ඔබේ සිතට තාමත් දුක දැනෙනවාද..? /polgahawela Amarawansha thero/dharma deshana sinhala/Amadahara TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2021
  • 🌼පූජ්‍ය පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , අනුශාසනා සහ කෙටි දේශනා . එවගේම ආශ්‍රමයේ ධර්ම සාකච්ඡා ...
    🌼ඔබේ ජීවිතය සුන්දර කරන සෞභාග්‍ය කරා රැගෙන යන කරුණු පැහැදිලි කිරීම ...
    🌼සතුටින් පිරුණු සැනසිලි දායක ජීවිතයක් උදෙසා උපදේශනය...
    🌼ධර්ම කරුණු සහ ජීවිත අධ්‍යාපනය ගැන ඉගෙන ගන්න ..
    🏵️Amadahara buddhist monastery
    Gonawa
    Weerambugedara
    Kalugamuwa
    Kurunegala
    🏵074 - 084 3007
    072 - 940 99 00
    #srisadaham #buddhist #shraddha #dharmaya

ความคิดเห็น • 132

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 3 ปีที่แล้ว +32

    ජීවිතේ හිතින් මානසිකව වැටෙන්න වැටෙන්න පිහිටට තිබුනේ ධර්මය පමනයි... ඒ උතුම් ධර්මය අහන්න ලැබුන නිසයි .බෞද්ධ පවුලක ඉපදුනේ සංසාරේ කල පිනකට වෙන්න ඇති. ස්වාමින්වහන්සේට බොහෝ පින් අත්වේවා .

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว +1

      අවංක ඉල්ලීමක් මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් යාලුවා බුදු සරණයි

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      @@madhushaedirisinghe3961 ඔබට ස්තුති 🙏🙏

  • @anomamohotti2301
    @anomamohotti2301 2 ปีที่แล้ว +14

    ඔබවහන්සේට බොහොම පින් අපේ හාමුදුරුවනේ .... මම මනසින් ගොඩාක් වැටිල හිටියෙ... ඔබවහන්සේගේ බණ ඇසීමෙන් මගේ හිත හදා ගන්න පහසු උනා. බුදුසරණයී !!!

  • @skwkumara9250
    @skwkumara9250 3 ปีที่แล้ว +15

    ගෙවේන කාලය දෙස නැවත සතුටින් හැරී බැලීමට හැකිවන ඉතා වටිනා ධර්ම දේශනාවක්.. බොහොම පිං අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේට තෙරුවණ් සරණයී.. ඔබ වහන්සේට උතුම් නිර්වාණ ශාන්තිය අවබෝධ වේවා.. 🙏🙏🙏🙏

  • @renurathnayaka3126
    @renurathnayaka3126 2 ปีที่แล้ว +3

    මමත් ගොඩක් හිනා වෙලා හරිම සතුටින් ඉන්න කෙනෙක් ...
    මට හැකි අයුරින් තවත් කෙනෙක් සතුටින් තියන්න උත්සාහ ගන්නවා... ජිවිතය විදිනවා යහපත් විදියට ... හිනාවෙන් දුක හංගගෙන ජිවිතයෙ අනිත්්‍යය වටහගෙන ....
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ හදවත තවත් නිවෙනවා මේ දහම් කරුණු ඇසෙන විට....🙏

  • @geethaperera6059
    @geethaperera6059 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි 🌼🙏🌼 අපේ හමුදුරුවනේ 🙏🙏🙏

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය
    ඔබ වහන්සේට පීන්සිදුවේවා
    නීවැරදිමග යාමට මේ දහම උපකාරයක් වේවා
    විශ්වයේ සැම සුවපත් වේවා
    තෙරැවන් සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @ruchirachamod3590
    @ruchirachamod3590 2 ปีที่แล้ว +1

    හාමුඋුරැවන්ට ෙගා්ඩක් පි පි පි පි

  • @champikadeepani8579
    @champikadeepani8579 2 ปีที่แล้ว +3

    හාමුදුරුවනේ බණ හරි ලස්සනයි හාමුදුරුවන්ගේ බණ සේරම අහනවා හරිම ලස්සනයි

  • @dulanidulanjali270
    @dulanidulanjali270 2 ปีที่แล้ว +5

    අපේ ජීවිත සමිපූර්නයෙන්ම කියනව අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවයම ලැබෙිවා ..🙏🌹

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      අනෙ අවංක ඉල්ලීමක් මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් තෙරුවන් සරණයි

    • @tharanganisugathapala2263
      @tharanganisugathapala2263 2 ปีที่แล้ว

      Eka nam aththa dr

  • @shamalakash79
    @shamalakash79 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මට ඒක පාරක් දකින්න ඇත්නම් මොන තරම් සතුටක්ද,,,පුදුම විදියට හිතට දැනෙනවා ඔබ වහන්සේගේ ධර්ම දේශනා,,,,,ඔබ වහන්සේ වැඩ සිටින්නේ කොහෙද අපේ හාමුදුරුවනේ,,,,🙏🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +3

    නමස්කාර වේවා බුදු හිමියනි
    සැමදා බුදු හිමි සරණයමි
    බෞද්ධයෙකුව්‍ 🙏ඉපදීමත් අප
    ලැබූ පින් කුසලයක්මය

  • @ishanisaumya2203
    @ishanisaumya2203 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් දර්ම දානයට සහය වෙන සැමටත් දර්මය ශ්‍රවණය කල සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ....!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ...!!!ඉතාම ඉක්මන් භවයකදී නිවන් දකිත්වා ...!!!

  • @padmaratnayaka652
    @padmaratnayaka652 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏 oba wahanseta mage namas karaya wewa 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏 🙏
    Germany

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 2 ปีที่แล้ว +2

    සාධු` සාධු සාධු ...!!!නමෝ බුද්ධාය ..!!!🙏🙏🙏

  • @anushaprabodhani2971
    @anushaprabodhani2971 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu theruvan saranai pinvath svaminvahansa 🙏🙏🙏🙏🙏

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 2 ปีที่แล้ว +2

    ස්තුති වෙවා ගවුරවනීය ස්වමින්වහන්සෙට !!! 🙏 🙏 🙏

  • @kumudunikumarasingha8626
    @kumudunikumarasingha8626 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🌹🌹🌹 නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ ට ලොව පුරා ධර්මය ප්‍රචාරය කිරීමට ශක්තිය ලැබේවා නිවන් දකින්නම මේ පිං කුසල් හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹 බුදුසරණයි

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว +1

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @nandanirmali4889
    @nandanirmali4889 3 ปีที่แล้ว +1

    තෙරැවන් ....සරනයි ...අපෙ ..හාමුදුරුවනේ ..සාදු ..සාදු ...සාදු ..

  • @navodiwarnasuriya3524
    @navodiwarnasuriya3524 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමූදුරුවන්ට🙏🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว +2

    Sammaa sambudu saranai 🙏🏼oba vahanseta godaak pin sidda wnava hamuduruvanaa karunu vataha dun oba vahanseta maga namaskaraya wevaaaa 🙏🏼🌻

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන්ට

  • @Boy_0662
    @Boy_0662 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏☸️

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..ඇත්තෙන්ම අපේ හාමුදුරුවනේ අපේ ජීවිත වලට වටිනා ධර්ම දේශනාවක් මේ මේ ධර්මය සෑම මොහොතකම මගේ සිත නිවී පහන් වෙනවා ..මා ද . මා අතින් යම් කිසි වරදක් සිදු වූවානම් ඒ වැරදි සියල්ල හරි ගස්සගෙන නිවැරදි ගමන් මාර්ගයක් තුළ ධර්මය සමඟ ගමන් කරන්නට ධර්මය අවබෝධ කර කර ගනිමින් ඉදිරියට යන්නට මා යන්නට මා බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේට අනේක වාරයක් පින් ..ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 ปีที่แล้ว

    ඔබ වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @user-ou5wi7mh9f
    @user-ou5wi7mh9f 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    සියලුම දෙනාටම දළදා සමිඳු පිහිටයි

  • @nadeeherath5504
    @nadeeherath5504 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw 2 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @champikayeswijerathna6328
    @champikayeswijerathna6328 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමන්ට පින්වත් හාමුදුරුවනේ.

  • @appkappk5531
    @appkappk5531 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වේවා .තෙරුවන් සරණයි .

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      අනෙ අවංක ඉල්ලීමක් මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් යාලුවා බුදු සරණයි

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඔබ වහන්සෙ ගෙ ධර්මය.. ඉතාමත් වැදගත් පැහැදිලි. නිවැරැදි තෙරුවන් සරණයි පින් වත් හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා අම්මා තාත්තා සුවපත් වේවා.

  • @shamilathushani5261
    @shamilathushani5261 2 ปีที่แล้ว

    Athatama harima lassanai hamuduruwane.obawahansege.desana.harima wadagath saha minisun me widihata wenaskaraganna puluwannam eyalage geewitha me loke kopamana lassana weida man katholika kenek ahamben oba wahansege desanawak ahune . Enisa eyata gaurawayak wasayen comments ekak danna hithuna isthuthi hamuduruwane

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 3 ปีที่แล้ว +2

    සාදු සාදු ගොඩක් පින් අපේ ස්වාමින් වහන්ස

  • @gamingchutta8078
    @gamingchutta8078 3 ปีที่แล้ว +2

    අනේ හමු දුරු වන දැන්. මම හරි පින් හරි සචු දුකයි බණ අහන්න ව ගොඩක් පින් බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @mariejayathilaka3531
    @mariejayathilaka3531 2 ปีที่แล้ว

    Ape. Hamuduruwane. Oba wahanse suwapatah wewa

  • @sanjoybarua6504
    @sanjoybarua6504 3 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐👏👏👏👏🌹🌷🌹🌷

  • @user-ng3bh2ts7i
    @user-ng3bh2ts7i 3 ปีที่แล้ว +3

    සිල සුවයෙන් සුවපත් වේවා......🙏🙏🙏🌷❄🚩🌷❄🚩🌷❄🚩☘☘☘🚩🚩💫🚩💫🚩💫🚩💫🌼🌼🌼🚩🚩🚩🚩🚩🚩

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      අවංක ඉල්ලීමක් මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් යාලුවා බුදු සරණයි 🙏

  • @nadikaayomi9197
    @nadikaayomi9197 3 ปีที่แล้ว +1

    Oba wahanseeta niroogi suwa labewa,oba mage jivithey kivi,,ETH math pasu thavinawa man nisa asarana una daru denna mathak kara kara,aurudu hathak,ETH man vidoona de eka,budu saranai,,

  • @isharaviduranga9772
    @isharaviduranga9772 2 ปีที่แล้ว

    එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏

  • @kumudunikumarasingha8626
    @kumudunikumarasingha8626 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🌹 ධර්මය දානය බෙදා දුන් පිං වත් හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @w.sajeewani3441
    @w.sajeewani3441 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.

  • @tikiriliya404
    @tikiriliya404 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      අනෙ අවංක ඉල්ලීමක් මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් ඔබට දළදා සමිඳු පිහිටයි

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌼🌼💐💐🌸🌸🌷🌷❤❤🙏🙏🙏🙏

  • @thisaranayanajith6988
    @thisaranayanajith6988 2 ปีที่แล้ว +1

    B's ape hamuduruwane

  • @kosom1123
    @kosom1123 3 ปีที่แล้ว +1

    Tharuwan සරණයි ape හාමුදුරුවනේ obawahanseta

  • @rusirunavod6662
    @rusirunavod6662 2 ปีที่แล้ว

    Godak pin oba vahanseta mage jivithe mn hadagannava 🙏🙏💖

  • @champachampa2228
    @champachampa2228 2 ปีที่แล้ว +1

    Sadu sadu saadu

  • @cannaimaiakkhmali4230
    @cannaimaiakkhmali4230 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ගොඩක් පැදිලි.යි.අපේ හාමුදුරුවනේ ගොඩක් පිං ඔබවහන්සේ නිදුක් නිරොගි වේවා සාදු සාදු සාදු

  • @gamingpro624
    @gamingpro624 3 ปีที่แล้ว +1

    Budu saranai

  • @ckumari7103
    @ckumari7103 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      අවංක ඉල්ලීමක් මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් යාලුවා බුදු සරණයි 🙏

  • @lathaambegoda5747
    @lathaambegoda5747 2 ปีที่แล้ว

    Sadu sadu sadu🙏

  • @tiktok-ro7bi
    @tiktok-ro7bi 3 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @anomar2815
    @anomar2815 2 ปีที่แล้ว +2

    Even though being Born as a Buddhist up to this minute I hardly have taken the time to listen well to any Dhamma Talks!!
    My husband being a Christian have taken the time to listen to Sadu’s Dhamma talks &
    he is extremely convinced with the Dhamma talks too!!
    I felt that most of the Dhamma talks from various Sadu’s were quite complicated for normal laymen to understand but surprisingly this Polgahawela Amarawansha Thero’s Dhamma talks are so SIMPLE, EASY TO UNDERSTAND , VERY WELL EXPLAINED & VERY PRACTICAL!!
    We can apply the theory to our day to day life to over come our problems, objects, difficulties!!
    We are so impressed with Sadu’s amazing simple, unique & great explanations!!👏
    We are so grateful & Thankful.
    We are looking forward to listen to your amazing Dhamma talks!!
    👏👏👏🌼

  • @sassaraninawodya7004
    @sassaraninawodya7004 2 ปีที่แล้ว +1

    තේරුම් ගන්න බෑ..ඇයි මෙහෙම වෙන්නේ කියලා..හැබැයි මම දැන් ගොඩක් දුක් වෙනවා මම මීට ඉහතදි ගත්තු තීරණයකට..ආයිත් කවදාවත් එහෙම කරන්නේ නෑ මම...මේ හැමදේම මම අමතක කරලා මගේ ජීවිතේ ඉස්සරහට යනවා...ඔබ වහන්සේට ගොඩක් පින්...යථාර්ථය තේරුම් කලාට 🌸☺️🙏🙏

    • @shamalakash79
      @shamalakash79 ปีที่แล้ว

      අපි හැමෝටම ජිවිතේ සමහර තැන්වල වරදිනවා,,ඔබ ජිවිතේ හදාගන කියන එකත් සතුටක්

  • @lathalatha7340
    @lathalatha7340 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว +1

    Sadu §adu sadu

  • @nilangasudarshana6468
    @nilangasudarshana6468 2 ปีที่แล้ว

    Theruwan saranai swamin wahansa 🙏🙏

  • @ksmalli4472
    @ksmalli4472 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 3 ปีที่แล้ว

    Oba wahansege dharma deshana wan gana kiyanna wachana naha.ee tharamata amilay.🙏🙏🙏

  • @thushanithushani9920
    @thushanithushani9920 3 ปีที่แล้ว

    Ehamai ape hamuduruwa tharuwan saranai 🙏🙏🙏

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      මවත් සබ්ස්කරබ් කරන්නකො යාලුවා පරිස්සමින් ජීවත් වෙමු ඔබ ලාට දළදා සමිඳු පිහිටයි

  • @dpmnilusha234
    @dpmnilusha234 2 ปีที่แล้ว

    බුදු සරණයි . 🥺🙏🙏🙏

  • @zahiraarip7278
    @zahiraarip7278 3 ปีที่แล้ว +1

    Ape swaminwhanseta theruwan saranai..🙏🙏🙏

  • @sanjana5105
    @sanjana5105 3 ปีที่แล้ว +1

    saaadu saaadu saaadu 🙏🙏🙏

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      අනෙ අවංක ඉල්ලීමක් මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් දළදා සමිඳු පිහිටයි

  • @manjulakarunarathna
    @manjulakarunarathna 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @roini.rokini9072
    @roini.rokini9072 3 ปีที่แล้ว +1

    Taruwan සරණයි අපේ හාමුදුරුවනේ

  • @user-jp1jf7xv9g
    @user-jp1jf7xv9g 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි...! හාමුදුරුවනේ

  • @a.s.w.9619
    @a.s.w.9619 2 ปีที่แล้ว +1

    💐💐💐💐🙏🙏🙏🙏

  • @Cricketvidiosl2009
    @Cricketvidiosl2009 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @SriyaniSriyani-xc2rh
    @SriyaniSriyani-xc2rh ปีที่แล้ว +1

  • @pradeepkumara4148
    @pradeepkumara4148 2 ปีที่แล้ว

    Saadu saadu saadu saadu saadu

  • @darshiladharmasena9165
    @darshiladharmasena9165 3 ปีที่แล้ว +1

    Sadu sadu...

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      Darshila kohomada oyata yalu wa eten
      Lankawa korona wade nada yaluwa paressaman enna hodaa taruwan saranae yaluwa oyata

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      අනෙ අවංක ඉල්ලීමක් මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් තෙරුවන් සරණයි

  • @malshaliyanage6491
    @malshaliyanage6491 3 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane. Bohoma pin ☸

  • @sitharalakmini3230
    @sitharalakmini3230 3 ปีที่แล้ว

    🌾sadu🌾🥀☘️🌷🌾sadu☘️🌷🌾🌷☘️sadu🌾🥀☘️🌷💐

  • @anulaadikaram940
    @anulaadikaram940 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GalaxyA-ph3dx
    @GalaxyA-ph3dx ปีที่แล้ว

    🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @ajanthakumari8389
    @ajanthakumari8389 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @indikasarath3522
    @indikasarath3522 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamingpro624
    @gamingpro624 3 ปีที่แล้ว

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🌺🌺🌺🌺🌺

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    අපේ හාමුදුරුවනේ 🙏

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว +1

      අනෙ අවංක ඉල්ලීමක් මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් තෙරුවන් සරණයි

    • @sinhani5basnayaka
      @sinhani5basnayaka 2 ปีที่แล้ว

      @@user-ou5wi7mh9f හරි

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      ඔබට මගේ හදවතින්ම සුබ පතනවා ස්තුති

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌸🌸

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      අනෙ අවංක ඉල්ලීමක් මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් යාලුවා බුදු සරණයි 🙏

  • @rashmikaushika9006
    @rashmikaushika9006 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pabaluyashodara5967
    @pabaluyashodara5967 3 ปีที่แล้ว

    🌻🙏

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      අනෙ අවංක ඉල්ලීමක් මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් යාලුවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @janakawijesinha
    @janakawijesinha 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!🙏🙏🙏

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      අනෙ අවංක ඉල්ලීමක් මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් තෙරුවන් සරණයි

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 ปีที่แล้ว

    ⭐⭐🙏🙏🙏🙏⭐⭐🙏🙏🙏🙏⭐⭐

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      මවත් සබ්ස්කරබ් කරන්නකො යාලුවා පරිස්සමින් ජීවත් වෙමු ඔබ ලාට දළදා සමිඳු පිහිටයි

  • @nadeekaudagedara7502
    @nadeekaudagedara7502 3 ปีที่แล้ว +1

    Sadu.sadu.saduapHmdrwne

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      අනෙ අවංක ඉල්ලීමක් මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් තෙරුවන් සරණයි

  • @devikaperera7183
    @devikaperera7183 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @surangajayaweera1764
    @surangajayaweera1764 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sandaligihansa6716
    @sandaligihansa6716 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @maduchathu9924
    @maduchathu9924 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @user-ou5wi7mh9f
      @user-ou5wi7mh9f 2 ปีที่แล้ว

      අනෙ අවංක ඉල්ලීමක් මවත් සබ්ස්කරබ් කරන්න ලොකු වුදව් වක් තෙරුවන් සරණයි

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 ปีที่แล้ว

    🙏🙏🙏