බෝට්ටුවෙන් ඉතාලියට ..😁 ...⛴️⚓ .. ARRIVAL TO ITALY .නැවේ ජීවිතේ 32,vlog63

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น •

  • @thesailorlk
    @thesailorlk  4 ปีที่แล้ว +300

    2010 නෙමෙයි 2020 🙆‍♂️
    .
    .
    ඔන්න කලින්ම දැම්මා..මේක record කලේ italy 🇮🇹 වලදි.. ඊට පස්සෙ අපි brazil 🇧🇷 ගියා.brazil ඉදලා ආයිත් cargo load කරගෙන rotterdam ,netherland 🇳🇱 ආවා..දැන් ඉන්නෙ netherlands .cargo discharge කරන ගමන්..හැමෝම හොදින් කියලා හිතනවා..ජය❤🙏

    • @youtuberlive
      @youtuberlive 4 ปีที่แล้ว +6

      patta job ekak bro dannawa nam IT karanne na :D

    • @sl-bike-family3511
      @sl-bike-family3511 4 ปีที่แล้ว +1

      th-cam.com/video/Qc-UwNqJd5g/w-d-xo.html

    • @RJPathum
      @RJPathum 4 ปีที่แล้ว +2

      Aiye mth gdk asai oya wage mehema newaka weda krnna ❤️ kawada hari mn newaka wedata ynv thava tika kalayakin mage jeewithe podi kale idan thibbaeka heenayak ❤️❤️

    • @thanujaliyanage6102
      @thanujaliyanage6102 4 ปีที่แล้ว +2

      Stay safe bn ❤️

    • @sl-bike-family3511
      @sl-bike-family3511 4 ปีที่แล้ว

      @@thanujaliyanage6102 brother apitat sapot ekak denna ❤✌️

  • @bwslyrics2603
    @bwslyrics2603 4 ปีที่แล้ว +167

    ගෙදර යද්දිත් වීඩියෝ එකක් ඕන කියන සැට් එක ❤️

  • @amalkaabenayaka4564
    @amalkaabenayaka4564 4 ปีที่แล้ว +84

    Sailor ට කැමති කට්ටිය💪 ලයික් එකක් දාගෙන යන්නෝ 👍

  • @arjunaasubhashini776
    @arjunaasubhashini776 4 ปีที่แล้ว +17

    වීඩියෝ දානකල්ම බලන් ඉන්න,බලන්න කලින්ම ලයික්, කමෙන්ට් කරන😁 එකම වීඩියෝ sailor ගෙ වීඩියෝ වෙන්න ඕන,ඒ තරම් පට්ටම ආසයි මෙ වීඩියෝ වලට😍

  • @damithsuranga6739
    @damithsuranga6739 4 ปีที่แล้ว +21

    වටිනවා මේ වෙලාවට office වහල පිස්සෝ වගේ ගෙදර ඉන්කොට මෙහෙම විඩියෝ වක් බලන එකත් ඔලුවට සැපක් බ්‍රෝ ❤❤ much love

  • @saminduchinthana9935
    @saminduchinthana9935 4 ปีที่แล้ว +9

    Anchor එක Discharge කරන වෙලාවටත් වීඩියෝ එකක් ඕනේ 💚🙌🏽

  • @opti9022
    @opti9022 4 ปีที่แล้ว +13

    ඊලග පාර නැවට යද්දි හොදට සූම් කරන්න පුලුවන් කැමරාවක් ගන්නෝ

  • @TaasAa
    @TaasAa 4 ปีที่แล้ว +18

    ආසාවෙන් හිටියේ 😍😍😍 පට්ට පට්ට පට්ට 😍😍😍😍

  • @manojmadushankabandar4406
    @manojmadushankabandar4406 4 ปีที่แล้ว +20

    සොනි එකෙ gopro එකට වඩා හොදට ඇහෙනවනෙ 🙄

  • @malithudayanga428
    @malithudayanga428 4 ปีที่แล้ว +4

    "කියන්න වචන නෑ" අපි කවදාවත් නොදකපු දෙ දක්ක ඉගෙන ගත්තෙ ඔයා නිසා .,,ඔයා වගෙ හිත ශක්තිමත් කෙනෙක් නැතුව ඔය ජොබ් එක කරන්න බෑ ...හැමදාමත් ජය!! බුදු සරණයි !!

  • @pasindubiyon4129
    @pasindubiyon4129 4 ปีที่แล้ว +7

    1st like eka mgen ayye♥️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว

    ඇත්තටම හොදයී විඩියෝ එක .අපි දන්නේ නැති බොහෝම දේවල් දැන ගත්තා ,දැක ගත්තා .බොහෝම ස්තුතිය ඔබට .

  • @ChaththaVlogs
    @ChaththaVlogs 4 ปีที่แล้ว +8

    ගින්දර yaluwa parissmena inna මල්ලි ජයවේවා

  • @mihirajsandaruwan4385
    @mihirajsandaruwan4385 4 ปีที่แล้ว +8

    ආසාවෙන්ම බලන චැනල් එකක් 🖤🖤🖤🖤🖤

  • @shamilkamherath7228
    @shamilkamherath7228 4 ปีที่แล้ว +5

    හෙට දානව කීවට අදම දාල හොරා වගේ..😁 අපි හොදින්. ඔයත් පරිස්සමින් බ්‍රෝ..❤️❤️

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 4 ปีที่แล้ว +11

    අපි මිලානො ඉන්නෙ 🤩🔥 සේලර් අය්යා හොරෙන්ම ඉතාලි ඇවිල්ලා ගිහින් 😒

    • @ShanthaSandanayaka
      @ShanthaSandanayaka 3 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @bwslyrics2603
    @bwslyrics2603 4 ปีที่แล้ว +20

    ඇතියන්තම් දැන්වත් නින්ද යයි😂❤️

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 ปีที่แล้ว +1

    ඔයාගෙ vidio akata tanks

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 4 ปีที่แล้ว +2

    Sailor මලයා සූම් කරන්න පුලුවන් කැම් එකක් ගන්න. Nikon p1000 පට්ට කැම. හඳටත් සූම් කරන්න පුලුවන්. සුපිරි බාන්ඩේ. 👍👍.

  • @TharushaDulshan192
    @TharushaDulshan192 ปีที่แล้ว +2

    මේ Video එක තමයි මම මේ channel එකේ මුලින්ම balapu video eka,
    2020 අවුරුද්දේ O/L වලට online class එකක ඉන්න ගමන් නිකමට වගේ youtube ආවා😅😁 මේ video එක අහම්බෙන් වගේ සෙට් උනේ ❤️😁.. Mn palaveni yatama subscribe කරපු channel එක මේක 😁❤️.. තම අලුත් videos බලනවා 😁😁😁.
    Reply ekak damu 😁😁🙂🙂

  • @veerat6409
    @veerat6409 4 ปีที่แล้ว +1

    Great. Netherlands walin departure weddi puwannm video ekk ooni🙂🙂🙂🙂 if you can. Stay safe sailor :-)

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 4 ปีที่แล้ว

    ඒකත් සුපිරිම සුපිරි..තනියම කරන වැඩ ටිකනම් මරු වචනෙන් විස්තර කරන්න බැරිතරම්...ටග් boats ගැන දැනගන්නත් ආසයි,ඒවා ගොඩක් powerful වගේ පේන්නේ..පරිස්සමෙන් ඉන්න බ්‍රෝ..තෙරුවන් සරනයි..අපි හැමෝගෙම් ආශිර්වාදය උබට තියෙනවා..ජයවෙවා..

  • @upul9937
    @upul9937 4 ปีที่แล้ว +43

    විඩියෝ එක දාපු ගමන් බලපු අය මේ කොනට
    👇🤙

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 4 ปีที่แล้ว

    Niyamai godak dewal Dekka Saha Api Godak dewal Igana gtta Sialer Supiri Jaya wewa........

  • @විචක්ශණශීලීවසිතන්න

    😁😁😁 අද 18 නේ කලින්ම ඇවිත් surprise එකක්ද 🤭❤️❤️❤️

  • @emilylewis2204
    @emilylewis2204 4 ปีที่แล้ว

    පට්ට පට්ට 👍👍👍👍👍👍💓💓💓💓💓💓💓🤘🤘🤘🤘🤘🤙🤙🤙💪💪✌️👌👌👌👌👌දන් නින්ද යයි 😁😁😍😍

  • @dhanushdarshana9814
    @dhanushdarshana9814 4 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් බලන්නේ..ජයවේවා ඔයාට.

  • @sldtv4062
    @sldtv4062 4 ปีที่แล้ว

    asawen balana video set eka.ikmanata thawa video 1k o na ,than,x sailor.jayawewa...

  • @maduwanthayasantha505
    @maduwanthayasantha505 4 ปีที่แล้ว

    සුපිරි අයියා... Good luck... ඉක්මටනටම නිවාඩු එන්ට ලැබෙන්ට කියල ප්‍රාත්තනා කරනවා ❤️🥳

  • @nandunpulasthiwasala1165
    @nandunpulasthiwasala1165 4 ปีที่แล้ว +1

    ❤️🛥ටග් වලින් නැව අදිද්දි නැවෙනුත් පොඩි සප් එකක් දෙනව නේ.🤔🛥❤️Good Luck Aiyaaah❤️පරිස්සමින්🤟❤️බුදු සරණයි!❤️

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 4 ปีที่แล้ว

    නියමයි මල්ලී ...බලන්න බලන්න ආස හිතෙනවා ...❤️❤️❤️🌹🌹🌹👍👍👍🔥🔥🔥

  • @Infinity-og3jp
    @Infinity-og3jp 4 ปีที่แล้ว +1

    ගෙදර ආවම ලංකාවේ travel video එකක් අනිවා ඕන ......💚

  • @udayanishantha1119
    @udayanishantha1119 3 ปีที่แล้ว +1

    Eka failata kenaida oya Inna newata inne nethnam thawa innawada

  • @tharindudulara6358
    @tharindudulara6358 4 ปีที่แล้ว +9

    හීනේ❤️😍

  • @ranaweeraprabath3730
    @ranaweeraprabath3730 4 ปีที่แล้ว +1

    සුපිරි ......✅

  • @channelwithvimu
    @channelwithvimu 4 ปีที่แล้ว

    ela ela parissamin sudda jayawewa 🇱🇰 🇱🇰 🇱🇰

  • @cocococo7089
    @cocococo7089 4 ปีที่แล้ว +1

    Excellent video as usual.

  • @padmadiriwickramarathnakan1944
    @padmadiriwickramarathnakan1944 4 ปีที่แล้ว +1

    මල්ලි ඔයා ඉතාලි ජෙනෝවා වරායට එන කාලෙකට කියන්න අපට හමුවෙන්න පුළුවන්. තෙරුවන් සරණයි...!!!👍

  • @sameeramadu2981
    @sameeramadu2981 4 ปีที่แล้ว

    Best aaaahhhhh. uba honda kollek machan. ela. api ubath ekka innawa

  • @EnigmaTravel
    @EnigmaTravel 4 ปีที่แล้ว +4

    ඔය iron ore stock එක brazeelen පැටෙව්වත් බැලුව මතකයි..
    😉
    කොල්ලෝ ලංකාවට ආවා නේද?

  • @adeeshasithum6723
    @adeeshasithum6723 4 ปีที่แล้ว +2

    🙏💖💖💖ayiye parissan wenna medawas wala👌👍🙌🙌💖

  • @kumarajayntha1786
    @kumarajayntha1786 4 ปีที่แล้ว

    නියමයි අපි ඉන්න ඉතාලියට ආවාට හමු නොවුනත් ඹබට ජය Verona ජයන්ත

  • @manojchathuranga3775
    @manojchathuranga3775 4 ปีที่แล้ว

    Patta aiya man hamadaama oyage videos balanwa...👌👌💪💪💓💓💓

  • @Sad-hy8pd
    @Sad-hy8pd 4 ปีที่แล้ว

    මේවා බලන කොට මටත් ආස හිතෙනවා නැවේ යන්න මම නං කුවේට් වල ඉන්නේ ඇත්තටම ආස හිතුනා ගොඩාක් ස්තුතියි තුණුරුවන්ගේ සරණයි හැමෝටම

    • @Sad-hy8pd
      @Sad-hy8pd 4 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @upalidinushika3198
    @upalidinushika3198 4 ปีที่แล้ว

    Mama Hari asawen balanne oyage videos aiye. Muhuda medde newaka experience 1k ganna bene apita.hemadamat apita alut deyak genwata oyata thanks. Mn italiyen. 👍👍👍

  • @binathgeethaka1849
    @binathgeethaka1849 4 ปีที่แล้ว +1

    තම්නේල් එක දැක්ක ගමන් චාඕ මල්ලි සින්දුවෙ කෑල්ල මතක් උනේ නැද්ද? 😂 😂 😂 ...anyway,videoඑක පට්ට👌🏼

  • @royaleproduction396
    @royaleproduction396 4 ปีที่แล้ว

    ගෙදර යන Video එකකුත් අනිවාර්යයෙන් ඕනේ අහ්හ්.❤️❤️❤️

  • @kavindugimhana2734
    @kavindugimhana2734 4 ปีที่แล้ว

    මේකනම් දැන් පිස්සුවක් වෙලා Sailor 😘😍😍🛳️🛳️

  • @danukalakjaya3144
    @danukalakjaya3144 4 ปีที่แล้ว

    සුපිරි . නියමයි aiye . බුදු සරණයි

  • @chandanichandi5958
    @chandanichandi5958 4 ปีที่แล้ว

    Lassana wagama godak dawal gannaganna pulwan budu saranai malliyo

  • @Mr-nb9vs
    @Mr-nb9vs 4 ปีที่แล้ว

    Pattai bro oyge video dapu gmn blnwa parisamta idahan bokka ❤❤

  • @educationhouse5942
    @educationhouse5942 4 ปีที่แล้ว

    ලස්සනයි aiye e wagema oyage මහන්සියට thank karanna oni loku welawak hitagena inna athi

  • @mindlk4987
    @mindlk4987 4 ปีที่แล้ว

    Aiyee...
    මුහුද රලු වෙච්ච වෙලාවක video ekk ඕන.....❤❤

  • @kolonnewarna7822
    @kolonnewarna7822 4 ปีที่แล้ว

    Many thanks for the nice video my friend.

  • @georgejustin163
    @georgejustin163 4 ปีที่แล้ว

    very nice video brother . the way u r explaining is grate .keep it up .good luck ( George Justin)

  • @ElectronicLokaya
    @ElectronicLokaya 4 ปีที่แล้ว

    ඒ වැඩ ටික නම් සුපිරි ❤️❤️❤️

  • @dananjayabandara3766
    @dananjayabandara3766 4 ปีที่แล้ว

    ඔන්න ඒකත් බැලුවා , එලම කොල්ලෝ 😍♥️

  • @AABCTech
    @AABCTech 4 ปีที่แล้ว

    video eka sipiri. gdr enakota 150k th pahu karlaa thiye. jaya wewa!

  • @srilalalwis1723
    @srilalalwis1723 4 ปีที่แล้ว

    Good work and wish you all the best, god bless, budusaranie

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +2

    බුදු සරණයි සහෝදරයා .💓💓💓💓

  • @arunashakthi7939
    @arunashakthi7939 4 ปีที่แล้ว +1

    adarei aiye adarei

  • @anuradhadasanayake3007
    @anuradhadasanayake3007 3 ปีที่แล้ว

    lankawata awith karana videos godak lassani malle.....ethakota oya api laga innwane.

  • @udithamapalagama8834
    @udithamapalagama8834 4 ปีที่แล้ว

    Niyamai saho.. parissamen inna bs

  • @pasinduprabathjayasundara5253
    @pasinduprabathjayasundara5253 3 ปีที่แล้ว

    සුපිරි දිගටම කරගන්න යන්න

  • @lifeatthesea9726
    @lifeatthesea9726 4 ปีที่แล้ว +1

    Aiye oyata set unu darunuma storm ekaka video ekak daannako

  • @chamikajayaneth9720
    @chamikajayaneth9720 4 ปีที่แล้ว

    bro.. nice work. anchorage karana hati video ekak karanna bro.

  • @isurujayasinghe5259
    @isurujayasinghe5259 4 ปีที่แล้ว +7

    Best sailor ever.. Explanations perfect_No words!.. Keep it up bro.

    • @saliyaspk0602
      @saliyaspk0602 4 ปีที่แล้ว

      Oyalage nawa lankawata enne nadda

  • @chamindasubasena5311
    @chamindasubasena5311 4 ปีที่แล้ว

    පරෙස්සමින් ඉන්න ...ඉක්මනින් ලංකාවට එන්න ලැබේවා...

  • @thejananirmal8452
    @thejananirmal8452 4 ปีที่แล้ว

    super aiya. mma hamadama oyawa balanawa lassani

  • @sasmithaprabshana2915
    @sasmithaprabshana2915 4 ปีที่แล้ว

    ආසාවෙන් බලන channel එකක්

  • @premrajarathnam4466
    @premrajarathnam4466 3 ปีที่แล้ว

    Explanation is excellent keep it up Ishan Bro

  • @shashipraboth125
    @shashipraboth125 4 ปีที่แล้ว

    ❤️ජය වේවා අයියේ ❤️ආදරෙයි හැමදාමත්

  • @nawira2353
    @nawira2353 4 ปีที่แล้ว

    Superb brother... 💙
    ⚓️ ᴛʜᴇ sᴀɪʟᴏʀ ⚓️

  • @SrilankanTrain
    @SrilankanTrain 4 ปีที่แล้ว

    සෝනි කැමරා එකේ වොයිස් කොලිටි එක හොදයි වගේ මටනම්. සුපිරි වීඩියෝ එක ❤

  • @ATOZISLAM-hj1jq
    @ATOZISLAM-hj1jq 4 ปีที่แล้ว

    Supper bro enjoy
    Waiting for next video bro

  • @PasanMadushanka.
    @PasanMadushanka. 4 ปีที่แล้ว

    ඔන්න දැන් බැලුවේ...දැන් නම් වෙලාව ලංකාවට පාන්දර 2.03 november 19..ඔයාගෙ video එකක් එනකන් බලන් ඉන්නෙ ආසාවෙන්..! ඔයාගේ video බලලා මටත් හිතුනා නැව් රස්සාවට එන්න..ඒත් හිතන තරම් ලේසි නෑ නැව් රස්සාව...ඒත් මගෙ ෆීල්ඩ් එක it engineer 😂 පරිස්සමින් ඉන්න සීයට දෙසීයක් ආරක්ෂා වෙන්න පුලුවන් නම් නැවේ network system එක ගැන video එකක් කරන අතර තුර දාන්න ජයවේවා..❤️💪

  • @isuruanuradha6500
    @isuruanuradha6500 4 ปีที่แล้ว

    පරිස්සමෙන් .බං බුදුසරණයි

  • @thejan233
    @thejan233 4 ปีที่แล้ว +2

    නියමය් සහෝ.notification ආපු ගමන්ම දුවගෙන ආව.

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 4 ปีที่แล้ว

    Nice to see you boy?, when you think embarking in SL 🇱🇰. Keep safe wherever you goes.

  • @lahirumadushan3861
    @lahirumadushan3861 4 ปีที่แล้ว +3

    නැවක් වරායට දාද්දි bridge එකේ වෙන දේවල් පෙන්නන බැරිද අයියේ😊

  • @yarukasl
    @yarukasl 4 ปีที่แล้ว

    කියලා වැඩක් නැහැ video එකනම් super අයියේ අපි බලාගෙන ඉන්නේ ලංකාවට එනකම්

  • @madawasuranga8282
    @madawasuranga8282 4 ปีที่แล้ว

    🚢 video nm❤️The sailor ⚓️ කොපි කල හැක සමකල නොහැක ❤️❤️❤️

  • @sadeepthasooriyaarachchi9029
    @sadeepthasooriyaarachchi9029 4 ปีที่แล้ว

    patta aiye... welcome to italy..

  • @Planet361
    @Planet361 4 ปีที่แล้ว

    ආසයි නැවක යන්න

  • @anuruddhalasantha3588
    @anuruddhalasantha3588 4 ปีที่แล้ว

    Ela aiya parissamata .😃😃😃😃

  • @HornetSpeed1
    @HornetSpeed1 4 ปีที่แล้ว

    Jaya wewa Bro...

  • @nisadu8447
    @nisadu8447 4 ปีที่แล้ว +2

    captain wath pennako aiya dawasaka.

  • @arunagimhana6458
    @arunagimhana6458 4 ปีที่แล้ว

    Drone ekakuth aran udin shot tikak gaththoth mko..video baladdi ehemath balanna hithenawa. ❤

  • @buddikarathnayaka7235
    @buddikarathnayaka7235 4 ปีที่แล้ว

    කොල්ලො නියමට ඔයා වැඩෙ කරනව අහගෙන් ඉන්න පුලුවන්

  • @kasunfernando916
    @kasunfernando916 4 ปีที่แล้ว

    Buongiorno amico mio .මම ඉතාලියේ ඉන්නේ යාලුවා

  • @wg8719
    @wg8719 4 ปีที่แล้ว

    😍 wonderful video thank you keep it up & be safe 😄

  • @SanojDissanayake
    @SanojDissanayake 4 ปีที่แล้ว

    Gedara enawata wada nawe inna eka safe thawa me corona hinda. Awata travel karannath ba ne... good luck..

  • @saffa9980
    @saffa9980 4 ปีที่แล้ว

    Asaii owa balnna itng oyama inna oneh 👽🔥 parisamata inna wasthuwe 🇱🇰💕

  • @rajithsaliya6013
    @rajithsaliya6013 4 ปีที่แล้ว

    Superb video brother 💚👊

  • @sheronsilva9518
    @sheronsilva9518 3 ปีที่แล้ว

    Man me lagadi me chanel eka balanna set une oya lssanata karanawa.... mge me comment eka aiya dkkoth..kiynna puluwan da muhudata watuna kenek kohomada aye gnne... eeee wge deyak wela thiyanawada? God bless you...පරිස්සමෙන් ❤️

  • @rmhnishada6844
    @rmhnishada6844 4 ปีที่แล้ว +1

    බුදු සරණයි සහෝදරයා ❤️

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 4 ปีที่แล้ว

    එල එල සුපිරියි👍👍

  • @ishanmaleesha7347
    @ishanmaleesha7347 4 ปีที่แล้ว

    Hamadamath adarei ishan aiyye ❤️❤️❤️❤️❤️

  • @vidushanawamal8820
    @vidushanawamal8820 4 ปีที่แล้ว

    Supiri bro..❤️. Time laps tikath serin sere wenawa damu neda..😁

  • @ravidusadaruwan4166
    @ravidusadaruwan4166 4 ปีที่แล้ว

    Super ❤parissamen inna😊👍