ලීටරයක් ගහලා AX-1 එක කිලෝමීටර් කීයක් දුවයි ද? HONDA AX1 Fuel Consumption Test

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 354

  • @SLBikers
    @SLBikers  2 ปีที่แล้ว +11

    🛑 මාත් එක්ක කෙලින් ම ඊලඟ LIVE එකට join වෙලා මාත් එක්ක කතා කරන්න කැමති ප්‍රශ්නයක් අහන්න SL BIKERS instagram page එක follow කරන්න
    instagram.com/slbikersofficial

    • @sanjayaperera9060
      @sanjayaperera9060 ปีที่แล้ว

      Wrx 250 මෙච්චර කරන්නෙ නෑනේ...🤔

  • @maheshkumara9394
    @maheshkumara9394 3 ปีที่แล้ว +55

    ගැම්මක් තමයි Ax1 කියන්නේ .මගේ මුල්ම බයික් එක.පට්ටම බැලන්ස් බයික් එක.තොටිල්ලක යනවා වගේ තමයි ❤❤

    • @SanjanaRanasingha
      @SanjanaRanasingha 3 ปีที่แล้ว +1

      True!

    • @heshaninfo1919
      @heshaninfo1919 2 ปีที่แล้ว +1

      දැන් කීයක් විතර වෙනවද බං 🙂

    • @1hour495
      @1hour495 ปีที่แล้ว

      @@heshaninfo1919dn 5 k vth

  • @slhighcapacitybikelovers5674
    @slhighcapacitybikelovers5674 3 ปีที่แล้ว +67

    AX 1 සැප දන්නෙ පැදපු අයම විතරයි ඉතින්😎💓Old is Gold💣💓

    • @shehankaviisha7857
      @shehankaviisha7857 2 ปีที่แล้ว +2

      සීරාවට මචන්

    • @chathubikerboy1205
      @chathubikerboy1205 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤️💪

    • @kameshchathuranga2770
      @kameshchathuranga2770 ปีที่แล้ว +1

      Xlr125 eka wada fual efficiency wadi thawa comfatable eka wadi.

    • @hashansanjiva5142
      @hashansanjiva5142 6 หลายเดือนก่อน

      හොදයිද බන බයක් එක

  • @nadeeshweerasooriya5994
    @nadeeshweerasooriya5994 3 ปีที่แล้ว +14

    සුපිරි..සුපිරි.....හිතාගන්නවත් බෑ...48 කරනවා කියලාවත්....tnx 4 ur imformation..❤️💯

  • @udeshisura4624
    @udeshisura4624 2 ปีที่แล้ว +6

    අනුරාධපුරේ XL number Ax1 එක හෙට buy කරනවා ඈ බලලා ඉවරයි ජපන් ගැම්ම ❤️

  • @Slsuperbikers
    @Slsuperbikers 2 ปีที่แล้ว +3

    වීඩියෝ සෙට් එක බැලුවා. හිතාගන්න බෑ මෙච්චර තෙල් කරනවද කියලා.. 🤩😍

  • @nazarreyaz7882
    @nazarreyaz7882 3 ปีที่แล้ว +10

    Nice video and confirms the manufacturer's claim of 50 km per liter. However you must find an alternative to carrying fuel in a water bottle for the sake of safety. Good luck and cheers!

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      I will surely do some upgrades to the fuelling system! Thank you very much for being concerned about the safety of our crew.

  • @madushanjayawickrama3986
    @madushanjayawickrama3986 3 ปีที่แล้ว +6

    ගැම්මක් තමා සහෝදරයා ❤️‍🔥

  • @udayaekanayake2587
    @udayaekanayake2587 3 ปีที่แล้ว +5

    Oya thama හොදම වැඩේ කරන්නෙ ❤️

  • @dilshantharangha9014
    @dilshantharangha9014 3 ปีที่แล้ว +6

    ගැම්මක් තමා 😎❤️🤗

  • @INFINITYMUSIC-p8i
    @INFINITYMUSIC-p8i 3 ปีที่แล้ว +10

    Old is gold කියන්නේ බොරුවට නෙමේ 🌝❤️

  • @shehantharaka3049
    @shehantharaka3049 3 ปีที่แล้ว +6

    ඉල්ලුමට සැපයුම මරු අයියා... 😍😍😍

  • @lahirubashithasamaraweera4672
    @lahirubashithasamaraweera4672 3 ปีที่แล้ว +19

    Gullarm එකක් ඕනෙ අයියේ

    • @hackershan7333
      @hackershan7333 3 ปีที่แล้ว +1

      Ow ayye

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +2

      Dennam malliyo eelagata aniwaren denawa

  • @radevbimsa3618
    @radevbimsa3618 3 ปีที่แล้ว +4

    Xl125R එකෙත් mileage Test එකක් කරමුකො අයියෙ

  • @teamzeusx9698
    @teamzeusx9698 3 ปีที่แล้ว +2

    ඔයා තමයි හොඳටම කරන්නෙ අයියෙ. නියමයි

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Mage malliya 🙏

  • @SLBikers
    @SLBikers  3 ปีที่แล้ว +2

    මාත් සමග කෙලින් ම සම්බන්ධ වෙන්න - facebook.com/SL-Bikers-Official-104054532190217/

    • @shankaharshaka3135
      @shankaharshaka3135 2 ปีที่แล้ว

      අයියේ යමහා මේට් 50 එකක් කරන්ඩකෝ

  • @dio1600
    @dio1600 3 ปีที่แล้ว +3

    එක සුපිරී අයියා 🌹😍

  • @asianvillagegirlcooking3912
    @asianvillagegirlcooking3912 3 ปีที่แล้ว +2

    ඒක ඇත්තටම ලස්සනයි සහෝදරයා

  • @naveenshammika6259
    @naveenshammika6259 3 ปีที่แล้ว +1

    මගෙත් පලවෙනි බයික් එක ,40 ට උඩින් තෙල් කරනවා අනිවා

  • @roshankumaraherath
    @roshankumaraherath 3 ปีที่แล้ว +1

    Super malli jaya wewa.!

  • @rameshdushmantha1496
    @rameshdushmantha1496 3 ปีที่แล้ว

    Ilaga bicke heenaya mage akak hari dan Honda AX1....video aka supiri bro

  • @feenix8225
    @feenix8225 3 ปีที่แล้ว +3

    Vidio eka nam patta ❤❤❤

  • @සුමනපාලහාකුමාරිහාමි

    Tw එක ඕනෙ

  • @idushaushan9704
    @idushaushan9704 3 ปีที่แล้ว +5

    අයියෙ ඔවගෙ ගනම් එහෙම හිනියට කිවුවා නම් හොඳයි 😪🙂👍❤️❤️❤️❤️

  • @sadiya796
    @sadiya796 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ මේවා දැක්කම බයික් එකක් ගේන්නම හිතෙනවා❤️💪

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Mage malliya help ekak ehema oneda call ekak denna 0713825397

  • @chamikamadhuranga6830
    @chamikamadhuranga6830 2 ปีที่แล้ว +2

    Mage laga tiyana eketh 1leter 49km

  • @ashithamaduranga8846
    @ashithamaduranga8846 3 ปีที่แล้ว +1

    සුපිරියටම කරලා තියෙනවා 👍👍👍👍

  • @sltravelandentertainment9342
    @sltravelandentertainment9342 3 ปีที่แล้ว +2

    සියලු සුභ පැතුම් සහෝදරයා

  • @gainduniduwara2012
    @gainduniduwara2012 3 ปีที่แล้ว +3

    Nicely done brother ❤️

  • @Hshsha123
    @Hshsha123 2 ปีที่แล้ว +2

    Bro TW එකෙත් fuel consumption test එකක් කරන්න... වැඩේ පට්ට ඔක්කොම වගේ බැලුවා Videos

  • @charithajayasinghe5282
    @charithajayasinghe5282 3 ปีที่แล้ว +1

    Supiri aiya ♥️

  • @himinlk
    @himinlk 3 ปีที่แล้ว +2

    ආදරෙයි බොක්ක

  • @dulnathnethpura7937
    @dulnathnethpura7937 3 ปีที่แล้ว +1

    Aiye hithagann bee 48 karanwa kiyalawath video eka supiri aiya ❤️❤️❤️😇

  • @slhotcreator5630
    @slhotcreator5630 3 ปีที่แล้ว +1

    මියුසික් එකටම හරියන්න කතා කරනවා.මරු

  • @madukabandara4310
    @madukabandara4310 3 ปีที่แล้ว +2

    සුපිරි 😍

  • @nima4952
    @nima4952 3 ปีที่แล้ว +2

    Superb video , CD200 Road master එකෙත් වීඩියෝ එකක් ගේන්න DTM 150 එකෙත් ගේන්න පුළුවන් නම් 😋

  • @shedikin1058
    @shedikin1058 3 ปีที่แล้ว

    Editing eka nam aathal siraawata. Keep up.👌

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Thank you so much brother!

  • @kartiksaran2500
    @kartiksaran2500 3 ปีที่แล้ว +1

    Ella supri aiya🔥🔥

  • @kasunjayasundara1677
    @kasunjayasundara1677 3 ปีที่แล้ว +1

    පට්ට අයියා ගැම්මක් තමා... 🥰🥰🥰

  • @nuwanpredeepamadushanka8637
    @nuwanpredeepamadushanka8637 2 ปีที่แล้ว +1

    නියමයි brother ❤

  • @vehiclelover6212
    @vehiclelover6212 ปีที่แล้ว +1

    Xt250x එකෙත් ඕනි අයියා

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 ปีที่แล้ว +1

    Gammak thama

  • @akilamunasingha5608
    @akilamunasingha5608 2 ปีที่แล้ว

    Patta vlog ekak

  • @feenix8225
    @feenix8225 3 ปีที่แล้ว +2

    Oya vidio eka madden athaluth denna aran ee para

  • @nadeepkatagoda7894
    @nadeepkatagoda7894 3 ปีที่แล้ว +1

    Suzuki Djebel 250xc Ekka ganath dapan machna poddak balanna

  • @RideWithKenny
    @RideWithKenny 3 ปีที่แล้ว +1

    Very interesting video and so much knowledge about bikes. Keep it up.

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Thank you so much mage ayya you the best!🙏

  • @hemalhansidu2485
    @hemalhansidu2485 3 ปีที่แล้ว +1

    Sanjana aiya gammak thama ❤️🤩

  • @SLBikers
    @SLBikers  3 ปีที่แล้ว

    • මාත් එක්ක කෙලින් ම සම්බන්ධ වෙන්න SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍
    chat.whatsapp.com/HhQpCM8IRFNKXNl3mf29Pi

  • @vkblog8612
    @vkblog8612 2 ปีที่แล้ว

    Niyama wadak ❤️

  • @nuwanandra5153
    @nuwanandra5153 3 ปีที่แล้ว

    video එක නියමයි. ❤️‍🔥

  • @hotpistonzz6711
    @hotpistonzz6711 3 ปีที่แล้ว

    අයියෙ..රේඩියේටර්, තර්මො සෙන්සර් චෙක් කරන විදිය කියල දෙන්නකො

  • @chandanaprasan3236
    @chandanaprasan3236 2 ปีที่แล้ว

    සුපිරියක් තමා 😍

  • @hirunatharusha479
    @hirunatharusha479 3 ปีที่แล้ว +1

    සුපිරි පලාත 🤗 ආසයි එන්නත්

  • @kavindupiyumantha9476
    @kavindupiyumantha9476 3 ปีที่แล้ว +1

    Niyamai.. DTM 200 ekak hoymu dn ilaga ekata.. ❤❤❤

  • @sahankodagoda5837
    @sahankodagoda5837 3 ปีที่แล้ว +2

    පුරේ ගැම්ම 🖤

  • @imeshaushan2084
    @imeshaushan2084 3 ปีที่แล้ว

    සුපිරි...😍

  • @lokubandaragajanayakamudiy3838
    @lokubandaragajanayakamudiy3838 2 ปีที่แล้ว

    Umba niyama kollek

  • @vimukthisanjaya6474
    @vimukthisanjaya6474 2 ปีที่แล้ว

    සුභ පැතුම් සහෝදරයා

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Thank you brother

  • @nuwanravindu4440
    @nuwanravindu4440 3 ปีที่แล้ว

    Maru ayyeee ❤️

  • @chamithaudantha4558
    @chamithaudantha4558 3 ปีที่แล้ว

    ela baji hoda gamanak tiyenawa bs.🥰🥰

  • @babababa1284
    @babababa1284 2 ปีที่แล้ว

    elaaa ayya

  • @osindugaming9797
    @osindugaming9797 ปีที่แล้ว +2

    ගල් ආර්ම් එකක් ඕනේ,.......❤️😋😊

  • @thivramusik6382
    @thivramusik6382 3 ปีที่แล้ว +1

    Supiri ❤

  • @ashenshanilka6118
    @ashenshanilka6118 2 ปีที่แล้ว

    D-traker eke review 1k gennako...aiye..😁 Ax 1eketh review eka maru..👍

  • @lasidukawshan1505
    @lasidukawshan1505 ปีที่แล้ว +1

    Off road & on road master kiwot mn harida ax1?

  • @SasinduPerera-rj7nn
    @SasinduPerera-rj7nn ปีที่แล้ว

    Mee cb4 spec 1 ekee ලිටර් එකට කොච්චරක් දුවන වද කියල විඩියො එකක් කරන්න කෝ ප්ලිස්

  • @charithajayasinghe5282
    @charithajayasinghe5282 3 ปีที่แล้ว +2

    Apachi 200cc eketh krnn aiya

  • @kaweeshinduwara9383
    @kaweeshinduwara9383 3 ปีที่แล้ว +1

    MTX 125 ,DT 125 ඕන

  • @slcarlo4304
    @slcarlo4304 2 ปีที่แล้ว +1

    D TAKER ekak oni

  • @thenukarandeepa
    @thenukarandeepa 2 ปีที่แล้ว +1

    R1 එකක එකක් දෙන්නකො අයියේ මිනිස්සුන්ගෙ ලොකු කතා බහක් තිනො වැරදි වැටහිමක් සම්බන්ධයේන් එක නිවැරදි වැටහිමකට ගෙන්න R 1 එකෙ විඩියො එකක් ගෙන්න අයියේ ඉක්මනටම ❤️

  • @nadeepkatagoda7894
    @nadeepkatagoda7894 3 ปีที่แล้ว +1

    Mageth asama bike Ekka ax1 mama laga thibba thamath hoyanawa hodata thiyena bike ekak👍

  • @ruchiranavodya3344
    @ruchiranavodya3344 2 ปีที่แล้ว

    Nice oi ❤️💯

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 2 ปีที่แล้ว

    Ayye hero hunk eke video ekak one.

  • @manupiyaabeykoon4964
    @manupiyaabeykoon4964 2 ปีที่แล้ว

    සුපිරි 💙💙💙💙

  • @MedizTharuja
    @MedizTharuja ปีที่แล้ว

    Tw ekk one bro❤

  • @mashidinu8744
    @mashidinu8744 3 ปีที่แล้ว +1

    Ane harima cute,,lassanai m,a......

  • @Amod_Shamika
    @Amod_Shamika 3 ปีที่แล้ว +1

    mge dream bike ek 2018 idn. yakek thama

  • @Thejamanusha
    @Thejamanusha 3 ปีที่แล้ว +1

    supiri

  • @sujithsujith7720
    @sujithsujith7720 2 ปีที่แล้ว

    Kawasaki d tracker eke video ekak oni

  • @janakadilshan1276
    @janakadilshan1276 3 ปีที่แล้ว +5

    තනිසිලින්ඩරේ යකා❤💪

  • @malshanvlogs6230
    @malshanvlogs6230 2 ปีที่แล้ว +1

    Ct100 එකක වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

  • @hirunakasilva7510
    @hirunakasilva7510 3 ปีที่แล้ว +2

    අපේ තෙල් අයියා😎

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Mage malliya 😊💙💚

  • @myfanpage3523
    @myfanpage3523 3 ปีที่แล้ว +1

    Volty review akk aiyee 🔥

  • @ajanthajayasinha5818
    @ajanthajayasinha5818 3 ปีที่แล้ว +1

    Ns 200 bs3 Ekak karamu malli

  • @foryougeek5455
    @foryougeek5455 3 ปีที่แล้ว +1

    Ayye honda jade eke oneeeeee

  • @himanshawalisinghe9725
    @himanshawalisinghe9725 2 ปีที่แล้ว +1

    Videos walata daana parana sindu set ekanam maru ❤️🔥

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +1

      Glad you like it 🙏🏻

  • @kameshchathuranga2770
    @kameshchathuranga2770 ปีที่แล้ว +1

    Xlr 125 trail bike eketh test eka karanna .❤

  • @chandralathadadallage2369
    @chandralathadadallage2369 3 ปีที่แล้ว +1

    දන්න අඳුරන වන්ඩියක් 🥰🤩🏍🚀🚀🚀🚀🚀🚀

  • @mylifestyle9733
    @mylifestyle9733 3 ปีที่แล้ว +1

    Pahara jayawawa..!

  • @aselasadamal3873
    @aselasadamal3873 2 ปีที่แล้ว

    supiri a

  • @manupiyaabeykoon4964
    @manupiyaabeykoon4964 2 ปีที่แล้ว +1

    48 සුපිරි ❤

  • @wasanthakumara846
    @wasanthakumara846 2 ปีที่แล้ว

    Discover 125 එකක test එක කරන්න

  • @Rangalk
    @Rangalk 3 ปีที่แล้ว

    පට්ට

  • @wenkworld7867
    @wenkworld7867 2 ปีที่แล้ว +1

    Ct 100 bike එකත් ඕනි

  • @himsara_avinda
    @himsara_avinda 3 ปีที่แล้ว

    ඒකත් සුපිරියක් නෙ

  • @danuvlog7106
    @danuvlog7106 2 ปีที่แล้ว

    TVS Appache ekak karamu..
    Mage eke karamu....

  • @ushanshalinda4226
    @ushanshalinda4226 ปีที่แล้ว

    නියමයි අයියේ මගෙත් හීනයක් AX 1කියන්නෙ ❤️

  • @poornasprabhash9869
    @poornasprabhash9869 2 ปีที่แล้ว

    අයිය d tacker එකකත්....

  • @ashankavindu2409
    @ashankavindu2409 2 ปีที่แล้ว

    akalayak balaporoththuwen idapu test channel ekak ayye....❤❤❤❤❤

  • @nsproduction9850
    @nsproduction9850 2 ปีที่แล้ว

    Ayye ax 1 ak hed light akata dala thinne mkkda nivi nivi paththuwenna