DORAMADALAWA - Manasika roga-1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 18

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Namo buddaya...

  • @SewwMedia
    @SewwMedia 5 ปีที่แล้ว +8

    මමත් අවුරුදු 2ක් විතර ප්‍රෂ්නයක් මත නිල නොවන මානසික රෝගියෙක් උනා. මම සමාන්‍ය කෙනෙක් වගෙ හිටිය , හැම වෙලෙම මොන පිස්සුවක් නටන්න්න හිතුනත් එකේ ආදීනව ගැන හිතුව අනිත් අය ගැන හිතුව . මම විදෙව්ව ඇතුලෙන් ගොඩක්. අවුරුදු 2 පස්සෙ අම්මා මාව doc. කෙන්ක් ලගට ගෙනිච්ච එයා කිව්වෙත් ඔයාට ලෙඩක් නෑ බාවනා කරන්න පිරිත් අහන්න කියල . මම බෞද්ධ නිසා. ඇත්තටම ඊට පස්සේ මං සිංදු අහන එක නතර කරල හැම වෙලේම පිරිත් , බුදු බන ඇවුව. මාතුල තිබූ සියලූ පිඩා දුරු කරේ උතුම් බුදු දහමයි.

  • @nimalanurudda3855
    @nimalanurudda3855 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ...

  • @renukasamankumari9710
    @renukasamankumari9710 4 ปีที่แล้ว

    Apita me mano waiddya tumanwa muna gehena vidihak kiynna bohoma pin

  • @mallikasm7690
    @mallikasm7690 7 ปีที่แล้ว +2

    තෙරුවණ්සරණයි

  • @mallikamallika9129
    @mallikamallika9129 6 ปีที่แล้ว

    Godak hodai

  • @bandarahitiwalawwe2463
    @bandarahitiwalawwe2463 7 ปีที่แล้ว +4

    තෙරුවන් සරන යමි කියන කරුනේ යථාර්ථවභෝදය නොමැති ඔනෑම කෙනෙක් කරන්නේම තෙරුවන් සරයි කියා ප්‍රාර්තනාවක්ම පමනයී හේතුව තෙරුවන් තම තමා තුලින් දැකිය හැකීයි කියන උතුම් කියමනේ යථා අරුත පිලිබදව අනවභෝදයෙන් සිටින නිසා !!!
    බුද්ධ > යනු අවභෝදයයි.
    ධම්ම > යනු ධර්මතාවයයි.
    සංඝ > යනු ප්‍රග්ඤාවයි.

    • @bandarahitiwalawwe2463
      @bandarahitiwalawwe2463 7 ปีที่แล้ว

      ලෝකය යනු දොලොස් ආකාර ධර්මතාවයක්ය ඒ දොලොස් ආකාරයම සැකසෙන්නේම සාපේශතාවයෙනුයි ඒ සාපේක්ශතා ලෝක ධර්මතාවය හැදෙන්නේ කෙනා කියන මේ තුන් ආකාරයකින් යුක්ත මාන්නක්කාරයා තුලය . මාන්නය > අදි මාන්නය > අභි මාන්නය.
      මෙන්න මේ මාන්නය ඇති කෙනා හිතනව තියෙන ලෝකයකට කෙනා ඉපදුනා කියල නමුත් ඔය කතාකරන කිසි කෙනෙකුට තේරෙන්නෙ නෑ ඒ ඒ අය ඉපදුනාට පස්සෙයි මේ ලෝකයක් තම තමා තුල නිර්මානය වෙන්නේ කියල. හේතුව ...
      ඇසත් වර්නයත් කියන දෙආකාරයේ එක්තුව නොමැති නම් තමා ඉන්න ලෝකයෙන් එක සාපේක්ශතා ධර්මතාවයක් නෑ.
      කනත් සද්දයත් කියන දෙආකාරයේ එකතුව නොමැති නම් තමා ඉන්න ලෝකයේ තව සාපේක්ශතා ධර්මතාවයක් නෑ.
      නාසයත් ඝණ්දයත් කියන දෙආකාරයේ එකතුව නොමැති නම් තමා ඉන්න ලෝකයේ තව සාපේක්ශතා ධර්මතාවයක් නෑ.
      දිවත් රසයත් කියන දෙආකාරයේ එකතුව නොමැති නම් තමා ඉන්න ලෝකයේ තව සාපේක්ශතා ධර්මතාවයක් නෑ.
      කයත් පහසත් කියන දෙආකාරයේ එකතුව නොමැති නම් තමා ඉන්න ඉන්න ලෝකයේ ගනත්වයෙන් යුක්ත සාපේක්ශතා තව ධර්මතාවයක් නෑ.
      මේ දස ආකාරයේ එකතුවෙන් ඒ ඒ සාපේක්ශතාවයට අනුව උපාදාය කරගන්නා ආකාරයට මනසක් කියන සොභාවයක් නිර්මානයවේ මෙය ගනත්වයෙන් නොමැත මේ මනසත් ධර්මතාවයත් කියන සාපේක්ශතාවයත් නොමැති නම් තමන් ඉන්න ලෝකයේ තව සාපේක්ශතා ධර්මතාවයක් නෑ.
      එසේ නම් දැන් මට කොයන්න ඔය කතාකරන සියලු පඩිවරුන් කියන සත්තයා කොහේද ඉන්නෙ?
      ඔය සියලුම පඩිවරුන් කියන ලෝකය කොහේද තියෙන්නේ?
      >සසඤ්ඤම්ම සමනකේ ලෝකඤ්ච පඤ්ඤාපේමි< කියපු උතුම් කියමනේ තේරුම හරියටම තේරුනා නම් ඔය සියලුම පඩිවරුන්ගේ කටවල් වැහෙනව ඉබේම. (යධා පඤ්ඤාය පස්සතී ඒහි පස්සිකෝ භගවතෝ ධම්මෝ)
      (යංකින්චි සමුදේ ධම්මං සබ්බත්තන් නිරෝධ ධම්මංතී)
      සාදු සාදු සාදු නමස්කාර කරමි
      ත්‍රයිලෝක නාත මාගේ අමාමෑනී තතාගත සම්මා සම්බුදු පියානන් වහන්සේට

    • @bandarahitiwalawwe2463
      @bandarahitiwalawwe2463 7 ปีที่แล้ว

      සසම්මඤ්ඤසමන්කේ

    • @bandarahitiwalawwe2463
      @bandarahitiwalawwe2463 7 ปีที่แล้ว

      සසම්මඤ්ඤසමන්කේ ලෝකඤ්ච පඤ්ඤාපේමි

  • @nayominadeesha3011
    @nayominadeesha3011 2 ปีที่แล้ว

    ane mansika rogayakta pthikara aran hoda una aya innawada.

  • @o.yasassithero
    @o.yasassithero 7 ปีที่แล้ว +8

    අනේ දොරමඩලාව පැවැත් වු දිනය සදහන් කර යුටියුබ් එකට ඇතුලත් කරන්න.බොහෝම පිං

  • @mageammo1971
    @mageammo1971 7 ปีที่แล้ว

    මනසක් කියා දෙයක් නොමැත.අනික කය ට කිසිම ආකාරයකින් මනස සම්බන්ධයක් නැත.
    එයයි බුදුපියානන් වහන්සේ දේශනා කල එකම ධර්මය.
    සම්මතයේ ජීවත් වීමට බුදුකෙනෙකු අනවශ්‍යය.
    මේ සියළුම දෙනා කතාකරන්නේ ජෛන හා නිගන්ඨ දහමේ ධර්මතාවයන්ය.

    • @prabm9796
      @prabm9796 5 ปีที่แล้ว

      KEERTHI ROHANA Henagge
      විඥ්ඥානය සකස් වන්නේ නාම රැප දෙකෙන්ම නොවෙද?

    • @swarnalathakankanamge16
      @swarnalathakankanamge16 5 ปีที่แล้ว +1

      Manasak. Tibeanam manasika roga tibiya haka, manasak 100,% neroogee wanea keseada? Bahira lokayea ATI Deya manasata ura ganna taramata manasika roga waladeada? Sabbea satta unmattaka. Namut 10O k ma nowea, kusiyam pramanayakataya, 100% k ma manasika rogeen itama Satutin Devi gewana ayai. UN Satutin sitinnea, 100% kma pissan niisamaya, namut bahutaraya. Inneama mokak hoo asatutak Kara pinna genaya, heatuea ATI weemak nati nisaya,. API hitata Ena kusiwakma eka paratama KiYANNEA nata, karanneada nata, namut 100% manasika unmattakayanta eya adalama nata. UN hita anuwa wada nokarai. Anunta bayeada wada nokarai, hutuna wita Hina wei, hituna tana kata karai 5 indriyama hitea hatiyata meheyawai ,EMA nisa unmattakayanta wada pissan Satutin jeewat wea

    • @hgg8173
      @hgg8173 3 ปีที่แล้ว +1

      @@swarnalathakankanamge16 ලියන දෙයක් සිංහලෙන් ලියන්න නැත්නමි මෙිව කිවන්න ගිහිල්ලා මට මානසික රෝගයක් හැදෙයි.