Doramadalawa - (2020-03-02) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Doramadalawa
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 49

  • @dulanjalimadhuwanthi3385
    @dulanjalimadhuwanthi3385 3 ปีที่แล้ว +5

    ලස්සන සිනහවකින් සරසා වත කමල
    අප හට පොවනවා සාහිත මී පැණිය
    ජීවිත ගඟේ කිමිදෙන්නට උගන්වන
    ගුරු පිය දෙපලකිය මටනම් ඔබ දෙපල...
    ගොඩක් සතුටුයි අද මගේ ගුරුවරු දෙන්නම ඉන්නවා..a/l dammika sir..
    University of peradeniya aththanayaka sir

  • @tharangaWaves
    @tharangaWaves 4 ปีที่แล้ว +15

    ජීවිතේ පලමු වරට දොරමඩලාව නැරබුවේ ! එ වගේම ජීවිතේ පලමු වරට පැය දෙකකට අදික වේලාවක් එක දිගට සාක්ච්චා වැඩසටහනක් නැරබුවේ ! ඔබට ජය !

  • @pramilaharshani4521
    @pramilaharshani4521 4 ปีที่แล้ว +6

    ලස්සනයි ,අහන්න අහන්න ආසයි.ගොඩක් වටිනා වැඩසටහනක්.ස්තූතියි

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +5

    බොහොම වටිනවා වැඩ සටහන් හැමදාම වටින පණිවිඩයක් ලබා දෙන දොර මැඬල ඉදිරියට ගෙනියන්න සියලු දෙනාට බුදු සරණයි ජෙසු පිහිටයි

  • @winslowfernando5583
    @winslowfernando5583 4 ปีที่แล้ว +3

    ජිවිතයට ඉතාමත් වටිනා අදහස් කීපයක්......තේරුවන් සරණයි...🙏🙏

  • @deepikakahandawala883
    @deepikakahandawala883 3 ปีที่แล้ว +4

    අවුරුදු 12 විතර පස්සේ දොරමඬලාව බැලුවේ...අත්තනායක සර,හසන්ත, ඉස්සර වගේමයි..දම්මික බණ්ඩාරත් එහෙමයි,ආදරෙයි ඔයාල පස් දෙනාටම,🙏❤️

  • @dilhaniarunashantha4129
    @dilhaniarunashantha4129 3 ปีที่แล้ว

    Theruwan Saranai!!! Thank you for these valuable advices
    🙏🙌🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක් වටින අදහස්

  • @STSS-pg3lb
    @STSS-pg3lb 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @SHAN-we6ri
    @SHAN-we6ri 4 ปีที่แล้ว +3

    විද්වද් මණ්ඩලයේ සියලු දෙනාට ම තෙරුවන් සරණයි

  • @gamingwithkisandu4
    @gamingwithkisandu4 4 ปีที่แล้ว +1

    Very good topic for every peoples ..

  • @chanakafernando980
    @chanakafernando980 2 ปีที่แล้ว

    Doramadalwa balanna purudu une attanayake sir hinda

  • @kalpanikaushalya2948
    @kalpanikaushalya2948 3 ปีที่แล้ว +1

    Really a good topic

  • @swimming5886
    @swimming5886 ปีที่แล้ว

    සරලම දේ මොනව හරිදේකට ඇලීම.

  • @nawankanonis119
    @nawankanonis119 4 ปีที่แล้ว +4

    It’s really good topic.

  • @sunildarmasiri8641
    @sunildarmasiri8641 4 ปีที่แล้ว

    Super program.good luck.

  • @niruariyawansha1863
    @niruariyawansha1863 ปีที่แล้ว

    ආදරය කරන කෙනෙක්ට කාර්යබහුලත්වය කියන දේ මත තමන් ආදරය කරන කෙනාට සතියක් පමණ වුණත් කතා නොකර සිටිය හැකිද.

  • @andria9901
    @andria9901 2 ปีที่แล้ว

    අනේ වස්ති සුදු අම්මියා සිංදුව ආතල් එකට ගහපු සිංදුවක් අනේ. ඒක මේ සීරියස් අරන් 😑😑😑

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 3 ปีที่แล้ว +1

    Keruwath Hamadena Apa Gana Saka Mithura..
    Kala Kei Sithu Dai Gena Sihikalamana Nithara...
    Oba Deka Ganei Yam Yam Wisadum Nithara...
    Dew Lowa idan Balanemi Manulowa Nithara....

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Buduhamuduruwo tharam adaraya ta idadiiipu shreshta utthamayek me loke na.....e tharam karunika mayithriii sahagatha parithyagashiiliii wuna....

  • @lahirumadhusanka7935
    @lahirumadhusanka7935 4 ปีที่แล้ว

    වටිනා අදහස් තියෙන්නෙ

  • @alial5874
    @alial5874 4 ปีที่แล้ว

    Itamat hoda wadssatanak හැමදාමත් yahpat kata baha sa samajayata hoda පණිවිඩයක් denawa..stuti siyaluma denata

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 3 ปีที่แล้ว +1

    තාප්පයට අදාල සිංදුව ගැන ගත්ත උදාහරණයනම් වැරදියි ...

    • @heshii9866
      @heshii9866 ปีที่แล้ว

      True. As my view, that song was created not to heiglight the meaning . Just for the purpose of the vedio they made.

  • @indrajithgallage2281
    @indrajithgallage2281 4 ปีที่แล้ว +1

    Hodama wadasatahana itn

  • @contactlakmal
    @contactlakmal 4 ปีที่แล้ว +1

    call karana unta wena weda nedda ban

  • @imeshmadurajithimesh4606
    @imeshmadurajithimesh4606 4 ปีที่แล้ว +4

    සෙනසුරාදා balnna bari unath ada balnawa deta kapunath

  • @AdiT-vr1ce
    @AdiT-vr1ce 4 ปีที่แล้ว

    godak watinawa, super

  • @vimu0961
    @vimu0961 4 ปีที่แล้ว

    හොද අවබෝධයක් ඇතිව බලන්න මහාචාර්‍යවරිය කියන දේ ඇතුල් පැත්ත

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 2 ปีที่แล้ว

    වන්දනීය වැඩසටහනක් මම ආදරේ කරන

  • @priyanthawijayatunga624
    @priyanthawijayatunga624 3 ปีที่แล้ว +4

    Almost all the songs and poems that say about women's love (often sung by women) are NOT written by women. They are written by men themselves. So, most of the time, what we hear as women's love is rather imaginary and superficial. So, listener-men, do not believe them as they are women's love

    • @tharangasajeewani2233
      @tharangasajeewani2233 3 ปีที่แล้ว

      Plc getting examples from universal literacy anten chcops women with doge short story

    • @tharangasajeewani2233
      @tharangasajeewani2233 3 ปีที่แล้ว

      Anna sergvna and goorowe love story

    • @priyanthawijayatunga624
      @priyanthawijayatunga624 3 ปีที่แล้ว

      Art is a lie that makes us realize truth . Pablo Piccaso

  • @Immortal_Hunter
    @Immortal_Hunter 4 ปีที่แล้ว +3

    එතකොට පේමතෝ ජායතී සෝකෝ කියන්නේ බොරුද? 😷

  • @shehanaththanayaka4567
    @shehanaththanayaka4567 4 ปีที่แล้ว

    Cool a

  • @upekshamudalige575
    @upekshamudalige575 4 ปีที่แล้ว +1

    🌞

  • @lksharp
    @lksharp 4 ปีที่แล้ว +3

    මේ මහාචාර්යවරිය ටිකක් අවුල් වගේ..මාතෘකාවෙන් පිට වැඩිපුර කිසිම තේරුමක් නැති දේවල් කියන්නෙ

  • @සිලීපපීරිස්
    @සිලීපපීරිස් 4 ปีที่แล้ว +3

    මහාචාර්යවරිය කියන දේ මට නම් පැහැදිලි නෑ...අනිත් අය පාවිච්චි කරපු උදාහරණ අදාල නෑ වගේ දැනුනා

  • @pramodmaleesha9874
    @pramodmaleesha9874 4 ปีที่แล้ว

    👌💗💕

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha 4 ปีที่แล้ว

    ❤️

  • @nilupulkarunatilake8107
    @nilupulkarunatilake8107 3 ปีที่แล้ว

    Mahacharyawariya kiwwe de hari! Eth pirmi kamathi ne eka ahanna.

  • @sunrise541
    @sunrise541 4 ปีที่แล้ว

    💯👍

  • @priyanthawijayatunga624
    @priyanthawijayatunga624 4 ปีที่แล้ว +3

    These artists have beautiful ideas, for sure. But as men we want to hear about women's love from women, not from male composers, lyricist, etc. Latter are good for just enjoyment, but it is not reality

  • @swarnalathakankanamge16
    @swarnalathakankanamge16 4 ปีที่แล้ว +4

    Mata Epaama karapu mattrukawak, MEA eagea Boruwak lokayata tawat naha, mulawak, Adadaraya kiyala deyak gahanu pirimi atara tiyenawada? Hoda mooda Gon mulawak, wiseaseyenma pirimi kiyanneama Adaraya kiyana deyak nodanna UN, unta Yana Yana tana wayas beadayak naha, UNGEA Adaraya lingika asawak pamanai

    • @AdiT-vr1ce
      @AdiT-vr1ce 4 ปีที่แล้ว

      thank you

    • @ajithkumara6408
      @ajithkumara6408 4 ปีที่แล้ว

      Hoda adarsha ganna puluwan jivitheta.adare kiynne mokakda aththatama eka onamada kiyala hithenw

  • @indunil6433
    @indunil6433 3 ปีที่แล้ว

    35:44