Hi, we are sri lankans living in UK. I have a 18 year old son with severe autism. He is non verbal. Think more programmes should be done to educate and create better awareness of autism and hopefully reduce the social stigmas of our people towards children and young people living with autism and not forgetting their families. Happy to contribute my experience raising an 18 year old with autism.
My son is 21 now living in Australia. Emily's mother is lucky because Emily has the beautiful side of Autism. Nobody cares or discusses the other side of it.nobody could imagine what we are going through.
Aththatama godak watinawa obe athdakeem Saha danuma beda dima.mage puthath oya wage.thama hodata Katha Karan na..eya butterfly ta godak bayai..e ai emalige amme
Dr mata danaganna itha daga saha kiyana deya ahanne nathikama saha awashya siyalu dewal laba ganimata uthasaha kirima kamata akamathi kama eewath autism da saha aurudu 4dith me thathwaya athi wenna puluwanda
Manika api digatama meka karanwa eka nisa me denumath aragana api isarahata yamu api hemoma oya ekka innawa hode api meka wenas karamu me( samaja akalpa) api merenna kalin
Manika me group ekata add wenna web.facebook.com/profile.php?id=100092583787436&rdid=c2HdhXykX9Jozsb4# web.facebook.com/groups/1010604446617465/posts/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%9C%E0%B7%B2%E0%B6%B4%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-jenifer-wasana-%E0%B6%AD%E0%B6%B8%E0%B6%BA%E0%B7%92-yeheli-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-youtube-channel-%E0%B6%91%E0%B6%9A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9C%E0%B7%B2%E0%B6%B4%E0%B7%8A-/1277238186620755/?rdid=TOdXgJCMJ1jv9ppL
Ramesha , nangi oya hondin programme eka karanawa. Autism babala inna ammalata me programme eken honda denuwathwiimak lebenawa.oyata thawath meweni programmes idiriyatath karagena yemata shakthiya, dhairyaya lebewa!!!!oyagema adara akka.
🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
ඇත්තටම මේක හරිම සංවේදී මාතෘකාවක්.මේ දරුවන් මානසික ලෙඩුන් ගානට දාන එක නම් විශාල අපරාධයක්.සමාජීය උදව්ව හරි ආකාරයෙන් ලැබෙනවානම් මේ දරුවන්ගේ අනාගතය මීට වඩා ලස්සන වෙනවාමයි.මේ දරුවන්ගේ දෙමාපියන් හිතේ දරාගෙන ඉන්නා බර සහ ඔවුන්ට තිබෙන අභියෝගය සෑම දෙනාම තේරුම් ගත යුතුයි.ඔටිසම් දරුවන් ගෙදරට කොටු කිරීම නොකල යුතුම දෙයක්.ඔවුන්ගේ සිතැඟි නිදහසේ ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට ඉඩ හසර ලබා දිය යුතුමයි.
HAriyatama hari me awabodhaya api samaja gatha kala yuthui
Hoda wdasatahanak akke godak prayojanawath samjeta.theruwan saranai oyalata.❤❤❤
Godak Isthuti Manikaaaaa
Ane me loke hama patiyekma niduk nirogi wewaaa.😢😢😢😢
Ane manika Autisum kiyanne ledak nemei
Hi, we are sri lankans living in UK. I have a 18 year old son with severe autism. He is non verbal. Think more programmes should be done to educate and create better awareness of autism and hopefully reduce the social stigmas of our people towards children and young people living with autism and not forgetting their families. Happy to contribute my experience raising an 18 year old with autism.
Thank you so much for sharing your experience .yes for sure we have to make more awareness about this and thank you so much for your encouragement
My son is 21 now living in Australia. Emily's mother is lucky because Emily has the beautiful side of Autism. Nobody cares or discusses the other side of it.nobody could imagine what we are going through.
Oyata godaaaak pin akke me wage dewal anith ayata danaganna salaswanawata ❤
Adarei Manikaaa
Matath innawa autism babek 😌🌟emli baba wagema girl knk inne matath😊 I am a super & strong mom 💪💪🥰🥰👏 thank you! Akka ❤
Ummaaa Adarei
Ane kohomada mehema hitha hadagaththe amme Mata udaw karannako mage kellata wayasa awurudu eka hamarai thama
@@reallife4197 ai 1 1/2 nm danm worry wenne autism symptoms thyeda babata?
@@AyeshaRavihari-b5e ow thiynwa amme
Danm treatment krn,me rameesha miss wa follow krn.oyat babath lucky kalinm identify karagaththa nisa😊
Aththatama godak watinawa obe athdakeem Saha danuma beda dima.mage puthath oya wage.thama hodata Katha Karan na..eya butterfly ta godak bayai..e ai emalige amme
Manika Ramesha akkita Message ekak danna menna link eka
web.facebook.com/profile.php?id=100092583787436&rdid=yjuL31GdnKZdZUXB
Great akka ❤vatina program akak lankava vage rataka me vage danuwath kirimak vatinawa.
Thank you Manikaaaa
kahata nokarana daruvekta, tohol walata mi pani ganna tawa chocalat ganna etakota eyalage tohol elata wadinawa.
Mey kiyna hama vachanykma atta.autism daruvekta daruvek venas.lankave dr.la autism daruvekge ammlata pawle ayta mey sambandava danuvath kirima godakma adui.mey daruva autism kiynavaa vithrai.eyava therum aran vada karannn hodama dr gedara amma.autism amma kenek samanya amma kenekta vada ath akathu karala amma kiyna name garavaya rakina kenek.a thram a amma jivithe vidavanva samajen danumak nethi nisa daruva ekka uthsaha karanava eyge loketa ynnn.oya mey sambandava mey gana katha kara ekatath oyta gooodkmaaa pin.aka vachanen visthra karannn amarui.a thram sajeta vatinva.budusaranai oyta
Godak Istuti e adahas api ekka beda gattata .adarei godak api inawa oyala ekka ummmaaaaaaaaaaa
Akke tikak katha karanna one mage menika awurudu eka hamarai ane eya me thathwe mata udaw karannako
/ sphscfe8zjhlsvxk
/ nqgyypqhtj3ayred
Manika me group ekata ekathu wenna Ramesha akka apita udau karai eyata message danna
@@yeheli me link open wenne Naha raththran
Me wachana Wala shakthiya....
A wachana Wala haiyya.sthuthi akke me wage deyak samajeta denswata.....
Manika api oyala ekka innwa shaktimath wemu api hemoma
❤
Adarei
@@yeheli all the best dear ❤
අක්කේ මං ඔයා රට ඉද්දිත් msg කරා. මගේ ෆෝන් නම්බර් එකත් දැම්ම. මගේ පුතා සම්බන්ධ යෙන්. මං fb නැ. මගේ පුතා කතා කරන්නේ වචන කීපයක් විතරයි. දැන් එක වසරේ. සමාජෙන් එන වෙනස් කම් ඉවසන්න බැරි තරම්.husbsn මායි පිස්සු හැදෙන්න ඔන්න මෙන්න ඉන්නේ.mri එකේ තියෙන්නේ එයාගේ කුඩා මොලේ හානි වෙලාලු පිට් එක ඇවිත්. ආයේ කියනවා ලේ කැටියක් හිරවීක් ලු. බෙහෙත් නැ කියන්නේ. අක්කා පින් අත් වෙයි මගේ පුතාගේ රිපෝට් බලලා docter kenekgen. ඒ ගැන මට විස්තරයක් කියන්නකෝ.
@@සෙංකඩලපුරරූ manika mata oyage number eka danna mekata mama eka save karan number eka ain karannam .ane api oya ekka innawa
Dr mata danaganna itha daga saha kiyana deya ahanne nathikama saha awashya siyalu dewal laba ganimata uthasaha kirima kamata akamathi kama eewath autism da saha aurudu 4dith me thathwaya athi wenna puluwanda
Manika eka Autism kiyanna behe .kalabala wenna epa .api ilaga weda satahanedi me gana katha karannam
@yeheli thank you so much miss🙏
ඔටිසම් දරුවන්ගේ තිබෙන සාම්ප්‍රදායික ලක්ෂණ නැති ඔටිසම් දරුවෙක් හදුනාගන්නෙ කොහොමද එතකොට
Manika thawa tikak eka pehedilai karanna
@yeheli සාමාන්‍යයෙන් අපි ඔටිසම් කියල සැක කරන්න පුලුවන් ලක්ෂණ ටිකක් තියනවනෙ. උදාහරණයක් විදියට කථන දුර්වලතාවය වගේ දේවල්.. ඉතින් මේ වීඩියෝ එකේ කිව්ව හොද කථන හැකියාවක් තියන දරුවෙකුට උනත් ඔටිසම් තියෙන්න පුලුවන් කියලා. ඉතින් ඒ වගේ දරුවෙක් අපි හදුනාගන්නෙ කොහොමද
අක්කෙ කියන්නකො . මගෙ බබාට අවුරුද්දයි මාස හතරයි.බබා මාස පහෙ විතර ඉදන් ( එ........) ගාලා එක දිගට කියව කියව තමයි නිදා ගන්නෙ .දැනුත් එයා නිකන් ඉන්න වෙලාවට එහෙම කෑ ගහනවා. මන් මොකක්ද කරන්න ඔනෙ මෙකට.මොනවා සම්බන්ධ ඩොක්ටර් කෙනෙකුටද මන් පෙන්වන්න ඔනෙ.
Manika Lama roga docter kenekta penana patto eka normal deyak wenna one kalabala nowi imu
❤❤❤
Adarei
❤❤❤❤❤
@@chenubabyart5453 🩷🩷🩷🩷🩷
අක්කෙ මේ විඩියො එකට මෙක අදාල නැහැ ඒත් පිලිතුරක් දෙන්න මට මගෙ බබා සති 11 අයින් කලා වොශ් කලා මට බබා නැති වෙල මාසයකින් පොඩ්ඩක් මෙන්සෙස් උනා දැන් මාස දෙකක් මෙන්සෙස් උනෙ නැහැ අමාරුකම් යටි බඩ රිදෙනවා, කොන්ද කකුල් එහෙම රිඩෙනවා ඇයි ඒ කියන්නකො
Manika Homona wenasak wela thi oya podak ayeth VOG doctor pennna
මට මිස්ගෙ නම්බර් එක ගන්න පුලුවන්ද.මටත් ඉන්නවාඅවුරුදු 15 පුතෙක්
Manika me page ekata ekathu wenna ekata message ekak danna Ramesha akki oyata udau karai
/ sphscfe8zjhlsvxk
/ nqgyypqhtj3ayred
මගේ babatath මේ ලක්ෂණ thiyenawa. Eth man me ගැන දැනගෙන හිටියේ නෑ. චුටි කාලේ ඉඳලම නිදා ගන්නේ නැහැ. ඩොක්ටර් ලාට පෙන්නුවා. Eth otisam කියලා කිව්වේ නැහැ.katha කරන්න පරක්කු වෙන්නෙ gedara babay mamay විතරක් ඉන්න nisa eyata katha කරන wachana ඇහෙන ප්‍රමාණය මදි නිසා කියලා කිව්වේ. Babata අවුරුදු 3k වෙනකන්ම මං මේ ගැන දැනුවත් වෙලා හිටියේ නෑ. Vog, උගුර, කන, නාසය සම්බන්ධ ඩොක්ටර් ලාට, kathana චිකිත්සක warun lagatath genichcha. කව්රුත් මේ ගැන දැනුවත් kalewath නැ. වෛද්‍ය වරු ළඟට ගිහිල්ලාth මට මේ තරම් දැනුමක් ලැබුණේ නෑ. Thankyou akki. thankyou emalige amme.
Manika api digatama meka karanwa eka nisa me denumath aragana api isarahata yamu api hemoma oya ekka innawa hode api meka wenas karamu me( samaja akalpa) api merenna kalin
❤
@@yeheliakki mta hembirsswa hedilama.mas 3ka pegnat amma kenk.dehi kola thmbla dum allnwa.kibuhum yna nsa bada gssnena eka prshnyk nedda babata akke.me kaleta babba dglnne ne neda akki.eka welwkta ktuwkin aninwa wge vthrk dnenwa eka smnyaida.pls rply ekk denna.
@@SheraniMadushikaSumanadasa manika eka normal .semata dehi kola nemei nika kola dala dum allanna manika
Matath inne autism duwek. Thawama katha karanne ne.mata udau karanna awurudu 6 wenawa
Manika me group ekata add wenna
web.facebook.com/profile.php?id=100092583787436&rdid=c2HdhXykX9Jozsb4#
web.facebook.com/groups/1010604446617465/posts/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%9C%E0%B7%B2%E0%B6%B4%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-jenifer-wasana-%E0%B6%AD%E0%B6%B8%E0%B6%BA%E0%B7%92-yeheli-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-youtube-channel-%E0%B6%91%E0%B6%9A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9C%E0%B7%B2%E0%B6%B4%E0%B7%8A-/1277238186620755/?rdid=TOdXgJCMJ1jv9ppL
දුවට ලුණුවිල කැඳ හදලා දෙන්න.ඔටිසම් කියන තත්වය සම්පූර්ණ සුව කරන්න බැරි උනත් ඔයාට දරුවාගේ සැලකිය යුතු වෙනසක් දැක ගන්න පුලුවන් වේවි.ගොටුකොල ඉස්මත් හොඳයි.
Can i have the phone no..or any contact..because my little princes have ..........my english is not better.sorry for that.
I didn’t get you
❤❤❤
Adarei