THANI THARAKAWAI MA (තනි තාරකාවයි මා) By Pavari Amarasa | Ravi Siriwardhana | Asanka Dananjaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 92

  • @thilanialagiyawanna33
    @thilanialagiyawanna33 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දුව.තවත් ලස්සන සින්දු කියන්ඩ ඔයාට වාසනාව ලැබේවා

  • @kavindigunasekara5590
    @kavindigunasekara5590 2 ปีที่แล้ว +1

    අපූරුයි ඒ සොඳුරු බව ❤️❤️👌

  • @surangaliyanage7189
    @surangaliyanage7189 2 ปีที่แล้ว +2

    මියුරු ගීයක්...........ඔයාගෙ සුගායනීය හඬ හිත අමන්දානන්දයට පත් කරනවා. ප්‍රවීනයෙක්ගේ හඬක් ඇහෙනවා ඒ තුල. අපූරු පද නඳ හඬ. සුබපැතුම් නංගියෝ හදින්ම🌷🌷🌷🌷
    සුරංගි ලියනපතිරණ .

    • @pavariamarasa8174
      @pavariamarasa8174  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කා ...

  • @nilminiwahindrasinghe2711
    @nilminiwahindrasinghe2711 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ..හැඟුම් බර ගායනයක්..🙏❤

  • @sumuduroshan6039
    @sumuduroshan6039 2 ปีที่แล้ว +1

    godak lassanai sangeetha teacher...me wage tawa lassana sindu karanna teacherta shakthiya dairaya labewa...😍teacher wage knk gen apita igena ganna labima loku gaurawayak budusaranaiiiii teacher ....😘🙏🙏🙏🙏

  • @bhadraedirimanna4820
    @bhadraedirimanna4820 2 ปีที่แล้ว +1

    ❤️Lassanai....

  • @nadeeshaekanayaka7035
    @nadeeshaekanayaka7035 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ...

  • @punsandamiyasi7436
    @punsandamiyasi7436 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගි ♥️
    ජයම සුබම වේවා..! ♥️💐😘

    • @pavariamarasa8174
      @pavariamarasa8174  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කා ....

  • @vidudulsen3129
    @vidudulsen3129 2 ปีที่แล้ว +1

    💗💗🎧🎧💗💗

  • @sldramaschool
    @sldramaschool 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ...හිත නිවෙන හඩක්❤🎉

  • @abishekadithya1964
    @abishekadithya1964 2 ปีที่แล้ว +1

    ❤️🎗️🎀

  • @TharinduDamsara
    @TharinduDamsara 2 ปีที่แล้ว +1

    ජයවේවා ♥️👌

  • @vishedirisinghe1779
    @vishedirisinghe1779 2 ปีที่แล้ว +1

    Wow beautiful melody and nice singing !
    ✨ Best wishes

  • @rajithabandara6025
    @rajithabandara6025 2 ปีที่แล้ว +1

    Wow mis 👍❤️😍

  • @chamibandara4161
    @chamibandara4161 2 ปีที่แล้ว +1

    හර්‍රිම ලස්සනයි

  • @sanjayasonu99
    @sanjayasonu99 2 ปีที่แล้ว

    Nice one Pavari 🌺 your voice ⭐️

  • @dakshikauyangoda8975
    @dakshikauyangoda8975 2 ปีที่แล้ว +1

    Harima Lassanai me sinduwa ❤️❤️

  • @samadhipathirana9766
    @samadhipathirana9766 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @SuperPawara
    @SuperPawara ปีที่แล้ว

    Very nice pawari

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 2 ปีที่แล้ว +1

    😍😍

  • @ROCKXYonTube
    @ROCKXYonTube 2 ปีที่แล้ว +1

    *Wow it's sweet to hear with your voice.*
    *Full support and subscribed*
    *Keep up the good work ❤️✌️*

  • @chandimaamaraweera5360
    @chandimaamaraweera5360 2 ปีที่แล้ว +1

    කාලෙකින් ඇහුව දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගෙ වගේම සින්දුවක්.හරිම ලස්ස්නයි 💖👌

  • @ChathurikaNirmani
    @ChathurikaNirmani 2 ปีที่แล้ว +1

    ලස්සන ගීයක්..මේ ගීය පවරි අක්කගෙ වෙනස් රහක් තියෙන ගීයක්.. හරි හැඟීම්බරයි ඒ සංගීතය වගේම ගායනයත්. වචනාර්ථය හොඳින්ම දැනෙන නිර්මාණයක්.. සුබපැතුම් අක්කේ..❤️❤️❤️

    • @pavariamarasa8174
      @pavariamarasa8174  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගී..

  • @ranjithyapa6197
    @ranjithyapa6197 2 ปีที่แล้ว +2

    ලස්සන ගීතයක්........

  • @madawabandara791
    @madawabandara791 2 ปีที่แล้ว +1

    Wow really beautiful akke 😍😍😍😍😍😍

  • @chathu333
    @chathu333 2 ปีที่แล้ว +1

    ආයෙමත් ඒ හඬ පෙර නොවූ විරූ රසයක් පිරුණු ගීතයක් රැගෙන ඇවිත්.... හිමිකම් නොසොයන, එහෙත් සීමා විරහිතව පෙම් බඳින ස්ත්‍රී සිතක, පාළු වේදනාබර අඳෝනාව මහා මේඝයක් සේ පා කරන්නට ඔබ සමත් වෙලා...
    රවී සිරිවර්ධන බොහෝ භාවපූර්ණ, ප්‍රතිභාපූර්ණ රචකයෙක්... සමාජයේ බොහෝ සුලභ සිදුවීමක් වෙනස්ම කෝණයකින් බලා හිඳ මනා ලෙස රචිත ගී පද වලට අපූරු සුමියුරු තනුවක් යොදා ඇති අයුරු විශිෂ්ටයි....
    ඇගේ හඬ බොහෝ කොටම විරහ වේදනාත්මක ස්වරයන් තවත් සිත් වලට ප්‍රේරණය කරවන්නට මනා ලෙස ගැලපෙන බව නැවත නැවතත් ප්‍රත්‍යක්ෂ කරමින් මෙවරත් අති සාර්ථක වෙලා....
    බොහෝ සේ රසවින්දෙමි.. නැවත නැවතත් ඇසූයෙමි. තවත් සුවහසක් රසික සිත් වෙත බෙදමි... ඔබ සැමට ජය වේවා!

    • @pavariamarasa8174
      @pavariamarasa8174  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤

  • @AyeshaMadumaliSanjeewa-wm9dl
    @AyeshaMadumaliSanjeewa-wm9dl ปีที่แล้ว

    ♥️🌹

  • @lasantha_ariyarathna
    @lasantha_ariyarathna 2 ปีที่แล้ว +2

    ❤ මනරම් ගැයුමක්! සුබ පැතුම්!! සියලු දෙනාටම!

  • @slblinksshorts4636
    @slblinksshorts4636 2 ปีที่แล้ว +1

    හරිම ලස්ස්නයි සින්දුවයි , ටීචයි.❤❤

  • @thisurinidushesha8993
    @thisurinidushesha8993 2 ปีที่แล้ว +1

    ඔයාගෙ ගීත අතර මම ආසම ගීතය වෙනවා අද ඉදන් මේ නිර්මාණ.හරීම ලස්සනයි අක්කෙ.හරීම රහයි ❤

    • @pavariamarasa8174
      @pavariamarasa8174  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගී.. ❤

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 ปีที่แล้ว +1

    මිහිරි ,සංවේදී ගැයුම,
    අර්ථවත් පද ගැලපුමට , සංගීත අධ්‍යක්ෂණයට සහ සමස්ත ගී නිර්මාණයේ සාර්ථකත්වය සඳහා විශාල පිටිවහලක් වී ඇත.
    සුභාශිංෂණ !

  • @thanujaweerathunga4725
    @thanujaweerathunga4725 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගී. 💗 සුබ පැතුම් !

    • @pavariamarasa8174
      @pavariamarasa8174  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කා...

  • @dilkikaushalya4131
    @dilkikaushalya4131 2 ปีที่แล้ว +1

    රසවත් ගීතයක්

  • @tilakperera
    @tilakperera 2 ปีที่แล้ว +1

    හරිම මිහිරිය්.ඉතාම ලස්සන නිර්මානයක්.කාටත් රස වින්ද හැකි අපුරු ගායනයක්!
    Good luck darling

  • @arunodadissanayake
    @arunodadissanayake ปีที่แล้ว

    Love this ❤

  • @teshadibandara6412
    @teshadibandara6412 2 ปีที่แล้ว +1

    This is a great work teacher. I ask again and again❤❤❤❤❤❤❤

  • @nipuninayanatharathennakoon
    @nipuninayanatharathennakoon 2 ปีที่แล้ว +1

    අම්මෝ පපුව රිදෙනවා ❤🥺
    අමාරසක් මැයි ❤😘

  • @kanchanipreethimala6554
    @kanchanipreethimala6554 2 ปีที่แล้ว +1

    ඉතාම භාව පූර්ණ ගීයක්. සැබෑවටම පවරි ගෙන දෙන්නෙත් අමරසයක්මයි . භාවනාවක් සේ ,සිත දැහැන් ගතකරන බව දැනේ.අපේ අසංක මල්ලිගෙ ,අසහාය හැකියාව තුලින් නාදයෙන් භාවපූර්ණ වදන් වලට පණ පොවමින් දුන් රසය තීවුර කරමින් ඉතා ශික්ෂණයෙන් ,ඉතා විශිෂ්ට ගායනයක් ඇය මුදාහරින්නීය ඔබසියලු දෙනාටම ඉත සිතින් සුභ පතමි

    • @pavariamarasa8174
      @pavariamarasa8174  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ටීචර් ....

  • @jeewavithanage83
    @jeewavithanage83 2 ปีที่แล้ว +1

  • @diliniwijenayaka1246
    @diliniwijenayaka1246 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගී. හරිම සැනසීමෙන් අහන් ඉන්න පුළුවන් තනුවක් සහ කට හඬක්. තව මේ වගේ නිර්මාණ කරන්න ඔයාට පුළුවන් වෙන්න කියලා සුභ පතනවා ❤️

    • @pavariamarasa8174
      @pavariamarasa8174  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කා....

  • @lakmalikarunanayake
    @lakmalikarunanayake 2 ปีที่แล้ว +1

    අපූරු ගීතයක් ❤️❤️

  • @thusharibombuwala
    @thusharibombuwala 2 ปีที่แล้ว +1

    පවරි, හරිම ආසාවෙන් රස වින්දා! ඉස්තරම් ගායනයත්, පද පෙලත්, සංගීතයත්. යළි යළිත් අසන්නම්. 🎉 බොහෝ අය අතර රැඳෙන ගීතයක් වේවා!
    ජය!

    • @pavariamarasa8174
      @pavariamarasa8174  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කා ...

  • @tharindujayasinghemusic-of6447
    @tharindujayasinghemusic-of6447 2 ปีที่แล้ว +2

    රසම රසයී❤️

  • @anurasenakumara3435
    @anurasenakumara3435 2 ปีที่แล้ว +1

    Superb CONGRATULATIONS

  • @madushihashara1833
    @madushihashara1833 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මිස් 💖😍

  • @dishaniweerasinghe2975
    @dishaniweerasinghe2975 2 ปีที่แล้ว +1

    Voice is stunning 🤩👏✨

  • @sanjeewanilanka
    @sanjeewanilanka 2 ปีที่แล้ว +2

    මිහිරි ගීතයක් great work ❤💐

  • @milindatennakoon285
    @milindatennakoon285 2 ปีที่แล้ว +1

    Nice ❤

  • @thadithithilakawardana6043
    @thadithithilakawardana6043 2 ปีที่แล้ว +1

    හරිම රසවත් ගීතයක්..නිර්මාණය සඳහා දායක වූ සැමට සුබපැතුම් .🌹💐

    • @pavariamarasa8174
      @pavariamarasa8174  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ....

  • @Hmoot.Fans0
    @Hmoot.Fans0 2 ปีที่แล้ว +1

    Harima Lassanai🤗

  • @nirmalagamage9864
    @nirmalagamage9864 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නගා....ගොඩක් කාලෙකින් ඔයාගෙ අලුත් ගීයක් ඇහුවේ....අපූරුයි .....හැමදෙනාටම සුභ පැතුම් ....!!!!

    • @pavariamarasa8174
      @pavariamarasa8174  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කා ....

  • @thilinirodrigo36
    @thilinirodrigo36 2 ปีที่แล้ว +1

    ලස්සන හඬක් ❤️

  • @ranmaliliyanaarachchi1756
    @ranmaliliyanaarachchi1756 2 ปีที่แล้ว +1

    Pavari akka , this is so amazing , very much touchy and so emotional , love your singing always and was being a bigger fan of you since small times - good luck with everything ❤

  • @sitharamadushani15
    @sitharamadushani15 2 ปีที่แล้ว +1

    පුදුම ලස්සනක් 🥺♥️

  • @arunikakanchanmali2373
    @arunikakanchanmali2373 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @lakshanalakmini
    @lakshanalakmini 2 ปีที่แล้ว +1

    ❤️

  • @Hansanadupa
    @Hansanadupa 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️