ඕනේ වර්ගය තෝරලා බට්න් එක ඔබපු ගමන් විනාඩි දෙකෙන් ෆ්‍රයිඩ් රයිස් l Fried Rice Machine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 463

  • @dinujithrandu242
    @dinujithrandu242 4 ปีที่แล้ว +174

    මුලින්ම සුභ පතනවා මේ නිර්මාණය ගැන...
    මේ Machine එකේ , පහළට වැටෙන Ingredients, Rice එකට ලිස්සල ඇවිත් එකපාර එකතු නොවෙන අඩුපාඩුවක් දැක්කා.. ඒ කිව්වෙ රැඳිල තියනව වගේ උඩින්. ඒක හදාගත්තෙ නැත්නම් Manual Mode එකේදි තමන්ට ඕන විදිහෙ Rice1 හැදෙන එකක් නෑ.
    ඒ වගේම හැන්දෙ කාර්‍ය්ක්ෂමතාවය තව ටිකක් ඕන වෙයි. හැන්දෙන් Normal Rice එකක් දාද්දි ලොකු සේවයක් වෙනවා. ඒක මේකෙ ටිකක් මදි තව. අවශ්‍යය වෙලාවට හැන්ද අයින් වෙන්න විදිහක් තිබ්බනම් තව හොඳයි.
    මේකට බිත්තර Add කරන්නත් ක්‍රමයක් හොයාගන්න ඕනේ.
    ඒ වගේම එකම Menu එකේ Potion එක Select කරල ප්‍රමාණය වෙනස් කරන්නත් Option1k Add කරන්න.
    තාච්චියෙ චලනය ගැනත් තවදුරටත් පර්‍යේෂණය කරන්න.
    Rice එක කැට තියෙන්න, ගුලි හැදෙන්න ප්‍රවණතාවය වැඩියි නැත්නම්.
    මේ දේවල් තව චුට්ටක් හැදුවෙ නැත්නම් Practically මේක අසාර්ථක වෙන්න පුළුවන්.
    ජය වේවා ඔබ දෙපළට...

    • @කුඹුක්හෙවන
      @කුඹුක්හෙවන 4 ปีที่แล้ว +1

      Hmm oya kiyana eka hariyatama hari meyalage mahansiyata prathipalayak gannanam thava diunu karanna vei. Naththam nirmanathmaka vatinakama hera nishpadanathmaka vatina kama aduvei..

    • @ruwangamage5029
      @ruwangamage5029 4 ปีที่แล้ว +12

      Uba kadeka rice dana ekekda bn😅🔥

    • @dsakslanka2421
      @dsakslanka2421 4 ปีที่แล้ว +8

      මමත් දැක්කා ඒක. ඒ ගැන අවධානය යොමුකරනවනම් හොදයි ..👍

    • @Rani4933-b8u
      @Rani4933-b8u 4 ปีที่แล้ว +5

      ඇය ඉතින් උබලට ඉස්සෙල්ලාම ඒක හදන්න බැරිවුනේ.කෙනෙක් දෙයක් කලාම ඒකේ අඩුපාඩු හොයන්න ඉන්නවා. සිංහලයා ගේ පර ගතිය. කියන එකාට පුක කහගන්නවත් නියනෑ

    • @dsakslanka2421
      @dsakslanka2421 4 ปีที่แล้ว +32

      @@Rani4933-b8u මොලේ කලදක්වත් 😀නැද්ද නිර්මාණය අගේ කරනගමන් දැක්ක අඩුපාඩුවක් තමා පෙන්නල තියෙන්නේ එ්ක වටහාගන්න තරම් තේරුමක් නැති එක ගැන නම් කනගාටුයි

  • @sakilavilochana3870
    @sakilavilochana3870 4 ปีที่แล้ว +96

    එක එකාගේ ගොන් පාර්ට් නැතුව, මේ වගේ දේවල් සමාජේට ගේන ඔයාගේ චැනල් එක පට්ට...👌

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 ปีที่แล้ว +43

    අනේ ඔබතුමාට ගොඩාක් 🙏 🙏 🙏 මේ වගේ වැඩ සටහන් ඉදිරිපත් කරල මේ දරුවන්ව හදුන්වා දෙනවට.මම ඊයෙ දැක්ක කුනු ප්‍රතිශක්තිකරණ මැෂින් එකක් හදුන්වා දුන්න.🙏 🙏 🙏 🙏 ඔබසැමට..ජයවේවා ....

  • @gooldbelu1531
    @gooldbelu1531 4 ปีที่แล้ว +6

    මචාං උබ මේ කරන වැඩේ සුපිරි
    මොකද මිනිසකුගේ හැකියාව ගැන ලොවට කියාපාන එකම
    මහාගු පිනක් ලංකාවේ හැකියාව තිබෙන පුද්ගලයන් ඉදිරියට ගැනිම මා ඔබට තෙරුවන් සරණායි

  • @naifm
    @naifm 4 ปีที่แล้ว +71

    ජයවේවා සුපිරිම වැඩක්

  • @sewwandiperera6442
    @sewwandiperera6442 4 ปีที่แล้ว +46

    අම්මො ලංකාවේ ඉන්නෙ සුපිරි මොලනෙ.. මේවා එලියට එන්නෙ දැන් තමයි, නිලමෙ ඔබතුමට පිං සිද්ද වෙන්න. ජය වේවා..!!! 🙏🙏🙏

  • @ishankamapatuna1558
    @ishankamapatuna1558 4 ปีที่แล้ว +24

    සුපිරිම වැඩක් සරත් වීරසේකර මහත්මයාට බොහොම පින් මේවගේ දරුවනට අත හිත දීම ගැන.

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 ปีที่แล้ว +46

    අපේ වැඩ්ඩන්ගෙන් ප්‍රයෝජන ගන්න ,මේ පාරපත්වෙන දේශපාලකයන්ටවත් මොලේ පෑදුනොත් ලොකු දෙයක්....🙏🙏🙏🙏👍👍👍✌✌✌

    • @ramamividanage8208
      @ramamividanage8208 4 ปีที่แล้ว +1

      Akanam ඇත්ත chochara දක්ෂතා ethi මිනිස්සු mee punchi දූපත ඇතුළේ ඉන්නවද කොයි තරම් දක්ෂතා ඇති ළමයි mee korona වලින් එළියට bessada ath අපේ paalakayo mee දක්ෂතා dakwanakollanta අත හිත dila ඔවුන්ව දිරිමත් කළානම් පිටරට රටින් හිඟා කන්න ඕනේ da mee paalakayonta puruduma rata විකුණලා හෝරා kannama thama mee ජනාධිපති thumawath රට ගොඩ gatthoth ලොකු දෙයක් eth අපේ minisunee හොරකම් කරපු රටට කුඩු ගෙන්නල රට විනාස කරපු කිසිම kenek මෙවර පාර්ලිමේන්තු යවන්න එපා ඔබලාගේ වටිනා ඡන්දය. රටට වැඩක් karaavi කියලා හිතන මිනිස්සු ටිකකට දෙන්න

  • @SJ-ho6px
    @SJ-ho6px 4 ปีที่แล้ว +5

    ඉතා හොඳ නිර්මාණයක්, මෙම මැෂිම සූදූ යකඩින් සෑදීම සූදූසූයි කියා සිතනවා.පිරිසිදු කිරීම සඳහා ස්වයංක්‍රියව ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි.දීනෙන් දීන දියුණු වෙවා.

  • @chamara2166
    @chamara2166 4 ปีที่แล้ว +10

    මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කර ඔයාට ගොඩක් ස්තුතියි.අපේ රටේ ඉන්න අයව කවදාවත් දෙවැනි වෙන්නේ නැහැ.ඇත්තටම ගොඩාක් මහන්සි වෙලා කරපු මේ දේ නම් අගය නොකර මට යන්න හිතුණේම නැහැ මොකද හරි වැරදි දේවල් පෙන්නන ඒක අපේ රටේ දෙයක් නිසා ...
    1....තාච්චිය රයිස් හැදෙන කොට වටේ ට කෙරකෙනවනම් හැම තැනම රත් වෙලා හොදට mix වෙනවා .
    2.... ඔය වටේට දාන දේවල් හරියටම තාච්චියට ම වැතෙනවනම් ඒ දේවල් වටේ ඉතුරු වෙන එක නවතිනවා .

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 ปีที่แล้ว +31

    ලොකු සතුටක් දැනෙනවා නිළමේ... මේ අපේ රටේ වීරයෝ... 🙏🙏🙏❤️❤️❤️

  • @mrmadushanperera
    @mrmadushanperera 4 ปีที่แล้ว +32

    🇱🇰100% Sri Lankan🇱🇰. All the best brothers..

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +3

    වැඩෙ සුපිරි අපේ ලංකාවේ තියෙන සුපිරිම මොල පිට රටවලට සුද්දන්ට වඩා දියුනුයි මෙි අයගෙන් වැඩගන්න පැවති රජයන්ට උවමනාවක් තිබිබෙ නැ නමුත් ඉදිරියට අපේ හොද හැකියාවන් ඇති අයට හොද කලක් එවි නිලමෙටත් මෙි අයටත් තෙරුවන් සරණයි

  • @anurakumara3997
    @anurakumara3997 4 ปีที่แล้ว +4

    ඇත්තටම හොඳ නිර්මාණයක් තව දියුණු කරගන්න මේක අපේ රට අපිට ඔයාලා වටිනවා මේක අත්හදා බැලීමත් වටිනවා අඩුපාඩු තියෙනවා ඒවා හදාගෙන හොඳ ගමනක් යමු all the best නිලමෙ අහන ප්රස්නත් ගොඩක් වටිනවා

  • @sanerunilupul
    @sanerunilupul 4 ปีที่แล้ว +5

    මමත් ඕකම කියලා comment එකක් දාන්න ආවේ බන්.එහෙම උනොත් මේකේ හැම අමුද්‍රව්‍යක්ම මැශින් එක උඩ නැතුව වෙනමම උනත් තියන්න පුලුවන්.එහෙම උනාම යටින් එන රස්නෙට ඕකට දාන අමුද්‍රව්‍ය වල ගුණාත්මක බව වෙනස් වෙන්න නොදී රකින්න පුලුවන් තවත්.අඩුපාඩු කියනවා නෙවෙයි.වැඩේ සුපිරියි.upgrade කරන්න.තවත් වටිනවා.ආදරෙයි.❤️❤️

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 4 ปีที่แล้ว +3

    අඩු පාඩු ටික හදලා ගත්ත නං හොද නිර්මාණයක්. සුභ පැතුම් සහෝදරයෝ දෙන්නට

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 5 หลายเดือนก่อน

    ඔබතුමා තරුණයින් දහස් ගණනකට මගපෙන්වීම තුලින් ජීවිතය ජයගෙන ඇත.ඇයි අපේ රට ඇයි අද මෙතනට ගෙනාවේ කවුද? හොයන කොට වතුර ගහනවා.හිරේ දානවා.ජය වේවා.මාස 2යි අළුත් රටක්.ඔබ තුමාටත් ඉහළ වගකීමක් ලැබෙනවා.නිළමේ ඔයාටත්.බොහොම ස්තුතියි.

  • @මල්ලිකාඅබේසිංහ
    @මල්ලිකාඅබේසිංහ 4 ปีที่แล้ว +2

    අපි යක්කයෝ පෙනවා නේද වැඩ මේ අපේ යක්ක දරුවො මාර සතුටක් දැනෙන්නේ මෙවැනි දරුවන් ලක්බිමේ තව තවත් බිහිවෙවා ඔබ සියලු දෙනාටම තුනුරුවන් සරනයි මම කුවෙට් සිට

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 ปีที่แล้ว +47

    ලෝකයේ හොඳම වැඩ්ඩෝ ඉන්නේ ලංකාවේ කිව්වොත් හරි නේද, ජයවේවා

    • @lahiru-madushan
      @lahiru-madushan 4 ปีที่แล้ว +1

      🤭

    • @sameeraprasad1249
      @sameeraprasad1249 4 ปีที่แล้ว

      ලංකාවෙ තරම් වැඩ්ඩො මොල කාරයො කපටියො ලොකෙ කොහෙවත් නැ එයි

  • @Rani4933-b8u
    @Rani4933-b8u 4 ปีที่แล้ว +7

    පුතේ ඔයාලට තව තවත් ශක්තිය ධෛරීය ලැබී දියුණුවෙන් දියුණුවට පත්වේවා යි පතන්වා

  • @jstv5522
    @jstv5522 4 ปีที่แล้ว +2

    Me wade maru supirima mgen suba pathum.. biththaryk aniwa onine rice ekta eka nahane...

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 ปีที่แล้ว +18

    හොද නිර්මානයක්. ජයමවේවා ඔබ දෙදෙනාටම.

  • @mjesmin8430
    @mjesmin8430 4 ปีที่แล้ว +1

    හොඳ උත්සාහයක්.සාර්ථකත්වය ප්‍රශ්නයක්.සුබ පතනවා ඔබ දෙපලට...

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +2

    ගොඩාක්...ස්තුතියි ....තව වැඩි දියුනු කලාම හරි...

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว +1

    Fatta fatta අපේ sri ලංකාවේ තමයි නියම වැඩ කාරයෝ ඉන්නේ නිලමේ අයියා ඔයා ට ජය වේවා 👍👍👍❤♥️❤♥️

  • @samanbandara3213
    @samanbandara3213 4 ปีที่แล้ว +24

    මේ රයිස් මෙශින් එකේ අමුද්‍රව්‍ය තාච්චියට වැටෙන්න කලින් වෙනම කොටසකට වැටිලයී පාතට වැටෙන්නේ ඒ නිසා ඒ කොටසට නොන්ස්ටික් ආලේපයක් යොදන්න පුලුවන්නම් දාන අමුද්‍රව්‍ය ඒකේ රැදෙන්නේ නෑ......♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️

  • @nuwansiriwijesinghe5167
    @nuwansiriwijesinghe5167 4 ปีที่แล้ว +1

    ජය වේවා.. අයියේ මේ කරන වැඩේ ගොඩක් වටිනවා.. අලුත්ම දෙයක් review කරන්න කලින් patent එක අරගන්න උදවු කරන්න ... ඊට පස්සේ review කරානම් ගොඩක් සාර්ථකයි.. මොකද patent එක ඉල්ලද්දි එයාල බලනවා නව නිපැයුම patent apply කරන්න කලින් ඒක කොහේ හෝ published වෙලාද කියලා.. මේ වගේ දේවල් වලින් අපේ මේ පුංචි රටට විදේශ මුදල් ගෙන්න ගන්න ඒක ගොඩාක් වටිනවා..👍

  • @nethviduwijesinghe9319
    @nethviduwijesinghe9319 3 ปีที่แล้ว

    මේ මැශින් එක දියුනු කරල පාරේ අයිනේ තියලා ගෙදර යන ගමන් ස්ල්ලී ඒකට දාලා වාහනේ අතුලෙම ඉදන් එලියට අත දාලා රයිස් එක අරන් යන විදියට තිබ්බොත් මරු.එතකොට හෑන්ඩ් මේටඩ් රයිස් ගන්න කැම්ති අය කඩෙන් කනවා..වෙලාව ඉතුරු කරගන්න අය පාරෙන් අරන් යනව..රයිස් දාන අයගේ job එකත් safe..wifi හරහා smart phone එකට සම්බන්ධ කරොත් තව smart වෙනවා..සුපිරි සංකල්පයක්...

  • @kuzankuzan2265
    @kuzankuzan2265 4 ปีที่แล้ว +14

    මටනං හිතෙන්නේ අතින් හදන රයිස් එකට සමාන කරන්න බැහැ වගෙයි පෙනුමෙන් උනත් රයිස් එක පැහැදිලි මදි කොහොම උනත් නිර්මාණය ගැන ඉතාමත් අගය කරමි

  • @wmapbw8444
    @wmapbw8444 4 ปีที่แล้ว +26

    අනික මේ මැෂින් එකේ ද්‍රව්‍යය තාච්චියට පෙර වැටෙන තහඩුව නම් ඉතා පිරිසිදු සිනිදු ද්‍රව්‍යය පහලට ගලායන විධියේ තහඩුවක් විය යුතුයි.නිර්මාණය අගය කරමි.

  • @nadunc8124
    @nadunc8124 ปีที่แล้ว

    නිර්මාණය සුපිරි 👌👌👌 ඒත සුපිරි රයිස් බාස් කේනේක් ඒක්ක මැෂින් ඒකට කිට්ටු වෙන්නවත් බෑ 💪

  • @nirangamanjula4331
    @nirangamanjula4331 4 ปีที่แล้ว +2

    Kulu badu tika manual dannat rice & chicken කැරට් ,ලිස් auto wetennat hadanna....good luck

  • @NushaniWarnakulaarachchi
    @NushaniWarnakulaarachchi 4 ปีที่แล้ว +1

    ඔයා මරු නිළමේ❤️❤️❤️අපේ දැනුමටත් මේ වීඩියෝ ගොඩක් වටිනවා👍👍👍Well done💪💪💪good luck and be continue🤗🤗🤗

  • @chamindavijerathna6606
    @chamindavijerathna6606 4 ปีที่แล้ว +2

    ඇත්තටම.ඉතාහොද.නිර්මාණයක්.සුභපතනවා.ඹයාලා.දෙන්නට.ලංකාවෙ.කොයිතරමි.දක්ෂ.රටට.වැඩදෘයි.ඹයාලාවගෙ.අය.ඉන්නවාද.ඇත්තටම.ආඩමිබරයී.🇱🇰🇱🇰🇱🇰🇱🇰👍good.job.

  • @shenrose813
    @shenrose813 4 ปีที่แล้ว +1

    හදවතින්ම සුභ පතනවා කියන්න තරම් දෙයක් නැ ඉදිරියේදි ඔබලාම මෙය තව දියුනු කරයි .සතුටුයි කොල්ලනේ

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 ปีที่แล้ว

    ඇත්තටම සුපිරි වැඩක් මේක ඔය වගේම තමයි අපි මැදපෙරදිග ඉන්නේ වෙනදා අපි කඩෙන් ගන්න තේක දැන් සිල්ලර කඩවල මැෂින් තියෙනවා මැෂින් එකට සල්ලි දැම්මම තේ එක ඕනේ මොනවද ඉගූරු තේ ඕනේ මොකද්ද ඕනේ තමන්ට කැමති එකක් ගන්න මේකේ කෝප්පෙ romatic ඇවිත් ඉවර වෙනකොට මැෂින් එක නතර සීනි ටික වැටිලා ඔක්කොම වෙලා මේක එනවනම් අද කාලේ මේ වගේ දෙයක් හදාගන්න බැරි කමක් නෑ අපේ කොල්ලන්ට අලුත් අලුත් දේවල් නිර්මාණය කරන එක කොච්චර හොඳයිද අපේ ජය වේවා කොල්ලොනෙ

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +1

    නියමයි
    තව තවත් වැඩි දියුණු කර ගන්න සියලු සක්තිය දර්‍ය ලැබේවා
    නිලමේ හැමදාමත් අලුත් අලුත් දේවල් ගෙනෙන නිසා ස්තුති ....
    ජයෙන් ජය පතනවා
    තෙරුවන් සරනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SeekersZone
    @SeekersZone 4 ปีที่แล้ว +1

    මේ වගේ දේවල් සමාජේට ගේන ඔයාගේ චැනල් එක පට්ට

  • @80580670
    @80580670 4 ปีที่แล้ว +1

    kulu badu vatena funnel ela vibrate wenna hadanna. etkota okkoma pahalata watei. electronic tech ekanao supiri.

  • @siriyasiriya5849
    @siriyasiriya5849 4 ปีที่แล้ว +3

    මේවටත් අන් ලයික් කරන මුකුත්ම කර ගන්න බැරි නිකමො ටිකක් ඉන්නව ..
    තව තවත් මෙවන් නිර්මාන අදන්නට සියලු ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා බුදු සරණයි

  • @deanjason7998
    @deanjason7998 4 ปีที่แล้ว +41

    ලුනු ගම්මිරිස් ඒ ට්ක බටයක් පීල්ලක් වගේ එකකින් රයිස් එකටම වැටුනනම් හරි තහඩුව දිගේ යන්නේ නැතුව ...

    • @sanerunilupul
      @sanerunilupul 4 ปีที่แล้ว +8

      මමත් ඕකම කියලා comment එකක් දාන්න ආවේ බන්.එහෙම උනොත් මේකේ හැම අමුද්‍රව්‍යක්ම මැශින් එක උඩ නැතුව වෙනමම උනත් තියන්න පුලුවන්.එහෙම උනාම යටින් එන රස්නෙට ඕකට දාන අමුද්‍රව්‍ය වල ගුණාත්මක බව වෙනස් වෙන්න නොදී රකින්න පුලුවන් තවත්.අඩුපාඩු කියනවා නෙවෙයි.වැඩේ සුපිරියි.upgrade කරන්න.තවත් වටිනවා.ආදරෙයි.❤️❤️

  • @hirunisanka7930
    @hirunisanka7930 4 ปีที่แล้ว +1

    සුපිරි .දාඩිය පෙරාගන දාන රයිකන්න ඕන නෑ දැන් .පිරිසිදුව කන්න පුළුවන්.නව නිනිපයුම් බිහිවෙලා දියුණු වෙන එක හොදයි.ඒත් මේක ජනප්‍රිය උනොත් රයිස් බාස්ලගෙ රස්සා???මොකද එයාලා මහාලොකු පෝසත් අය නෙමෙයිනෙ

  • @mariyaimarina2183
    @mariyaimarina2183 4 ปีที่แล้ว +1

    Kohomada kema wela....athi visistai sar....nilame..oya hemadama genne hoda dewal..👌👌👌👌👌👌

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว +1

    සරත් සර් ඔබතුමා අපිට වාසනාවක් ජය වේවා ජය වේවා ඇමතිතුමා

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 ปีที่แล้ว

    දේශිය දේ අගය කරන නරඔන ඔබ සැම දෙනාටත් නිලේමේ ගේ utubes production එකටත් ස්තුතියි ඡයවේවා

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +17

    😱😱😱වැඩීඩො ඉන්නෙ අපෙ ලංකාවෙනෙ ස්තුතියී නිලමෙ

  • @RomanianMatiya
    @RomanianMatiya 4 ปีที่แล้ว

    ජය වේවා... වැඩෙත් සුපිරි .... චැනල් එකත් සුපිරි....❤️❤️❤️

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +1

    මචන් මූ නම් සිරාම වැඩ්ඩෙක් හොදේ!!! Nisal Hewagama contact karanna

  • @dsakslanka2421
    @dsakslanka2421 4 ปีที่แล้ว +2

    ටවුමේ කඩේ රයිස් බාස්ට වීඩියෝ එක පෙන්නුවා. මිනිහා එවෙලේ ඉදන් හරි උනන්දුවෙන් වැඩ කරනවා 😀

  • @virgyfernando2269
    @virgyfernando2269 4 ปีที่แล้ว

    Palamuwa nilameta tanks me vage vada vala pera muna ganima wenuwen mewani tharunayan agaya kala yutumai own vetha baladaringe avadanaya yomu kara owunta atha diya yutumai mevani supiri mola raka gamu oba depalata siyalu devi rakavaranai.🙏🙏🙏💪💪

  • @disnajayamali6337
    @disnajayamali6337 4 ปีที่แล้ว +9

    සුපිරි වැඩක්. ජය වේවා
    බුදු සරණයි දෙවිපිහිටයි
    👍👍👍👍👍💞💞💞💞💞

    • @disnajayamali6337
      @disnajayamali6337 4 ปีที่แล้ว

      @@remixpc7148 ඉතින් මට.ඔයාගේ වීඩියෝ
      හොයාගන්න බැරි උනා නේ
      තවම

  • @ruchiradissanayake5020
    @ruchiradissanayake5020 4 ปีที่แล้ว +1

    Good job Rice mallila..pissu hedenawane oyalage weda tika. Nilameth Rice basslagen parissam wenna wevi

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 ปีที่แล้ว

    Excellent , හොද වැඩක්.

  • @samahendra
    @samahendra 4 ปีที่แล้ว +2

    all the best very nice job made in Sri Lanka every day number ONE....

  • @mohamedrisvikamalrafeek9115
    @mohamedrisvikamalrafeek9115 4 ปีที่แล้ว +1

    Supiri yalu mix venava Madi sort ko biththara???????

  • @youtubeme3116
    @youtubeme3116 4 ปีที่แล้ว

    සුපිරි සුපිරි සුපිරි!!!අනේ අපිටත් තියෙන්නේ හොටෙල් එකක්. බස් එකක් ගැහුවහම රයිස් කොත්තු පරක්කු වෙනවා කියලා මිනිස්සුන්ගෙන් බැනුම් අහලා ඉවරයක් නෑ...මේ රයිස් බාස්ලා ගැන කියපු කතාවනම් ඇත්ත.එක බාසෙක් ගිහින් තව එකෙක් එනකම් කඩේ වහලා.අනේ අපිටත් මේකක් හදලා දෙන්ඩකො😁

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 5 หลายเดือนก่อน

    අඩු පාඩු තියෙන්න පුලුවන්.එකතු කරන්නත් තව දේවල් ඇති.ඕක බලාගත්තා ම සම්පූර්ණයෙන් වෙනස් විදියට හදන්නත් පුළුවන්.නමුත් මේ තරුණයින් දෙන්නා ගේ නිර්මාණශීලී බව සහ නව නිපැයුම් නිර්මාණය වඩා වැදගත්.නමුත් තව මාස 3කින් බොඳ ඉදිරි ගමනක් යන්න ලැබෙනවා.අනිත් එක තමයි මුල මතක තිබීම.තාක්ෂණය සොයාගෙන යන්න.ජයවේවා

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම ගොඩක් වටිනවා

  • @SeninduSandith
    @SeninduSandith 4 ปีที่แล้ว +1

    මචං ජොබ් කීයක් නැතිවෙයි ද? මොනවා වුනත් සුපිරි වැඩක්. සුභපැතුම්

  • @florenceiayakody6370
    @florenceiayakody6370 4 ปีที่แล้ว +1

    Woow super .good luck.and congratulations guys 😍👍👍👌👌🙏🙏

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Thank you so much

  • @priyanganinawarathna4261
    @priyanganinawarathna4261 4 ปีที่แล้ว +2

    Wow ... niyamae.
    💐❤🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @asankarathnayaka5619
    @asankarathnayaka5619 4 ปีที่แล้ว +2

    Hodai meke handa ain karala podi karakena blade ekak/ rotating mixture ekak set karala ganna puluwannam thawath hodai wage, ingredient add karana eka belt ekak wage use karanna puluwannam thawath hodai.
    Pirisidu karaganna lesi wennath one mewa godak wadagath

  • @nuwansanjaya2469
    @nuwansanjaya2469 4 ปีที่แล้ว +1

    Wadeth supiri ... Nilamege videoth supiri ... Hamadama lankawe waddange wada penwanne ... Jaya wewa hamotama ... 🙏🙏🙏🙏🙏

  • @deminthanirushan7899
    @deminthanirushan7899 4 ปีที่แล้ว

    අඩෝ සහනා ❤❤❤ මරු යකෝ.. 😍😍😍 Supiri gemak gahapan.. jayama wewa ❤❤❤

  • @r.jayathilake8356
    @r.jayathilake8356 4 ปีที่แล้ว +1

    Congratulations👍🏆️🏆️🏆️🏆️🏆️ rice baslage ganan bahi

  • @rdxbpw5256
    @rdxbpw5256 4 ปีที่แล้ว +3

    Add a water line to clean with steam and foam. Non stick wok would be good and the ingredients drop panel to be slippery or non stick I suggest. Soy sauce squishier bottle and same 3 more same type bottles added near the wok. Great job for thinking out side the box.

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Thanks for the tips!

  • @maheshkumara709
    @maheshkumara709 4 ปีที่แล้ว +1

    Mewage dewal agaya kala yuthui...supiri...mata thinaya problem ak me wage vidio akak unath unlike karana kihipa denek enna aka gana...

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 4 ปีที่แล้ว +1

    මරුනේ කොරෝනා වලටත් හොඳයි.නහයෙ හොටු හූර හූර රයිස් ගහන බාස්ල ඕනම නෑ😘

  • @thiliniruwanthi8167
    @thiliniruwanthi8167 4 ปีที่แล้ว

    Aththatama godak sathutui. Thawa karyakshama thawaya wedi karanna. Miladi ganimata balaporoththu wenawa.

  • @IcMixMusic
    @IcMixMusic 4 ปีที่แล้ว +2

    Good luck තව තවත් මේ වගේ සොයා ගැනිම් කර ගන්න ලැබේවා

  • @ransarasandaruwan3080
    @ransarasandaruwan3080 4 ปีที่แล้ว +1

    Nilame aiye patta mewa thama karanna oni anith nawa nipayum aya hoyan yanna 👌👌👌👌

  • @dineshmadusanka8545
    @dineshmadusanka8545 4 ปีที่แล้ว +1

    Excellent Skill & I Recommended he can develop it more than now situation. However good job and before you can sell to our SL market.

  • @sunjeewa2333
    @sunjeewa2333 4 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ගොඩක් ආඩම්බරයි අපේ කොල්ලෝ 💕💕💕💕💕අපේ ගැම්ම.. 💞💞💞💞අපේ හයිය ජයවේවා බුදුසරණයි 🌷🌷🌷🌷🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰අපේ ජය 🇼 නිළමේ ට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ජයවේවා

  • @dasunjaan1790
    @dasunjaan1790 4 ปีที่แล้ว +1

    Nelama oya nam niyamai lankawa supire wada karayo oya nesa dan aliyata anawa 👌👌👌👌👌👌👌👌👌👌

  • @82dushantha42
    @82dushantha42 4 ปีที่แล้ว +2

    සරත් විරසෙකර මහතා කියන්නේ ලංකාවට අවශ්‍ය වටිනාකමකි

    • @chariya4075
      @chariya4075 3 ปีที่แล้ว

      පියුමිත් කීවා

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 ปีที่แล้ว +1

    Jayawewa dennatama medi in srilanka

  • @lmcharsha8178
    @lmcharsha8178 4 ปีที่แล้ว +1

    Eththatama honda deyak.machine eke kriyawa pilibanda getaluwak nehe.pirisidu kireema kohomada kara ganne.anika ara ingredients maga redenawa.ekatath kramayak ekathu kaloth godak honda nirmanayak.nilametai obala dennatai hemotama jaya sri

  • @hatandagaya7817
    @hatandagaya7817 4 ปีที่แล้ว +1

    මම යෝජනා කරනවා ඔයා යකඩ හැන්ද වෙනුවට ස්වාභාවික පොල් පොල් කටුව හැන්දක් භාවිතා කරන්න කියා එ මගින් චාත්තියෙ ගෙවීම හා සෞඛ්‍යාරක්ෂිත භාවය වැඩි දියුණු වේ

  • @sathikasudarshana9877
    @sathikasudarshana9877 4 ปีที่แล้ว +3

    Supiri wedak..... adupadu hadagena hoda gamanak yanna suba pathanawa, "made in sri lanka" 😍😍😍

  • @shanikaranawera1004
    @shanikaranawera1004 4 ปีที่แล้ว +1

    Oyalata jesu pihitai me wage aluth dewal nishpadanaya kirime hakiyawA wadi wadiyen labewa

  • @someshsilva232
    @someshsilva232 4 ปีที่แล้ว +1

    නිර්මාණය ඉතා අගය කරනවා අපෙන් සුභපැතුම්..
    නමුත් හිතන්න ඕන තව පැතිකඩක් තියනවා...කඩේක කොත්තුවක්,රයිස් එකක් දාල පවුලක් ජීවත් කරවන අපේ සහෝදරයොත් ඉන්නවා..එයලගෙ රැකියාවට ඇතිවන අවදානම ගැනත් හිතන්න ඕනෙ 💪

    • @naveenasiri7158
      @naveenasiri7158 4 ปีที่แล้ว

      ehema hithuwanam uba thama nokia phone eka obanne

  • @harshalakmalwijerathne3589
    @harshalakmalwijerathne3589 4 ปีที่แล้ว +1

    Good job broo.. adu padu thiyanawa hadaganna ..congratulations

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 4 ปีที่แล้ว +1

    අපූරු වැඩේ ජයම වේවා

  • @ජයනිජයනි-ත3ළ
    @ජයනිජයනි-ත3ළ 4 ปีที่แล้ว +1

    බුදු සරණයි මල්ලියේ jaya wewa

  • @nuwanpiyadarshana1305
    @nuwanpiyadarshana1305 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා 👍👍

  • @slreviewhub6222
    @slreviewhub6222 4 ปีที่แล้ว +1

    ෂා නියමයි... ජය වේවා...

  • @Arjun-z1q2z
    @Arjun-z1q2z 4 ปีที่แล้ว +3

    Good try. Must develop. Congratulations

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว +2

      Thanks a lot

  • @nayanachandrasekara392
    @nayanachandrasekara392 4 ปีที่แล้ว +1

    Hoda vadak jaya weva. Ape rate kunu prashnayatath oya vage visadumak dennako..

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 4 ปีที่แล้ว +1

    Excellant Great work 👍 All the Best 🙏keerthi from Germony 💫💫💫

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Thank you so much 🙂

  • @MOVEMENTOR-e2m
    @MOVEMENTOR-e2m 3 ปีที่แล้ว

    සහන් අයියා ගැම්මක් තමා අහ් 💓

  • @jagathchandana4807
    @jagathchandana4807 4 ปีที่แล้ว +1

    Ingredients watena kotasa thawa finish karala frequency wadi vibration ekak denna.

  • @sameeraindika4363
    @sameeraindika4363 4 ปีที่แล้ว +4

    මේක නම් පට්ට මාකට් වෙනවා...අපේ වැඩ්ඩො අත දීපල්ලා මේ වගේ උන්ට

  • @nipunfernando7920
    @nipunfernando7920 4 ปีที่แล้ว +1

    Kawru hri ekek invest krpn mewata.. Mewa thma genuine Lankawe Wada... International geniynna pluwn ♥

  • @mageamma7410
    @mageamma7410 4 ปีที่แล้ว +1

    Niyamai jaya wewa teruwan saranai

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 4 ปีที่แล้ว +1

    Niyamai apa kollanta idak labunata mawa panwanna labunata

  • @enjoylife9413
    @enjoylife9413 4 ปีที่แล้ว +1

    Me channle eka watinwa .

  • @asiaworkaluminium4059
    @asiaworkaluminium4059 4 ปีที่แล้ว +4

    Woooow nice .constructions .

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 4 ปีที่แล้ว +1

    Ingrediants athin danna haduwanam hodai mokada aniwaryen oya widihata gammiris lunu adu wadi wenawa raieka mix wenna witharak masineka thibunanam hodai anika mix wena eka thawa madi ehama unahama rasa wenas wenawa...hama dema niyama ganata watunoth thamai niyama rasa enna.anika okata bithara danna bana...kohoma unath adaasa godak watinnawa...🧡❤💛💚💙💜👌👌👌👌👌👌

  • @sudamperera5741
    @sudamperera5741 4 ปีที่แล้ว +2

    dear brother no wards to express the greatness of your talent, innovative thinking, manufacture one out of stainless steel

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว

      Wow, thank you

  • @marasiddiproduction3993
    @marasiddiproduction3993 4 ปีที่แล้ว +5

    එකනම් සුපිරි

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 4 ปีที่แล้ว +1

    Kawadath Nilame Apita Aluth Dewal Ekathukranawa Bohoma Isthuthiy