලා මේ වෙනකම් සමාජෙට ආදර්ශයක් උන විඩියෝ කෙරුවේ .හැමදාමත් ඒවම කරන්න .දවසක මමත් එනවා උබලගේ ගමට ඇවිත් යන්න ආසයි .කුනුහරුපනම් කරන්න එපා කවදාවත් .කොච්චර ප්‍රසිද්ද උනත් ගමේ කොල්ලොටික වෙනස් වෙන්න එපා .ආදරෙයි උබල සෙට් එකටම .g .l

  • @chandimamahesh2231
    @chandimamahesh2231 3 ปีที่แล้ว +26

    විනිල නිසා ලකයි සිකාවයිත් Subscribe කලා හොදේ ...👍👍👍👊👊👊👊❤️❤️❤️

  • @athulajayasekara36
    @athulajayasekara36 3 ปีที่แล้ว +25

    ලකා අයියේ ඔයාලා මෙි කොල්ලොන්ට දීපු සප් එකට කියන්න වචන නැ ..එකෙන්ම පටිට...ඒ හිත හොද කමට හැමදාම හරි යනවා🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 3 ปีที่แล้ว +152

    1. විනී
    2. ලකා සිකා

  • @kavindurandika2140
    @kavindurandika2140 3 ปีที่แล้ว +47

    නියම නිහතමානී වැඩක් ලකා..ගමේ උන්ව කපන කොළඹ පඩත්තර සෙට් එක⁣ට මේක නියම පාඩමක්. ලකයි සිකයි මම අද වෙනකල් සබ් කරල නැ. අද සබ් කරනව මචං ඒ උඹලයි නිහතමානීකම නිසා.

  • @sachinthaudaraka2893
    @sachinthaudaraka2893 3 ปีที่แล้ว +2

    ඒ සහෝදරකම නම් මීට ඉස්සෙල්ලා කාගවවත් දැකලා නෑ...ලක්මාල් අයියේ....සුපිරි..වැඩක්.... ට්‍රැවල්ට්තියාදුව මාසෙක සැරයක් කරන විශේෂ වැඩසටහනක් ලෙස දිගටම කරගෙන්න යන්නෝ..🖤🤩✌🏼✨

  • @vishwathiva6268
    @vishwathiva6268 3 ปีที่แล้ว +3

    ඒ සහෝදරකම පට්ට❤️❤️❤️
    විනීටයි, ලකයි සිකයි දෙගොල්ලන්ටම ජය💪💪

  • @storiesoftravel_lk
    @storiesoftravel_lk 3 ปีที่แล้ว +21

    විනිලානම් ඉතින් එකෙම්ම ගමේ කොල්ලෝ ටික ආදරෙයි හැමදාම

  • @ryanfernando8370
    @ryanfernando8370 3 ปีที่แล้ว +17

    ලකා කියන්නෙ ඉතිම් කෝමත් බොක්ක හරි ගලවලා දෙන චරිතෙනේ... ❤️👌

  • @nira_wick6399
    @nira_wick6399 3 ปีที่แล้ว +18

    කුණුහර්ප කියන්න නැතිව ලස්සනට වැඩේ කරගෙන යන ටින් දෙකක් තමයි මේගොල්ලෝ. විණිලට දුන්නු තෑග්ගට ගොඩක් ආදරෙයි❤️❤️❤️ ටිම් දෙකටම ජයෙන් ජය වේවා.

    • @vishuahinsa9976
      @vishuahinsa9976 3 ปีที่แล้ว +1

      th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html ✨️✨️💖

  • @hansakaf11
    @hansakaf11 3 ปีที่แล้ว +15

    විනී, ලකා කැමතිම සෙට් දෙක 🙊❤❤

  • @සනා
    @සනා 2 ปีที่แล้ว +2

    ලකයි සිකයි නියමයි අවසානෙටම කරපු වැඩේ නම් ගමේ සුපිරි කොල්ලො සෙට් එකකට දුන්නු තෑග්ග ගොඩක් වටිනවා ... ❤️ වැඩි වැඩියෙන් ලැබේවා උබලා ඔක්කෝටම 🙏🙏

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว +40

    විනීලා දැක්ක ගමන් ආවා..🤗🤗🤗

  • @harshalakshman6810
    @harshalakshman6810 3 ปีที่แล้ว +23

    මේක තෑග්ගක් නෙවෙයි. පිස්සු වැට්ටුව 😍😍😍😍💜💜💜💜

  • @slamaris9055
    @slamaris9055 3 ปีที่แล้ว +16

    අනිවාර්යයෙන් යන්නම ඔනා ගමක් විනීලගෙ ගම හරිම ලස්සනයි , හැමෝටම සුභ පැතුමන් ,🤗🤗

    • @primalkaprimalka9092
      @primalkaprimalka9092 2 ปีที่แล้ว

      Oyala denna supiri oyalatha godayana gamana eyalawatha adagana yana ekata aiyala dennata Jp

  • @DRJ1981
    @DRJ1981 3 ปีที่แล้ว +8

    විනීලට තරම්,, මේ වගේ ආදරයක්,,, කොහේවත් දැකලා නෑ , ඇත්තටම ,, සතුටුයි , ජයවේවා

  • @shashikadeshan3662
    @shashikadeshan3662 3 ปีที่แล้ว +9

    විනී කිව්වොත් පන ඇරල ආදරෙයි විනී 😘😘

  • @tharukasandagomi939
    @tharukasandagomi939 3 ปีที่แล้ว +12

    ලකයි සිකයි සුපිරි වැඩක්
    Vini කොල්ලො ටික කටත් ජය්වේවා❣️❣️❣️

  • @ඒමේමදුවා
    @ඒමේමදුවා 3 ปีที่แล้ว +7

    ඒ ස්තුට අපීටත් දනුනා ලකා අයියේ😍😍😍😍😍

  • @solidzonewavestation
    @solidzonewavestation 3 ปีที่แล้ว +157

    පිං උබලට ලකා සිකා අයියේ.. කැපිලි නැතුව අලුත් එවුන්ට දෙන sup එකට

    • @mr.chathuwa9517
      @mr.chathuwa9517 3 ปีที่แล้ว +2

      අලුත් නෙමෙයි විනිලා අවුරුදු 06යි

    • @randinuhewagamage6007
      @randinuhewagamage6007 3 ปีที่แล้ว +3

      පිං විනිලට බං....

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🇱🇰💯bujji dance cover 💯🇱🇰💯sab 500 ganna udawu karanna yaluwage💯🙏💯th-cam.com/video/jj1dsHELQ4w/w-d-xo.html

    • @almightydila4912
      @almightydila4912 3 ปีที่แล้ว +3

      බූරුවෙක්

    • @Cryptomax911
      @Cryptomax911 3 ปีที่แล้ว +5

      Ane palayan ban yanna, ALUTH..... Aluth den Oya Lakala Thamay, Sup....mona Sup da.... Vini Lage famous eken mun weda gannawa.

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +1

    ලකා ඉතිං කරන දෙයක් බෝක්කෙන්ම තමා. අපේ විනීලට දුන්න ගැජට් එකට ගෝඩාක් පිං ලකා.. තේරැවන් සරණයි හැමෝටම...

  • @kasunpanditharathna1435
    @kasunpanditharathna1435 3 ปีที่แล้ว +7

    රෙස්පට් ලකා සිකා❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajithratnayake1047
    @sajithratnayake1047 3 ปีที่แล้ว +13

    හෙමින් හෙමින් උඩට යන කොල්ලො සෙට් එකට සුපිරි සප් එකක් ලකා දුන්නෙ. නියමයි ලකා 😎💪🔥

  • @krishan.krishan4017
    @krishan.krishan4017 3 ปีที่แล้ว +10

    ලකයි සිකයි ආදරෙයි බං. ඵක හිතින් දේයක් දීපුවම ඵක උන්නට ගොඩක් වටිනවා පට්ට බං කරපු වැඩේ ❤❤💪💪

  • @lahirusandaruwan4576
    @lahirusandaruwan4576 3 ปีที่แล้ว +96

    විනීලව බලන්න ආව උන් කෝ❤❤❤

    • @vishuahinsa9976
      @vishuahinsa9976 3 ปีที่แล้ว +1

      th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html ❤❤✨️

  • @amilaindrajith9616
    @amilaindrajith9616 3 ปีที่แล้ว +2

    ado Duka Hithuna ban..Anthimeta Unge Thibuna Hinawa..Sathuta... Respect.#LakaiSikai

  • @nadeeka9468
    @nadeeka9468 3 ปีที่แล้ว +3

    Vinila නිසාමයි අවංකවම බලන්න ආවෙ. Like එකක් නොදාම බැරි උනා කරපු පින් වැඩේට. ලකයි සිකයි දෙන්නටම ජය වේවා. විනීලට මේ කරපු උදව්ව අපිට කරා වගේ ❤️

  • @harshamadusanka7137
    @harshamadusanka7137 3 ปีที่แล้ว +36

    ට්‍රැවල් තියාදුව නෙවේ මීටරේ දුර තියන් ඉදහල්ලා නැත්නම් කන්දකාඩුව කියල තමා කියන්න වෙන්නෙ 😂 වැඩේ කොල්ටි සුභ ❤️😍

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 3 ปีที่แล้ว +101

    නිල් පාට ටි ෂට් එක ඇදල ඉන්න පොඩිම කොල්ල පට්ට ලස්සනයි නලුව වගේ 😘😘😘

    • @vishuahinsa9976
      @vishuahinsa9976 3 ปีที่แล้ว +2

      th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html 💖💖✨️

    • @ishararashmi803
      @ishararashmi803 3 ปีที่แล้ว +6

      අපේ එකා 🙈

    • @svspower
      @svspower 3 ปีที่แล้ว +1

      puluwannam mawath subscribe karanna eka loku udawwak witharak neme oyatath nodanna monahari danaganna danaganna puluwan
      th-cam.com/channels/WNrWJWig5PLToFBvSQ6_oA.html\
      .......................////

    • @user-qq8zn7kq2o
      @user-qq8zn7kq2o 3 ปีที่แล้ว +7

      හිත ගිහින් වගේ

    • @anurailangasinha2709
      @anurailangasinha2709 3 ปีที่แล้ว +3

      Hmm poddk hemal ge type😊

  • @raveenananda
    @raveenananda 3 ปีที่แล้ว +14

    සුන්දර මිනිසුන්ගේ එකතුවක්...ජයෙන් ජයම වේවා....

  • @kalindusampath9525
    @kalindusampath9525 3 ปีที่แล้ว +3

    Vini production නිහතමානී කොල්ලෝ සෙට් එකක්...💖

  • @samankumarasiri7327
    @samankumarasiri7327 3 ปีที่แล้ว +2

    මොනවා උනත් නියමයි මචංලගෙ වැඩ අදකාලේ එකාට එකා ගේමෙන් වැඩ කරන කාලෙක උබලා දෙගොල්ල එකතුවෙලා එකට වැඩක් කරපු එක ගැන ආඩම්බරයි දෙගොල්ලොටම ජය වේවා

  • @randipro
    @randipro 3 ปีที่แล้ว +42

    එකිනෙකාට උදවු කරන එක මරු.

    • @vishuahinsa9976
      @vishuahinsa9976 3 ปีที่แล้ว +2

      th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html 💖💖

  • @rashmikasupun9539
    @rashmikasupun9539 3 ปีที่แล้ว +58

    කට උනත් ආයියාලා එ කරපු උදවුවා විනිලාට පට්ටා වටි ඔයාලාටත් ජයා බුදු සරණයි දේවි පිහිටයි

    • @NN-hw2mh
      @NN-hw2mh 3 ปีที่แล้ว

      th-cam.com/video/xmuNrfoMV1M/w-d-xo.html

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +13

    Ado නෝ🥺🌷
    පට්ටම ආදරෙයි 🔥
    විනී 🤩😘
    ලකයි අලුත් සිකයි 😍😘

  • @ilankaprasad767
    @ilankaprasad767 หลายเดือนก่อน

    නියමයි ලකයි,සිකයි අයියේ🎉🎉🎉🎉 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්💞💞💞💞 බුදුසරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏🙏💙💙💙 ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය වාසනව ලැබේවා💖💖💖

  • @SLGAMER-
    @SLGAMER- ปีที่แล้ว +2

    Dan ekata ලකයි සිකයි 1M
    💀 ❤️ 💫 VINI 2M

  • @freezone917
    @freezone917 3 ปีที่แล้ว +127

    විනී සෙට් එකට ආදරේ අය ලයිකුවක් දාන්න බලන්න
    ෆොන් ඒකෙන් ෆොටො එඩිටි කරන්න කැමති අය ඇවිත් සෙට් වෙන්න

  • @udeshdananjaya9595
    @udeshdananjaya9595 3 ปีที่แล้ว +15

    මනුස්සකම උතුරා ගිය අවස්තාවක්. ❤

  • @srhostlk9454
    @srhostlk9454 3 ปีที่แล้ว +140

    ට්‍රැවල්තියාදුව නොබලපු අය විනී නිසා මේ වීඩියෝ එක අනිවාරෙන් බලයි

    • @kuwaitline5657
      @kuwaitline5657 3 ปีที่แล้ว

      අනිවා

    • @shobibala3558
      @shobibala3558 3 ปีที่แล้ว

      රස්තියාදු.
      ....ව....
      ...

  • @methmal5747
    @methmal5747 3 ปีที่แล้ว +2

    නියමයි අන්තිමට ලකා අයියෙ දුක හිතුනා හොදෙ ❤️ නියමයි

  • @prasannadias7928
    @prasannadias7928 3 ปีที่แล้ว

    සුපිරි ලකයි සිකයි.....ඔයාලගේ පරිත්‍යාගය ට

  • @hirikitharoshan8215
    @hirikitharoshan8215 3 ปีที่แล้ว +37

    ලකයි සිකයි විනීලයි සෙට් උනා කියන්නෙ ආයෙ ඉතින් සුපිරියක්ම තමයි👌🔥

    • @malaya4973
      @malaya4973 3 ปีที่แล้ว +1

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html viws 1000

    • @NN-hw2mh
      @NN-hw2mh 3 ปีที่แล้ว +1

      th-cam.com/video/xmuNrfoMV1M/w-d-xo.html

    • @svspower
      @svspower 3 ปีที่แล้ว

      puluwannam mawath subscribe karanna eka loku udawwak witharak neme oyatath nodanna monahari danaganna danaganna puluwan
      th-cam.com/channels/WNrWJWig5PLToFBvSQ6_oA.html\
      .......................////

  • @malithrangana9592
    @malithrangana9592 3 ปีที่แล้ว +43

    විඩියෝ එක මරු... 👍❤️ ටිකක් දිග උනා නං හොඳයි.... විනී ඉන්නව කියන්නෙ ඉතිං වෙලාව යනව තේරෙන්නෑ.... ලකයි සිකයි විනී කට්ටියම ජය වේවා 👏👍

  • @chamaradharmasena5351
    @chamaradharmasena5351 3 ปีที่แล้ว +126

    බැලුවනමි බැලුවේ විනිලා හින්දා පරන සිකාට කරපු දේ නිසා ලකාව එපාම වුණත් අන්තිමට කරපු උදව්ව වටිනවා..

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 ปีที่แล้ว +1

      Matanam penne sika parana sikama thamai.rewula konde adu karala pamanai

    • @sayuritanasha6479
      @sayuritanasha6479 3 ปีที่แล้ว

      Parana sikata mkd une..🤔🤔

    • @thisaramihiranga975
      @thisaramihiranga975 3 ปีที่แล้ว +3

      පරන සිකා වැඩක් නෑ බන්උෳ මෙලෝ රහක් නෑ

    • @channeltnk6528
      @channeltnk6528 3 ปีที่แล้ว

      දැන් මොකද කියන්නෙ පර්න සිකද අලුත් සිකාද

    • @thisaramihiranga975
      @thisaramihiranga975 3 ปีที่แล้ว +4

      @@channeltnk6528 පරන ගොබ්බයා අලුත් සිකා පට්ට

  • @fashionworld6210
    @fashionworld6210 2 ปีที่แล้ว

    මන් ආදරේම සෙට් දෙක එකට...ඒක මරු...ජය වේවා ලකයි,සිකයි & විනී..😍😘

  • @isurujayasinghe8906
    @isurujayasinghe8906 3 ปีที่แล้ว +1

    සුපිරි ආදරෙයි ලකා සිකා විනී උබල හැමෝටම.... ජයෙන් ජයම වේවා.....

  • @travelwithbukiya4830
    @travelwithbukiya4830 3 ปีที่แล้ว +50

    රැව්ල හොයපු සෙට් එක කෝ

  • @hansikaudayangani3865
    @hansikaudayangani3865 3 ปีที่แล้ว +18

    Vini ආදරේයි සෙට් එකටම ❤️❤️👌💪

  • @samanelectronics
    @samanelectronics 3 ปีที่แล้ว +7

    සුපිරි!!! විනීලගේ සව්න්ඩ් කොලිටියට කරගන්න උදව්කරපු එක ගොඩක් වටිනවා

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +1

    විනී සොයා ගිය ලස්සන ගමනක් ආදරෙයි විනී &ලකයි සිකයී.ජය වේවා.. ❤️❤️❤️

  • @thidesaweerasinghe4058
    @thidesaweerasinghe4058 3 ปีที่แล้ว +3

    අඩියක් එහෙමත් ගහන්න ඇති නේහ්😉😉😉😉😉😍

  • @masterbuddhi8603
    @masterbuddhi8603 3 ปีที่แล้ว +24

    ගෙදර ඉදන් මේක බලන පරණ සිකා......🤣

  • @hasithasampath739
    @hasithasampath739 3 ปีที่แล้ว +8

    Vini ලත් එක්ක විනාඩි 16 ක් මදි අප්පා.පැයක වත් විඩිඔ එකක් ඔනී...❤️👍🙏

  • @rashmikamihara3135
    @rashmikamihara3135 3 ปีที่แล้ว +5

    ආදරෙයි ආදරෙයි vini ඒවගෙම ලකා සිකා ඔයාලා ඔක්කෝටම කැමරා එක පිටිපස්සෙ ඉදලා ලොකුකට්ටක් කන ඔක්කොටමත් ආදරෙයි ජය වෙවා හැම දාමත් සතුටින් ඉන්න 🔥😄😀🔥🌹

  • @karunadhipathinissanka4429
    @karunadhipathinissanka4429 3 ปีที่แล้ว +1

    නියමයිනේ ලකයි සිකයි... උඹල මාරයි

  • @BlackMafi
    @BlackMafi 3 ปีที่แล้ว +5

    Vini ඉන්න නිසා බලන්න ආවෙ , සිකා අයින් උන දවසෙන් පස්සෙ මේ චැනල් එකට ආවමයි 😂...

  • @MaheshJay
    @MaheshJay 3 ปีที่แล้ว +8

    Niyamayi laka ayye!! 👍😉🙏 ගොඩක් වටිනවා කරපු වැඩේ !!

  • @sandunsandun7491
    @sandunsandun7491 3 ปีที่แล้ว +4

    හොද වැඩක් ලකා සිකාගේ..සුභ පැතුම් විනිලටත් වැඩෙ සුපිරි ආ..

  • @ravindumayantha7202
    @ravindumayantha7202 3 ปีที่แล้ว +6

    ලකයි සිකයි කරේ සුපිරිම වැඩක්...
    respect brothers.....

  • @jayanganiamarasinghe3405
    @jayanganiamarasinghe3405 3 ปีที่แล้ว

    Eka nm supiri aaa... vini lata loku prayojnyk wewii අනිවාර්යයෙන් ...jaya wewa vini production ... lakai sikai tnqqq

  • @nifunnew6622
    @nifunnew6622 3 ปีที่แล้ว +1

    මේක තෑග්ගක් නෙවේ පිස්සු හැදෙනවා😅😘😘😘😘 ජයවේවා විනී ලකාසිකාලට