සිංහල Podcast | Why do we need a Daily routine?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 415

  • @tharukisanjula298
    @tharukisanjula298 7 หลายเดือนก่อน +77

    01. Work life balance
    02. Me time
    මම ඔයාගෙයී ශනූගෙයී විඩීයෝස් බලලා තමයී හුගාක් දේවල් ඉගෙනගත්තේ. I’m telling the truth 💯. ඔයා හැමවෙලේම කියනවා ඔයා අදින විදිය ඔයාගේ ඉස්සර දේවල් වලට බලපානවා කියලා. Tik tok eke out appearance එක ගැන ඔයා කරලා තියන වීඩියෝ එක මම බැලුවේ මීට මාසෙකට විතර කලින් . මම හුගක් දේවල් අතඇරලා තිබ්බ කෙනෙක් ඒ වීඩියෝ එක බලලා තමයි හුගක් දේවල් ආයේ පටන් ගත්තේ. මම සෝලෝ ඩේට් යන්න ගත්තේ ශුනූ නිසා. මම හුගක් දේවල් ඉගෙනගත්තේ සහ මම mentally නිදහස් වෙන්නේ ඔයාලා දෙන්නගේ වීඩියෝස් බලලා.
    ගොඩක් ස්තුතියි ඔයාට ❤

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +5

      Thnku so much love. Oyatath hamadeema karanna strength eka hamba wenna one ☺️💙

    • @tharukisanjula298
      @tharukisanjula298 7 หลายเดือนก่อน +1

      @@LunaPeech lot of thanks to you Luna Akki 🌸. I’m waiting your next worthy podcast

    • @chanulyapremarathna
      @chanulyapremarathna 2 หลายเดือนก่อน

  • @diwyanjaliheshani
    @diwyanjaliheshani หลายเดือนก่อน +1

    ඇත්තටම මම ඔයාගේ vedios බලලා තමයි වෙනස් වුණේ luna අක්කේ.මම ඉස්සර මගේ රූපෙ ගැන එච්චර හිතුවෙ නෑ.ඒත් දැන් මම ගොඩාක් වෙනස්.thank you so much.අම්මත් කිව්වා ඉස්සර ගෑණු ළමයෙක් වුණාම පිළිවෙලට ලස්සනට අඳින්න කියලා.මම කියනවා අනේ ඕනි නෑ class නෙ යන්නේ ඉගෙන ගන්නනෙ යන්නෙ කිය කිය.ඒත් දැන් මට ඒ වෙනස හොඳට තේරෙනවා.අම්මා වගේම ඔයත් මට ගොඩාක් හොඳ lessons කියලා දුන්නා.thanks😊

  • @nuwanthafernando7808
    @nuwanthafernando7808 7 หลายเดือนก่อน +27

    ඔයාගේ වීඩියෝ එකක් දකිනවා කියන්නෙ හොඳ යාලුවෙක් කාලෙකින් දකිනවා වගේ සතුටක් 🥰

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +1

      Oyala thama mage hondama yaluwo ☺️🫶🏻

    • @nuwanthafernando7808
      @nuwanthafernando7808 7 หลายเดือนก่อน

      @@LunaPeech 🥰

  • @thestoryoflife9912
    @thestoryoflife9912 19 วันที่ผ่านมา +1

    Luna thank you. ඔයා 2020 හිටපු තැන මම අද ඉන්නේ. ඔයා ඔය කතා කරන ඉන්න තැනට මම ඉක්මනින්ම එනවා

  • @isankanadeeshani9793
    @isankanadeeshani9793 2 หลายเดือนก่อน +1

    Tku so much luna …❤❤❤ මම ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා. ඔයාගේ videos කොච්චර දිග වුනත් එකම video එක කිහිප වතාවක්ම බලනවා.

  • @sayurisahashya5845
    @sayurisahashya5845 6 หลายเดือนก่อน +3

    This could be my first time commenting on your channel. Just wanted to say "Luna, you are awesome. You are like my virtual best friend who makes me happy and motivated everyday. You might not know how important and valuable you are to the people you even don't know. We are truly blessed to see your videos."
    Hope my words could motivate you whenever you need something like that. God bless you!

    • @LunaPeech
      @LunaPeech  6 หลายเดือนก่อน +2

      Omg this made me tear up 🥹. Thnku thnku thnkuu. Thse comments is a great support for me to move forward. So greatful for y’all 🫶🏻🥹

  • @era6736
    @era6736 7 หลายเดือนก่อน +5

    අක්කා කලින් vedios වලයි දැන් vedios වලයි වෙනස් තමයි .කතාවයි appearance එකයි දෙකම වෙනස් දැන් . Update vela .
    මුල ඉදන්නම් tiktok කරන්න ගත්ත දවස් වල ඉදන්ම මන් අක්කව follow කරන්නෙ .ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කගෙන්.
    Podcast vedio එකක් හැම සතියෙම දාන එක ගොඩක් වටිනව. Insta story බල බල ඉන්නෙ සෙනසුරාදා ට දැන් දාලද දැන් දාලද කියල podcast එක. Thankyou so much මේ life lessons වලට 🫡💗🌹🌹🌹

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน

      Godak thnku mula indan math ekka hitiyata ☺️🫶🏻

  • @ruvininisansala3420
    @ruvininisansala3420 6 หลายเดือนก่อน +7

    අක්කා ❤
    මට මොනාහරි කරන්න ඕනි ඒත් මං මොකක්ද කරන්නේ,කොතනින්ද පටන් ගන්නේ හිතාගන්න බෑ මං වගේ අය ඇති ඒ අයට උදව්වෙන Video එකක් ගේන්න 🥺

  • @aparnadissanayake
    @aparnadissanayake 4 หลายเดือนก่อน +2

    මං කවදාවත් podcast අහන කෙනෙක් නෙමේ ඒත් ඔයාගේ ඒවා මං මාර ආසාවෙන් අහ්න්නේ ජිව්තේට ගන්න දේවල් ගොඩයි ❤

  • @Daysofenaya
    @Daysofenaya 7 หลายเดือนก่อน +12

    Luna💗
    As a girl with a short term attention span. I can’t even watch a 5 minute long video, Let along a 50 minute podcast! But damn girl you really kept me glued to your podcast! The things i learned from those 50minutes🥹 just im speechless! Really can’t wait for your next episode❤️ keep up the good work! You earned yourself a subscriber and a small fan💗✨

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน

      Awww thatz awesome. Thnkuu 🥹💙

  • @sawanmadhurika
    @sawanmadhurika 7 หลายเดือนก่อน +3

    Akki I'm addicted to your podcasts and your other vlogs too, like if a latest one didn't appear in my feed I will search and watch. These podcasts help me growing better and I can feel my personality is changing in a good way and insecurities are going away. You have been an inspiration to me. Thankyouuuu and I love you always ♥️ (You look prettier today 😍)

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +2

      Thanku so much dear. This means so much to me ☺️🫶🏻

  • @sandunharshana3732
    @sandunharshana3732 5 หลายเดือนก่อน +2

    " Me time " එක ගැන full Podcast එකක් කරන්ඩෝ ❤️

  • @crystal25798
    @crystal25798 2 หลายเดือนก่อน

    hi akki..it's time 4.59AM of course bcz of you i hvae freaking daily routine..thank you so much for that...and i'm creating something big..it was dream since my childhood ..2025 it's gonnaa happendddd... this is just lil spoill...thankuuu againnn

  • @nethunimesha
    @nethunimesha 4 วันที่ผ่านมา

    Thanq akki. I watched until the end.❤

  • @njayamini7089
    @njayamini7089 2 หลายเดือนก่อน

    Mee weekend eke akkage podcasts withramai ahuwe marama motivation ekk awa mta thanku akki. Keep ot up. Waiting to meet you in real.❤❤❤❤❤❤❤❤

  • @diary-of-luna
    @diary-of-luna 7 หลายเดือนก่อน +2

    I loveee watching your videos ❤ specially these lengthy podcasts. In fact i look forward to these. Keep them coming girl 🎉

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +1

      Thnku so much ☺️💙

  • @thushanijayasundara9018
    @thushanijayasundara9018 7 หลายเดือนก่อน +2

    I am one of old (age wise) fan of you and get motivated highly!

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +2

      Thank you so much ma’am ☺️💙

  • @SudathDarshana-r6i
    @SudathDarshana-r6i 2 หลายเดือนก่อน

    Hemadema point karala kiyala denava. Jiwithe essarahata yanna hoda idea tikak dunna. Thank you akkeee❤❤❤❤

  • @trevinvlogs80
    @trevinvlogs80 6 หลายเดือนก่อน

    Luna peach your the goat . These one of the best podcast
    S i have ever seen

  • @isurichamathka5358
    @isurichamathka5358 7 หลายเดือนก่อน +2

    Please do more videos like these..you are so inspiring ❤️

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +1

      Thnku so much ❤

  • @RainiSimeka
    @RainiSimeka 7 หลายเดือนก่อน +5

    අක්කේ ඔයාගේ කතා වලට මං ගොඩක් කැමතියි😍ඔයා ඔහොම කතා කරනකොට ජීවිතේ එක එක දේවල් නිසා නැවතුන ජීවිත වලට ඔයාගේ වචන මාර ශක්තියක්😍මට ඔයා වගේ ඉංග්‍රීසි කතා කරන්න ආසයි.පොඩ් ඉංග්‍රීසි දැනුමක් තියෙන්නේ මට.පුලුවන් නම් මට උපදෙස් ටිකක් දෙන්නකෝ.plz reply

  • @chathuri02piyumanthika
    @chathuri02piyumanthika 2 หลายเดือนก่อน +1

    Both colours are ok, great dear❤

  • @shehanisheha7777
    @shehanisheha7777 6 หลายเดือนก่อน

    Me time eka gana consistently focus karanna bari eka tamai Mata thiyena prashne. Ane please a gana podcast eka karanna. Oya kiyana wachana mara widiyta oluwatama wadinawa. Thank you so much for your efforts. ❤🙏

  • @iroshadewmini
    @iroshadewmini 6 หลายเดือนก่อน

    Thank You Luna ❤ This is my first comment on your videos. Your contents are very productive and now I am addicted♥️✨ Keep it up girl💞

  • @RaveenaBandara
    @RaveenaBandara 7 หลายเดือนก่อน +1

    woah 💥 .. so inspiring!! Thankyou for sharing all thease valuable life lessions . love you lunaaa :))) 💖

  • @malshanirmani6977
    @malshanirmani6977 7 หลายเดือนก่อน

    really grateful for this video Luna. I’m a one always trying to get rid of bad daily routine. It’s really hard with my bad sleeping schedule because i used to do. If you can add few more things in future videos, please add.

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน

      Sure

  • @ChamiDiaries
    @ChamiDiaries 7 หลายเดือนก่อน

    You're a true inspiration for everyone❤️❤️❤️ Even my 14 year old sister's watching your videos, cuz she thinks you're amazing in your own way and that helps her to build up her life too. Tysm for sharing these kind of tips and facts with your experience!!! Plz continue to share more like these!!! Keep up the good work, Luna dear. I'm so proud of you and grateful to have you!!!

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +1

      Thnku so much ☺️. Also give my regards to your sister as well ☺️💙

  • @madhushanika9983
    @madhushanika9983 6 หลายเดือนก่อน +1

    Akkiyo thank you so much your podacast.Cooperate work life genai,presantation skills improve karagaththe kohomada kiyala Podcast ekak karannako.💓

    • @LunaPeech
      @LunaPeech  6 หลายเดือนก่อน

      Sure. I’ll try next time ☺️💙

  • @mayuranganiprabodha467
    @mayuranganiprabodha467 7 หลายเดือนก่อน +1

    Plz do more podcasts about work life balance ❤ obsessed

  • @dinithisathsarani4794
    @dinithisathsarani4794 7 หลายเดือนก่อน

    Red background is good ❤ thanku akki.. very usefull " 1% better every day" thats my inspiration ❤

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน

      Thnku so much ☺️💙

  • @shey453
    @shey453 7 หลายเดือนก่อน +12

    Do more videos kella. proud of you..

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +1

      I got u kelle ☺️✌🏻

  • @nimashaamandi8898
    @nimashaamandi8898 2 หลายเดือนก่อน

    Thank u very much for these Luna 🐼♥️😘

  • @malshikakalwara649
    @malshikakalwara649 5 วันที่ผ่านมา

    Thanks❤😭you are the best😢❤️

  • @bhagyapoornima8348
    @bhagyapoornima8348 6 หลายเดือนก่อน

    ඔයානම් මාරයි.. my favorite youtuber❤🥰

  • @niroshajayathilaka4473
    @niroshajayathilaka4473 6 หลายเดือนก่อน

    Thank you so much for this akkii❤️ I can’t explain how much this important to me and this podcast give me a new hope and I want to live like this❤ Thank You so much again for this

    • @LunaPeech
      @LunaPeech  6 หลายเดือนก่อน

      Awww thnku so much love 🥹🫶🏻

  • @TravelFeet-SL
    @TravelFeet-SL 2 หลายเดือนก่อน

    Thank you 4 all ideas akki❤

  • @madhuriwedagedara7317
    @madhuriwedagedara7317 7 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් දේවල් ඉගෙනගත්ත vedio 1න්. හරිම motivational. So cute voice. Thank for making my day❤️

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน

      I appreciate it dear ☺️💙

  • @anjuanjali2301
    @anjuanjali2301 6 หลายเดือนก่อน

    අක්කිගෙ vedioes repeat kara kara balanwa akki... You are my favourite girl.. Thank U akki oya mehem hemadema share karagnnawat.. ❤❤❤❤❤❤

  • @darshikalenadora1258
    @darshikalenadora1258 7 หลายเดือนก่อน

    asama hithenne anthima tike ara purudu cute gathiya enawa appaaaaa😁love uhhhh sooo much akki keep it up💖

  • @yeshanikavindya6785
    @yeshanikavindya6785 7 หลายเดือนก่อน

    Love u luna & thank uu so much ❤ You are such an inspirational character 🔥😍

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน

      It means so much to me. Thnku ☺️💙

  • @toons77
    @toons77 7 หลายเดือนก่อน

    Your videos make my life 1% better everyday... 🥺🥺🥺 love you luna akki... Last point ekedi matath kadulu awa... Oyage videos man balanne giya aurudde mula idan.. Godak dewal oyagen igena gannawa... Thank you so much akki....❤❤❤❤ May God Bless You 💕♥️

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +1

      Godak thnku mechchara kal math ekka hitiyata 🥹. Sending you lots of hugs ☺️💙

  • @rukwic
    @rukwic 7 หลายเดือนก่อน +1

    Thank you sooo much ❤
    You are a great inspiration🎉 plz do more vlogs💓

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +1

      Thnkuuu. N sure ☺️💙

  • @minsaraharshi6826
    @minsaraharshi6826 7 หลายเดือนก่อน

    Thank you so much Luna.. meka mta ahanna labuna ekata mn godak thankfull wenwa . This is so usefull. Mn aye track ekata enna inspiration ekak hewwa me video eka hamba wenakn. ❤❤

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน

      U got this girl 🥹💙

  • @shanurajapaksha2881
    @shanurajapaksha2881 7 หลายเดือนก่อน

    You are my role model luna❤. N i've noted down just everything that u say😘

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน

      Love u girl 🥹🫶🏻

  • @kavinduhiruditha3208
    @kavinduhiruditha3208 7 หลายเดือนก่อน

    1% better every day. Its the best akki thanks for the video ❤

  • @Samadhi_amandi
    @Samadhi_amandi 6 หลายเดือนก่อน

    I'm addicted your podcast 😍❤️

  • @niroshajayathilaka4473
    @niroshajayathilaka4473 6 หลายเดือนก่อน

    Akkii this is so inspiration.Can you get a podcast on How to journaling❤

    • @LunaPeech
      @LunaPeech  6 หลายเดือนก่อน

      Sure. I’ll try to bring one ☺️💙

  • @nimeshikamadhubhashani9577
    @nimeshikamadhubhashani9577 2 หลายเดือนก่อน +2

    කතාකරන විදිහට ආස හිතෙනවා.❤

  • @GimhaniNishshanka-qj2ql
    @GimhaniNishshanka-qj2ql หลายเดือนก่อน

    Akki oyage journal eka, normal book eke karala thiyana widiha gana pahadili karala kiyala dennako.oyge book eka dakkama eka karanna asa hithuna.❤️❤️ Thank you akki oyge video walata. 100% true.

  • @NethmiKawshallya-fw1gb
    @NethmiKawshallya-fw1gb 7 หลายเดือนก่อน +2

    Luna you are amazing 😩♥️

  • @isiniayodya5355
    @isiniayodya5355 7 หลายเดือนก่อน +2

    I'm a biiiig fan of you Luna ...

  • @nimanshahettiarachchi6383
    @nimanshahettiarachchi6383 7 หลายเดือนก่อน

    Really productive this video akki❤
    Thankyou so much ❤🎉

  • @maneeshamadhubhashini7179
    @maneeshamadhubhashini7179 7 หลายเดือนก่อน

    Addicted to your vedio akki & my motivetion ❤❤❤thank you so much...❤❤

  • @HSK616
    @HSK616 7 หลายเดือนก่อน

    Akki I love love lo~ve that 1% better everyday part thank you soo~ much for your lovely advices💗 love you as alwayss!!!!

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน

      Love u too ☺️💙

  • @hiruniwijesekara5261
    @hiruniwijesekara5261 7 หลายเดือนก่อน

    lunaaaaa i learn so much from you girrrl...lovee youuu

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +1

      Love u tooooo ☺️🫶🏻

  • @menadi_dimansa
    @menadi_dimansa 5 หลายเดือนก่อน

    I love this podcast ❤😍

  • @bhawani1893
    @bhawani1893 2 หลายเดือนก่อน

    Love you bae...❤

  • @KawminiSenevirathne
    @KawminiSenevirathne 7 หลายเดือนก่อน +1

    Aww thissss keep it up luna akki 🥹♥️

  • @lelanigoonewardene3842
    @lelanigoonewardene3842 7 หลายเดือนก่อน

    Your so inspiring!! Love your vedios. So goood . You think ur audience is a young but you have fans from all ages... im one. 😊 just retired few months ago n listing to u ...gives so much hope... to start again.
    As retirement comes as a shock... at least to me.. a sudden emptiness. but watching ur vedios ...... gives hope builds hope... to start living again.. to start something.... again....thank you . N may God. bless you !!!

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +1

      Yes I do have senior fan base as well. This type of a comment coming from this audience means sooooo much to me. Thnku for sharing with me 🥹💙

  • @saduniishara-b5i
    @saduniishara-b5i 5 หลายเดือนก่อน

    මම ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා අක්කා 🥺❤️❤️

  • @samiruviduranga9739
    @samiruviduranga9739 7 หลายเดือนก่อน

    Its really good and worth watching!!!❤‍🔥

  • @ChathuHettige
    @ChathuHettige หลายเดือนก่อน

    'Social anxiety' topic ekt podcast ekak karanna puluwanda akke ❤️

  • @Chubby1221-GC
    @Chubby1221-GC 7 หลายเดือนก่อน +1

    U look soo pretty akkaa ❤🥺
    And as always u r my inspiration ✨💕

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +1

      This means so much to me. Thnku 💙

  • @Tharushi-ng9zp
    @Tharushi-ng9zp 7 หลายเดือนก่อน +1

    Thanks akki mata oya kiyapu dewal gadak watinawa❤❤
    ආදරෙයි akki hamadama satutin parissamin inna❤❤

  • @padmaraja.a2012
    @padmaraja.a2012 7 หลายเดือนก่อน +1

    ❤wow... puduma Lassana video ekak

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน

      🥹💙

  • @samaliyanage4268
    @samaliyanage4268 7 หลายเดือนก่อน

    Truly love your channel.Thank u so much Luna❤

  • @Lucky-vl8us
    @Lucky-vl8us 7 หลายเดือนก่อน

    I hardly watch Sri Lankan videos and seeing your Videos here was a coincidence.Maybe I’ve watched 2 0r 3 of yours max but girl you’re such an interesting amazing character.keep it up.Jaya wewa!

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +1

      thnku so much 💙💙

  • @Jenny_Ja
    @Jenny_Ja 7 หลายเดือนก่อน

    Mee dewl gna mee widiyta wisthra apita aran enwta oyta godk thanks❤ eeka maara watinawa. Api jeewitheeta Kochchra dewl dwasain dawasa hri add kragnna oneda, api api gna hithnna one widiyaa, mama mn wenuwen krnna one ee wagema mn krnna hithalwath nthi dewl oya mee kyna dewl nisa mge life ekta add krgna onee kyla hithenwa. Me vedio eka balagena iddii hethuwk dnne naa as dekta nikanma kadulu awith. Maara watinwa. Mta meeka lokuu life lesson ekk. Mn wgema meka blana hamomtma mn hithnwa eeka hithenna athi kyla.
    Hamotma hithenna athi life eka gna thaman gna thwa hithanna. Thank youu mee dewl share krnwta. Mn mechchra digata comment ekk mgee jeewitheeta krla naa. Anith eka mn aniwaren ayeth me vedio eka 10 paarak wath blnwaaa. Anthimta kynna tyennee oyaa maarai. Oyge jeewitheeta sathuta sanaseema hmdaama labenna one.
    Love you soo much and again thank you❤

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +1

      Omg godak thnkuu. Harima lassana comment ekak. Means so much to me. Thnku 🥹🫶🏻

  • @thakshilalakshani6868
    @thakshilalakshani6868 7 หลายเดือนก่อน +2

    Such a amazing prodcast Girl 🤍 Please do a prodcast how to do freelancing with finance experience as well.... ❤

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน

      i usually dnt share about my freelancing journey is mainly because everyone"s story is not the same. there are pros and cons in both sides. i would suggest if your in finance and accounting sector , keep freelancing as the last option. coz most coporate companies does not value the frelancing experience

  • @gayomikaushalya220
    @gayomikaushalya220 18 วันที่ผ่านมา

    Thank you so much Akka❤️✨️

  • @leannedonald3633
    @leannedonald3633 6 หลายเดือนก่อน

    You are such a motivation akki❤

    • @LunaPeech
      @LunaPeech  6 หลายเดือนก่อน

      Thank you so much 🥹💙

  • @chathuwithanagodawatta8264
    @chathuwithanagodawatta8264 7 หลายเดือนก่อน

    I am very lucky to see u baby ❤. Thank u so much Akki ❤❤

  • @gayashawickramasinghe5653
    @gayashawickramasinghe5653 7 หลายเดือนก่อน

    Great lesson for me.Thank you & universe❤

  • @Thakshyyy
    @Thakshyyy 7 หลายเดือนก่อน +1

    I dunno why but i love ur vibe 😩💗

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน

      Hehe 🤭

  • @nishamaniwasana8750
    @nishamaniwasana8750 6 หลายเดือนก่อน

    Hy akka.. I am 16 years old and I want to about what is journaling.. What are the charts and information that you showed in this video.. Can you make a whole podcast about explaining journaling? This will be really help me... not only for me all the teenagers out there.. 😊❤

    • @LunaPeech
      @LunaPeech  6 หลายเดือนก่อน

      Sure. I’ll definitely do one soon ☺️🫶🏻

  • @LalaniRanasinghe-kz3ny
    @LalaniRanasinghe-kz3ny 7 หลายเดือนก่อน +1

    thanks thanks lot of you are the best in every day

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน

      thnku so much 💙💙

  • @dharanidilshani6248
    @dharanidilshani6248 7 หลายเดือนก่อน

    Mm godak Chinese drama blnna addict wela inne. Mm NTS me para select una mge habbits godak dewl change krgnna mt ona. This video inspired me lot. Thank you akka ❤

  • @thisaliariyarathne7135
    @thisaliariyarathne7135 7 หลายเดือนก่อน

    You know what, this is the third time im watching this podcast❤
    1% better every day❤ its hit me a lot, i mean it akki❤
    You, one of my bigest inspirations❤
    Love you🫶❤️

    • @LunaPeech
      @LunaPeech  6 หลายเดือนก่อน

      Omg thnku so much ☺️🫶🏻

  • @lifeoferandi4578
    @lifeoferandi4578 7 หลายเดือนก่อน

    Thank you for sharing this information ❤

  • @HimashiniDilrukshi
    @HimashiniDilrukshi 7 หลายเดือนก่อน

    Thank you so much dr...mn hari kamathi oya katha karana widihata..friend kenk wage..❤

  • @LikiniPiumi
    @LikiniPiumi 3 หลายเดือนก่อน

    Hey akki .
    I like most your vedios 😭♥️
    Can you podcast for doing a/l students plsssss

  • @hyysup
    @hyysup 6 หลายเดือนก่อน

    waiting next video ❤

  • @Enoshi77
    @Enoshi77 7 หลายเดือนก่อน

    My favorite channel . Please vlog gennko thawa 😩❤️

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน +1

      Week ekakata 2 k genawa ☺️💙

  • @thakshigirl
    @thakshigirl 7 หลายเดือนก่อน

    1% better everyday❤️💪🏻

  • @shenalikaushalya7464
    @shenalikaushalya7464 7 หลายเดือนก่อน

    Wow great content 😘😘 love you so much 😘😘😘

  • @piumirajapaksha7102
    @piumirajapaksha7102 2 หลายเดือนก่อน

    Oyage vides walin man gkdak dewal egena gnnwa akki thanks ❤

  • @kylie8386
    @kylie8386 7 หลายเดือนก่อน +1

    Much love akkiii ❤️

  • @AchinisulochanaThenuwara
    @AchinisulochanaThenuwara 7 หลายเดือนก่อน

    Akki thank you godaak adrei 🥰🥰🥰🥰

  • @bhagyakariyawasam1763
    @bhagyakariyawasam1763 7 หลายเดือนก่อน

    Thank you Luna.. . Learnt a lot ❤

  • @priyankajayalath3483
    @priyankajayalath3483 7 หลายเดือนก่อน

    Thanks Luna ❤

  • @mekalamadhurangi9720
    @mekalamadhurangi9720 7 หลายเดือนก่อน

    Thank akke mn oyge video blnn patan gaththe lagadi mn mentaly godk down wel inn kenek eth oyge video balala mn kohomhri growup wenn try karanw thnk oyat hemdm mehem video krnn minissu motivate wena ❤

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน

      Thnku love 🥹💙

  • @dilshanichathurika2506
    @dilshanichathurika2506 7 หลายเดือนก่อน

    Thank you so much ❤ and red is better 👌

  • @samudhinisansala1626
    @samudhinisansala1626 7 หลายเดือนก่อน

    Red background eka lassanayi ❤

  • @HimangiSiriwardhana
    @HimangiSiriwardhana 7 หลายเดือนก่อน

    1% better everyday❤✨️

  • @kusumgamage7040
    @kusumgamage7040 5 หลายเดือนก่อน

    Thank you nangi .❤❤

  • @achinthya97
    @achinthya97 7 หลายเดือนก่อน

    Thank you for the video 🥰
    Could you please suggest something to improve presentation skills and talking in professional situations?

  • @Isharamaduma
    @Isharamaduma 7 หลายเดือนก่อน

    Matama kiyapu video ekak❤ harima asawen baluwe😊 oya kiyapu dewal try karala balanawa man. Thank you for this video ❤🙏

    • @LunaPeech
      @LunaPeech  7 หลายเดือนก่อน

      All the best love ☺️💙

  • @Lakmini_cake_school
    @Lakmini_cake_school 7 หลายเดือนก่อน

    ❤❤ very inspiring

  • @Yashodhadesilva
    @Yashodhadesilva 7 หลายเดือนก่อน

    I love this Video. keep it up ❤

  • @dinushikamadumali6057
    @dinushikamadumali6057 7 หลายเดือนก่อน

    Thank you luna ❤😘