බත් කන්න මේක විතරක් ඇති Soy recipes/ Vgetarian recipes/Vegan/ tasty Soy devil Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • බත් කන්න මේක විතරක් ඇති Vegetarian recipes Soy meat devil Vegan recipes from Kusala's Simple Life

ความคิดเห็น • 52

  • @kumaris2550
    @kumaris2550 ปีที่แล้ว +14

    මමත් මේක හැදුවා මිස්. ඇත්තටම ගොඩක් රසයි. ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි. තෙරුවන් සරණයි. ❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @w.brumesha.4188
    @w.brumesha.4188 ปีที่แล้ว +8

    මමත් වෙජිටේරියන්.තව මේ වගේ වෙජි රෙසිපීස් ඕනේ. 🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +2

    අදයි මේක දැක්කේ. උයන්න ලේසි දෙයක් හොයාගෙන ඉදිද්දි. බොහෝම ස්තුතියි රසකාරක නැතිව සෝයා මීට් හදන්න කියල දුන්නන ඔබතුමියට ♥️🌷🌷🌷

  • @madavichaya8984
    @madavichaya8984 ปีที่แล้ว +3

    නියමයි, 👍

  • @gaw122
    @gaw122 ปีที่แล้ว +3

    Thanks 🙏. Meka ape paule ayata godak wedagath.

  • @AnulaSuraweera-gl1wu
    @AnulaSuraweera-gl1wu 4 หลายเดือนก่อน

    Dakkama Kanna hithenawamamath hadanawanai thanks

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว +1

    නියමයි අක්කේ ගොඩක් වටිනා රෙසපි එකක්

  • @thusithabadungodage8022
    @thusithabadungodage8022 ปีที่แล้ว +2

    Mama eeye haduwa .harima rasai.. hamadenama kiuwa rasai kiyala.. soyameet kalin da raa badala thibba.eaka nisa Kirispi naa.rasai.thank you.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +2

    delicious 😋👍

  • @user-wp9nd7km8z
    @user-wp9nd7km8z 11 หลายเดือนก่อน

    Apith haduva harima rasai akke 😊😊

  • @chanal6695
    @chanal6695 ปีที่แล้ว +1

    Wow 😍😍😍

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว

    Oya raswath kama hadanawa kiyala denawata thankyou

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 ปีที่แล้ว +1

    වෙජිටේරියන් දෙවල් තව ඉදිරිප්ත් කරන්න. තෙරුවන්සරනයි

  • @sujeerafernando7078
    @sujeerafernando7078 6 หลายเดือนก่อน

    Awankawama mama follow karanne oyage recipe witarai oya kiyana widihata haduwama oya kuyana rasa lesatama tiyenawa kola jathi hadan widihat karana tx

  • @semaliperera8508
    @semaliperera8508 ปีที่แล้ว +1

    ඉතා ම රසවත් කෑමක් .තව තවත් එවැනි කෑම අපට ලබා දෙන්න .ඔබට බොහෝ ම ඉස්තූතියී!👍

    • @pathmaherath1817
      @pathmaherath1817 ปีที่แล้ว

      ඉගුරු දාන්න ඔනද

  • @sashikalagunawardhane121
    @sashikalagunawardhane121 ปีที่แล้ว +3

    Mmmm rasa patai

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว

    Much obliged .theruwan saranai

  • @jayanthiperera9111
    @jayanthiperera9111 ปีที่แล้ว

    ස්තුතිය මිස්ට හොඳට කියල දෙනව

  • @nayanaperera360
    @nayanaperera360 ปีที่แล้ว +1

    Soya hadana aluth krama hoyamin hitiye thank u

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว +3

    ස්තූතියි අක්කා 🙏🙏

  • @wamalalelwala2950
    @wamalalelwala2950 10 หลายเดือนก่อน

    Godak stuti budusaranai

  • @komarikomari902
    @komarikomari902 11 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @pushpaperera982
    @pushpaperera982 ปีที่แล้ว

    ගොඩාක්ම ස්තුතිය ඔබට

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස් 🥀💞🥀💞🥀🥀🇸🇦

  • @k.lhaseema8634
    @k.lhaseema8634 11 หลายเดือนก่อน

    Asama ne soya kanna ath rasata hadanawa mama oya kiyapu vidiyata heduwa rasai wage yalu

  • @NayanaNayana-pj2ud
    @NayanaNayana-pj2ud ปีที่แล้ว

    Rasai

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 ปีที่แล้ว +1

    😋😋

  • @Mk-jd9dx
    @Mk-jd9dx ปีที่แล้ว +1

    තක්කාලි noda siyabala පාවිච්චි kaloth hoda nethi weida. තක්කාලි gastritis walata hoda nethi nisa

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 10 หลายเดือนก่อน

    Soyamet kana epe kemecal ekk danawa sarerayata aehitha karei .aepe mehe kana eka nawathtuwa.

  • @sajeewanideepthika9071
    @sajeewanideepthika9071 ปีที่แล้ว +2

    මේකෙ dipping එකට corn flour වෙනුවට බිත්තර ගත්තොත් වෙනසක් වෙනවද ?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว +2

      බිත්තරත් මේකට දාන්න පුළුවන් . ඒත් corn flour දැම්මම තමයි හයියට බැදෙන්නෙ

  • @sigithiweera9868
    @sigithiweera9868 ปีที่แล้ว +2

    Akki, Non stick aluminum pots da hoda ? Non stick carbon pots da ,wadipura ape health ekata hoda? Plz reply

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว +1

      Nonstick Aluminum eka hodai..ඒත් nonstick eka ගියොත් අහිතකරයි නංගි..

    • @sigithiweera9868
      @sigithiweera9868 ปีที่แล้ว

      Thanks reply karata akkiyo...🙏🙏😍(1):non stick eka giyoth kiyanne hirunoth kiyana ekada? (2) stainless steel pots da wada ,api ganna pots walin health ekata hoda?

    • @surekasadamali8718
      @surekasadamali8718 ปีที่แล้ว

      ​@@sigithiweera9868

  • @JanithMadubash-hq4rv
    @JanithMadubash-hq4rv 11 หลายเดือนก่อน

    Paanpiti dala hadanna barida

  • @niroshankumara6808
    @niroshankumara6808 ปีที่แล้ว +2

    ම්ම් ගොඩක් රස පාටයි ඒත් අක්කා තක්කාලි දාන්නම ඕනිද මොකද මට තක්කාලි කන්න හොඳ නැ

  • @kaleichelvi8111
    @kaleichelvi8111 ปีที่แล้ว

    Corn flour wenuwata panpiti ganna barida

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 ปีที่แล้ว

    Oya gaththa pakatteke nama kiyannako

  • @SampathVlogs
    @SampathVlogs ปีที่แล้ว

    නියමයි අක්කේ👌

  • @dhammikamirihanaarachchi5539
    @dhammikamirihanaarachchi5539 ปีที่แล้ว

    තක්කාලි නැතිව හදන්න පුලුවන්ද

  • @swarnadias5846
    @swarnadias5846 11 หลายเดือนก่อน

    Stutii godak

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 ปีที่แล้ว

    Hadalama rasa kiyannako

  • @trkahandagamage8882
    @trkahandagamage8882 ปีที่แล้ว

    මේක රෑට හදල තියල උදේට බත් මුලට බැන්දට කමක් නැද්ද.

  • @dayapathirana6279
    @dayapathirana6279 ปีที่แล้ว

    Me ithin ithin kama akakda ganan karala balanna ithin kiparak kiwada kiyala 😅😅😅

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +3

    නියමයි 👍