මේ දේවල් හදාගන්න. නැත්නම් ආධ්‍යාත්මික නමට ත් ලැජ්ජාවක් ඔයාලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 66

  • @piyasilikannnagara8328
    @piyasilikannnagara8328 ปีที่แล้ว +8

    මමත් සර් කීවා වගේ නිහඩව බලන් ඉන්න හෙරක්.😊අද නමි කමෙන්ටි එකක් දානවමයි.චැනල් එකක් හදන් පොරක් වගේ දේශන කරන අය අතරින් මමත් හොයනවා ගුරුවරයෙක්.මම සර් ලග නතර වුනා බලාගෙන ඉන්නවා.ඒහි පස්සිකෝ කිවනේ බුදුන් වහන්සේ.🙏
    ඔවි.මේ මොහොතේ අභිරහස.ඇත්තටම හරි.මම වෙනද සිතිවිලි යටපත් කරන්න අල්ලගෙන මිරිකගෙන දගලනව.දත කට පූටිටු වෙනව.දැන් මම නිදහස් වෙමින් යනවා.වචන වලින් කියපු අධ්‍යාත්මය අද යටි සිතට දැනෙනවා.විදිනවා.වීඩියෝ ඔක්කොම බැලුවා.ස්තුතියි.ආධ්‍යත්මය තුල ආත්මාර්ථය නෑ.පරාර්ථය තුලින් මම නිවුන ගමනක් යනවා.පොරක් කියන්නෙ හරියටම වැඩක් කරන කෙනෙක් නමි ඔබතුමා පොරක්.❤ ඔබතුමාටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

    • @udeshikadilrukshi5156
      @udeshikadilrukshi5156 ปีที่แล้ว +2

      මමත් ඔබ වගේ කෙනෙක්, මගෙත් හිතේ තිබුණු අදහස් ටිකක් ඔයා වචනවලට පෙරලලා තියෙනව දැක්කම හරිම සතුටුයි. සර්ගෙ දේශන මම හොරෙන් අහගෙන නිහඬව ගමනක් යන කෙනෙක්. සර් කියල දෙන දේ ඇත්තටම ප්‍රායෝගිකයි. හැමෝම කියනව හුස්ම ඉහළ පහළ අරන් භාවනා කරන්න හිත එක්තැන් කරගන්න කිව්වට මට ඒක කරන්න හරි අමාරුයි. ඒත් සර් කිව්ව වගේ බලෙන් හිත තද කරගන්නෙ නැතිව හිත දිහා බලන්න, හිතේ නැගෙන සිතුවිලි දිහා බලන් ඉන්න කියපු එක නම් නියමයි. දැන් මගේ සිතුවිලි මට හොඳට පේනව, ඒව හොඳට වර්ග කරල වෙන් කරගන්න මට තේරෙනව. මේ මේ සිතුවිලි මට අදාළ නැති දේවල්, මේව මට වැඩකට ඇති දේවල් නෙමෙයි කියල බැහැර කරන්න තේරෙනව. ඔබ්තුමාට බොහොම පින්.❤❤🙏🙏

    • @piyasilikannnagara8328
      @piyasilikannnagara8328 ปีที่แล้ว

      @@udeshikadilrukshi5156 ♥️♥️

    • @piyasilikannnagara8328
      @piyasilikannnagara8328 ปีที่แล้ว

      @@udeshikadilrukshi5156 ♥️♥️

  • @fernandosanjeewa5877
    @fernandosanjeewa5877 ปีที่แล้ว +9

    ඉගෙනගන්න ගොඩක් දේවල් මම අකමැති අය ඉස්සරහ මටම අමතක වෙලා කලින් විදිහටම ඒ අය ගැන හිතෙනවා.. මේ දේ පැහැදිලි කරලා දුන්න එක ඇත්තටම ගොඩක් වටිනවා 🙏🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +12

    ඉතාමත්ම වැදගත් කරුනක් අවබෝධ කරදුන්නාට බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට . ස්තුතියි. ස්තුතියි. සුවපත් වෙත්වා. 💜💜💜

  • @manujaakalugampitiya9071
    @manujaakalugampitiya9071 ปีที่แล้ว +1

    ඔබතුමා හරි .පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි සමහර අයට කියලා දුන්නේ නැත්නම් තේරුම් ගන්නේ නැහැ බුදුසරණයි

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 ปีที่แล้ว +10

    මේ දේශනා මම අහන්නේ Utube එකෙන්.ඒනිසා වැඩසටහන් පැවැත්වෙන තැන්ගැන දැනගැනීමට අපහසුයි.ඒ ස්ථාන පිලිබඳ Utube ඔස්සේ දැනුවත් කිරීමක් සිදු කරන්න. ස්තූතියි.

    • @nuwanRajapakshashortvideos
      @nuwanRajapakshashortvideos  ปีที่แล้ว

      නැවත හමුවීමක් ඇති විට කෙටි විඩීයෝ එකක් මගින් දැනුම් දෙන්නම්..මෙතෙක් තිබූ හමුවීම් ලියා පළ කළ යු ටියුබ් එකේ..නමුත් එය එතරම් සාර්ථක මදි

  • @indrani1954
    @indrani1954 ปีที่แล้ว +4

    අපි නොදැන කරන කියන දේවල් ඔබතුමා පෙන්වාදීම ගැන අපි අවුලට පත් නොවීමට හිත හැදී තිබෙන්න ඕන.

  • @KHW-kn3bk
    @KHW-kn3bk ปีที่แล้ว +4

    ඇත්ත ඇති සැටියෙන් නොබියව අඩුපාඩු පෙන්වා දීම ගැන ඔබතුමාට බෙහෙව්න්ම ස්තුතියි !

  • @100dineshyou
    @100dineshyou ปีที่แล้ว +3

    ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.. සෑම විටම උත්සාහ කරන්න ඕන,, මෙත් සිත මත පදනම් කරගෙන, යහපත් සිතුවිලි සහිතව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන.... ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට.. 👍👍👍👍👍👍සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සියළුම දෙනාම 🙏🙏🙏🙏🙏🙏

  • @chulauduhawara2678
    @chulauduhawara2678 ปีที่แล้ว +2

    ඇත්තටම සාමාන්‍යයෙන් පවතින දුර්වලතා පෙන්වා දෙන එක ඉතාම වටිනවා

  • @girliegamapathirana8573
    @girliegamapathirana8573 ปีที่แล้ว +2

    තමා තුළ පවතින කැත ගති පෙන්වාදීම පිළිබඳව ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි

  • @muthubandara8702
    @muthubandara8702 10 หลายเดือนก่อน

    අනන්ත උත්තම නමස්කාරය වෙවා සුවපත් නිරොගි බවම වෙවා 🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @jf2219
    @jf2219 ปีที่แล้ว +6

    ඔබ වගේ මනුෂ්‍යයන් මෙලොවට ලොකු භාග්‍යයක් ,අපි අගයකල යුතුයි .

  • @devpurapushparanie193
    @devpurapushparanie193 ปีที่แล้ว +2

    සිතේ සියුම් අවස්ථා පෙන්නා දුන්නාට ඔබ තුමාට ගොඩාක් ස්තූතියි ! ඒ සියුම් අවස්ථා පෙනෙන්නෙත් ප්‍රඥා ඇසටමයි. ස්තූතියි !

  • @chithraramani6442
    @chithraramani6442 ปีที่แล้ว +1

    සතුට දුක මැද උපේක්ෂාව නොසිතන පැත්ත පෙන්වා දුන්නාට ගොඩක් ස්තුතියි

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz ปีที่แล้ว +2

    මුල ටික විතරක් අහල කමෙන්ට් කරන්නෙ.කමෙන්ට් කරල ඉතුරු ටික අහනව.සර් ඇත්තමයි ඔය කියන දේ ඇයි මිනිසුන් ගාව නැත්තෙ.අනෙකා ගැන නොහිතන නිසයි මේ තරම්ම මේ රටට හෙන ගහල තියෙන්නේ.ලොකු ලොක්කො දේශපාලකයො ගැන විතරක් නෙවෙයි මම කියන්නෙ.මේ සාමාන්‍ය අපි වගේ මිනිස්සුත් ඔහොමයි.අනෙකා ගැන හිතන්නේම නෑ.සර් ඔය කීව ටික නම් මාරම වටිනව.අධ්‍යාත්මික ජීවිතයට විතරක් නෙවෙයි යහපත් පැවැත්මකට අවශ්‍ය දෙයක්.කියනකොටම සර් කියනව රටට වෙලා තියෙන්නේ ඒක කියල.සතුටුයි සර් මම හිතන දේම සර් කියන්නෙත්.🙏❤️

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 ปีที่แล้ว

    සර්ට බොහෝම පින්
    සර් කියන දෙය අවබෝධ කරගන්න පුරැදු කර ගන්න යම් කිසි උත්සහයක ඉන්නෙ.
    එතනදි යම් කිසි දෙයක් දැනෙවා නැති වෙනවා වගේ දෙයකුත් සිහියට එනවා.
    පුහුණුව දිගටම කරනවා.
    සර්ට තෙරැවන්සරණයි!

  • @manelekanayake9277
    @manelekanayake9277 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    රේරුකානේ ස්වාමින් වහන්සේගේ කෙලෙස් 1500 පොතේ, සිතිවිලි විදර්ශනා කරමින් ගැඹුරට යන ආකාරය මතක් වෙනවා.
    ♥️♥️♥️♥️

  • @dhperera7589
    @dhperera7589 ปีที่แล้ว +3

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

  • @anushadharmapala5795
    @anushadharmapala5795 ปีที่แล้ว +1

    ඇත්තටම මම සතර සතිපට්ඨානය අවබෝධයෙන්....ප්‍රායෝගිකව භාවිතා කරමින් ඉන්න අවස්ථාවක අහම්බෙන් ඔබ චැනලය මා හට විශ්වය සොයා ථුන්නා.... ජීවිතේ පුදුම විදියට දුක් කම්කටඵ මැද අභියෝග මැද යන ගමනට ඔබ ඉදිරි පිම්මකට රුකුලක් උනා....ඉදිරිය පිලිබද ඔබගේ අදහස් දැනිමට බලාපොරොත්තුවෙන් මම ඉදිම්.....

  • @tharangathilini7866
    @tharangathilini7866 ปีที่แล้ว

    ඇත්ත ඇති හැටියේන් කියා දෙන ඔබ තුමාට ගොඩක් පින් ...

  • @prema2669
    @prema2669 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම පින්!!!මේ මොහොත ගැන මේ විදියට අප ට කියලා දුන්නා ට..මොකද මමත් කලින් කලේ හිතහිතා මොහොතේ සිටීම යි..මං අද වෙනස වටහා ගත්තා .🙏🙏🙏🙏

  • @sandupamafernando671
    @sandupamafernando671 ปีที่แล้ว +2

    එහෙම තමා කියලාදෙන්න ඕනි සර්..👍👍👍

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari 11 หลายเดือนก่อน

    මම සර්ගෙ දේශනා අහන්නෙ යූටියුබ් වලින් තාම අවස්තාවක් ලැබිල නෑ.ඉදිරියේ අවස්තාවක් ලැබේවි.එතෙක් අවබෝධයෙන් දේශනා බලනව .තෙරුවන් සරනයි 🙏🙏

  • @samanthishyamalie-fp7jf
    @samanthishyamalie-fp7jf ปีที่แล้ว +1

    සිතෙහි දනිමට වඩා කයේ වටහිම වටිනාකමින් ඉහල බවද ස්‍ර්‍ර්ර් ස්තුතියි

  • @sumethradias9245
    @sumethradias9245 ปีที่แล้ว +2

    ස්තුතියි 🙏

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว +1

    ස්තුතිය ❤💐🙏

  • @tissabandara3778
    @tissabandara3778 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏ewage ayath Tama Inna eka godak dukai sr,

  • @lakminithusharika3546
    @lakminithusharika3546 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි .💚💚

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 ปีที่แล้ว +1

    Obathuma arambayedi kiyapu gathi guna lankawe minissunge janma gathiyak bawata pathwela....

  • @reetashamali6998
    @reetashamali6998 ปีที่แล้ว +1

    Thank you sir ape අඩුපාඩු penne den thank you thank you

  • @jf2219
    @jf2219 ปีที่แล้ว +2

    ආධ්‍යාත්මිකත්වයේ සිටින මිනිසුන් කිසිසේත්ම ඔවුන්ගේ අදහස් වෙනස් නොකල යුතුය ,නොහැකිය.👌

  • @chansam8966
    @chansam8966 ปีที่แล้ว +2

    Putha, You have taken a great example to correct them.

  • @priyankasamandra6818
    @priyankasamandra6818 ปีที่แล้ว +1

    Weradi hadagena idiriyata yanna para kiya dena harima watina දේශනයක් .

  • @ජීවිතය-ජ1ඳ
    @ජීවිතය-ජ1ඳ ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y 10 หลายเดือนก่อน

    Theruwan sarnai sithuthithi sithuthithi sithuthithi

  • @athulaudayanga7911
    @athulaudayanga7911 ปีที่แล้ว +1

    Mewa ahala wadak na ewa life ekata apply karaganna ona...ape Aya Pana yanakan bana ahanawa.e unata kriyawen pahath..😢😢😢😢

  • @carlife9698
    @carlife9698 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ridminatasha9054
    @ridminatasha9054 ปีที่แล้ว +2

    ආධ්‍යාත්මික දේවල් ගවේශනය කරන්නෙ සැප සම්පත් ලැබේමේ අනුහසින් උනාම ඔය වගේ comment එනවා.

  • @duleekanawojani2836
    @duleekanawojani2836 ปีที่แล้ว

    Tnx sir

  • @upalijayalath9895
    @upalijayalath9895 9 หลายเดือนก่อน

    ආසියාවේ තමිල්නාඩු ව ලංකාව වාගේ රටවල් මිනිසුන් ට තියෙන්නෙ රිලා ජාන තැනකට ගියහම හැසිරෙන විදිහ දන්නේ නැහැ පොදු වැසිකිලි යකට ගිහින් සෝදා ගන්නෙ නැහැ එහෙම මිනිස්සු තමා නිවන හොයන්නෙ හරියට අබුඩෙ ගහගෙන අබුඩෙ හොයනවා වගෙ නිවන තියෙන්නෙ තමුන් තුළ කියලා දන්නේ නැහැ බටහිර දියුනු රටවල් වල මිනිසුන් ගෙ තියෙන්නෙ හියුමන් ජාන ඒ මිනිස්සු නිතරම ඉන්නේ නිවනෙ ලංකාවේ බෞද්ධ කියලා හිතාගෙන ඉන්න නිගන්ට යො වමට දකුණට කොරගහගහ නිගන්ට පන්සල් වලට ගිහිල්ලා කහ සිවුරු හොරා ගෙ පච අහලා ගැනි ලගට ආපුවම මිනිහට පයින් ගහනවා එතකන් අර පච කෙලපු එකා දන්නෙත් නැහැ මරණය ට පස්සේ මොකද වෙන්නෙ කියලා ලංකාවේ මිනිසුන් ගෙ සෙක්ස් ෂුවල් laif එක අවුරුදු 40ඉවරයි ඊට පස්සෙ දික්කසාද ගැනි පංසලේ මිනිහා කසිප්පු පොලේ මට කියන්න තියෙන්නෙ මෙච්චර යි ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ජිවිතය තියෙන්නෙ මෙි මොහොතේ පමණයි

  • @rajithainduwara-jt8oe
    @rajithainduwara-jt8oe ปีที่แล้ว +1

    💛💛💛💛💛💛💛💛💛

  • @CmkSanathani81
    @CmkSanathani81 ปีที่แล้ว +1

  • @koralatv
    @koralatv 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @niroshasandareka3457
    @niroshasandareka3457 ปีที่แล้ว +1

    💚💚💚

  • @CoolCool-lg6yt
    @CoolCool-lg6yt ปีที่แล้ว +1

    🎉🎉🎉

  • @janakaacharige4952
    @janakaacharige4952 7 หลายเดือนก่อน

    ❤🙏

  • @lalithawanniarachchi8436
    @lalithawanniarachchi8436 10 หลายเดือนก่อน

    Mama sir ge වැඩසටහන් balanna gatthe මාසෙකට කලින් . Mama meya baluwa නිකම්ම .kisima hwthuwak natiwa

    • @lalithawanniarachchi8436
      @lalithawanniarachchi8436 10 หลายเดือนก่อน

      Eth balanna gaththata passe harima නිදහස් bawak දැනෙනවා .කිසිම prashnayak prashnayak naane kiyala හිතෙනවා .mata eka වචන walin පැහැදිලි karanna අමාරුයි . Mata sir gen දැනගන්න ona සමහර deshaka thuman dewwarunge pihita ලබාගෙන මිනිසුන්ගේ leda සනීප karana wage දේවල් karanne eya aththak da .ehema naththam sir kiyana දේවල් ma.deyan වහන්සේලා karana ලෙසට apita penwadeemak da. Hitha නිදහස් වීමෙන් leda සුවපත් weema පැහැදිලි කරුණක් neda sir pahada denna

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Me adyathmika kiyanne thaniwa yana gamanak kathawa wadi aya adyathmika na

  • @clean158
    @clean158 ปีที่แล้ว +3

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ කිසිම දෙයක් පනවා නොගත් ජීවිතය කොතරම් සුන්දරද එන සෑම දෙයක්ම එක ලෙස දකින්නට පුලුවන් නම් කොහොමද ඒ නේද දර්මතාව ආස්චර්‍ය නේද විදින්නෙක් නෑ විදින්න දෙයක් නෑ

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 ปีที่แล้ว +1

    Aththa

  • @lalkodithuwakku9968
    @lalkodithuwakku9968 ปีที่แล้ว +1

    අධ්‍යත්මික විමට කමි පරාර්ථකාමි හදවතක් තිබිය යුතුමයි

  • @GeethaniAttanayake
    @GeethaniAttanayake ปีที่แล้ว +1

    කවදා වැඩසටහනක් ගැනද කිව්වේ සර් ? මේ ඔන්ලයින් තිබ්බ එකක්ද? දැන් දැන් ගෘප් එකෙ සර් කිව්වා වගේම ජොක් එකට වගේ ඇඩ් උන අයත් ඉන්නවා වගේ. සමහර කමෙන්ට් දැක්කහම මේ මොහොතේ ඉදීම කෙසේවෙතත් වචනයේ තේරුමවත් තේරුම් අරගෙනද කියලා හිතෙනවා මෙහෙම හරි කට්ටියට තේරුම් කරන එක ගැන ස්තුතියි සර්. 🙏

  • @crazy99705
    @crazy99705 ปีที่แล้ว +1

    ලංකාවෙ ගොඩක් මිනිසසු කරන්නෙ බොරැව ආධ්‍යාත්මිකයි කියල. එකයි ඉතින්😅

  • @manamperigasha6146
    @manamperigasha6146 ปีที่แล้ว +2

    දැනීම එන්නෙ සිතුව්ලි සමඟ ද වචන සමඟ ද

    • @indrani1954
      @indrani1954 ปีที่แล้ว

      ඒ දෙකෙන්ම ඉවත්ව ඉන්නවිට

  • @Draw19191
    @Draw19191 ปีที่แล้ว +1

    ඒවගේ සිතුවිලිඅපිදන්නෙමනැතිවඵනවනේද

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 ปีที่แล้ว +2

    මම ත් මෑතක ඉඳලා sir ගේ දේශන අහන්න ගත්තේ.. මුලින්ම පටන් ගන්න කෙනෙක් කොහොමද මේ මාර්ගය practice කරන්නේ sir.. Subliminal ත් කීපයක් අහන්න ගත්ත.. ඒත් මට හරි විදිහට පටන් ගන්නේ කොහොමද කියලා දැනගන්න ඕන sir 🙏🙏

    • @swarnawalpola1229
      @swarnawalpola1229 ปีที่แล้ว

      මටත් එය දැන ගැනීමට අවශ්‍යයි

  • @maheshkumara1197
    @maheshkumara1197 ปีที่แล้ว

    Oya ate ate kiyanne mokdda yako terena sinhalen kiyapiya suddo neme okkoma boge mannaya wedi ban ai kenek terum ganna bari gon buruwa