PANAMA GROUP TRIP WITH

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • Since Sri Lanka is a tropical country, the weather of Arugam Bay, Sri Lanka is mostly pleasant, except during the monsoon season. The best time to visit would be during the months of May to September when the monsoons have descended.
    ⚠️ 29-05-2022 ගිය ට්‍රිප් එකක් නිසා ගනන් මිනුම් වෙනස් විය හැකි බව කරණාවෙන් සලකන්න.
    ✍️ 01 Night 08 People 01 Infant
    ∎ Accommodation - 1500 x 8 = 12,000/- (Kitchen Use = 1500/-)
    ∎ Groceries - 15,000/-
    ∎ Restaurants - 10,000/- (01 Breakfast & 02 Lunch)
    ∎ Fuel - Around 20,000 (per vehicle)
    ✍️ Our Experience and Tips
    ➤ Power නෑ. Power Bank මතක ඇතුව අරන් යන්න
    ➤ බොන වතුරත් කට්ටියටම ඇතිවෙන්න අරන් යන්න. වෙශ් රූම් වලට පොඩි ලිදකින් ගන්න වතුර පාවිච්චි කරන්නේ. කිචන් එකේ ෆිල්ටර් එකක් තියනවා අපි යන දවසේ repair එකක් නිසා වැඩකරේ නෑ.
    ➤ කෑම බීම අරන් යන්න වෙනවා. උයාගෙන කන්න පුලුවන්. BBQ දානවනම් grill එකක් අරන් යන්න.
    ➤ දෙපැත්තෙම අලි වැට තියනවා. ගොඩක් රෑ වෙලා එලියට යනවනම් එතන ඉන්න මාමව දැනුවත් කරන්න.
    ➤ ඔයාලට අවශය කරන දේවල් අරුගම්බේ ටවුන් එකෙන් අරන් යන්න. මොකද අපහු 15km යන්න වෙනවා මොනාහරි ඔන උනොත්. ලගපාත තියන කඩවල් වලින් හදිසියට පොඩි පොඩි දේවල්නම් ගන්න පුලුවන්. ලොකුරාල මාමා දන්නවා ලග කඩවල්.
    ➤ නිදහසේ ඔයාලගේ ආතල් එකක් අරන් එන්න පුලුවන් තැනක්. සිංදු කියනවනම් ඒකටත් නිදහස තියනවා එලිවෙනකන් උනත්. අපි බුක් කරොත් වෙන කවුරුත් එතනට එන්නෙ නෑ.
    ➤ පොඩි බබාලාට උනත් අවුලක් නෑ. මදුරුවෝ නෑ. ඒත් පොඩි පොඩි සත්තු ඉන්න නිසා එයාලට නෙට් එකක් අරන් යන්න.
    ➤ Luxury place එකක් නෙමෙයි. යන්න පාරත් ටිකක් විතර වලවල් තියනවා. කාර් එකකට යන්න පුලුවන්. එහෙම adventure එකකට කැමති අයට සුපිරි තැනක්.
    ➽ Location : Panakala Beach Camp : goo.gl/maps/uc...
    ☎ Contact No : 0702495619 (Mr.Kirindage)
    Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
    We hope you enjoyed this video as much as we enjoyed making!!
    TRAVEL WITH WIFE on Social Media
    ✘ Follow on Facebook : tiny.cc/TWWFB
    ✘ Follow on Instagram :
    ✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
    ✘ Telegram channel : tiny.cc/TWWTG
    ✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
    You can listen to the Hi Travelers Podcast here 👇🏻
    Podcast.travel...
    Using copyright free music and sound effects 👇🏻
    tiny.cc/epidemi...
    ⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
    © 2022 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
    #TravelWithWife
    Support our work ❤️️ bit.ly/3zh0ZnE

ความคิดเห็น • 554

  • @travelwithwife
    @travelwithwife  2 ปีที่แล้ว +434

    තනියම travel එකක් යනවා තියා හිතන්නවත් බැරි කාලෙක අපි ඉන්න නිසා කටියම එකතුවෙලා එකක් ගියා. විස්තර ඔක්කොම උඩ description එකේ තියනවා. රටේ තත්වේ එක්ක ඉලග ව්ලොග් එකත් ශුවර් නෑ. පුලුවන් විදිහට ආයෙත් හම්බවෙමු. ජයවේවා!!

    • @HelloExplorersLK
      @HelloExplorersLK 2 ปีที่แล้ว +4

      ♥️♥️♥️

    • @ahansis2250
      @ahansis2250 2 ปีที่แล้ว +10

      Travel vlogs danna beri unth gedara idan monawa hari karala apita penila yanna enna aiyoo 😁

    • @lihashasachiko1957
      @lihashasachiko1957 2 ปีที่แล้ว

      Lovely ❤️

    • @sithmiwijesinghe9326
      @sithmiwijesinghe9326 2 ปีที่แล้ว +4

      Api tarahai anee gedara endan hari video akak krala danna thibane elinage dagawada hari

    • @aipkuma7337
      @aipkuma7337 2 ปีที่แล้ว

      අපේ ගමටනේ ඇවිත් තියෙන්නේ

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 2 ปีที่แล้ว +215

    මතක් වෙද්දිත් ආතල් අනේ මේකනම් 😍❤️
    ඉක්මනටම අයෙත් එකක් යමූ.....

    • @suga3572
      @suga3572 2 ปีที่แล้ว

      😘😘😘😘😘

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +6

      Aniwa yamu ikmanatama.

  • @MagicCompass
    @MagicCompass 2 ปีที่แล้ว +84

    බිහයින්ඩ් ද සීන්ස් ටිකනම් හරි. දැන් කෝ එතකොට සීන්ස් ටික? 🙈😃

  • @TripPisso
    @TripPisso 2 ปีที่แล้ว +46

    බලපු අපිත් Happy 😍✌️

  • @prabhashiniliyanage1284
    @prabhashiniliyanage1284 2 ปีที่แล้ว +36

    අද නම් මාරම vlog එකක් ,එලීනත් ලොකුයි,කාලෙකින් දැක්කත් තාමත් ආදරෙයි තුන් දෙනාටම . බුදුසරණයි ..❤❤

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      වචන ටිකත් ඇති. බොහොම ස්තුතියි!! 🙏

  • @Ayeshdperera
    @Ayeshdperera 2 ปีที่แล้ว +65

    Next Trip එක ඉක්මනටම ‍යමන්... 🥳♥️

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +6

    විඩියෝ එක නම් ලස්සනයි. විශේෂයෙන් කියන්ටෝන චමරි අක්කාගේ වැඩ කිරිමේ හැකියාව, කුචි බුචිගේ විහිලු කතා කීමේ හැකියාව සහ අයේෂ් මාමාගේ බබාලා බලා ගැනිමේ හැකියාව විශිෂ්ටයි. 😁 අයේෂ් මාමා කසුන් අයියා සහ වස්ති අනුෂ්ක ගේ පෙනුමට සමානයි. හොඳ යාලුවෝ ටිකක්. 😍

  • @liyanaperera6998
    @liyanaperera6998 2 ปีที่แล้ว +45

    Vlogs කරන ඔයාලගෙ එකමුතුව දැකලා හරිම සතුටුයි .ලංකාවේ Cooking vlogs කරන අය රන්ඩු වෙනව දැකල තියෙන නිසයි මෙහෙම කියන්න හිතුනෙ... ඔයාලා එකමුතුව ඉස්සරහට යනව. අගේ කරනවා ඒ ගතිගුන

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +6

      Ane ithn mona randuda appa apitanam.

  • @iroshisamarajeewa2473
    @iroshisamarajeewa2473 2 ปีที่แล้ว +34

    අනේ තව ඕනේ.... මදි වගේ... එලීනා ශෝයි දැන්... චමරි එන්න එන්නම ලස්සන වෙනව... කුචී බුචීගෙ එකෙන්වත් මේකෙ පිස්සු වැඩ ටිකක් දාන්නකො.. ආදරෙයි හැමෝටම

  • @dinushalakmal4957
    @dinushalakmal4957 2 ปีที่แล้ว +1

    like Damma Video eka blaanath kalinma

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +19

    අනේ එලිනා චුටි මැනික දැන් ලස්සනයි ඔයාලා හැමෝටම බුදුසරණයි

  • @ahansis2250
    @ahansis2250 2 ปีที่แล้ว +40

    අම්මෝ දැක්ක කල් 😍 පරිස්සමින් ඉන්නව ද අක්කා අයියා දෝණී...ආදරෙයි ❤

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +22

    නියමයි සෙට් එකම, අපිටත් එන්න,තිබුනනම් හරී ලන්කාවට අවාම ආයෙත් යමූ..ජයෙන් ජයම වේවා!!! ❤️❤️❤️❤️❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +3

      Aniwa yamu awama trip ekak

    • @arunaanddilini9418
      @arunaanddilini9418 2 ปีที่แล้ว

      @@travelwithwife aniwaryen Adrei hamdmath ❤️❤️❤️❤️❤️

  • @Kavee452
    @Kavee452 ปีที่แล้ว +1

    ඔතනට කියන්නේ පානකල කියලා ඔය අපේ ගමනේ ඔතනට යන්නම ඔන ලස්සන තැනක් අපි හැමදාම යනවා ඔතනට

  • @suranjandesilva9654
    @suranjandesilva9654 2 ปีที่แล้ว +1

    Supiri set ekakne inne..❤️‍🔥Me type eke travel vlogs wunath niyamai..😍🤟💯 jaya wewa.!

  • @rmanuradha1299
    @rmanuradha1299 2 ปีที่แล้ว

    Elina loku wela ane princes kenek wage තෙරුවන් සරණයි thundenatama

  • @geethikaherath4348
    @geethikaherath4348 2 ปีที่แล้ว +9

    කැමති මෙහෙම videos දිගටම ඕන...♥️💐

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 2 ปีที่แล้ว

    ආදරෙයි okkotama ....tnx api trip ekk ගියා වගේ..දැනුණේ ...

  • @Dew422
    @Dew422 2 ปีที่แล้ว +13

    අනේ දැක්ක කල් ඔයාලව 🤗 එලීනා මැනික ලොකු වෙලානේ දැන්..හැමෝම පරිස්සමෙන් ඉන්න...🤗❤

  • @udenishashikala1553
    @udenishashikala1553 ปีที่แล้ว

    ❤❤. Mn oyage video hamdema balanwa mt oyala lagadi thami habume😢eth mn hama video ekh baluwe aneee akka & aiya mn asai oyala ekh travel karana asai ❤❤❤❤

  • @traveltoparadise4777
    @traveltoparadise4777 2 ปีที่แล้ว +4

    අපිත් ඔතනට ගියා campus කාලේ. 2017. මාරම experience එකක් ගත්තේ. හරී සතුටුයි අයේ ඔතන දකිද්දී. ජයවේවා සෙට් එකටම.

  • @disathdamnidu2158
    @disathdamnidu2158 2 ปีที่แล้ว

    aththatama maru mewage videos thamai one

  • @sachirathnayaka39
    @sachirathnayaka39 2 ปีที่แล้ว +1

    අම්මටසිරි සුනාලා හතර පාරක් විතර බල බල හිනා උනා 🤣
    අම්මෝ අදත් මරු ♥️😘
    එලීනා මැණික 🌼♥️😘

  • @dilstudio7013
    @dilstudio7013 2 ปีที่แล้ว

    Ayyo oyala ape gewal issarahinne gihin tiyenne..(buttala)😊😊😊 ela ela..

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +3

    අනේ ලස්සනයි අයියේ video එක පට්ට ඇ ජය වේවා ජේසු පිහිටයි 👍🌼🌼🧡💗

  • @nilanthiwijerathna3012
    @nilanthiwijerathna3012 2 ปีที่แล้ว +3

    අපි giya අනිත් පැත්තේ තියෙන camp එකට. සුපිරි place එක. අදටත් ආසම travel කරපු jevithe ලස්සනම මතකයක් තිබුණ තැනක්

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 2 ปีที่แล้ว

    Niyamai ,lassai.budu saranai.oyalata

  • @thiwankathiwanka5700
    @thiwankathiwanka5700 2 ปีที่แล้ว

    ❤️ නියමයි .. මේ වගේ විඩියෝ නම් ඔනීමයි ශෝක් අනේ ❤️

  • @hashandharshana6516
    @hashandharshana6516 2 ปีที่แล้ว +6

    යූටියුබ් එකට එන හැමවතාවෙම ඔයාලගෙ අඩුව දැනුනා.. දුර ගමන් යන්න අපහසු උනත් මේ කාලයේදි ඔයාල ඉන්න වීඩියෝ දකින්න ආසයි.. පීඩනෙන් ඉන්න වෙලාවට ඔයාලව දැකිමත් සැහැල්ලුවක්.. ඒ ඔයාලගෙ නිර්ව්‍යාජ නිහතමානිබව නිසාමයි.. පුලුවන් පහසු විදියකට ඔයාලගෙ වීඩියෝ දාන්න, එලීනා මැණිකගෙවත් 💝 පරිස්සමින් ඉන්න අයියා අක්කා..තෙරුවන් සර්රණයි

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +1

      Thank you so much.. puluwan vidihata kohomahari video tikak aran ennam

  • @harithasandakelum7475
    @harithasandakelum7475 2 ปีที่แล้ว

    Lassana vlog ekk. Adarei hamotama❤👍

  • @TillysCraft
    @TillysCraft 2 ปีที่แล้ว

    Hrima lassny video eka. Godak kalekin. Niyamay. 😍😍❤️❤️

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +1

    මරු පොරට වීඩියෝ කරන්න දීලා තියෙන්නේ කසුන් අයියත්😂😁🥰

  • @sathsaranirathnayake8107
    @sathsaranirathnayake8107 2 ปีที่แล้ว +14

    කාලෙකින් නේද ...
    Plan කරල, කරන්න ඕන කියලා හිතාගෙන කරන vlog 1කට වඩා මෙහෙම vlog වලත් පොඩි ගතියක් තියෙනවා... 😅😁😍
    ඉක්මනටම ආයෙත් ලස්සන vlog එකක් කරන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...good luck all..🤝♥️

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว +3

    Video එක තව වෙලා තිබුනනම් හිතුනා...😔😔😔
    Anyway අපිත් ගොඩාක් enjoy කරා අක්කි-අයියා ඔයාලා enjoy කරපු විදිය බලලා.Thank you 😍❤️😍
    Ahhh Ayesh n Kasun aiyawa video eke samahara than wala pataluna,eka wage ...🤗🤗🤗

  • @gayanjayashantha6572
    @gayanjayashantha6572 2 ปีที่แล้ว +4

    Prashna අස්සේ Travel කරනව kiyanne ඉතිං
    😜🌅❤
    එකේ වෙනම අතල් එකක් 🍻

  • @ricvibesinc1
    @ricvibesinc1 2 ปีที่แล้ว

    Good choice .. folk.' Its a slow season this time .. ' Ladies you can get sandwich bread at the bakeries in pottuvil town.

  • @imashahansini6369
    @imashahansini6369 2 ปีที่แล้ว +5

    Kuchi kohe giyath nidi....Buchiyage kata kiyawillath e wage... ❤️ Kattiyama maru... Apita Trip yanna bari kale oyala gihin pennana Eka watinawa...❤️

  • @jayanifernando7224
    @jayanifernando7224 2 ปีที่แล้ว

    Elina dn shoi eyata hamadema therenawa suba pathanawa punchi pawlata

  • @Amaniinaw_0
    @Amaniinaw_0 2 ปีที่แล้ว

    Ane elina patiiiii... Shoke ane oya harima shoke..................
    Dan hari lokoy ane oya
    😊😊😊❤️❤️❤️

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja 2 ปีที่แล้ว +4

    කොහෙවත් යන්න බැරුව ඉද්දි අපිත් ගියා වගේ තමා මේක බැලුවම නම්. ඉක්මනට ආයේ video එකක් දාන්න..!! ජයවේවා 😍 ❤

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +1

      Jayawewa!! Yanne koheda macho patta viyadamak den trip ekak yanawa kiyanne

  • @sanfarahilham4831
    @sanfarahilham4831 2 ปีที่แล้ว

    Hi, lovely place..what's the name of the place ul stayed in Panama

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි හැමෝටම ආදරෙයි ❤ ❤ ❤ ❤ ❤ ❤ ගොඩක්ම ස්තුතියි තෙරුවන් සරනයි

  • @Rushini559
    @Rushini559 2 ปีที่แล้ว +13

    කාලෙකින් ඔයාලා 😍
    මරු vlog එක ❤️❤️❤️

  • @indikasanjeewani718
    @indikasanjeewani718 2 ปีที่แล้ว

    සුපිරි යක් අනු අයියා එක්ක ට්‍රිප් එකක් යනිඔ කියන්නේ වාසනාව

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 2 ปีที่แล้ว

    trip aka maru kuchi buchi inna nisa tavath fun

  • @life-time-experience
    @life-time-experience 2 ปีที่แล้ว +1

    Place looks nice what is the safety of the place please specially from the wildlife

  • @chami6966
    @chami6966 2 ปีที่แล้ว +2

    ඔයාලගෙ බබා foreign බබෙක් වගේ..😘

  • @induwaraakalanka2335
    @induwaraakalanka2335 2 ปีที่แล้ว

    Oya wage video dnna aiye .discription eke dnwata wada eee dewal kynn aiye owa godak aye blnne na ne video eke kynkot ahgena hri innwane 😉

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 ปีที่แล้ว +5

    Beautiful family tour panama 😍

  • @anjeloperera8339
    @anjeloperera8339 2 ปีที่แล้ว

    Sha harima lassanai aiya, Akka. God Bless you ❤️
    Aiya use karana camera ekA mokadda☺️

  • @shakilamalki8510
    @shakilamalki8510 2 ปีที่แล้ว +9

    අනුරාද අය්යා ඉන්න තැන බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන්.අම්බෝ පාලු නෑ

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      ❤️❤️ aith ithn kiyala wedak ne

  • @nirupamasewandi9570
    @nirupamasewandi9570 2 ปีที่แล้ว +4

    Vlog එකක් එනකල් ආසාවෙන් හිටියෙ😍😍

  • @rathnappulligesenarathna3592
    @rathnappulligesenarathna3592 ปีที่แล้ว

    Budusaranai ♥️ Budusaranai Budusaranai ♥️ Budusaranai

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว

    අම්මෝ ඔයාලා දෙන්නයි එලීනයි. කුචී බුචී සෙට් උනාම ඉතින් කොහොමත් පිස්සුවක් තමයි 😍😍😍

  • @dahamsankalpa3634
    @dahamsankalpa3634 2 ปีที่แล้ว

    WOW!.. Elina is getting prettier day by day..

  • @HelloExplorersLK
    @HelloExplorersLK 2 ปีที่แล้ว +13

    සුපිරි fun එකක් දැම්මා ♥️♥️♥️

  • @deshanmaduranga5127
    @deshanmaduranga5127 2 ปีที่แล้ว

    I thought you are in South America .PANAMA 🇵🇦
    Anyway great video.

  • @madushadulmini4003
    @madushadulmini4003 2 ปีที่แล้ว +4

    අපරාදේ තව ටිකක් දික් උනානම් වීඩියෝ එක 🥺.මාරම ලස්සනයි ❤

  • @Dinidu-K
    @Dinidu-K 2 ปีที่แล้ว +3

    පානම කියන්නෙ ඉතින් දිව්‍යලෝකයක් වගේ තමයි , අලි, කොටි , වලස්සු එක්ක අවුරුදු එක හමාරක් ගෙවිල ගියා ඉක්මනටම , එක වෙලාවකට හිතෙනව ජීවිතේ බේරගෙන හිටපු එකම ලොකු දෙයක් කියල . කුමන , කුඩුම්බිගල , පානම ආයෙත් දවසක යන්නම ඕනෙ තැන් ටිකක්. ❤

  • @shilmeyaishakmohamedishak6881
    @shilmeyaishakmohamedishak6881 2 ปีที่แล้ว

    Marama funeakak hugadawasakin . Maru...

  • @dileecommunication2012
    @dileecommunication2012 2 ปีที่แล้ว

    unconcious mind ekata ubala denna seetala diya podak isinawa wage mata denenenawa.Jaya!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @charinduliyanage9224
    @charinduliyanage9224 2 ปีที่แล้ว +1

    10:47 inna ayya *vini praduction eke SILVA wage*

  • @deshakalpani8582
    @deshakalpani8582 2 ปีที่แล้ว

    අනේ එලීනා මැණික ගොඩක් කාලෙකින් දැක්කේ.........හරිම ලස්සනයි ❤️😍

  • @pavanikothalawala
    @pavanikothalawala 2 ปีที่แล้ว +6

    ඒදා ගත්ත ආතල් වලින් ටිකක් ♥️🍃

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +2

      ටිකක් කියන්නේ දශමයක් වගේ. ඔයාම දුන්නා සෑහෙන්න ආතල් ගොඩක් 🤣

    • @pavanikothalawala
      @pavanikothalawala 2 ปีที่แล้ว

      @@travelwithwife dead 😹💔🍃

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි තැනක් ..👍❤️❤️❤️.. ආදරේයි හැමෝටම .. බුදු සරණයි

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      ❤️❤️

    • @suga3572
      @suga3572 2 ปีที่แล้ว

      @@travelwithwife 💗💗💗

  • @asikalakmali7790
    @asikalakmali7790 2 ปีที่แล้ว

    එලීනා බාබා සොක් අනේ
    ගොඩක් ආදරේයි

  • @tharindusupunmalewana5222
    @tharindusupunmalewana5222 2 ปีที่แล้ว

    Wow really beautiful

  • @Jovelliz
    @Jovelliz 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. Thank you so much .පානම අපේ ගම.කුමන ,කුඹුක්කම් ඔය හරිම ලස්සනයි.කුඹුක් ගස් වටකරල .නාන්න පුළුවන්.
    නැවත එන්න .❤️

  • @champikaudenirathnayaka3507
    @champikaudenirathnayaka3507 ปีที่แล้ว

    Shook nice

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +4

    Hi princess elina 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚 මම ඔයාව දකින්න මග බලගෙන හිටියේ ❤❤❤❤ ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshanchathuranga3441
    @dilshanchathuranga3441 2 ปีที่แล้ว +1

    18:44 ඒ අහස 🥺
    20:30 ඒවගේ වීඩියෝ තව ඕනේ................................... (කලවමේ)

  • @kasungeegayanage5290
    @kasungeegayanage5290 2 ปีที่แล้ว +38

    චමරිත් දැන් ටිකක් ඕනාවට වැඩියි වගේ 😂 😂 😂

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +6

      Hemadama eka vidihata innath bene

  • @yehiyaroomy7172
    @yehiyaroomy7172 2 ปีที่แล้ว +1

    Nice location

  • @ruhanabimsali4328
    @ruhanabimsali4328 2 ปีที่แล้ว

    Akki aiyai video ekak danakam balan inne

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว

    Dushkara kaleka hri mehem videos denwata thank u 😍❤ thawa me wage videos one 🥰 elina baba loku wela 😘

  • @shashikahettiarachchi6212
    @shashikahettiarachchi6212 ปีที่แล้ว

    මරු ❤️❤️❤️

  • @dawnjay4529
    @dawnjay4529 2 ปีที่แล้ว

    අයියෙ fuel කොහොමද මැනේජ් කරගත්තෙ..??? ඔය පැති වල තියෙනවද තෙල්

  • @shenukibandara2129
    @shenukibandara2129 2 ปีที่แล้ว +1

    මම නම්‍ ම්‍ෙ වගේ තව විඩියෝ බලන්න කැමති ආදරෙයි තුන්දෙනාටම ජය ව්‍ෙවා🤗🤗🤭👋👋

  • @sithmisadunika7615
    @sithmisadunika7615 2 ปีที่แล้ว

    Ane godak dawasakin video ekak enakam balan hitiye

  • @piuminishara2910
    @piuminishara2910 2 ปีที่แล้ว +1

    ගොඩක් දවසකින්.ආසම සෙට් එකක් එක්ක

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 ปีที่แล้ว +17

    After a very long time ❤️was always wanting for a notification from your channel, missed you guys so much, anyway this one is so enjoyable and waiting for more and more 🙏❤️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    Good programme

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 2 ปีที่แล้ว

    Adarei elina menika❤️❤️❤️❤️

  • @madhushani5111
    @madhushani5111 2 ปีที่แล้ว

    Lassanai 😍

  • @dewwedearachchi1911
    @dewwedearachchi1911 2 ปีที่แล้ว +2

    චමරි අක්කා ලස්සන වෙලා 😍

  • @islandfishing
    @islandfishing 2 ปีที่แล้ว

    NAVY Camp eka laga nee

  • @thariduumayanga7989
    @thariduumayanga7989 2 ปีที่แล้ว +1

    ගොඩක් කලෙකින් තමයි අරු ගම්බේ අවේ .තුන් දේනාටම බුදු සරනයි 🙏🙏🙏🙏

  • @travelwithrish1407
    @travelwithrish1407 2 ปีที่แล้ว

    Supiri 🌎👣♥♥ ♥ wenasak

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว

    Wonderful vlog..❤️🥰

  • @neth3629
    @neth3629 2 ปีที่แล้ว +3

    අනේ ගොඩකාලෙකින් ඇවිත්😍😘😘

  • @Kalu_Lalla
    @Kalu_Lalla 2 ปีที่แล้ว +4

    ගොඩාක් කාලෙකින් .සුපිරි සුපිරි ❤️❤️❤️🇱🇰

  • @hasarupathirana273
    @hasarupathirana273 2 ปีที่แล้ว

    Thawa me wage videos onee💖💖💖

  • @hansivichi1305
    @hansivichi1305 2 ปีที่แล้ว

    Akki api ad oywa dakk 🤭

  • @shamidevita185
    @shamidevita185 2 ปีที่แล้ว

    so nice you guyw got together

  • @isharadeepani8206
    @isharadeepani8206 2 ปีที่แล้ว

    Oyage duwatai mage duwatai aka wayasa ane,adarei chuti duwata

  • @hemalvishminda6071
    @hemalvishminda6071 2 ปีที่แล้ว

    දිගටම මේ වගේ video danna ayye akke

  • @damithpastrychef9869
    @damithpastrychef9869 2 ปีที่แล้ว

    Math dubai thamai Mawa dannawa athi , aniwa yanawa , set wela yamu kasun , Buddika gen ahanna man gana 🫶 travel safe bless , ❤️🇱🇰

  • @kumarakumara5555
    @kumarakumara5555 2 ปีที่แล้ว

    Travel expenses dapu ekanam mara watinawa

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 2 ปีที่แล้ว +3

    Kuchi buchi...🌼
    Thwa set ekath ekkama video ekak ona... 🤍

  • @sachinthavirajdesilva8800
    @sachinthavirajdesilva8800 2 ปีที่แล้ว +1

    හැමදාම ඔයලාගේ වීඩියෝ එකක් එනකම් බලා සිටිමී.