ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤❤❤❤❤❤❤❤මමත් අන්තිමටම කඩා වැටුන කෙනෙක් ❤❤. මටත්. ADDRESS නැතිවම ගියා ❤❤❤❤කරන කියන හැම දෙයකින්ම ඔලුව උස්සන්ඩ බැරිව ගියා ❤❤❤❤❤❤❤නංගිගේ වචන රත්තරන් ❤❤❤මටත් දැනුයි තෙරැනෙ❤ව්ශ්වයෙ ආශිර්වාදය ගැන කියලා දුන්නාට ස්තූතියි ❤❤❤ ධනාත්මක ව්දිහ කතාකරන නිසා පීං❤❤❤❤❤❤❤පරාජය ගැන හිතලා පිස්සු හැදුනා ❤අද ඉදලා දැන් මෙ මොහොතේ මං සතුටින් ❤❤❤වැදූ දෙමව්පියන්ට පීං ❤❤❤❤❤❤❤❤❤❤❤
වෙලා ඉවරදෙයක් හොදයි නරකයි කියලා බෙදා ගන්නවට වඩා..උනෙ හොදම දෙ කියලා හිතලා සතුටු උනාම මෙ මොහොතෙත් සතුටින් ඉන්න පුලුවන්..උනෙ නරකක් කියලා හිතුවා කියලා ලබෙන දෙයක් නැ..එතකොට මෙ මොහොතත් අවුල් වෙනවා..ඔන සිද්දියක් සතුටින් පිලි ගත්තම අපි හැම දාම සතුටින්..ලොකු දෙවල් ඔන නැ මෙ මොහොතයි ගිය මොහොතයි එන්න තියෙන මොහොතයි සතුටින් ඉන්න පුලුවන් නම් ඉට වඩා මොනවද?😊හරිම ලස්සනට පැහැදිලි කලා ඔබ තුමිය 😁
ඔයා වගේ කෙනෙක් කෙලවෙන්න කියලා කියනකොට මට එකපාරටම හිනා ගියා.
ඔයාගේ කතාව මතක් කරල දෙනවා මගේ පරණ අතීතය.අමිහිරි අතීතය අද මට ආශිර්වාදයක්.ඔයා මට කල්‍යාණ මිත්‍රයෙක්🎉❤
ගොඩක් ස්තූතීයි ඔබ තුමියට 🙏❤🌺🌸💚
ඇත්තෙන්ම ..හදවතින්ම ස්තුතියි ඔබ තුමියට...🙏🌹
Thank you dilmi❤
Thank you 💛✨️
අහන්න අහන්න ආස හිතෙනවා .හැබැයි තව මදි බවකුත් දැනෙනවා Dilmi miss .බුදුසරණයි .
අපේ මනසට කොච්චර ලැබුනත් මදි. ඒ ස්වභාවය දකින්න.
ගොඩක් ස්තුතියි 🙏🙏🙏💛💛💛
❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏
සුවපත් වේවා !🙏
හොඳ මිනිස්සුන්ටමනේ මේ දේවල් වෙන්නේ කියලා හිතුවොත්, හොඳ නරක judge කරන්න කෙනෙක් ඉන්න ඕනි එහෙනම්... දේවල් සිද්ධවෙනකොට ඒවා හොඳ දේවල් හෝ නරක දේවල් කියලා ගොඩවල් දෙකකට වෙන්කරන්නේ නැතුව, දේවල් ඒ සිදුවෙන ස්වරූපයෙන්ම දකින්න පුරුදු වෙමු...උදා- News වගේ. හොඳ News හෝ නරක News එකක් කියලා අපි වෙන්කරලා අල්ලගන්නේ මනසේ පවතින ද්වී ස්වභාවය නිසයි. News කියන්නේ News... අන්න ඒ වගේ තමයි හැමදේම...දෙයක් සිද්ධවෙනකොට අපි ඒක යම්කිසි දෘෂ්ටියකට දාගෙන බලන්න පුරුදු වෙලා ඉන්නවා.ඕනිම දෙයක් හොඳ හෝ නරක කියලා judge කරන්නේ අපේ මනසයි...
Ego eka tamai judge krnne.. heart ❤❤❤
ගුරුතුමි ඔයා වාසනා වන්තයි❤🌎
🙏❤️🙏 ස්තුතියි ...
Who is creator? I understood its im ❤❤❤❤
ස්තුතියි 🙏🙏🙏
ස්තූතියි
Thank you delmi aderei ❤❤ mamat asama ne wena rataka inna ,hemadema wenne sudusuma kalayata neda ,niseli inna ona ,,,,
1st comment
පිං සිදුවේවා
ඇත්තෙන්ම,කියමනක් තියෙනවනෙ හැමදෙයක්ම සිද්ද වෙන්නෙ හොදට කියල,ඒ අනුව මේකත් එහෙම වෙන්න ඇති.
මගේ මහත්තයත් අසනීපෙන් ඉන්නෙ.මටත් ඔය වගේ දේවල්ම හිතෙනවා .ඒත් මේ වෙන්නෙ වෙන්න තියෙන හොදම විදිය වෙන්න ඇති.
Mama nam narakai ..😖🤐☺️😊
Supiri video ekak ...
Thank you miss.
creator is it God
අපි නොදන්න දෙයක් සිද්ධවෙනකොට අපි ඒකට නමක් දානවා එක්කෝ දෙවියන් වහන්සේ කියලා. එහෙම නැත්නම් කර්මය කියලා. එහෙම නැත්නම් වෙන මොකක් හරි ලේබල් එකක් අලවලා ඒක පැත්තකට දානවා.මනසේ මේ ස්වභාවය නිරීක්ෂණය කරන්න
Thank you so much ❤️
✝️ god with you duva
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් මේවයෙන් ගලව ගන්නේ කෙසේද මට පහදා දෙන්න..ඔබතුමියට විශ්වයේ ආශිර්වාදයත් සොබාදහමේ ආශිර්වාදයත් නිරතුරුවම ලැබෙන්න ❤
සමහර ayata drugs gttamat මනස අවබෝධය වෙනව, එකම widyk kiyala ne, වෙනස් kenagen කෙනාට . ඒක එයම tamai danne.
🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏
Viswaye ta stuti ❤obe vidiyo ape jivitaya nivimata path karanawa satutin inna
Miss ..teruwan saranay
💙💙💙🙏🙏🙏
අනේ විනාඩී 30 ක් වත් දාමු ඊලඟ එක ❤️❤️❤️😘😘
♥️
Brain eka off karala heart eka on කරන්නේ කොහොමද ? නොර්මල් mode
👍🙂💚
💛💐💛
😊😊😊😊😊😊❤❤❤❤❤
♥️♥️
❤️💫
මිස්ව සම්බන්ධ කර ගන්න පුලුවන් විදිහ කියන්න්කෝ
🙏🙏🙏❤
Is it what is explained as SURRENDER ?
තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට අතර ගොසින් 🍃💚🙏
🤣
Mis diprasan ansiti GANA vidiowak karanna
මම කරන්නම්.
Are you talking about one creator God like it's taught in Christianity? Why beat around the bush say it as you mean it?
මොකක් හරි දෙයක් විග්‍රග කරන්න වචන අවශ්‍යයි නේද? වචන වලින් දෙයක් විස්තර කරහම ඒක එක එක රාමු/ දෘෂ්ටි වලට දාගන්න එපා.ඒ වචනයෙන් කියවුන දේහි අර්ථය දකින්න..
@@amilakaju6364 th-cam.com/video/rPHB_P9FjGQ/w-d-xo.htmlsi=GCmwLvWNIMaJIBaJ
❤❤❤
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
💛🌹
❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
මමත් අන්තිමටම කඩා වැටුන කෙනෙක් ❤❤.
මටත්. ADDRESS නැතිවම ගියා ❤❤❤❤
කරන කියන හැම දෙයකින්ම ඔලුව උස්සන්ඩ බැරිව ගියා ❤❤❤❤❤❤❤
නංගිගේ වචන රත්තරන් ❤❤❤
මටත් දැනුයි තෙරැනෙ❤
ව්ශ්වයෙ ආශිර්වාදය ගැන කියලා දුන්නාට ස්තූතියි ❤❤❤
ධනාත්මක ව්දිහ කතාකරන නිසා පීං❤❤❤❤❤❤❤
පරාජය ගැන හිතලා පිස්සු හැදුනා ❤
අද ඉදලා දැන් මෙ මොහොතේ මං සතුටින් ❤❤❤
වැදූ දෙමව්පියන්ට පීං ❤❤❤❤❤❤❤❤❤
❤
❤
වෙලා ඉවරදෙයක් හොදයි නරකයි කියලා බෙදා ගන්නවට වඩා..උනෙ හොදම දෙ කියලා හිතලා සතුටු උනාම මෙ මොහොතෙත් සතුටින් ඉන්න පුලුවන්..උනෙ නරකක් කියලා හිතුවා කියලා ලබෙන දෙයක් නැ..එතකොට මෙ මොහොතත් අවුල් වෙනවා..ඔන සිද්දියක් සතුටින් පිලි ගත්තම අපි හැම දාම සතුටින්..ලොකු දෙවල් ඔන නැ මෙ මොහොතයි ගිය මොහොතයි එන්න තියෙන මොහොතයි සතුටින් ඉන්න පුලුවන් නම් ඉට වඩා මොනවද?😊හරිම ලස්සනට පැහැදිලි කලා ඔබ තුමිය 😁
ඔයා වගේ කෙනෙක් කෙලවෙන්න කියලා කියනකොට මට එකපාරටම හිනා ගියා.
ඔයාගේ කතාව මතක් කරල දෙනවා මගේ පරණ අතීතය.
අමිහිරි අතීතය අද මට ආශිර්වාදයක්.
ඔයා මට කල්‍යාණ මිත්‍රයෙක්🎉❤
ගොඩක් ස්තූතීයි ඔබ තුමියට 🙏❤🌺🌸💚
ඇත්තෙන්ම ..හදවතින්ම ස්තුතියි ඔබ තුමියට...🙏🌹
Thank you dilmi❤
Thank you 💛✨️
අහන්න අහන්න ආස හිතෙනවා .හැබැයි තව මදි බවකුත් දැනෙනවා Dilmi miss .බුදුසරණයි .
අපේ මනසට කොච්චර ලැබුනත් මදි. ඒ ස්වභාවය දකින්න.
ගොඩක් ස්තුතියි 🙏🙏🙏💛💛💛
❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏
සුවපත් වේවා !🙏
හොඳ මිනිස්සුන්ටමනේ මේ දේවල් වෙන්නේ කියලා හිතුවොත්, හොඳ නරක judge කරන්න කෙනෙක් ඉන්න ඕනි එහෙනම්...
දේවල් සිද්ධවෙනකොට ඒවා හොඳ දේවල් හෝ නරක දේවල් කියලා ගොඩවල් දෙකකට වෙන්කරන්නේ නැතුව, දේවල් ඒ සිදුවෙන ස්වරූපයෙන්ම දකින්න පුරුදු වෙමු...
උදා- News වගේ. හොඳ News හෝ නරක News එකක් කියලා අපි වෙන්කරලා අල්ලගන්නේ මනසේ පවතින ද්වී ස්වභාවය නිසයි.
News කියන්නේ News...
අන්න ඒ වගේ තමයි හැමදේම...
දෙයක් සිද්ධවෙනකොට අපි ඒක යම්කිසි දෘෂ්ටියකට දාගෙන බලන්න පුරුදු වෙලා ඉන්නවා.
ඕනිම දෙයක් හොඳ හෝ නරක කියලා judge කරන්නේ අපේ මනසයි...
Ego eka tamai judge krnne.. heart ❤❤❤
ගුරුතුමි ඔයා වාසනා වන්තයි❤🌎
🙏❤️🙏 ස්තුතියි ...
Who is creator? I understood its im ❤❤❤❤
ස්තුතියි 🙏🙏🙏
ස්තූතියි
Thank you delmi aderei ❤❤ mamat asama ne wena rataka inna ,hemadema wenne sudusuma kalayata neda ,niseli inna ona ,,,,
1st comment
පිං සිදුවේවා
ඇත්තෙන්ම,කියමනක් තියෙනවනෙ හැමදෙයක්ම සිද්ද වෙන්නෙ හොදට කියල,ඒ අනුව මේකත් එහෙම වෙන්න ඇති.
මගේ මහත්තයත් අසනීපෙන් ඉන්නෙ.මටත් ඔය වගේ දේවල්ම හිතෙනවා .ඒත් මේ වෙන්නෙ වෙන්න තියෙන හොදම විදිය වෙන්න ඇති.
Mama nam narakai ..😖🤐☺️😊
Supiri video ekak ...
Thank you miss.
creator is it God
අපි නොදන්න දෙයක් සිද්ධවෙනකොට අපි ඒකට නමක් දානවා එක්කෝ දෙවියන් වහන්සේ කියලා. එහෙම නැත්නම් කර්මය කියලා. එහෙම නැත්නම් වෙන මොකක් හරි ලේබල් එකක් අලවලා ඒක පැත්තකට දානවා.
මනසේ මේ ස්වභාවය නිරීක්ෂණය කරන්න
Thank you so much ❤️
✝️ god with you duva
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් මේවයෙන් ගලව ගන්නේ කෙසේද මට පහදා දෙන්න..ඔබතුමියට විශ්වයේ ආශිර්වාදයත් සොබාදහමේ ආශිර්වාදයත් නිරතුරුවම ලැබෙන්න ❤
සමහර ayata drugs gttamat මනස අවබෝධය වෙනව, එකම widyk kiyala ne, වෙනස් kenagen කෙනාට . ඒක එයම tamai danne.
🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏
Viswaye ta stuti ❤obe vidiyo ape jivitaya nivimata path karanawa satutin inna
Miss ..teruwan saranay
💙💙💙🙏🙏🙏
අනේ විනාඩී 30 ක් වත් දාමු ඊලඟ එක ❤️❤️❤️😘😘
♥️
Brain eka off karala heart eka on කරන්නේ කොහොමද ? නොර්මල් mode
👍🙂💚
💛💐💛
😊😊😊😊😊😊❤❤❤❤❤
♥️♥️
❤️💫
මිස්ව සම්බන්ධ කර ගන්න පුලුවන් විදිහ කියන්න්කෝ
🙏🙏🙏❤
Is it what is explained as SURRENDER ?
තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට අතර ගොසින් 🍃💚🙏
🤣
Mis diprasan ansiti GANA vidiowak karanna
මම කරන්නම්.
Are you talking about one creator God like it's taught in Christianity? Why beat around the bush say it as you mean it?
මොකක් හරි දෙයක් විග්‍රග කරන්න වචන අවශ්‍යයි නේද?
වචන වලින් දෙයක් විස්තර කරහම ඒක එක එක රාමු/ දෘෂ්ටි වලට දාගන්න එපා.
ඒ වචනයෙන් කියවුන දේහි අර්ථය දකින්න..
@@amilakaju6364
th-cam.com/video/rPHB_P9FjGQ/w-d-xo.htmlsi=GCmwLvWNIMaJIBaJ
❤❤❤
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
💛🌹
❤
❤❤❤❤❤
❤
❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤
❤
❤
❤❤❤
❤❤❤❤