අමතක වෙලා Mask එක පිටින් රශිපබා වතුර බීපු හැටි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • අමතක වෙලා Mask එක පිටින් රශිපබා වතුර බීපු හැටි...
    සම්පුර්ණ විඩියෝව සඳහා පිවිසෙන්න - bit.ly/2Gj1Mvi
    #copychat #hirutv #Rashipaba

ความคิดเห็น • 323

  • @manjula6212
    @manjula6212 11 หลายเดือนก่อน +28

    එක නමි එයා හිතලාම කරේ කන්නාඩියේන් එයා බැලුවා 😂😂

  • @jayaweerasampath676
    @jayaweerasampath676 4 ปีที่แล้ว +314

    අනිත් එක නාන්න වගේ වතුර දාගන්නේ.. බොරුවක් උනත් කරන්න ඕන පිලිවෙලකට.

    • @inokapriyadarshani4289
      @inokapriyadarshani4289 4 ปีที่แล้ว +7

      Hondata therenawa boruwak kiyala. Inne mathaka ne wage

    • @madushanka459
      @madushanka459 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම .. මේ වැඩසටහනේ තනිකර බොරුවමයි පෙන්නන්නෙ

  • @ishanmadura6039
    @ishanmadura6039 4 ปีที่แล้ว +360

    තනිකරම බොරුව ඔවා හොදයි පොඩි උන් රවට්ටන්න

    • @vihanga_019
      @vihanga_019 3 ปีที่แล้ว +3

      සිරා කතාව..!!

    • @janakijanaki4551
      @janakijanaki4551 3 ปีที่แล้ว +3

      Ethin mata thama wayasa 14yi eth man rawatunnane 😂
      E kiyanne podi ekekwath rawattanna bah 🤣🤣🤣

    • @SunethraWarnapatabedige
      @SunethraWarnapatabedige 2 หลายเดือนก่อน

      ඉතින් එ vlog එකක් කරන කොට නේ😂

  • @dilshan2095
    @dilshan2095 4 ปีที่แล้ว +185

    ඒකනම් කතාවෙලා කරපු රගපෑමක් කියලා හොදට පේනවා අඩේ😂😂.. කට තියෙන තැන දන්නෙත් නෑනෙ මේකි මූණටනෙ හලාගත්තෙ😁😂.. හැමෝම ගහන්න අප්පුඩියක්...

  • @Thashmika247
    @Thashmika247 4 ปีที่แล้ว +280

    රංගන ගියේ මේව බලං ඉන්න බැරුව වෙන්නැති 😁

    • @shenuliviha9813
      @shenuliviha9813 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 😂

    • @kesharaweerasingha9273
      @kesharaweerasingha9273 3 ปีที่แล้ว +22

      ඕක අරකට ගිහිල්ලත් ඕවම තමා බලන්නෙ වෙනසක් නෑ .😏😏😏

  • @nishanj9400
    @nishanj9400 4 ปีที่แล้ว +88

    ලස්සනට රඟ පානවා. මේවා පෙන්නන්න අවුරුදු දෙකේ ළමයින්ට

  • @dilshanmadushanka6402
    @dilshanmadushanka6402 4 ปีที่แล้ว +126

    අනිත් උන් දාන නිසා විඩියෝ කරගෙන ඇවිත් චොර වෙනවා. ලැජ්ජයි හලෝ

  • @melanmaduranga8561
    @melanmaduranga8561 4 ปีที่แล้ว +112

    නිවෙදකයාගේ ගොන් ආතල් වැඩ්.

  • @sanduni2045
    @sanduni2045 4 ปีที่แล้ว +586

    හිතල නොකලනම් වීඩියෝ කලේ කොහොමද 😂😂😂

  • @Yasmikawindya
    @Yasmikawindya 4 ปีที่แล้ว +53

    අනේ ඉතින් වතුර එක ඇගට වැටෙද්දිත් තවත් වක් කරගන්නෙ කවුද යකූ 😂

  • @hmsnipunhansana
    @hmsnipunhansana 4 ปีที่แล้ว +43

    හොද බබෙක් චුටි හිලක් ද තියෙන්නේ

  • @sampathsaman8739
    @sampathsaman8739 4 ปีที่แล้ว +225

    මේ වගේ සිනී බෝල බොරු වලට රැවටෙන මිනිස්සුද කොපි chat බලන්නේ..

    • @thusharidammika83
      @thusharidammika83 4 ปีที่แล้ว +6

      Aneeda කියන්නේ බොරු බයිලා

    • @subashiniekanayaka7962
      @subashiniekanayaka7962 4 ปีที่แล้ว +2

      බොරු තමා අතපසු වීම් වීඩියෝ වෙලා පිස්සු ප්‍රසිද්ධ වෙන්න

    • @sadamini4159
      @sadamini4159 4 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැහැ 😂

    • @janakijanaki4551
      @janakijanaki4551 3 ปีที่แล้ว

      Api balanne hitha illana tharu
      Oya jarawa balanne nah 😊😊😆😀

  • @maheshsampath9934
    @maheshsampath9934 4 ปีที่แล้ว +83

    හරි මාස්ක් එක දාගෙන කියල මතක නෑ කියමුකො . ඒත් ඔහොම එකපාර වතුර කටට හලාගන්නෙ කවුද යකෝ. බොරුවක් කරද්දී ටිකක් හරි හරියට කරපල්ල.

    • @navodyadewmini4649
      @navodyadewmini4649 4 ปีที่แล้ว +2

      Ekanm aththa

    • @shenuliviha9813
      @shenuliviha9813 4 ปีที่แล้ว +1

      Ekane. Ochchra wathura godak katata halagannakota kata godak arinawane. Etkota danenne nadda 😂

  • @silvapriyankara2148
    @silvapriyankara2148 4 ปีที่แล้ว +43

    ඕව හොඳයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න. බොරුවෙන්ම ජීවිතේ ගෙවන වෙසඟනන්

  • @ynishere404
    @ynishere404 3 ปีที่แล้ว +27

    මොකට කියනවද කොච්චර හිනා ගියාද කියනවනම් මට හිනා වෙලා හුස්ම ගන්නත් බැරි උනා. අනේ මල නාඩගම්

  • @Life-Lens105
    @Life-Lens105 4 ปีที่แล้ว +220

    අනේ ගොම්පබා.
    අපි රැවටුනා..😂😂🔫

  • @ayeshasadamali4915
    @ayeshasadamali4915 4 ปีที่แล้ว +51

    මේ දේවල් ඉතින් tv වල පෙන්නල මෙයාල ඉතිත් අමුතු අය හරි වැඩේ ඔය විකාර දාන වෙලාවෙ රටට වැඩක් අැති දෙයක නේනපල්ලකො බං

  • @ChandaniPremadasa
    @ChandaniPremadasa 2 หลายเดือนก่อน +1

    "මෙයා අලි බොනවා වගේද වතුර බොන්නෙ "😂😂😂 ඒක මරු

  • @madushi9295
    @madushi9295 3 ปีที่แล้ว +18

    හරි හිනා 😂 නායිස් ට්‍රයි...😂😂

  • @sanujamahesh5923
    @sanujamahesh5923 4 ปีที่แล้ว +41

    අර කණ්නාඩියෙන් බලාගෙන පිටිපස්සහා ඉන්න කෙනාගෙන වතුර එක ඉල්ලන්නේ 😂 දන්නෙම නෑ මූනේ මාස්ක් එක තියෙනවා කියලා ලාදුරු රොගියෙක් ද 😂😂😂

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 3 ปีที่แล้ว +4

    Anika malli mask dala akka dala 🤣 mona gon vdkda dnna vge halagannava

  • @asiionesha6888
    @asiionesha6888 3 ปีที่แล้ว +57

    නිළියක් නේ 💔😂............................ රගන එකනේ කරන්නේ කොහොමත්

  • @TheekshanaRajapaksha2003
    @TheekshanaRajapaksha2003 หลายเดือนก่อน +1

    He heeee හරි හිනා

  • @hifisuppafans1608
    @hifisuppafans1608 3 ปีที่แล้ว +17

    එක හිතලම කරලා එකි දන්නේ නැ වගේ රගපානවා මොකද එකි ඔච්චර වතුර බොන්න එකිට කටක් නෙමෙයි ඇත්තේ තව කියනවා වතුර බොතලේ හිල චුටිලු😂😂

  • @Kavee_Bandara
    @Kavee_Bandara 3 ปีที่แล้ว +14

    කාවද බං මේ රවට්ටන්නේ මොන පිස්සුවක්ද මන්ද හිතලාම වතුර හලන් එතන බබා වෙනවා
    අපිට මෙහෙම හරි බොරු බලන්න රටක් ඉතුරු උනේ අප්පච්චි රට බේර ගත්තු නිසා තමා 🥲🥲😹

  • @maneshahashini2672
    @maneshahashini2672 4 ปีที่แล้ว +15

    අනෙ අපිට හරියට හිනා ගියා 😑අනෙ බන් බොරුවක් උනත් පොඩ්ඩක් හිතලා කරපන්

  • @dildili21
    @dildili21 3 ปีที่แล้ว +1

    Vathura bipu kenayi,rathu ti shart eka adala inna kenayi nivnnuda...eka vagemayine.

  • @dilshanmadushanka6402
    @dilshanmadushanka6402 4 ปีที่แล้ว +74

    ඒකනම් කොපි චැට් එකට දාන්න විඩියෝ කරලා. ඔච්චර වතුර හලාගන්නවද යකෝ බොන්න. නිකන් නාන්න වගේ🖕

  • @samansaman8199
    @samansaman8199 2 ปีที่แล้ว +3

    කොපිචැට් එවන්න ඔන හින්දා හිතාමාතා කරන්නේ

  • @shehapatel7680
    @shehapatel7680 3 ปีที่แล้ว +121

    කොපි චැට් නම් අප්පිරියයි. රංගනත් අයින් උනු එක සාධාරණයි.

  • @ushanisaubagya5456
    @ushanisaubagya5456 4 ปีที่แล้ว +12

    සා ලස්සනයි ඒ බොරුව 😂 මූනට වතුර ටික හලා ගන්න විදිය බලහන්කෝ 😊අරූ මොන හේතුවකට බං වීඩියෝ කරන්නේ ඒකෙන්ම තේරෙනවා බොරුව 😏

  • @Kavee_Sk
    @Kavee_Sk 11 หลายเดือนก่อน +1

    Mask eka dan htiyath echchara godak wathura daganne.. 😅😅😅 boruwak karanawa kiyala nokiya kiwwa 1:21 😂

  • @sumedhathalangalle8336
    @sumedhathalangalle8336 4 ปีที่แล้ว +57

    අනේ හා............අපි රැවටුනා😁😁😁

  • @sajithroshan2726
    @sajithroshan2726 4 ปีที่แล้ว +15

    බොරුවට බොරු කරලා නිකන් චාටර් වෙනවා.😂

  • @gayanbuddhika6823
    @gayanbuddhika6823 4 ปีที่แล้ว +11

    අහා....හරි හිනා...චූත් ගියා...අනේ මේ හුකන්නැතුව ඉදිං මිනිස්සුන්ට ගොං ආතල් දෙන්නැතුව😌

    • @priyadarshanidisanayaka1492
      @priyadarshanidisanayaka1492 4 ปีที่แล้ว

      මට හිනා ඔයාගෙ කොමෙන්ට් එකට

    • @gayanbuddhika6823
      @gayanbuddhika6823 4 ปีที่แล้ว +3

      @@priyadarshanidisanayaka1492 ඉතිං හිනා වෙලා පලයං යන්ඩ...

    • @Himaya-e9x
      @Himaya-e9x 6 วันที่ผ่านมา

      ​@@gayanbuddhika6823 aiyoo bn 😂.utath baninava uba 😂❤

  • @rashanidil8553
    @rashanidil8553 4 ปีที่แล้ว +50

    එයා විතරක් Mask දාලා පව් පච්ච😨👻😂

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 8 วันที่ผ่านมา

    යකෝ ඕම වතුර බොන්න ගියොත් නම් මාස්ක් දාලා හිටියෙ නැතත් නාන්න වෙනවා😂 අනික කණ්නාඩියෙන් බලපු වෙලාවෙ දැක්කෙ නැද්ද මාස්ක් දාලා කියලා. ගොං script😂

  • @thanuwindi6934
    @thanuwindi6934 4 ปีที่แล้ว +4

    Mallige phone eke always video on da rashipaba

  • @dilininimesha7903
    @dilininimesha7903 4 ปีที่แล้ว +4

    මං හැන්ගෙන්නමි ඔයා හොයනවද 😁😁😁

  • @kavindayagunawardhana8153
    @kavindayagunawardhana8153 2 ปีที่แล้ว +2

    මේගොල්ලො රැකියාවට කරන්නේ රගපාන එකනෙ..ඉතින් ඒක පුදුම දෙයක් නෙවෙයි.හැබැයි director කෙනෙක් ඉදියා නම් ඔයිට වඩා creative වෙයි.ඊලග පාර ඔයිට වඩා හොද වීඩියෝ එකක් කරන්න

  • @thanuwindi6934
    @thanuwindi6934 4 ปีที่แล้ว +1

    Sanitizer bonwa?...echrat mongalda kohomda dnne na act karnne

  • @rrr-du4tq
    @rrr-du4tq 3 ปีที่แล้ว +1

    Mn nm awee comment tik blnnmaii supiri comment tik 😂🙏

  • @shenukavindya
    @shenukavindya หลายเดือนก่อน

    උන්ම කතාවෙලා වීඩීයෝ කරලා උන්ම ඒක එවලා පෙන්නුවම " කොහෙන්ද ඒක " 😂😂😂😂

  • @dhanukalakmal9677
    @dhanukalakmal9677 2 ปีที่แล้ว

    එතනම බොරුවනේ බං..ඔහොම බොනවද වතුර...අනික ඕක ඔහොම video කරන්නත්🙄🙄😂😂😂😂

  • @Yasmikawindya
    @Yasmikawindya 4 ปีที่แล้ว +7

    මාර වැරදීමක්නෙ ඒක.😂😂😂

  • @sankapathum2101
    @sankapathum2101 4 ปีที่แล้ว +120

    හෙන බොරුව කන්නාඩියනුත් මුන බැලුවා වෙස කම අම්මෝ නෙද්දකින් 😂😂

    • @sankapathum2101
      @sankapathum2101 4 ปีที่แล้ว +9

      @lahiru madhushan උන්ම කියලා උන්ම හිනා වෙනෝ බන් කැරී අතල් 😂😂😂

    • @kavindunethmina1160
      @kavindunethmina1160 4 ปีที่แล้ว +3

      හ්ම්ම්

    • @deuminisehansa7947
      @deuminisehansa7947 4 ปีที่แล้ว +5

      E kanadiyen mun beluw newe mn nm hithnne bothle dena ek diha beluwe👍

    • @sankapathum2101
      @sankapathum2101 4 ปีที่แล้ว +6

      @@deuminisehansa7947 එතකොට මස් එක දලා කියලා පෙන්නෙ නෑද්ද

    • @deuminisehansa7947
      @deuminisehansa7947 4 ปีที่แล้ว +3

      Wediya gnak nane ithin colour light eke iddi😊

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 3 หลายเดือนก่อน

    වැස්සකටවත් පෙරපාසල් නොගිය සෙට් එකක්😂😂😂😂😂

  • @nawodyanawodya4195
    @nawodyanawodya4195 3 ปีที่แล้ว

    මේකි වතුර දා ගන්නත් කලින් පිටිපස්සෙ කෙනා කෑ ගහල ඉවරයි ද කොහේ 🙄

  • @thesemitoner8087
    @thesemitoner8087 3 ปีที่แล้ว

    බොරුවක් කරන්නෙ කියල හොදටම පේනවා. ඔහොම ඔච්චර ස්පීඩ් එකෙන් කටට අඟල් ගාණක් තියල වතුර බොන්නෙ කවුද😅😅😅

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 3 ปีที่แล้ว +8

    වතුර කටට දමා ගන්න widiyen පේනවා බොරු වැඩක් කියල

  • @madupasadi5421
    @madupasadi5421 4 ปีที่แล้ว +4

    Api rewatunalu ඈ...apita hina giyala.ඈ...අනේ මුන්ගෙ රෙද්දවල්.මුන් මුන්ගෙ ජීවිතෙත් රගපානව.ඒකයි.

  • @muthubandagesuranga1609
    @muthubandagesuranga1609 3 ปีที่แล้ว +2

    මේක හිටල කරපු වැඩක් බොරුවට හිනා වෙනවා

  • @saraskitchen22
    @saraskitchen22 4 ปีที่แล้ว +29

    ♥️🌹💐 තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම

  • @charithsubasinghephotograp9088
    @charithsubasinghephotograp9088 4 ปีที่แล้ว +7

    Welawata camerawa set wela a😂 welawema

  • @sewmisenevirathna
    @sewmisenevirathna ปีที่แล้ว

    Ane akki matath e vedema vela tiyanava math bonne loku koppe arala nemei yaluva davasak eka aralamai dila tiyenne kalpanava adu unama oma thamai lassanaiii akki oya

  • @thiranjayasamudika7795
    @thiranjayasamudika7795 4 ปีที่แล้ว +4

    ane bn api rawatuna.gon gaha.pissu malahonthu

  • @vishulab5533
    @vishulab5533 3 ปีที่แล้ว

    Normally wathura bonna ganne kara lagata lan karala katata godak durin thamai wathura eka ela karanne.. copy chat eka den mun okkoma fake story hadalai publish karanne ayyo hiru

  • @reetapitiyage839
    @reetapitiyage839 4 ปีที่แล้ว +7

    මුන්ම කියවලා මුන්ම වීඩියෝ කරගෙන මේ😆 ඇයි බන් අච්චර ගොඩක් වතුර දාගන්නවද කටට එකපාරට 🤣

  • @ishadisa263
    @ishadisa263 3 ปีที่แล้ว

    මල්ලි කොහොමද kalinma දැනගත් the akkage age වතුර හැලෙන va කියලා

  • @kavithmadewmini2147
    @kavithmadewmini2147 4 ปีที่แล้ว +15

    ඔන්න අපි රැවටුනා ඈ 😂😂😂🤣

  • @sandeepadhanushka2088
    @sandeepadhanushka2088 3 ปีที่แล้ว +17

    දැන් මේකේ කොතෙන්ටද හිනාවෙන්න ඕනෙ.. හා අපි රැවටුනා. දැන් සතුටුද

  • @ranganishantha1265
    @ranganishantha1265 4 ปีที่แล้ว +5

    Ranganaya athi vishitai api narabuwa api vinda rasa godak pin

  • @chamakumar3400
    @chamakumar3400 4 ปีที่แล้ว +4

    අනිත් ඒවා දාගන්න නමි අපූරුවට ඒවා ගලවලා දාන්න මතක් වෙනවා නේද? මේවා ඉතින් ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා හිතාගෙන video කරලා දානවා මල විකාර.මේවාට හිනා යන්නේ දෙකොනින්ම අනේ.සැලසුම් කරලා කරපු දෙයක් කියලා අපූරුවට පේනවා.🤔😁🤔😁🤔😁

    • @datmanmendis
      @datmanmendis 4 ปีที่แล้ว +1

      Duoble meaning 😅

  • @mahindabandara7453
    @mahindabandara7453 4 ปีที่แล้ว +61

    මේ තරම් අසිහියෙන් ඉන්න ජාතියක්...🤭😭😭😭

  • @jagathwijendra7626
    @jagathwijendra7626 4 ปีที่แล้ว +1

    Monawada bn me danne? harakta hodai bn owa.. kawda bn mun

  • @adhikarimad769
    @adhikarimad769 4 ปีที่แล้ว +15

    Apo boruwak Meka. Mechchara watura godak katata daganne kohomada.

  • @hashihashi4311
    @hashihashi4311 3 ปีที่แล้ว

    යකෝ මාක්ස් එක දාන් නෙමේ එකි ඒක නැතුවත් ඔකි ඔහොම බොනවද:|😹😹😹😹 ටෞකන්ඩ🍒➳̶̶̸̶̝̳͈̠͇̬̩̭̤̠̭̪̥͈̥͕͇̬̟͕͔̥̮̖̩̫̞͚̩͖͉̣̘̳͖̱̂͑̈̇̋̽̏̐̋́̇͛̈́̍̎̿̑̈̿͂̃͂̽̽̏̓̑͌̚̚ͅͅ҉᭄̰̠͇͎̫̤̗̠̭̪͙͓͚̥͚̮̤̪͎̭͂̉͌̂͆͂̍̅̓̒̍̉̑̋̊̐̏̔̚҈͛̍͊̈́̑̒̑͐̽̈́̃̐̊̅̋͆

  • @anupamashashimal7094
    @anupamashashimal7094 2 ปีที่แล้ว

    Ane hari funny😝😝,munge wihilu,chik rangana ayya ain wuna ekama hondai othanin,ae wage impression ekak,accent ekak dn hiru tv eke inna talk show presenterslata ganna baa,harima ayawa hari thanata replace karanna tv channel ekak danaganna oni😅😅😅😅😕😕😕😑😴😴😵😵😵

  • @jagathkingsley1950
    @jagathkingsley1950 4 ปีที่แล้ว +20

    තොපි වතුර බොන විදිහයි අරක කොරන විඩිහයි මේක කොරන විදිහයි රෙන විදිහයි කන විදිහයි අපිට වැඩක් නැහැ

    • @tharindupilapitiya8737
      @tharindupilapitiya8737 ปีที่แล้ว +1

      ඔයත් රෙනවා ද ??
      රෙනවා නේ ????
      අාාාාාාාාාා !!!!!!!!!!!!!!!............

  • @ahinsanaabhilashini169
    @ahinsanaabhilashini169 3 ปีที่แล้ว +2

    මේකනම් ඇත්තක් බොරුවක් නෙවෙයි

  • @dinubabha9565
    @dinubabha9565 3 ปีที่แล้ว +1

    විශ්වාස කෙරුවා මං ඔයා.....😂😂😬👶👶👶👶👶👶👶👶👶😂

  • @madushaniherath5122
    @madushaniherath5122 10 หลายเดือนก่อน

    අනිත් අය කෑ ගහල බය කරද්දි තව හැලුන. මූඩිය අම්ම ඇරල දීල තියෙන්නෙ කියල නොදැන ලොක් එක ඇරල බොන්න ගියේ.

  • @shehanidevindi
    @shehanidevindi ปีที่แล้ว

    අපෝ රගපෑම අර කොල්ල අර ඒක බලාපොරොත්තුවෙන්ම වගේ වීඩියෝ අල්ලන් ඉන්නෙ අනික අමතක වෙලා වතුර දාගත්ත කියමුකො නාන්න වගේ අච්චර ගොඩක් කටට දාගන්නවද.. .. 😅

  • @rashinisahanya5532
    @rashinisahanya5532 ปีที่แล้ว +1

    වීඩියෝ කලේ කොහොමද 😂

  • @sadunshamal8921
    @sadunshamal8921 3 ปีที่แล้ว +5

    වොල්ගා 🤟👍👍👍👍

  • @oshinidelay7540
    @oshinidelay7540 4 ปีที่แล้ว +8

    Hari hari copy chat oyalage celebraties la marama hurathal 😂😂api hina wennan

  • @hasithaekanayaka1512
    @hasithaekanayaka1512 4 ปีที่แล้ว +3

    බොරු කරද්දි පොඩ්ඩක් අහුවෙන්නෙ නැති විදියට කරන්න ඕන 😂

  • @malithpriyashan676
    @malithpriyashan676 4 ปีที่แล้ว +1

    Eya vathura biwwe katata nemei naheta 😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @nimeshanimesha7606
    @nimeshanimesha7606 4 ปีที่แล้ว +17

    Mala vikara 💔😖.. ඔයාලා mask දාන් වතුර බිව්වත් අපිට පාන්ද ඉතින් 🤣🤣🤣🤣💔

  • @ruvinichathurika6883
    @ruvinichathurika6883 4 ปีที่แล้ว +1

    hamme ithin api eka ehemmama hithagannmko ne?🤭ane bolaw

  • @DineshDinesh-xl6bd
    @DineshDinesh-xl6bd 3 ปีที่แล้ว +1

    Ane api rawatuna.patta balliyo

  • @bjay-v7j
    @bjay-v7j 4 ปีที่แล้ว +4

    Wathura haluna kiyamuko. Malli kohomada danne watura halagannai yanne. E hinda video karanna one kiyala😂😂

  • @AbcDef-nh5cu
    @AbcDef-nh5cu 6 หลายเดือนก่อน

    Eka amathaka veemak ❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅

  • @DilrukshiHettiarachchige-gt2mz
    @DilrukshiHettiarachchige-gt2mz ปีที่แล้ว

    Mehemai oka vidio kale kohomada thanikara borune vidio karana aka kohomada danne avele meya nanava kiyala

  • @kn6641
    @kn6641 4 ปีที่แล้ว +1

    Kauda rashi paba kiynne...🤔

  • @nirmalamunasingha5973
    @nirmalamunasingha5973 4 ปีที่แล้ว +6

    ශෝයි................
    බොරුව.......😒😒😒😒😒

  • @manannalagenaduni9896
    @manannalagenaduni9896 4 ปีที่แล้ว +9

    munge gon atal👏👏😱😵

  • @sihinayasoya
    @sihinayasoya 4 ปีที่แล้ว +2

    හායි_යාලුවනේ😍
    සිහිනය සොයා යන ගමනට සහයෝගයක් දෙන්න....💛💛
    අපේ පැත්තෙ සිංදු ටිකක් තියේ🤗, ඇවිත් බලන්න, හොදනම් සහයෝගයක් දෙන්න.
    තෙරුවන්සරණයි!
    💛💚💛💚💛💚💛💚💛..........

  • @krtravels4860
    @krtravels4860 4 ปีที่แล้ว +2

    පම්ක තමයි වතුර බොනවද නානවද දන්නෑ😂

  • @ArunaMadushan
    @ArunaMadushan 3 ปีที่แล้ว

    තනි බොරුවක් 🤣🤣🤣🤣🤣

  • @danukalakmalhewage1936
    @danukalakmalhewage1936 3 ปีที่แล้ว

    Mewata banala wadak na ban....mewa balannath ape rate gon haththak innawa ban....dakkama appriyay..kawda ban mun...adamai ahuwe munge nam....

  • @Ishanka-ur6mt
    @Ishanka-ur6mt 3 ปีที่แล้ว

    බොරුවක් කියලා පේනවා 😒😒😒

  • @thanuwindi6934
    @thanuwindi6934 4 ปีที่แล้ว +1

    Hiru blnnema me harak ne unta hodi mewa

  • @දගකාරමිමැස්සා
    @දගකාරමිමැස්සා 4 ปีที่แล้ว +7

    පවු පවු එයා පවු අනෙ ඉතින් රටිටු හිනස්සවන්න එප⁣ෙ කන්නාඩියෙන් මුන බලනකොට මාක්ස් එක පෙනුනෙ නැද්ද රසි බබා

  • @n.perera7561
    @n.perera7561 7 หลายเดือนก่อน

    Oya lamayama neda pentiya pitin chu kale

  • @vaastv6905
    @vaastv6905 4 ปีที่แล้ว +1

    Pada so ne...maka waddima vidio kala aka marai

  • @nimanthikakumari8255
    @nimanthikakumari8255 4 ปีที่แล้ว +16

    මාර වැඩේ වීඩියෝත් කරලා 🤣🤣🤣

  • @thanuwindi6934
    @thanuwindi6934 4 ปีที่แล้ว

    Parana siddiyak lu covied Enna klinda mask Dan gye?????

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 7 หลายเดือนก่อน

    ඊඊඊඊ මල්පබා.... 😂😂

  • @sinethmethsan9579
    @sinethmethsan9579 3 ปีที่แล้ว

    Good job 👏