සෝයා ඔම්ලට් ඩෙවල් - සෝයා කියලා හිතන්න වත් බෑ 😮(ENG SUB) Deviled Soya Omlet | BandiFull Soya Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 216

  • @Bandifull
    @Bandifull  3 ปีที่แล้ว +47

    මේ ඔම්ලට් එක හදද්දී පාන් පිටි හරි කඩල පිටි හරි තේ හැදි 2ක් දා ගන්න. මට ඒක වීඩියෝ එකේ මිස් වෙලා 🙂
    අමුද්‍රව්‍ය
    සෝයා මිට් 90
    බී ලූනු ගෙඩි 1
    බිත්තර 2ක්
    කෑලි මිරිස්
    ගම්මිරිස්
    ලුනු
    අමු මිරිස් කරලක්
    කරපින්චා
    බී ලූනු
    සුදු ලූනු බික් 3ක්
    කරපින්චා
    මාලු මිරිස් කරලක්
    තක්කාලි ගෙඩියක්
    තක්කාලි සෝස් මේස හැදි 2ක්
    සෝයි සෝස් මේස හැදි 2ක්
    Soya chunks 80g
    2 Eggs
    Onion
    Curry leaves
    Green chili
    Chili Flakes
    Pepper
    Salt
    Onion
    Pepper
    Garlic
    Tomato
    Curry Leaves

  • @indunilbandara9971
    @indunilbandara9971 3 ปีที่แล้ว +3

    ගොඩක් ලේසියෙන් හදාගන්න පුලුවන්.... හදලා බලන්න ඕනේ. ස්තූතියි නගෝ..

  • @gayani6196
    @gayani6196 2 ปีที่แล้ว +1

    හරිම රසයි අක්කි..අද රැට මං මෙක හැදුවා ..thank you

  • @gaming2podda
    @gaming2podda 3 ปีที่แล้ว +6

    අක්කී ඕක හරිම රසයි මමත් try කලා අක්කිට thanks😘😘😘

  • @samanthapriyangi2209
    @samanthapriyangi2209 3 ปีที่แล้ว +7

    දුවේ ඔයා කියල දෙන කෑම වට්ටෝරු හුගක් සරලයි.හරිම පැහැදිලී.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you Auntie 😊

  • @indranigoonewardena8949
    @indranigoonewardena8949 3 ปีที่แล้ว

    අද දවල් කෑමට හැදුවා. හරි රසයි. සමහර අයට සෝයා වලින් හැදුවා කියලා හොයාගන්න බැරි වුනා. ලේසියි හදන්නත්. හැමදාම කන සෝයාමිට් වෙනස් විදියකට හදන්න කියලා දුන්නාට බොහා්ම ස්තුතියි.

  • @damayanthibasnayaka8577
    @damayanthibasnayaka8577 3 ปีที่แล้ว +2

    අපි හදලා බැලුවා
    ගොඩක් හොදයි
    Thankyou 🤗🤗

  • @bashinigamage1623
    @bashinigamage1623 3 ปีที่แล้ว +2

    මාත් හැදුවා ඔයාගෙ ඩෙවල් එක..ඇත්තටම ඒක super ..receipi එකට ගොඩාක් ස්තූතිය ..

  • @luckminibandara2823
    @luckminibandara2823 2 ปีที่แล้ว +2

    Mmmm rasa patae.math hadala balannamko.thank you oyata.❤️👍👍👍

  • @chanikasilva4512
    @chanikasilva4512 3 ปีที่แล้ว +2

    අනේ හරිම රස රෙසිපි එකක් ..
    ගොඩක් ස්තුති ඔයාට ❤️❤️❤️

  • @rashmitaniya1876
    @rashmitaniya1876 2 ปีที่แล้ว

    මං මෙ youtube එකෙන් ගොඩාක්ම ආස අක්කෙ ඔයාගෙ කෑම රෙසිපි තමා😇❤️

  • @imasha6204
    @imasha6204 3 ปีที่แล้ว +2

    දකිනකොට කන්න හිතෙනවා
    මම ඒක අනිවරෙන්ම හදනවා 🥰🥰

  • @chamodirashmika3961
    @chamodirashmika3961 2 ปีที่แล้ว

    මාත් හැදුව අක්කි, අක්කිගෙ රෙසපි හරිම ලේසියි ,ඒ ඔම්ලට් එක මාරම රසක්

  • @sadamaliliyanage7134
    @sadamaliliyanage7134 3 ปีที่แล้ว

    මමත් හැදුවා.හරිම රසයි.ඔයාට ගොඩක් ස්තුති ❤️❤️❤️

  • @freedademel2676
    @freedademel2676 2 ปีที่แล้ว

    Mama ada heduwa rasatama thibuna
    Thank you very much

  • @sayurimadushani3684
    @sayurimadushani3684 2 ปีที่แล้ว

    Akki , man me recipe eka try kara ,aththatama rasay,.....(සෝයාමීට් කන එක නවත්තලා තිබ්බේ, කොහොම හැදුවත් රස නැති නිසා)Dennam ayee soyamit kanawa........😋😍

  • @freedademel2676
    @freedademel2676 2 ปีที่แล้ว

    Mama ada heduwa harima rasaaai
    Thank you very much oyata

  • @buddikapurrna3481
    @buddikapurrna3481 3 ปีที่แล้ว

    අපි හදල බැලුවා මරු.හරි රසයි.👌💯

  • @Nulee129
    @Nulee129 ปีที่แล้ว +1

    ඒක රසයි..🌝

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you❤️

  • @wasanawijesuriya2709
    @wasanawijesuriya2709 2 ปีที่แล้ว +1

    අමිමෝ දැක්කමත් බඩගින්න වැඩිවුනා. මෙික නං හෙටම හදනව .👍👍👍👍

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 ปีที่แล้ว

    හරිම රසයි.

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 3 ปีที่แล้ว

    Man oyage voice ekata harima kamathi ❤️ hoda recepe ekak

  • @thilakananda4255
    @thilakananda4255 3 ปีที่แล้ว +2

    I'm in grade 10. today I'm prepared this recipe. It tasted so very good your all recipes are very easy. Thank you very much for lovely sister . Love you so much ❤❤❤❤

  • @chanikasilva4512
    @chanikasilva4512 3 ปีที่แล้ว +8

    අනේ හරිම රස පාටයි ❤️
    බිත්තර වෙනුවට ආදෙශකයක් කියන්න පුලුවන්ද ...

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      Thank you darling. Biththara wenuwata adeshakayak nane 🥺

    • @sewwandiwijekoon6115
      @sewwandiwijekoon6115 3 ปีที่แล้ว +5

      Mata hithenawa kadala piti walin omlat hadana nisa kadala piti wathura tkaka diya karala biththara wenuwata dammoth hariyay kiyala, mn hadala nm ne, karala balanna, samahara wita hariyay

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Mage heta video eka soya mit bait eka oyat බිත්තර නැතුව rasata kann heta video eka balanna subscribe karanna 😍😘

    • @bashinigamage1623
      @bashinigamage1623 3 ปีที่แล้ว +1

      බිත්තර වෙනුවට අල දැම්මොත් හොඳ නැද්ද ..past එක ගනකමට තියෙනවා

  • @thiliniparsangikaranathung8566
    @thiliniparsangikaranathung8566 3 ปีที่แล้ว

    Math hadala baluwa harima rasai akki.thank you apita wenas vidiye kaama hadanna kiyala dunnata

  • @Otrixx-k1p
    @Otrixx-k1p 3 ปีที่แล้ว +3

    දැක්කත් බඩ පිරෙනවා🥰🔥❤

  • @oshadiparindya1224
    @oshadiparindya1224 3 ปีที่แล้ว +4

    Oy kiyl dena de hodt පැහැදිලිව therenawa👍👍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you 😊

  • @pathirana...3379
    @pathirana...3379 2 ปีที่แล้ว

    Shaa niyamai nangiyo
    Me wage hadanna puluwandda...ala manchokka..alu kesel
    Bada kiyannako plz nangiyo

  • @freedademel2676
    @freedademel2676 2 ปีที่แล้ว

    Mama ada heduwa, harima rasaaai
    Thank you very much oyata

  • @chaminiwijesundera4845
    @chaminiwijesundera4845 6 หลายเดือนก่อน

    Can we use a different alternative for eggs ?

  • @randulasathsarani9927
    @randulasathsarani9927 3 ปีที่แล้ว

    Mekath try kra. .. anith recipe wgema mekth maru✌

  • @ceylonwasthu2940
    @ceylonwasthu2940 3 ปีที่แล้ว

    Thanks dr. Man ada haduwa rasama rasai

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😍

  • @ramyaadihetty2202
    @ramyaadihetty2202 2 ปีที่แล้ว +1

    Thankyou

  • @lovers108
    @lovers108 3 ปีที่แล้ว +6

    Thank you akki bole ♥🙈 parissamin inn me dawas wala🙏😷 හැමදාම ආදරෙයි අක්කි ඔයාටයි වොයිස් එකටයි.....😚😚😚😚😚🙊

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      Aneeee Thank you love 😍❤️

  • @indraniindrani1277
    @indraniindrani1277 2 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @pabaramanjari6330
    @pabaramanjari6330 2 ปีที่แล้ว

    මන් මේක හැදුවා හරිම රහයි

  • @anuradhamadushani5570
    @anuradhamadushani5570 3 ปีที่แล้ว +2

    ඒක නම් හරිම ෂෝක්

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @nandawathinandawathi9445
    @nandawathinandawathi9445 2 ปีที่แล้ว

    Meeka rice කුකර් එකේ හුමාලෙන් තම්බගන්න බැරිද?

  • @donidoni9215
    @donidoni9215 3 ปีที่แล้ว +2

    Wenada wagema awa akkiyoo. Parissamta inna. 😍😍😍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you darling nangi 😍

  • @lyricspro4334
    @lyricspro4334 ปีที่แล้ว

    Mama ada haduwa harima rasai

  • @athulaathula6087
    @athulaathula6087 3 ปีที่แล้ว

    මම අක්කේ හැදුවා හරිම රසයි 👌👌

  • @beatricedissanayake5169
    @beatricedissanayake5169 3 ปีที่แล้ว

    බිත්තර නොදා, vegetarian කෙනෙකුට වගේ හදනව නම්...කොහොමද හදන්නෙ Bandi Full...? Plz reply me...😐❤️

  • @loveyourself6450
    @loveyourself6450 3 ปีที่แล้ว +1

    Tnx අක්කී මේ වගේ recipe කියල දෙනවට. ආදරෙයි 😘❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      😊😍😍

  • @anulakodithuwakku5773
    @anulakodithuwakku5773 3 ปีที่แล้ว

    Oya hodata kiyala denawa

  • @manujadeemantha5795
    @manujadeemantha5795 3 ปีที่แล้ว

    Chiken develd ekk hariytm hadagnn hati kiyl dennkoo please ❤️❤️❤️❤️

  • @kumarialwis8127
    @kumarialwis8127 3 ปีที่แล้ว

    Thanks for the new recipe

  • @nelash3367
    @nelash3367 3 ปีที่แล้ว

    Man meka heduwa eththatama rasai.

  • @sanudinushara1223
    @sanudinushara1223 3 ปีที่แล้ว

    හරිම රසයි

  • @slkidskichen1161
    @slkidskichen1161 3 ปีที่แล้ว +2

    Aniwarayenma hadano akke👍👍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Hadala rasa kiyanna 😍

  • @nadhimilenika2852
    @nadhimilenika2852 3 ปีที่แล้ว

    Aika nam wenas widihata soya kanna puluwan kramayak thanks oyaata

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Anytime darling

  • @ruwanakalanka2023
    @ruwanakalanka2023 2 ปีที่แล้ว

    ස්ටීම්karala ganna barida

  • @shanikaperera1176
    @shanikaperera1176 3 ปีที่แล้ว

    Thank you

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    Thanks Bandi full. ❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Glad to hear 😍

  • @sithinajanajaiqbal7265
    @sithinajanajaiqbal7265 3 ปีที่แล้ว

    Good luck sister forever ♥super 👍tanks more 👌

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 ปีที่แล้ว +2

    mmm marune

  • @yudheeyudhee8056
    @yudheeyudhee8056 3 ปีที่แล้ว

    Thanks akke.👑😘

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 3 ปีที่แล้ว

    ඒජ නම් ආස හිතුණා. හදන්න ඕනි

  • @shyamali8563
    @shyamali8563 3 ปีที่แล้ว

    Thanks you nangi ❤❤❤❤

  • @nishminavodya2485
    @nishminavodya2485 3 ปีที่แล้ว +1

    Sha niyamai thank you akke

  • @lakshikashiroshini6915
    @lakshikashiroshini6915 2 ปีที่แล้ว

    Maru nangi

  • @krishanthagunasekara4584
    @krishanthagunasekara4584 3 ปีที่แล้ว

    Harima rasai wage😍

  • @RX_VECTOR_GAMING_official
    @RX_VECTOR_GAMING_official 3 ปีที่แล้ว +1

    Thanks Akka

  • @sanjulaprint5720
    @sanjulaprint5720 3 ปีที่แล้ว +3

    Thanks akkiyoo

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Anytime darling

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka 3 ปีที่แล้ว

    රසයිනේද...😋😋😋

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 3 ปีที่แล้ว +2

    Niyamai akki 😍😍😍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you darling

  • @tharukrenuja3267
    @tharukrenuja3267 3 ปีที่แล้ว +1

    Niyamaiiiii akki

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you darling

  • @shortspot3956
    @shortspot3956 3 ปีที่แล้ว

    Nice

  • @K_Dilakshi
    @K_Dilakshi 3 ปีที่แล้ว +1

    මන් හදලා රස කියන්නම් ❤❤❤❤

  • @jathusinyjathu6816
    @jathusinyjathu6816 3 ปีที่แล้ว

    Hi sister I love sooyameat
    Thanks for you

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      You’re welcome darling

  • @ayeshadulanjali5405
    @ayeshadulanjali5405 3 ปีที่แล้ว

    Haduwaa.godk rasai..❤❤👍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @ishanidananjana6512
    @ishanidananjana6512 3 ปีที่แล้ว

    Ahataama hodai

  • @shriyaabeykoon5486
    @shriyaabeykoon5486 2 ปีที่แล้ว +4

    ඔයා හදන්න දක්ෂ වෙන්න ඕනා වෙජිටෙිරියන් අයට කන්න පුළුවන් ලෙසටයි .

  • @omii_jay3700
    @omii_jay3700 3 ปีที่แล้ว +1

    Wow... Thank you akki♥

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Anytime darling 😍

  • @minadinehasna9300
    @minadinehasna9300 3 ปีที่แล้ว

    Malu dala hdanna berida akki

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Salmon wage ekathu kranna pluwan nangi

  • @bimalkagethmini963
    @bimalkagethmini963 3 ปีที่แล้ว

    Thanks akkiyo

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Anytime darling

  • @indikachathuranga8041
    @indikachathuranga8041 3 ปีที่แล้ว

    Alita nokiya damme monawada..

  • @alokakavindi5371
    @alokakavindi5371 3 ปีที่แล้ว +1

    Niyamai akka ♥️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you nangi 😍

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว

    Wowww niyamaii

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @mohammadnashdy9077
    @mohammadnashdy9077 3 ปีที่แล้ว

    Niyamai akki

  • @kaushllayagayani3175
    @kaushllayagayani3175 3 ปีที่แล้ว +1

    Akki oya anthimatama monawada damme

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Pan piti 2tsp ekathu kra ganna nangi

    • @kaushllayagayani3175
      @kaushllayagayani3175 3 ปีที่แล้ว +1

      @@Bandifull ha akki thank you 🤗🤗🤗

  • @dajayathissa4253
    @dajayathissa4253 3 ปีที่แล้ว

    Niyamai 👌👌👌👌👍

  • @nilakshigomeztechtips8592
    @nilakshigomeztechtips8592 3 ปีที่แล้ว

    නැන්දෙ ඔනම සොයා මිට් එකක් ගත්තාට කමක් නැනෙ පොඩි සොය පැකට් එකක් හරි නැන්දා ගත්ත සොයා මිට් එක මොකක්ද

  • @isharaandnisara9841
    @isharaandnisara9841 3 ปีที่แล้ว

    Akki kiyala dena de hodata therenava

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😍

  • @rashmihansamali483
    @rashmihansamali483 3 ปีที่แล้ว

    Onna damma gaman awoo akkiya ☺️

  • @vethmisenulya7849
    @vethmisenulya7849 3 ปีที่แล้ว +2

    නියමයි අක්කේ ❤️❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you nangi 😍

  • @miniummi1094
    @miniummi1094 3 ปีที่แล้ว

    What can be added instead of eggs?

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      In this recipe you don’t have options but I have shared another vegetarian soya deviled and you can check it..

  • @kanishkaserasinghe6105
    @kanishkaserasinghe6105 2 ปีที่แล้ว

    Ara mix akatA suduwa dmme mnwada

  • @inokaperera5286
    @inokaperera5286 3 ปีที่แล้ว +2

    woww😍🌷

  • @nandanimalkanthi7355
    @nandanimalkanthi7355 ปีที่แล้ว

    බ්ත්තර දාන්න ම ඔනද

  • @ishuu8176
    @ishuu8176 3 ปีที่แล้ว

    Oya maruuu❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      😊😍😍

  • @sonitasonita9903
    @sonitasonita9903 3 ปีที่แล้ว

    Yummy yummy

  • @dulangilakmali9376
    @dulangilakmali9376 3 ปีที่แล้ว

    Akke soya tika thambala hodanna oni nadda

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Hodala ganna nangi

  • @nilushadasanayake7555
    @nilushadasanayake7555 3 ปีที่แล้ว

    බිත්තර නැතුව හදන්න පුලුවන් ද.vegi recipe ටිකකුත් දාන්නකො.මේ දවස් වල vegi විතරයි.

  • @lyricspro4334
    @lyricspro4334 ปีที่แล้ว +1

    Adama hadanawa

  • @sachi.087
    @sachi.087 3 ปีที่แล้ว +18

    අක්කෙ ඔයා සුදු පාටට එකතු කලේ මොනාද අන්තිමට කෝන් ෆ්ලාද

  • @lahiruchathuranga2357
    @lahiruchathuranga2357 3 ปีที่แล้ว

    Rasai akkiyo mmat heduawa

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you malli 😊

  • @rasikasudarshani6546
    @rasikasudarshani6546 3 ปีที่แล้ว

    nice..dear..you are so cute

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you so much ❤️

  • @hpganulawathi4692
    @hpganulawathi4692 3 ปีที่แล้ว

    අන්තිමට දාන පිටි මොනවද.ඒවා අපිට කියන්නැද්ද

  • @madurasikasubasigha4985
    @madurasikasubasigha4985 2 ปีที่แล้ว

    Oya Dan pite damma aka kiwe na

  • @Life_in_Japan44
    @Life_in_Japan44 3 ปีที่แล้ว +1

    Akkiiiiiiiiiii😘😘😘😘