නැවේ උසම තැන 😉....⛴️⚓ ..ON TOP OF THE SHIPS FUNNEL . 🛳 නැවේ ජීවිතේ 025, vlog 56

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Hey guys.. We reached 100k subscribers and thankyou all for being with the channel. Few weeks back we climbed to the top of the funnel of the ship for a funnel flap inspection. So i made a short video about how we did it.. Hope you guys like it.. Thankyou🙏enjoy the vlog.. See you from another vlog🤙🏼💚🙌🏽
    .
    .
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    video shot on gopro hero 8 & gopro max 📸💚
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 777555599
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX

ความคิดเห็น • 1.4K

  • @thesailorlk
    @thesailorlk  4 ปีที่แล้ว +328

    ඔන්න අපට 100k ආවට පස්සෙ දාන පලවෙනි video එක මේක.. Brazil ගියාම 100k special video එකක් දෙන්නම් 😉😎 .හැමෝටම ස්තූතියි video බලනවට සහ හොද feedback එකක් දෙනවට.. ජයවේවා 😍❤️

    • @hirusha7898
      @hirusha7898 4 ปีที่แล้ว +2

      Hari ayye😀😀👍👍👍

    • @ishanmadushanka7607
      @ishanmadushanka7607 4 ปีที่แล้ว +2

      Best of luck brother 👌👌👌👌

    • @yTAnuththara
      @yTAnuththara 4 ปีที่แล้ว +2

      ජයවේවා

    • @isurusrimal4423
      @isurusrimal4423 4 ปีที่แล้ว +1

      පාටියක් දාමුද මලිත් 💚💚

    • @sucheesalan4629
      @sucheesalan4629 4 ปีที่แล้ว +3

      @music offline lajja nadda bn subscribe higakamna.. uba karana wade hoda nm minissu ubawa subscribe karawee bro.. hoda content danna.. me aiya wage hamadama aluth deyak api egena gannawa. A wage minissunta ganna puluwan deyak danna minissu nikannma subscribe karawee.

  • @nirmitha97
    @nirmitha97 4 ปีที่แล้ว +52

    හලෝ.. හලෝ..හොදයි.ඉතින් ❤️
    උඹේ වීඩියෝ බලන්න ළගදි සෙට් වුනේ.දිග දාලා බලනවා දැං.
    😍
    Congratulations 100k වලට👏

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +2

      Thank you 💚✌️

  • @sltunes1964
    @sltunes1964 4 ปีที่แล้ว +52

    අපිට ඔය ටික පෙන්නන්න පට්ට කට්ටක් කන්නේ thanks brother , අපිට කවදාවත් ඇත්තට දකගන්න බැරි දේවල් පෙන්නන එක ගොඩක් වටිනවා❤️❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +6

      බොහොම ස්තුතියි 💚✌️

  • @asankabinesh
    @asankabinesh 4 ปีที่แล้ว +22

    Really appreciate your effort to show different sections in a ship. Very valuable content. Thanks a lot. Wish you all the very best.....

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you so much 💚✌️

  • @manojmanojr8718
    @manojmanojr8718 4 ปีที่แล้ว +6

    අපි කුරුණෑගල සේලර්ට ආදරේ අය 100k ගත්තට සුබ පැතුම් ජයවේවා !

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💚✌️

  • @Cr.Ronaldoz
    @Cr.Ronaldoz 4 ปีที่แล้ว +1

    නැවේ වර්ක්ෂොප් එක ගැන වීඩියෝ එකක් දාමුද ?

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 4 ปีที่แล้ว +17

    අඩ්ඩේ ඒක පට්ටනේ 1ST COMMENT 2ND VIEW 1ST LIKE

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you 💚✌️

  • @DLANKA-Agri
    @DLANKA-Agri 4 ปีที่แล้ว +1

    පරිස්සමේන් වැඩකරන්න aiya 1000k සුබපැතුම් මගෙන්💓💖💖💕💕💕💓💓

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💚✌️

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa9202 4 ปีที่แล้ว +11

    congratulations SAILOR 🔥❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you 💚✌️

  • @st-bk5tq
    @st-bk5tq 4 ปีที่แล้ว +14

    නැව අැතුලෙත් අැවිදල ඉවරයි, නැවේ උඩටමත් ගියා දැන් නැවේ යටම තට්ටුවටත් යමුද...? (cargo tank)
    🛥❤🙏

  • @kavindugimhana2734
    @kavindugimhana2734 4 ปีที่แล้ว +5

    Another Superb One💜️❤ Sailor 🌎⛴️🛳️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @nethminimsarani4752
    @nethminimsarani4752 4 ปีที่แล้ว +1

    නැවේ කැප්ටන්ට හොම්බට දෙකක් ගහල ඒකේ වීඩියෝ එක දාන්නකෝ...කට්ටිය එක්ක රණ්ඩුවක් යන වෙලාවක දාන්න..ඔය ඇක්ෂන් ෆිල්ම්ස් වගේ....ටයිටැනික් වගේ නැව ගිලෙන වෙලාවක වීඩියෝ එකක් දාන්න..

  • @ushankanishka8047
    @ushankanishka8047 4 ปีที่แล้ว +9

    100k subscribe congratulations brother ❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @ElectronicLokaya
    @ElectronicLokaya 4 ปีที่แล้ว

    එතන නම් කියන්න දෙයක් නෑ සුපිරි මල්ලි...

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      ස්තුතියි 💚✌️

  • @shamryvlogs2910
    @shamryvlogs2910 4 ปีที่แล้ว +5

    Unlike දාලා තියෙන්නෙ කව්ද් බන් උන් අවජාතකයො වෙන්නති 😥

  • @sasankasandaruwan729
    @sasankasandaruwan729 4 ปีที่แล้ว

    පරිස්සමින් සහෝදරයා...ඉස්සර වගේ රොටියක් කාල දිය ඇල්ලක් බලන්න ආසාවෙන් ඉන්නවා😁😁

  • @nimanthawidusanka8869
    @nimanthawidusanka8869 4 ปีที่แล้ว +5

    Congratulations Machan.....!!! ❤️❤️❤️
    🚢🚢🚢🛳️🛳️🛳️
    103k Subscribers...

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @damindayapa4484
    @damindayapa4484 3 ปีที่แล้ว

    ඔයාගේ පැහැදිලි කිරීම් ගොඩාක් විශිෂ්ඨය්..ස්තුතියි සහොදරයා

  • @ayeshudara296
    @ayeshudara296 4 ปีที่แล้ว +6

    Congratulations 🌚❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you 💚✌️

  • @isharaudayakumara6740
    @isharaudayakumara6740 3 ปีที่แล้ว

    අඩෙි පටිට අයියේ එකනමි ❤️

  • @uthkarshaparanagama6296
    @uthkarshaparanagama6296 4 ปีที่แล้ว +4

    Really appreciate the effort and commitment you put in to create these videos, to show us even the slightest thing in detail. ❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you 💚✌️

  • @nethminimsarani4752
    @nethminimsarani4752 4 ปีที่แล้ว

    ෂා...ඔයාගෙ නැවේ ලයිෆ් එක ෂෝයි...දෙවි පිහිටයි...දිගටම කරන් යන්න..

  • @adheesharathnayake8452
    @adheesharathnayake8452 4 ปีที่แล้ว +3

    Subs la 2000 idan blanne... congratulations SAILOR 🔥❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

    • @dilshanv7594
      @dilshanv7594 4 ปีที่แล้ว

      මම 4000 වගේ බං.
      Travel with wife එකේ කීවට මුගෙ ලොකු සීන් කියල බැලුවෙ නෑ.😂😂😂😂. මුලින්ම තිබ්බෙ ඉංග්‍රීසි කතා කරන ඒවනෙ.
      පස්සෙ ගිය දෙසැම්බර් නිකමට බැලුව. තිබ්බ සේරම බලල ඉවර කරා. නැවට ආවට පස්සෙනන් වැඩිය බලන්නෙ නෑ.
      🙏🙏🙏 හැබැයි ටිකක් හරි බලනව.

  • @Gayashan2002priyamal
    @Gayashan2002priyamal 4 ปีที่แล้ว +1

    ඔය නැවෙ ටට්ටු කියක් තියනවද

  • @_tharas.diary_
    @_tharas.diary_ 4 ปีที่แล้ว +9

    Superb❤❤❤❤

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you 💚✌️

  • @dinushavlogs4251
    @dinushavlogs4251 3 ปีที่แล้ว +1

    Very nice machn 🇨🇦🇱🇰🙏 stay safe too when doing the videos 👌

  • @samanthigamagem9668
    @samanthigamagem9668 4 ปีที่แล้ว +3

    Congrats brother ❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you 💚✌️

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

    මේක නම් මාරයි සහොදරයා. 🥰🥰🌝🌝🍬🍭😃😃👍👍👍

  • @YushanDP
    @YushanDP 4 ปีที่แล้ว +4

    1st comment..superb 🔥😎

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @bawansachina8107
    @bawansachina8107 หลายเดือนก่อน

    මේ වීඩියෝ කරන්න ඔයා මාර කට්ටක් කනවා.thanks lot 3rd.මම හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.🙏❤👌

  • @Deh_mie
    @Deh_mie 4 ปีที่แล้ว +6

    එක අතකින් ග්‍රීස් ගන් එකයි අනිත් අතෙන් කැමරාවයි අරන් උඩට නගින්නෙ අපිට මේවා පෙන්නන්නේ ❤️ respect 😎

  • @indika5032
    @indika5032 3 ปีที่แล้ว

    මල්ලී නියමයිනේ .ඒත් ඔයා ගොඩක් පරිස්සමෙන් ආදරෙයි සහෝදරයා ❤!!!!

  • @mithilaudayankasilva8912
    @mithilaudayankasilva8912 4 ปีที่แล้ว +7

    Hi,I am watching your all videos.good.but my friend pls be careful always your job.Because when you doing your private video during work ing time if something goes wrong it will be bad point for you.First do your job and when you finish the work for the day then you do videos .I don't know I wrote what I feel .👍

    • @kolonnewarna7822
      @kolonnewarna7822 4 ปีที่แล้ว +1

      Me too noticed that other guys were not supported you for make videos. Anyway I don't have any idea about the setup of your Ship, it's upto you my friend.
      Thanks for the nice video.

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thanks for your advice 💚🙏

  • @sangeethekumarawansha684
    @sangeethekumarawansha684 4 ปีที่แล้ว

    අඩෙහ් ඒක පට්ට#######

  • @pavand6913
    @pavand6913 4 ปีที่แล้ว +4

    Good job ♥️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you 💚✌️

  • @danushkadileepa7318
    @danushkadileepa7318 4 ปีที่แล้ว

    A/Lවලට Art කරලා නැවකට එන්නේ කොහෙමද කියලා කියන්න පුළුවන් ද......

  • @ashankavinda9722
    @ashankavinda9722 4 ปีที่แล้ว +3

    Superb 💪🖤♥️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว

    හිනා වෙලා ඉන්න නිහතමානී සහෝදරයා .ආව වගේ ඊටත් වඩා හොද ගමනක් යන්න සුබ පතනවා.උබ ගාව තියෙන මනුස්සකම නිසා උබට කවදාවත් වරදින්නෙ නෑ මගෙ සහෝදරයා .බුදු සරණයි .💓💓💓💓🙏🙏🙏

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💚✌️
      බුදුසරණයි

  • @AiCuteStory
    @AiCuteStory 4 ปีที่แล้ว +3

    Elama sahoo.. ❤✌️😍

  • @RuwanPradeep
    @RuwanPradeep 4 ปีที่แล้ว +1

    Why don't you enable monetization...?

  • @musicdirector7543
    @musicdirector7543 4 ปีที่แล้ว

    අර උඩට නගිනකොට බැරි වෙලාවකවත් වැටුනොත් එහෙම

  • @shehanjayanandana4471
    @shehanjayanandana4471 4 ปีที่แล้ว

    බලන්න හිටපු තැනක් ♥️♥️♥️♥️

  • @randilgayashan7605
    @randilgayashan7605 3 ปีที่แล้ว

    අයියෙ නැව් ගැන ඔයාගේ වීඩියෝ මුල ඉදන් බලන ගමන් තැන්කු වීඩියෝ එකට

  • @danushkaranasingha
    @danushkaranasingha 4 ปีที่แล้ว +1

    සුපිරි සේරම වීඩියෝ බැලුවා 💓✌️

  • @dumindakumara6911
    @dumindakumara6911 4 ปีที่แล้ว

    හෙන ගේමක් ගැහුවනේ ලැඩර් එක දිගේ නගින්න..ඇයි අනිත් අතේ ග්‍රීස් ගන් එක..අනිත් අතේ කැම් එක....😎👊✌️අයියා ගහන් ඉන්න ඔය Tattoo එක අවුලක් උන් නැද්ද සිනෙක් එකේ Coruse එක කරද්දී...🤔

  • @slliongaming4051
    @slliongaming4051 4 ปีที่แล้ว +1

    Poddakwath skip karanne neththe aiyage video witharayiii

  • @NIGK2004
    @NIGK2004 ปีที่แล้ว

    ගැහැණු ලමයින්ට මේ ජොබ් එක කරන්න පුළුවන් ද

  • @thilinapeiriz1716
    @thilinapeiriz1716 4 ปีที่แล้ว

    Sailor 100K සුබ පැතුම් 🤘🏼⚓️🛳🖤 ජය වේවා 🔥 උබ සැර කට්ට්ටක් කන්නේ 🙏🏻

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      ජයවේවා 💚✌️

  • @iamera.w
    @iamera.w 4 ปีที่แล้ว

    Exhaust Gas එක හුස්ම ගන්න එක අවුලක් නැද්ද Brother ? 😐
    Thanks, Video එක වෙනුවෙන් ඔයා වෙන මහන්සියට. ❤✌

  • @wg8719
    @wg8719 4 ปีที่แล้ว

    🙏🙆 thanks lot for your efforts be careful bro

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 4 ปีที่แล้ว

    ලංකාවේ කොල්ලෙක්ගේ තවත් චැනල් එකක් පොඩ් සප් එකක් දේන්න th-cam.com/video/fF5RUjOgXuk/w-d-xo.html

  • @rohanaelvitigala
    @rohanaelvitigala 4 ปีที่แล้ว

    th-cam.com/video/651MgLrj4Zs/w-d-xo.html
    සැමියා සහ බිරිද අස්වාභාවික චරිත දෙකක් බව මිනිස්සු තවම දන්නේ නැත.

  • @amilaindajith7275
    @amilaindajith7275 4 ปีที่แล้ว +2

    Reefer container course eaka hodaida/නැත්තම් Marine Fitter ද හොද?? මොකක්ද මේ 2කෙන් හොද 🤷🏻‍♂️

  • @dineshpriyankara7838
    @dineshpriyankara7838 4 ปีที่แล้ว

    NICE VIDEO........WELL DONE BRO

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @ashensandeep2931
    @ashensandeep2931 4 ปีที่แล้ว

    නැව start එකේ තියද්දි දුම් බටේ රත් වෙන් නෑද 🤔🤔

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว +1

    පරිස්සමෙන් සහෝදරයා තෙරුවන් සරනයි ජයෙන් ජය

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      ජයවේවා 💚✌️

  • @vinurahimeshwickramarathne5357
    @vinurahimeshwickramarathne5357 3 ปีที่แล้ว +1

    Aiya waga go pro arn videos karanna asai ath go ekk ganna sali nathi nisa baruaa innnna all the best aiya

  • @amalsanjayakumara1722
    @amalsanjayakumara1722 2 ปีที่แล้ว

    මල්ලි ඔයා මේ පාර ආවහම අනිවා හම්බ වෙන්න ඕන. මම විශ්‍රාම ගිය කමාන්ඩෝ සෙබළෙක්.

  • @skcoverzone9778
    @skcoverzone9778 3 ปีที่แล้ว

    නියමයි මචං respect you..❤️‍

  • @sujeewaperera2980
    @sujeewaperera2980 4 ปีที่แล้ว

    ඇත්තටම මලිත් අපට හරිම ආඩම්බරයි ශ්‍රී ලාන්කිකයෙක් හැටියට ඔයා මේ කරන දේවල් වලටයි, කරන කැපකිර්‍රමටයි. ඇත්තටම මට මගේ ඇස් දෙකට කඳුලු ආවා ඔයාගෙ මේ Video එකට. මොකද නැව Sail කරන ගමන් නැවේ උඩම තැන ඉන්න කොට නැව පැද්දෙනවනෙ. අනික ලොකූ අවදානමක් අරගෙන GoPro එක අතින් අල්ලගෙන කරපු Video එක excellent. ඔය වගේ අවදනම් Video's කරද්දී ඔය අත් දෙක Free කරගෙන GoPro එක ඔලුවේ තියාගෙන කරන්ඩ බලන්ඩ.දැන් ඉතින් 100K ගත්ත නිසා හොඳ Drone camera එකක් අරගෙන 4KFHD Video's දාන්ඩ. (100K Congratulations Machan)

  • @OshadaR
    @OshadaR 4 ปีที่แล้ว

    අය්යේ අපේ scl eke සර් කියනවා නැව ගමන් කරන්නේ න්‍යෂ්ටික ශක්තියෙන් කියලා .ඒක ඇත්ත ද?

  • @shehanmweerasingha616
    @shehanmweerasingha616 4 ปีที่แล้ว +1

    එල video එක 👊😎... congratulations .... 🎆🎆🎇🎊️🎊️🎊️🎉️🎉️🎉️🥇🏅🏅🏅🏅🏅ඔයගේ video බලන අපිට සතුටුයි ඔයා 💯k 1️⃣0️⃣0️⃣0️⃣0️⃣0️⃣K subscribe ගත්ත එකට.... තව දෙයක් ... උඩටම ගියා වටේ ගොඩක් ලස්සනට පේනව ❤️... හවස් වෙලා ඉර බැහැගෙන යන වෙලාවක එතනට වෙලා ඉන්න තිබ්බනං කියල හිතෙනව 🌇🌇.... ඉන්න අමාරු ඇති දුම් කවුළු වල රස්නෙ නිසා♨️♨️ ... ඒත් ඒ වෙලාවට පේන දේ ගොඩක් ලස්සන ඇති🤩🤩🤩....

  • @harshanaudayanga590
    @harshanaudayanga590 4 ปีที่แล้ว

    Ela....Ela.....

  • @sajeewarathnayake2048
    @sajeewarathnayake2048 4 ปีที่แล้ว

    ඔයා අපිට ඕක පෙන්නන්න කාපු කට්ට වෙන කෙනෙක්නම් කන්නෑ අටියෙ. කියල වැඩක් නෑ මේකනම් සුපිරි. හැබැයි මොනදේ කලත් පරිස්සමින් අයියෙ. මට එක ප්‍රශ්නයක් තියෙනව ඔය බට ඇතුලට වතුර ගියොත් මොකද වෙන්නෙ 😁🤔

  • @twosandex2695
    @twosandex2695 4 ปีที่แล้ว

    ඔය බට හැම එකෙන්ම යන දුම පරිසරයට මොන වගේ බලපෑමක්ද ඇති කරන්නේ මචන්? anyway congrats the 100k subs♥♥

  • @ChandaniKumari-lq3nr
    @ChandaniKumari-lq3nr 4 ปีที่แล้ว

    අපට මෙි දේවල් පෙන්නන්න මාර කටිටක් කන්නේ.කවදාවත් දකින්න අමාරැ දේවල්.ගොඩාක් ලස්සනයි ඡය වෙිවා සුබ ගමනක්❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      ජයවේවා 💚✌️

  • @lifeforvidu7055
    @lifeforvidu7055 4 ปีที่แล้ว +1

    Beluwata isthuthi newe sahodaraya ochchcara kattak kaala oya wage video ekak apata balanna demmata oyata ithuthi....

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💚✌️

  • @DigitalAvenueLinux
    @DigitalAvenueLinux 4 ปีที่แล้ว

    Appreciate your work bro. Keep it up

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @dhanushansugumar3226
    @dhanushansugumar3226 4 ปีที่แล้ว

    Marine engineering walata thiyana government campus monada

  • @dishannethsara5196
    @dishannethsara5196 3 ปีที่แล้ว +1

    dislike dapu aya ponna yakku

  • @themiyadharmathilake
    @themiyadharmathilake 4 ปีที่แล้ว

    ලඟදිම නැවෙන් බහිනවනේ....ඒකෙත් video එකක් ඕනේ අනිවා...පරිස්සමින්...ජය වේවා ♥️♥️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්
      ජයවේවා 💚✌️

  • @sandunidunusinghe2817
    @sandunidunusinghe2817 4 ปีที่แล้ว

    gadak sathutui malli..!!!

  • @shamikasandaruwan1594
    @shamikasandaruwan1594 4 ปีที่แล้ว

    ඇහැරගෙන හිටියේ වීඩියෝ එක දානකන්..🙏🙏🙏

  • @akilapradeep8271
    @akilapradeep8271 4 ปีที่แล้ว +1

    Navy yatama thana gana video ekakuth oneeeeee👍👍❤️❤️

  • @bandara.s7433
    @bandara.s7433 4 ปีที่แล้ว +1

    ප්‍රවේසමෙන් මල්ලි ඉතාම අවදානම් ඔබගේ ගමන මගේ නම් ඇඟ හිරි වැටුණා බොහොම ස්තූතියි ඔබට බුදු සරණයි

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @buspissa207
    @buspissa207 2 ปีที่แล้ว

    අයියෙ parisem උඩ නඟින්නේ bs

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 4 ปีที่แล้ว

    ඒ 360 scene eka කොහොමද කරන්නෙ

  • @imctigerff6562
    @imctigerff6562 4 ปีที่แล้ว

    super ayye

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @chamodgest1656
    @chamodgest1656 4 ปีที่แล้ว +1

    Mata pawkiyalath hithenawa viseo akak pennanna widina dukata... 😲😲

  • @madurangalakshan6536
    @madurangalakshan6536 4 ปีที่แล้ว

    Kiyanna deyak na bn supiri.. jaya veva. ath parissamen bn budu සරණයි..

  • @horaaa6073
    @horaaa6073 4 ปีที่แล้ว

    100k congratulations .... ඉක්මනින් ලන්කාවට එන්න

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @dinethpappilage8550
    @dinethpappilage8550 4 ปีที่แล้ว

    Wow

  • @shehan_perera
    @shehan_perera 4 ปีที่แล้ว +1

    ඔයා ලංකාවට ආවට පස්සෙ ආයෙ යනව නේද

  • @නිල්මිණිකාන්ති
    @නිල්මිණිකාන්ති 4 ปีที่แล้ว

    අම්මෝ ඒක.....මේ පෝන් එකෙන් බලද්දි මට කලන්තෙ වගේ.....ඔයාට බය නැද්ද මල්ලි.......පරිස්සමෙන් ජේසුපිහිටයි

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බුදුසරණයි

  • @horaaa6073
    @horaaa6073 4 ปีที่แล้ว

    කොල්ලා 4th ඉන්ජිනේරු වා වුනා නෙ...😊😊😊
    Congratulations

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @singhaderana6861
    @singhaderana6861 4 ปีที่แล้ว

    Thanks bro..ගොඩක් මහන්සි වෙලා මේවා පෙන්නන්නවට..සුපිරි 👍👍👍

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💚✌️

  • @rashmikaprasadwickramasing8881
    @rashmikaprasadwickramasing8881 4 ปีที่แล้ว

    Superb brother✌😎😎

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @wenuranethsara512
    @wenuranethsara512 4 ปีที่แล้ว

    🛳️සුපිරි ගොඩ කාලයක් තිස්සෙ ඉදන් ඔයාගෙ video බල්න්නේ🛳️

  • @jayathissavitharana4053
    @jayathissavitharana4053 4 ปีที่แล้ว

    අපිට මේ දේවල් පෙන්වන්න ගොඩක් මහන්සි වෙනවා Thanks මචෝ.එලකිරි.🔥🔥🔥👍👍👍💙💙💙🇱🇰🇱🇰🇱🇰

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @jayanimadushani3170
    @jayanimadushani3170 4 ปีที่แล้ว

    Thank u ayye. Godak parissamin. Oyage videos asawen balanawa. බුදු සරණයි. ❤️❤️❤️😘😘😘

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බුදුසරණයි

  • @samanthakumara6689
    @samanthakumara6689 4 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එකක්...නැව් ගැන ටිකක් හරි දැජුමක් ලබා ගත්තෙ ඔයාගෙන්..

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @chinthakabandara7456
    @chinthakabandara7456 3 ปีที่แล้ว

    Eka සුපිරි පරිස්සමෙන් බුදු සරණයි

  • @sadusha736
    @sadusha736 4 ปีที่แล้ว

    මචන් මේක නොදාම බෑ හු##### ප###ලා 13 ක් unlike (කැමති නැ ආස නැ)කරලා හරි.උන් ඇවිල්ලා අවජාතක හු#### ප#### ලා.මුන් අැවිල්ලා කාල කන්නි වෙ# ### ප#####ලා.උඹ ගනන් ගන්න එපා හරි.

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Wadiya hithanna epa 😂

  • @pradeepruwankumara8872
    @pradeepruwankumara8872 4 ปีที่แล้ว

    Elaz bro..බලන්නත් කලින් ලයික්,කමේන්ටි දනවා හොදේ...👌👌

  • @avishkaashik627
    @avishkaashik627 3 ปีที่แล้ว

    පට්ට ලස්සනයි උඩ ඉදන් බලද්දී මුහුද

  • @lahirusandaruwan7020
    @lahirusandaruwan7020 3 ปีที่แล้ว

    වීඩියෝ කරද්දි පරිස්සමින් බ්‍රෝ

  • @chrishantha.perera
    @chrishantha.perera 4 ปีที่แล้ว +1

    නැවකට ගියා වගේ expences එකක් අපට ලබා දෙනවාට ගොඩක් ස්තුතියි 🙏
    Best wishes for 100k+ subs

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @dakshinarathnayake984
    @dakshinarathnayake984 4 ปีที่แล้ว

    පට්ට වීඩියො එක.
    Gooooooooood morrrrrning ඒ කෑල්ලෙ තමා ගැම්මක් එන්නෙ 😂😂😘😘😘

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💚✌️

  • @seneshkaviyan2122
    @seneshkaviyan2122 4 ปีที่แล้ว

    කවදාවත් දකින්න නොලැබිච්ච දෙයක් අද මේ වීඩියෝ එකෙන් දැක්කා..THANKS SAILOR GOOD LUCK..♥️♥️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️