ටෙස්ට් එක පටන් ගන්න තැන 14:36 Jug is 525LKR and the winner is already selected! The winner is @madushanjayawickrama3986 - he figured the price from polymate website and on an online retail store! I thank you and respect you for taking time to watch and comment on this video ටෙස්ට් එක පටන් ගන්න තැන 14:36
Me checking eke accuracy eka wedi krnna ayya patta gemak denawa and hamadama valuable video krnwa,good luck and be careful😍😍😛😛, Adanam athal godak tibba😂😂😂😂
Hooo kattiya Okage mn bike ekak gaththa 180k eka para deela mokada oka mge yaluwek hostel eke.mama me rata idan eka para salli dunne Amman vacation awama asata padinna man vacation awilla dawas ganak yanakn mata bike eka na mata eka hambuneth dawas ganak ghin eth eka padinna ba Thawa eke pothawath thama hariyata hadala na mugen bike ganna ewunta budu Saranai 😂😂😂😂😂
ටෙස්ට් එක පටන් ගන්න තැන 14:36
Jug is 525LKR and the winner is already selected! The winner is @madushanjayawickrama3986 - he figured the price from polymate website and on an online retail store! I thank you and respect you for taking time to watch and comment on this video
ටෙස්ට් එක පටන් ගන්න තැන 14:36
Thank you so much aiye ❤ good luck
Platina එක ගැනත් ඕනා 😊
Discover 135 gennakooo
පෙට්‍රල් නාස්ති කර ගෙන අපිට මේවා ගේනවට බුදුසරණයි ❤❤❤😅
අඩෝ කට්ට කාලා මේ ගෙන විඩියෝ වලට උබට පට්ටම ස්තුතියී බයික් එක දීපු දීපු කොල්ලා වත් අමතක කරන්න හොදනෑ අනිවා ජය❤ ඉස්සරාහට බාජා /ටැකර් වගේ කොල්ලෝ අතර ෆේමස් බඩු ටිකක් ගෙන්න ජය වේවා❤
🙏
Thank you machang
"කටට සෑහෙන්න ආවා නේද අයියේ" , "බඩු ඉවරයි වගේ නේ" , "කටට අරන්ම ඉවරයි" 😂😂😂😂😂😂❤❤❤ මරු ඈ
😂😂
adow adow😂
D tracker , wrx , Ttr වගේ 250 bikes වල තෙල් කරන විදිහත් එක්ක මේක mru . Superb bike ♥ .
ටෙස්ට් එක පටන් ගන්න තැන 14:36
450
Video එක සුපිරි. සෙට් වෙන ඩයල් එකක් සෙට් කරන් vedio ටික කලා නම් මරු. මන් කියන දේ ඔයාට තෙරෙන්න ඕන . ජය ❤
🙏
මේ පාර වීඩියෝ එකත් සුපිරි අයියේ❤️ Apache RTR 200 2017 එකේ ටෙස්ට් එකත් ඕනෙ අයියේ🙂❤️
ඇත්තම කැපවීමක්❤ පට්ටම අයිය්‍ර්
අයියේ නියමයි වැඩේ ❤️💯 පුළුවන්නම් kdx 125 ක් ගෙන්නකෝ😌
අද විඩීයෝ එක නම් පට්ට ❤❤❤
First view by "Taxi driver"
CRF❤
One love
මරු අයියෙ ඈ.drz එකත් ඕනා.😍😈😈
Test eka karalama pennuwa. Me bike eka ganna aasawa thawath wadi una. Super video. Good Luck.
කරන වැඩේ පිළිවෙලකට,Funny විදියට කරනවා 😂😁♥️
Dtm 200 එකේ test එකත් දාන්න අයියේ
kiridewela api gammak ayiye me video danawata
Adareiiiii
Well done brother,love you man.
Love you too!
අයියේ kawasaki d tracker එකෙත් බලමු 💗
Aniwaren
පට්ට කැපවීමෙන් වැඩේ කරනව.සුපිරී අයියේ..❤
🙏
මේක ගොඩක් වටින වැඩක් සහෝදරයා
Mata kochchara sathutu da mehema ahanna labenakota
@@SLBikers suzuki volty ගැන review එකක් කරල දෙන්ඩ fuel consumption test එකත් එක්කම
ලන්කාවෙ කොල්ලන්ට දෙයක් ඉගෙන ගන්න තියෙන එකම චැනල් එක ❤
🙏🏻
CRF 250R එක තමා මරු😊 ❤❤❤
supiri aiya..lankawe bikes gana karana supirima channel ekak
🙏🏻
ගැම්මක් තමා බොක්ක ජයවේවා ❤❤❤❤.
Susuki DRZ එකෙත් fuel consumption test එකක් ඕනේ ..
Dennam
Me checking eke accuracy eka wedi krnna ayya patta gemak denawa and hamadama valuable video krnwa,good luck and be careful😍😍😛😛, Adanam athal godak tibba😂😂😂😂
Glad you enjoyed brother
Keep going ayya. Good luck 🫡🫡
measuring cup eka lkr-295.07😁
video eka supiri aiye❤💪
katata ganna scene eka thama athalma😂💔
jayem jaya aiye❤💪
Thank you malliyo
Cm125 bike review karanna
විඩියෝ එක සුපිරි ඇ අයියා ❤❤❤❤
keep up the good work!
24:12
37kmpl per leter CRF 250L
Apache 160 4v එකෙත් review එකක් ගේන්නකො අයියේ
Patta video Eka....❤❤ Thanks
අයියේ pulsar 150 ඒකත් review කරන්නකෝ
ඔවුවා වගෙද පිට්පස්සෙ තියෙන පෙජරෝ එක ❤❤
Aniwaren
Video is perfect! ❤
use කරපු app එක මොකද්ද brother ?
Thank you for watching machang!
play.google.com/store/apps/details?id=gps.speedometer.digihud.odometer
I won the reload ❤🎉 thank you so much sanjana aiya ❤
Adarei malli!
@@SLBikers aniwa adrei aiya ❤
D tracker 250 එකක් කරමුද?....❤️👊💪
Video එක පට්ට. කටෙන් පෙට්‍රල් අදින්න එපා brother.
Adarei
Very cool. Nice channel and very informative👍🤠. Don’t drink that gas. Be careful 👍
Aaaaaa I love you kissy! I won't ever again.. I'll have a pump next time! 🍹🍒❤
බයික් එකේ පාවිච්විය අනුව තමයි ඉතින් තෙල් වැඩ කරන ගාන 🙂💔
අයියා DTM එකක් ගේන්නකෝ fule test එක❤❤
අනිවා ගේන්න ❤
Yahalu thisataka danta eavanda?
Dtm 150 eke review තෙල් ekka ඕනේ❤😮😮😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
sahena gemak denawa contentekak genna. ekenma respect !!!!
🙏🏻
Xt250x එකෙත් විඩියො එකක් ගෙන්නකො
Dio ekth denn vedio!
Honda dio eke video ekak one
අයියේ cbr mc19 video එකක්
Ayye glamour 125 ekaka milege test ekak karannako
bike eke price eka kiwwe nhe neh bn? Kiyak wenawada honda condition eke crf250l ekak?
අයියෙ WRX එකකත් දෙන්නකො
Yamaha tw 200 ඊලගට දාන්න bro
DTM 150 එකක පෙට්‍රල් කොච්චරක් කරනවද කියලා ඔනේ ❤
45 -50
Cb4 ekaka mileage test ekakuth karamu.
TVS Victor GX 2006 model eka ගේන්න මල්ලි pls
Dennam ayya hoda bike ekak set una gaman dennam
Aiya next pulsar 150 eke one
Cbr gullarm 250one 🙏
Patta bike set ekk
Aiye meka original super motad ekakda?big wheel super motad karalada?🙏🙏❤️
Big wheel ekak malli super motard karala..
@@SLBikers tnx aiya .ilagat wrx eke ekakuth karamu
Tvs ntorq ada welada pole ganna thiyena brand new scooter eke one
Ahh ayye video eka maru ayye 🎉🎉🎉❤😘💯❤️
Adarei mage malliya
Ns 160 video ekak dennako
Machan ❤
❤👌
අඩෙ මාත් එනවා හෙඩ්ලයිට් දාගෙන දෙල්ගොඩ හරියේ 😂
Dtm 150 එකේ ටෙස්ට් එකක් කරන්න එන්න තඹුත්තේගමට.මං දෙන්නම්
Honda XLR 125 self start model bike eke gana oney ❤
Brother mage bike eka volty ekak me mallita kyla repair tikak tynawa krgna puluwanda
Yes brother.. contact details in the description
Mt 15 bike oni.
අපේ පැති වලින් මේ පාර 😍
අයියේ d trakar එකේ එකක් ඔනි අනිවා❤️🤕
Dio eka kochchara dura yanawada
Aiye honda jade ake dennako videyo ekak
Cup price - (200 - 300)
ප්
next Yz ona
Kelin road ekaka test karnawata wadiya, city eke thama test karan ona
Wonderful bike and test.
Glad you like it!
aluth wedak 🔥
Adarei.. ubala wenuwenmai
Honda AX 1 aheka akak karannako maru supiri❤
අවුරුදු දෙකකටත් ඉස්සෙල්ලා කරේ..
th-cam.com/video/51pozYE7pyU/w-d-xo.html
අපි දෙල්ගොඩ යකෝ උබ එනව කියලා දන්නවනම් එනව නේ ❤
Ammo adarei
ඔබගේ ශ්‍රී මුඛය පෙට්‍රල් වෙනුවෙන් වැයකිරීම පිලිබදව ගෞරවයෙන් බුදුසරනයි.ඉදිරියේදි තවත් සහන බලාපොරොත්තුවන්න.ජයරත්න ඉන්ෂුරන්ස් ඇඩ් ආයතනය ( sponsor) ඔබව ඉතා නුදුරේදීම සම්භන්ධ කරගනු ඇත.
පුදුමයි. ඔබේ අනුග්‍රහය ඇතිව මෙම නාලිකාවට උදවු කරන්න. මම මෙම නාලිකාවට කැමතියි.
ශ්‍රී මුකයක් තියෙන්නෙ බුදු හාමුදුරුවන්ට විතරය් නොදන්න කමට ටය්ප් කරන්න එපා
@@MadurangaEakanayaka-nf7ow ඔබ ජාතිවාදියෙක්ද?
එලකිරි 😎👌
Adarei ayya
DTM ake akak gena ko aiye
toyota dolphin akkth karala dannko aiye
Ns එකක් කරනවකො
Pulsar 150 2015 fule mileage ekak one😢😢😢😢
Pulsar 135LS eka denako😫
Drz එකයි ඔය බයික් එකයි හොද්ම මොකකද 🤔
Drz ek powerful wadiy...tikak mekata wada malli...mekr fuel consuption ek tikk hodai arawata wada...power ekath adu na ehema...rth Drz 400 neh mek 250 ethanadi ithin chuttk pahalin inne crf rk..meka mge bike eka machan
අයියේ පල්සර් එකේ පෙට්‍රල් වීඩියෝ එකක් ගේන්නකෝ 🥺 ප්ලිස්ස්
Dennam
පෙට්‍රල් අදින්න වෙන විදියක් බලමු නේහ්
Hooo kattiya Okage mn bike ekak gaththa 180k eka para deela mokada oka mge yaluwek hostel eke.mama me rata idan eka para salli dunne Amman vacation awama asata padinna man vacation awilla dawas ganak yanakn mata bike eka na mata eka hambuneth dawas ganak ghin eth eka padinna ba Thawa eke pothawath thama hariyata hadala na mugen bike ganna ewunta budu Saranai 😂😂😂😂😂
sago dath diranawa ikmanata.okat bothalayak aragena mudiya hil karala hada gnna
Tw200 එකත් ඕනා
Aiya DTM ekak gemuko....
DTM 200cc බඉක්එකෙ ටෙස්ටෙකාක්කරන්න
Pulsar 150 eke ekak oni ayye☺️
Ala kollo budusaranai
D tracker eke one
ceygra 200 bike review ekak