When i go to the ruwanwelisaya i feel my energy rising . When i am in face book i feel that i am leaving the present and going to the future Therefore i deleted my fb account. Your experiences are not in the book, all of them are important to us. May you have the strength to continue doing it!!!
I hear you Malani. Good now you have the awareness about it. Some people go on living with it thinking it’s their Karma. Therefore they cannot do anything about it. It’s not. Karma is you remain there thinking you are powerless. You have the power to change your circumstances.
Dear Dilmi, I have been following your videos since I cameacross you on youtube, 2 days back. I am learning a lot from you. You said that horror movies drain your energy. I agree with you on that. Can you add thrillers and action movies into this category? With a lot of shooting and combat scenes? I just wanted to know because you had recommended the 13th floor and Total Recall , 2 movies which fall into action category. I checked out the trailers and both are quite action packed. I dont feel comfortable watching that type of movie. I know you recommended it for the content. Still, would you happen to know any "peaceful"movies which give the same message?
Thank you delmi ,mamat කරන්නේ shop ekak kisema නිදහසක් ne ,ආසාවක් ne ,wenadeyak කරන්න hethenawa mahatmaya කැමති ne mao shop eka wahanawata ,idea ekak denna please ❤❤❤
1. ඇත්ත කතාකරන, අව්‍යාජ මිනිස්සු ආශ්‍රය කරද්දී, ඔවුන්ගේ කතා අහද්දී
2. කියන දේ කරන ( වචනය හා ක්‍රියාව සමාන) මිනිස්සු ආශ්‍රය කරද්දී
3. මිහිරි සංගීතය, හැඟුම් බර අර්ථවත් ගායනා රසවිඳිද්දී
4. මිනිසුන්ගේ දක්ෂතා දකිද්දී
5. හොඳ නින්දක් ලැබුනහම
6. ජීවිතයේ සත්‍ය/ යථාර්තය ගැන කතාකරන දේශන අහද්දී
7. නිහඬතාවය තුල ඉන්නකොට
8. හුදකලාවේ ඉන්නකොට
9. රාතී අහස දෙස බලාගෙන ඉන්නකොට
10. තමන් කැමතිම රැකියාව කරද්දී
11. යථාර්තයට සමීප Films බලද්දි
12. ජීවිතයේ යථාර්තය ගැන ලියපු පොත් පත් කියවද්දී
13. මාව මා විදිහටම කොන්දේසි විරහිතව පිලිගන්න මිනිසුන් ඇසුරු කරද්දී
14. මම කැමති විනෝදාංශ වල නිරත්වෙද්දී,
15. ස්වභාවික සෞන්දර්යය එක්ක ජීවත් වෙද්දී, මගේ ශක්තිය වැඩි වෙනවා මට දැනෙනවා.
Thank you
මගේ ශක්තිය වැඩිකරන දේවල්
1. ඉර එළිය
2. උදෑසන ඇවිදින්නට යෑම.
3. කය වෙහෙසවා වැඩ කිරීම.
4. සම්පූර්ණ අවධානයෙන් වැඩක යෙදීම.
5. මෛත්‍රියෙන් පිරුණු අයගේ සහ ධෛර්යමත් අයගේ කතාවලට සවන් දීම.
6. කුඩා දරුවන්
7. තමාට ආදරයෙන් කතා කිරීම
8. මාව මා සිටින ආකාරයෙන්ම පිළිගන්නා අය සමඟ සිටීම.
9. සිනහව.
10. පිරිසිදු කිරීම.
11. වතුර බීම සහ නෑම.
12. ගහ කොළ මල් සමග සිටීම.
13. සෙමෙන් වැඩ කිරීම.
14. අන් අයට යහපත් වැඩක යෙදීම.
15. තෑගි දීම.
16.. හොඳ ආහාර.
17. මිහිරි වචන කතා කිරීම.
18. වර්ණ.
1. මාව උපහාසයට ලක්කරන මිනිස්සු එක්ක ඉඳිද්දී, මගේ ශක්තිය හීන වෙලා යනවා.
2. නිතරම බොරු කියන, බොරු කරන මිනිස්සු එක්ක ඉඳිද්දී
3. හොඳ නින්දක් නොලැබුනහම
4. නොගැලපෙන රස්සාවක් කරද්දී
5. T V එකේ පෙන්වන ව්‍යාජත්වයට බර tele dramas / films බලද්දි
6. අර්ථවත් නොවන, බාල සංගීතය මුසු, දුර්වල ගායනයන් සහිත සිංදු අහද්දි
7. දුර්වල කලා නිර්මාණ රසවිඳිද්දී
8. එකිනෙකාට චෝදනා කරගන්න දේශපාලන සංවාද නරඹද්දී
8. ජීවිතයේ දුක ගැනම කතාකරන දේශනා අහද්දී
9. රිය අනතුරු, පුද්ගල ඝාතන, සොරකම් සම්බන්ධ news බලද්දී
10. මාව රවට්ටන්න හදන, blackmail කරන්න හදන මිනිස්සු එක්ක ඉඳිද්දි,
11. ඇහුම්කන් නොදෙන මිනිස්සු. එක්ක ඉඳිද්දී,
12. ඝෝෂාකාරී සංගීතයන් ඇහෙද්දී
13. මමත්වය අධික මිනිස්ඩු ආශ්‍රය කරද්දී මගේ ශක්තිය හීන වෙනවා මම දකිනවා.
❤
ඔබගෙ කාරුණිකත්වයට හදවතින්ම ගෞරවය ❤😊🙏
මිස් මටත් සත්තු ගස් කොල මල් දකිද්දි මාරම සතුටක් අමුතු හැගීමක් එනවා .ඒ වගේමයි උදේ පාන්දර තියෙන ඒ නැවුම් බව හවස ඉර බහින වෙලාවට ඒ අහසේ තියෙන පාට පාට මෝස්තර .පාන්දර 3.00 ට විතර ඇහැරවලා බාවනා කරන්න හිතට කියනවා❤❤❤අනේ හරි සතුටුයි මේ දේවල් අපට කියලා දෙනවට බොහෝම පින් ඔබ තුමියට ❤❤
අනිවාර්යයෙන් මේ කියපු සියලුම දේවල් ටිකට ලොකු ප්රබෝධයක් ඇති වෙනව තමයි ❤
Thank you miss ❤🎉
ස්තූතියි❤❤❤❤
ස්තූතියි ඔබතුමියට අනේක වාරයක් 🙏🙏🙏
නිහඬ ස්වභාවික පරිසරය..කලණ මිතුරන්.. මෙත් භාවනාව.. මැටි කලයෙන් බොන වතූර.. හිමිදිරි පාන්දර..
මී පැණි.. ඉරමුසු බීම.. ආදරණීය කෙනෙක් ට අව්‍යාජව සිතට දැනෙන දේ පැවසීම.. මගේ ශක්තිය ඉහළ යනවා..දිල්මි මිස්..
නිදිවැරීම.. මගේ සැමියා සමග කාලය ගතකිරීම..සැකසිතුවිලි මගේ ශක්තිය හීනකරනවා..
මට දැනිලා තියෙනවා මිස්.. මේවයින් ගැලවෙන්න බැරි කම මගේ අසරණකමයි.. මෝහයයි..
හරිම වැදගත් වගේම වටිනා වැඩසටහනක්. බොහොම ස්තුතියි 🙏
Dilmi miss ඔයාගේ දේශනා අහන් ඉන්නවිට මගේ ශක්තිය ඉහළ යනබව ශරීරයටම දැනෙනවා.බුදුසරණයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks a lot for u'r valuable advices.they can be practised easily
Thanks dear . Learned a lot.
Miss mata teruna දෙයක් tamai me wishwaye sattiya sobawaya තුළ තිබෙන්නේ adraya karunawa isthuthiya wage දේවල් ,mayawa තුළ තිබෙන sobawaya tamai අනිත් දේවල් kenthiya borukeema akarunika බව ,a nisa දෙකක් විදිහට dakina me ලෝකෙ oneness ekata යන tika gratitude widahata පුරුදු කරනවා .
ස්තුතියි
හරිම වටිනවා මිස්❤ මටත් ඔයවගේ අත්දැකිමි තියනවා Thanks
හරිම වැදගත් උපදෙස් ටිකක් දැන් තමයි මතක් වෙන්නෙ❤❤❤❤
Ithama wayinawa . Oba thumiyata sthuthi.....
Thank you Dilmi💐💚This is really healpfull me.....💚
Life is dream එක සිංහලින් ඕනේ
I feel energised and happy whenever I listen to you, miss Dilmi.💛🌹
That’s beautiful ♥️😊
This is Absolutely Amazing Sister. Greatful. 😌💯
Thank you miss.ඔයාගේ වචන මාව ගොඩක් සුවපත් කටනවා❤😊❤
Thank you very much 🙏🙏🙏🙏
ශක්තිය වැඩි වීම හොඳටම දැනෙන සහා බලාගන්න පුළුවන් කාලයක් තමයි දැන් මේ පැමිනෙමින් තියෙන්නෙ.
ඇත්තටම සිංහල හින්දු අලුත් අවුරුදු සමයෙ ගෙවල් දොරවල් අස්පස් කරල සොදලා එහෙම අරගෙන මිනිස්සු සමග තියෙන පරන තරහවල් අමතක කරලා දාන එක තුළින් වෙන්නේ රිනාත්මක ශක්තින් ඉවත්කර ගැනිමක්.
අලුත් ඇදුම් ඇදල, ආස කරන දෙවල් කාලා බිලා තමන් ප්‍රිය කරන අය සමග සතුටින් කාලය ගත කරන එක තුල වෙන්නේ ධනාත්මක ශක්තින් ආකර්ශනය කර ගැනිමක්.
අන්නෙකයි ඒ කාලෙට stress release වෙලා ලොකු පහසුවක් දැනෙන්නේ.
🙏💚🍃
Thank you for reminding small things important to life 🎉
Thank you so much ❤️ incredible session 😍
ඔබට තෙරුවන් සරණ ලැබේවා
🙏🙏🙏🙏🙏
Thanks miss Dilmi.ඔයා නිසා දවසින් දවස සුවපත් වෙමින් ඉන්නවා
මට සතුටුයි ඒ ගැන. 😊
27:44
Thank you so much for your great advices ❤🙏⚘❤🙏⚘❤🙏⚘❤
ආදරණිය ❤දිල්ම් මිස්ට ❤ සුබ නව වසරක් වේවා 🙏 ❤ සියලුම යහපත් ශක්තීන් ලැබේවා 🙏 ❤ සමන් සර් ට මිස් ගැන කිව්ව මේ වගේ අධ්‍යත්මීය ගුණයහපත් මිනිසුන් එක්ව සිටීමෙන් මේ මුලු 🌎 ලෝකෙම සුන්දරව සුවපත් වෙනවා. ❤අපිත් ඉතා සංවේදී ගහ කොල සතා සීපාවා සොබාදහම ට ජලය වගේ නම්‍යශීලී සංවේදී ❤ ස්තුතියී 🙏 ❤
චන්දිම ඔබටත් එසේම වේවා. ♥️
@@coachingwithdilmi බොහොම ස්තුතියී 🙏 ❤ 🌹
When i go to the ruwanwelisaya i feel my energy rising . When i am in face book i feel that i am leaving the present and going to the future
Therefore i deleted my fb account. Your experiences are not in the book, all of them are important to us. May you have the strength to continue doing it!!!
Well Darshana that’s true. I had a similar experience in Ruwanwelisaya. Somehow missed mentioning it in the video.
Thank you for your wishes.
Thank you ❤dilmi
🙏❤️🙏 මමද ගොඩක් සංවේදී අයෙක්මි. ආදරය කියන ස්වභාවයේදී එහි කෙලවරම විය යුත්තේ ආදරය බවට පත්වීම ම නේද
කෙලවරක් අවශ්‍ය නැත. ඔබ දැනටමත් ආදරය තමයි.
💛💐💛
ගොඩාක් ස්තුතියි දූව 🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Theruwansarani pinwath oba tumiyata 😊
❤❤❤❤
Thank you so much 💛
Super important 4 me.. 🌸🌼🌻
Miss I have to live with a person who always decreases my energy . Thank you miss .
I hear you Malani. Good now you have the awareness about it.
Some people go on living with it thinking it’s their Karma. Therefore they cannot do anything about it. It’s not.
Karma is you remain there thinking you are powerless.
You have the power to change your circumstances.
😊😊😊😊😊❤❤❤❤
ඇත්තටම හරි පුතා තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි
❤ thanks
Oba hari miss.....mata hamadema pahadiliy...oba wagema kenek man.
Sthuthi sthuthi sthuthi miss
Dilmi දුවේ මොහොතේ enna අමාරුයි අමතක වෙනවා thaman තමන්ට ආදරය කිරීම gana aye dnna
Dear Dilmi,
I have been following your videos since I cameacross you on youtube, 2 days back. I am learning a lot from you. You said that horror movies drain your energy. I agree with you on that. Can you add thrillers and action movies into this category? With a lot of shooting and combat scenes? I just wanted to know because you had recommended the 13th floor and Total Recall , 2 movies which fall into action category. I checked out the trailers and both are quite action packed. I dont feel comfortable watching that type of movie. I know you recommended it for the content. Still, would you happen to know any "peaceful"movies which give the same message?
Now don’t create a frame around this.
ස්තූතියි
මිස් මට බෝධියක් ලගට ගියාම ඒක ගොඩක් වැඩියෙන් දැනෙනවා....ඒ වගේම කැමතිම පුද්ගලයෙක් ගැන හිතනකොට පවා ඒක වැඩි වෙනවා කියලා හොදටම දැනෙනවා මිස්..
ඒ වගේම මගේ office එකේ හැමවෙලාවෙම complain කරන යාලුවෙක් එක්ක ඉන්න හැමවෙලේම මට තේරෙන්නවා මගේ ඒ හෑගීම හීන වෙලා යනවා මිස්..
Parashna wagayak tiyanwa danaganna
කරුණාකර ඔබේ ප්රශ්නය dilmi.m@outlook.con හරහා ඉදිරිපත් කරන්න
මිස් දිල්මි.... මේ කරුණු ටික හරි වටිනවා. ඒත් මට හිතනා සන්වේදී කම කෙනෙකුට හිතලා ඇතිකරගන්න පුලුවන්ද කියන එක. කෙසෙවෙතත් ඔබ කියන කතාවෙ ලොකු ගැඹුරක් ඇති බව දැනුනා
මගේ නාලිකාව සාමාන්‍යයෙන් බලන්නේ සංවේදී අය. මෙම අන්තර්ගතය ඔවුන් සඳහා විශේෂයෙන් අවධානය යොමු කර ඇත.
මෙම videoහි චේතනාව නම් ඔවුන් ඔවුන්ගේ intuition1ට තව දුරටත් connect වීමට දිරිමත් කිරීමයි. මොකද සමහර වෙලාවට ඔවුන්ට intuition1 දැනුනත් ඇහුම්කන් දෙන්නේ නෑ. ඒ නිසා.
පංසලේ බෝධීය ළග, සමහර ගස් ළඟ ඉද්දි හොදට feel කරන්න පුලුවන්😍
ඔව්. ඒක හරි. 😊
Thanks
Mata mage job eka epa wela thiyenne .
Thank you delmi ,mamat කරන්නේ shop ekak kisema නිදහසක් ne ,ආසාවක් ne ,wenadeyak කරන්න hethenawa mahatmaya කැමති ne mao shop eka wahanawata ,idea ekak denna please ❤❤❤
ඔබේ ජීවිතය තුළ උද්යෝගය ඇති කරන දේ බලන්න. ඔබ ආදරයෙන් කරන ඕනෑම දෙයක් නැත්නම් එය විනෝදාංශයක් විය හැකිය. ඔබට එය ව්‍යාපාරයකට ගොඩනගා ගත හැකිද යන්න බලන්න, මොකද ඔබ දැනටමත් ව්‍යාපාරයක් කරන නිසා.
@@coachingwithdilmi thank you thank you delmi obage aderen ape newatha jewet wenawa,obata dergayou wewa jesu පිහිටයි
මිස් නිවන් දුටු අයෙකුට කසාද බැද දරුවන් සෑදිය හැකිද?
සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කළ හැකි ඕනෑම දෙයක් අවබෝධ කළ අයෙකුට කළ හැකිය.
Dilmi දුවේ api apta adrya karana vidiha vidio akak කරන්න මොකද api හිතල තියෙන්නේ අපිව ලස්සන ta thiyana aka කියලා හොඳට adala ඔළුව peerala enna aka කියලා ape ඇතුළෙ ඇතිවන නරක සිතිවිලි නේද උදාහරණ sthithawa සරලව පැහැදිලි කිරීමක් . කරන්න දුවේ
තවත් දෙයක් ..ඔයගෙ life is dream book එක සිංහල translate කරන්න please
මම ඒ ගැන බලන්නම්.
💛🌹
Oba wahansege durakatana ankaya laba denna puluwannda Theruwansarani
Miss live kata karanna puluwanda
Api අපිට adre karana aka vidyo akka danna api හිතල තියෙන්නේ lassnata enna aka kiyala ne
❤❤❤🦋🦋🦋🌞🌞🌞⭐⭐⭐🔯🔯🔯
🙏🌺🪔🙏🏵️🪔🙏💐🪔
Whtsap no ekak dennako
Nacisist
👍❤️🌷
🙏🙏🙏🙏🙏
♥️♥️♥️♥️
🙏🙏🙏😊
❤❤❤❤❤
❤
🙏❤🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤
🙏🙏🙏❤️❤️❤️
❤❤❤❤
❤️🙏
❤❤❤❤
❤
❤❤❤❤
❤
ඔයා කොහො
💖💖💖