Rathnamali gatha- Sansara saroga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 30

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 3 หลายเดือนก่อน

    sadhu sadhu sadhu budu saraning matath magaPaula samatath sathak santhiyakma wava

  • @Fhhdndjjfhsj
    @Fhhdndjjfhsj หลายเดือนก่อน

    Budu saranin matath mage pawle siyalu denam araksha weva

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama5361 2 หลายเดือนก่อน

    puduma kara lassanka budusaranei ❤️🙏🙏🙏

  • @samudaya123
    @samudaya123 5 ปีที่แล้ว +17

    සසර සැඩ පහර නවතා නිවන් වැද
    පැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
    නිතර දිලෙන තුම් සඳහම් දෙසන ලද
    වැතිර වඳිමි මගෙ සම්බුදු මහිමි සඳ
    සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
    යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
    ඇසුරන් සතුට දෙන කෙලෙසුන් අති නසන
    නමිදිමි බැතින් සිරි සඳහම් මිණි පහන
    සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
    බව බැමි සුණු විසුණු කර නිති ගුණ පුරන
    ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
    වදිනෙමි නිති පතා පින්සරු මහ සඟන

  • @UpulKumara-e9p
    @UpulKumara-e9p หลายเดือนก่อน

    ගැම්මක් 😎😎😎❤️❤️👍👍

  • @merrymerry9736
    @merrymerry9736 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @amallankaamal2976
    @amallankaamal2976 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌺🌺🌺❤️❤️❤️

  • @Beginner6305
    @Beginner6305 ปีที่แล้ว

    Sadu sadu pin sidda wewa!!!!!!

  • @sugathanandhahimi5294
    @sugathanandhahimi5294 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @samudaya123
    @samudaya123 5 ปีที่แล้ว +11

    සංසාර සාරෝඝ විනීත නීසං
    සංනීත සාතං සුවිසාර ධීසං
    සංධීර කං සොණ්‌ණ තනූ පලාසං
    සංලාප දේසිං පණමෙභි සාසං
    සංසාභි ගං කේවල මෝහ නාසං
    සංනාහකං මාර රණේ විසේසං
    සංසේවිතං දාසි මුදාර හාසං
    සංහාර ධම්මං පණමේ සදාසං
    සංදාස ගං නා සිත පාප නාසං
    සංනාප ධංසිං හත ඝෝර පාසං
    සංපාර ගාමිං සුචිසාර වාසං
    සංවාර සංඝං පණමේ රසාසං

    • @bengtecktay4905
      @bengtecktay4905 3 ปีที่แล้ว

      19-5-2021 01:22:57.............At 00:37 / 8:05 in this video sounds like "sucisaara" ( චි ) but at line 2 the Sinhala script seems to look like "suvisaara" (වි) .

    • @asankaprabath2826
      @asankaprabath2826 3 ปีที่แล้ว

      )()).

    • @සියලුකුසල්වඩමු
      @සියලුකුසල්වඩමු 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @devikakumari4236
    @devikakumari4236 4 ปีที่แล้ว +2

    Sadu..sadu..sadu..

  • @SubaShani-yr2jz
    @SubaShani-yr2jz 8 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🌹

  • @anomajayanthiranpatidewage2646
    @anomajayanthiranpatidewage2646 25 วันที่ผ่านมา

    🙏🙏🙏💐

  • @RohiniPranandu-r2h
    @RohiniPranandu-r2h 19 วันที่ผ่านมา

    Saadu saadu saadu

  • @sumeeramadushanka649
    @sumeeramadushanka649 3 ปีที่แล้ว

    Sadu sadu sadu🙏

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 5 ปีที่แล้ว +4

    Sadu Sadu Sadu.....

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 5 ปีที่แล้ว

      Mema gatha rathnaye anubawen.lovasi Siyalu denatama.siyalu rekawaranaya labewa...

  • @namalchaminda8288
    @namalchaminda8288 4 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ .!!!

  • @sashinipiumika1976
    @sashinipiumika1976 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ

  • @induperera7195
    @induperera7195 3 ปีที่แล้ว +2

    අපිට මේ වෙළද දැන්වීම් අවශ්‍ය නෑ. අහන්න ඕන දේ අහන්න ඉඩ දෙන්න

  • @AnushkaDeshan-pq7kw
    @AnushkaDeshan-pq7kw ปีที่แล้ว

  • @gamage123gamage6
    @gamage123gamage6 3 ปีที่แล้ว +1

    🌺🌹🌺🌹🌺🌹

  • @induperera7195
    @induperera7195 2 ปีที่แล้ว +2

    ගාථාවල් මැද්දට ඇඩ්ස් දාන්න තරම් තුට්ටු දෙකට වැටෙන්න එපා. සල්ලිවලට කෑදර වෙලා බුදු දහමට අගෞරව කරන්න එපා. ලැජ්ජයි ඔයගොල්ලො ගැන

  • @dileepmadusanka2015
    @dileepmadusanka2015 ปีที่แล้ว

    එක්කෝ ගාථාව පටන් ගන්න කලින් ඇඩ්ස් දාන්න නැත්තං ඉවරවෙල දාන්න... නැත්නම් ඔය කරන එකෙන් වැඩක් නෑ

  • @kamanimonicaprematunga3766
    @kamanimonicaprematunga3766 ปีที่แล้ว

    Add daapu ekata hena hatham wadinna oona 👹

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama5361 หลายเดือนก่อน

    🌟🌹🌟🌹🌟🌹❤️