Hart TV
Hart TV
  • 158
  • 2 103 969
පාන් වලින් හැදුව කියලා හිතන්නවත් බැරි විදිහට පාන් පුඩින් හදමු Bread Pudding Recipe Hart TV
අතුරුපස රෙසිපි - පාන් භාවිතා කරලා ඉතාමත් රසවත් පාන් පුඩින් එකක් හදමු. මෙ ක්‍රමයට හැදුවම පාන් වලින් හැදුව කියලා හිතාගන්නවත් බෑ
Dessert Recipe - Let's make a very delicious bread pudding using bread. When made this way, you can't even imagine that it is made from bread
Subscribe to us, follow us, like us, and share us.
Subscribe for more!
Let us know your favourite recipe in the comments below!
Bread Pudding Recipe Ingredients
A day old bread.................½
Eggs...................................4
Sugar.................................4 tbsp
Milk Powder.....................9 tsp
Water................................3Cup
Grated lime peels in a lime
Dried grapes....................20g
Cardamom......................2 Pods
පාන් පුඩින් සදහා අවශ්‍ය ද්‍රව්‍ය
දවසක් පරන පාන් ගෙඩි..........½
බිත්තර..................................4
සීනි......................................4 මේසහැදි
කිරිපිටි.................................9 ‌තේහැදි
වතුර....................................3 කොප්ප
දෙහි ගෙඩියක ගාගත් දෙහි ලෙල්ල
වියලි මිදි...............................20ග්රෑම්
එනසල්.................................2 කරල්
============Visite Our ==============
Hart TV Facebook Page: harttv8/
Hart TV Instagram Page: hart_tv8
Hart TV TikTok Page:www.tiktok.com/@harttv8
===================================
#hart_tv #breadpudding #breadpuddingrecipe #dessert #pudding #puddingrecipe
มุมมอง: 422

วีดีโอ

හිතේ හැටියට කන්න බිත්තර සැන්ඩ්විච් හදමු | Egg Sandwich Recipe Hart TV
มุมมอง 3952 หลายเดือนก่อน
කිසිම අගුන ජාතියක් නොදා හදන්න පුළුවන් බිත්තර සැන්විච් රෙසිපි එකක් තමයි මෙ පොඩිත්තන්ට බය නැතුව දාන්න පුළුවන් , අපේ අම්මා අපිට හදල දෙන ආසම රෙසිපි එකක් තමයි මේ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න ‌ෆලෝ කරන්න ලයික් කරන්න ශෙයාර් කරන්න. Subscribe to us, follow us, like us, and share us. Subscribe for more! Let us know your favourite recipe in the comments below! Ingredients Sandwich Bread.......................1...
🌺 Homemade Hibiscus Herbal Soft Drink Recipe Hart TV 🌺
มุมมอง 1723 หลายเดือนก่อน
රුව වඩන ලෙඩ නසන පොකුරු වද මල් බීම | Beauty Care Drink | 🌺 Homemade Hibiscus Herbal Soft Drink Recipe Hart TV 🌺 For business & Collaboration Please contact: Facebook: harttv8/ Instagram: hart_tv8 Ingredients Hibiscus Flowers(As You Like).....12-13 Warm Water(As You Like).............5 Cup Lemon(As You Taste)...................1(100g) Sugar(As Your Taste).................
විනාඩි 05 සීනි සම්බල් හදමු | Seeni Sambal | சீனி சம்பல் | Sri Lankan Seeni Sambol Recipe 01 Hart TV
มุมมอง 3683 หลายเดือนก่อน
අවුරුදු ‌මේසෙට උත්සව අවස්ථාවලට කදිම ආකාරයට විනාඩි 05 සිනි සම්බල් හදමු Let's make a 05-minute sini sambal/ seeni sambol in a perfect way for the New Year's table and festive occasions අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න ‌ෆලෝ කරන්න ලයික් කරන්න ශෙයාර් කරන්න. Subscribe to us, follow us, like us, and share us. Subscribe for more! Let us know your favourite recipe in the comments below! Ingredients Onion..........
පැනි නැතුව සීනි වලින් අලුවා හදමු | Aluwa Recipe | Aluva Recipe | Sri Lankan Sweets Recipe 01 Hart TV
มุมมอง 4553 หลายเดือนก่อน
Aluwa කියන්නෙ ඔන කෙනෙක් කන්න කැමති රස කැවිලි වර්ගයක් අද Hart TV තුළින් ඔබට කියලා දෙනවා පැනි නැතුව සීනි වලින් අලුවා හදාගන්න ආකාරය අමුද්‍රව්‍ය දෙකක් භාවිතා කරලා රතු කැකුළු සහල් වලින් සකසා ගත හැකි ගොඩක් අය නොදන්න පැරනි කාලේ අපේ ආත්තම්මලා හාදපු ගොඩක් අමාරුවෙන් හොයාගත්ත Aluwa Recipe එකක් මේ මෙතනදි මම එක වෙනස් කමක් කරා මුල් රෙසිපි එකෙන් ඒ ‌හොද කිතුල් පැනි වෙනුවට සීනි භාවිතා කරා මොකද කිතුල් පැනි හොයාග...
Mangrove Apple Juice Recipe | ඇඟ සිසිල් කරන කිරල බීම | කිරල ජුස් | Kirala Juice Hart TV
มุมมอง 6563 หลายเดือนก่อน
How to Make Mangrove Apple Juice Quick and Easy (Mangrove Apple 01) ඇඟ සිසිල් කරන කිරල බීම | කිරල ජුස් ඉක්මනින් හා පහසුවෙන් හදමු Kirala Juice Recipe Hart TV Mangrove Apple that soothe the body in these hot days Don't forget to hit that like button if you enjoy this recipe and subscribe to Hart TV for more mouthwatering recipes and culinary inspiration. Cheers to good times and great flavours! M...
How to Find Rotten Egg Easy බිත්තර පරීක්ෂා කරන නිවැරදිම හා පහසුම ක්‍රමය Fresh Egg Test Hart TV
มุมมอง 2414 หลายเดือนก่อน
බිත්තර කුණු වී ඇත්දැයි පරීක්ෂා කරන නිවැරදිම, පහසුම හා ඉක්මන්ම ක්‍රමය The most accurate , easiest and fastest way to check if eggs are rotten How to Find Rotten Egg Easy බිත්තර පරීක්ෂා කරන නිවැරදිම හා පහසුම ක්‍රමය Fresh Egg Test Hart TV Candling Test Hart TV For business & Collaboration Please contact: Facebook: harttv8/ Instagram: hart_tv8 Visit to More On TH-cam Har...
Mojito | Black Virgin Mojito | Black Mojito Mocktail | බ්ලැක් මොහිතෝ | Easy Mojito Recipe Hart TV
มุมมอง 1744 หลายเดือนก่อน
How to make Black Virgin Mojito Easy and Quickly | Black Virgin Mojito Hart TV Beat the Heat with Hart TV's Summer-Perfect Black Virgin Mojito! Keep cool this summer with Hart TV's invigorating Virgin Mojito recipe! Bursting with fresh lime, crisp mint, and bubbly Coco-cola, this non-alcoholic delight is the ultimate thirst-quencher for hot days. Join us as we whip up this refreshing concoction...
Refreshing Hibiscus Flower Drink 🌺 පොකුරු වද මල් පානය Hibiscus Herbal Drink Recipe Hart TV
มุมมอง 7554 หลายเดือนก่อน
🌺 Refreshing Hibiscus Drink Recipe | Hart TV පොකුරු වද මල් Pokuru Wada Mal Panaya 🌺 Welcome back to Hart TV, where we bring you delicious and easy-to-make recipes that will tantalize your taste buds! In today's episode, we're diving into the world of vibrant flavours with our refreshing Hibiscus Drink recipe. Join us as we explore the enchanting flavours of hibiscus flowers, creating a delightf...
Lime Juice Recipe දෙහි බීම How to Make Fresh Lime Juice Hart TV
มุมมอง 2664 หลายเดือนก่อน
Chilling and Refreshing Summer - With Fresh Lime Juice how to make fresh lime juice at home Hart TV For business & Collaboration Please contact: Facebook: harttv8/ Instagram: hart_tv8 Ingredients A Lime(As You Like).............1 Sugar(As You Taste).............4 tsp Salt(As You Taste)................¼ tsp Cold Water(As You Like)......2Cup අවශ්‍ය ද්‍රව්‍ය දෙහි ගෙඩියක...
Virgin Mojito කූල් වෙන්න මොහිතො බොමු | Lime Mojito Mocktail Recipe | Easy Summer Drink Hart TV
มุมมอง 2024 หลายเดือนก่อน
Beat the Heat with Hart TV's Summer-Perfect Virgin Mojito! Keep cool this summer with Hart TV's invigorating Virgin Mojito recipe! Bursting with fresh lime, crisp mint, and bubbly Sprite, this non-alcoholic delight is the ultimate thirst-quencher for hot days. Join us as we whip up this refreshing concoction, perfect for poolside lounging and backyard BBQs. Subscribe for more summer sips and st...
Guava Milk Recipe Hart TV
มุมมอง 1204 หลายเดือนก่อน
Hart TV තුලින් අද කියල දෙනවා ‌පෙර රසට රසවත් පේර කිරි පානයක් සදා ගන්නා ආකාරය Hart TV is showing today how to make a delicious guava milk drink For business & Collaboration Please contact: Facebook: harttv8/ Instagram: hart_tv8 Ingredients Well ripe guava(250g)...............2 Fresh Milk..................................2Cup Sugar(As Your Taste)...............3 Tbsp Sa...
Chicken Neck Recipe | කුකුල් බෙලි රොස්ට් රෙසිපි | Roast Chicken Neck Recipe Easy Hart TV
มุมมอง 1485 หลายเดือนก่อน
Chicken Neck Recipe | කුකුල් බෙලි රොස්ට් රෙසිපි | Roast Chicken Neck Recipe Easy Hart TV
රස 4 කින් දිවුල් 😲 Wood Apple Recipe | Wood Apple (Divul) Delights 4 Tastes to Savor Hart TV
มุมมอง 1727 หลายเดือนก่อน
රස 4 කින් දිවුල් 😲 Wood Apple Recipe | Wood Apple (Divul) Delights 4 Tastes to Savor Hart TV
2023 Odi cricket World Cup Match Number 41 Sri Lanka vs New Zealand
มุมมอง 778 หลายเดือนก่อน
2023 Odi cricket World Cup Match Number 41 Sri Lanka vs New Zealand
2023 world cup match number 38 Sri lanka vs Bangladesh
มุมมอง 768 หลายเดือนก่อน
2023 world cup match number 38 Sri lanka vs Bangladesh
world cup 2023 Match Number 33 india vs sri lanka
มุมมอง 558 หลายเดือนก่อน
world cup 2023 Match Number 33 india vs sri lanka
2023 Cricket World Cup Match Number - 30 Sri lanka Vs Afghanistan
มุมมอง 719 หลายเดือนก่อน
2023 Cricket World Cup Match Number - 30 Sri lanka Vs Afghanistan
2023 World Cup Match Number - 25 England Vs Sri Lanka
มุมมอง 639 หลายเดือนก่อน
2023 World Cup Match Number - 25 England Vs Sri Lanka
2023 ICC World Cup Match 19 Sri Lanka vs Netherland Team Hart TV
มุมมอง 589 หลายเดือนก่อน
2023 ICC World Cup Match 19 Sri Lanka vs Netherland Team Hart TV
2023 Cricket World Cup Match Number -14 Sri Lanka Vs Australia
มุมมอง 599 หลายเดือนก่อน
2023 Cricket World Cup Match Number -14 Sri Lanka Vs Australia
Sri Lanka vs Pakistan World Cup 2023 Match Number - 8
มุมมอง 1849 หลายเดือนก่อน
Sri Lanka vs Pakistan World Cup 2023 Match Number - 8
Icc Men's Cricket World Cup 2023 Schedule India
มุมมอง 689 หลายเดือนก่อน
Icc Men's Cricket World Cup 2023 Schedule India
කේටරින් ක්‍රමයට බත් උයමු 100kg උනත් ගෙමක් නෑ |Let's Cook a Large Quantities Of Rice Quickly Hart TV
มุมมอง 44810 หลายเดือนก่อน
කේටරින් ක්‍රමයට බත් උයමු 100kg උනත් ගෙමක් නෑ |Let's Cook a Large Quantities Of Rice Quickly Hart TV
පරිප්පු කිරට හදමු | Parippu Curry | Dhal Curry | Dal Curry Hart TV
มุมมอง 504ปีที่แล้ว
පරිප්පු කිරට හදමු | Parippu Curry | Dhal Curry | Dal Curry Hart TV
මික්ස් ෆ්‍රයිඩ් රයිස් හදන ක්‍රම Ep-01 | Mix Fried Rice Recipe Hart TV
มุมมอง 413ปีที่แล้ว
මික්ස් ෆ්‍රයිඩ් රයිස් හදන ක්‍රම Ep-01 | Mix Fried Rice Recipe Hart TV
How To Cook White Rice 02 | ගැස් ලිපෙ සම්බා උයමු | How To Cook Samba Rice Hart TV
มุมมอง 284ปีที่แล้ว
How To Cook White Rice 02 | ගැස් ලිපෙ සම්බා උයමු | How To Cook Samba Rice Hart TV
Prawns Curry Recipe | ඉස්සො කරිය | Sri Lankan Prawn / Shrimp Gravy EP-01 Hart TV
มุมมอง 6Kปีที่แล้ว
Prawns Curry Recipe | ඉස්සො කරිය | Sri Lankan Prawn / Shrimp Gravy EP-01 Hart TV
2033 සිංහල හා දෙමළ අලුත් අවුරුදු පැතුම් | Sinhala & Tamil New Year Wish Hart TV
มุมมอง 104ปีที่แล้ว
2033 සිංහල හා දෙමළ අලුත් අවුරුදු පැතුම් | Sinhala & Tamil New Year Wish Hart TV
How To Devein & Clean Prawns/Shrimp | නිවැරදිව ඉස්සො සුද්ද කරගමු | Prawns Clean All Method Hart TV
มุมมอง 12Kปีที่แล้ว
How To Devein & Clean Prawns/Shrimp | නිවැරදිව ඉස්සො සුද්ද කරගමු | Prawns Clean All Method Hart TV

ความคิดเห็น

  • @chanakapradeep5345
    @chanakapradeep5345 ชั่วโมงที่ผ่านมา

    බත් උයලා ඉවර වෙනකොට ඇයි අඩියේ බත් අල්ලලා තියෙන්නේ ඒකට විසදුමක් නැද්ද

  • @nayanaabegunawardena4142
    @nayanaabegunawardena4142 6 ชั่วโมงที่ผ่านมา

    8:41 8:41

  • @nayanaabegunawardena4142
    @nayanaabegunawardena4142 6 ชั่วโมงที่ผ่านมา

    හොදට තේරෙන ව්දිහට කියලා දුන්නා බොහෝම ස්තුති .❤

  • @mohanedmmm3235
    @mohanedmmm3235 3 วันที่ผ่านมา

    Super

    • @Hart_TV
      @Hart_TV 3 วันที่ผ่านมา

      Thank You ❤️‍🩹❤️‍🩹❤️

  • @WathsalaMadushani-o9p
    @WathsalaMadushani-o9p 4 วันที่ผ่านมา

    ❤❤

    • @Hart_TV
      @Hart_TV 3 วันที่ผ่านมา

      ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @HmAyoma
    @HmAyoma 6 วันที่ผ่านมา

    😂 8:29

  • @HmAyoma
    @HmAyoma 6 วันที่ผ่านมา

    8:18 8:18 🎉 8:19 8:20 8:20

  • @nimalranasinghe4539
    @nimalranasinghe4539 6 วันที่ผ่านมา

    Howmany days we can keep this cake i mean expiring date

    • @Hart_TV
      @Hart_TV 6 วันที่ผ่านมา

      It depends on your location whether condition ,how ever typically can keep 3 Week ❤️‍🩹❤️‍🩹

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 9 วันที่ผ่านมา

    Niyame ❤❤❤❤❤❤❤❤ brather

    • @Hart_TV
      @Hart_TV 8 วันที่ผ่านมา

      Thank You ❤️‍🩹❤️‍🩹❤️❤️❤️‍🩹 bro

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 9 วันที่ผ่านมา

    Thanks jisas

    • @Hart_TV
      @Hart_TV 8 วันที่ผ่านมา

      God bless you ❤️

  • @DinushikaMadushani-cb7rf
    @DinushikaMadushani-cb7rf 9 วันที่ผ่านมา

    Mn heduwa...hodatam awa...thank youu

    • @Hart_TV
      @Hart_TV 8 วันที่ผ่านมา

      හරි සතුටුයි ස්තුතියි ❤️‍🩹❤️‍🩹❤️

  • @isurirasanga2329
    @isurirasanga2329 10 วันที่ผ่านมา

    අපි pizza එක හැදුවා හරිම රසයි . ඒවගේම cheese එකෙනුත් ටිකක් කාලා බැලුවා ඇත්ත cheese වගේමයි ........ 😘

    • @Hart_TV
      @Hart_TV 9 วันที่ผ่านมา

      ස්තුතියි ❤️❤️❤️ හරි සතුටුයි ❤️❤️💐💐

  • @user-jy7ey3dk6i
    @user-jy7ey3dk6i 10 วันที่ผ่านมา

    💐

    • @Hart_TV
      @Hart_TV 10 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @Krish91Rathnayaka
    @Krish91Rathnayaka 11 วันที่ผ่านมา

    Rasa patai..ada hadanawa

    • @Hart_TV
      @Hart_TV 11 วันที่ผ่านมา

      හරි ❤️❤️❤️ හදලා facebook page එකට photo ekk danna

  • @wasantharamani1449
    @wasantharamani1449 13 วันที่ผ่านมา

    😂 verry tasty

    • @Hart_TV
      @Hart_TV 12 วันที่ผ่านมา

      Thank you ❤️❤️

  • @KavinduGayantha-fc2dx
    @KavinduGayantha-fc2dx 14 วันที่ผ่านมา

    කොහොමද කහ පාට උනේ

    • @Hart_TV
      @Hart_TV 13 วันที่ผ่านมา

      අපි ෆොන් එකෙක් තමයි විඩියෝ කරන්නේ පොඩ්ඩක් ඇත්තන් color වෙනස් වෙනවා ලිපගාව දාලා තියෙන්නේ පොඩි බල්බ් එකක් එකයි එතන පාට අඩු , හදල බලන්න ඔය පාට එනවා❤️❤️❤️❤️‍🩹

  • @dayadaya8562
    @dayadaya8562 14 วันที่ผ่านมา

    👍👍👍❤❤❤❤

    • @Hart_TV
      @Hart_TV 13 วันที่ผ่านมา

      🥰🥰🥰🥰

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 15 วันที่ผ่านมา

    ඒකනම් මරු ..මාත් හදල බලන්න ඕනි..ගොඩක් ගුන පානයක්.❤

    • @Hart_TV
      @Hart_TV 15 วันที่ผ่านมา

      ස්තුතියි ❤️❤️❤️ ඔව් ඇත්තටම ගුන රාශියක් තියනවා දිනපතා බාවිතා කරන්න පුළුවන් හදල බලන්න රස කොහොමද කියලා ❤️❤️

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 15 วันที่ผ่านมา

      @@Hart_TV 👍

  • @GimhaniChanchala-pg9jo
    @GimhaniChanchala-pg9jo 16 วันที่ผ่านมา

    ♥️

    • @Hart_TV
      @Hart_TV 16 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @MaheshikaD2002
    @MaheshikaD2002 20 วันที่ผ่านมา

    කීරී සම්බා හාල් 1kg කට වතුර කොහොම ද තියන්න ඕන...?

    • @Hart_TV
      @Hart_TV 20 วันที่ผ่านมา

      ඇගිලි පුරුක්1¾ මට්ටමට වතුර තියන්න

  • @sanumadu511
    @sanumadu511 21 วันที่ผ่านมา

    අදමයි දැක්කෙ

    • @Hart_TV
      @Hart_TV 21 วันที่ผ่านมา

      මොකද්ද ❤️❤️💐💐

  • @fshs1949
    @fshs1949 25 วันที่ผ่านมา

    ❤❤❤👍👍👍

    • @Hart_TV
      @Hart_TV 25 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️💐💐

  • @PramodyaSenadheera-d2b
    @PramodyaSenadheera-d2b 26 วันที่ผ่านมา

    Pastor priyankara

    • @Hart_TV
      @Hart_TV 25 วันที่ผ่านมา

      💐💐💐

  • @user-ge2uo1hy1k
    @user-ge2uo1hy1k 28 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි..හොද පාඩමක් ඉගෙන ගත්තා...

    • @Hart_TV
      @Hart_TV 27 วันที่ผ่านมา

      ස්තුතියි ❤️❤️❤️

  • @monikawasanthi4849
    @monikawasanthi4849 29 วันที่ผ่านมา

    Thank you

    • @Hart_TV
      @Hart_TV 29 วันที่ผ่านมา

      Welcome ❤️❤️❤️

  • @RoshiniDeSilva
    @RoshiniDeSilva หลายเดือนก่อน

    මන් කීප වතවක් හදුව හරිම රසයි

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      ස්තුතියි ❤️❤️❤️ හරි සතුටුයි❤️❤️❤️

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 หลายเดือนก่อน

    Thank you Mr.

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      You Welcome ❤️❤️❤️

  • @ShekarSaminathan
    @ShekarSaminathan หลายเดือนก่อน

    මල්ලි. කවලන් කරනවද නැත්නං කලවන් කරනවද? :) ඔයාගේ Recipe එක නම් නියමය් . කිව්වා වගේම හැදුවා . හරිම රසය් . Thank you!!

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      😂😂 වැඩිය හිතන්න එපා ඔක්කොම කියනවා ❤️❤️😂😂 ස්තුතියි ❤️❤️

  • @AshenSayuranga-hq6nr
    @AshenSayuranga-hq6nr หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤💯💯💯💯

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      ස්තුතියි ❤️❤️❤️❤️

  • @user-ls6cj7bf6l
    @user-ls6cj7bf6l หลายเดือนก่อน

    පිටි අනන්නේ ඇල්වතුරෙන්ද උනු වතුරෙන්ද 🤔

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      ඒක ගැටලුවක් නැ ඔන එකක් ගන්න පුළුවන් ❤️❤️❤️

  • @Rm.dananjayapushpakumara
    @Rm.dananjayapushpakumara หลายเดือนก่อน

    ela.......

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      ස්තුතියි ❤️❤️❤️

  • @Rm.dananjayapushpakumara
    @Rm.dananjayapushpakumara หลายเดือนก่อน

    ela.......

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      ස්තුතියි මල්ලි ❤️❤️❤️

  • @nethusamarasinha2359
    @nethusamarasinha2359 หลายเดือนก่อน

    ❤️

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @tanujaww7955
    @tanujaww7955 หลายเดือนก่อน

    ❤❤ Thanks

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      Welcome ❤️❤️❤️

  • @NayanaKumuduni-xx7yr
    @NayanaKumuduni-xx7yr หลายเดือนก่อน

    👍👍👍👍

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @user-cu9nu1fs8m
    @user-cu9nu1fs8m หลายเดือนก่อน

    නුඩිල්ස් තමිබන්නේ කොහොමද මහත්වෙන්න

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      එකට අපි ගන්න නුඩ්ල්ස් වර්ගය බලපානවා එ වුනාට වතුර වල රශ්නය ටිකක් අඩුවෙන් විනාඩි 1ක් විතර වැඩියෙන් තියාගන්න ඊට පස්සේ ඇල් වතුරින් හොදල තුනි කරන්න ❤️❤️ ඉක්මනින් විඩියො එකක් කරන්නම් ❤️❤️❤️

  • @gangamuthugala2838
    @gangamuthugala2838 หลายเดือนก่อน

    නියමයි.මමත්.හෙටම.හදනවා.ස්තුතියි.🌹🌹🌹🌹🌹

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      ස්තුතියි ❤️❤️හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️

  • @manidudilsara837
    @manidudilsara837 หลายเดือนก่อน

    😋

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      ❤️❤️

  • @manidudilsara837
    @manidudilsara837 หลายเดือนก่อน

    😋🥰

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      ❤️❤️

  • @osandafreefire534
    @osandafreefire534 หลายเดือนก่อน

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      ❤️❤️

  • @osandafreefire534
    @osandafreefire534 หลายเดือนก่อน

    Hondata,rasata haduwa.........❤ paya 2.....3 giyama thetha gathiyak awa e..ai?

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      වතුර හොඳින් ඉවත් නොව්නම එහෙම වෙනවා ❤️❤️❤️

  • @CharukaSadaruwan-cj5gf
    @CharukaSadaruwan-cj5gf หลายเดือนก่อน

    👍

  • @-fury-2256
    @-fury-2256 หลายเดือนก่อน

    දෙයක් දැනගත්තා ❤ බොහොම ස්තුති

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      ස්තුතියි හරි සතුටුයි❤️❤️❤️

  • @ImeshaDilshani-fc9yr
    @ImeshaDilshani-fc9yr หลายเดือนก่อน

    තම්බාපු හාල් 1 වලට වතුර කොහොමද තියන්නේ

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් තියනවාට ටිකක් වැඩියෙන් තියාගන්න ඔන තම්බපු හාල් 250g වතුර අඩුකෝප්ප 3¼(800මිලි) තියාගන්න

  • @rajithamadushan6912
    @rajithamadushan6912 หลายเดือนก่อน

    meka kal thiyaganna puluwnda

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      පුළුවන් මම මාස1මාරක් තියාගෙන තියනවා සාමාන්‍යයෙන් ෆ්‍රිසර් එකෙ මාස6 විතර තියාගන්න පුළුවන් වේවි පිරිසිදුවට හදල හොඳින් ඇසුරුම් කරොත් ❤️❤️❤️

    • @rajithamadushan6912
      @rajithamadushan6912 หลายเดือนก่อน

      @@Hart_TV thanks

  • @KrishaniUpeshala
    @KrishaniUpeshala หลายเดือนก่อน

    Patta rasai mam me dan haduwe.supiri. malu miris damme na.anith hamadema kyapu widiyata damma thank you so much.god job.

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      ස්තුතියි ❤️❤️❤️ හරි සතුටුයි❤️❤️❤️

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna หลายเดือนก่อน

    අනේ පලයන් බං උඹ දන්න මොන්ගෝලියන් රයිස් ,,නිකන් බොරු උගන්වනවා මිනිසුන්ට,,උඹල ඉස්සෙල්ලාම මොන්ගෝලියන් රයිස් එකක් කාල බලපං 😢

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      මොන්ගොලියන් රයිස් හදන ක්‍රම ගොඩක් තියනවා එක එක අය එක එක විදිහට හදනවා එක ගැටලුවක් නැ මෙ ක්‍රමයට හදල බලන්න රස කොහොමද කියලා ❤️❤️

  • @manelalwis8525
    @manelalwis8525 หลายเดือนก่อน

    Looks deliciouse 🎉

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      Of course Thank You❤️❤️❤️ Try This Recipe and tell me how about taste❤️❤️

  • @user-jw4qn8qy8l
    @user-jw4qn8qy8l หลายเดือนก่อน

    Dana magulak single dapan

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      මොනව ද දැනගන්න ඔන ඩිස්ක්‍රිප්ශන් එකේ දාන එවා සිංහලෙන් තියනවා 😂😂😂❤️💐💐

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 หลายเดือนก่อน

    අපේ අලුත් rice cooker එකක් තියෙන්නේ අයියෙ ඒ උනාට අඩිය අල්ලනවනෙ

    • @Hart_TV
      @Hart_TV หลายเดือนก่อน

      මල්ලි සමහර රයිස් කුකර් වල අඩිය අල්ලනවා එක කුකර් එකෙ අවුලක් ඉලෙක්ට්‍රිශියන් කෙනෙකුට පෙන්නලා බලන්න ගොඩක් වෙලාවට රස්නෙ වැඩි උනාම තමයි(කන්ට්‍රොල් කරන්න එකෙ අවුලක් නිසා) එහෙම වෙන්නෙ වොරන්ටි තියනවා නම් ගත්ත තැනට කියලා හදාගන්න හරි මාරුවක් දාගන්න හරි බලන්න ❤️❤️