ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් හොඳට ඔයලා වීඩියෝ කරනවා. නොදන්න දේවල් ගොඩක් ඒ වගේ අපිට අහන්නත් පුළුවන්. ඔයලා ගේ වීඩියෝ හැම එකක්ම වගේ මම බලනවා. මගේ පුංචි අදහසක් මම ඔයාලට කියන්නම්.හොයල වීඩියෝ කරනකොට ඒවාට background sound එකක් තිබුනොත් තවත් මේක creative වෙන්න පුළුවන්. ඒ වගේම පුළුවන් තරම් වීඩියෝස් සහ photos ඒ වගේ දේවලුත් දැනට වඩා තව භාවිතා කරනවා නං තව තවත් මේක creative වෙනවා. ඒ වගේම තව මේකට english subtitles add කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි. මොකද අපිත් එක්ක ඉන්න සමහර යාලුවන්ට. සිංහල භාෂාව බෑ ඒ අය ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ වෙනත් භාෂාවලින් මේ වගේ තියෙන කරුණු දැන ගන්න ආසයි කියලා කියනවා. ආහාර වෙලාවට අපි මේ වගේ තියෙන දේවල් ඒ කට්ටියට කියනකොට ඒ අය ගොඩක් ආසාවෙන් අහගෙන ඉන්නවා. 1. Challenger deep2. Mariana trench3. The conjuring (based on the true story)වගේ දේවල් ගැනත් පුලුවන්නං කරන්න. අපි ගොඩක්ම ආස හොල්මන් සහ mysterious වගේ දේවල් අහන්න බලන්න. ඒ වගේ වීඩියෝස් ගොඩක් කරන්න හැමදාම අපි ඔයාලත් එක්ක ඉන්නවා. ජය වේවා. බුදු සරණයිකොරෝනා වසංගතයේ පීඩා විඳින සියලුම ජනතාව ඉක්මනින් ම සුවපත් වේවා
මෙලොව පහල වූ බුද්දිමත් මිනිසුන් අතරින් ඉදිරියෙන්ම සිටිනවා වගේම විද්‍යව විශය ක්ශේත්‍රයට ඉමහත් සේවයක් කල පුද්ගලයෙක්..😏😏 ස්තුති සින්හ දෙනුම..😍😍
ඇල්බට් අයින්ස්ටයින් එක තැනකදී කියනවා...loard budda is correct 👍👍👍 මේ ගැනත් කියන්ඩෝ....තව part එකක් ඕනේ අයින්ස්ටයින් ගැන කීවා මදී.......
Owwww
O
He never told like that.. only he believes Holly Bible scripture
ohu kiyanne kisima dahamakata wada budu dahama shreshtai kiyala....mokada ohu hoya gatta siyaluma siddantha budu dahama samaga galapena nisa
@@nadulabhises8223මමත් බෞද්ද ඒත් ඔහු එහෙම කිවුවා කියලා කිසිම සාක්ෂියක් නැහැ හැබැයි ගොඩක් බටහිර අය ඒක පිළිගන්නවා❤️🩹
ඇල්බට් අයින්ස්ටයින්ට කුඩා කල උපදේශය දුන් ගුරුවරයා සමහරවිට ඇල්බට් ඇල්බට් අයින්ස්ටයින්ට වඩා බුද්ධිමතෙක් වෙන්ඩ පුලුවන්.
Uba itath wada buddimath da danne
Ow ehema buddimath aya godak ithihasa maga arila athi
@@sanudahashen3058 ඒක ඇත්ත
එතකොට ඒ ගුරුවරයා ගැන කිසිම සඳහනක් නැද්ද....
ඒ මම බන්.
මටනම් මෙලොව පහල උනු ශ්‍රේෂ්ඨ මහා බුද්ධිමතා බුදුන්වහන්සේ පමනයි. උන් වහන්සේගේ මහා දැණුම ඉදිරියේ අයින්ස්ටයින් කුඩා ලදරුවෙක් වගේ..😄🙏🙏
Ekenma ❤️
අනිවාර්යෙන්ම
Well Said. YES
එතකොට ඔබ වැලි ඇටයක ,පරමානුවක ඉකෙක්ට්‍රෝඩයකි.😏
බුදුහාමුදුරුවෝ කියන්නේ හුදෙක් බුද්දිමතෙක් විතරක් නෙවේ එතුමා පුතජ්ජන මිනිසෙක් නෙවේ අයින්ස්ටයින් කියන්නේ වැඩ්ඩෙක් එතුමා පුතජ්ජන මනුස්සයෙක් ඒක නිසා බුදුහාමුදුරුවෝ සමග සැසදීමටවත් අවශ්‍ය නැත සහෝදරයා
Thankyou soooomuch......!!!!මේක ලොකු උදව්වක්......
විද්දයා ව නැමති කුලුගෙඩියෙන් ගහලා විනාෂ කරන්න බැරි එකම සත්‍ය බුද්දිමත් දර්මය බුදු දහමය් කියලා කිව්වෙත් මෙයානේ 😊😊😊
මාරි කිවුරි ගැන පොඩි distription එකක් දෙන්නකෝ 😊
Unlike කරල තියෙන්නෙ අයින්ස්ටයින් ට උගන්වපු ගුරුවරයෙක් වෙන්ඩෑ 😁😁
😂😂
German karayo
Good luck අයියේ ........ ❤️❤️
ආසම මාතෘකාවක්😀
Video eka patta Godak wadagath dewal danagatha
නියමයි 😃
Video eka notification එක ආව ගමන් ආපු කට්ටිය කෝ
ආඩම්බරයි.එතුමා ගැන.
නිකොලා ටෙස්ලාගේ ජීවිත කතාවත් ඕනි අයියේ. මං අහලා තියෙනවා ටෙස්ලයි අයින්ස්ටයිනුයි හොදම යාලුවෝ කියලා. මේක ගැනත් Content එකේ දාන්න.
අයින්ස්ටයින්ගෙන් මාධ්‍යවේදියෙක් අහනවා ලෝකේ බුද්ධිමත්ම මිනිසා වශයෙන් ඔබට මොකක්ද කියන්න තියෙන්නෙ කියලා. අයින්ස්ටයින් කියනවා ඒක ගිහිල්ලා ටෙස්ලාගෙන් අහන්න කියලා...
@@MusicLover-pj7gp හරි බං ඕක මම කියාපු එකක් නෙමෙයි අයින්ස්ටයින් කියාපු එකක් 😂😂😂. අනික ටෙස්ලාගෙ හුගක් තියරි තියනවලු ලෝකෙට දෙන්නෙ නැතුව හංගගෙන තියං ඉන්න.
@@MusicLover-pj7gp 🤣🤣 ආතල් දෙන්න එපා බන් ඇල්බට් අයිස්ටයින් ජනප්‍රිය වුනේ න්‍යෂ්ටික අවි හදපු සමීකරනෙ නිසා ටෙස්ල කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් මුලු ලෝකෙටම නිකන් බල ශක්තිය දෙන්න මිනිහ plan කරෙ ඇල්බට් අයිස්ටයින්ගෙ සමීකරන ගොඩක් මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නැ හැබැයි ටෙස්ලගෙ හැම සොයා ගැනීමම කරෙ මිනිස්සු වෙනුවෙන්
@@thilinachristy3678 ඔව් මාත් අහලා තියෙනව සමහර අය කියනවා අයින්ස්ටයින්ට වඩා නිව්ටන් වැඩ්ඩා කියලා.
Aniwa
150k subs congratulations අයියේ.සිංහ දැනුමට හදවතින්ම ආදරේ හැමදාම උදේ දහය වෙනකල් බලන්න ඉන්න අය මේ කොනට.❤💪❤💪
කෝ අද සිංහ පවුලේ නැත්තම් ,බලල් පවුලේ අය😂😂රාවණ පවුලේ අය මේහට💚💚
🙋♂️
@@kavindarupasinghe6717 ඔය ඉන්නේ මොන පවුලේද😂😂
මම බලල් පවුලෙ 😌
@@lahiru-madushan 😁😁👍
@@chanucrishmal346 💎
Aiye motivation videos danna baride scientist la gana mn hithanawa eyala gana thiyena motivationuth wadagath kiyala😊😊😊
විශ්වයේ බිහිවීම, මිනිස්සු එක්කෙනෙක්ගෙන් තවත් කෙනෙක් වෙනස් වීම ආරම්භ වුණේ කොහොමද ..........මේ ගැනත් පුළුවන් නම් video එකක් ඕනේ....
මගෙත් ඇග පොඩි ඔලුව ලොකුයි සාමෙන් ඉන්න කැමති දෙයක් තේරුම් ගන්න වෙලා යනව.කරන කියන හැම වැඩක්ම අසාර්ථක වෙනව.මට හිතෙන්න මම තමා මොලකාරය කියලා😎 නමුත් යාලුවො කියන්නෙ මගෙ මොලේ තියෙන්නෙ පුකේ කියල😣✌
😄😄😄😄👍
😅
තමා ගැනම තමා හැදින්වුනාම අපට දෙන්න උත්තරයක් නෑ !...
අද 1comments na වගේ😂😂 තෑගිත් හම්බෙන්නෑ නේ
අභිරහස් සත්තු ගැන විඩීයෝ එකක් කරන්නකෝ 😍😍😍😍😍😍
හැමදාම උදේ දහය වෙනකල් බලන්න ඉන්න අය මේ කොනට.❤
Aiye video eka maru...... tesla gana full video ekak karanna ......hama ekema tiyanna baageta tesla gana 🔥❤️
Superb 😃😃👍
Oya karana hama ekak ma balanawa godak hodai.🙏❤🇱🇰
තව පොඩි දෙයක් එකතු කරන්න ඕන, මෙතුමා වයලීන් වාදනයට දක්ශයෙක් , මෙතුමාගේ මව වයලීන් වාදනයට අති දක්ශ තැනැත්තියක් කියල සදහන් වෙනවා, ,මේ ලෝකප්‍රකට පුද්ගලයන්ගේ ජීවිත කතා තුලින් ගන්න තියෙන ලොකුම ආදර්ශය , තමන් තුලින් තමාවම සොයා ගැනීමයි, තමුන් දක්ශ මොකක්ද අන්න ඒ මාර්ගයේ ඉස්සරහටම යනවා කියන්නේ, නිතරගයෙන්ම තමන් සුපිරි වැඩකාරයෙක් වීම තමයි
Aniwa 👍👍👍
අනිවාරෙන් අති දක්ශ වයලීන් වාදකයෙක් මෙතුමා..විද්‍යාවිශයන් ගෙන් මොහු ඈත් උනානම් වෘත්තිය වශයෙන් සංගීතය තෝරා ගැනීමට වැඩි ඉඩකඩක් තිබිනු බව මෙතුමා කියල තියනවා
ස්ටීවන් හෝර්කින් මහතා ගැනත් වීඩීයෝ එකක් කරමු.
එයා ගැන වීඩියෝ එකක් මේකේ තිබුණා.
මට පළවෙනි කොමෙන්ට් එක දාන්ඩ දෙන්නෙම නැද්ද තොපි😂😂😂😂😂
Na
🙄🙄
😂😂😂
පලවෙනි comment එක දැම්ම කියල තෑගි ලැබෙනෑ bn😂😂😂
@@niranjanpremasiri166 ow bn mn kalin video ek 1st comment ek damma Mata thagi dunne ne
Best scientists in the world thawa scientist la gana karunu genna obatha shakithiya dairya labewa😊❤❤sahodaraya😊❤
Mr.been ගැනත් වීඩියෝ එකක් ඕන.
Boho wadagath thawa me wage danna videos aiyeee😊😊❤thawa scientists la gana danna ko aiyee meka request ekak 😪❤❤❤❤❤❤❤
✌️♥️✌️♥️ විඩියෝ එක හොඩයී ..නිකලෝ ටෙස්ලා ගැනත් කරා නම් ගොඩාක් වටිනවා ..
Niyamai mewane balanna oni danaganna oni dewal.
Godak Lassanai me wada satahana..thanks a lot
Niyamai sinha danuma
ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිනගේ ජීවිත කතාවත් දාන්නකෝ
Thank you so much Aiya 🙏✨✨✨🇩🇪
Ayya red indian gana video ekak karanna puluwanda saha a sambanda poth thiyanwanam a pilibadawath hadinweemak karanna puluwanda thank you
Busy welawak nisa vdeo1 balanna bri unath notification1 dkka gmn awilla like1k dmma.sinha dnumata echchara asai🖤
Nikola Tesla ගැන video එකක් හදන්න.
Subs la 150k neee,සුපිරි
Aiye MAHA RAAWANA gena video ekak karana puluwanda.kalin eka dunnata thanks
Albert Einstein was a intelligence person in the world
Usain Bolt Gana Video ekak karannakooo
Ashkar aiye ,mn Allianz eke ekkenaVideo eka Superb ❤❤
Nice video....important .....oyage jeewitha kathawa dannako....😍
නිව්ටන්ගේ ජීවිතය කතාවත් ඔනේ..
Aiya api monawa demmat balanawa rawana rajuget ekak gennako plz aiya 👍👍
Zodiac Killer ගැන විඩියෝ එකක් කරන්න.,,
Great video
Elon musk ගේ එකකුත් ගේන්න පුළුවන් නම්❤️🙏
මරු 😋😋
Thank you aiye oyata.illapu de dunnata.godak sathutui
ලංකාවේ තිබෙන පැරණි වලව් පිළිබඳ video එකක් කරන්නකෝ ☺️
tesla ගැනත් ඕන
ඔව්
කාලෙකින් තමය් ජීවිත කතාවක් අහන්නේ x fil ගැන විඩියෝ එකක් කරන්න
@dimuth perera ඔයා දන් නැද්ද අර රූපවාහිනී නාලිකාවෙ යන්නේ අබිරහස් දේවල් ගැන ඉස්සර ගියේ හැබැයි youtube එකේ හොයල බලන්න
1 st comment ek ussala
Bruce Lee ganeth video ekak karanna puluwanda
Part 2 ekak onee Aiyaaa
හොද චිත්‍රපට ටිකක් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ. 👍
ඇලන් වෝල්කර් ගැන වීඩියෝවක් ඕනි
Ow. Alan walker gana oonamai.
අයියා live වීඩියොවක් කරන්නකො
ඒකනම් හරි its really
Godak thanks sir ❤️
Niyama channel eka❤️
Thank you so much...!!!
Good video tank u
Can do about lambhorghini
Thanks sinha danuma channel
Thanks ❤️♥️♥️🙂♥️🙂♥️🙂♥️♥️♥️🙂♥️🙂♥️🙂🙂♥️🙂🙂♥️🙂
maths video ekak
Super
Slender man gana video ekak karanako
Doing very well
Best of one
පුළුවන්නම් 2000 වසරේ සිදු වූ ලෝකයම බොහෝ කම්පා වූ රුසියාවේ නාවික හමුදාව විසින් භාවිතා කරන ලද හා සෙබලුන් 118 සමග විනාශ වී ගිය cruise submarine පිලිබදව video එකක් කරන්න. අවසානයේ එහි හමුවු ලිපි තුලින් ඔවුන්ගේ පවුල් අය වෙනුවෙන් ආමන්ත්‍රණය කර ඇති ආකාරය බොහෝ වේදනාකාරියි. මෑත සියවසයේ සිදු වූ එහෙත් බොහෝ තොරතුරු වසන් කරන ලද ඉතා දුක් මුසු ලොවට රහසක් වූ සිදුවීමක්. අප බලාපොරොත්තු වනවා ඔබ එය ඉදිරිපත් කරයි කියා.
ඇල්බට් අයිස්ටන් ඇයි මේලොකෙන් සමු ගත්තේ 😭😭😭😭😭😭😭😭😭
Patta
Sri lankawe forces gana video ekak krana...
හිට්ලර් ගේ ජිවිත කතාව කියන්නකෝ
Bruce lee gana video ekak kranna
මර්ලින් ආතර් ගැන වීඩියෝ එකක් කරන්න
Ane please
Eee teacher maru
Valdamir putin gana video ekak karanna ?
අයියේ හොද t.v serious එකක් ගැන දාන්නකො..🙏
Good vedio aiye
Arnol scharzeneggerge jiwitha kathawath wisthara karannakoo
Ebraham Lincoln ganath vedio ekak karanna puluwanda ????
Neerja biography ona 👍
Emc
nikolas tesla ගැන කතා කරන්නකෝ
අපේ රාවනා ගැන වීඩියෝ එකක් ඕනි
හොදයි .ලොකු දෙයක් ඉගෙන ගත්තා.සතුටුයි .තව තවත් කරන්න ලැබේවා මේ වගේ දේවල්.
Aniwa aiyaa mewage jiwitha katawalin ganna dewal tiyanawaa ok elaaaa...
Palaweni comment eka magen 😂😂😂
සුපිරි
Jaya wewa.. 💖
Rey mysterio gena video ekk ona
Very good
ගොඩක් හොඳට ඔයලා වීඩියෝ කරනවා. නොදන්න දේවල් ගොඩක් ඒ වගේ අපිට අහන්නත් පුළුවන්. ඔයලා ගේ වීඩියෝ හැම එකක්ම වගේ මම බලනවා. මගේ පුංචි අදහසක් මම ඔයාලට කියන්නම්.හොයල වීඩියෝ කරනකොට ඒවාට background sound එකක් තිබුනොත් තවත් මේක creative වෙන්න පුළුවන්. ඒ වගේම පුළුවන් තරම් වීඩියෝස් සහ photos ඒ වගේ දේවලුත් දැනට වඩා තව භාවිතා කරනවා නං තව තවත් මේක creative වෙනවා. ඒ වගේම තව මේකට english subtitles add කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි. මොකද අපිත් එක්ක ඉන්න සමහර යාලුවන්ට. සිංහල භාෂාව බෑ ඒ අය ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ වෙනත් භාෂාවලින් මේ වගේ තියෙන කරුණු දැන ගන්න ආසයි කියලා කියනවා. ආහාර වෙලාවට අපි මේ වගේ තියෙන දේවල් ඒ කට්ටියට කියනකොට ඒ අය ගොඩක් ආසාවෙන් අහගෙන ඉන්නවා.
1. Challenger deep
2. Mariana trench
3. The conjuring (based on the true story)
වගේ දේවල් ගැනත් පුලුවන්නං කරන්න. අපි ගොඩක්ම ආස හොල්මන් සහ mysterious වගේ දේවල් අහන්න බලන්න. ඒ වගේ වීඩියෝස් ගොඩක් කරන්න හැමදාම අපි ඔයාලත් එක්ක ඉන්නවා. ජය වේවා. බුදු සරණයි
කොරෝනා වසංගතයේ පීඩා විඳින සියලුම ජනතාව ඉක්මනින් ම සුවපත් වේවා
මෙලොව පහල වූ බුද්දිමත් මිනිසුන් අතරින් ඉදිරියෙන්ම සිටිනවා වගේම විද්‍යව විශය ක්ශේත්‍රයට ඉමහත් සේවයක් කල පුද්ගලයෙක්..😏😏 ස්තුති සින්හ දෙනුම..😍😍
ඇල්බට් අයින්ස්ටයින් එක තැනකදී කියනවා...loard budda is correct 👍👍👍 මේ ගැනත් කියන්ඩෝ....තව part එකක් ඕනේ අයින්ස්ටයින් ගැන කීවා මදී.......
Owwww
O
He never told like that.. only he believes Holly Bible scripture
ohu kiyanne kisima dahamakata wada budu dahama shreshtai kiyala....mokada ohu hoya gatta siyaluma siddantha budu dahama samaga galapena nisa
@@nadulabhises8223මමත් බෞද්ද ඒත් ඔහු එහෙම කිවුවා කියලා කිසිම සාක්ෂියක් නැහැ හැබැයි ගොඩක් බටහිර අය ඒක පිළිගන්නවා❤️🩹
ඇල්බට් අයින්ස්ටයින්ට කුඩා කල උපදේශය දුන් ගුරුවරයා සමහරවිට ඇල්බට් ඇල්බට් අයින්ස්ටයින්ට වඩා බුද්ධිමතෙක් වෙන්ඩ පුලුවන්.
Uba itath wada buddimath da danne
Ow ehema buddimath aya godak ithihasa maga arila athi
@@sanudahashen3058 ඒක ඇත්ත
එතකොට ඒ ගුරුවරයා ගැන කිසිම සඳහනක් නැද්ද....
ඒ මම බන්.
මටනම් මෙලොව පහල උනු ශ්‍රේෂ්ඨ මහා බුද්ධිමතා බුදුන්වහන්සේ පමනයි. උන් වහන්සේගේ මහා දැණුම ඉදිරියේ අයින්ස්ටයින් කුඩා ලදරුවෙක් වගේ..😄🙏🙏
Ekenma ❤️
අනිවාර්යෙන්ම
Well Said. YES
එතකොට ඔබ වැලි ඇටයක ,පරමානුවක ඉකෙක්ට්‍රෝඩයකි.😏
බුදුහාමුදුරුවෝ කියන්නේ හුදෙක් බුද්දිමතෙක් විතරක් නෙවේ
එතුමා පුතජ්ජන මිනිසෙක් නෙවේ
අයින්ස්ටයින් කියන්නේ වැඩ්ඩෙක් එතුමා පුතජ්ජන මනුස්සයෙක් ඒක නිසා බුදුහාමුදුරුවෝ සමග සැසදීමටවත් අවශ්‍ය නැත සහෝදරයා
Thankyou soooomuch......!!!!
මේක ලොකු උදව්වක්......
විද්දයා ව නැමති කුලුගෙඩියෙන් ගහලා විනාෂ කරන්න බැරි එකම සත්‍ය බුද්දිමත් දර්මය බුදු දහමය් කියලා කිව්වෙත් මෙයානේ 😊😊😊
මාරි කිවුරි ගැන පොඩි distription එකක් දෙන්නකෝ 😊
Unlike කරල තියෙන්නෙ අයින්ස්ටයින් ට උගන්වපු ගුරුවරයෙක් වෙන්ඩෑ 😁😁
😂😂
German karayo
Good luck අයියේ ........ ❤️❤️
ආසම මාතෘකාවක්😀
Video eka patta
Godak wadagath dewal danagatha
නියමයි 😃
Video eka notification එක ආව ගමන් ආපු කට්ටිය කෝ
ආඩම්බරයි.එතුමා ගැන.
නිකොලා ටෙස්ලාගේ ජීවිත කතාවත් ඕනි අයියේ. මං අහලා තියෙනවා ටෙස්ලයි අයින්ස්ටයිනුයි හොදම යාලුවෝ කියලා. මේක ගැනත් Content එකේ දාන්න.
අයින්ස්ටයින්ගෙන් මාධ්‍යවේදියෙක් අහනවා ලෝකේ බුද්ධිමත්ම මිනිසා වශයෙන් ඔබට මොකක්ද කියන්න තියෙන්නෙ කියලා. අයින්ස්ටයින් කියනවා ඒක ගිහිල්ලා ටෙස්ලාගෙන් අහන්න කියලා...
@@MusicLover-pj7gp හරි බං ඕක මම කියාපු එකක් නෙමෙයි අයින්ස්ටයින් කියාපු එකක් 😂😂😂. අනික ටෙස්ලාගෙ හුගක් තියරි තියනවලු ලෝකෙට දෙන්නෙ නැතුව හංගගෙන තියං ඉන්න.
@@MusicLover-pj7gp 🤣🤣 ආතල් දෙන්න එපා බන් ඇල්බට් අයිස්ටයින් ජනප්‍රිය වුනේ න්‍යෂ්ටික අවි හදපු සමීකරනෙ නිසා ටෙස්ල කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් මුලු ලෝකෙටම නිකන් බල ශක්තිය දෙන්න මිනිහ plan කරෙ ඇල්බට් අයිස්ටයින්ගෙ සමීකරන ගොඩක් මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නැ හැබැයි ටෙස්ලගෙ හැම සොයා ගැනීමම කරෙ මිනිස්සු වෙනුවෙන්
@@thilinachristy3678 ඔව් මාත් අහලා තියෙනව සමහර අය කියනවා අයින්ස්ටයින්ට වඩා නිව්ටන් වැඩ්ඩා කියලා.
Aniwa
150k subs congratulations අයියේ.
සිංහ දැනුමට හදවතින්ම ආදරේ හැමදාම උදේ දහය වෙනකල් බලන්න ඉන්න අය මේ කොනට.❤💪❤💪
කෝ අද සිංහ පවුලේ නැත්තම් ,බලල් පවුලේ අය😂😂රාවණ පවුලේ අය මේහට💚💚
🙋♂️
@@kavindarupasinghe6717 ඔය ඉන්නේ මොන පවුලේද😂😂
මම බලල් පවුලෙ 😌
@@lahiru-madushan 😁😁👍
@@chanucrishmal346 💎
Aiye motivation videos danna baride scientist la gana mn hithanawa eyala gana thiyena motivationuth wadagath kiyala😊😊😊
විශ්වයේ බිහිවීම, මිනිස්සු එක්කෙනෙක්ගෙන් තවත් කෙනෙක් වෙනස් වීම ආරම්භ වුණේ කොහොමද ..........මේ ගැනත් පුළුවන් නම් video එකක් ඕනේ....
මගෙත් ඇග පොඩි ඔලුව ලොකුයි සාමෙන් ඉන්න කැමති දෙයක් තේරුම් ගන්න වෙලා යනව.කරන කියන හැම වැඩක්ම අසාර්ථක වෙනව.මට හිතෙන්න මම තමා මොලකාරය කියලා😎 නමුත් යාලුවො කියන්නෙ මගෙ මොලේ තියෙන්නෙ පුකේ කියල😣✌
😄😄😄😄👍
😅
තමා ගැනම තමා හැදින්වුනාම අපට දෙන්න උත්තරයක් නෑ !...
අද 1comments na වගේ😂😂 තෑගිත් හම්බෙන්නෑ නේ
අභිරහස් සත්තු ගැන විඩීයෝ එකක් කරන්නකෝ 😍😍😍😍😍😍
හැමදාම උදේ දහය වෙනකල් බලන්න ඉන්න අය මේ කොනට.❤
Aiye video eka maru...... tesla gana full video ekak karanna ......hama ekema tiyanna baageta tesla gana 🔥❤️
Superb 😃😃👍
Oya karana hama ekak ma balanawa godak hodai.🙏❤🇱🇰
තව පොඩි දෙයක් එකතු කරන්න ඕන, මෙතුමා වයලීන් වාදනයට දක්ශයෙක් , මෙතුමාගේ මව වයලීන් වාදනයට අති දක්ශ තැනැත්තියක් කියල සදහන් වෙනවා, ,මේ ලෝකප්‍රකට පුද්ගලයන්ගේ ජීවිත කතා තුලින් ගන්න තියෙන ලොකුම ආදර්ශය , තමන් තුලින් තමාවම සොයා ගැනීමයි, තමුන් දක්ශ මොකක්ද අන්න ඒ මාර්ගයේ ඉස්සරහටම යනවා කියන්නේ, නිතරගයෙන්ම තමන් සුපිරි වැඩකාරයෙක් වීම තමයි
Aniwa 👍👍👍
Aniwa
අනිවාරෙන් අති දක්ශ වයලීන් වාදකයෙක් මෙතුමා..විද්‍යාවිශයන් ගෙන් මොහු ඈත් උනානම් වෘත්තිය වශයෙන් සංගීතය තෝරා ගැනීමට වැඩි ඉඩකඩක් තිබිනු බව මෙතුමා කියල තියනවා
ස්ටීවන් හෝර්කින් මහතා ගැනත් වීඩීයෝ එකක් කරමු.
එයා ගැන වීඩියෝ එකක් මේකේ තිබුණා.
මට පළවෙනි කොමෙන්ට් එක දාන්ඩ දෙන්නෙම නැද්ද තොපි😂😂😂😂😂
Na
🙄🙄
😂😂😂
පලවෙනි comment එක දැම්ම කියල තෑගි ලැබෙනෑ bn😂😂😂
@@niranjanpremasiri166 ow bn mn kalin video ek 1st comment ek damma Mata thagi dunne ne
Best scientists in the world thawa scientist la gana karunu genna obatha shakithiya dairya labewa😊❤❤sahodaraya😊❤
Mr.been ගැනත් වීඩියෝ එකක් ඕන.
Boho wadagath thawa me wage danna videos aiyeee😊😊❤thawa scientists la gana danna ko aiyee meka request ekak 😪❤❤❤❤❤❤❤
✌️♥️✌️♥️ විඩියෝ එක හොඩයී ..නිකලෝ ටෙස්ලා ගැනත් කරා නම් ගොඩාක් වටිනවා ..
Niyamai mewane balanna oni danaganna oni dewal.
Godak Lassanai me wada satahana..thanks a lot
Niyamai sinha danuma
ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිනගේ ජීවිත කතාවත් දාන්නකෝ
Thank you so much Aiya 🙏✨✨✨🇩🇪
Ayya red indian gana video ekak karanna puluwanda saha a sambanda poth thiyanwanam a pilibadawath hadinweemak karanna puluwanda thank you
Busy welawak nisa vdeo1 balanna bri unath notification1 dkka gmn awilla like1k dmma.sinha dnumata echchara asai🖤
Nikola Tesla ගැන video එකක් හදන්න.
Subs la 150k neee,සුපිරි
Aiye MAHA RAAWANA gena video ekak karana puluwanda.kalin eka dunnata thanks
Albert Einstein was a intelligence person in the world
Usain Bolt Gana Video ekak karannakooo
Ashkar aiye ,mn Allianz eke ekkena
Video eka Superb ❤❤