100%ක් සාර්ථක විනාඩි 5න් හදා ගන්න පුලුවන් කෘමි විකර්ෂක | Quick Organic Pesticides

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 20

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක ගොඩාක් හොඳයි ගොඩාක් වැදගත් . බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි.🙏🙏🙏❤️❤️❤️❤️

  • @pradeepkumara9165
    @pradeepkumara9165 4 หลายเดือนก่อน +1

    ගොඩක් පින් නොදත් දේ කියලා දුන්නාට

  • @Primerose172
    @Primerose172 2 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් පණිවිඩයක්

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 4 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @dilamani
    @dilamani 2 ปีที่แล้ว

    Thanks. Very well explained.

  • @nalinifonseka8397
    @nalinifonseka8397 ปีที่แล้ว

    Thanks

  • @niroshanpallegama2384
    @niroshanpallegama2384 2 ปีที่แล้ว

    ඉතාම සරළව පැහැදිලිව වැල්වටාරමි නැතිව (දිග video අහන්න එපා වෙනව මොකද කොහොඹ තෙල් ගන්නවනමි තෙල් හිඳින හැටිත් කියනවනෙ සමහර අය 😀😀😀😀) කියා දුන්නට thanks

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      අගය කළාට ගොඩාක් ස්තූතියි

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 ปีที่แล้ว +1

    ඕකිඩ් වලට හොදයි ද මිස්

  • @minoligunewardena8178
    @minoligunewardena8178 2 ปีที่แล้ว

    As always you have done a great video . Have explained so well. All the Best !!
    Looking forward for many more good videos from your channel . 😊👍

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว +1

      Thank you very much akki for your kind and encouraging words....

  • @evonkumari9713
    @evonkumari9713 2 ปีที่แล้ว +1

    කොපමණ කාලයක් තියාගන්න පුළුවන් ද

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว +1

      මගේ අත්දැකීම් වලට අනුව නම් පරන වෙන්න වෙන්න ඒකෙ තියෙන සැර අඩු වෙනවා. හොඳම ප්‍රතිපල ගන්න නම් වැඩිය පරණ කරන්න එපා.

  • @Silentmoon1234
    @Silentmoon1234 ปีที่แล้ว +1

    මෑ වල පනුවන්ට හොදද

  • @sanjeewakumara504
    @sanjeewakumara504 2 ปีที่แล้ว +1

    පැල වලට ගහන්න පුලුවන්ද

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      පුලුවන්. නියමිත ප්‍රමානයට ජලය මිශ්‍ර කරලා තනුක කරලා ඉසින්න

  • @vajiragunewardena3907
    @vajiragunewardena3907 2 ปีที่แล้ว

    Good video ..👍
    All the best 🤗🤗