සෝයාමීට් ඩෙවල් චිකන් වගේ රසට හදමු | Devilled Soya Meat | Sri Lankan Recipe |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අවශ්‍ය ද්‍රව්‍ය:
    -සෝයාමීට් පැකට් එකක ප්‍රමාණය
    -කොටු කපාගත් රටළුණු
    -කොටු කපාගත් තක්කාලි 🍅
    -චොප් කරගත් සුදු ලූනු
    -ඉඟුරු තීරු හැඩයට කපලා
    -තලාගත් සේර
    -රම්පා, කරපිංචා
    -අමු මිරිස් තීරු හැඩයට කපලා
    -සෝස් සෝස් මේස හැඳි 2 ක්
    -ඔයිස්ටර් සෝස් මේස හැඳි 2 ක්
    -තක්කාලි සෝස් මේස හැඳි 2 ක්
    -කෝන් පිටි මේස හැන්දක් වතුරෙ දියකරලා
    -තෙල් මේස හැඳි 2 ක්
    -ලුණු රස අනූව
    -කෑලි මිරිස් මේස හැඳි 2 ක්
    -ගම්මිරිස් කුඩු තේ හැන්දක්
    -දුඹුරු සීනි තේ හැඳි කාලක්
    Ingredients:
    -A packet of soy meat
    -Squared onions
    -Diced tomatoes
    -Chopped garlic
    -Ginger cut into strips
    -Crushed lemongrass
    -Pandan, Curry leaves
    -Green chillies cut into strips
    -2 tablespoons of soy sauce
    -2 tablespoons of oyster sauce
    -2 tablespoons of tomato sauce
    -Dissolve a tablespoon of cornflour in water 2 tablespoons of oil
    -Salt to taste
    -2 tablespoons chillies flakes
    -A teaspoon of black pepper
    -A quarter teaspoon of brown sugar
    #soyameat #soyachunkcurry #soyarecipe #soyachunkrecipes #soyameatdevil #srilanka #srilankanfood #srilankancooking #cookwithashi #soya_meat_curry #soyarecipes #devilledsoyameat #සෝයාමීට් #සෝයාමීට්ඩෙවල් #සෝයාමීට්කරිය
    TH-cam: / cookwithashi
    Facebook: / cookwithashi
    Instagram: / cook_with_ashi
    Pinterest: / cookwithashi
    Music used
    Someday - by Jonny Easton
    Link: • Dramatic Piano Music -...
    Big Bear - by Jonny Easton
    Link: • Happy Background Music...
    Check out his channel
    Link: / jonnyeaston

ความคิดเห็น • 44