Abhidharmaya 13 අභිධර්ම | Ehipassiko | dharmayai Obai | dharma desana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2015
  • Abhidharmaya 13 අභිධර්ම Ehipassiko | sinhala dharma deshana | dharma desana Ehipassiko Abhidharmaya Class අභිධර්ම Ven Thiththagalle Anandasiri Thero sinhala dharma deshana Abhidharmaya lesson Abhidharma Class පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි Ven Thiththagalle Anandasiri thero Abhidharmaya අභිධර්මය Paramartha Dharma පරමාර්ථ ධර්ම Abhidharma Deshana Sinhala - සිංහල අභිධර්මය දේශනා පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි | sasip abhidharma deshana
    පටිසෝතගාමී පටිපදා | Patisothagami Patipada
    / patisothagami
    fb patisothagamiPatipada
    / patisothagami.patipada or
    / patis0thagami
    / patisothagami
    www.plus.google.com/+patisotha...
    Abhidamma class paramartha dharma පරමාර්ථ ධර්ම Ehipassiko Patisothagami abhidhamma class 2-thiththagalle anandasiri himi,Ehipassiko,Patisothagami thiththagalle anandasiri australia,thiththagalle anandasiri himi melbourne,thiththagalle anandasiri keysborough,Abhidamma Lesson 1-2Ven Thiththagalle Anandasiri thero australia Ven Thiththagalle Anandasiri himi Buddhaghosha,sadaham arana,Siri Sadaham Ashramaya,the buddhist tv,shraddha tv
  • เพลง

ความคิดเห็น • 117

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 10 หลายเดือนก่อน +6

    ගෞරවනීය ස්වාමීන්වහන්ස ,
    කොරෝනා කාලයේ පලමු වරට මේ දේශනා දැක්කේ.නමුත් නැවත මුල ඉදලම අහන්න ගත්තා . ඉතාම හොදින් අවබෝධ වනවා.මේ දේශනා මාලාව කීපවතාවක් ඇසියයුතුයී .
    ඔබවහන්සේ කරන්නාවූ සියලුම සාර්ථක වේවා !!!
    තෙරුවන් සරණයි !!!

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු..... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..... සාදු සාදු සාදු.....

  • @jayanthiaalwis2709
    @jayanthiaalwis2709 7 ปีที่แล้ว +19

    උතුම් වු චතුරා්‍යය සත්ය්‍ය අවබෝධ වේවා....!!!!පිංවත් ස්වාමින්වහන්සේට සම්මා සම්බුදු සරණයි ...!!!

  • @nirmaneeprintshop1881
    @nirmaneeprintshop1881 18 วันที่ผ่านมา

    උතුම් වූ නිර්වාණය මේ භවයේ දී ම ඔබ වහන්සේට ලැබේවා.....! සාදු සාදු සාදු

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 10 หลายเดือนก่อน +3

    මම අද තමයි ඔබ වහන්සේගේ වැඩසටහක බැලුවේ ඉතාම පැහැදිලි පෙලගැස්මක්. ඔබවහන්සේට නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා . ප්රාර්ථනීය බොධියකින් උතුම් චතුරාර්ය ධර්මය අවබොධ වේවා. ඔබ වහන්සේ මෙලොවට ජනිත කල දෙමාපියන් හදාවඩා ගත් සියලු දෙනාටද ගිහි පැවිදි ගුරුවරුන්ටද මේ පින එකසේම අනුමොදන් වේවා.

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว +4

    නිර්මල දහම කෙරෙහි මගෙ චන්ද ය තවත් වැඩි උනා මෙ දෙසනාව නිසා ..තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට .

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni 3 วันที่ผ่านมา

    සාධු සාධු සාධු ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 ปีที่แล้ว +18

    නොදත් බොහෝ දේවල් මනාව වැටහුනා ඔබ වහන්සේටත් සංවිදායක ඇත්තන්ටත් බොහොම පිං.. 🙏🙏🙏.

  • @akilasandaruwan
    @akilasandaruwan 4 ปีที่แล้ว +13

    පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. සරලයි පහසුයි පිවිතුරැයි මේ ධර්මය, ඒ ධර්මදානයේ අනිසංසයේ බලයෙන් උතුම්වු නිර්වාණය සාක්ෂාත්කර ගැනීමට ඔබ වහන්සේටත් මේ භවයේදීම හැකියාව ලැබේවා.. සාදු.. සාදු.. සාදු... 🙏🙏🙏

    • @kalhan3027
      @kalhan3027 ปีที่แล้ว +1

      අභිධර්මය මේ තරම් සරලව තේරුම් ගැනීමට කියලාdene ඔබwAhnseta පි න්

    • @nilanthinila403
      @nilanthinila403 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @sandunsameera3354
    @sandunsameera3354 3 ปีที่แล้ว +4

    උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
    අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
    සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
    අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
    සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏

  • @vindhyajayasinghe5070
    @vindhyajayasinghe5070 4 ปีที่แล้ว +4

    සාදු ! සාදු ! සාදු ! ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා !

  • @khew9318
    @khew9318 6 ปีที่แล้ว +20

    Best teaching I ever learn hopefully more and more people will learn from these teaching 🙏🙏🙏

  • @thusharaupul5582
    @thusharaupul5582 6 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ වේවා ධර්මදානය පිනිසම හාමූදූරුවනෙ සාදූ සාදූ

  • @himandigihansa4128
    @himandigihansa4128 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ihandayawansha9920
    @ihandayawansha9920 2 ปีที่แล้ว +2

    sadu sadu sadu budu sasuna surekewa

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km ปีที่แล้ว +2

    Theruwan saranai

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 8 ปีที่แล้ว +7

    Deshana karanalada darmaya niwana pinisama hethu. Wasana wewa sadhu sadhu sadhu

  • @ranjanigajaweera4161
    @ranjanigajaweera4161 3 ปีที่แล้ว +2

    Theruwan saranai ස්වාමීන් වහන්ස

  • @hansanikawindaya2122
    @hansanikawindaya2122 8 ปีที่แล้ว +6

    Tharuwan saranaii oba wahasa ta

  • @isiri7746
    @isiri7746 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්සේට ධර්මදානයේ අනිසංසයේ බලයෙන් උතුම්වු නිර්වාණය සාක්ෂාත්කර ගැනීමට මේ භවයේදීම හැකියාව ලැබේවා.. සාදු.. සාදු.. සාදු... 🙏🙏🙏

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 2 ปีที่แล้ว +1

    Obawahanseta mage namaskaraya wewa.me deshana Internet ekata nikuth kala obatath deergausha wewa.

  • @sue9552
    @sue9552 2 ปีที่แล้ว +1

    සාදු... සාදු.. සාදු... ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගේ ආශ්චර්ය මහා ප්‍රඥාවට මගේ නමස්කාරය වේවා... බුදුරජාණන් වහන්සේ පිලිබඳ මහා ශර්ධාවක් අප සිත් තුල හැම මොහොතක් පාසාම ඇතිකරණ ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා....ඔබවහන්සේ දීර්ගායු වේවා...

  • @jeewanimaduwanthi2177
    @jeewanimaduwanthi2177 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!! පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ..බුද්ධ සද්ධර්මය නම් ඓශ්චර්යයි..පරම සත්‍යයි .
    ඔබ වහන්සේ බොහොම කැප වීමෙන් කටහඩ පවා වෙනස් වෙනකම් මේ දේශනා කරන්නේ මුළා වෙලා හිටපු අපි ඒ මුලාවෙන් මුදවාගෙන සංසාර ගමන කෙටිකර ගන්න පිහිට වන්නයි.
    🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේට උතුම් ඒ නිවන් මග පසක් වේවා මේ භවයේදිම ..
    ප්‍රීතියි අපේ හාමුදුරුවනේ ප්‍රීතියි ..
    අදත් දහම් කාරණා ඔක්කොම හොදින්ම වැටහුනා..🌹🌹🌹🌹
    පමා වෙලා නමුත් මේ අභිධර්ම පාඩම් මම මයි හොයා ගත්තේ මගේ උවමනාව නිසාමයි..
    අන්තර්ජාලයේ අභිධර්මය ගැන විශාල කතිකාවතක් ගියා..යනවා.
    ඒ නිසා මට චන්දය ඇති උනේ මේ අභිධර්මය ඉගෙන ගන්නයි..
    දැන් මම පමා නොවී ඉගෙන ගන්නවා.
    තෙරුවන් සරණයි 🌷🌷🌷🌷
    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ..

  • @sahabandu6656
    @sahabandu6656 7 ปีที่แล้ว +4

    sadu..sadu..theruwan saranai oba wahanseta

  • @nilanganikumari1845
    @nilanganikumari1845 6 ปีที่แล้ว +5

    Saduuu saduuuu saduu

  • @anushamirani5107
    @anushamirani5107 ปีที่แล้ว +1

    Dirga ausha wewa swamin wahansha!!!!!

  • @antonrathnayaka1190
    @antonrathnayaka1190 3 ปีที่แล้ว +1

    Deergaayu veva oba vahanseta....!

  • @madulokuga8251
    @madulokuga8251 3 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌸🌸🌸

  • @ajanthaekanayake411
    @ajanthaekanayake411 7 ปีที่แล้ว +4

    oba vahanseta godak pin apata me sundara darmaya kiyala denavata

  • @terilcandrarathna5101
    @terilcandrarathna5101 8 ปีที่แล้ว +3

    oba wahanseta mage nmaskaraya veva....... sadu.... sadu..... sadu.....

  • @ocsilva7881
    @ocsilva7881 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි

  • @gayanasanka7970
    @gayanasanka7970 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu ...!!! Niwanama wethwa...!!!Thunuruwan Saranai...!!!

  • @sanduninisansala8892
    @sanduninisansala8892 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว +2

    බුදුසරණයි ...

  • @indusharma1404
    @indusharma1404 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @anumin5697
    @anumin5697 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @malaniwitharana9721
    @malaniwitharana9721 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sajiwanifonseka7226
    @sajiwanifonseka7226 3 ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏🙏🙏🙏🌻

  • @lokottaradahama996
    @lokottaradahama996 9 ปีที่แล้ว +3

    sadu sadu sadu

  • @STORYFORLIFE.
    @STORYFORLIFE. 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @sadakalum112
    @sadakalum112 8 ปีที่แล้ว +3

    garu, swamin wahansa"oba wahanseta dirgayu wewa !

  • @samanthawijesuriya7446
    @samanthawijesuriya7446 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ

  • @shreelanka8736
    @shreelanka8736 7 หลายเดือนก่อน

    ඔබ වහන්සෙට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයී සාදු සාදු සාදු 🙏🙏🙏

  • @luckydesilva6733
    @luckydesilva6733 8 ปีที่แล้ว +4

    Thank you for your teaching/sermon Sadhu. I am learning so much from the lessons and may you achieve Nirvana in this life time. Pin Sidu weva. Lakshmi Amarasingha

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 ปีที่แล้ว +11

    සාදු ...සාදු ...සාදු ...පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා ....

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ...!!!

  • @sanjayaudayakumara4970
    @sanjayaudayakumara4970 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !

  • @anuk11
    @anuk11 5 ปีที่แล้ว +3

    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයන් අවබෝධ විම පිනිසම ධර්ම දානයමය කුසල්කර්මයන් හෙතුවේවා !!!

    • @ganegodaarachchigesarathla2791
      @ganegodaarachchigesarathla2791 4 ปีที่แล้ว

      අසන සැමටත් ගරැ ස්වාමින්වහන්සේටත් නිදුක් නීරෝගි බව වර්ධනය වේවා

  • @natural7307
    @natural7307 2 ปีที่แล้ว +1

    🌼🌼🌼

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @vinochjayashan163
    @vinochjayashan163 6 ปีที่แล้ว +1

    oba wahanseta dirgayusa weewa

  • @funcrafts2657
    @funcrafts2657 3 ปีที่แล้ว +4

    👍

  • @arounaarouna1842
    @arounaarouna1842 7 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දිර්‍ර්ඝායූ වේවා

  • @madulokuga8251
    @madulokuga8251 3 ปีที่แล้ว +1

    🙏🌸🙏🌸🙏🌸

  • @chamindakumara9506
    @chamindakumara9506 2 ปีที่แล้ว

    සාදු ..සාදු ...සාදු ....🙏🙏🙏

  • @v_jayawardhana
    @v_jayawardhana 4 ปีที่แล้ว +2

    ❤️🙏

  • @shyamatillekeratne3908
    @shyamatillekeratne3908 6 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @nirupaalt
    @nirupaalt 9 ปีที่แล้ว +4

    Yes. My likeness to abhidharmaya is growing more..y I feel I m not getting enough ..I will hear ur Australia programs n what ever available in net. ..

    • @sarathkumarasinghe887
      @sarathkumarasinghe887 3 ปีที่แล้ว

      අභිධර්මය පිළිබඳ පුලුල් අවබෝධයක් ලැබීමට පහසු මෙම පාඩම ඉගෙන ගැනීමට අවශ්තාව ලැබීම පෙරපිනක් ඒ ගැන විස්තර කරන්න තරම් මගේ දැනුම අවබෝධය තවම මදි අපේහාමුදුරැවන් ට පිං

  • @sameeraelgiriyapathiranage8708
    @sameeraelgiriyapathiranage8708 8 ปีที่แล้ว +3

    oba wanseta godak pin

  • @darshikulathunge
    @darshikulathunge 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @nilapiyangani2021
    @nilapiyangani2021 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන් ට සසරින් එතෙර වන්නටමග මේ බවයේදීම ලැබේවා

  • @rajithamallawaarachchi4620
    @rajithamallawaarachchi4620 8 ปีที่แล้ว +3

    sadu !!!!!!!! saduuu!!

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 8 ปีที่แล้ว +3

    pinsduwawa
    sadu.......

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 2 ปีที่แล้ว

    ගොඩක් වටින දේසනාවක්

  • @manindaprasanga99
    @manindaprasanga99 5 ปีที่แล้ว +1

    Sadhusadhu sadhu..

  • @lalithsuranga27
    @lalithsuranga27 2 ปีที่แล้ว

    Sadu sadu sadu.

  • @udeshnuwantha5153
    @udeshnuwantha5153 3 ปีที่แล้ว +1

    🙏🙏🙏,,,,,

  • @nilukadamayanthi7845
    @nilukadamayanthi7845 3 ปีที่แล้ว

    Budu saranai

  • @swarnathilakeratna5811
    @swarnathilakeratna5811 3 ปีที่แล้ว

    Deergayu wewa smaminwahansa

  • @dilrukshiwijewardane2469
    @dilrukshiwijewardane2469 5 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @waruamaw83
    @waruamaw83 3 ปีที่แล้ว

    Watched, great.

  • @roshanluxman3524
    @roshanluxman3524 8 ปีที่แล้ว +3

    bs apha hamuduruvanta

  • @kamalagunasekara3472
    @kamalagunasekara3472 3 ปีที่แล้ว

    Sadu sadu sadu!!!

    • @kamalagunasekara3472
      @kamalagunasekara3472 3 ปีที่แล้ว

      ඔබ ව හ න් සේ ට බෝ හෝ ම පි න් සි දු වේ වා.

  • @swarnathilakeratna5811
    @swarnathilakeratna5811 3 ปีที่แล้ว

    Oba wahanse taram pehediliva dharmaya teach karana desakayanan wahansela atra ba wahanse idiriyenma sistinawa. Ikmaninma chaturarya says avabodawewa.kenek hamuwunamai.

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 9 ปีที่แล้ว +5

    Gawravaneeya swamin wahansege vichithra, kaaleena saha preethimath desana vilasaya nisama methek itha gamburuyai sitha siti Abhidharmaya paadam malavata ma thula athi "chandaya" dinen dina vadi diyunu wena bava itha sathutin prakasa karami. Sadu! Sadu!! Sadu!!!

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ පහල වුනේ ලෝක සත්වයාගේ වාසනාව ට....මෙවැනි දේශනා හරිම ආශ්චර්‍ය යි...ඔබගේ මවටද මේ පින් ලැබේවා ...ඔබ වහන්සේට නිර්වාණ බෝධය බොහො දුර නොවේ..සාධු සාධු සාධු 🙏🙏🙏

  • @hasithaudayangana4624
    @hasithaudayangana4624 4 ปีที่แล้ว +4

    ජන්දය

  • @chathurikakariyaperuma5482
    @chathurikakariyaperuma5482 3 ปีที่แล้ว

    Ft d

  • @sumanajasingpathiranage4113
    @sumanajasingpathiranage4113 8 ปีที่แล้ว +2

    Sadhu.. Sadhu.. Sadhu.. !!

  • @ajanthaekanayake411
    @ajanthaekanayake411 7 ปีที่แล้ว

    dg

  • @ariyawathimahanama5710
    @ariyawathimahanama5710 ปีที่แล้ว +1

    සිරස

  • @amasuwaya
    @amasuwaya ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ajanthaekanayake411
    @ajanthaekanayake411 7 ปีที่แล้ว +2

    oba vahanseta godak pin apata me sundara darmaya kiyala denavata

  • @anuruddhaamarakeerthi171
    @anuruddhaamarakeerthi171 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sheanfernando
    @sheanfernando 3 ปีที่แล้ว +1

    🙏

  • @aselapathirana7830
    @aselapathirana7830 3 ปีที่แล้ว

    බුදුසරණයි

  • @ajanthaekanayake411
    @ajanthaekanayake411 7 ปีที่แล้ว +3

    oba vahanseta godak pin apata me sundara darmaya kiyala denavata

  • @madhukajayanath6975
    @madhukajayanath6975 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anjaliperera9801
    @anjaliperera9801 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sudharakafernando4391
    @sudharakafernando4391 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sanojadecosta5486
    @sanojadecosta5486 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @madurangaponnamperuma9802
    @madurangaponnamperuma9802 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamaniadikari6712
    @chamaniadikari6712 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shanukajothirathne4267
    @shanukajothirathne4267 3 ปีที่แล้ว

    🙏

  • @shanukajothirathne4267
    @shanukajothirathne4267 3 ปีที่แล้ว

    🙏

  • @shanukajothirathne4267
    @shanukajothirathne4267 3 ปีที่แล้ว

    🙏

  • @shanukajothirathne4267
    @shanukajothirathne4267 3 ปีที่แล้ว

    🙏