විවාහ වුන අය විතරක් මේක අහන්න

แชร์
ฝัง

ความคิดเห็น • 53

  • @Chinthakamaduranga6831
    @Chinthakamaduranga6831 16 วันที่ผ่านมา +8

    සියලුම දුකට හේතුව මේ අදික කාමයයි මෙ දුකින් නිදහස් වෙන්නනම් අනිවාර්යයෙන්ම අපි හැමෝම කාමය අපෙන් ඇත් කරන්න පුලුවන් හැමවෙලාවකම බන අහන්න තමන්ගෙ හිත පාලනය කරගන්න ❤ ඔබවහන්සෙට මගෙ නමස්කාරය වෙවා සම්මා සම්බුදු සරනයි

  • @senarathmindralatha2610
    @senarathmindralatha2610 26 วันที่ผ่านมา +4

    සාදු සාදූ සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.පතන බෝධියකින් එතෙර වේවා

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 24 วันที่ผ่านมา +1

    ඇත්තමයි අපේ හාමුදුරුවනේ සහතික ඇත්ත ඔබ වහන්සේට ගොඩක් පින් අපේ අනාගත දරුවන්ට මෙවැනි බණ අහන්නට ඉඩ සැලැස්වීම ගැන සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි!!

  • @user-wj5ig5jo3n
    @user-wj5ig5jo3n 3 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @black_and_white__sachi
    @black_and_white__sachi 12 วันที่ผ่านมา +2

    බැදලා දුක් විදින මිනිස්සුන්ට හිත හදාගන්න දෙයක් නැද්ද.. දරුවෝ නිසා ඉවසන අයට විශෙශ්ෂයෙන්...😔😔 වචනෙන් කියනවනම් සංසාරේ කල කිරිලා ඉන්නේ අපේ හාමුදුරුවනේ 😔

  • @sandunisanduni6530
    @sandunisanduni6530 29 วันที่ผ่านมา +4

    ❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vi6ov3vc8r
    @user-vi6ov3vc8r 5 วันที่ผ่านมา

    Me bana padha ehenakota man parakkuvedii me siyallama sathya

  • @ishankalakmali4177
    @ishankalakmali4177 20 วันที่ผ่านมา +1

    ❤ekanam aeththa hamuduruwane mahathya oya issara mehema mehemai kiyanawa rupen saha gathi pewathum gathi guna hema dema dedenagema wenas theruwan saranai ape hamudiruwata❤

  • @isuriisuri3239
    @isuriisuri3239 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sadunishara7587
    @sadunishara7587 29 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු !!!

  • @user-ll3hv9jn1f
    @user-ll3hv9jn1f 23 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට ඉක්මනින්ම චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏

  • @user-jk5we3eu5y
    @user-jk5we3eu5y 8 วันที่ผ่านมา

    ඇත්තමයි අපේ හමුදුරුවනේ 😢🙏🙏🙏

  • @anushagunawardana1187
    @anushagunawardana1187 29 วันที่ผ่านมา +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @smlanka4u
    @smlanka4u 29 วันที่ผ่านมา +3

    Siyalu Sith walata Theruwan Saranai. ❤🙏❤🙏❤🙏❤

  • @amarasenasoysa-ly9ku
    @amarasenasoysa-ly9ku 22 วันที่ผ่านมา +1

    Sadu sadu sadu.oba wahanseta niwanama nathai sadu sadu

  • @user-jk5we3eu5y
    @user-jk5we3eu5y 8 วันที่ผ่านมา

    🙏🙏

  • @jhonqwt4193
    @jhonqwt4193 26 วันที่ผ่านมา +3

    Theruwan saranai❤❤🙏🙏🙏

  • @user-ek1sp4jv2i
    @user-ek1sp4jv2i 22 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි🙏 🌷🌷🌷🌷🌷

  • @darshanasamadhi1560
    @darshanasamadhi1560 25 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @lokugenimmi9731
    @lokugenimmi9731 25 วันที่ผ่านมา +1

    සාදු 🙏🙏🙏🙏

  • @NINARAtravel
    @NINARAtravel 21 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏!!!

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera6909 11 วันที่ผ่านมา

    Theruwan saranai garu swameen wahansa🙏🏻🙏🏻🙏🏻

  • @gfvbnfhhh3755
    @gfvbnfhhh3755 22 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RukshanGM-oh6bs
    @RukshanGM-oh6bs 21 วันที่ผ่านมา +1

    Sadu sadu

  • @user-dh3hy4fg8r
    @user-dh3hy4fg8r 29 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏

  • @wanderer-x
    @wanderer-x 20 วันที่ผ่านมา +1

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @romwij
    @romwij 18 วันที่ผ่านมา

    අපි දුකට(කාමයට) කොච්චර ඇලිලා ඉන්නවද කියලා තේරෙන්නේ මොහොතකට හරි දුකෙන් එතර උනොත් පමනයි.ඊට පස්සේ එයා ටිකෙන් ටික කාමයෙන් ඉවත්වෙනවා.කාමය කියන්නේ සුලු වින්දනයක් තියෙන මහා දුකක් තියෙන තුච්ච දෙයක්.

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 23 วันที่ผ่านมา +1

    මම youtube එකේ ගොඩ කාලෙට කලින් odio දර්ම සාකච්ඡා වලට සවන් දුන්න ඒ ඔබවහන්සේගේ කට හඩට සමානයි

    • @pahura5338
      @pahura5338  23 วันที่ผ่านมา +1

      උන්වහන්සේ ගිහිකල දේශනා තියෙනව mp3 🙏

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ll3hv9jn1f
    @user-ll3hv9jn1f 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @HPKPLANET-vn8gl
    @HPKPLANET-vn8gl 29 วันที่ผ่านมา +2

    Mona trm attkd ned🥲

  • @lifechange4671
    @lifechange4671 24 วันที่ผ่านมา

    Me swaminwahamsewa durakathanayakin sambanda karagatha hakida danna ayek reply kranna

    • @pahura5338
      @pahura5338  24 วันที่ผ่านมา

      ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්නට අපහසු වේවි.ඒත් ආරාමයට කතාකරන්න පුලුවන් 🙏

    • @lahiruakalanka5662
      @lahiruakalanka5662 7 วันที่ผ่านมา

      කොහොමද ආරණ්‍යය සම්බන්ධ කරගන්නෙ

  • @user-od5bw5ty7v
    @user-od5bw5ty7v 22 วันที่ผ่านมา

    Me aramaye nama thiyenne koheda , yanne kohomada kiyala kata hari kiyanna puluwanda.

    • @pahura5338
      @pahura5338  22 วันที่ผ่านมา +1

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව,
      ඉංගිරිය.
      හර්ෂ මහත්මා
      0773 336 274
      ආරාමය :
      0 777 770 129
      facebook.com/jethavanarama
      youtube.com/@jethavanarama?si=k94CzW_o2ABYFLeB

  • @chandanaananda2303
    @chandanaananda2303 21 วันที่ผ่านมา

    තමා මහණ වුන දවසේ පොරොන්දු වූ පරිදි පැවිදි ජීවිතය ගෙවන්න
    ගිහියන්ට ඔවුන්ගේ ගිහි ජීවිත සතුටින් ගෙනියන්න ඉඩ දෙන්න ඒක කාලකන්නි කරන්න එපා මහණ ජීවිතය ගැන කියල
    ගිහියන් බඳින දවසේ පොරොන්දු වුනේ නැහැ පැවිදි ජීවිත ගත කරනවා කියල

    • @chandanaparanavithana8965
      @chandanaparanavithana8965 18 วันที่ผ่านมา +2

      ඔයාට තේරෙන්නේ නැත්නම් ඒක ඔයාගේ පව 🖖🖖🖖🖖🖖

    • @chandanaananda2303
      @chandanaananda2303 15 วันที่ผ่านมา

      @@chandanaparanavithana8965 සර්වඥයින් වහන්සේ විසින් දේශනා කල සංඝ සෝබෙන්ති සුත්‍රයේ සඳහන් වන්නේ කුමක්ද?
      භික්ඛු භික්ෂුනි උපාසක උපාසිකා කෙනෙක් වෙන්න වෙන තනතුරු වලින් වැඩක් නැති බව තමා විසින්ම තීරණය කරන්න. හැබැයි කැමති පුද්ගලයින් පමණයි
      ඒ සඳහා කලයුතු දේවල් මෙසේය:
      ව්‍යක්ත වන්න - බාහිර ලෝකය ගොදුරු කර ගැනීමට නොව බාහිර ලෝකය දුරු කරගැනීමට දක්ෂයෙකු වන්න
      එනම්, කාමය හෙවත් ලෝකීය දේවල් වලට තද කැමැත්ත සහ අකැමැත්ත ඇති පුද්ගලයෙක් නොවීමට දක්ෂයෙකු වන්න.
      විනීත වන්න - එසේ බාහිර ලෝකීය වස්තු ගොදුරු කර ගැනීමෙන් වැළකුණු පුද්ගලයාගේ ඉන්ද්‍රිය සංවරය තුලින්
      හික්මුණු පුද්ගලයෙක් වෙනවා.
      විශාරදයෙකු වන්න - මේ ලෝකය පිළිබඳව ගොඩාක් තොරතුරු දන්නවා කියන පුද්ගලේයෙක් නොව, ජීවිතය දුකින් මුදා ගැනීමට සියළු දේ දන්නා පුද්ගලයෙක් වන්න.
      බහුශ්‍රැත වන්න - බාහු සච්ඡංච සිප්පංච කිව්වේ මේ තත්වයටය. එනම් ලෝකයෙන් නිදහස් වීමට සියළු ශිල්ප දන්නවා කියන එකයි. එනම් දැනීම් නමැති මායාවන් හෙවත් විඥාවෙන් නිදහස් වීමට සියළු ශිල්ප දන්නවා කියන එකය.
      එවිට ජීවිත දුකින් නිදහස් වීමට අවස්ථාව ලැබෙනවා.
      ධම්ම ධර වන්න - ධම්මං සරණං ගච්චාමි හෙවත් උපේක්‍ෂාවේ සරණ යනවා හැර මට වෙන සරණක් නැති බව තීරණය කර ඒ අනුව ජීවත්වීම
      ධම්මානු ධම්ම පටිපන්න වෙන්න - එනම් දැන් ජීවිතයේ දරාගෙන ඉන්නේ අපක්‍ෂපාතිත්වය හෙවත් උපේක්‍ෂාව පමණමයි
      සැමට සදා නිවීම ලැබේවා

    • @xtreme_lk
      @xtreme_lk 11 วันที่ผ่านมา

      ​@@chandanaananda2303 උඹලට තියෙන්නේ වෙනම ඇරියස් එකක්. 😂

    • @MaheshJeewan-cs2yq
      @MaheshJeewan-cs2yq 10 วันที่ผ่านมา

      අනේ අනිච්චං සන්සාරේ. මේක රවුමක් ඔබ තුමාත් ඒක තුල ඉන්නෙ,නොතේරුනාට. තෙරුවන් සරනයි 🙏

    • @GeethaWeerasekara-sf1wl
      @GeethaWeerasekara-sf1wl 7 วันที่ผ่านมา

      Niwana Boho durai.gihi jiwithaya sathutin. Gewanna budu bana jiwithata ekathu karaganna.

  • @fernarts1213
    @fernarts1213 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @amarasenasoysa-ly9ku
    @amarasenasoysa-ly9ku 22 วันที่ผ่านมา

    Sadu sadu sadu.oba wahanseta niwanama nathai sadu sadu

  • @amarasenasoysa-ly9ku
    @amarasenasoysa-ly9ku 22 วันที่ผ่านมา

    Sadu sadu sadu.oba wahanseta niwanama nathai sadu sadu

  • @amarasenasoysa-ly9ku
    @amarasenasoysa-ly9ku 22 วันที่ผ่านมา

    Sadu sadu sadu.oba wahanseta niwanama nathai sadu sadu

  • @amarasenasoysa-ly9ku
    @amarasenasoysa-ly9ku 22 วันที่ผ่านมา

    Sadu sadu sadu.oba wahanseta niwanama nathai sadu sadu

  • @IsharaDilmini-lx5lu
    @IsharaDilmini-lx5lu 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @SaliyaFernando-ex7te
    @SaliyaFernando-ex7te 26 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @denashmanjula4906
    @denashmanjula4906 29 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @saralasenanayake6730
    @saralasenanayake6730 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @naturesha5288
    @naturesha5288 11 วันที่ผ่านมา

    🙏🙏🙏