Mata enne akke puthek. Eyath katha karanawa adui. Api check kala outisam tiyenawada, maanasika prashnayakda, kan ehenawada, es penawada okkama beluwa. Normal kiwowa. Speach therapy ekka yanawa. Eth eya e kiyana ewa karanna enne ne. Den aworudu 3y mama nursery ekakata danna beluwe January edan. Gihin katha kala masa deka thunak babala ekka thiyals balanna heduwe.
Hi akki maga babath adh + ads ayata dan 4. 5 wannewa hari dukai aya akuru liyanne kamathima na akki mata tharanne na maya ta awa trying karanne kohomada plz fone nmb
Manika ane duk wenna epa meka duk wenna thatwayak nemei oya me welwe me gena denuwath wema wedagath saha me gena hoayalal dewal babata karanna udauwak wenna one ape Ramesha akkige group ekata ekathu wenna eyath oyata udau karan api yamu me gamana ath wel bedagana / sphscfe8zjhlsvxk / nqgyypqhtj3ayred
ඔබත් දැනුවත් වී තවත් කෙනෙක් වෙනුවෙන් මේ දැනුම ජනගත කරන්න.
ඔටිසම් ප්‍රජාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා මට ලබා දුන් මෙම විශිෂ්ට අවස්ථාවට ඔබට බොහෝම ස්තූතියි, මෙම පුදුමාකාර පවුලේ සාමාජිකයෙකු වීමට ලැබීම ගැන මම අතිශය සතුටු වෙමි.ආදරෙයි මහා ගොඩක්
අනේ මැනික.මගේ අක්කගේ බෝනික්කි වගේ දු පැටියෙක් ඉපදුනා.එයාට ට්‍රීට්මන්ට් කරන්නවත් මුදල් නැතිව අක්කා අසරණ වෙලා.අපි පුලුවන් විදියට උදව් කලට් අපිත් දුප්පත් නිසා ඒවා සීමාසහිත වෙනවා.අනේ මැනික පුලුවන් නම් ඒ දෝනිව ගොඩගන්න උදව් කරන්න.ඔයාට ජාති ජාතිත් පිං .
එයාත් ඔටිසම් මැනික.එයාගේ අම්මා පුදුම දුකක් විදින්නේ.බෙහෙත් කරගන්න මුදල් නැතිව.කවුරු හරි පර්ත්‍යාග කෙනෙක් හිටියොත් එයාගේ ට්‍රීට්මන්ට් කරන්න සම්බන්ධ කරන්න .ඔයාට ගොඩාක් පිං.
Ramesha , nangi, oya bohoma adaraniiya adarshamath mawak.emily duwawa bohoma hondin awabodha karagena anith autism daruwan inna mauwaruntath denuma bedanawa. Bohoma watina programme ekak. Thawath meweni programmes idiriyatath karagena yemata shakthiya, dhairyaya lebewa!!! Oyagema adara akka ..
😍😍😍😍😍😍😍😍
ඔබට ස්තුති එමලිගෙ අම්මා සමස්ත ඔටිසම් දරුවන් වෙනුවෙන් තමයි ඔයා කතා කරන්නේ
🩷🩷🩷🩷🙏🏻🩷🩷🩷🩷🩷
අදත් හරිම වැදගත් වීඩියෝ එක ඉදිරියටම යන්න සුභ පතනවා මැනික සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤❤
Godak istuti Manika
Thank you❤ "විවිදත්වය තේරුම් අරන් ,එයට සහයෝගය දෙන්න"හරිම ලස්සනයි රමේශා..ඔයා හැමදාමත් ලොකූ ශක්තියක් ඔටිසම් දරුවන් සිටින මව්වරුන්ට.❤❤
.🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
Mrs. Ramesha thank u much 🙏
Yeheli programme thank u so much for this video 🙏🙏
You're most welcome🩷🩷🩷
Godak වැදගත් වැඩසටහනක් akke.godak ස්තුති.theruwan saranai.oya දෙන්නට ma.
🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷බොහොම ස්තුතියි අගයකිරීමට🩷🩷🩷🩷🩷🩷
Me vage vadagath topic ammala api hamotama gena ape lassana sundara ,nihathamani akka manikata godak pin ❤❤❤❤
Adarei manikaaaa🩷🩷🩷
ස්තුති එමලිගෙ අම්මා.ස්තූතියි @Yeheli
🩷😘😘😘😘😘😘😘😘🩷
Sthuthi amme .mama katha kala wagemai😌💪🌟mage duwath emli baba wagemai ..
Adarei
Me sambandawa digatama video karanna akke.matath duwek innawa.duwage anagathe gena hithala sehenna manasikawa wetila thiyenne
Ane mansika wetenna epa suwa kiyanne supiri molayak ekin eyata proyojana ganna widiyata api dewal karamu
අදත් ලස්සන විඩියෝ එක දලා නේද එත් දැන් බලන්න වෙන්නේ නැ අද පටියක් පස්සේ බලන්නම් ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Thank you Akki
Mata enne akke puthek. Eyath katha karanawa adui. Api check kala outisam tiyenawada, maanasika prashnayakda, kan ehenawada, es penawada okkama beluwa. Normal kiwowa. Speach therapy ekka yanawa. Eth eya e kiyana ewa karanna enne ne. Den aworudu 3y mama nursery ekakata danna beluwe January edan. Gihin katha kala masa deka thunak babala ekka thiyals balanna heduwe.
Oww manika samhara babala katha karanna parakku wena nisa ehama karala balamu api eka ikmanina hari yai .
@@yeheli tks akke budu saranay parissamen enna.
බොහොමත්ම වැදගත් වීඩියෝ එකක්
Bohoma Isthuti
Excellent Ramesha👏👏👏Thank you yeheli❤❤
🩷🩷🩷🩷🩷🩷🩷🩷
Supiri video ekak akke. ❤❤❤😍😍😍❤❤😍😍
Thank you patto🩷🩷🩷
මෙ program එක දිගටම කරන්න
Aniwaryenma 🩷😘🩷
Thanks for your valuable explanation ❤
Glad it was helpful!🩷🩷🩷
❤ ගොඩක් වැදගත් vedio එකක්
බොහෝම ස්තූතියි
Ane akki me vediyo ekt adala deyk newe ahnne ane mekata pilithurak ewanna pin oyta .mage babata aurudu 2.gewal lga babek innawa eya enaw ape babath ekk sellan krnn eyge ukuno innawa .ape babage athe hitiya ukunek baba atha kate damma ane Bari welawat gilunoth eka babata prashnyk weida akki .mn godak bayen inne ane kiynn.
Manika ukuno bo wena nisa e babatath puluwan nam ukunata beheth aran denna e ammawath denuwath karala
@@yeheli hari akki ehema prshnyk na neda akki bade ehema sathekta inna ba neda .akkige v mn baba hambenna innawa kiyl dana gaththa dawsse idan blnw
Thank you akke,,, valuable video ❤❤❤
Welcome 😊manika🩷
අද තමයි එමලිගේ අම්මාව මුලින් දැක්කේ ඉතින් හමුවෙලා කතා කරන්න ගොඩක් ආසයි ඔයා එක්ක . අපි දිගටම මඒ දරුවන් එක්ක නිනවතින ගම්නක් යන්න ඕනේ ඒවගේම අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ .ඊතින් මේ දරුවන්ට ස්ථාවර අනාගතයක් හදලා නොදුන්නොත් අපිට සැනසීමෙන් මැරෙන්න වත් බැහැ නේද
Api api ekathuwela me hithana widiya wenas karanna one api merenna kalin
❤ අරුතක වීඩියෝ එකක් නංගි ❤
බොහොම ස්තුතියි අක්කී
Akke mekata adala prasnayak nam neme me eth ane mekata uththarayak dennako please gastric hinda period eka parakku wenawada
Patto ehama wenne nehe
Hi akki maga babath adh + ads ayata dan 4. 5 wannewa hari dukai aya akuru liyanne kamathima na akki mata tharanne na maya ta awa trying karanne kohomada plz fone nmb
Manika ane duk wenna epa meka duk wenna thatwayak nemei oya me welwe me gena denuwath wema wedagath saha me gena hoayalal dewal babata karanna udauwak wenna one ape Ramesha akkige group ekata ekathu wenna eyath oyata udau karan api yamu me gamana ath wel bedagana
/ sphscfe8zjhlsvxk
/ nqgyypqhtj3ayred
Akke Mata balala sambandawa inna hoda speech therapy kenek kiyannako.
Sorry akke babala sambandawa
patiyo me vidoe okkoma balanna balal tirane karanna oyata therapy kenek oneda nedda kiyala
Akki mage baba yashoge vayase.eya sinhala vachanayak katha karanne na.english katha karanne.thawa amuthu bashawak katha karanne.mata eka pennaganna doctor kenek kiyanna.@@yeheli
@@piyumijayasekara8082 ළමා රෝග විශේෂඥ Doctor kenekta baba penanna Dr Sanjeewa Thennakon mage babage doctor
@@piyumijayasekara8082 th-cam.com/video/HvJ-vOE7DYw/w-d-xo.htmlsi=q2GaQKvbmfO90If7 me video ekath balanna manika
Ane akke no eka dennko mage patiya me wage kiyanna kenek nha.mata danaganna deyak thiynaawa oyata godak pin
Patto me group ekata add wenna
facebook.com/share/NQGyYpQhTJ3AYred/
facebook.com/share/SpHsCFe8ZJHLSvxK
❤❤❤
🩷🩷🩷🩷🩷
චූට් මැනික ❤❤❤❤
🩷🩷🩷🩷🩷
මගේ බබාට අවුරුදු 3යි, එයත් තාම කතා කරන්නේ නැහැ. ඩොක්ටර්ලා ටත් පෙන්නුවා,. කතන චිකිත්සක වරයෙක් ලඟට ත් අරන් ගියා.ඒත් වැඩක් නෑ. මට හිතෙන්නේ එයාලගෙ දැනුම මදි. මට කිව්වේ ගෙදරදි පුරුදු කරන්න කියලා.ඒත් බාබා වචන අනුකරණය කරන්නේ නෑ. නමට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. කියන දේ තේරුනත් එ දේට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මම ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ මේ නිසා.
Ane wetenna epa manika api oya ekka inawa me FB page ekata message ekak danna Ramesha oyawa guide karai
/ sphscfe8zjhlsvxk
/ nqgyypqhtj3ayred
facebook.com/groups/1010604446617465/posts/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%9C%E0%B7%B2%E0%B6%B4%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-jenifer-wasana-%E0%B6%AD%E0%B6%B8%E0%B6%BA%E0%B7%92-yeheli-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-youtube-channel-%E0%B6%91%E0%B6%9A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9C%E0%B7%B2%E0%B6%B4%E0%B7%8A-/1277238186620755/?rdid=uGeOSuGwHLLpUm2I
❤
Akkoo ❤❤
Manika 🩷
Ape ramesha akka.ape email patiyaa ....me ape shakthiya.
Aniwaryenma
අක්කා ❤
🩷😘🩷🩷
නොදන්න දේවල් ගොඩක් කියනවා. මෙිකත් එක්තරා විදියක බොරැවක්. මෙි කියන ඒව කියන්න ලේසියි... අනික අනිත් කතා කරන එක්කෙනාට ඇයි හැංගිල කතා කරන්නෙ
Oya kiyana de pehedili madi manika
ඇත්ත අම්මා තමා වැඩ්ම බර දරන්නෙ 😢
🩷🩷🩷api shakthimath wemu 🩷🩷🩷
Love You Nangi ,God bless your Family ❤
Thank you akki🩷🩷🩷🩷🩷