vishala maha nuwara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 66

  • @sajisoysa8244
    @sajisoysa8244 3 ปีที่แล้ว +8

    ඔයා පසුබිමෙි තොරතුරැ හැඳින්වීම කරනකොට අහගෙන ඉන්න ආසයි....තෙරැවන්සරණයි ඔයාටත් ඔයාගෙ දෙමව්පියෝ ඇතුළු පවුලෙ සියලුමදෙනාටම ..

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      ලගදීම මම මේ හැම සිද්ධස්ථාන යක්ම දීර්ඝ වශයෙන් විස්තර කරල වීඩියෝ දානව මට යාලුවෙක් කැමරාවක් අරන් දෙනවා ගත්ත ගමන් වීඩියෝස් දානව . ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @indranidias5838
    @indranidias5838 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .තෙරැවන්සරණයි ඔබට .

  • @nirvantours7196
    @nirvantours7196 3 ปีที่แล้ว +5

    නියමයි යාළුවා...දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...තෙරුවන් සරණයි...සෞම්‍ය කියන්නේ කාටත් අතහිත දෙන පුද්ගලයන් අතර සුවිශේෂී චරිතයක් ...මටද දඹදිව වන්දනා සංවිධානය කිරීමේදී ගොඩාක් උදව් කළ පින්වතෙක් තමා ...

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      අමතක වුනු කරුණු මතක් කර දුන් ඔබ වැනි කලන මිතුරන් ලැබීමට මම ගොඩාක් පින් කරල තියෙනවා. ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @vvnn4913
    @vvnn4913 ปีที่แล้ว +1

    a..arahat.
    u..samma
    sambudunanata
    mage
    namas
    kara
    wewa..sadu..sadu..dadu

  • @mariyaimarina2183
    @mariyaimarina2183 ปีที่แล้ว

    Obata hoda denimak thiyenawa ape budu dahama gena

  • @indiradesilva2844
    @indiradesilva2844 ปีที่แล้ว +1

    Obata godak pinsiddhawewa!! Theruwansaranai.

  • @sheshaligomez9175
    @sheshaligomez9175 ปีที่แล้ว +2

    Sadu sadu sadu wisalawa mamada wadapuda gathtemi

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 ปีที่แล้ว +1

    Sthuthy obata visthara kirim ahanda asay daham pasal giya vage

  • @anushkabandara6748
    @anushkabandara6748 2 ปีที่แล้ว +1

    දඹදිව යන්නේ කොහොමද කියලා හිත හිතා හිටියේ අපමන පින් සහෝදරයා

  • @K9_Mafia
    @K9_Mafia 11 หลายเดือนก่อน

    Cupiri Sara ayye 🎉❤

  • @danuwan777
    @danuwan777 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්..🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinirohini9118
    @rohinirohini9118 ปีที่แล้ว +1

    පුලුවන් නම් ඔබතුමා දඹදිව තියෙන තවත් සිද්ධස්ථාන ගැන විඩියෝවක් කරන්න,හරිම පැහැදිලි,අහන් ඉන්න ආසයි,ඔබට තෙරුවන් සරණයි ජය වේවා.

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 ปีที่แล้ว +1

    Theruwan saranai putha obath samagin damdiwa wandanawe yanna labunoth kawadaho eya watinawa.manda obe pahadili kireema hari watinawa.

  • @dayanibeddage3626
    @dayanibeddage3626 3 ปีที่แล้ว +1

    ව්ඩියෝ එක හොඳය්.
    තෙරුවන් සරණයි .!!!! ඔබ තුමාට.

  • @thilakararathna4642
    @thilakararathna4642 3 ปีที่แล้ว +2

    මම එකපාරක් දඹදිව වන්දනාවේ ගිහින් වැඳගන තියෙනවා ඔබේ වීඩියෝ බැලුවාම හැමදේම මතක් වෙනවා කොවිඩ් මාරයාගෙන් පූවේසන් වන්න තෙරුවන් සරණයි

  • @sajisoysa8244
    @sajisoysa8244 3 ปีที่แล้ว +1

    ඉක්මනින් තව video ekak කරන්න ......තෙරැවන්සරනයි .

  • @ashenamarasinghe2232
    @ashenamarasinghe2232 ปีที่แล้ว +1

    good job.

  • @susiripalajayawardhana3541
    @susiripalajayawardhana3541 2 ปีที่แล้ว +1

    Namo Buddhaya. Saumya.your speech is most interesting to me. Now I am listening to you. Paalugamabhawana asapuwa .dompe. kirindiwela

  • @vvnn4913
    @vvnn4913 ปีที่แล้ว +1

    budu..saranye

  • @anushkabandara6748
    @anushkabandara6748 2 ปีที่แล้ว +1

    තව වීඩියෝ ටිකක් කරන්නකෝ..ශාසනයට අදාල තැන් ගැන.. ඔබට පින්

  • @kumariedri7345
    @kumariedri7345 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු කවදාද වැද ගන්න ලැබෙන්නෙ

  • @harshahdg
    @harshahdg 2 ปีที่แล้ว +1

    අතිවිශිෂ්ඨයි

  • @Riya3390
    @Riya3390 ปีที่แล้ว

    පිං අත් වේවා !!

  • @Fishingwithuvidu7485
    @Fishingwithuvidu7485 3 ปีที่แล้ว +1

    Niyamai

  • @dpthboy
    @dpthboy ปีที่แล้ว +1

    math ranasinghe

  • @janakiedirisinghe2009
    @janakiedirisinghe2009 3 ปีที่แล้ว +1

    Obathumage jethawanaramaya hariyata pahadile kara pin

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @tilakpananwala9281
    @tilakpananwala9281 ปีที่แล้ว +2

    Best preserved Asoka Column is at Lauriya Nandangarh, the one at Vaisali is a later one it’s not by King Asoka

    • @tilakpananwala9281
      @tilakpananwala9281 ปีที่แล้ว +1

      The one at Vaisali doesn’t have the polish of King Asoka’s ones, also the figure of the Lion is different & the pedestal where the lion sits is a plain square one while Asokan pillars have a freeze around them, still it’s an impressive site and could have been done before Asoka’s time and have been the model for his pillars.

  • @sajisoysa8244
    @sajisoysa8244 3 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි ..

  • @dpthboy
    @dpthboy ปีที่แล้ว +1

    ko vidios damme nane

  • @harshamadushnaka2409
    @harshamadushnaka2409 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🇦🇩🇦🇩🇦🇩💮🌺🌺

  • @binarajayatissa9397
    @binarajayatissa9397 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @hemamadu6474
    @hemamadu6474 2 ปีที่แล้ว +1

    Godak pin

  • @neetharanjani1692
    @neetharanjani1692 3 ปีที่แล้ว +1

    ඔබට taruwan සරණයි

  • @AnulaWathi-jp8ov
    @AnulaWathi-jp8ov 9 หลายเดือนก่อน

    සාධුු සාධුු සාධු

  • @kumariautha6846
    @kumariautha6846 ปีที่แล้ว

    Ithihasa

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 ปีที่แล้ว

    Teruwan Saranai mata kaya awdi wenawa

  • @swa5531
    @swa5531 2 ปีที่แล้ว

    ආයෙත් දඹදිව යන්නේ කවද්ද ඔබතුමා මමත් දවසක දඹදිව යන්නේ ඔබතුමාගේ සංවිධානයත් සමග කරුණා කර පැහැදිලි කිරීමක් කරන්න බුදු සරණයි 🙏🙏🙏

  • @binarajayatissa9397
    @binarajayatissa9397 หลายเดือนก่อน

    Pin sister wewa apite pennuwate

  • @thamararanjini3286
    @thamararanjini3286 3 ปีที่แล้ว +3

    Budu saranai devi pihitai

  • @amalhemantha4204
    @amalhemantha4204 3 ปีที่แล้ว +1

    තුතී ඔබට

  • @supunsameera7409
    @supunsameera7409 2 ปีที่แล้ว +1

    Budu hamuduruwo indiyawe ipaduna kiyanna kisima shaksiyak Na neda aduma tarame sellipiyakwath na

  • @dananjayamadushan9142
    @dananjayamadushan9142 ปีที่แล้ว

    Ambapali istupaya කියලා sllipiyak tiyanawada

  • @20Days20
    @20Days20 3 ปีที่แล้ว +1

    ❤️

  • @koralearachchi2810
    @koralearachchi2810 3 ปีที่แล้ว

    Budu saranai ☸

  • @dananjayamadushan9142
    @dananjayamadushan9142 ปีที่แล้ว

    Pokunu ගැන දන්නෙත් නැති කට්ටිය

  • @dewaraje
    @dewaraje 2 ปีที่แล้ว

    👍👍👍

  • @yasithimesha1499
    @yasithimesha1499 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️👍👍👍👍

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ගොඩක් පිං

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 7 หลายเดือนก่อน

    අර සාමණේර සහතිකය වත් නැති මීවන පලානේ නැමති කහ රේදක් පොරවා ගත් නීච නින්දිත තුච්ච අමන බල්ලාට මේවා හොඳ පාඩම්.

  • @sithminagodawita2462
    @sithminagodawita2462 6 วันที่ผ่านมา

    අශෝක කුළුණු හතරස් කියලා තමයි අහලා තියෙන්නේ

  • @SudharmanJayawardhane
    @SudharmanJayawardhane 3 หลายเดือนก่อน

    ඔබ මෙවන් වැඩසටහන් කරන්න😢

  • @nadeeshakool560
    @nadeeshakool560 11 หลายเดือนก่อน

    Pin

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 3 ปีที่แล้ว +1

    විඩියොව දික් වුනාන් හොදයි කියල හිතෙනව තෙරුවන් සරණයි ..💐

    • @saumyatv484
      @saumyatv484  3 ปีที่แล้ว

      දීර්ඝ විස්තරයක් ලගදීම දානව මගෙ අලුත් කැමරාව ගත්ත ගමන් වීඩියෝස් මදි මගෙ හාඩ් එකක් ඩැමේජ් වුනා ඒකයි. බැලුවට ගොඩක් පිං තෙරුවන් සරණයි

    • @asokadasanayaka4378
      @asokadasanayaka4378 3 ปีที่แล้ว +1

      @@saumyatv484 👍

  • @Sunildhammika
    @Sunildhammika 5 หลายเดือนก่อน

    අනෙ ගොනො විසාලා මහනුවර කොහෙද ඉන්දියාවේ මහනුවර වල් තියෙන්නෙ ලංකාවේ නෙ ඉන්දියාවට පුකදිල රිදුනම ලංකාවට වරෙන් ඇවිත් ලංකාවේ නුවරවල් ගැන හොදට හොයලා බලපන් බය නැතුව වරෙන් බය නම් පුකට අත තියන් වරෙන් ලංකාවෙ ඉන්දියාවට පුකදෙන එවුන් ටිකයි ඉන්නෙ ගලගමල වගෙ උන්දැක්කොත් දුවපන් මොකද ඉන්දියාවට පුකදෙනැ ලංකාවෙ හරි ජාතක සුජාත මිණිස්සු වැඩි හරියක් ඉන්නෙ මම කියන විදියට වැඩකරපන් එතකොට උඔගෙ පුකෙ අමාරුව හොදකර ගන්න පුලුවන් වෙයි උඔට ඉන්දියාවේ මහාවීරගෙ පිහිටයි මතකතියා ගනින් ගොතම බුදුන් වහන්සෙ ලංකාවෙ හොදෙ