This superb teledrama has some closeness to me too. The village I grew up is far from the city of Galle. When I went home for the school holidays, I used the library in the nearest town. After my OLs too. That way I started wanting to study abroad. But I knew that it was a dream. (Eventually it came true without any plans). I wrote to foreign universities especially in the UK and got their prospectus and it was a treasure for me. And the university I was fascinated about was the university of Birmingham. Even though I did not have the opportunity to study, I am so lucky that I am going to visit it next month. If there is a will there is a way. Yureni is the perfect match for this character. Similar to me when I was younger.
යුරේනි අක්කට මේකෙ තමා ගැලපෙනම character එක ලැබ්ල තියෙන්නෙ වෙලාවකට හිතෙනව මේ එයාගෙ real story එකද කියලත් ? යුරේනි අක්කෙ ඔයාගෙ acting fantastic 👌❤️🔥 මේකටනම් අනිවාම හොදම නිලිය aword එක වුනත් ලැබෙන්නම සුදුසුයි ❤️ තිනූ @කුසල් ලස්සන love story එකක් බලාගන්න පුලුවන් වෙයි වගේ ❤️ දැනටනම් මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම සම්මාන පිට සම්මාන ලැබෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
Real story eka nm nemei neda,,eya colombo kenekne,,colombo Methodist college study karala tynnet,anyway true it’s nice acting,,
@@diln8661 එහෙමද මන් ඒකනම් දැන් දන්නෙ කොහොමවුනත් එයාට ගැලපෙනම character එකක් ලැබ්ල තියෙන්නෙ 🙂
නැහැ මේක එයා ගේ ඇත්ත ජීවිතේ නෙවෙයි යුරේනී කීයන්නේ කොළබ හොද ඉස්කෝලේ කට ගීය හොදට ඉංග්‍රීසි භාෂා ව දන්න කෙනෙක්. එයා ගමක ලමයෙක් නෙවෙයි.
@@krishperera5050 එහෙමද tnks මන් කිව්වෙ ඒක එයාගෙ real life එක වගේ කියල හිතල ඒ character එක ඇතුලෙ ජීවත් වෙනව කියල 🙂
@@nirmalpramodya5066 ඔව් එත් එයා බොහොම අමාරු වෙන් ගොඩ ගීය කෙනෙක්.
අපේ මිනිස්සූ වියළි, Reconditione කෙල්ල වගේ කතා වලට ගොඩාක් කැමතියි. නමුත් ඒ චරිතවල ජීවත් වෙලා බලන්න ඕනේ. ඒ ජීවිත වලට කවුරුත් කැමති නැහැ. සැබෑ ඇත්ත ඒකයි.
ow baladdi lassana unt e jiwithe hari katukay dushkaray 😢😢
සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ මං බලන්නේ ටේක් කෙයාර්
වියළි
.රී කන්ඩිෂන් කෙල්ල .....හරිම ලස්සනයි කතා තුනම
"බඹරෙක් ඇවිත් " ඒකත් ලස්සන්සනයි
රෝන් ලස්සනයි
@@kutkur2518රොන් මෙලෝ රහක් නෑ.
Math
Take care
චාන්දනී සෙනවිරත්න ඉන්න නාට්‍යයක් නම් ඒක බලන්නම ඕනේ නාට්‍යයක් තමා .❤❤❤❤
කළන + යුරෙනි වෙනම ලෙවල් එකක්❤
වියලී, ❤
රීකන්ඩිශන් කෙල්ල, ❤
ටේක් කෙයා ❤
මේ තුනේම ඉන්නෙ දුබුරු හමක් තියෙන නලු නිලියෝ ❤
සීනී බොල නිලියෝ කොහොම දැගලුවත් මිනිස්සු කැමති සරල කමටයි ඇත්ත ඇතිසැටියෙන් පෙන්වනවටයි.
මෙවන් නිර්මාණ තව තවත් කරන්න ශක්තිය ලැබේවා... 💐💖
Oya hari math asama drama thuna.😊
ඇත්තමයි
math blanama 3na witharai
Weekend ඒකට බලන කතා දෙක. " වියළි " & රී කන්ඩිෂන් කෙල්ල"❤❤
මම ටේක්න්කෙයා
රී කන්ඩිශන්
Take care
itN ake yanewa tack care kiyala 1k akath lassanai
Ai take care balannadda...ekat ලස්සනයි බලන්න..dan.nm.ඉවර wenna lagalu❤
මමත් ඒ දෙක විතරයි බලන්නේ
ර්‍ඊළග පාර හොදම නලුවා සම්මානය කළනට ලෑස්ති කරන්න ❤️
අනේ tv එකෙත් බලලා ආයේ phond එකෙත් බලනවා.යුරේනි මරු අනේ.කිසිම මේකප් එකක් නැතුව මාර ලස්සනයි.වෙන අය මේකප් අයින් කරපුවම සුදු කබර හැදිලා වගේ ඒත් මෙයා සාමාන්‍ය විදිහටම ඉන්නවා.අනිත් නිලියෝ වගේ සුදුවෙන්න දගලන්නැහැ.ඉන්ජෙක්ෂන් ගහන්නැහැ.ඔයානන් පට්ට...නියමෙටම රගපානවා.සම්මානයක් නන් දෙන්නනම ඕනා..😊
එයාට මේ චරිතෙට අදාල මේකප් එකක් දාල තියෙන්නේ...එයාව ඉන්නවට වඩා ඩාක් කරල තියෙන්නේ
මට කාන්තාරයේ කුසුම කතාව මතක් වෙනව මේක බලද්දි වාරිස් වගේ යුරේනි❤️❤️
Attatma me wage innathi❤
හරිම සංවේදී කතාවක් 😭😭
Matath eke nayomi kiyana modal ganath kiyavenava
සම කරන්න බෑ.
සමකරන්න බෑ ඇය ඒ තරමට දුක් වින්ද....
මම බලන්නෙ වියලි රීකන්ඩ්ෂන් කෙල්ල ටෙක්කෙයා❤❤
Math e thua balanne
Ubath mn wage
Mamath ehemai
Math
මමත් ඒ තුන විතරයි❤
Weekend drama set එක මේ ටික බලන අය ලයික් එකක් දාන්න
1රීකන්ඩිෂන් කෙල්ල
2වියළි
3ටේක් කෙයා
ලස්සන කතාවක් අපි හරිම අසාවෙන් බලනවා.යුරේනි අක්කට ගොඩ ගොඩක් අදරේයි.❤❤❤❤❤❤❤
මොනව උනත් හැම පිස්සු කතාවක් අහන්න ආදරනිය අමිමෙක් ඉන්නවා අනේ මටත් එහෙම හිටියානමි
Oyata ape hamoma aderai putey
යුරේනි ෆෝන් එක ඩොක්ටර් ගෙන් ඉල්ලන කොටසට හරිම පව් හිතුනා..යුරේනි මාරම තාත්ත්වික විදිහට නොදැනෙන්න ඒ චරිතය කරනවා..❤❤❤
කාගෙන්වත් නොඉල්ලුවත් කාගෙන්වත් නොලැබුණත් එහෙම හැඟීම් ආශාවල් අපිටත් මීට කාලෙකට කලින් තිබුණ නේද කියලා මතක්වුණා
අනේ මේ කතාව ලස්සනයි . මේ අම්මාව දකිද්දි මට මගේ අම්මා වගේම ආදරයක් සෙනෙහසක් දකිනවා. චරිත ඇතුලේ ජීවත්වෙනවා එයාලා. හොඳම ඇක්ටින් . Good luck ❤❤
Swarnawahini - recondition kella
ITN - Take care
Jathika - viyali
Best teledramas ❤️
මේක බලද්දි අමුතුම කුතුහලයක් තියෙන්නෙ. මාරම ලස්සන කතාවක්. යුරේනිගෙ Acting 👌🏻
ඊයා මැනේජරයා නිකම් කිරි හාමි වගේ 😂
Weekend එකේ බලන හොදම කතා රීකන්ඩිෂන් කෙල්ල. බබරෙක් ඇවිත්. ටේක් කෙයා. වියලි. සුපිරිම කතාටික ❤❤
කලන මේකේ හරි ලස්සනයි.....යුරේනිගේ හිතත් හෙමීට ගියොත් පුදුම වෙන්න දෙයක් නෑ..කලනගෙ මේ චරිතෙත් එක්ක තියෙන නිමුන ගතියයි යුරේනිගේ චරිතේ තියෙන දගකාර ගතියයි අපූරුවට ගැලපිලා....
හරිම ලස්සන කතාවක් ..අහම්බෙන් බලන්න ලැබුනේ ..යුරේනිගේ රගපෑම හරිම තාත්වික යි...එයාට ගැලපෙන හොද චරිතයක් ..මිනිස්සුන්ගෙ හිත්වල මතක හිටින චරිතයක් වේවි .. දොස්තර මහත්තයාගෙ රගපෑමත් හරිම ලස්සනයි
කාන්තාරේ කුසුම පොත මතක් වෙනවා💗🥺
ඔව්
මරු සර් ඇබලයා වගේ හොඳ වැඩේ සර් කාරයාට වුනේ හැම කෙල්ලෙක්ම දිනූ වගේ ඉන්න ඕනී මොන අඩුපාඩු තිබුනත් ජිවිතය විදිනවා තමන්ගේ දක්ශ තාවය අනුව තමන්ගේ ඉලක්කය කරා යන්න උත්සාහ කරනවා හරිම ශක්තිමත් කිසි කෙනෙකුට බය නෑ කියන්න තියෙන දේ කියලා දානවා මේ වගේ වෙන්න පුලුවන් නම් ගැහැනු දරුවන් මෙච්චර කරදර වලට මුහුණ දෙන්න වෙන්නේ නෑ
අඩුපාඩු තිබුනත් ජි
අභිමානය තමා තියෙන්නම ඕනේ දේ. ඒක මේකේ ලස්සනට ම පෙන්නනවා
Weekend එක එනකන් ඉන්නේ 😢❤
මම හරියට නිකන් වෙලා ටික බැහැලා හිටියා වගේ දැනුනා ඒ තරමටම ලස්සනයි හිතට දැනෙනවා
කාලෙකින් දැක්ක ලස්සන ම කතාවක් ආදරෙයි යුරෙනි ❤
තීල්කෂ් නී එයා ගේ සුපුරුදු රගපෑම හරි ම තාත්වීකයි 👍
චාන්දනී කතා කරලා වැඩක් නැහැ ඒ දක්‍ෂ කම ඕනෑම චරීතේ කට අනු ගත වෙන්න පුළුවන් දක්‍ෂ ප්‍රවීන නීලීයක් 👍.
Ekenma❤❤❤
ඇත්තෙන්ම
මේ කතාව හරිම ලස්සනයි. ❤❤❤
යුරෙනී ට වඩා මට යලුවා ලස්සනයි . හොදට චරිතේ කරනවා. යුරෙනී over acting sometimes
ඒ එයාගේ චරිතේ හැටි අනේ... track out කෙල්ලෙක්ටනේ රගපාන්නේ
Oya thama ehema kiyapu kena hamoma hoda kiyanne eyage charitheta.
යුරේනි නොෂිකා කියන්නෙත් සුපිරි නිලියක්නේ ❤️❤️
සුපිරි රගපෑම ❤️❤️
කාලෙකින් ලස්සන කතාවක්..බලන්නේ
හරිම ලස්සනයි මේ කතාව ආසවෙන් බ්ලනවා
සතියෙ දවස් පහේම යන කතාවලට වඩා සති අන්තෙ යන මේ කතා තුන සුපිරියි
හිතුවා වගේම සුපිරි කතාවක් මේකත් 😍😃👌
Award Ceremony වල නිර්දේශ වෙන්නෙ මේවගේ කතා තමා 😁🤭👍
කතාව නන් හරිම ලස්සනයි .ඒත් ඩොක්ටර් යුරේනිගෙ රගපෑම් රගපෑමක් කියල දැනෙනව .චාන්දනීගෙ acting නන් සුපිරි
ආ.......එහෙමද.....,හා හා
නියම කතාව
යුරේනි නියමයි අප්පා මාරම ල්ස්සනයි රගපානවා. නියමයි යුරෙනියෝ
හරිම ලස්සනයි කතාව. ❤ සුපිරි කාස්ට් එකක් ❤
This superb teledrama has some closeness to me too. The village I grew up is far from the city of Galle. When I went home for the school holidays, I used the library in the nearest town. After my OLs too. That way I started wanting to study abroad. But I knew that it was a dream. (Eventually it came true without any plans). I wrote to foreign universities especially in the UK and got their prospectus and it was a treasure for me. And the university I was fascinated about was the university of Birmingham. Even though I did not have the opportunity to study, I am so lucky that I am going to visit it next month. If there is a will there is a way. Yureni is the perfect match for this character. Similar to me when I was younger.
මේ.කතාවත් වියලි වගේ හරිම ලස්සනයි..👍👍👍👍👍👍💞💞💞💞
යුරේනියි කළනයි නියමයි ❤🥰 ලස්සනට Act කරනව ❤️ ලස්සන කතාවක් 😍
ආසම කතාව ❤️
ඒ අම්මා අම්ම මයි❤😢
Harima lassanai me tali darma eka 💕💕💕💕💕💕⚘
ඇත්තටම මෙහෙම කතා බලද්දී හිතෙනවා ලංකාවේ ඉස්සර තිබු ටෙලෙ නාට්‍ය කලාව තියෙනවා කියලා ..කියන්න වචන නෑ...හරියට මේ නාට්‍ය "ඉඩෝරයට වැටුන පොද වැස්සක් "වගෙයි...
තමන්ගෙ චරිතයට උපරිම සාදාරණයක් කරන යුරේනි.. 🎉
හරිම ලස්සන කතාවක්....වියලි ගාවට මේක තමයි
වියලි / රීකන්ඩිශන් කෙල්ල ලස්සන කතාදෙකක්
Take care
Viyali kiyana eke mokakda seen eka
සිරාම.. මාත් ආසම කතා දෙකක්..✨️
Weekend එක ලස්සන කරන්නෙ recindition kella,tacke care , වියලි❤
අතහරින එක නෙවේ අපහසු.අතහැරපු දවසේ ඉදන් ඒ පුද්ගලයව මතකයට එන එකයි අපහසු...😥❤️🩹.
මම දැන් ඉන්නේ ඒ situation එකේ
කතාවක් හොඳ .ජය වේවා සැමටම .
චාන්දනී සෙනෙවිරත්න සුපිරි ❤
ගොඩාක් ඉස්තුති මේ වගේ කතාවක් වෙනස් ම තමයි
කොම්පියුටරේ use කරන්න දෙනවා 😋😜
Yureni akkata galapene ekmaa naluwa kalana ayya❤❤❤❤❤❤❤
Yuරේනිගේ දක්ෂතාව ශලනි මතක් වෙනවා..ගිරි දේවී වගේ හරිම ආශාවෙන් බලන්නේසුභානාගතයක් පුතේ..සෞදි අරාබියේ සිට
ලස්සන කතාවක් .... රීකන්ඩ්ෂන් කෙල්ල❤❤😊
සුබෝදා වගේ යාලුවෝ..❤
සුපිරි සුපිරි සුපිරි කතාව
හැමදාම දකින මල් කපල් වලට වඩා යුරේනි කලණ සංකලනය කොච්චර ලස්සනද❤
චාන්දනි මරු එයා රගපාන්වා කියලා දැනෙන්නෙ නැ
What story n ur acting Ureni❤
You will get an award for sure🌹
සුපිරි❤සුපිරි සුපිරි
චාන්දනී සෙනෙවිරත්න ඉන්නව කියන්නෙම ඒ කතාව ගැන ආයෙ කියන්න දෙයක් නෑ ඒක සුපිරියක්ම තමා❤❤
Katawa harema lassanaii doctor ❤❤ kusal dinu❤❤❤❤
එයා දැන් බැදලා & ගිරිදේවි එකතුවක් වගේ ලස්සනයි
Thilakshani Rathnayaka..Durga niyamai..congrats!(Subodha)
සුබෝධගේ "ඔයා" සර් 😂
Weekend eke mn balanna asama katha 3 na
take care
Recandishan kella
Viyali
Shok e katha 3ma ❤❤❤❤
ඒ යාලුවා❤️
Kalekin yurenigen wadak aran thiynawa. Suiri ragapamak. Patta patta ❤️
මගෙත් අම්මා හිටියනම් ඉස්සර මැටි ගෙදර කුස්සියේ අම්මා උයනකම් තේ හදනකම් මම කියන පිස්සු අම්මා අහගන ඉන්නවා අදත් හිටියනම්
සුපිරි අනේ,,,❤️👌
බබරෙක් ඇවිත් , ඒකත් සුපර්බ් ❤
Omg superb acting so lovely yureni and doctor ❤❤
හිතේ ඊරිසියාවක් නැති යාලුවෙක් වගේ😊
❤❤
Doctor සුපිරි Acting
යුරේනි ට ගැළැපෙන ම චරිතයක් ලැබිලා..weekend වෙනකම් ඉන්න ඕනි හොඳ ටෙලිනාට්‍යක් බලන්න ...මේ ඩ්‍රාමා එකයි ,වියළි ,ටේක් කෙයා තමයි හොඳ ම ටෙලිනාට්‍ය
දියකැට පහනට පස්සේ (1996) බලපු අමුතු රසයක් තියෙන ටෙලියක්..
අප්පා බලාගෙන ඉදියෙ එනකන් ❤
Weekend eke balanna Lassana kathawak dunnata sthuthi
ගොඩක් ලස්සනයි...
මේ වගේ ට්‍රාන්ස්ලේට් එකක් කියවලා තියෙනවා. නම මතක නෑ ❤
යුරේනියෝ.... ඔයා ඇතුලු ආසම නලු නිළියන් ඉන්න නිසා බලන්නේ ලස්සන නිමාවක් බලාපොරොත්තු වෙනවා....
අනේ කැරට් අල දෙකක් ඔලුවේ ❤😂 බන්ඩක්කා කරල් බෙල්ලේ❤😂
සුබෝධා යාලුවව විකුනන්න වගේ හදන්නෙ. 😂 යාලුවො
Ow ow
මට හිතෙන්නේ මැනේජරයව එක්කන් නෑවිත් ඉන්න බැරිවෙන්න ඇති ෆොටෝ පෙන්නුවම
බබරෙක් ඇවිත් ;/වියලි ;/රීකන්ඩිෂන් කෙල්ල කතා තුනම හොදයි ❤😌
Ureni & Kalana❤❤ Excellent
Ane me drama eknam marama lssnai❤
ඇත්තටම යුරේනිගෙ ඇක්ටින් වලින් සමහර පරණ නිලියන්ටත් ඉගෙනගන්න දෙයක් ඇති කියල හිතෙනව..හරි තාත්විකව කරනවා..චාන්දනී කොහොමත් හොදයි..තිලක්ශණීගේ රගපෑමත් මරු ❤
Best actress yureni..ape rate niyama lassana thiyenne gam vala misak town vala nemei
සුපිරි පිටපතක් සුපිරි නලුවො සෙට් එකක්. අධ්‍යක්ෂනය අවුල්ද මංදා.
කාශ්ඨක අව්වට සර්පයෝ ඇදෙනවා වැඩියි..♥️
කොඩිගහයට වගෙ
කැරට්,රාබු , බන්ඩක්කා ලස්සන කෙල්ල 😂❤
හ්ම් රසයි ඈහ්
සම්මාන ලැබිය යුතුම චරිත.සුදුස්සන්ට නොලැබෙන සම්මාන .චාන්දනී සෙනවිරත්න ඔබට උත්තමාචාර
චාන්දනීගේ හොද රගපෑම
Chandani anti lassanata ragapanawa😊