මුහුදු මහා විහාරය ගැන ලොවෙන් සැඟවුණු අබිරහස
ฝัง
- เผยแพร่เมื่อ 30 พ.ย. 2024
- Muhudu Maha Vihara (Pottuvil)
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
For Copyright Matters Please Contact Us At : vishwakarma.lk.com@gmail.com
Visit Us - vishwakarma.tv/
Like Us - / vishwakarma.lk
#Vishwakarma
එකේම්ම ....සිංහලයේක් නම් කරුණාකර ඔබ යා යුතම තැනක් මුහුදු මාහ විහාරය වන්දන කිරිමට. ස්තූතියි,
ගිය සතියේ මෙතනට ගියා. හරිම නිස්කලංක තැනක්. මුහුදු වෙරල හරිම ලස්සනයි.
භූමිය රැක ගන්න ඕනි පුතුවියේ ඉපදීම නතර කර ගන්න ඕනිනිසා පමණි .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤️
ගොඩක් පිං..මේ නාලිකාවේ ඔබලාට ❤️🙏☸️
ඒ වැඩේ ගැනනන් ගොඩක් පිං
මාතර පැත්තේ කට්ටිය අපි රුහුනේ කියා කෑ ගැහැවුවට නියම රුහුන තියෙන්නේ නැගෙනහිර නේ
අම්මෝ අද නම් දාපු ගමන් බැලුවා 😘😘😘 මරු අයියා ඔන්න අද මල්ලි කියන්න නම් එපා නංගී කියන්න 😒😒😒😒
මුහුදු මහා විහාරය විතරක් නෙවෙයි පානම තව තියෙනව ගොඩක් දුකයි අපි මායිම් ගමක වුන එක, මෙ බුමිය ගැන හොයන්න කවුරුත් නැ. ඉන්න ලොකුතැන් සල්ලි පෙරෙතයො. අපි අවසාන සිංහල ගම නැගෙනහිර වෙදනයි ගොඩක්
Janadipathi thumata danum denna theruwan saranai
dukayi bn mewa balaganna
මුහුදු මහා සෑරදුන් පණමෙන් රැකගනිමු ❤️❤️🙏❤️❤️
මේ පිංබිම රැක ගන්න හැමෝම එක් වෙන්න ❤️
එදා සිට පුදුම කැමැත්ත ක් ඇති වු පින්බර මුහුදු මහා සෑරදුන් වෙනුවෙන් ලොකු උත්සවය ක් දැකගන්න තියෙනවා කියන්නේ එය වචනයෙන් විස්තර කළ නොහැකි පින්කම ක් 🌸🌸🙏🌸🌸
supiri...theruwan saranayi.........
තෙරුවන් සරණයි... හැමෝටම ❤️🙏☸️
යහපතක්මවෙවා🙏🙏🙏
aniwa hamoma ilaga poye idan muhudu maha wihareta yamu
❤❤
බලන්න බැරි ඇයි 😢
මේ රටේ ඉපදුන හැම පුරවැසියෙකුටම වගකීමක් පුදබිම් ආරක්ෂා කිරීම්
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වත්මන් තත්වය කොහොමද? තවමත් ඉඩම් ආක්රමණ තියෙනවාද? මේවා ගැනත් මිනිස්සු බලන්න ඕනි නැත්තං මේවා නැත්තටම නැතිවෙලා යනවා. මිනිස්සු මේ ගැන කතා නොකර ඉන්න නිසයි මෙහෙම ඉඩම් ආක්රමණ සිද්ධ වෙන්නේ. මේවා ගැන රජය අනිවාර්යෙන් සොයා බැලිය යුතුයි. නමුත් එසේ වන බවක් අපිට පේන්නෙ නෑ. මේක ගැන කතිකාවක් ඇතිවිය යුතුයි. හිතෙන හිතෙන විදියට මේ විදිහට හිතෙන හිතෙන තැන්වල ගෙවල් හදන්න පටන් ගත්තම පන්සලේ ඉඩම් තව ටික කාලයක් යද්දි කොහොමවත් නැති වෙයි. පන්සලක් ඉතුරු වෙන්න නෑ අවසනට. මේවා ගැනත් බලහල්ලා! නැත්තං ඉතුරු සිද්ධස්ථානවලටත් වෙන්නෙ මේකමයි.
මේකට දානයක් දෙනව නම් හොයල දෙන්ඩ.
හොරුද කියා බලන්ඩ.
සිංහල කතා කලා උනාට ඉන්දියන් දෙමල අයගෙන් පැවත එන අය.
Ehenam panama peththeth yannako eheth parana pansalak thiyana walu sinhala gammanaya kuth thiyana walu obata Theruwan saranai
🙏🙏🙏
T p nommaraya danna
Meeta avrudu 40kata pera api kirindata giya wele gamwesiyek kiwe vihara maha deevi goda besse k.m.2k vithara durin muhude galak pennuwa eda medathura e pradesha muhudu keemata lakwela wenna ethi.
🙂🙂
විශ්ම ලොකය you tube channel එකත් කරන්නේ ඔයා නේද ..😁
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏝️
Oy kiyana nam gam seyalla parani nam gam walinma venas kala yutui nawatath eda wagema gambera utum ratakwa tebuna e tanatama nawatath kala yutui
Up
Budun upan janbuddeepaya ada lankawe negenhira pradeshayai..
Ema Vihara Tibena Edam Allagana Alla Adahana Janatavani Den Ubala Pidso Vage Vedakarapu Kalaya Evari Sihalaya Venath Deepankarayaki Evith Api Ubalage Edam Balahath Karayen Alla Gatta Vage ?? Emanisa Oya Allagattu Edam Valin Oya Aya Lissala Yanna Katautu Karaganna Etek Api Evasnnam Nagarm Kalakolahala Nokara Oya Bumi Valin Evath Venna Katautu Karanna.Ubalata Meya Pehedili Veva.☠☠☠☠👾👾👾
Mewa beda wen karapu henda tamai me venasaya une tambe demalui raja kareth mewa alla gatteth
❤️❤️❤️