අධ්යාත්මික උගුල් 32ක් | Dilmi Mahadurage | Spiritual awakening in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 74

  • @rpq3192
    @rpq3192 6 หลายเดือนก่อน +8

    බුදු දහමට අනුව මොහොතේ ජීවත් වෙමින් ,නිරෝධය දකිමින්,අවශ්‍යම වෙලාවට සිතෙන් වැඩද ගනිමින් ජීවත් උනා නම් එතන නිවනම තමයි.ඒතුල ඔය සියල්ලම නිරායාසයෙන් වෙනවා.හිතට වද දෙන්න ඕන නෑ.

  • @Amara-zo1zx
    @Amara-zo1zx 5 หลายเดือนก่อน

    47:49

  • @chanchalaolideniya6702
    @chanchalaolideniya6702 6 หลายเดือนก่อน +6

    ❤❤❤ හරිම අවන්කව මේ දේවල් කියන බව හදවතටම දැනෙනවා.. මාරම guidance එකක්..ගොඩක් පින් miss dilmi ❤

  • @dilankumara3692
    @dilankumara3692 6 หลายเดือนก่อน +7

    මිස්
    හරිම ලස්සනයි ඔබ තුමියගෙ හිනාවා
    අදහස් ටික ඉට වඩා ලස්සනයි
    ඖ බෙදලා ආදරය කරන්න බැ
    දිත්වය අවබොද කරගෙන
    දිත්වය පිලි ගත් තැනම ආදරය පරාර්තය ඉබෙම හට ගන්නවා මා තුලින්ම මම දැක්කා
    මනස සහ හදවත වෙන් කරලා දැක්කම ගෙම් එකක් වගෙ
    ඔබ තුමිය වගෙ අය එක්ක මෙ ගමන යනකොට හදවත වින් කරන්වා
    ඇත්තමයි මරු අද විඩියො එක
    හැබැයි ලොකුවට ඹැදිලා උඩ පනින් ණැ
    එතකොට එකත් උගුලක් වෙනවා😁😁
    ඉස්තුති ඔබ තුමියගෙ නිර්ලොබි පැහැදිලි කිරිම් වලට
    සැහෙන්න කැප වෙලා අවබොද කර ගත් දෙවල් හැමොටම දෙනවා ඔබ තුමිය. 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @BIG_BADASS
    @BIG_BADASS 6 หลายเดือนก่อน +2

    මුළු ලෝකය අපි තුල තියෙන්නේ, කියලා රෝහිතස්ස සුත්ත එකේ බුදුන්වහන්සේ දේශනා කරනවා. හැබැයි ඔබතුමිය නිසා මේක තවත් පැහැදිලි උනා. බොහොම ස්තුතියි.

  • @muthubandara8702
    @muthubandara8702 หลายเดือนก่อน

    ස්තුති ස්තුති ස්තුති ගොඩාක් ස්තුති ගොඩාක් සතුටුයි නිරතුරුව නිදුක් නිරෝගී සුවපත් බවම වෙවා වන්දනීය නමස්කාර ය වේවා ❤❤❤

  • @animalscience1245
    @animalscience1245 6 หลายเดือนก่อน +5

    You are gorgeous and beautiful
    All the Contents are more attractive as you. Great guidance, clear motivation and such a encouragement.
    This explanation is 👌👌👌👌 on top level.
    Felt like " අනේ මේ ටික මුල් කාලෙදි ම ඇහුනා නම්" .. ඒත් ඇහෙන්න තියෙන වෙලාවට වෙන්න ඇති මේ ඇහුනේ..
    මේක මාර වටින විඩීයෝ එකක්...

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari 6 หลายเดือนก่อน +1

    වටින වීඩියෝවක් අවශ්‍යම වෙලාවට ලැබුන..ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි ඔබට ❤️🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 6 หลายเดือนก่อน +1

    අප්‍රමාන ස්තූතියි..ඔබට දීර්ඝායු වේවා!

  • @upalijayalath9895
    @upalijayalath9895 6 หลายเดือนก่อน +1

    නිගන්ට යෙකුත් කමෙන්ටි එකක් දාලා තියෙන වා ඔෂෝ මැරෙන්නෙ දියවැඩියාව නිසා කිුෂ්ණ මුර්ති කැන්සර් හැදුනා අජාන් චා හිමියන් පැරලයිස් උනා මාත් ඔයා වගේම ඒ අය ගැන කියවලා තියන වා ස්තුති යි

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm 6 หลายเดือนก่อน +1

    ගොඩක් අය කියන්නේ ම නිතරම දනාත්මකව සිත ක ඉන්න කියල .
    ඇත්ත මයි එහෙම ම ඉන්න පුලුවන් කමක් නැහැ .රිනාත්මක සිතිවිලි එනව ස්වාභාවික යි

  • @sujeefernando8493
    @sujeefernando8493 6 หลายเดือนก่อน

    ඔයා කියපු හැමදේම මගේ ළඟ තිබුනා.ගොඩක් පින් Dilmi miss බුදුසරණයි

  • @BIG_BADASS
    @BIG_BADASS 6 หลายเดือนก่อน +2

    ගොඩාක් වටින කරුණු ටිකක්.

  • @champikajayaratne636
    @champikajayaratne636 6 หลายเดือนก่อน +1

    Not knowing is the best feeling.

  • @swadeshdesilva4019
    @swadeshdesilva4019 6 หลายเดือนก่อน +3

    Your words are great help for my journey.... Thank you.... May the triple Gem bless you.....

  • @KariyawasamgamagePriyanthaweer
    @KariyawasamgamagePriyanthaweer 6 หลายเดือนก่อน +1

    වටිනා අදහස් වලට ස්තූතීයි

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 21 วันที่ผ่านมา

    ස්තුතියි ❤

  • @vijebaddage5896
    @vijebaddage5896 5 หลายเดือนก่อน

    තමාගේ දර්ශනයක් තුලින් දහම ගැන විස්තර කරන්න පුළුවන්. මොකද නිවන කියන්නේ බොහම සියුම් අවස්ථාක්. සම්මුති බාසාවෙන් විස්තර කරන්න බැ.

  • @sumedharajakaruna9085
    @sumedharajakaruna9085 4 หลายเดือนก่อน

    What a wonderful piece of advice. So helpful and timely for me. 🙏🙏🙏

  • @ckdwchandani3239
    @ckdwchandani3239 6 หลายเดือนก่อน

    Adyathmika maga clear kara ganeemata watina deshanayak. Oba thumiyata sthoothi wantha wemi....

  • @NihalBombuwala
    @NihalBombuwala 6 หลายเดือนก่อน +2

    God❤ bless you duva

  • @gayanwickramasinghe26
    @gayanwickramasinghe26 6 หลายเดือนก่อน +4

    පවතින ස්භාවයට ඉඩ දෙන්නෙ කෙසේද?

  • @dulakshihansika4364
    @dulakshihansika4364 6 หลายเดือนก่อน

    හරිම වටින වීඩියෝවක්..බොහොම ස්තූතියි❤

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @praveenperera7357
    @praveenperera7357 6 หลายเดือนก่อน

    මටත් ඔහොම උනා මිස්..අනිත්‍ය වැරදියට අල්ලගෙන මාත් demotivate උනා

  • @roycearthur8060
    @roycearthur8060 6 หลายเดือนก่อน

    Great Explanation Sister!. Jayawewa 💐😌💯💝

  • @NishanthaChala
    @NishanthaChala 6 หลายเดือนก่อน +3

    Super thanks. 😊😊😊😊😊😊

  • @praveenperera7357
    @praveenperera7357 6 หลายเดือนก่อน

    මිස් අර depression ගැන video එකක් කරන්නකො🥺

  • @nila472
    @nila472 6 หลายเดือนก่อน

    Avabodhaya lath uthumekugenma sathua ahanna. Ehema nounoth obata nirvana godak duravei. Gihi rahathun lokaye kohevath nometha. Eyai sathya. Obata harima, paripoorna sathya vachanaya ahenne pirinivanpeva aranadhamma munivarayagenma pamanai...

  • @nameshkushantha5558
    @nameshkushantha5558 6 หลายเดือนก่อน

    Thank you for this valuable informations 👍

  • @BIG_BADASS
    @BIG_BADASS 6 หลายเดือนก่อน +2

    කාළකාරාම සුත්ත එකේ, බුදුන්වහන්සේ කියනවා, මේක හරියට මැජික් ශිල්පීයෙක්ගෙ ප්‍රදර්ශනයකට ගිහිං, ඒ මායා විඳවන්න කැමති, හැබැයි ඒ මායාකාරී, ඒ මායාවන් හදන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නැහැ, වගේ දෙයක්. මේ සූත්‍රයේ, බුදුන්වහන්සේ කියනවා, හිත කියන්නේ අති දක්ෂ මැජික් ශිල්පයෙක් කියලා. එයා කොච්චර දක්ෂද කියන්නේ, ප්‍රේක්ෂකයෝ දන්නෙවත් නැහැ, එයා තමා ඒ මායා හදලා පෙන්නන්නේ, කියලා.
    මිනිස්සු හොයන්න හදනවා දුර දේවල් ගැන, හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ, ඒගොල්ලෝ ඉස්සරහම, ඒගොල්ලෝ අස්සෙම තියෙන දේ ගැන. දුර දේවල් හොයන්න හදනවා, හැබැයි ළඟ දේවත් පේන්නේ නැහැ. ඉතිං, ඔබට හිතෙන්නේ නැද්ද, අපි පළවෙනියට, අපේ හිත ගැන තේරුම් ගන්න ඕන කියලා? අපි ඇතුල තියෙන සිත තේරුම් ගන්න ඕන, දුර, බාහිර දේවල් ගැන තේරුම්ගන්න කලිං?
    කෙනෙකුට ඕනනම් සත්‍ය සොයන්න, යථාර්ථය ගැන ඉගනගන්න, ඒගොල්ලෝ පළවෙනියට, ඒ යථාර්ථය මවලා දෙන දේ (සිත), ගැන පළවෙනියට ඉගනගන්න ඕන, නේද?
    "චිත්තේන නීයති ලෝකෝ, චිත්තේන පරිකස්සති"
    "මේ ලෝකය හැදෙන්නේ සිත තුලින්. සිත තුලින්, තමා මේ ලෝකය නැති වෙලාත් යන්නේ"
    "චිතස්ස ඒකධම්මස්ස සබ්බේ ව වසං-අන්වගූ"
    "මේ ඔක්කොගෙම අධිකාරයා එකයි: සිත"
    සංයුත්ත නිකාය 1.1.62 (චිත්තසුත්තං) - සිත
    ගෞතම බුද්ධ සොයාගත්තා විපස්සනා ක්‍රමය තියෙන්නේ, තමං ගැන සොයන්න විතරයි. අපිට අපි ගැන තේරුම් ගත්තාට පස්සේ, එතකොට, අපිට පුළුවං මුළු ලෝකය ගැන තේරුම් අරගෙන, ඊට පස්සේ, අපේ ප්‍රශ්න සියල්ලම විසඳන්න පුළුවං.
    ධම්මපද 65:
    "තරුණයන් තිස් දෙනෙක්, වනාන්තරයකට ගියා විනෝද වෙන්න ගණිකාවක් එක්ක. එතකොට, ඒ ගණිකාව, ඒගොල්ලන්ගේ වටිනා ආභරණ, මාල, වළලු වගේ දේවල් හොරකං කරගෙන ගියා. ඒ තරුණයන් මේ ගණිකාව හොයන්න හදනකොට, ඒගොල්ලෝ බුදුන්වහන්සේ දැක්කා. බුදුන්වහන්සේගෙන් ඇහුවා, ගෑනියෙක් දැක්කාද, කියලා. එතකොට, බුදුන්වහන්සේ ඒගොල්ලන්ගෙන් ඇහුවා, "කෝකද වැඩිපුර වටින්නේ, ගෑනියෙක් ගැන හොයන එකද, එහෙම නැත්තං, තමන් ගැන හොයන එකද?" කියලා. ඒගොල්ලෝ වාඩි වෙලා, ධර්ම දේශනාවක් ඇහුවා. එතකොට, ඒගොල්ලෝ ඔක්කොම සෝතාපන්න ඵලයට පත් උනා. ඒගොල්ලෝ මහන වෙලා, බුදුන්වහන්සේ එක්ක ජේතවනාරාමයට ගියා.

  • @upalijayalath9895
    @upalijayalath9895 6 หลายเดือนก่อน +1

    ජිවිතේ සුන්දර ද මෙතරම්

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 6 หลายเดือนก่อน

    ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @dilshani8299
    @dilshani8299 5 หลายเดือนก่อน

    Thanks miss❤

  • @mallika8744
    @mallika8744 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 6 หลายเดือนก่อน +3

    අනේ සුදෝ මස් මාංශ කෑමට නමි පුරැදු වෙන්න එපා ඔබ සොබාදහමට ආදරේ නමි 🌵🌿☘️🍀

    • @sasankajayaweera4872
      @sasankajayaweera4872 6 หลายเดือนก่อน

      මජ්ඣිමනිකාය » මජ්ඣිමපණ්ණාසපාළි » ගහපතිවග්ගො » ජීවකසුත්තං me sutraya kiyawanna.

    • @animalscience1245
      @animalscience1245 6 หลายเดือนก่อน

      එහෙම එකක් නෑ..ශරීරයට ඇහුම්කන් දීලා ඒ මොහෝතට කන්න අවශ්‍ය දේ කන්න ඕන..

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 6 หลายเดือนก่อน

      @@sasankajayaweera4872මොනවද ඒකේ සඳහන්

    • @surekharathnayake1163
      @surekharathnayake1163 6 หลายเดือนก่อน

      ඔයා හරියට තේරුම් අරන් නෑ

  • @rpdtcreations4519
    @rpdtcreations4519 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kirihonda7095
    @kirihonda7095 6 หลายเดือนก่อน

    thanq miss mage cannabis gas tika galawala puchchala damma dan mama nidahas i want it naturelly

  • @dulakshihansika4364
    @dulakshihansika4364 6 หลายเดือนก่อน

    මිස් මට දෙයක් දැන ගන්න තියෙනවා..මොන දේ කරත් තෘප්තිමත් නැති හැමවෙලේම පැනලා යන ස්බාවයක් මට මගේ හිතට හැමවෙලේම දැනෙනවා..හරියට බඩගිනි නැති වුනත් කනවා වගේ. අවශයතාවයක් නැති වුනත් scroll කර කර ඉන්න ස්බාවයක් මට හැමවෙලේම දැනෙන්වා..ඒවා නොකර ඉද්දී ලොකු පාලුවක් හිස්කමක් වගේ දෙයක් ලොකුවටම දැනෙනවා..මම ඒක් ට මොකද කරන්න ඕනේ මිස්

    • @luckymusic5505
      @luckymusic5505 6 หลายเดือนก่อน +1

      math oka thiynwa

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 6 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏

  • @malkanthijayasinghe6466
    @malkanthijayasinghe6466 6 หลายเดือนก่อน

    Dear Dilmi
    Thank you 🎉 for the guidance
    Good eye opener
    How do we know that we are in the correct pathway ?Get glimpses and intuitions some times.But some times feel lost.Can you please advise 🙏

    • @coachingwithdilmi
      @coachingwithdilmi  6 หลายเดือนก่อน

      Yes. You feel lost when you feel disconnected with yourself.

  • @annperera6352
    @annperera6352 25 วันที่ผ่านมา

    thank you very much Miss. I have one question, is it okay to have a goal for the trying to attempt spirituality. I want to achieve that to stop getting reborn. I like you said I have recently started this. previously about 10 years back I did metta meditation. I say this some wrong views I have now my gut feeling is telling, after I started doing the meditation you said. One wrong view is I am a really good person, kind, simplistic, another view is I do not like to sit in toilets in places other than home, another is I am scared of riding on roller coasters with eyes open , once on a roller coaster I though I am going to fall out. I don't like to try cuisines other than Sri Lanka, Indian and Chinese. I say this with intention, someone reads and it helps them. May the triple Gem bless 🙏🙏🙏🙏🙏🙏🙏

    • @annperera6352
      @annperera6352 25 วันที่ผ่านมา

      also is talking bad about someone a view, in this aspect something very important cameout every view is a trap, but then if we kill small beings such as ants thinking that there is no view, are we creating a negative energy, that will obstruct our spiritual path

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi6575 6 หลายเดือนก่อน

    Thank you madam ❤🙏

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DanushkaDanu-b4q
    @DanushkaDanu-b4q 6 หลายเดือนก่อน

    Minisa suwadai malase nuwanin eliyai hiruse.

  • @shashigirl5186
    @shashigirl5186 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @koralatv
    @koralatv 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anurabandara-ck3jn
    @anurabandara-ck3jn 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 6 หลายเดือนก่อน

    මට මිස්ගෙන් දෙයක් දැනගන්න පුලුවන්ද..දෙමාපිය බැදිම්,,සහෝදර බැදීම්,,දරුවන්ට තියන බෑදිම,,සැමියාට ඇති බෑදීම්,අපේ හිතින්,හදවතින්,මනසින් අයින් කරගන්න විදියක් මට කියලා දෙන්න මිස්...විශේශයෙන්ම දරුවන්ට තියන බැදිම මුලු හදවතින්ම අයින් කරගන්න විදිය කියලා දෙන්න..ඔබට ගොඩක් පිං..මට උදව් කරන්න. ❤❤❤❤❤❤

    • @randikadayan2112
      @randikadayan2112 5 หลายเดือนก่อน

      ඒ බැදිම් කියන්නේ ඔයාගෙ සංසාර ගනුදෙනුකරුවන්. එහෙම ලේසියෙන්ම ඒවායින් ඉවත්වෙන්න බැ. මුලින්ම ඒක පිලිගන්න.
      ඇයි එහෙම ඉවත්කර ගන්න ඕනි කියන කාරනයත් නැවත ප්‍රශ්න කරන්න.
      ඒ නිසා එම බැදිම් වලින් නිදහස් වෙන්න නම් ඒ බැදිම් වලට ඔයාගෙ පැත්තෙන් ඔයාගෙ මට්ටමට කරන්න පුළුවන් උපරිම සාදාරනය ඉෂ්ඨ කරන්න.
      එලෙස ඔයාගෙ පැත්තෙන් වෙන්න ඕනි යුතුකම්, කොන්දේසි විරහිතව කරන්න කරන්න, ඒ බැදිම් සම්බන්ධව ඔබගෙ හිතෙ පවතින ආයාසය පහව යනු ඇත.
      එවිට ඔබගෙ හෘද සාක්ෂිය විසින් ඔබව නිදහස් කරනු ඇත.

  • @Thusharimanel1
    @Thusharimanel1 5 หลายเดือนก่อน

    Nasisistic abuse wlin midenn Jesus geethika ahnwa

  • @chinthageeganage
    @chinthageeganage 6 หลายเดือนก่อน

    💛🌹

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 6 หลายเดือนก่อน

    ස්තුතයි මහත්මිය. වැදගත් ම කරුණු.

  • @randikadayan2112
    @randikadayan2112 5 หลายเดือนก่อน +1

    👍🙂💚

  • @rww6667
    @rww6667 6 หลายเดือนก่อน

    Many thanks to you 🙏❤

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 6 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️

  • @rajithainduwara-jt8oe
    @rajithainduwara-jt8oe 6 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️

  • @HarrandSumi
    @HarrandSumi 6 หลายเดือนก่อน

    💐💛💐

  • @pushpikadissanayake-fv7jp
    @pushpikadissanayake-fv7jp 6 หลายเดือนก่อน

    💚💐

  • @Pubuduwathmini
    @Pubuduwathmini 6 หลายเดือนก่อน

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 6 หลายเดือนก่อน

    💛

  • @SuperUnawatuna
    @SuperUnawatuna 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @tharikadilshani6067
    @tharikadilshani6067 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dayasenevirathne4567
    @dayasenevirathne4567 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤