Dambadiva Vandana (දඹදිව වන්දනා චාරිකාව) Part 2/3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 21

  • @kamanijayawickrama94
    @kamanijayawickrama94 2 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි ඔබ දෙපලටම..🙏🌸🙏හරිම සතුටුයි ❤ නැවත අපව දඹදිව වන්දනාවේ රැගෙන ගියාට..( නොමිලේම ) ...❤️❤️🥰🥰

  • @WimalaRupasinghe-q3p
    @WimalaRupasinghe-q3p 2 หลายเดือนก่อน +3

    Excellent vidio දඹදිව නැවත වරක් වංදනා කලා thanks

  • @lasnisarala5103
    @lasnisarala5103 2 หลายเดือนก่อน +3

    😇🙏🏼✨

  • @didierroux1547
    @didierroux1547 2 หลายเดือนก่อน +4

    Lot of holy places are visited as Mahabodhi Mahavihara in BODHGAYA - Monastery Jaya Sri Maha Bodhi Viharaya with Anagarika Dharmapala golden statue, Mucalinda Lake - RAJGIR with Magadha (chariot wheel marks) - Jivakamravan -Cable car ride to Vishwa Shanti Stupa & Saptaparni Cave and then Griddhakuta Hill (Vulture Peak) - Bimbisara Jail - Sonebhandar Caves - Nalanda former Buddhist University & Sariputra Stupa, - VAISHALI the Relic Stupa, the Ashokan Pillar & Huge Stupa KESARYA Giant Stupa -KUSHINAGAR Paraniravana Temple, Matha Kuar Shrine, the Sri Lanka-Japan Monastery & then Ramabhar Stupa.

  • @lathanayalage4717
    @lathanayalage4717 หลายเดือนก่อน +2

    දබදිව වන්දනා කිරිමට කොච්චර මුදලක් වැය වෙනවාද.යන්න ආසයි ...🙏🙏🙏

    • @FoXWalk
      @FoXWalk  หลายเดือนก่อน

      මේ ගමන ගියේ People's Travels ආයතනය සමඟ. Per head 365,000/-
      අපි නැවතුනේ ඔක්කොම 3 Star hotels වල. කෑමත් උපරීමයෙන්ම හොඳට තිබ්බා. හොඳ AC බස් එකක ගියේ. අපිත් හොයද්දි මීට චුට්ටක් අඩු තැන් තිබුණා, ඒත් අනිත් facilities හොඳ නිසා මේක තෝර ගත්තා. ගානට හොඳටම වටිනවා...

  • @arunithilakarathna934
    @arunithilakarathna934 หลายเดือนก่อน +1

    Mmma giya 2019

  • @hoggia
    @hoggia 2 หลายเดือนก่อน +2

    January wala climate eka kohomada..seetalada

    • @FoXWalk
      @FoXWalk  2 หลายเดือนก่อน +1

      හොඳම season එක Feb - Mar. සීතල අඩු වේගෙන යන කාලෙ. ආයිත් Oct - Nov හොඳයි සීතල පටන් ගන්න කාලෙ.

  • @arunithilakarathna934
    @arunithilakarathna934 หลายเดือนก่อน +1

    ඔයාට හුඟක් pin කොච්චර video baluvath oyage vg video dekke na ආයෙත් මතක una hamadema.

    • @FoXWalk
      @FoXWalk  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. මෙම වීඩියෝ තුළින් ඔබේ සිතට සතුටක් ගෙනදීමට හැකිවීම අපටත් විශාල සතුටකි. 🙏🏻🙏🏻🙏🏻

  • @ajithkumara84
    @ajithkumara84 2 หลายเดือนก่อน +2

    ලංකවෙි ඇත්ත ඉතිහාසය හා ගල්වල කොටපු ලිපි ලේකන පුරාණ ග්‍රන්ථ සෙල්ලිපි අටුවා ටිකා වගේම ලංකාවෙි පිහිටි පුරාවිද්‍යා ස්ථාන ගවෙශනය කරාම බුදුන් වහන්සේ ලංකාවෙි එ වගෙම ඉන්දියාවේ තියනවා ජෛන දහම එකත් බුදුන්ට සාමානයි පිළිම නිරැවත් එ වගේම හින්දු දහම ඉන්දියාවේ තියෙන්නේ අපේ රටෙි ඉතිහාසය හංගලා වහලා දාලා විනාස කරලා බුදුන් ගැන ලියපු ඉංග්‍රිසි පොත්පත් තියනවා අද සමාජය දියුනුයි මිනිස්සු බුද්ධිමත් ඇත්ත තවත් සගවන්න බැ ඉදිරි අනගතය භාරගන්න ඉන්න අය රටක් ජාතියක් නැතිවෙවි ඔබත් මමත් මෙි භාවිතා කරන පොන් එකේ තාක්ෂණය හෙළ රජදරැවන්ගේ සුද්දාගෙන් ආවදෙයක් නෙවෙි එදා රාවණා ගුවන් ගතකරපු චන්ද්‍රිකා ව අදටත් සක්‍රීයව තියනවා නාසා එක පවා සොයාගෙන තියනවානමි එදා නාවික ගුවන් යානා තිබුණු බවට අදටත් ගල්වල සෙල්ලිපි තියනවානමි බුදුන් වහන්සේ පසේ බුදුවරැ මෙි සකවලට මෙි පිංබර ලංකාවයි මනුලොව බිහිවිම ලංකාව ලොකේ බුදුකෙනෙක් පහලවෙන්න ගුරැත්ව⁣ාකර්ෂනය අඩුම ස්තානය ලංකාව මෙික මම කියනවාට වඩා ඔබම ගවෙශනය කරන්න

    • @FoXWalk
      @FoXWalk  2 หลายเดือนก่อน +2

      @@ajithkumara84 මේ සම්බන්ධව ඔබට කිසියම් තාර්කික සාක්ෂියක් ඇත්නම්, මමද එය දැන ගැනීමට කැමැත්තෙමි.
      ලංකාව ගැන ඉංග්‍රීසි පොත පත ලියැවෙන්නේ බ්‍රිතාන්‍යයන් මෙරටට පැමිණි පසුය. ඊට පෙර කාලය පිළිබඳව හැදෑරීමට ඔබට පාලි, සිංහල හෝ සංස්කෘත භාෂා වලින් ලියැවුණු පුරාණ ලිපි ලේඛන කියවීමට සිදුවේ. ඉංග්‍රීසි භාෂාවෙන් ඇත්තේ එහි පරිවර්තන හා සිංහලයා නොමග යැවීමට ලියූ පුවත් පත් වේ.
      නාසා ආයතනය එවැනි දෙයක් සොයා ගත් බවට සඳහන් වෙන ස්ථානයක් මම දැන ගැනීමට ඉතාමත් කැමැත්තෙමි.
      එමෙන්ම රාවනා රජු ගැන කියවෙන්නේ මීට වසර 15,000 කට පෙර බවද මතක් කිරීමට කැමැත්තෙමි.
      තෙරුවන් සරණයි! 🙏🏻

    • @twentyabc2751
      @twentyabc2751 หลายเดือนก่อน +2

      ඒක තමයි හැමදාම අප ඉන්නෙ මිත්‍යා මත වල දඹදිව ගිහිල්ලා බැලුවම තේරෙනව ඒ ගැන මොනව ට

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka หลายเดือนก่อน

      ලංකාවේ බුද්ධෝත්පත්තිය සිදුවුණා කියන අයට සිතන්න යමක්!
      මීවනපලානේ වංචනිකයා කියන විදියට හබරණ හිරුවඩුනේ බුද්ධත්වය ලැබුවා නම්, කුමන කරුණක් නිසාද හබරණ සිට කිලෝමීටර හැටක්වත් දුරක් නොමැති අනුරාධපුරේත් තවත් ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් රෝපණය කරන්නේ??? අනික කිසිම රජ කෙනෙක් හිරුවඩුනට කිසිම තැනක් දීලා නැහැ. අවම වශයෙන් පෞරාණික ගොඩනැගිල්ලක්වත් හිරු වඩුනෙහි දකින්න නැහැ. සියලුම බුද පූජා උත්සව පවත්වලා තියෙන්නෙත් එවකට සියලුම මහා පරිමාණ ඉදිකිරීම් කරලා තියෙන්නෙත් ජය ශ්‍රී මහා බෝධිය ආශ්‍රිතව.හිරුවඩුනේ බුද්ධත්වය ලැබුවා නම් ඇයි කිසිම රජ කෙනෙක් ඉතිහාසයේ කිසිම ප්‍රමුඛතාවයක් හිරුවාඩුනට ලබා නොදුන්නේ??? ප්‍රායෝගිකව මෙවැනි දෙයක් සිදුවිය හැකිද??? මේ කරුණු වලිනුත් මනාව පිළිබිඹු වෙනවා මීවනපලානේ ඇතුළු එම ශ්‍රාවකයෝ තනිකරම මිත්‍යාවක් පතුරවන්නේ කියලා ! තවද බුද්ධෝත්පත්තිය ශ්‍රී ලංකා සිදු වූවා නම් ගමක් ගමක් පාසා ගලක් ගලක් පාසා ඒ හා සම්බන්ධ එම යුගයට අදාළ ගොඩනැගිලි ඉදිකිරීම් මොනතරම් තිබිය යුතුද??? යමෙක් කියනවනම් මේ මෑත කාලයේදී පැමිණ සුද්දා විසින් තමන්ට අවශ්‍ය පරිදි සියල්ලම වෙනස් කළා කියලා එය තරම් මිත්‍යාවක් තවත් නොමැත! සුද්දාට අවශ්‍ය වී තිබුණේ තමන්ගේ ආගම පැතිර වීම මිසක් ක්‍රිස්තියානි දහමට සම්පූර්ණයෙන්ම පටහැනි දහමක් වූ බුදු දහමක් ගැන පැතිරීමක් නොවේ. අනිත් කරුණ නම් බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ උත්පත්තිය ලැබුවා නම් එකල සිටි කෝටි ගණන් ජනතාවගෙන් එම ඉතිහාසය පරම්පරාවෙන් පරම්පරාවට ආ යුතුමයි. කොහෙවත් ඉන්න සුද්දෙක් ඇවිත් කොහොමද කෝටි ගණන් ජනතාවකගේ ඒ මතකය එක සැරේම නැති කරලා ඉන්දියාවේ පහළ වුණා කියන අදහස ජනතාවට කාවද්දන්නේ??? එවැන්නක් ප්‍රායෝගිකව කළ හැකිද ?කිසිසේත්ම කළ නොහැක ! එහෙම නැත්නම් සුද්දට computer එකක් පෝර්මේට් කරනවා වගේ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් දාන්න පුලුවන් උනාද මුළු කෝටි ගණන් ජනතාවගේම මතකය එකවර නැති කරලා??? මේව නිකං විහිළු කතා හිස් කතා. තව ඕන තරම් කරුණු තියෙනවා කතා කරනවා නම් කතා කරන්න. දැන්වත් මේ මිත්‍යාව පතුරවන එක නවත්වන්න!!

  • @ajithkumara84
    @ajithkumara84 2 หลายเดือนก่อน +2

    දඹදිව කිවුවේ ඉස්සර වර්තමාන ලංකාවට හොයලා බලන්න ඇත්ත ඉතිහාසය ගවෙශනය කරලා

    • @FoXWalk
      @FoXWalk  2 หลายเดือนก่อน +1

      දඹදිව ට ලංකාව පමණක් නොව නේපාලය ද අයත්ය. නමුත් මෙම සිද්ධස්ථාන බොහොමයක් අද අයත් වන්නේ වර්තමාන ඉන්දියාවට. ලුම්බිණිය නේපාලයට.

    • @twentyabc2751
      @twentyabc2751 หลายเดือนก่อน +1

      පිස්සු කතා කරන්න එපා බං යන්නෙ නැත්නම් යන අයට යන්න දෙන්න

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka หลายเดือนก่อน

      ලංකාවේ බුද්ධෝත්පත්තිය සිදුවුණා කියන අයට සිතන්න යමක්!
      මීවනපලානේ වංචනිකයා කියන විදියට හබරණ හිරුවඩුනේ බුද්ධත්වය ලැබුවා නම්, කුමන කරුණක් නිසාද හබරණ සිට කිලෝමීටර හැටක්වත් දුරක් නොමැති අනුරාධපුරේත් තවත් ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් රෝපණය කරන්නේ??? අනික කිසිම රජ කෙනෙක් හිරුවඩුනට කිසිම තැනක් දීලා නැහැ. අවම වශයෙන් පෞරාණික ගොඩනැගිල්ලක්වත් හිරු වඩුනෙහි දකින්න නැහැ. සියලුම බුද පූජා උත්සව පවත්වලා තියෙන්නෙත් සියලුම මහා පරිමාණ ඉදිකිරීම් ද කරලා තියෙන්නෙත් ජය ශ්‍රී මහා බෝධිය ආශ්‍රිතව.හිරුවඩුනේ බුද්ධත්වය ලැබුවා නම් ඇයි කිසිම රජ කෙනෙක් ඉතිහාසයේ කිසිම ප්‍රමුඛතාවයක් හිරුවාඩුනට ලබා නොදුන්නේ??? ප්‍රායෝගිකව මෙවැනි දෙයක් සිදුවිය හැකිද??? මේ කරුණු වලිනුත් මනාව පිළිබිඹු වෙනවා මීවනපලානේ ඇතුළු එම ශ්‍රාවකයෝ තනිකරම මිත්‍යාවක් පතුරවන්නේ කියලා ! තවද බුද්ධෝත්පත්තිය ශ්‍රී ලංකා සුදු වූවා නම් ගමක් ගමක් පාසා ඒ හා සම්බන්ධ එම යුගයට අදාළ ගොඩනැගිලි ඉදිකිරීම් මොනතරම් තිබිය යුතුද??? යමෙක් කියනවනම් මේ මෑත කාලයේදී පැමිණ සුද්දා විසින් තමන්ට අවශ්‍ය පරිදි සියල්ලම වෙනස් කළා කියලා එය තරම් මිත්‍යාවක් තවත් නොමැත! සුද්දාට අවශ්‍ය වී තිබුණේ තමන්ගේ ආගම පැතිර වීම මිසක් බුදු දහමක් ගැන පැතිරීමක් නොවේ. අනිත් කරුණ නම් බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ උත්පත්තිය ලැබුවා නම් එකල සිටි කෝටි ගණන් ජනතාවගෙන් එම ඉතිහාසය පරම්පරාවෙන් පරම්පරාවට ආ යුතුමයි. කොහෙවත් ඉන්න පැත්තක ඉන්න සුද්දෙක් ඇවිත් කොහොමද කෝටි ගණන් ජනතාවකගේ ඒ මතකය එක සැරේම නැති කරලා ඉන්දියාවේ පහළ වුණා කියන අදහස ජනතාවට කාවද්දන්නේ??? එවැන්නක් ප්‍රායෝගිකව කළ හැකිද ?කිසිසේත්ම කළ නොහැක ! එහෙම නැත්නම් සුද්දට computer එකක් පෝර්මේට් කරනවා වගේ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් දාන්න පුලුවන් උනාද මුළු ජනතාවගේම මතකය එකවර නැති කරලා??? මේව නිකං විහිළු කතා හිස් කතා. තව ඕන තරම් කතා කරනවා නම් කරන්න කරුණු තියෙනවා. දැන්වත් මේ මිත්‍යාව පතුරන එක නවත්වන්න!