- 26
- 252 449
Rishni's Kitchen
Sri Lanka
เข้าร่วมเมื่อ 13 มิ.ย. 2021
Watalappan Business ස්වයං රැකියාවක් ලෙස වටලප්පන් නිශ්පාදනය In Rice Cooker Rishni's Kitchen
Watalappan Business | ස්වයං රැකියාවක් ලෙස වටලප්පන් නිශ්පාදනය | In Rice Cooker | Rishni's Kitchen
Watalappan cup Business Video No 02👇👇
th-cam.com/video/5-PXGTV787g/w-d-xo.html
Like our Facebook Fan Page "Rishni's Kitchen""
SA4746/
අවශ්‍ය ද්‍රව්‍ය:-
හකුරු 500g
බිත්තර 10
පොල් කිරි 1/2 cup
කජු මද කිහිපයක්
වැනිල 1tsp
ගාගත් සාදික්කා/එනසාල් ස්වල්පයක්
ලුනු කුඩු ස්වල්පයක්
Watalappan cup Business Video No 02👇👇
th-cam.com/video/5-PXGTV787g/w-d-xo.html
Like our Facebook Fan Page "Rishni's Kitchen""
SA4746/
අවශ්‍ය ද්‍රව්‍ය:-
හකුරු 500g
බිත්තර 10
පොල් කිරි 1/2 cup
කජු මද කිහිපයක්
වැනිල 1tsp
ගාගත් සාදික්කා/එනසාල් ස්වල්පයක්
ලුනු කුඩු ස්වල්පයක්
มุมมอง: 838
วีดีโอ
Mouth Watering Foods Recipes | Delicious Foods | Easy Homemade Foods | Sri Lankan | Village Foods
มุมมอง 1312 ปีที่แล้ว
2.How To Make Black Chicken Curry th-cam.com/video/cWCVeZ5b2cc/w-d-xo.html 3.Spicy Chili Garlic Ramen Noodles | Korean Style th-cam.com/video/73-qn6ry2-s/w-d-xo.html 4.How To Make Fish Ambul Thiyal With Easy Tips th-cam.com/video/3ix0mgucgKM/w-d-xo.html 5.How To Make Mini Cheesecakes At Home th-cam.com/video/AgdXmQ0InNA/w-d-xo.html 6.How To Make Cream Cheese th-cam.com/video/7ymHNczhM44/w-d-xo....
✔️ විනාඩි 3න් රසම රස කංකුං තෙම්පරාදුවක් | Kankun Stir Fry | කංකුං තෙල් දාල | කංකුං ඩෙවල් | Rishni's
มุมมอง 2913 ปีที่แล้ว
✔️ විනාඩි 3න් රසම රස කංකුං තෙම්පරාදුවක් | Kankun Stir Fry | කංකුං තෙල් දාල | කංකුං ඩෙවල් | Rishni's Like our Facebook Fan Page "Rishni's Kitchen"" SA4746/
How To Make Delicious Mango Chutney At Home | අඹ චට්නියක් පහසුවෙන්ම සාදා ගනිමු | Rishni's Kitchen
มุมมอง 7K3 ปีที่แล้ว
How To Make Delicious Mango Chutney At Home | අඹ චට්නියක් පහසුවෙන්ම සාදා ගනිමු | Rishni's Kitchen |Traditional cooking Like our Facebook Fan Page "Rishni's Kitchen"" SA4746/ අවශ්‍ය ද්‍රව්‍ය :- සාමාන්‍ය ප්‍රමාණයේ අඹ ගෙඩි 8ක් සීනි 250g ජලය අවශ්‍ය පමන කබලෙ බැදගත් මිරිස් කුඩු 2 tbsp මිරිස් කුඩු 2 tbsp ලුනු කුඩු ස්වල්පයක් කුරුදු පොතු කැබැල්ලක් තලාගත් එනසාල් කරාබුනැටි ස්වල්පයක් How To Ma...
How To Make Black Chicken Curry | රසම රස බ්ලැක් චිකන් කරියක් | Spicy Chicken Curry | Chicken Recipe
มุมมอง 3783 ปีที่แล้ว
Special Black Chicken Curry | මස් කරි නැතුව රසට සුවදට කලු පාටට | රසම රස බ්ලැක් චිකන් කරියක් | Spicy අවශ්‍ය ද්‍රව්‍ය :- කුකුල් මස් 1kg කබලෙ බැදගත් තුනපහ 1tbsp කබලෙ බැදගත් මිරිස් කුඩු 4tbsp ගම්මිරිස් 2 tbsp ලුනු ස්වල්පයක් ලොකු ලූනු ගෙඩ් 1 මිරිස් කරල් 2 තලාගත් සුදුලූනු ස්වල්පයක් රම්පෙ කරපිංචා තෙල් 2 tbsp Like our Facebook Fan Page "Rishni's Kitchen"" SA4746/
මැගී පැකට් එකෙන් රසම රස දයියා රාමේන් නූඩ්ල්ස් | Spicy Chili Garlic Ramen Noodles | Korean Style 😍😍😍
มุมมอง 10K3 ปีที่แล้ว
විනාඩි 2න් රසම රස දයියා රාමේන් නූඩ්ල්ස් | Spicy Chili Garlic Ramen Noodles | Korean Style |Eng Sub 😍 අවශ්‍ය ද්‍රව්‍ය :- ක්ෂණික නූඩ්ල්ස් පැකට් 2 තෙල් මේස හැදි 6 කෑලි මිරිස් මේස හැදි 4 සෝයා සෝස් මේස හැදි 4 සීනි තේ හැදි 2 වතුර කෝප්ප 1/2 තලාගත් සුදුලූනු බික් 7 ලුනු රස අනුව Ingredients :- Instant noodles 2 pc Oil 6 tbsp Red chilli flakes 4 tbsp Soy sauce 4 tbsp Brown sugar 2 tsp Water 1/2 cup Garlic...
How To Make Mini Cheesecakes At Home | Cupcake | Easy Cheesecake Recipe | With English Subtitles
มุมมอง 8403 ปีที่แล้ว
How to make mini Cheesecakes | මිනි චීස්කේක් | Easy mini Cheesecakes Recipe | With English Subtitles How To Make Cream Cheese | මිල අධික ක්‍රිම් චීස් විනාඩි 10 න් රුපියල් 280 කින් Recipe video - th-cam.com/video/7ymHNczhM44/w-d-xo.html How To Make Whipped Cream At Home | Perfect Whipping Cream Recipe | ලේසියෙන්ම විපින් ක්‍රිම් Recipe video - th-cam.com/video/HA2Xf8UdCjs/w-d-xo.html අවශ්‍ය ද්‍රව...
How To Make Whipped Cream At Home | Perfect Whipping Cream Recipe | ලේසියෙන්ම විපින් ක්‍රිම් හදමු
มุมมอง 7K3 ปีที่แล้ว
How To Make Whipped Cream At Home | Perfect Whipping Cream Recipe | ලේසියෙන්ම විපින් ක්‍රිම් හදමු අවශ්‍ය ද්‍රව්‍ය :- නැවුම් එලකිරි කප් 1 (Fresh milk) වතුර කප් 1/4 ජෙලටින් ග්‍රෑම් 10 සීනි මේස හැදි 2 කෝන් පිටි තේ හැදි 1 Like our Facebook Fan Page "Rishni's Kitchen"" SA4746/
How To Make Fish Ambul Thiyal With Easy Tips | දකුණේ රසට මාලු ඇඹුල්තියල් | Maalu Ambul Thiyal
มุมมอง 1.1K3 ปีที่แล้ว
දකුණේ රසට මාලු ඇඹුල්තියල් | Southern Style|අත්තම්මාගේ රෙසිපියට | Fish Ambulthiyal | Rishni's Kitchen අවශ්‍ය ද්‍රව්‍ය :- මාලු 500g (කෙලවල්ලො) වතුර අවශ්‍ය පමන කරපිංචා හා රම්පෙ ස්වල්පයක් කුරුදු පොතු කැබල්ලක් කබලෙ බැදගත් කෑලි මිරිස් 3 tbsp ගම්මිරිස් ඇට 2tbsp කැට ලුනු ස්වල්පයක් ගොරක කැබලි 5 ක පමන පේස්ට් එකක් සුදු ලූනු ගෙඩියක් Like our Facebook Fan Page "Rishni's Kitchen"" SA4746/
How To Make Cream Cheese | මිල අධික ක්‍රිම් චීස් විනාඩි 10 න් රුපියල් 280 කින් | Rishni's Kitchen
มุมมอง 1.2K3 ปีที่แล้ว
How To Make Cream Cheese | මිල අධික ක්‍රිම් චීස් විනාඩි 10 න් ගෙදර හදමු | Rishni's Kitchen අවශ්‍ය ද්‍රව්‍ය :- නැවුම් එලකිරි 1 L (Fresh milk) දෙහි යුශ මේස හැදි 3 (3 tbsp) ලුනු කුඩු ස්වල්පයක් Like our Facebook Fan Page "Rishni's Kitchen"" SA4746/
ක්‍රිස්පියට උම්බලකඩ පරිප්පු වඩේ පහසුවෙන්ම හදන හැටි | Parippu Wade | Masala Wade | Rishni's Kitchen
มุมมอง 4423 ปีที่แล้ว
ක්‍රිස්පියට උම්බලකඩ පරිප්පු වඩේ පහසුවෙන්ම හදන හැටි | Parippu Wade | Masala Wade | Rishni's Kitchen අවශ්‍ය ද්‍රව්‍ය :- කඩල පරිප්පු 250g පොඩියට කපාගත් ලූනු ගෙඩි 2 පොඩියට කපාගත්ත අමු මිරිස් කරල් 2 කොච්චි (අවශ්‍ය නම්) ගම්මිරිස් තේ හැදි 1 1/2 (1 1/2tsp) උම්බලකඩ කැබැල්ලක් කෑලි මිරිස් තේ හැදි 1 1/2 (1 1/2tsp) කරපිංචා ස්වල්පයක් ලුනු කුඩු ස්වල්පයක් Like our Facebook Fan Page "Rishni's Kitchen"" facebook...
How To Make Ambarella Chutney At Home | ඇඹරැල්ලා චට්නි පහසුවෙන් සාදා ගනිමු | Rishni's Kitchen
มุมมอง 8K3 ปีที่แล้ว
How To Make Ambarella Chutney At Home | ඇඹරැල්ලා චට්නි පහසුවෙන් සාදා ගනිමු |Traditional cooking | Rishni's Kitchen Like our Facebook Fan Page "Rishni's Kitchen"" SA4746/ අවශ්‍ය ද්‍රව්‍ය:- ඇඹරැල්ලා ගෙඩි 15 සීනි 250g මිරිස් කුඩු මේස් හැදි 2 බැදපු මිරිස් කුඩු මේස හැදි 2 ලුනු කුඩු ස්වල්පයක් කුරුදු පොතු කැබැල්ලක් තලාගත් එනසාල් කරාබුනැටි ස්වල්පයක් වතුර අවශ්‍ය පමන
Watalappan Business 2 | වටලප්පන් ව්‍යාපාරයේ ඇතිවෙන ගැටලු සහ ඒවාට විසදුම් | Q & A | Rishni's Kitchen
มุมมอง 37K3 ปีที่แล้ว
Watalappan Business 2 | වටලප්පන් ව්‍යාපාරයේ ඇතිවෙන ගැටලු සහ ඒවාට විසදුම් | Q & A | Rishni's Kitchen Watalappan Business Video No. 01 | වටලප්පන් ව්‍යාපාරය පලමු වීඩියෝව th-cam.com/video/S9uN4I1sTHA/w-d-xo.html Like our Facebook Fan Page "Rishni's Kitchen"" SA4746/
පාන් පිටි වඩේ කූනිස්සො සම්බල් සමග | How to make Pan Piti Wade With Kunisso Sambal | Rishni's Kitchen
มุมมอง 7503 ปีที่แล้ว
පාන් පිටි වඩේ කූනිස්සො සම්බල් සමග | How to make Pan Piti Wade With Kunisso Sambal | Rishni's Kitchen
How To Make Carrot Doughnuts | කැරට් වලින් පහසුවෙන්ම ඩෝනට් හදමු | Sweet Doughnuts | Rishni's Kitchen
มุมมอง 6433 ปีที่แล้ว
How To Make Carrot Doughnuts | කැරට් වලින් පහසුවෙන්ම ඩෝනට් හදමු | Sweet Doughnuts | Rishni's Kitchen
How to make Spicy Egg Curry | මස් මාලු නැති දවසට කන්න රසම රස බිත්තර කරියක් | Rishni's Kitcehn
มุมมอง 1K3 ปีที่แล้ว
How to make Spicy Egg Curry | මස් මාලු නැති දවසට කන්න රසම රස බිත්තර කරියක් | Rishni's Kitcehn
How To Make Sri Lankan Black Pork Curry | කලුවට ඌරු මස් හදමු | Sri Lankan Recipe | Rishni's Kitchen
มุมมอง 6093 ปีที่แล้ว
How To Make Sri Lankan Black Pork Curry | කලුවට ඌරු මස් හදමු | Sri Lankan Recipe | Rishni's Kitchen
Watalappan Business | ස්වයං රැකියාවක් ලෙස වටලප්පන් නිශ්පාදනය | In Rice Cooker | Rishni's Kitchen
มุมมอง 91K3 ปีที่แล้ว
Watalappan Business | ස්වයං රැකියාවක් ලෙස වටලප්පන් නිශ්පාදනය | In Rice Cooker | Rishni's Kitchen
Home Made Chees Slices | අමුද්‍රව්‍ය තුනෙන් චීස් පෙති පහසුවෙන්ම හදමු | Cheese | Rishni's Kitchen
มุมมอง 2.5K3 ปีที่แล้ว
Home Made Chees Slices | අමුද්‍රව්‍ය තුනෙන් චීස් පෙති පහසුවෙන්ම හදමු | Cheese | Rishni's Kitchen
Caramel Pudding | රයිස් කුකර් එකේ කැරමල් පුඩිමක් පහසුවෙන්ම හදන හැටි | කැරමල් පුඩිං| Rishni's Kitchen
มุมมอง 7043 ปีที่แล้ว
Caramel Pudding | රයිස් කුකර් එකේ කැරමල් පුඩිමක් පහසුවෙන්ම හදන හැටි | කැරමල් පුඩිං| Rishni's Kitchen
උළුඳු වඩේ කඩේ පිටි වලින් සයිවර් කඩේ විදියටම හදමු I Medu vada I uludu wade I Rishni's Kitchen I Wade
มุมมอง 77K3 ปีที่แล้ว
උළුඳු වඩේ කඩේ පිටි වලින් සයිවර් කඩේ විදියටම හදමු I Medu vada I uludu wade I Rishni's Kitchen I Wade
💘
💖❤️❤️
💖❤️❤️
❤❤
❤❤
❤❤❤
❤
මිස් වටලප්පං කප් වල අංක යක් තියේ ද ස්ට්‍ර් ම් ඒවා තොරා ගන්න
ඔව් අංක 5 තියෙන්න ඕනි
Hamo hamo eka😅
💞💞
ගොඩක් ඉස්තුතියි ඔයාට 👍💕
අනේ මිස් ඔයාට කියන්න බැරිද කප් එකේ කිරි ටික සුදු පාටට මිදෙන්නේ අැයිද කියලා කියන්නකෝ
Fresh milk දාන්න පුළුවන් ද මිස්
Kochchara dawasak thiyaganna puluwanda
මට අවශ්‍යමරෙසපි ඵකක්කෙ කෙටියෙන් කියල දුන්නට පිං❤❤❤
මම
Anee mis man watalappan hadala cool wenna thibbama uda tike sudu patata pol wala tel midenawa.ekata wisadumak thiyanawanm kiynwada
Watalappan eka උස ගන්නේ කොහොමද
මට අවශ්‍යම රෙසපි එකක් ඔයාට ගොඩක් පිං
Thank you ❤️
Ane mis sate 2 kadawal wala wekenne.e nesa rasa karak monada danne.kala ekutha wenawata
Kal thbagannekohomada
කටහඩ.නම්.හරිම ගොන්
Ane akki dawas r vithara yaddi pol kiri midenawa wage wenawa ne ethakotaminissuta hitheida pus kala kiyala plz mata answer ekak denna
Akki cool wenna dapuwama pol kiri midenawa wage wenawane
Tks
Cup thiyena kadayaka nambara yak thenna 3:12
Good luck.. ❤👍
Southland neda Dr oya??
😊😊
❤❤❤❤
miss වටලප්පන් මිශ්‍රනය හොදට පාට වෙන්න මොනවද දාන්නෙ...
Hadi kohenda ganne
Watalappan cup ekata dammama bahinne ai pranaya adu wenaea. Ekata monahari kiyala denawada
Miss kap ake 4/3 dala stim karpuwama udata pimbila anawa niwenna thibbama madden aduwenawa aye thiba ganatama kapaka pirenna hadanne kohomada
Thanks
fresh milk walin barida
Math haduwa akke.ath kalupata wenne nane
ඇත්තටම ගොඩක් හොදයි
වැඩිපුර නලවන්නෙ නැතුව කියන්න හොදේ. ශෝ එපා.
ශීතකරනයෙන් එලියට අරන් කොච්චර වෙලාවක් වටලප්පන් එක කල්තියාගන්න පුලුවනද
කතාකරන විදිහට විඩියෝ එක බලන එකත් එපා වෙනවා මොකටද ඔච්චර බොරු හුරතල් සාමාන්‍ය විදියට කතා කරලා විඩියෝ කරන්නකෝ.
Wattlapan stem cup 40kta wage awsha ingredients kiyneda miss
fridge එකේ දාන්නෙ නැතුව කොච්චර දවස් තියාගන්න පුළුවන්ද?
❤
අමිත් අයියගේ දූ පොඩ්ඩ නේ
ඔයාගේ කටහඩ ලස්සනයි.වඩෙ සම්බෝල නැතිව කන්න පුලුවන්..😅😅
Sayiwsr. Recipiya. Enakan. Hitiyr
මිස් මට දැනගන්න ඕන, ශිතකරණයක් නැතුව ඩිලිවරි කරගන්න පුළුවන් ද, කඩේට දාද්දි එවෙලේම සල්ලි ගන්නවද, expire date එකෙන් පස්සේ විකුණුන ගනටද සල්ලි ගන්නේ. මේ ටික කව්රු හරි පැහැදිලි කරලා දෙන්න
යොගට් කප් ගන්න තැනක් කියන්නකෝ