Alagalla Mountain Range | Camping | අලගල්ල කදු මුදුනේ කදවුරු රාත්‍රිය | Camping at Night

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 493

  • @anushkajeewantha1385
    @anushkajeewantha1385 17 วันที่ผ่านมา +1

    හැමදාමත් වගේ ලස්සන රූප රචනාවක් ❤❤❤

  • @PriyanthiPerera-tz9jh
    @PriyanthiPerera-tz9jh 7 หลายเดือนก่อน +1

    සුන්දර පාරාදීසයක් අලගල්ලස්තුතියි

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 6 หลายเดือนก่อน +2

    නියමයි

  • @ratawate-266
    @ratawate-266 11 หลายเดือนก่อน +192

    ජීවිතේ මට ලැබුණු වටිනම දවස් දෙකක් සුන්දර හදවත් මුන ගැසුන ජීවිතේ කිසිම දවසක අමතක නොවෙන වටිනම දවස් දෙකක් ගොඩාක් ස්තුති දිනේෂ් අයියා

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +43

      ගොඩාක් ස්තූති මල්ලි. ඔයත් එහෙම තමා පුදුම නිහතමානී මනුස්සයෙක්. අනිවාර්යයෙන්ම කතා කරගත්ත ගමන් ටික යමු ආයෙත් හම්බෙලා. ජය වේවා

    • @slraula1383
      @slraula1383 11 หลายเดือนก่อน +3

      මටත් යන්න ඕනී එක දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්

    • @slraula1383
      @slraula1383 11 หลายเดือนก่อน +3

      තනියම 😊

    • @ratawate-266
      @ratawate-266 11 หลายเดือนก่อน

      @@slraula1383 ඖ යන්න ප්ලුවන් පරිස්සමෙන් ගිහින් එන්න

    • @udayakulathunga7909
      @udayakulathunga7909 11 หลายเดือนก่อน

      Ouu ​@@slraula1383

  • @NaminaNiklesh
    @NaminaNiklesh 11 หลายเดือนก่อน +47

    අලට කන්න බැරි අලගල්ලේ කන්ද
    බතට කන්න බැරි බතලේ ගල කන්ද
    හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
    සියළු සතට නායක සමනොළ කන්ද
    🌿🍃❤

    • @R1R1R511
      @R1R1R511 11 หลายเดือนก่อน +1

      ඔය කවියේ තියන ඉතිරි කදු තුනත්
      අලගල්ල මුදුනට දැක ගන්ට පුළුවන්.

    • @indranialwis2124
      @indranialwis2124 10 หลายเดือนก่อน +2

      Hathara weni padaya Waradiyi......
      Me kandu thunata nayaka samanala kanda.... Wiya yuthuyi. Thanks...

  • @PriyanthiPerera-tz9jh
    @PriyanthiPerera-tz9jh 7 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤බූදූසරණයි

  • @damayanthigamage8344
    @damayanthigamage8344 5 หลายเดือนก่อน +1

    Ape රටෙ ඉන්න සුන්දර ම මිනිසා නුඹ ය....බොහොමයක් pin සුන්දර සොබාදහම .අපට බලන්න ට ..දකින්නට selessuwata ...❤❤

  • @gimhanathotagodawaththa648
    @gimhanathotagodawaththa648 3 หลายเดือนก่อน +1

    ගම 🥺😍🍃

  • @akashrathnayaka2756
    @akashrathnayaka2756 11 หลายเดือนก่อน +6

    ඒ කතා විලාශය පරිසරයට හරි සමීපයි 🤍

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 11 หลายเดือนก่อน +6

    අලගල්ලේ රූප රචනාවලින් බලපු ලස්සනම රූප රචනාව .මොනවා ලියන්නනද wow .

  • @sasankamadawa-5169
    @sasankamadawa-5169 11 หลายเดือนก่อน +4

    හැමදාමත් කියනවා වගේ ජය වේවා සුපිරී ❤❤❤

  • @chamilachandhana4939
    @chamilachandhana4939 11 หลายเดือนก่อน +5

    ඒ සුන්දර මනුස්සයා ජයවේවා

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 11 หลายเดือนก่อน +4

    DAP Adventure ❤️🤝 supiri wedak ජයවේවා අයියණ්ඩි ❤❤❤

  • @tharushaprageeth173
    @tharushaprageeth173 11 หลายเดือนก่อน +2

    භාවනාවක් වගේ ♥️

  • @apkmotors
    @apkmotors 11 หลายเดือนก่อน +13

    හීනයක් දැක්ක නේද අසංක මල්ලි ඔන්න හීනේ සැබෑ වෙලා අසංක මල්ලී හමූඋන හිත හොද චරිතයක් දිනේෂ් බොහොම පිං මේ සොබාදහම අපිට ලන් කරනවට.

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +4

      අසංක මල්ලිට වගේම මටත් හීනයක් මල්ලිව මුන ගැහුන එක. මොකද අපි දෙන්නා හම්බු නොවුනට ඒ කාලෙ ඉදන්ම අදුරණවා. කොහොම නමුත් ගොඩාක් ස්තූති

  • @envirotrails
    @envirotrails 11 หลายเดือนก่อน +8

    අයියෙ බදුල්ල train එකේ යද්දි විතරක් පේන (අඹේවෙල - පැරකුම්පුර අතර) Elgin waterfall එකයි, ඒ ලග තව සැගවුණු දිය ඇලි ගොඩක් තියනවා.. ගොඩක් අයට යන්න අමාරුයි... ඒ පැත්තෙ ගිහින් වීඩියෝ එකක් දැම්මොත් ගොඩක් අය බලන්න කැමති වෙයි.. 😊💚🍃
    හැබැයි පරිස්සමෙන් .. ❤

  • @denethdeneth1330
    @denethdeneth1330 11 หลายเดือนก่อน +17

    කිසිම දවසක බලන්නේ නැති ප්‍රෝග්‍රෑම් එකක් පවා බැලුව දිනේෂ් අයියා නිසා 😅ආදරෙයි අයියේ හදවතේ සංචාරකයා ❤❤

  • @indikajayalath4210
    @indikajayalath4210 11 หลายเดือนก่อน +6

    මල්ලී කරපු රූප රචනා වලින් දැකපු ලස්සනම ඉර පායන දර්ෂනේ තමයි මටනම් මේක.

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 11 หลายเดือนก่อน +7

    නව වසරේ පළමු රූප රචනාව හරිම සුන්දරයි තාත්විකයි මේ කරන කැපකිරීමට සොබාදම් මව නිරතුරු ඔබ රැක ගනීවි

  • @wanderlustvibes99
    @wanderlustvibes99 11 หลายเดือนก่อน +2

    මං දාපු 👍එක නිසා 1.7k unaa.පට්ටම ආදරෙයි dinesh අයියා ..gd luck ..හැමදාම බලනවා ..mata hamuwuu සොඳුරු ගවේෂකයා.....

  • @hishandulanjaya7695
    @hishandulanjaya7695 11 หลายเดือนก่อน +11

    හදවතේ සංචාරකයා. ❤️🍃 දවසක හම්බෙන්න ආසම චරිතයක් 😍

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 11 หลายเดือนก่อน +3

    90% මිනිස්සු සොබා දහමට ආදරේ කරනව. ඒක තමා ඇත්ත. ඒ අතර රටේ පවට ජාතියේ පවට උන්ගෙම පව⁣ට ඉපදුනු සොබා දහම වනසන අපතයොත් ඉන්නව.
    රට වටේ ඇවිදින සොබා දහමට රටට ජාතියට ආදරේ අය කැමති නැද්ද එකතු වෙලා අගහිගකමින් පිරිල ඉන්න කුඩා දරැවන්ට පොත් පත් පාසැල් ද්‍රව්‍ය ටිකක් දෙන්න දෙයක් සංවිධානය කරන්න . මම හිතන්නෙ මේ වීඩියෝ බලන ගොඩක් අය එකතු වෙයි. තමන්ගෙ ගමේම ඒක කරන්නත් පුලුවන් .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🎉💐

  • @prfernando6167
    @prfernando6167 11 หลายเดือนก่อน +8

    තවත් සොදුරැගමනාන්තයක් 🫶

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +2

      ඇත්තටම සොදුරු තැනක්

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe 11 หลายเดือนก่อน +2

    ලස්සනයි, අපේ රටේ සුන්දරත්වය කියලා වැඩක් නැහැ ගිහිල්ලම බලන්න ඕන.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉

  • @Sadew_D
    @Sadew_D 11 หลายเดือนก่อน +2

    වැස්ස + තේක + දිනේශ් අයියගෙ වීඩියෝ එක = පිස්සුවක් ❤️‍🩹

  • @sameeramadusanka3399
    @sameeramadusanka3399 11 หลายเดือนก่อน +4

    මේ වගේ videos දිගටම දාන්න..camping කරන videos ලස්සනයි..Hotel,Rest house එක්ක යන video හරි boring..ඒවගෙ වැඩි කාලයක් යන්නෙ ඒව ගැන පෙන්නන්න සොබාදහම පෙන්නනව අඩුයි..අනිත් අයට කොහොමද දන්නෑ මුල ඉදන් videos බලපු මට නම් ඒ වෙනස හොදට දැනෙනවා..මේ video එකත් සුපිරි ජයවේවා..❤❤

  • @dush_95
    @dush_95 11 หลายเดือนก่อน +1

    සුපිරි ❤😋

  • @hasiyavlogs
    @hasiyavlogs 11 หลายเดือนก่อน +6

    DAP ❤🔥 හදවතේ සංචාරකයා ජය වේවා

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +3

      ගොඩාක් ස්තූති

  • @gimanfonseka5897
    @gimanfonseka5897 11 หลายเดือนก่อน +2

    චාමික,සහන්,සංජුල සෙට් එකම අපි එකට හිටියේ BC කොල්ලෝ 💙❤️

  • @shyamali_wick72
    @shyamali_wick72 11 หลายเดือนก่อน +1

    My favorite traveller Dinesh malli ❤️

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa363 11 หลายเดือนก่อน +1

    ලස්සන පසුබිම් වාදනයක්. ජය වෙවා.

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 11 หลายเดือนก่อน +5

    අහල තිබුනට මේ තරම් ලස්සනයි කියල හිතුවෙ නැ.බොහොම පි0 මල්ලි ඔයාල ඔක්කොටම මෙ තැන් අපිට ගෙනාවට . බුදු සරනයි ඔයාල ඔක්කොටම .❤❤❤❤❤

  • @ThakshilaIhalawaththa
    @ThakshilaIhalawaththa 11 หลายเดือนก่อน +1

    හදවතේ සංචාරකයා❤ 🍃DAP❤🍃

  • @asankaw1
    @asankaw1 11 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතියි share කරනවා ට. ඔයාගෙ video එක එනකම් ඉන්නවා සීතල රටකට වෙලා. ❤❤❤

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +4

      ගොඩාක් ස්තූති වචන වලට. ලංකාව වෙනුවෙන් වචනයක් හරි කතා කරණ එක ගැන සතුටුයි දුර ඈත සීතල රටක ඉදගෙන

    • @asankaw1
      @asankaw1 11 หลายเดือนก่อน +3

      @@DineshAPathum බලාගෙන ඉන්නේ ආයෙත් ලංකාවට පදිංචියට එන්න. ළඟදීම එනවා. ලංකාවේ අගය තේරෙන්නේ එළියට ආවම. මොනවා වුණත් ලොවේ උතුම් ම රට.

  • @waindraniindrani
    @waindraniindrani 11 หลายเดือนก่อน +1

    ඔයාගේ විලදගොඩ විහාරය පෙන්නපු විඩියෝ එක නිසා මමත් දැන් ගොඩාක් ලොකු පනක් කරගන්නවා ඔයාටත් ඔයගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනාටත් ලොකු පරිස් මහතාටත් ඔබ සමග එකවන සියලුම දෙනාට ඒ පින් අනුමෝදන් වේවා.සාදු සාදු සාදු ජය වේවා මම කුවේටවල සේවය කරන ඉන්ද්‍රානි

  • @ishanmaduranga4112
    @ishanmaduranga4112 11 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි ..ස්තුතිය දිනෙස් අයියේ ඔයාට.

  • @samithadharmathilake8898
    @samithadharmathilake8898 11 หลายเดือนก่อน +1

    Nihathamani Charithayak..Samada agayami.Jaya wewa..Mr.Dinesh.

  • @janitharahul3637
    @janitharahul3637 11 หลายเดือนก่อน +10

    දිනේෂ් අයියාගේ රූපරචනා කියන්නේ වෙනම ලෙවල් එකක් 🌺❤🍂 ජයවේවා අයියේ සොදුරු සංචාරකයා 🍂😍

  • @shehanfernando729
    @shehanfernando729 11 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියොස් හරියට භාවනාවක් වගෙ සුන්දරයි

  • @generations-rr9xg
    @generations-rr9xg 11 หลายเดือนก่อน +63

    හදවතේ ගායකයා වගේම හදවතේ සංචාරකයත් හරිම නිහතමානි.🍃✌️...ඒ නිහතමානිකම නිසාම තමා මිනිසුන්ගේ හදවතට කතා කරන්නේ ...❤️...චාමර අයියා කන පිනවනවා ..දිනේශ් අයියා ඇස් පිනවනවා ...අන්තිමේදි ඔය දෙකෙන්ම හිත පිනවෙනවා 🍃✌️...

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +40

      චාමර නම් වචනයේ පරිසමාප්තියෙන්ම "හදවතේම" ඉන්න මනුස්සයෙක්. අපි හැමෝම පාර්ථනා කරමු නේද එතුමාට ඉක්මන් සුව කියලා

    • @buddhikapradeep267
      @buddhikapradeep267 11 หลายเดือนก่อน +6

      ඉක්මන් සුව

    • @chariththimantha
      @chariththimantha 11 หลายเดือนก่อน +6

      ඉක්මන් සුවය ලැබේවා

  • @sameeranuwan2317
    @sameeranuwan2317 11 หลายเดือนก่อน +1

    කාලෙකින් වීඩියෝ එකක් බැලුවා..ගොඩක් පිං අපිට මේ දේවල් රූප රචනා වලින් ගෙනඑනවට.හදවතේ සංචාරකයා...ලොකු පීරිස් හැමෝටම තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @kithminirathnayake93
    @kithminirathnayake93 11 หลายเดือนก่อน +2

    මෙච්චර ලස්සනක් ..... 💚 ස්භාවධර්මය ඇත්තෙන්ම සුන්දරයි 🍃❤️

  • @ramasamirocy3577
    @ramasamirocy3577 11 หลายเดือนก่อน +17

    අසංක මල්ලි හිත හොද කොල්ලා දිනේෂ් මල්ලි සොදුරු සංචාරකයා දෙන්නම එකම ගමනක් යන සොදුරු මිනිස්සු ❤❤❤

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +1

      ඇත්තටම සුපිරි කොල්ලෙක්. ගොඩාක් ස්තූති

  • @Lahirulakshithaedirisinghe
    @Lahirulakshithaedirisinghe 11 หลายเดือนก่อน +2

    අම්මො මුලින්ම දැක්කෙ සූර්ය වන්දනාව.❤❤

  • @Trustme-z8p
    @Trustme-z8p 11 หลายเดือนก่อน +1

    සිත නිවන භාවනාවක් වගේ...අනේක වාරයක් ස්තූතියි අයියේ..අපේ රටේ ලස්සන මෙහෙම විඳින්න සලසනවට.

  • @arunakumara1418
    @arunakumara1418 11 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් සංචාරය කරන්න ඕනි, පරිසරය විඳින්න පුළුවන් සුපිරි තැනක්. Good job මල්ලී

  • @chanudilu
    @chanudilu 11 หลายเดือนก่อน +1

    හදවතේ සංචාරකයා❤❤ආදරනීය මිනිස්සුන් ජීවත් වෙන ආදරනීය මගේ නගරය රඹුක්කන❤️❤️

  • @traveldiary113
    @traveldiary113 11 หลายเดือนก่อน +21

    මම ජිවිතේ නැගපු පලවෙනි කන්ද අලගල්ල.. 2013 විතර.. Camping ටෙන්ට් නැතුව කන්ද උඩ සිතම සිත රාත්‍රියක් ගත කලා අපි හත්දෙනෙක් එක්ක.. ❤

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +10

      අම්මෝ... ඇත්තටම ඒක නම් අමතක නොවන ගමනක් වෙන්න ඇති. පාන්දර වෙද්දි එන සීතල නම්... කොහොම උනත් සතුටුයි මෙහෙම මතකය ගැන වචන ටිකක් ලියපු එක ගැන. බෙහෙවින්ම ස්තූති

  • @ajithrajapaksha6706
    @ajithrajapaksha6706 11 หลายเดือนก่อน +8

    අසංක මල්ලී ඔයා වාසනාවන්තයි දිනේෂ් ඇසුරු කරන්න ලැබුන එකට ඒ වගේම ඔයත් ලස්සනට වීඩියෝ කරනවා දවසක දිනේෂ් වගේම වෙන්න සුබ පතනවා ❤

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +6

      මමත් වාසනාවන්තයි අසංක මල්ලි වගේ මනුස්සයෙක් මුනගැහුන එකට. ඒ තරම් නිහතමානි මනුස්සයෙක් අසංක. කොහොම උනත් බෙහෙවින්ම ස්තූති

  • @theruwansaranai6029
    @theruwansaranai6029 11 หลายเดือนก่อน +2

    දිනේෂ් අයියේ ඔයාගෙ වීඩියෝ එකක් එනකම් මග බලාගෙන හිටියේ. ඔයා මට දැන් මගේ සහෝදරයෙක් වගේ. ඒ තරමට මම ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි. ඒවගේම ලොකු පීරිස් අයියටත් ගොඩක් ආදරෙයි. අපට හීනෙකින්වත් යන්න බැරි අපේ රටේ පුදුම තරම් ලස්සන මේ පරිසරය මේ විදියට අපට පෙන්නනවට ඔයාලට ගොඩාක් පින්. ඔයා ගැන හිතේ වචනවලින් කියන්න බැරි තරම් ලොකු ආදරයක්, ගෞරවයක් හිතේ තියෙනවා. ඔයාලට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️

  • @asurashyamal5685
    @asurashyamal5685 11 หลายเดือนก่อน +19

    අයියන්ඩි පොඩි අදහසක් දෙන්නද ..ඔයාල සංචාරය කරන ඔයවගේ තැන්වල පුලුවන් නම් පලතුරු පැලයක් දෙකක් හිටවලා එන්න..ඔය වගේ තැන්වල ජිවත්වෙන සතා සිව්පාවන්ගේ කුසගින්න නිවාගන්න පුලුවන්..ඔයාලා හැමෝටම ඒක ගොඩාක් ලොකු පිනක්..පැල අරගෙන යන්න අමාරු නම් පලතුරු ඇට ටිකක් අරගෙන යන්න..සොබාදහම ඉතිරි දේවල් ලස්සනට නිර්මාණය කරාවි.හැමදාමත් හදවතේ සංචාරකයා ඔයාම තමයි දිනේෂ් අයියේ ..ජයම පතමි.❤💪🙏❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

    • @uniform5982
      @uniform5982 8 หลายเดือนก่อน +1

      ඒක වැරදියි. පරිසර පද්ධතියක් වෙනස් කිරීම සුදුසු නෑ.දිනේෂ් මල්ලි ඒක දන්නවා මං හිතන්නේ

    • @isuram.979
      @isuram.979 2 หลายเดือนก่อน

      ඔයගෙ ඉන්ටෙන්ශන් එක හොදයි .හැබැඉ අපිට කරන්න පුලුවන් හොදම දේ පරිසර පද්දතියක් තියෙන විදිහටම තියන එක.එ හින්ද එක නොකල යුතු වැඩක්.

  • @jayanathkgamage3343
    @jayanathkgamage3343 11 หลายเดือนก่อน +1

    Windows XP photo එකට වඩා ලස්සන photo එකක් දැක්කා තැනක. Good luck brother🎉good life journey ..

  • @chaniduperera1739
    @chaniduperera1739 11 หลายเดือนก่อน +2

    අයියට පින් මේ සොදුරු රූප රචනා අපිට ගේනවට.එක පාරක් ගියා මාත්.අයිත් ඒ මතකෙට ගියා අයියෙ.අයියගෙ වචනයි හරිත පැහැයයි දෙකම එකතු වුනාම වෙනම ලෝකයක්.හැමදාමත් වගෙ ආදරෙයි අයියෙ💚🙏

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 11 หลายเดือนก่อน +1

    අපේ ගම 😌❤️

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 11 หลายเดือนก่อน +1

    නියමයි අයියේ. යන්න බලාගෙන ඉන්න හයික් එක්ක, මේ පාරත් නියමයි ගමනක් තමා සුපිරී❤️🔥.ජයවේවා 🔥💪❤️

  • @anudasanjuna8664
    @anudasanjuna8664 11 หลายเดือนก่อน +1

    අපේ ගම ❤️❤️❤️😍😍💪💪😎

  • @4x4srilanka95
    @4x4srilanka95 11 หลายเดือนก่อน +1

    සංචාරය කියන්නේම කලාවක් ඒ කලාව හොඳින් ම දන්න සංචරකයා තමා දිනේෂ් අයියා. අයියට ඉස්සරහටත් මෙහෙම සංචාරයන් කරන්න ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.❤❤❤❤❤❤❤❤❤❤

  • @pabasaradil4295
    @pabasaradil4295 11 หลายเดือนก่อน +1

    සොදුරු ඉසව්වකට ගෙන ගියාට ස්තුති දිනේෂ් .මට නම් පෙනුණේ දිව්‍යලෝකයක් වගේ.ඒ තරම් ලස්සනයි ,සුන්දරයි.පරිස්සමට සංචාරය කරන්න .💖💖

  • @-avidanyan
    @-avidanyan 11 หลายเดือนก่อน +5

    🍀💚⛰️🏕️🇱🇰😍 සුපිරි ගමනක් අයියේ 💪

  • @lakmalvidu945
    @lakmalvidu945 9 หลายเดือนก่อน +1

    Enjoyed every moment of your amazing video . Thank you.

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe06 11 หลายเดือนก่อน +3

    2024 ලස්සන් වීඩියෝ එකක් ඒ වගේම හොඳ achievement එකක්.. 💚 ආඩම්බරයි ඔයා ගැන... 🫡 ජයවේවා.... 🌻💚

  • @riderjey2690
    @riderjey2690 11 หลายเดือนก่อน +1

    මධ්‍යම කදුකරයේ නිහඩ යොධ කදු අලගල්ල හුන්නස්ගිර බතලේගල ❤ ඉට මෙහා පැත්තෙන් හන්තාන ලිහිනියාගල බැලුම්ගල බලකඩුව මාතලේ සයිඩ් එක

  • @freedom774
    @freedom774 11 หลายเดือนก่อน +3

    වැඩ කර කර ඉන්න කොට අව අලුත් වීඩියෝ එකක් දාල කියල. ගෙදර ඇවිල්ල නාගෙන කෙලින්ම පැන්නේ video එක බලන්න. රැකියාවකට හිරවෙලා ඉන්න අපිට මේවගේ හිත නෙත ගත පිනවෙන රූප රචනයක් ගෙන එනවට දිනේශ් අයියේ ඔයාට ගොඩක් ස්තූතී ❤

  • @sachink4660
    @sachink4660 11 หลายเดือนก่อน +1

    හැමදාම වගේ මේකත් මරු❤️

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq 11 หลายเดือนก่อน +2

    ජීවිතේට කිසිම දෙයක් ona nee....mea wage නිදහසක් දැනෙන තැනක inna thiyanwanm..........❤🙏

  • @madhushikakannangara5284
    @madhushikakannangara5284 11 หลายเดือนก่อน +21

    හැමදාමත් කියනවා වගේ හදවතේ සංචාරකයා දිනේෂ් ❤❤❤
    අපේ රටේ මෙච්චර ලස්සන ස්ථාන තියෙනවා කියන්නේ ඇවිදින්න සොබා සිරිය බලන්න පිටරටවල යන්න ඕනි නැහැ...❤❤ මට නම් ජීවිත කාලෙම මදි වෙයි මේ තැන්වල සුන්දරත්වය විදින්න..
    ගොඩක් ස්තුතියි නෙතට රසඅඳුනක් ගෙන ආවාට ❤❤❤

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +4

      බෙහෙවින්ම ස්තූති ඔබ තුමියට

    • @madhushikakannangara5284
      @madhushikakannangara5284 11 หลายเดือนก่อน

      ❤❤❤

  • @minusharithmika7515
    @minusharithmika7515 11 หลายเดือนก่อน +1

    Magician of travel ❤️🫀අයූබොවන් මම දිනේශ්❤️

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 11 หลายเดือนก่อน +3

    අපේ ආදරණීය දිනේෂ් අයියා ❤බොහොම ස්තූතියි ලන්කාවෙ මේ සුන්දරත්වය අපිට ගෙන එනවට අපි හරිම ආදරෙයි❤❤

  • @perera9101
    @perera9101 11 หลายเดือนก่อน +1

    සුබ අලුත් අවුරුදුක් දිනෙශ් ලස්සනයි වෙනදා වගෙම ❤

  • @chamalipriyadarshani2596
    @chamalipriyadarshani2596 11 หลายเดือนก่อน +2

    සුන්දර සංචාරයක් ❤️

  • @dilbbp3874
    @dilbbp3874 11 หลายเดือนก่อน +3

    හදවතේ සංචාරකයා කියන නමට තවත් වටිනාකමක් එකතු කරපු vlog එකක් අයියේ...❤

  • @rashmikaakash1191
    @rashmikaakash1191 11 หลายเดือนก่อน +2

    හදවතේ සංචාරකයා . 🌿❤️

  • @R1R1R511
    @R1R1R511 11 หลายเดือนก่อน +4

    අපේ ගෙවල් පැත්ත.... 🍃

    • @DulajManjula-c9d
      @DulajManjula-c9d 10 หลายเดือนก่อน

      එන්න අස හිතෙනව බං හරියටම එන්න විස්තර ටික කියහන් කො පටිට ලස්සනයි බං

  • @harshanuwan1679
    @harshanuwan1679 11 หลายเดือนก่อน +7

    කියන්න වචන නෑ අයියෙ . ඒතරම් සුන්දරත්වයක්. මේ ලංකාවද කියා හිතුනා . ස්තූති හදවතේ සොදුරු සංචාරකයා අපේ DAP❤️❤️ 🌿🌿🌿

  • @charifdocharifdo
    @charifdocharifdo 11 หลายเดือนก่อน +1

    Beautiful thanks for the video

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

  • @tharukadilshan393
    @tharukadilshan393 11 หลายเดือนก่อน +2

    Aiya katha karana widiya nm lassanai ekai oyage videos blnn mechchara addict wela inne

  • @darshanipriyangika7031
    @darshanipriyangika7031 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පුතේ ❤ගොඩක් ස්තුතියි

  • @lahiruchathuranga5320
    @lahiruchathuranga5320 11 หลายเดือนก่อน +4

    හදවතේ සන්චාරකයා❤❤❤අයියේ අපි ඔයා යන හැම සන්චාරයක්ම බලනවා..වෙහෙසකර ජීවිතේ ඔයා අපිට පුදුම සැනසුමක් ගේන්නෙ..මමයි වයිෆුයී ඇබ්බැහි වෙලා ඉන්නෙ ..ඔයාට..DAP අපිට නැතිවම බැරි වෙලා ..📷 vedio ගේන විදිය හරිම ලස්සනයි..ලොකු පීරිස් තමා ගමනේ නැතිවම බැරී කෙනා..😂😂ඉතින් බුදුසරණයි ඔයාලා හැමෝටම..ඊලග ගමන එනකම් අපි බලන් ඉන්නවා..ජය වේවා DAP TEAM

  • @BeautifulSoul17
    @BeautifulSoul17 11 หลายเดือนก่อน +19

    මානසික සුවය 🥹🙏🇱🇰 සොදුරු තැන්..සොදුරු මතකයන් අපේ ඇස්මානයට ගේනවා, අපිව ඇබ්බැහිවෙලා සොබාදහමට 🥰❤️ලංකාවේ අපිට යන්න අපහසු තැන් මෙහෙම හරි දකින්න ලැබෙන එක වාසනාවක්🙏ඒ අපේ ආදරණීය හදවතේ සංචාරකයා නිසා❤️ඒ වගේම ලොකු අයියා💚🌿හැමෝම පරිස්සමෙන්.🙏🙏

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +4

      බෙහෙවින්ම ස්තූති

    • @BeautifulSoul17
      @BeautifulSoul17 11 หลายเดือนก่อน +1

      @@DineshAPathum ❤️🌿🙏

  • @senupamamotors4233
    @senupamamotors4233 11 หลายเดือนก่อน +1

    සොදුරු තැන්..සොදුරු මතකයන් අපේ ඇස්මානයට ගේනවා, ලංකාවේ අපිට යන්න අපහසු තැන් මෙහෙම හරි දකින්න ලැබෙන එක වාසනාවක්

  • @shamiralanka6791
    @shamiralanka6791 11 หลายเดือนก่อน +1

    කෝලම්කුට්ටම බලන්න කියලා youtube එක පැත්තට යනකොට තමා video එක දැක්කේ,ටෙලිනාට්‍ය පසුවට තියලා මේක බලන්නෙ 🤗🤗🤗🤗

  • @chinthakagayan1997
    @chinthakagayan1997 11 หลายเดือนก่อน

    මන් ඔයා වගේ සොදුරු කෙනෙක් කවදාවත් දකලා නෑ.ඔයාගෙ ඔක්කොම video බලනවා දාපු ගමන් ❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @lalithgamage3951
    @lalithgamage3951 11 หลายเดือนก่อน +1

    Harima lassana video ekak. Thanks

  • @ridmasampath5708
    @ridmasampath5708 11 หลายเดือนก่อน +1

    ඔව් ඔයා හොඳ සංගීත අධ්‍යක්ෂවරයෙක් තමයි. මම එහෙම කියන්න හේතුව මේ රූප රාමු වලට එකතු කර තිබෙන සංගීතය brack ground music පුදුම තරම් ලස්සනයි දිනේෂ් අයියේ. ඒ වගේම රූප රචනාවත් ♥️✊🎧🎛️🌱DAP ජය අයියේ....

  • @pradeepweerathunga8753
    @pradeepweerathunga8753 11 หลายเดือนก่อน +2

    Camping Tent එකක් නම් ඔනි බොසා..😍

  • @asithachamara897
    @asithachamara897 11 หลายเดือนก่อน +2

    2024 පළමු සංචාරය ජය වේවා සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ ඔයාට 🙏🙏🙏🙏

  • @ManelManel-n2g
    @ManelManel-n2g 11 หลายเดือนก่อน +1

    Mama harima kamathi mallige vedio balanna.oyata digu ගමනකට asiri pathanawa.

  • @santhaogh
    @santhaogh 11 หลายเดือนก่อน +1

    9.30 විනාඩිය .. Legendary මල්ටි පෝපස් සාස්පාන 😁😁 අපූරු දර්ශණිය වට පිටාවක් .. බොහොම ස්තුතියි තවත් අප නොදැකපු ඔබේ ඇසින් දුටු සුන්දරත්වය අපේ නෙත් මානයට ගෙනාවට ...ජය වේවා බොහොම ස්තුතියි නැවතත් සියලුම දෙනාට ..🙏💙💙

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f 11 หลายเดือนก่อน +5

    හද වතෙ සංචාරක යා දිනෙශ් මල්ලි ❤

    • @DineshAPathum
      @DineshAPathum  11 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූති

  • @Dananjaya_dd
    @Dananjaya_dd 11 หลายเดือนก่อน +2

    Ape gama ❤😊

  • @Kavindu_Dilshan
    @Kavindu_Dilshan 11 หลายเดือนก่อน +4

    ජීවිතේට අදත් අලුත් සංචාරයක් ❤ Thankyou අයියෙ

  • @thilinijeewanthika4055
    @thilinijeewanthika4055 11 หลายเดือนก่อน +6

    2.40 සුපුරුදු පරිදි කැමරාව පසුපස සහන් මල්ලි.😊

  • @dulanjanakelum6848
    @dulanjanakelum6848 11 หลายเดือนก่อน +3

    හදවතේ සන්චාරකයා දිනේශ් අයියා මුනගැසෙන්න හරිම ආසාවෙන් ඉන්න චරිතයක් පෙර පිනකට හරි අයියව හම්බවෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ ජයවේවා අයියේ 🤍🫂

  • @thilinadesilva5528
    @thilinadesilva5528 11 หลายเดือนก่อน +1

    Supiri Dinesh Aiya...oyage vlog enakan balan inne..jaya wewa oyata ❤❤❤❤

  • @yamanwithmachan
    @yamanwithmachan 11 หลายเดือนก่อน +2

    මමත් ගියපු ලස්සනම ගමන් වලින් එකක්! අලගල්ල 🌝🤍

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 11 หลายเดือนก่อน +2

    නියමයිනේ මචන්⁣ ඡය වෙිවා සුපිරි තමයි විඩියොවක් .දිනේෂ් අයියා .👌👌👌

  • @shewonfdoz407
    @shewonfdoz407 11 หลายเดือนก่อน +1

    දිනේශ් දවසින් දවස ගමනාන්තයක් හරිම සොදුරුයි ඇත්තම ආශාව වැඩි වෙනවා අවසානය තෙක් නරඹන්න 🇱🇰 මගේ රට ගැන මාර ආඩම්බරයක් ඔබට ස්තූතී දිනේශ් සහෝදරයා ඔබ රටට අපට ආශිර්වාදයක් මෙච්චර උපන් සුන්දර පින් බිමක් ❤ සුන්දර සොදුරු ගමනක් මාගේ ප්‍රශ්ණ වලට සැනසුම් ලැබුනා ඔබට ස්තූතී සහෝදරයා ලොකු පීරිසි ඔබ නි‍යමයි . සොදුරු ගමන් සගයෙක් ඔබත්

  • @deshannuwantha9898
    @deshannuwantha9898 11 หลายเดือนก่อน +2

    ලගටම ඇවිත් ❤

  • @Madusanka-i9i
    @Madusanka-i9i 11 หลายเดือนก่อน +2

    නියමයි අයියා.. මං විස්වාස කරනවා දවසක ඔයාව මුන ගැහෙයි කියලා.. බුදු සරනයි ඔයාට...❤❤