නයාරු | Nayaru | හිස හැරුණු අත | Vini Inside Episode 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 668

  • @viniinsideofficial
    @viniinsideofficial  11 หลายเดือนก่อน +1317

    අන්තර්ජාල වේගයේ සුපුරුදු මන්දගාමීත්වය නිසාවෙන් සිදුවූ ප්‍රමාදයට සමාවනසේක්වා ❤

    • @sasa-ff
      @sasa-ff 11 หลายเดือนก่อน +26

      4 රේ ඉදන් බලන් ඉන්නේ

    • @Srimaster0011
      @Srimaster0011 11 หลายเดือนก่อน +19

      ආහා ඕකේහ්

    • @RkCreationOfficial.
      @RkCreationOfficial. 11 หลายเดือนก่อน +19

      😹

    • @manuja8768
      @manuja8768 11 หลายเดือนก่อน +16

      It,s okay

    • @githmichamathka6418
      @githmichamathka6418 11 หลายเดือนก่อน +13

      👍

  • @dagayoproduction
    @dagayoproduction 11 หลายเดือนก่อน +1274

    අහිංසක ඉල්ලීමක් ❤ 100ක් දාන්න පුලුවන් නම්....😇😇😇

    • @user-jf6wo9vz3e
      @user-jf6wo9vz3e 11 หลายเดือนก่อน +16

      උබ්ලගෙ අම්මගෙන් ඉල්ලන්න තිබ්බනෙ අපෙන් ඉල්ලන්නේ පින්නයා😒😂

    • @janathhansa
      @janathhansa 11 หลายเดือนก่อน +13

      හිගා කන එවුනුත් මේකේ

    • @tharindudamsara-wi1gu
      @tharindudamsara-wi1gu 11 หลายเดือนก่อน +9

      ඔයාට දාන්න බැරිනම් ඉදහන් ගොන් බිජ්ජො . උබට දාන්න කිව්වේ නෑ නේ ඌ. විඩියො එක බැලුවනම් පලයන් ගොනා😂

    • @AMMOOACHI
      @AMMOOACHI 11 หลายเดือนก่อน +10

      මම දන්නම්

    • @user-jf6wo9vz3e
      @user-jf6wo9vz3e 11 หลายเดือนก่อน +10

      මේකට ලයික් දාන ගොන් පොන්නයොත් ඉන්නව කියලා මතක් වෙද්දි 😐😂😪

  • @nilankapradeep2012
    @nilankapradeep2012 11 หลายเดือนก่อน +140

    2008 මම 11වන ගැමුණු හේවා බලඇණියේ සී කණ්ඩායමෙි රාජකාරි කරද්දි 59 සේනානායකයෙන් අපි කරපු ක්‍රියාන්විතයේ තවත් එක් තැනක් තමයි නයාරැ කලපුව..අපි කලපුව අල්ලද්දි නයාරැ පාලම පුපුරවලා තිබුනේ.

    • @nissankanavaratne123
      @nissankanavaratne123 9 หลายเดือนก่อน +5

      ayye oyage kathawa WANESA TV eken ratatama kiyanna.. ayyala karapu kapa kireem hamoma dana ganna onne...

    • @dinukadilhara3594
      @dinukadilhara3594 9 หลายเดือนก่อน

      ❤ප්❤ප්❤❤❤❤❤❤❤ද්😂ාඑඅ

    • @dinukadilhara3594
      @dinukadilhara3594 9 หลายเดือนก่อน

      ❤ප්❤ප්❤❤❤❤❤❤❤ද්😂ාඑඅ

    • @EshaniHasindi
      @EshaniHasindi หลายเดือนก่อน

      @@nissankanavaratne123ඇත්ත..

  • @NelhasaLanka
    @NelhasaLanka 11 หลายเดือนก่อน +75

    විරාජ් නැතුව අඩුවක් දැනුනා ......ඒ උනාට වැඩෙ නියමයි.....12.10 යි වෙලාව ඵොන් එක අතට ගත්ත ගමන්ම නොටොෆි දැක්කා...😊😊 දැක්ක ගමන්ම තමයි මේ ආවෙ බලන්න😊😊 අද පරක්කු වෙලාලු නේ😢 හොද වෙලාවට ක්ලාස් තිබ්බෙ නැත්තම් මාත් අනිත් අය වගෙ 4 ඉදන් බලන් ඉදී......😂😂😂😂😂කොහොම හරි කමක් නෑ 🎉අනේ ආයෙනම් වීඩියෝ පරක්කු කරන්න එපා අනිවාර්යයෙන් මාසෙකට 1ක් හරි දාන්න.....😢😢😢😢😢😢

    • @sanduniImalsha-wv8vz
      @sanduniImalsha-wv8vz 11 หลายเดือนก่อน +2

      විරාජ් ඉන්නවනෙ

  • @talkwithsathees7190
    @talkwithsathees7190 11 หลายเดือนก่อน +85

    මම දෙමළ කෙනෙක් ..ඔයලාගෙ වීඩියෝස් ඔක්කොම මම බලනවා..මේ වීඩියෝ එකනම් පට්ට ලස්සනයි අය්යලා...ගොඩක් ආදරෙයි ..❤❤❤🎉🤝🤝

  • @dishmiimasha8945
    @dishmiimasha8945 11 หลายเดือนก่อน +45

    අනේ අපේ කොල්ලො ටික..💥💗😍 සුපිරියි විනී..ආදරෙයි ඔක්කොටම 🤞👌🤝

  • @christhinesepalika
    @christhinesepalika 11 หลายเดือนก่อน +21

    11:26 මේ කොටසනම් කියල වැඩක් නෑ ආයෙ ආයෙ බලන්න හිතෙනව 😂😂
    ඔයාලගෙ මොන වීඩියෝ එක බැලුවත් හිතාගන්න බෑ හිනා වෙන්න පුලුවන් පණ යනකම්ම 😅❤
    වීඩියෝ එකේ අන්තිම හරියට එද්දි හිතුන වීඩියෝ එක තව දිග උනානම් හොඳයි කියල ඒ තරම් බලන්න ආස හිතෙනව 🥰🥰
    ආදරෙයි VINI ❤😍🥰

  • @sltcgaming4788
    @sltcgaming4788 11 หลายเดือนก่อน +79

    පට්ට ලස්සනට කොලිටියට වැඩේ කරනවා❤❤

  • @pathumakalanka6149
    @pathumakalanka6149 10 หลายเดือนก่อน +9

    "ඉතිබිසෝත් පැටලුනා ඕයි."
    එක පට්ට..😂🤣🤣

  • @VK_Group
    @VK_Group 11 หลายเดือนก่อน +32

    සුපිරි mr . Bast වගේ 😂😂😂😂 සුපිරි ❤️❤️❤ ආදරෙයි බොක්ක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Mgamer1999
      @Mgamer1999 11 หลายเดือนก่อน

      කවුද බන් mr. Bast කියන්නෙ

  • @kaveeshameditha3197
    @kaveeshameditha3197 11 หลายเดือนก่อน +73

    එලම... වීඩියෝ එක දානකං තමා ඔච්චර වෙලා බලාන හිටියෙ...❤️🥳 4ට නේත දානව කීවෙ හැබැයි...🙃

  • @didulawedisinghe1251
    @didulawedisinghe1251 11 หลายเดือนก่อน +8

    සුපිරිම place ටිකක්,Reccomanded ❤

  • @singha4758
    @singha4758 11 หลายเดือนก่อน +4

    නසරානියෝ පට්ට විහිළු නිකාය පිරිහිලාදෝ වැඩක් කරපල්ලකො .උඹල නැගල ආවෙ යමකින් ද ඒ දෙයම කරපල්ලකො නසරානියෝ 😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️😂🤣😂🤣

  • @chamalravihara5993
    @chamalravihara5993 11 หลายเดือนก่อน +61

    මුලතිව්,නයාරු,පුල්මුඩේ,කෝකිලායි අපේ සුන්දර අසල්වාසීන් 🥰

  • @dilshan4428
    @dilshan4428 11 หลายเดือนก่อน +33

    දැන් සුන්දර වුනාට ඉස්සර සුන්දර නැ....මෙක බලද්දි අතිත⁣ය මතක්වෙනවා...ජයවේවා ... නයාරු කියන්නෙ ආසම තැනක්❤❤❤❤

  • @darshanasadaruwan4297
    @darshanasadaruwan4297 11 หลายเดือนก่อน +11

    ඇත්තටම මහ ගොඩක් ලස්සනයි . VINI කළොත් ඉතින් වැඩක්, ඒක සුපිරිම සුපිරි තමයි. ❤❤❤

  • @mudithashanaka9320
    @mudithashanaka9320 11 หลายเดือนก่อน +7

    සුපිරි ජය වේවා.සුපිරියටම කරලා තියෙනවා

  • @rajithawaruna1855
    @rajithawaruna1855 11 หลายเดือนก่อน +36

    Beach එකේ vollyball පාරක් ගහද්දි තියෙන chill එක අම්මෝ......❤

  • @LakshimaKavishka
    @LakshimaKavishka 11 หลายเดือนก่อน +15

    අම්මො සුපිරි සුපිරි ❤❤

  • @lakeeshasandarenu
    @lakeeshasandarenu 11 หลายเดือนก่อน +23

    ආසම කට්ටියක් තමයි ඔයාලා මාරම දක්ශයි ❤good luck vini

  • @sllivehungry
    @sllivehungry 11 หลายเดือนก่อน +3

    Vini inside ...♥️♥️♥️♥️♥️👏👏👏👏 සුපිරි

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 11 หลายเดือนก่อน +29

    සමහර කොටස් විනී වීඩියෝ වලට වඩා ආතල් 😂😂😂

  • @HirunaSathmal
    @HirunaSathmal 11 หลายเดือนก่อน +15

    ගැම්මක් තමා බොසාලා ❤

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 11 หลายเดือนก่อน +10

    නියමයි ගමන පට්ටම ලස්සනයි... ❤😘

  • @Nikyyy_uuu1773
    @Nikyyy_uuu1773 11 หลายเดือนก่อน +26

    ඒ පැත්ත හරිම ලස්සනයි..❤️😍පදවි ශ්‍රීපුර වෙලත් තාම ගිහිං නැහැ.😒 දවසක යනවා💗

    • @cricketforever5150
      @cricketforever5150 11 หลายเดือนก่อน +1

      අපි ඔයාලගේ පැතිවල හිටියා නම් හැමදාම ගිහින් 😂

    • @gayanthaathapattu3887
      @gayanthaathapattu3887 11 หลายเดือนก่อน +1

      පදවි ශීපුර උතුරු පලාතද

    • @Nikyyy_uuu1773
      @Nikyyy_uuu1773 11 หลายเดือนก่อน +1

      @@cricketforever5150 අප්පෙ...😂කෝකිලායි වලට පැය 2ක් වගෙ දුරයි🌚

    • @Nikyyy_uuu1773
      @Nikyyy_uuu1773 11 หลายเดือนก่อน

      @@gayanthaathapattu3887 නැහැ..නැගෙනහිර පළාතෙ අවසනෙට වගෙ තියෙන එකම සිංහල ගම්මානය

    • @NadunLakkitha
      @NadunLakkitha 11 หลายเดือนก่อน

      ශ්‍රීපුර කොහෙද

  • @nishunish1338
    @nishunish1338 11 หลายเดือนก่อน +4

    11:30 මළගෙදර චාමෙට ගන්නලු. 😂😂

  • @kavindutharanga6947
    @kavindutharanga6947 11 หลายเดือนก่อน +12

    උඹලගෙ දියුණුව ගැන පට්ට සතුටුයි ❤❤

  • @thejanpadmasooriya2006
    @thejanpadmasooriya2006 11 หลายเดือนก่อน +3

    07:31 කෝකිලායි කලුපව ගැන හොදටම විස්තර කලා😅

  • @chamilawickaramaarachchi4784
    @chamilawickaramaarachchi4784 11 หลายเดือนก่อน +31

    ගැම්මක් තමා විනී production❤

  • @sewwandi531
    @sewwandi531 11 หลายเดือนก่อน +5

    සුපිරි කොල්ලනේ ආදරෙයි ජය වේවා🎉❤

  • @kavindubandara7172
    @kavindubandara7172 11 หลายเดือนก่อน +6

    නියමයි සුපිරි vini 👌👌

  • @mwasana6081
    @mwasana6081 11 หลายเดือนก่อน +28

    අනේ අපේ කොල්ලො ටික..විරාජ් අමල් දෙන්නත් හිටිය නම් සර්ව සම්පූර්ණයි ❤

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 11 หลายเดือนก่อน +1

      විරාජ් අයියා ඉන්නවනේ

    • @mwasana6081
      @mwasana6081 11 หลายเดือนก่อน +1

      @@chandibhachamindi1300 විරාජ් ඉන්න වීඩියෝ ක්ලිප් එක පරණ එකක්.නයාරු එකේ විරාජ් නෑ

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 11 หลายเดือนก่อน +1

      ​@@mwasana6081ඔව් තමා...මාත් දැන් මේ බලන ගමන්...එයාලා නෑ💔

  • @saneeshaudeesh
    @saneeshaudeesh 11 หลายเดือนก่อน +2

    පට්ට සුපිරියක් අදත්❤❤❤❤...vini films ekata film ekak oni 😮

  • @SarathPriyankara-jk7pg
    @SarathPriyankara-jk7pg 11 หลายเดือนก่อน +6

    සුපිරියි ❤️😘

  • @sanuliyunara6519
    @sanuliyunara6519 11 หลายเดือนก่อน +1

    😂අඩියක් ගැනුවේ නැද්ද......ඉතිබිසෝ ගතාවත් අමතක උනා😂😂

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 10 หลายเดือนก่อน +1

    කෝකිලායි නේවි සෙක්ටර් එකක් තියනව. මම ඒකෙ හිටියා. ඔහෙ හරි ලස්සනයි. කොක්කුතුවායි එහෙමත් මරු

  • @Navodk
    @Navodk 11 หลายเดือนก่อน +3

    අඩෝ... ඒක මරු . මේ වගේ වීඩියෝ තව ඕනි...

  • @MusicBarlk
    @MusicBarlk 11 หลายเดือนก่อน +2

    මරු❤

  • @sehansuranga1088
    @sehansuranga1088 11 หลายเดือนก่อน +3

    සුපිරි ඈ....ගමේ ඉදලා ඔබලා ගන්නේ පට්ටම ආතල් එකක් ..❤❤❤❤

  • @GayaniRodrigo-ou4iq
    @GayaniRodrigo-ou4iq 11 หลายเดือนก่อน +10

    හැමදාම ආදරේයි vini ❤❤❤

  • @AkilaKumara-t1p
    @AkilaKumara-t1p 11 หลายเดือนก่อน +2

    සොයිසා ගෙ කැල්ල තමා ආතල්ම..😂 මරු කතරට දිය පොදක් 😂😂😂

  • @blackpamtherboy
    @blackpamtherboy 11 หลายเดือนก่อน +22

    විනීල හුග කාලෙකින් , වීඩියෝ එකක් දාන්නෙ ඒකත් වෙලාවට නෙමේ , ඒත් වීඩියෝ එක පට්ට , ආය් කියන්න දෙයක් නෑ ❤😊

  • @sujisaman7899
    @sujisaman7899 11 หลายเดือนก่อน +11

    විරාජ්.. රැවුලා හිටියනම් තවත් සුපිරි...

  • @Minigametime
    @Minigametime 11 หลายเดือนก่อน +18

    අපී රසකරලා කන මාලු කෑල්ලට මේ අහිංසක මිනිස්සු කොච්වර කැපකිරීම් කරනවද ❤❤

  • @nimsarainduwara
    @nimsarainduwara 11 หลายเดือนก่อน +5

    Ado patta bn ❤🎉

  • @erandikaroshani93
    @erandikaroshani93 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.❤️❤️❤️

  • @KashyapaJayalath
    @KashyapaJayalath 11 หลายเดือนก่อน +2

    Patta set ekak inne hadawathinma adare❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rozluvlife6517
    @rozluvlife6517 11 หลายเดือนก่อน +2

    Awesome video ෂොක් ඔගොල්ලො හරි ජොලි team එකක් enjoy and hats off too the cameraman and crew too 😊

  • @chethanadulari3365
    @chethanadulari3365 10 หลายเดือนก่อน

    ජීවීතේ විදිනවා කියන්නේ මේකටයි අනේ .විනී නම ඇහුනමත් හිනා යනවා 😅ආසම සෙට් එක විනී ඕනී කෙනෙක් එක්ක බලන්න පුලුවන් අනේ මේ වීඩීයෝ එකත් සුපුරිම සුපිරි විනියෝ ආදරෙයි සෙට් එකටම 🥰❤️තවත් ලස්සන වීඩීයෝ ඕනී🥰😍

  • @asankajayasuriya2087
    @asankajayasuriya2087 8 หลายเดือนก่อน

    Jayaweewa..... aathalma set ekkak thama... hemadaama oya widihatama saamayen sathutin intaoone hodee... 👍👍👍👍

  • @prageethadhikari218
    @prageethadhikari218 2 หลายเดือนก่อน

    02:43 එකපාරටම travel with chathura පටන් ගත්තා වගේ සුපිරි vibe එකක් ආවා ❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 11 หลายเดือนก่อน

    අම්මො සුපිරි වීඩියෝ එකක් පට්ට හොදෙ නියමයි ඉතින් තව ඕන වීඩියෝ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! කොල්ලනෙ

  • @thasirathesan1299
    @thasirathesan1299 11 หลายเดือนก่อน +1

    Maaasekata eka video ekak hari dammanam api sathutin

  • @praveengunarathna9956
    @praveengunarathna9956 11 หลายเดือนก่อน

    🤩🤩😍😍👍👍✨️🎉🎉🎉❤ waww ptta ne supiri aa amal nne 🥺 kttiya ta dn drama set wela neda ela okktoma congratulations boyss 🎉🎉🎉🎉❤❤❤

  • @nethmisandakumari831
    @nethmisandakumari831 11 หลายเดือนก่อน +5

    ඒක නියමයි 😎🖤

  • @SLGAMER-
    @SLGAMER- 11 หลายเดือนก่อน +9

    සුපිරි vini 🎉❤

  • @heshanbandara2566
    @heshanbandara2566 11 หลายเดือนก่อน +2

    ඉතිපිසොත් පැටලුනා ඕයි.ඒක තමා ආතල්ම😂

  • @chaturikadilrukhshi5472
    @chaturikadilrukhshi5472 11 หลายเดือนก่อน +2

    විරාජ් අමල් ඒ දෙන්නත් ඉන්නම ඔනි ඔයාලාගෙ ටීම් එකෙ බුදු සරනයි හැමොටම

  • @SLkaviya76
    @SLkaviya76 11 หลายเดือนก่อน +22

    Vini production එකට ආදරෙ අය කො ❤❤

  • @chameeraayesh9028
    @chameeraayesh9028 11 หลายเดือนก่อน +6

    ඉක්මනට තව එකක් ඕනා ❤❤❤

  • @sanchalacool7329
    @sanchalacool7329 11 หลายเดือนก่อน

    Anee shok...niyamai aa..congratulations oyala hemotama❤❤

  • @sudutoon6144
    @sudutoon6144 11 หลายเดือนก่อน +6

    වීනිලාගේ රටට දැන් තමයි 4 වෙලා තියෙන්නේ 😂😂😂

  • @SLSamaje
    @SLSamaje 11 หลายเดือนก่อน

    pattama lassanai.....supirima set eka...

  • @kenzoyt.9110
    @kenzoyt.9110 11 หลายเดือนก่อน

    Supiri yaluvo set ekak

  • @dilanmadushanka7556
    @dilanmadushanka7556 11 หลายเดือนก่อน +7

    ආදරෙයි විනී ❤❤

  • @snshort91
    @snshort91 11 หลายเดือนก่อน

    11:09 ඕයි ඕයි ඔය අහිංසක සත්තුන්ට ඉන්න දීපන්🤣😂

  • @navodyajayasinghe480
    @navodyajayasinghe480 11 หลายเดือนก่อน +2

    එකනම් පට්ට අයේ කියන්න වචන නෑ ගැම්මක් තමයි හැමදාමත් විනී එක්ක ආදරේයි ❤❤❤🎉🎉😊🌿

  • @sltravelvlogsofficial
    @sltravelvlogsofficial 11 หลายเดือนก่อน +18

    Viniලා video එකක් දානකන් බලන් හිටපු අය මේ කොනට❤❤❤😊

  • @lahiruperera478
    @lahiruperera478 5 หลายเดือนก่อน

    Oyalage kandayame okkalama ekkan yanna ethakota thawath lassanai 🎉❤❤❤❤

  • @Deysh_Editz
    @Deysh_Editz 11 หลายเดือนก่อน +6

    Vini පිස්සුවක් ❤️‍🔥

  • @rukshansiriwardhana8826
    @rukshansiriwardhana8826 8 หลายเดือนก่อน

    ආසම බීච් එක මාරම ලස්සනයි..එදානම්.නෑවා පට්ටම නෑමක්..

  • @Sahanchamaragardhihewage
    @Sahanchamaragardhihewage 11 หลายเดือนก่อน +1

    4:18 me song eke nama danna kenek innawanam kiyannako?

  • @yasnthaanura
    @yasnthaanura 11 หลายเดือนก่อน +2

    මේකත් ලස්සනයි..අලුත් කතාවක් තමයී ඕනේ😊😊😊

  • @සුභාෂිපතිරණ
    @සුභාෂිපතිරණ 11 หลายเดือนก่อน +7

    මගේ ජීවිතේ ලස්සනම අව්රැදු තුනක් ගෙව්න මුලතිව් කෝකිලායි❤❤❤❤

  • @menakarathnayaka605
    @menakarathnayaka605 7 หลายเดือนก่อน

    Hoda gamank yanna .pasal daruwanta maka wadagath wewi.amaru kalaka ma wage dawal oyala karana oni.bs vini adarai hadawatjinma

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 11 หลายเดือนก่อน +7

    දැනට අවුරුදු 10 , 15 කට කලින් හොදට අහල පුරුදු නම් කෝකිලායි , නයාරු

  • @asirilakmali7440
    @asirilakmali7440 11 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා විනී ❤❤❤❤
    ආදරෙයි සෙට් එකටම ❤️❤️❤️

  • @bndarakumara
    @bndarakumara 11 หลายเดือนก่อน

    Man asama set 1 inne vini 1tamai ❤❤❤❤

  • @rishiniwasana7756
    @rishiniwasana7756 11 หลายเดือนก่อน +5

    මේක බලනකොට කොල්ලෙක් උනානම් කියලා හිතුන, පට්ටම ආතල් ❤

    • @newworld5465
      @newworld5465 11 หลายเดือนก่อน +1

      Kelloth maru..yaman raumak...athal akak ganna

    • @kasunnuwannuwan337
      @kasunnuwannuwan337 8 หลายเดือนก่อน

      Next life eke oya kollek wei shuwa

  • @K8OTV
    @K8OTV 11 หลายเดือนก่อน +2

    මාර සතුටුයි.

  • @nuwanthanimsara1789
    @nuwanthanimsara1789 10 หลายเดือนก่อน

    අඩේ මරු ✌️😁 කියන්න වචන නැ 😊 ආදරේ සේට් එක බොක්කෙන්ම ❤

  • @nadeeraperera6269
    @nadeeraperera6269 9 หลายเดือนก่อน

    මරු අනේ කෑම්පින් වීඩියෝ එකකුත් ගේමු

  • @blinkboy_027
    @blinkboy_027 11 หลายเดือนก่อน +3

    නියම සවාරිය👍 ආදරෙයි විනි ටීම් එකටම❤

  • @menakarathnayaka605
    @menakarathnayaka605 7 หลายเดือนก่อน

    Kisima loku kamak na oyala gawa respect oll vinee boysss .❤❤❤❤❤❤

  • @prabathpathirana
    @prabathpathirana 11 หลายเดือนก่อน +2

    Niyamai aiyala superb❤

  • @sampathweerasinghe8305
    @sampathweerasinghe8305 10 หลายเดือนก่อน

    සුපිරි වැඩක් විනිලාට ජයවෙිවා

  • @SaliFishing
    @SaliFishing 11 หลายเดือนก่อน +2

    සුපිරි ❤️❤️

  • @NilminiWijesiri-hq8ug
    @NilminiWijesiri-hq8ug 11 หลายเดือนก่อน +3

    මරු 🎉🎉😂😂

  • @xpancha
    @xpancha 11 หลายเดือนก่อน +1

    මරු වීඩියො එක 👍❤️

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 3 หลายเดือนก่อน

    අපි නොදැකපු තැන් වලටම හිස හැරුණු අතේ යන්න .....👌👌👌

  • @chathurangarandika812
    @chathurangarandika812 11 หลายเดือนก่อน +1

    සුපිරී සුපිරි ❤❤❤

  • @Dope.Hiru9
    @Dope.Hiru9 11 หลายเดือนก่อน +5

    අමල් අයිත් හිටියනම් සුපිරියක්❤🤘

  • @no_name1323
    @no_name1323 11 หลายเดือนก่อน +1

    11:43 ammo oi 😂💔

  • @MdChami3246
    @MdChami3246 11 หลายเดือนก่อน +1

    ආතල් ගොඩක් තියෙ..ගැම්මක් තමා...🥰❤️

  • @sajangeeth7238
    @sajangeeth7238 11 หลายเดือนก่อน

    බුදු සරනයි අයියේ ඔයාල සෙට් එකට විනි ඔයලගෙ විඩියෝ මරම අසයි බලන්න..අදරෙයි සෙට් එකෙට෴....❤❤

  • @shanukamalshan6521
    @shanukamalshan6521 11 หลายเดือนก่อน +5

    pattama yaluwo set ekk🥰

  • @thilininsg3175
    @thilininsg3175 11 หลายเดือนก่อน

    ❤lassana ehe❤. Chanukatai loku aiyatai thama godak kemathiii 😁😁❤ parissamin set eka

  • @AnjanaIduwara
    @AnjanaIduwara 5 หลายเดือนก่อน +1

    උඹලා දැදුරුඔයට ආවා නෙද aniwa kiyamu balanna vinila

  • @VimukthiJanith-yg9vz
    @VimukthiJanith-yg9vz 11 หลายเดือนก่อน

    ලස්සන ගමක් hangila thiyana lassna pennannanna kollane ❤💟🖤

  • @vishaldushantha3716
    @vishaldushantha3716 11 หลายเดือนก่อน +2

    ඉතිපිසෝත් පැටලුනා ඔයි… 12:04 😂