Abhidharmaya 22 අභිධර්ම | Maha Sinha nadaya|sinhala dharma deshana Abhidharma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Abhidharmaya 22 අභිධර්ම Maha Sinha nadaya sasip nugegoda | Ven Thiththagalle Anandasiri Thero | sinhala dharma deshana | Abhidharmaya lesson | Abhidharma Class
    පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
    ›› Patisothagami Patipada පටිසෝතගාමී පටිපදා
    -» / patisothagami
    -» / patisothagami.patipada
    -» / patisothagami
    -» www.plus.google... sinhala
    in sinhala dharma deshana dhamma desana dharma deshana sinhala sinhala dhamma desana Dhamma talk in sinhala dharma deshanadhamma desana dharma deshana sinhala sinhala dhamma desana Dhamma talk in sinhala dharma maha sinha nadaya 20
    deshana dhamma sinhala sinhala dhamma desana sinhala dharma desana sinhala thiththagalle anandasiri australia,thiththagalle anandasiri himi melbourne,thiththagalle anandasiri keysborough,Abhidamma Lesson 1-2Ven Thiththagalle Anandasiri thero australiaVen Thiththagalle Anandasiri HimiAbhidamma Lesson 1-1Ven Thiththagalle Anandasiri HimiAbhidamma Lesson 1-2Thiththagalle AnandasiriVen Thiththagalle Anandasiri HimiAbhidamma Lesson 1-1abhidharma class 1-thiththagalle anandasiri himiabhidhamma class 2-thiththagalle anandasiri himiEhipassikoPatisothagamidharma desana sinhala dharma deshana sinhala dharma deshana sinhala dhamma sinhala sinhala dhamma desana sinhala dharma desana sinhala dharma desana sinhala dharma deshana sinhala dharma deshana sinhala abhidhamma class abhidharma lesson Thiththagalle
    Anandasiri Himi අභිධර්ම Thiththagalle Anandasiri Himi Abhidamma Lesson maha rahathun wedi maga osse 2016 maha rahathun wedi maga osse 1 maha rahathun wedi maga osse sirasa Thiththagalle Anandasiri Himi Abhidamma class paramartha dharma පරමාර්ථ ධර්ම Ehipassiko Patisothagami sadaham arana,Siri Sadaham Ashramaya,sadaham Buddhaghosha,sadaham arana,Siri Sadaham Ashramaya,the buddhist tv,shraddha tv

ความคิดเห็น • 127

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +19

    මේ නම් සසර පුරුද්ද. මේ සුයලුම දේශනා කීපවතාවක් ඇසුවා
    අහන්න අහන්න අවබෝධ වනවා
    මේ දේශනා දැක්කේ 2021 සැප්තැම්බර් මස. මිතුරු මිතුරියන්ව දැනුම්වත් කලා, උගන්වන ආකාරය ඉතා විශිෂ්ටයි.
    තෙරුවන් සරණයි !!!

  • @sue9552
    @sue9552 3 ปีที่แล้ว +15

    සාදු... සාදු.. සාදු... සියලු සත්වයන්ගේම පිනට පහලවූ බුද්ධ පුත්‍රයාණන් වහන්ස, ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ආශ්චර්ය මේ අමා ධර්මය මේ තරම් සුන්දර ලෙස ඇසෙන්නට ඔබවහන්සේ පහලවීමම සුන්දරම මායාවක්.... සියලු සත්වයන්ටම මේ සුන්දර මායාව දැක නිවීමටම පත් වේවා...
    සාදු.. සාදු... සාදු...

  • @sarathweerasinghe2703
    @sarathweerasinghe2703 3 ปีที่แล้ว +10

    මේ කුඩා වයසට මොනතරම් අස්චර්යයක්ද. ධරමයෙන්ම නොවේද මේ හැකියාව? සාධු සාධු සාධු

  • @jeewanimaduwanthi2177
    @jeewanimaduwanthi2177 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි...පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...

  • @ramyabasnayake7282
    @ramyabasnayake7282 5 หลายเดือนก่อน +4

    අභිධර්මය පිළිබඳව මනාව වැටහෙන සේ ඉතා සරලව ඉදිරිපත් කර ඇති මෙම මනරම් දේශනා, මිල කළ නොහැකි වටිනාම සම්පතක් ලෙසයි මා දකින්නේ.. අපේ ස්වාමීන් වහන්සේට මෙවන් ගැඹුරු ධර්මයන් තව තවත් ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා!

  • @udeshnuwantha5153
    @udeshnuwantha5153 3 ปีที่แล้ว +14

    නිසල දිය ගැබුරුය ස්ස්‌වාමින් වහන්සේ 🙏

  • @isiri7746
    @isiri7746 4 ปีที่แล้ว +16

    පින්වත් ස්වාමින් වහන්සේට ධර්මදානයේ අනිසංසයේ බලයෙන් උතුම්වු නිර්වාණය සාක්ෂාත්කර ගැනීමට මේ භවයේදීම ලැබේවා.. සාදු.. සාදු.. සාදු...

  • @shorthubSl
    @shorthubSl ปีที่แล้ว +11

    මෙිනමි මහා පුන්‍යකර්මයක් ..මම සොයමින් හිටිය දේ ලැබුනායයි සිතේ.අපේ ස්වමින්වහන්සේ ට නිර්වාන සුවය පසක් වෙිවා.සාදු.සාදු සාදු

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ..ඔබ වහන්සේට නමස්කාර වේවා ..මේ ධර්ම දානයේ කුසල් බලෙන් ඔබ වහන්සේ මේ භවයේදිම නිවන් දකීවා ..
    පෙර සසරේ කල පාරමී පින් මහිමයෙන් ඔබ වහන්සේට මේ උතුම් ඥාණ ශක්තියක් ලැබී තිබෙන්නේ ..
    අපිත් වාසනාවන්ත උනා මේ සද්ධර්මය අහන්න .බොහෝම මහන්සියෙන් කරුණාවෙන් අප වෙනුවෙන් මේ දේශනා කරන ධර්මය අසිරිමත් .
    මෙතෙක් දේශනා ඔක්කොම වැටහුනා ස්වාමීනි ..
    🌺🌺🌺සක්කාය දිට්ඨිය 🌷🌷🌷🌷
    මෙයින් නිදහස් වීමටයි දැන් උත්සාහය
    තෙරුවන් සරණයි ..
    බොහෝම පින් මේ උතුම් දහම අන්තර්ජාලය මගින් හරි බෙදා දෙනවාට..

  • @sewwandigunasekara5568
    @sewwandigunasekara5568 3 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ!!!

  • @gayanasanka7970
    @gayanasanka7970 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ....!!! පරම පුජනිය උතුම් මේ ධර්මය දේශනා කරන ඔබ වහන්සෙට උතුම් වු නිවනම වෙත්වා ...!!! තුනුරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @sanjeewarathnayaka9430
    @sanjeewarathnayaka9430 3 ปีที่แล้ว +13

    උත්තරීතර වූ ධර්මාවබෝධය සිදු කළා වූ ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු...!!

  • @janithsandaruwan3913
    @janithsandaruwan3913 3 ปีที่แล้ว +5

    swamin wahansa oba wahansege 22 wana abidharmaya ithama ashcharyai

  • @ranyrany3757
    @ranyrany3757 5 ปีที่แล้ว +8

    ඔබවහන්සේ ට නිවන් සුව ලැබේවා

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 3 หลายเดือนก่อน +1

    තෙරුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා නිවන් සුව අවබෝද වේවා🙏

  • @chamaniadikari6712
    @chamaniadikari6712 3 ปีที่แล้ว +6

    සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏

  • @udeshnuwantha5153
    @udeshnuwantha5153 3 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු,,, 🙏

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 ปีที่แล้ว +10

    සාදු ...සාදු ...සාදු ...ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .....!!!

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සෙලාආට.

  • @malatennakoon6292
    @malatennakoon6292 5 หลายเดือนก่อน +1

    ගරැ ස්වාමින් වහන්සේට මෙම පින නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 ปีที่แล้ว +2

    කැ ගහල ගහල මනුස්සයන්ට කියා දෙන්නේ දර්මය
    එක් කෙනෙකුටවත් terunoth

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු. මාගෙ සංඝරත්නයට මාගෙ නමස්කාරය වේවා. සාදු සාදු සාදු

  • @tsnproduct9117
    @tsnproduct9117 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා 🙏

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 5 ปีที่แล้ว +15

    බුදු ගුණ අනන්තයි !!!
    පින්වත් ඔබ වහන්සේ මතුබුදු වේවා 🌷🌷🌷

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shenimutu3283
    @shenimutu3283 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි අපේහාමුදු රැවන් වහන්ස සුබදවසක් වෙවා කරන හැම කටයුත්තක් මසාර්තක වෙිවා දළදා සමිඳුන් රැකවරණ ලැබෙිවා

  • @indralathabalasinhe5639
    @indralathabalasinhe5639 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @wimalaranjani6136
    @wimalaranjani6136 3 ปีที่แล้ว +2

    ඇත්තටම හාමුදුරුවනේ ගොඩක් pin ගොඩක් dewal iganagathth pin

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 8 ปีที่แล้ว +9

    Oba wahanseta ama niwan suwa labewa. . Sadhu sadhu sadhu.........

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු.....

  • @dulanpiumal
    @dulanpiumal 4 ปีที่แล้ว +3

    24 june 2020 නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා

  • @ramakrishnasite2124
    @ramakrishnasite2124 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !!

  • @dammikamalsinghe8588
    @dammikamalsinghe8588 3 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu

  • @NuraaA-b7k
    @NuraaA-b7k 9 หลายเดือนก่อน +2

    Sadu !!sadu !!!sadu !!!

  • @ocsilva7881
    @ocsilva7881 ปีที่แล้ว +3

    theruwan saranai

  • @udeshnuwantha5153
    @udeshnuwantha5153 3 ปีที่แล้ว +2

    🙏🙏🙏,,,,

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน +1

    Sadusadusadu.theruvan saranaiobavahanseta.

  • @isharaudayantha4674
    @isharaudayantha4674 หลายเดือนก่อน

    පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
    තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....

  • @tharakaherath2825
    @tharakaherath2825 3 ปีที่แล้ว +3

    obawahanseta godakma pin🙏🙏🙏

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 3 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanakapathirana3159
    @chanakapathirana3159 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @ThilakshikaSadareka
    @ThilakshikaSadareka 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharasanjeewa2592
    @isharasanjeewa2592 4 ปีที่แล้ว +3

    මෙල්බන් නුවර දේශනා කළ ⁣ධර්ම දේශනාවෙ යූ ටියුබ් ලින්ක් එක දෙන්න පුළුවන් නම් පිං

    • @athulabandara915
      @athulabandara915 4 ปีที่แล้ว

      21වෙනි ධර්ම දෙශනාවේ යු ටියුබ් චනල් එකේ නම

    • @mallikagardi3149
      @mallikagardi3149 9 หลายเดือนก่อน

      අනේ ඔව් අහන්න ආසයි

  • @Sayanite007
    @Sayanite007 9 ปีที่แล้ว +4

    20 වෙනි CD එක ඉක්මනින් දාන්න පුලුවන් නම් ලොකු පිනක්

  • @diliniliyanage2645
    @diliniliyanage2645 3 ปีที่แล้ว +3

    🙏 🙏 🙏

  • @wandanasewmini7812
    @wandanasewmini7812 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට ධර්ම දානමය පිනෙන් උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 ปีที่แล้ว +3

    🙏🙏🙏.

  • @chandraseelihewage2141
    @chandraseelihewage2141 3 หลายเดือนก่อน

    21පාඩම වීඩියොව නැත්ද

  • @tharindupeshl
    @tharindupeshl 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @chandraseelihewage2141
    @chandraseelihewage2141 3 หลายเดือนก่อน

    21 පාඩමෙ වීඩියොව නැහැනෙද

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว +2

    බුදුසරණයි .......!

  • @sachinikaushalya467
    @sachinikaushalya467 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @kasindubandara7344
    @kasindubandara7344 3 ปีที่แล้ว +2

    7D film.. that was the key.

  • @SandyaKumari-oe6tl
    @SandyaKumari-oe6tl 2 หลายเดือนก่อน

    සාදූ සාදූ නමස්කාර වේවා

  • @chinthanirajapaksha630
    @chinthanirajapaksha630 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nadeeneatweighing190
    @nadeeneatweighing190 ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @prashanthigunasinghe5374
    @prashanthigunasinghe5374 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @udeshnuwantha5153
    @udeshnuwantha5153 3 ปีที่แล้ว +2

    🙏🙏🙏,,,

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 4 ปีที่แล้ว +2

    Nimyei you have

  • @Sayanite007
    @Sayanite007 9 ปีที่แล้ว +2

    20 වෙනි CD එක ඉක්මනින් දාන්න පුලුවන් නම් ලොකු පිනක්

  • @nirupaalt
    @nirupaalt 9 ปีที่แล้ว +5

    Very true

  • @amasuwaya
    @amasuwaya 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @defnimejenta6640
    @defnimejenta6640 หลายเดือนก่อน

    20 wenipadama denna menawin darmaya desana karanawa utum nirwanaya obawahanseta me bawayedima saksatwewa

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake7307 2 ปีที่แล้ว +1

    බුදුසරනයි ඔබ වහන්සේට

  • @janijpa1606
    @janijpa1606 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏

  • @madhukajayanath6975
    @madhukajayanath6975 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @SekeraStories
    @SekeraStories 9 ปีที่แล้ว +3

    I've finished 19. Can you please upload 20. Budu sarani

    • @patisothagami
      @patisothagami  9 ปีที่แล้ว +1

      th-cam.com/video/yp09ChzQlUQ/w-d-xo.html

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake7307 2 ปีที่แล้ว +1

    බුදුසරනයි ඔබ්වහන්සෙට

  • @NuraaA-b7k
    @NuraaA-b7k 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Sayanite007
    @Sayanite007 9 ปีที่แล้ว +2

    20 වෙනි CD එක ඉක්මනින් දාන්න පුලුවන් නම් ලොකු පිනක්

    • @patisothagami
      @patisothagami  9 ปีที่แล้ว

      th-cam.com/video/yp09ChzQlUQ/w-d-xo.html

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ...!!!

  • @niroshafernando8911
    @niroshafernando8911 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shyamananayakkara4726
    @shyamananayakkara4726 10 หลายเดือนก่อน

    Sadu...sudu. Visitta udaharan

  • @jayanthifernando7513
    @jayanthifernando7513 3 ปีที่แล้ว +1

    Sadu🙏Sadu🙏Sadu🙏

  • @sumilabataduwaarachchige2129
    @sumilabataduwaarachchige2129 8 ปีที่แล้ว +3

    sadu...sadu...sadu... adure sitina kenekuta thel pahanak dalwuwa waniya

  • @nalaka885
    @nalaka885 3 ปีที่แล้ว +1

    "Sadhu Sadhu Sadhu......!!"

  • @sampakumara6360
    @sampakumara6360 8 ปีที่แล้ว +3

    sadu sadu sadu...ape hamuduruwange eganweeme hakiyawa puduma alawana sului....

    • @hasdude
      @hasdude 7 ปีที่แล้ว +1

      Sampa Kumara þ

  • @Sayanite007
    @Sayanite007 9 ปีที่แล้ว +2

    20 වෙනි CD එක ඉක්මනින් දාන්න පුලුවන් නම් ලොකු පිනක්

    • @roshkalinga9785
      @roshkalinga9785 9 ปีที่แล้ว

      20 DVD eka upload karala ne....

    • @patisothagami
      @patisothagami  9 ปีที่แล้ว

      th-cam.com/video/yp09ChzQlUQ/w-d-xo.html

    • @patisothagami
      @patisothagami  9 ปีที่แล้ว

      th-cam.com/video/yp09ChzQlUQ/w-d-xo.html

  • @sandunmadhushan362
    @sandunmadhushan362 ปีที่แล้ว

    ස්වාමින් වාහන්සෙට දීර්ග ආයුශ

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @wasanthawewalaarachchi9609
    @wasanthawewalaarachchi9609 9 ปีที่แล้ว +3

    Could you please upload the Abhdharamaya 20 dVD? Budusaranai

  • @ruwanarunashantha7268
    @ruwanarunashantha7268 9 ปีที่แล้ว +2

    20 weni DVD eka upload karanna eka loku pinak

  • @kawammawanninayaka4816
    @kawammawanninayaka4816 9 หลายเดือนก่อน

    Sadu sadu safu

  • @teamwork9031
    @teamwork9031 7 ปีที่แล้ว +1

    Japan bashawata maru karapu poth kohomada labaganne ? Karuna karala kawru hari kiyanna

  • @sanjayaudayakumara4970
    @sanjayaudayakumara4970 6 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !

  • @preethidahanayaka9083
    @preethidahanayaka9083 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmanmalwenna6184
    @lakshmanmalwenna6184 8 ปีที่แล้ว +1

    thunuruwan saranai oba wahanse salasumkranawou vehera sadha penwana lada padipela arambaya 30F ,2F 4/12 diga, palala, ousa wana sakatara pihiti polawe sita vali maluwata ousa anuwa gananayakara adasanda anuwa skaskarannenam manayi

  • @sumanajasingpathiranage4113
    @sumanajasingpathiranage4113 8 ปีที่แล้ว +2

    Sadhu.. Sadhu.. Sadhu.. !!

  • @tennakoonlchamara1007
    @tennakoonlchamara1007 5 ปีที่แล้ว +1

    Budubawa patami

  • @sheanfernando
    @sheanfernando 3 ปีที่แล้ว +1

    🙏🏻

  • @nalakasampath7728
    @nalakasampath7728 2 ปีที่แล้ว

    Api mula idala mawa gaththa rupa godakt rewatila aeththatama widinne dukak hamuduruwane gdk pin hitha gena therun genimata darmaya pehedilikirima pilibadawa sadu sadu 🙏🙏

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshafernando8911
    @niroshafernando8911 3 ปีที่แล้ว

    Pinwath mahathmayaneni Damma sarana vihara CD Tika upload karanna puluwanda?

  • @AmilaRuwan-g8o
    @AmilaRuwan-g8o ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @NuraaA-b7k
    @NuraaA-b7k 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 ปีที่แล้ว

    🙏🙏🙏

  • @natural7307
    @natural7307 3 ปีที่แล้ว

    නිදහස්වීම🙏🙏🙏